The Formula of Happiness

แชร์
ฝัง

ความคิดเห็น • 538

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 3 ปีที่แล้ว +17

    මම නම් අකමැති වැඩේ A/L විහාගය. ඒක නිසා දැන් ඒ තරම් සතුටක් නෑ. ඒත් මම ඉන්නේ කැම්පස් යන්නෙ නෑ කියන තීරණේ ඒක වෙනස් කරන්නෙ නෑ. මට ඕන අට පහ ජොබක් නෙවෙයි. ඒකට මම අකමැතියි. මම කැමති මගේම කියල Business එකක් 0 ඉඳන් පටන් අරගෙන ඒක Develop කරගෙන යන්න. සාර්ථක ජීවිතයක් ගත කරන්න. ඒ වෙනුවෙන් ප්ලෑන් එකකට වැඩ කරන්න. අම්මා තාත්තා මගේම වාහනයක වාඩි කරවන එක. ඒක තමයි මගේ ජීවිතේ මම ලබන එකම සතුට.😍✌️😎

    • @APINPP56
      @APINPP56 10 หลายเดือนก่อน +2

      Someone who thinks like me. Good luck malli🤗🤗😁😁😉

  • @shklasith
    @shklasith 3 ปีที่แล้ว +72

    මලින්ද අයියා කරපු හොඳම වීඩියෝ එකද මන්දා ♥️

    • @APINPP56
      @APINPP56 9 หลายเดือนก่อน

      මං යූටියුබ් එකේ දකින දකින තැන ඔයා කමෙන්ට් දාලා තියෙනවා🤣🤣🤣

  • @maneeshdilhan8806
    @maneeshdilhan8806 3 ปีที่แล้ว +40

    After 25 years. I found a way to live ♥️ Thank you malinda aiya

    • @kanto1956
      @kanto1956 3 ปีที่แล้ว

      Machan.... Eka mokadda?? 25kata passe aluthin patan ganna puluwanda?

  • @sandunsquare
    @sandunsquare 3 ปีที่แล้ว +28

    සතුට හැම වෙලාවෙම තිබ්බේ අපිට චුට්ටක් එහයින්. එතෙන්න ගියාමත් චුට්ටක් එහයින්.

  • @tharakasilva3815
    @tharakasilva3815 3 ปีที่แล้ว +27

    අහපු වටිනම කතාවක්. තමන්ගේ සතුට තියෙන්නේ තමන්ගේ අතේ විතරයි එහෙම තමයි මාත් හිතන්නේ. ම්න් දැකපු සමහර අය අනිත් අයත් එක්ක තමන් සසදා බලලා තමන්ට ලැබෙන සතුටත් නැති කර ගන්නවා. තමන්ගේ සතුට තමන්ට සාපේක්ශයි කියලා හිතුවා නම් තමන්ගේ සර්ක්ල් එකේ ගොඩක් අයට සතුටින් ඉන්න පුලුවන් කියලා මට නම් හිතෙන්නේ.

  • @ApiNodannaCinema
    @ApiNodannaCinema 3 ปีที่แล้ว +21

    මම කැමති traveling කරන්න.නිදහසේ ලස්සන තැන් වලට ගිහින් එවා බලලා අලුත් දෙවල් දැකලා සොබාදහම විදලා traveling කරන්න ආසයි ..සතුට කියන දේ සල්ලි වලින්ම හම්බෙන් නෑ.

  • @USAVLOG.
    @USAVLOG. 3 ปีที่แล้ว +42

    *සතුටින් සිටින්න මෙ මොහොතෙ*
    *only way to happy and successful*
    thats it සම්මා සතිය* payoff well ❤

  • @rsl7255
    @rsl7255 3 ปีที่แล้ว +10

    මගේ ජීවිතේ ලබපු අත්දැකීම් එක්ක මම ඉගෙනගත්ත දෙයක් තමයි අපි හැමදේම logically හිතන්න ගියොත් අපිට කවදාවත් සතුටින් ඉන්න බෑ කියන එක

