The Formula of Happiness

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 538

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 4 ปีที่แล้ว +18

    මම නම් අකමැති වැඩේ A/L විහාගය. ඒක නිසා දැන් ඒ තරම් සතුටක් නෑ. ඒත් මම ඉන්නේ කැම්පස් යන්නෙ නෑ කියන තීරණේ ඒක වෙනස් කරන්නෙ නෑ. මට ඕන අට පහ ජොබක් නෙවෙයි. ඒකට මම අකමැතියි. මම කැමති මගේම කියල Business එකක් 0 ඉඳන් පටන් අරගෙන ඒක Develop කරගෙන යන්න. සාර්ථක ජීවිතයක් ගත කරන්න. ඒ වෙනුවෙන් ප්ලෑන් එකකට වැඩ කරන්න. අම්මා තාත්තා මගේම වාහනයක වාඩි කරවන එක. ඒක තමයි මගේ ජීවිතේ මම ලබන එකම සතුට.😍✌️😎

    • @menuza_
      @menuza_ 25 วันที่ผ่านมา

      බ්‍රෝ දැන් මොකද කරන්නේ. සතුටින්ද ඉන්නේ ?

    • @slkolla7294
      @slkolla7294 9 วันที่ผ่านมา

      😂😂😂😂​@@menuza_

  • @maneeshdilhan8806
    @maneeshdilhan8806 4 ปีที่แล้ว +41

    After 25 years. I found a way to live ♥️ Thank you malinda aiya

    • @kanto1956
      @kanto1956 3 ปีที่แล้ว

      Machan.... Eka mokadda?? 25kata passe aluthin patan ganna puluwanda?

  • @tharakasilva3815
    @tharakasilva3815 4 ปีที่แล้ว +27

    අහපු වටිනම කතාවක්. තමන්ගේ සතුට තියෙන්නේ තමන්ගේ අතේ විතරයි එහෙම තමයි මාත් හිතන්නේ. ම්න් දැකපු සමහර අය අනිත් අයත් එක්ක තමන් සසදා බලලා තමන්ට ලැබෙන සතුටත් නැති කර ගන්නවා. තමන්ගේ සතුට තමන්ට සාපේක්ශයි කියලා හිතුවා නම් තමන්ගේ සර්ක්ල් එකේ ගොඩක් අයට සතුටින් ඉන්න පුලුවන් කියලා මට නම් හිතෙන්නේ.

  • @shklasith
    @shklasith 4 ปีที่แล้ว +73

    මලින්ද අයියා කරපු හොඳම වීඩියෝ එකද මන්දා ♥️

  • @rsl7255
    @rsl7255 4 ปีที่แล้ว +11

    මගේ ජීවිතේ ලබපු අත්දැකීම් එක්ක මම ඉගෙනගත්ත දෙයක් තමයි අපි හැමදේම logically හිතන්න ගියොත් අපිට කවදාවත් සතුටින් ඉන්න බෑ කියන එක

  • @ApiNodannaCinema
    @ApiNodannaCinema 4 ปีที่แล้ว +22

    මම කැමති traveling කරන්න.නිදහසේ ලස්සන තැන් වලට ගිහින් එවා බලලා අලුත් දෙවල් දැකලා සොබාදහම විදලා traveling කරන්න ආසයි ..සතුට කියන දේ සල්ලි වලින්ම හම්බෙන් නෑ.

  • @anushkachathuranga4427
    @anushkachathuranga4427 4 ปีที่แล้ว +10

    මම කරන්න කැමති investing. අලුත් ආයෝජනයක් කලාම මට හරි සතුටුයි සල්ලිම නෙවෙයි අරමුන අලුත් දෙයක් ඉගෙන ගෙන අලුත් invest එකක් කලාම හරිම සතුටුයි

  • @SAHANX
    @SAHANX 4 ปีที่แล้ว +9

    1:52 මේක 100% ඇත්ත. මීට මාස කිහිපයකට කලින් මං මේක බැලුවා නම් ඕක 100% පිළිනොගන්නත් ඉඩ තිබුණා. මොකද Al නිසා පාඩම් කරලාම එපා වෙල හිටියේ. මුකුත් නොකර ඉන්නම තිබ්බා නම් ඒක තමයි හොඳම දේ කියලත් මගේ අදහසක් තිබ්බා. ඒත් දැන් කෝරෝනා නිසා ගෙදරින් එළියට යන්න බැරුව ඉ‍ඳලා ඒක වෙනස් වුණා. අපිට enjoy කරන්න පුළුවන් වැඩක් කරන්න තියන්න ඕනේ අනිවාර්යයෙන්