  • @anushkachathuranga4427
    @anushkachathuranga4427 3 ปีที่แล้ว +10

    මම කරන්න කැමති investing. අලුත් ආයෝජනයක් කලාම මට හරි සතුටුයි සල්ලිම නෙවෙයි අරමුන අලුත් දෙයක් ඉගෙන ගෙන අලුත් invest එකක් කලාම හරිම සතුටුයි

  • @lahirudilshan8353
    @lahirudilshan8353 3 ปีที่แล้ว +11

    Computer programming,electronics and making innovative things💙🌎💙

  • @madukasenarathne7470
    @madukasenarathne7470 3 ปีที่แล้ว +12

    තමන් කැමති දෙයක් රැකියාව විදියට කරොත් හැමදාම සතුටින් ඉන්න පුළුවන් . ඒත් හැමෝටම තමන් කැමති දේම කරන්න අවස්ථාව හම්බෙන්නෑ 😥 ඒ වුනාට අකමැති දෙයක් කරන ගමන් උනත් තමන් කැමති දෙයක් කරන්න තමන්ගේ පාර හදාගන්න උත්සහ කරන එක වටිනවා ඉදිරි කාලය සුබ දායක වේවි යන බලාපොරොත්තුවෙන් 💪

  • @chathura.kavinda
    @chathura.kavinda 3 ปีที่แล้ว +15

    24th September
    24th birthday of mine.
    thank you sir for giving me the most valuable lesson in my life.
    I like to travel all around the world and explore unknown .
    that is my humble dream .
    and I like to share what I learn with others .
    all of us who live in this world have short period of time to live, learn , share, care.
    so I don't wont to follow money only formula .
    these days I'm trying to learn how to do that in best way.
    I don't know that my dream come true or not.
    but I try ….. wish me luck...

  • @navodjayawardana2695
    @navodjayawardana2695 3 ปีที่แล้ว +30

    *Dear Tech Track, I need a video about BIO MEDICAL ENGINEERING*

  • @SAHANX
    @SAHANX 3 ปีที่แล้ว +10

    1:52 මේක 100% ඇත්ත. මීට මාස කිහිපයකට කලින් මං මේක බැලුවා නම් ඕක 100% පිළිනොගන්නත් ඉඩ තිබුණා. මොකද Al නිසා පාඩම් කරලාම එපා වෙල හිටියේ. මුකුත් නොකර ඉන්නම තිබ්බා නම් ඒක තමයි හොඳම දේ කියලත් මගේ අදහසක් තිබ්බා. ඒත් දැන් කෝරෝනා නිසා ගෙදරින් එළියට යන්න බැරුව ඉ‍ඳලා ඒක වෙනස් වුණා. අපිට enjoy කරන්න පුළුවන් වැඩක් කරන්න තියන්න ඕනේ අනිවාර්යයෙන්

  • @bhanukaonline
    @bhanukaonline 3 ปีที่แล้ว +10

    මේ මොහොතේ තමන්ට ලැබිල තියෙන දේවල් වලින් සතුටු වෙන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනවා. live in the moment

  • @sumedapala4128
    @sumedapala4128 3 ปีที่แล้ว +11

    ස්තූතියි අයියා ගොඩක්, සමිකරනයක් විදියට දැක්කෙ නැතත් මම ගිහිල්ල තියෙන්නෙත් වැරදි සමීකරනෙන්. ගොඩක්ම ස්තූතියි තේරුම් කරල දුන්නාට.මෙවගෙ දෙයක් තේරෙන්නත් බුද්දිය තියෙන්නෙ ඕනි.
    දැන් දවස ගානෙ වීඩියෝ එනවා, ගොඩක් ස්තූතියි ඒකටත්,දිගටම කරගෙන යන්න, සුභ පතනවා අයියට.
    *ඩිස් ලයික් එක ඔබපු එකා වෙනුවෙන් පිලිකුල 👿*

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 3 ปีที่แล้ว +8

    හරිම Track එකේ ඉන්න කොල්ලෙක්. මේවගේ වටිනා channel වලට මිනිස්සු අඩුයි..හේතුව ලෝකෙ ප්‍රඥාවන්තයො ඉන්නෙ ටිකයි. සමහරු විද්‍යාව කියන පටු සීමාවෙ විතරක් හිරවෙනවා. එතනින් එහාට ලෝකයේ දේවල් තියෙනබව පෙන්වන්න ගන්න උත්සාහයත් හරි වටිනවා..