  • @mobiletv2141
    @mobiletv2141 4 ปีที่แล้ว +209

    මං කැමති අනිත් අය සතුටින් ඉන්නවට 🤗🤗🤗😍

    • @mjayasinghe5567
      @mjayasinghe5567 4 ปีที่แล้ว +1

      UDARAI....OBE CHATHANAVA......

    • @chamithathukorala1985
      @chamithathukorala1985 4 ปีที่แล้ว +2

      ඇත්‍ත කියපං සහෝදරයා

    • @sanayahsl6538
      @sanayahsl6538 4 ปีที่แล้ว

      @@chamithathukorala1985 😂

    • @nimstranger9445
      @nimstranger9445 4 ปีที่แล้ว +1

      Math ahemai

    • @rukshanmadushanka9621
      @rukshanmadushanka9621 4 ปีที่แล้ว +5

      Ow aiya! Ada ude bus eke clz yana gaman mn comments kiyawa kiyawa giya. අල්ලපු seet ඒකේ හිටපු එකා කානාවට වගේ ඔයාගේ කමෙන්ට් එකක් දැකලා, මගෙන් ඇහුවා බෙල්ටා මාරු නේද බං කියලා. මං ඇත්තටම ඔයා ගැන දැනගෙන හිටියේ නෑ. නිකමට වගේ අරු කිව්වට පස්සේ ඔයාගේ චැනල් එකට ගිහින් ටිකක් බැලුවා. සතුට සමිකරනේ හොදට විසදපු කෙනෙක් කියලා මට හිතුනා චැනල් එක දැක්කම ඔයාගේ

  • @madukasenarathne7470
    @madukasenarathne7470 4 ปีที่แล้ว +12

    තමන් කැමති දෙයක් රැකියාව විදියට කරොත් හැමදාම සතුටින් ඉන්න පුළුවන් . ඒත් හැමෝටම තමන් කැමති දේම කරන්න අවස්ථාව හම්බෙන්නෑ 😥 ඒ වුනාට අකමැති දෙයක් කරන ගමන් උනත් තමන් කැමති දෙයක් කරන්න තමන්ගේ පාර හදාගන්න උත්සහ කරන එක වටිනවා ඉදිරි කාලය සුබ දායක වේවි යන බලාපොරොත්තුවෙන් 💪

  • @chathura.kavinda
    @chathura.kavinda 4 ปีที่แล้ว +14

    24th September
    24th birthday of mine.
    thank you sir for giving me the most valuable lesson in my life.
    I like to travel all around the world and explore unknown .
    that is my humble dream .
    and I like to share what I learn with others .
    all of us who live in this world have short period of time to live, learn , share, care.
    so I don't wont to follow money only formula .
    these days I'm trying to learn how to do that in best way.
    I don't know that my dream come true or not.
    but I try ….. wish me luck...

  • @sandunsquare
    @sandunsquare 4 ปีที่แล้ว +28

    සතුට හැම වෙලාවෙම තිබ්බේ අපිට චුට්ටක් එහයින්. එතෙන්න ගියාමත් චුට්ටක් එහයින්.

  • @USAVLOG.
    @USAVLOG. 4 ปีที่แล้ว +45

    *සතුටින් සිටින්න මෙ මොහොතෙ*
    *only way to happy and successful*
    thats it සම්මා සතිය* payoff well ❤

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 4 ปีที่แล้ว +70

    මොනා වුණත් ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය සැකසිල තියෙන්නෙ අපේ කැමැත්ත පැත්තෙන් ඉස්සරහට යන්න නෙමේනෙ.. විභාගයක් තියල ඒකෙ ලැබෙන results අනුව z-scores හදල ඊට අදාලව තමාට ලැබෙන පාඨමාලාවන් වලින් එකක් තෝරගන්න වෙනව. තමාට කැමති එක නිදහසේ තෝරගන්න ඕනෙනම් ඉහලම result එකක් ගන්න වෙනව.