    • @sudeshthashmika
      @sudeshthashmika 3 ปีที่แล้ว

      හැමෝටම නෙමෙයි, මේවා ගැන උනන්දුවක් තියෙන අය අතරට අපි මේවා ගෙනියන්න ඕන...

    • @d.gpabasaragayathra2138
      @d.gpabasaragayathra2138 3 ปีที่แล้ว +1

      Meva trending 1 vuna davasata tmy.lankava sanvardhita ratak kiyala kiyanna puluvan

    • @sudeshthashmika
      @sudeshthashmika 3 ปีที่แล้ว +2

      මම දන්න විදියට මේ වගේ දේවල් මොන රටකවත් tranding එන්නෙ නැහැ.

  • @damsithadikari4039
    @damsithadikari4039 3 ปีที่แล้ว

    best video so far ❤️

  • @nuwindudamsara7147
    @nuwindudamsara7147 3 ปีที่แล้ว

    Another Great vid..👍👍👍

  • @rimoshanfernando4190
    @rimoshanfernando4190 3 ปีที่แล้ว

    Thank you for posting this ❤️

  • @Pereranorm
    @Pereranorm 3 ปีที่แล้ว

    Most waited video! 👌

  • @yosithamihiran
    @yosithamihiran 3 ปีที่แล้ว +51

    Gappiya thinking නැති අඩුව මලින්ද අයියා පුරවයි වගේ ❤️

    • @Awairo
      @Awairo 3 ปีที่แล้ว +1

      ❤️❤️

    • @lahirudilshan3087
      @lahirudilshan3087 3 ปีที่แล้ว +1

      ❤️🔥

    • @rukshanmadushanka9621
      @rukshanmadushanka9621 3 ปีที่แล้ว +1

      ගප්පියට පිස්සු

    • @NoName-rd5sj
      @NoName-rd5sj 3 ปีที่แล้ว +1

      Aniwa ❤

    • @mayanthacolambage5572
      @mayanthacolambage5572 3 ปีที่แล้ว +4

      Gappiya මොන ගොබ්බයෙක්ද ඕයි 😂, මේ දෙන්න සමාන කරන්න එපා 😬

  • @vishwa_k4985
    @vishwa_k4985 3 ปีที่แล้ว +1

    Thank you for the this masterpiece 💡

  • @Panchala-
    @Panchala- 3 ปีที่แล้ว

    Love the way you are

  • @sameeranuwan667
    @sameeranuwan667 3 ปีที่แล้ว

    Great Idea❤️

  • @sathyawadis
    @sathyawadis 3 ปีที่แล้ว

    Valuable! Thanks!

  • @ruwanmunasinghe1172
    @ruwanmunasinghe1172 3 ปีที่แล้ว

    great 🙏🙏

  • @shklasith
    @shklasith 3 ปีที่แล้ว

    Thanks ♥️

  • @sms-oh3ht
    @sms-oh3ht 3 ปีที่แล้ว

    Great Brother ..

  • @achinikaushalya
    @achinikaushalya 3 ปีที่แล้ว

    great video ❤

  • @MrGladstone8703
    @MrGladstone8703 3 ปีที่แล้ว +13

    ඔයා කරපු හොදම වීඩියෝ එක
    ඒක මාරයි...💙

  • @dinu1667
    @dinu1667 3 ปีที่แล้ว

    Thank you very much.great job.keep it up.

  • @surinduhewage613
    @surinduhewage613 3 ปีที่แล้ว

    very thank yu

  • @avishkadulanjana6309
    @avishkadulanjana6309 3 ปีที่แล้ว

    thank you soo much

  • @NicrowHash
    @NicrowHash 3 ปีที่แล้ว +1

    Thank You ayye 💜️

  • @binustephanie6573
    @binustephanie6573 3 ปีที่แล้ว

    Yes you are the best teacher

  • @planetofthegalaxy9026
    @planetofthegalaxy9026 3 ปีที่แล้ว +1

    Guitar 🎸❤️. Finger picking

  • @naveenranasinghe44
    @naveenranasinghe44 3 ปีที่แล้ว

    Thank you...

  • @virajsuren
    @virajsuren 2 ปีที่แล้ว

    great ❤️

  • @dulantharunda
    @dulantharunda 3 ปีที่แล้ว +1

    Great explanation about life truth ♥️

  • @chenathramuditha1331
    @chenathramuditha1331 3 ปีที่แล้ว

    Thanks

  • @ceylonmovies9644
    @ceylonmovies9644 3 ปีที่แล้ว

    Thx you sir

  • @manojpriyamantha
    @manojpriyamantha 3 ปีที่แล้ว +4

    Online entrepeneurs ල ගොඩාක් රැල්ලට යනව වගේ දැනෙනවා. මලින්ද අයියා කියන ලොකූ කාර් ගෙවල් වෙනුවෙන් ඔවුන් ගොඩාක් ලොකු කැපකිරීමක් කරනවා, නමුත් ඔවුන්ගෙන් ප්‍රතිශතයක් වශයෙන් ගත්තම මම නම් හිතන්නේ ගොඩාක් අය දුවන්නේ වෙනම දෙයක් පස්සේ, එතනත් උඩම ඉන්න(සාර්ථකම) කීප දෙනාව lock screen එකට දාගෙන සමහරු ජීවිතේ විඳවනවා. ඒ වගේ අයට ඒ වගේ කට්ටක් නොකා සතුටින් ජීවත් වෙන්න පුලුවන් වෙන ක්‍රමයක් නිර්මාණය කරන්න ඕන.

  • @krishmichamathsi3471
    @krishmichamathsi3471 3 ปีที่แล้ว

    Excellent 👍👍👍👍

  • @nadeescreations6169
    @nadeescreations6169 ปีที่แล้ว

    You're mindset is too nice and fantastic 😮

  • @wimurathnayaka6834
    @wimurathnayaka6834 3 ปีที่แล้ว

    Niyamai aiya,thanks

  • @pavithriariyananda162
    @pavithriariyananda162 3 ปีที่แล้ว +41

    love your style and proud of you.i love teaching

  • @chamithathukorala1985
    @chamithathukorala1985 3 ปีที่แล้ว

    Thank You Sir

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 ปีที่แล้ว

    Thank you 🙏 ❤ 💐

  • @lahiruranaweera561
    @lahiruranaweera561 3 ปีที่แล้ว

    Thank you ...
    This video help me lot to take decision in my secondary job

  • @lahirudilshan8353
    @lahirudilshan8353 3 ปีที่แล้ว +2

    You are the best teacher on the earth 💙 🌎

  • @nishanthamapa1966
    @nishanthamapa1966 ปีที่แล้ว

    Great 👍

  • @theekshanabandara9293
    @theekshanabandara9293 2 ปีที่แล้ว

    A good video Malinda ❤

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +70

    මොනා වුණත් ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය සැකසිල තියෙන්නෙ අපේ කැමැත්ත පැත්තෙන් ඉස්සරහට යන්න නෙමේනෙ.. විභාගයක් තියල ඒකෙ ලැබෙන results අනුව z-scores හදල ඊට අදාලව තමාට ලැබෙන පාඨමාලාවන් වලින් එකක් තෝරගන්න වෙනව. තමාට කැමති එක නිදහසේ තෝරගන්න ඕනෙනම් ඉහලම result එකක් ගන්න වෙනව.