    • @amithachandima3318
      @amithachandima3318 4 ปีที่แล้ว +10

      Campus ඉගනගෙන නම් සතුටින් ඉන්න හම්බෙන්නෙ නැහැ කොල්ලො. Job එකට ගියපු දවසට මොකටද ඉගනගත්තෙ කියලා හිතෙයි.එහෙම ඉගනගන්නවා නම් රට යන්න වගෙ ක්‍රමයක් හදාගෙන වගෙ බලන් ඉගනගන්න. ලංකාවෙ ඉන්නවානම් තමන් ආසකරන දෙයක් business එකක් විදියට කරන්න බලන් ඉගනගන්න. හොද පඩි වැඩි job නම් මෙහෙ නිකන් ඉගනගත්තට මහන්සිවෙලා වැඩකරාට නම් ගම්බෙන්නෙ නැහැ. Connection වලින් එන උන්ට තමයි එවා හබෙන්නෙ.නැදැ හත්මුතු පරම්පරාවම කඩෙකින් degree ගස්සලා ඇතුලට දානවා. සමහර උන් A/L ලාවට පසවෙලා ඇවිත් අවුරුදු 5ක් 10 විතර වැඩකරලා කෙලිනම කඩෙකින් MBA එකක් ගහනවා.

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +18

      මම ලංකාවෙ ව්‍යාපාර එක්ක වැඩ කරනව, අධ්‍යාපන ආයතන එක්ක වැඩ කරනව. ඔයා මේ කියන ජාතියෙ තත්වයක් ලංකාවෙ නෑ..

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 4 ปีที่แล้ว +4

      @@TechTrackShow මම කිව්වෙ රජයේ campus ගැන.

    • @amithachandima3318
      @amithachandima3318 4 ปีที่แล้ว +6

      @@TechTrackShow හොදම උදාහරණයක් විදියට බලන්න ලංකාවෙ වැඩිහරියක් කොටස් වෙලදපලෙ සමාගම්වල director board වල , top management වල ලංකාවෙ campus වල අය ඉන්නවද කියලා.ගොඩක් ඉන්නෙ පිටරට degree තියෙන්නෙ එහෙමත් නැත්තම් කොලඹ ඉස්ස්කොල වල ඉගනගත්තායට අයට වැඩි තැනක් දෙනවා. එහෙනම් එක්කො එකෙ තෙරුම ලංකාවෙ campus වල අය දක්ශ නැහැ කියලද?

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +22

      @@amithachandima3318 ඔව්. ලංකාවෙ කැම්පස් වලට ගිය බහුතරය පොත්ම පාඩම් කරල. ඉතුරු දක්ෂතා හදාගෙන නෑ. මම කලින් ඒ ගැන වීඩියෝ එකක් කරා..
      පිට රට ගියාම ඒ uni වල තියන පරිසරයේදි ඒ දක්ෂතා හැදෙනව. ඉතිං එයාල interview වලට හොඳට මුහුණ දෙනව..
      මම සහභාගි වෙච්ච interview වලින් මම 90% කට වඩා තෝරල තියෙන්නෙ පිරටර නැත්තං ලංකාවෙ විශ්වවිද්‍යාල වල අය. එයාල මට පගාව දීල නෑ, අඳුරන්නෙත් නෑ, මම එයාලව ගත්තෙ දක්ෂ නිසා, යහපත් ආකල්ප නිසා..

  • @nadeerasandakelum832
    @nadeerasandakelum832 2 หลายเดือนก่อน +1

    I FOUND MY PURPOSE today ❤thank you ayyh

  • @AryaSL
    @AryaSL 4 ปีที่แล้ว +4

    සතුටින් ඉන්න මම පාවිච්චි කරන්නෙ එක දෙයයි. ඒ ජීවිතය මට ඇඹුල් වූ ලෙමන් ගෙඩියක් ලබාදෙන විට ඒකෙන් රසවත් ජූස් එකක් හදා ගන්න එක. හැමදේම වෙනස් කරනව වෙනුවට දකින විදිය වෙනස් කරන එක තමයි මම සතුටින් ඉන්න කරන්නෙ

  • @bhanukaonline
    @bhanukaonline 4 ปีที่แล้ว +11

    මේ මොහොතේ තමන්ට ලැබිල තියෙන දේවල් වලින් සතුටු වෙන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනවා. live in the moment