    • @amithachandima3318
      @amithachandima3318 3 ปีที่แล้ว +10

      Campus ඉගනගෙන නම් සතුටින් ඉන්න හම්බෙන්නෙ නැහැ කොල්ලො. Job එකට ගියපු දවසට මොකටද ඉගනගත්තෙ කියලා හිතෙයි.එහෙම ඉගනගන්නවා නම් රට යන්න වගෙ ක්‍රමයක් හදාගෙන වගෙ බලන් ඉගනගන්න. ලංකාවෙ ඉන්නවානම් තමන් ආසකරන දෙයක් business එකක් විදියට කරන්න බලන් ඉගනගන්න. හොද පඩි වැඩි job නම් මෙහෙ නිකන් ඉගනගත්තට මහන්සිවෙලා වැඩකරාට නම් ගම්බෙන්නෙ නැහැ. Connection වලින් එන උන්ට තමයි එවා හබෙන්නෙ.නැදැ හත්මුතු පරම්පරාවම කඩෙකින් degree ගස්සලා ඇතුලට දානවා. සමහර උන් A/L ලාවට පසවෙලා ඇවිත් අවුරුදු 5ක් 10 විතර වැඩකරලා කෙලිනම කඩෙකින් MBA එකක් ගහනවා.

    • @TechTrackShow
      @TechTrackShow  3 ปีที่แล้ว +17

      මම ලංකාවෙ ව්‍යාපාර එක්ක වැඩ කරනව, අධ්‍යාපන ආයතන එක්ක වැඩ කරනව. ඔයා මේ කියන ජාතියෙ තත්වයක් ලංකාවෙ නෑ..

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +4

      @@TechTrackShow මම කිව්වෙ රජයේ campus ගැන.

    • @amithachandima3318
      @amithachandima3318 3 ปีที่แล้ว +6

      @@TechTrackShow හොදම උදාහරණයක් විදියට බලන්න ලංකාවෙ වැඩිහරියක් කොටස් වෙලදපලෙ සමාගම්වල director board වල , top management වල ලංකාවෙ campus වල අය ඉන්නවද කියලා.ගොඩක් ඉන්නෙ පිටරට degree තියෙන්නෙ එහෙමත් නැත්තම් කොලඹ ඉස්ස්කොල වල ඉගනගත්තායට අයට වැඩි තැනක් දෙනවා. එහෙනම් එක්කො එකෙ තෙරුම ලංකාවෙ campus වල අය දක්ශ නැහැ කියලද?

    • @TechTrackShow
      @TechTrackShow  3 ปีที่แล้ว +22

      @@amithachandima3318 ඔව්. ලංකාවෙ කැම්පස් වලට ගිය බහුතරය පොත්ම පාඩම් කරල. ඉතුරු දක්ෂතා හදාගෙන නෑ. මම කලින් ඒ ගැන වීඩියෝ එකක් කරා..
      පිට රට ගියාම ඒ uni වල තියන පරිසරයේදි ඒ දක්ෂතා හැදෙනව. ඉතිං එයාල interview වලට හොඳට මුහුණ දෙනව..
      මම සහභාගි වෙච්ච interview වලින් මම 90% කට වඩා තෝරල තියෙන්නෙ පිරටර නැත්තං ලංකාවෙ විශ්වවිද්‍යාල වල අය. එයාල මට පගාව දීල නෑ, අඳුරන්නෙත් නෑ, මම එයාලව ගත්තෙ දක්ෂ නිසා, යහපත් ආකල්ප නිසා..

  • @MrYevin
    @MrYevin 3 ปีที่แล้ว

    Quality content

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa 3 ปีที่แล้ว +11

    මම ආසයි අලුතෙන් එන ටෙක්නොලජි ගැන හොයන්න , ෆෝන් , කම්පියුටර් , වාහන .....

  • @NoName-rd5sj
    @NoName-rd5sj 3 ปีที่แล้ว

    Best ❤

  • @shiwankaedirisinghe2392
    @shiwankaedirisinghe2392 3 ปีที่แล้ว

    God bless you bro keep it up 💎💎

  • @Romero156
    @Romero156 3 ปีที่แล้ว

    best video 👌

  • @RameeshaVihan
    @RameeshaVihan 3 ปีที่แล้ว

    Thanks video ekata aiye!!!