  • @manojpriyamantha
    @manojpriyamantha 4 ปีที่แล้ว +4

    Online entrepeneurs ල ගොඩාක් රැල්ලට යනව වගේ දැනෙනවා. මලින්ද අයියා කියන ලොකූ කාර් ගෙවල් වෙනුවෙන් ඔවුන් ගොඩාක් ලොකු කැපකිරීමක් කරනවා, නමුත් ඔවුන්ගෙන් ප්‍රතිශතයක් වශයෙන් ගත්තම මම නම් හිතන්නේ ගොඩාක් අය දුවන්නේ වෙනම දෙයක් පස්සේ, එතනත් උඩම ඉන්න(සාර්ථකම) කීප දෙනාව lock screen එකට දාගෙන සමහරු ජීවිතේ විඳවනවා. ඒ වගේ අයට ඒ වගේ කට්ටක් නොකා සතුටින් ජීවත් වෙන්න පුලුවන් වෙන ක්‍රමයක් නිර්මාණය කරන්න ඕන.

  • @pavithriariyananda162
    @pavithriariyananda162 4 ปีที่แล้ว +41

    love your style and proud of you.i love teaching

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 4 ปีที่แล้ว +8

    හරිම Track එකේ ඉන්න කොල්ලෙක්. මේවගේ වටිනා channel වලට මිනිස්සු අඩුයි..හේතුව ලෝකෙ ප්‍රඥාවන්තයො ඉන්නෙ ටිකයි. සමහරු විද්‍යාව කියන පටු සීමාවෙ විතරක් හිරවෙනවා. එතනින් එහාට ලෝකයේ දේවල් තියෙනබව පෙන්වන්න ගන්න උත්සාහයත් හරි වටිනවා..

    • @sudeshthashmika
      @sudeshthashmika 4 ปีที่แล้ว

      හැමෝටම නෙමෙයි, මේවා ගැන උනන්දුවක් තියෙන අය අතරට අපි මේවා ගෙනියන්න ඕන...

    • @d.gpabasaragayathra2138
      @d.gpabasaragayathra2138 4 ปีที่แล้ว +1

      Meva trending 1 vuna davasata tmy.lankava sanvardhita ratak kiyala kiyanna puluvan

    • @sudeshthashmika
      @sudeshthashmika 4 ปีที่แล้ว +2

      මම දන්න විදියට මේ වගේ දේවල් මොන රටකවත් tranding එන්නෙ නැහැ.

  • @sumedapala4128
    @sumedapala4128 4 ปีที่แล้ว +11

    ස්තූතියි අයියා ගොඩක්, සමිකරනයක් විදියට දැක්කෙ නැතත් මම ගිහිල්ල තියෙන්නෙත් වැරදි සමීකරනෙන්. ගොඩක්ම ස්තූතියි තේරුම් කරල දුන්නාට.මෙවගෙ දෙයක් තේරෙන්නත් බුද්දිය තියෙන්නෙ ඕනි.
    දැන් දවස ගානෙ වීඩියෝ එනවා, ගොඩක් ස්තූතියි ඒකටත්,දිගටම කරගෙන යන්න, සුභ පතනවා අයියට.
    *ඩිස් ලයික් එක ඔබපු එකා වෙනුවෙන් පිලිකුල 👿*

  • @techindetail2439
    @techindetail2439 4 ปีที่แล้ว +8

    මම inventor කෙනෙක්.. මම.කැමති අලුත් අලුත් දේවල් ගැන හිත හිත කාලෙ ගත කරලා නව නිර්මාන කරන්න සමාජෙ තියන භොඋතික ප්‍රශ්න වලට නිර්මාන කරන්න මම දැනට එවඑ නිර්මාන කරලා සහසක් නිමැවුම් වැනි තරග වලට පවා ඉදිරිපත් උනා නමුත් උසස් අදයාපනයේ තියන වැරැද්දක් නිසාද අපිට සමබර කරගැනීමෙ හැකියාව නැති නිසාද මන්දා... දැන් නව නිර්මාන්ශීලී අදහස් එන්නෙ නෑ ...මට විතරක් නෙවෙයි අපි සමග තරග වලට සහබාගි උන ගොඩක් අය දැන් ඒකාකාරී වෙලා නිර්මානශීලීත්වෙ නැති වෙලා..... ඒක නිසා මගෙ සතුට දැන් බොහෝදුරට අඩු වෙලා....

    • @teshanchamodgunasekara7148
      @teshanchamodgunasekara7148 3 ปีที่แล้ว

      Ai in the video, i think, oyat sathutak danena deyak hoyaganna, apey mansa wenas wenwa loku weddi

  • @DanTheManLK
    @DanTheManLK 4 ปีที่แล้ว +1

    මං හිතන්නේ ගලාගෙන එන සල්ලි ප්‍රමාණය තීරණය වෙන්නේ අපි කැමති දේ කරන විදිහ සහ ඒ සල්ලි manage කරන විදිහ. උදාහරණයක් විදිහට අපිට හම්බවෙන මුදල් මුලින්ම අරපිරිමැස්මෙන් භාවිතා කරලා ඉතුරු කරන්න ඕන. ඒ මුදල් වලින් කොටසක් invest කරාම තවත් වැඩිවෙනවා. ඒකට තව skills ඕන කරනවා. නැත්නම් invest කරන මුදල් වතුරේ යනවා. මං හිතන්නේ මලින්ද අයියට මේ ගැන වැඩිය හොඳ idea එකක් ඇති. ඊළඟ video එකෙන්ම බලමු

  • @lahirudilshan8353
    @lahirudilshan8353 4 ปีที่แล้ว +11

    Computer programming,electronics and making innovative things💙🌎💙

  • @workoutmusic2205
    @workoutmusic2205 2 ปีที่แล้ว +2

    after 26 years. i found to live with happy. Thank u sir🥰❤

  • @GamersDiary88
    @GamersDiary88 4 ปีที่แล้ว

    The joys of those who do not follow the advice of the wicked, or stand around with sinners, or join in with mockers. But they delight in the law of the Lord, meditating on it day and night. They are like trees planted along the riverbank, bearing fruit each season. Their leaves never wither, and they prosper in all they do.

  • @sudeshthashmika
    @sudeshthashmika 4 ปีที่แล้ว +21

    මගේ ගුරුවරයා නිතරම කියන දෙයක් තමයි, ක්‍රියාවලිය අවසානයේ නෙමෙයි ක්‍රියාවලිය තුළ සතුට ලබන්න කියන එක. ඒක හරියටම තේරුම් ගියේ අද,
    මලින්ද අය්යාගේ, මේවා කියලා දෙන විදිහට මම කැමතියි.

    • @sudeshthashmika
      @sudeshthashmika 3 ปีที่แล้ว

      @Professional all killer ow bro. Are You Student His?

  • @randuka1945
    @randuka1945 4 ปีที่แล้ว +1

    පස්සෙ කාලෙක කල්පනා කරල බලද්දී මමත් ඉතාම කැමති හා වෙහෙසට පත්නොවන දෙයක් ඇත්නම් ඒ ගුරුවරයෙක් ❤️වන එක තමයි.
    විශේෂයෙන් පරිසරය, සොබාදහම, සතාසීපාවනුත් වෙනුවෙන් කටයුතු කිරීමත් මා කිසිදිනක වෙහෙසට පත්නොවන දෙයක්, නමුත් ජීවිතයේ සිදුවන අනපේක්ෂිත සිදුවීම් ඔස්සේ කිසිදිනක බලාපොරොත්තු නොවූ වර්තමානයක පසුවෙමි.
    කෙසේ හෝ ඔබ කියූ පරිදිම මා සතුටට පත්කරනා තවත් දෙයක් නම් චායාරූපකරණයයි.ප්‍රමාද වී හෝ ආස දෙයක් කිරීමේ අරමුණින් හොද කැමරාවක් මිලදී ගත්තා. දැන් මට ඒ දේ ඉගෙන ගැනීම නිසාම සතුටක්, අළුත් උද්‍යෝගයක් ඇතිවී තිබේ.
    මෙවැනි වීඩියෝ මගින් පොදුවේ ඕනෑම පුද්ගලයෙකුට ජීවිතයට වැදගත් වන වටිනා මාතෘකා සාකච්ඡා කිරීම අගයකරනවා.
    ඔබට ජය වේවා!