  • @Thakshilacooking
    @Thakshilacooking 3 ปีที่แล้ว

    Nice

  • @techindetail2439
    @techindetail2439 3 ปีที่แล้ว +8

    මම inventor කෙනෙක්.. මම.කැමති අලුත් අලුත් දේවල් ගැන හිත හිත කාලෙ ගත කරලා නව නිර්මාන කරන්න සමාජෙ තියන භොඋතික ප්‍රශ්න වලට නිර්මාන කරන්න මම දැනට එවඑ නිර්මාන කරලා සහසක් නිමැවුම් වැනි තරග වලට පවා ඉදිරිපත් උනා නමුත් උසස් අදයාපනයේ තියන වැරැද්දක් නිසාද අපිට සමබර කරගැනීමෙ හැකියාව නැති නිසාද මන්දා... දැන් නව නිර්මාන්ශීලී අදහස් එන්නෙ නෑ ...මට විතරක් නෙවෙයි අපි සමග තරග වලට සහබාගි උන ගොඩක් අය දැන් ඒකාකාරී වෙලා නිර්මානශීලීත්වෙ නැති වෙලා..... ඒක නිසා මගෙ සතුට දැන් බොහෝදුරට අඩු වෙලා....

    • @teshanchamodgunasekara7148
      @teshanchamodgunasekara7148 2 ปีที่แล้ว

      Ai in the video, i think, oyat sathutak danena deyak hoyaganna, apey mansa wenas wenwa loku weddi

  • @SigmaLK
    @SigmaLK 3 ปีที่แล้ว

    Great

  • @workoutmusic2205
    @workoutmusic2205 ปีที่แล้ว +2

    after 26 years. i found to live with happy. Thank u sir🥰❤

  • @APINPP56
    @APINPP56 9 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️Electronic product designing ❤️❤️❤️

  • @tucktooktech540
    @tucktooktech540 3 ปีที่แล้ว +4

    Lifestyle changed 🎬

  • @mobiletv2141
    @mobiletv2141 3 ปีที่แล้ว +208

    මං කැමති අනිත් අය සතුටින් ඉන්නවට 🤗🤗🤗😍

    • @mjayasinghe5567
      @mjayasinghe5567 3 ปีที่แล้ว +1

      UDARAI....OBE CHATHANAVA......

    • @chamithathukorala1985
      @chamithathukorala1985 3 ปีที่แล้ว +2

      ඇත්‍ත කියපං සහෝදරයා

    • @sanayahsl6538
      @sanayahsl6538 3 ปีที่แล้ว

      @@chamithathukorala1985 😂

    • @nimstranger9445
      @nimstranger9445 3 ปีที่แล้ว +1

      Math ahemai

    • @rukshanmadushanka9621
      @rukshanmadushanka9621 3 ปีที่แล้ว +5

      Ow aiya! Ada ude bus eke clz yana gaman mn comments kiyawa kiyawa giya. අල්ලපු seet ඒකේ හිටපු එකා කානාවට වගේ ඔයාගේ කමෙන්ට් එකක් දැකලා, මගෙන් ඇහුවා බෙල්ටා මාරු නේද බං කියලා. මං ඇත්තටම ඔයා ගැන දැනගෙන හිටියේ නෑ. නිකමට වගේ අරු කිව්වට පස්සේ ඔයාගේ චැනල් එකට ගිහින් ටිකක් බැලුවා. සතුට සමිකරනේ හොදට විසදපු කෙනෙක් කියලා මට හිතුනා චැනල් එක දැක්කම ඔයාගේ

  • @sahanvindana8089
    @sahanvindana8089 3 ปีที่แล้ว

    Niyamai malinda aiye . Thank you for video

  • @abi__shk__
    @abi__shk__ 3 ปีที่แล้ว

    I am alway happy in my schl
    Bcz i always do funny things which keeps me and my friends happy.