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe1678 2 ปีที่แล้ว +1

    1:19 2:38 4:12 5:34 6:09 7:48 8:34

  • @mayurif44
    @mayurif44 2 ปีที่แล้ว

    100%ක් එකගයි.. මම හැමදාම කියපු දෙයක් සතුට කියන දේ කෙනෙක් ගෙන් කෙනෙක්ට වෙනස් කියන දේ..

  • @tonelanka3120
    @tonelanka3120 4 ปีที่แล้ว +2

    මම අද ඔයාගෙන් අහපු ප්‍රශ්නෙකට උත්තරය මේ වීඩියෝ එකෙන් අදම මට ලැබුණා.
    ස්තූතියි!!

  • @silv531
    @silv531 ปีที่แล้ว +3

    මේ කියන දේවල් සහතික අැත්ත බව මම අත්දැකීමෙන් පිලිගන්නවා.👌👌බොහොම ස්තුති ඔයාගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තට.😊

  • @damiyacreations2558
    @damiyacreations2558 4 ปีที่แล้ว +1

    අන්තගාමී නොවී, වැටක් උඩ ඉන්න ගමන් දෙපැත්තම සමබරව දකිනවා මෙන් ලොව හැම පරාසයකම දැණුමැති නූතනයේ youtube යේ වියත් අයියන්ඩියේ, පතන්නම් ඔබත තෙරුවන් සරණ තුටු හිතින්, කරමින් ආරාධනා,
    කියවන්න බුදු දහම
    එයිනුත් අපට දැනුම දෙමින් ඔබත් සැනසීම උදාකර ගන්න.ආදරෙයි.😍👍

  • @rohan3260
    @rohan3260 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම මලින්ද මිනිස්සු හිත රවට්ටගන්න නොයෙක් ක්‍රම පාවිච්චි කරනවා. Low of attraction motivation වලින් ඒ වෙලාවට පොඩ්ඩක් හිත සතුටු වුනාට නමුත් දීර්ඝ කාලීන සතුටක් ලබන්න පුලුවන් වෙන්නේ අධ්‍යාත්මික ජිවිතය දියුණු කරලා පළල් මනසක් හදා ගත්තොත් විතරයි. එහෙම වුනොත් ඉන්න තැන කන බොන දෙ ඇතුළු බාහිර දේ මත තමන්ගේ සතුට තීරණය වෙන්නේ නෑ. ඒක තමන්ගේ හිතේ අභ්‍යන්තරයෙන්ම එන එකක් වෙයි....තාම මමත් ඒ ස්තාවර මට්ටමට හිත ගන්න උත්සාහ කරනවා.. ඒක ගොඩක් අපහසුයි. නමුත් කලොත් අපිට හැබෑම සැනසීම අපි තුළින්ම මතු වෙයි. සමහරවිට රහතන් වහන්සේලා කියන්නේ ඒ වගේ පිරිසක් වෙන්න ඇති...

  • @SpaceArc
    @SpaceArc 4 ปีที่แล้ว +3

    අපි සතුටින් හිටියත් නැතත් කාලය ගත වෙනවා අපේ ජීවිතේ ඉබේම ගෙවෙනවා. ඒ නිසා ඒ ඉන්න ටිකේ ආසම විදියට ගත කරලා සතුටින් මැරෙන්න ඕන.

  • @studionr5540
    @studionr5540 4 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝවක් . එකම අවුල ඒකට අපේ බෞද්දයන් කර්මය කියනවානම් ඒක කර්මය හෝ ධර්මය ගැන අති අනවබෝධය..... ඔය කියන සතුටට මම දැනටමත් අත්විදිනව... තවම සල්ලිනම් ගලාගෙන එන්නෙ නැ හැබැයි පව්තින ජීවන ගමන තුල සතුටින් වැඩ කරනවා... ඔයා කීව වගෙ ටාගට් හොයන් ගිහින් .. ගවමන්ට් ජොබ් එක දාල ඇවිල්ල මම .. මගෙ ටැලන්ට් ජොබ් එක හා ආසව සතුට තියන දේ වීඩියෝ හා පොටෝග්‍රැපි වලින් කරගෙන යනව.. ..ඔයා කීව ටාගට් එක නම් .. කවදා හෝ මේ ගමන තුල ආද්‍යාත්මික සුවය වෙනුවෙන් තවත් වැඩිපුර බන භාවන කරන්න යොමුවෙන එක ..