  • @sadesandamali4792
    @sadesandamali4792 3 ปีที่แล้ว +14

    මම නම් සතුට විදියට දකින්නේ අනික් අයට උදව් කරන එක.අවසානෙට ඒ අයගෙන් කන හරහා මොලයට යනකං අහගන්න එක..😂😂.ඇත්තටම මං හොයන සතුට තමා මානසික සතුට.මොකද නිස්කලංක ජිවිතයක් තමා හොදම දේ.ලස්සන සිංදු ටිකක්,හොද පොත් ටිකක්,වෙනම ෆැන්ටසියක ජිවත් වෙන යහපත් මනෝ කල්පනයක් තමා මගෙ සතුට..ආගමානුකූලව ජිවත් වීමත් ඒ අතර අංක එක..වීඩියෝ එක නියමයි.හුගක් වටිනවා .congratulations ❤️❤️

  • @supersunlight2122
    @supersunlight2122 3 ปีที่แล้ว +33

    😀

  • @user-yg8yl4xw4d
    @user-yg8yl4xw4d 15 วันที่ผ่านมา

    Super 👌 ❤❤❤❤

  • @GamersDiary88
    @GamersDiary88 3 ปีที่แล้ว

    The joys of those who do not follow the advice of the wicked, or stand around with sinners, or join in with mockers. But they delight in the law of the Lord, meditating on it day and night. They are like trees planted along the riverbank, bearing fruit each season. Their leaves never wither, and they prosper in all they do.

  • @nadilsenanayake
    @nadilsenanayake 3 ปีที่แล้ว

    Upload more videos💙

  • @reshanmaduranga2406
    @reshanmaduranga2406 3 ปีที่แล้ว +4

    Game ghnna asai❤😚

  • @teshanchamodgunasekara7148
    @teshanchamodgunasekara7148 2 ปีที่แล้ว +2

    Most valuable video of u, i got much from exm secreta video also
    Exactly right theory for our life. That we can follow, i selected doing a business as the thing i like, hope i could be successful, thanks for these concepts

  • @AryaSL
    @AryaSL 3 ปีที่แล้ว +3

    සතුටින් ඉන්න මම පාවිච්චි කරන්නෙ එක දෙයයි. ඒ ජීවිතය මට ඇඹුල් වූ ලෙමන් ගෙඩියක් ලබාදෙන විට ඒකෙන් රසවත් ජූස් එකක් හදා ගන්න එක. හැමදේම වෙනස් කරනව වෙනුවට දකින විදිය වෙනස් කරන එක තමයි මම සතුටින් ඉන්න කරන්නෙ

  • @dilshangac
    @dilshangac 3 ปีที่แล้ว +6

    අතහැරීම = සතුට

  • @sampathjanaka8319
    @sampathjanaka8319 3 ปีที่แล้ว +6

    සතුට තියනවා යම් අරමුණක් පස්සේ ගිහින් ඒ අරමුණ සාක්ෂාත් උනාට පස්සේ එතන සතුට නැහැ,එතකොට මාර අවුල් වෙනවා කෝ සතුට කියල,පස්සේ ඒ මිනිහ මට අරක තියනවා මේක තියනවා කියල හිතල සතුටු වෙනවා,සතුට කියන්නේ නිරායාස දෙයක් මිසක් ආයාසයෙන් හිතල ගන්න දෙයක් නෙවේ,හිතල සතුටු උනාම සිතට සතුට නැහැ, ආ අය්යේ ඔයා මාර ගුරුවරයෙක් තමයි,පට්ට ආ

  • @wimalathissa1563
    @wimalathissa1563 3 ปีที่แล้ว

    Dn thamai therune 🙏

  • @DJpiya1
    @DJpiya1 3 ปีที่แล้ว

    I still can remember, 12 years ago you told me that "Money is a Bitch". It helped me a lot ever since. Thanks a lot. :) :)

  • @PAruna-vl3me
    @PAruna-vl3me 3 ปีที่แล้ว

    Niyamai aiya 👌👌

  • @silv531
    @silv531 ปีที่แล้ว +3

    මේ කියන දේවල් සහතික අැත්ත බව මම අත්දැකීමෙන් පිලිගන්නවා.👌👌බොහොම ස්තුති ඔයාගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තට.😊

  • @kapilasusantha83
    @kapilasusantha83 3 ปีที่แล้ว

    එක දිගට හරිම ප්රයෝජනවත් වීඩියෝ එනවා..බොහොමත්ම ස්තූතියි...🙏🙏🌼🌷

  • @quedit
    @quedit 3 ปีที่แล้ว

    I like Software design

  • @kassa6063
    @kassa6063 3 ปีที่แล้ว +2

    සුපිරිම විවරණයක් ❤

  • @dr.d303
    @dr.d303 3 ปีที่แล้ว

    Programming and web application development

  • @lahiru-madushan
    @lahiru-madushan 3 ปีที่แล้ว +1

    Supiri 💖💖💖

  • @tharushashamalka825
    @tharushashamalka825 3 ปีที่แล้ว

    දිගටම videos ඕනේ...your the our best teacher malinda aiya...keep it up ❤ 🙏

  • @shklasith
    @shklasith 3 ปีที่แล้ว +3

    ගොඩක් කාලයක ඉදලා බලාගෙන හිටපු වීඩියෝ එකක් ♥️

  • @kcdilshan1087
    @kcdilshan1087 3 ปีที่แล้ว

    ඔයාගෙ දැනුම අපිට දෙනවට, ගොඩක් Thanks❤❤

  • @noizyx144
    @noizyx144 3 ปีที่แล้ว +3

    Drive කරන්න තමා ආසම. ❤️🔥
    Video එක මරු. පුලුවන් නම් science and technology ගැන වගෙම මෙ වගෙ සතුට , ජිවිතය ගැනත් තව videos කරන්න අයිය..

  • @lahirushehan3547
    @lahirushehan3547 3 ปีที่แล้ว +91

    මං ආසම ඩ්‍රයිව් කරන්න 🤩 ලාවට පින්න වැටෙන හවසක ලාවට සිංදුවක් දාගෙන තිහට හතලිහ්ට වංගු ගොඩාක් තියෙන පාරක යන්න තියෙ නම් 😁🔰 කන්න බොන්නත් හම්බෙඅව නම් වෙන මොනාද 😀♥️ 🔰🔰

    • @sanayahsl6538
      @sanayahsl6538 3 ปีที่แล้ว +1

      me too....meka dakinna kalin adath man hithuwa ❤️

    • @Pereranorm
      @Pereranorm 3 ปีที่แล้ว +2

      CTB bus driver kenek wenna :) just for fun

    • @lahirushehan3547
      @lahirushehan3547 3 ปีที่แล้ว +7

      Ctb bus driver අවුල් මචො එකම ටර්න් එකමනෙ 🙁 එම අවුල් හොදටම,ට්‍රක් ඩ්‍රයිව කෙනෙක් වගෙ නම් ගති 😁🌸

    • @pragunachandrasekara8922
      @pragunachandrasekara8922 3 ปีที่แล้ว

      Me to bro

    • @anjanaed
      @anjanaed 3 ปีที่แล้ว +1

      THUG LIFE දැනට Euro Truck simulator game eke ghpn. Pattama athal eke

  • @dushminirox
    @dushminirox 3 ปีที่แล้ว +5

    Memorys තමයි මම සතුටු වෙන දේවල් විදිහට දකින්නේ.

    • @kanto1956
      @kanto1956 3 ปีที่แล้ว

      Matath oka hithuna... Eth oken me kiyana widiyata mukuth karanna bane??

  • @praneethsanjaya3281
    @praneethsanjaya3281 3 ปีที่แล้ว

    Supiri

  • @kumarap.m.e.p1714
    @kumarap.m.e.p1714 3 ปีที่แล้ว +1

    Niymi aiya!!!

  • @gayanakavinda1293
    @gayanakavinda1293 3 ปีที่แล้ว

    Wow....😍❤😘

  • @slepic9076
    @slepic9076 3 ปีที่แล้ว

    At Last!

  • @dulshanlakeesha4290
    @dulshanlakeesha4290 3 ปีที่แล้ว +13

    මගෙ නම් සතුටු හිතෙන වැඩෙ තමයි අලුතින් දෙයක් ඉගෙන ගන්න එක.

  • @tonelanka3120
    @tonelanka3120 3 ปีที่แล้ว +2

    මම අද ඔයාගෙන් අහපු ප්‍රශ්නෙකට උත්තරය මේ වීඩියෝ එකෙන් අදම මට ලැබුණා.
    ස්තූතියි!!