  • @pradeepgamage
    @pradeepgamage 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන් හැම කෙනෙක්ම බැලිය යුතුම කාලීන video එකක්, විශේෂයෙන්ම ලංකාවේ ඉඳලා හරියන්නේ නෑ, ලංකාවේ ඉදල හම්බ කරන්න බෑ කියන අයට. සතුට තියෙන්නේ ඉන්න රටේ වත් තියන සල්ලි ප්‍රමාණය මත වත් නෙමේ. තමන් තුල, තමන් කරන දේ තුල, තමන් හිතන දේවල් තුල. ඒ ටික හරියට කරන්න ගත්තම සල්ලි නිකන්ම අපෙ පස්සෙ එනවා. මමත් මේ සමීකරණය වැරදි පැත්තෙන් විසඳන්න උත්සාහ කරා අපි හැමෝම වගේ. නමුත් දැන් මම ආසම කරන දේ (photography) කරගෙන ඉතාම සතුටින් ඉන්නවා, හැමදේම හොඳ විදිහට සිද්ද වේගෙන යනවා.

  • @kalaawakasha7977
    @kalaawakasha7977 4 ปีที่แล้ว +2

    මම හිතන්නෙ ජීවිතය එන්ටොපිකව ගෙවන එක සතුටින් ජීවත් වෙන්න හොදම කරමය කියලා.
    මොකද මම වයස 25 දී උපාධිය අරන් විද්‍යාඥ්යේක් වෙන්න සීහීන මවමින් වර්ථමානයේ සතුට කැප කරලා මහාන්සි වුනා සැලසුම් සහගතව අන්තීමට කඩයිම් විභාගය මම පරාද උනා දරුණු ලෙස .මට ජීවිතය විදීමීන් ගෙවන්න තිබුන අවස්ථාව නැති උනා.
    මම ඒකට දක්ෂ නැ කියලා සිතලා .පස්සෙ කථාන්දර ලියන්න ගත්තා.ඒ කෙන් මට සතුටක් ලැබුනා තරමක මොකද මම ලියන්න ගත්තේ මට නොලැබුනූ ජීවීතේ .මනං කල්පීත පිරීසකට මං ඇතුලු හැමෝම ආසා කල දෙවල් ලබලා දීලා ඔව්නට වෙනම ලොවක් තැනලා දුන්නා.ඒත් ඒ දෙයීනුත් මම අනික් අයට සතුට දෙන්න පුලුවන් තරමට සාර්ථක උනෙ නෑ.
    පස්සෙ...මම සැලසුම් කලා සමාජ මාධ්ය තුල මටත් අනික් අයටත් සතුටු කරන්න විදිහක්.
    ඒකත් සිතපු විදිහට උනෙ නැ....
    මම තේරුම් ගත්ත එකම දෙ සැලසුමක් ඇතිව කරන දෙවල් අසාර්ථක උනොත් දුක වැඩියේන් ඇතිවෙනවා වගේම සාර්ථක වීමෙ සම්භාවිතාවත් අඩුයි.ඒත් අහබු ලෙස් සිදුකරන දෙවල් වලින් සාර්තක වීමෙ සම්භාවිතාව වැඩි වගේම සතුට ත් ආරක්ෂා වෙනවා............ඉදිරීයට.
    මට සිතුනු සිදු වුන දෙ😔😔

  • @MrGladstone8703
    @MrGladstone8703 4 ปีที่แล้ว +14

    ඔයා කරපු හොදම වීඩියෝ එක
    ඒක මාරයි...💙

  • @planetofthegalaxy9026
    @planetofthegalaxy9026 4 ปีที่แล้ว +1

    Guitar 🎸❤️. Finger picking

  • @priyangachandrasekara1165
    @priyangachandrasekara1165 4 ปีที่แล้ว +2

    Mama kamathi travel karanna.lassana than walata yanna,gihilla nathi parawal wala awidinna.marama feel 1k enawa e dewal walin mata.jeewitha kalema 1 1 than walata travel karanna thiyanawanam mama mara asai.eth salli thama prashne.mokada mama travel kara kiyala kawruth mata salli den nane.
    ithin e hinda mama asama de mata jeewitha kalema karanna be.eth podi welawak hari e wenuwen hadagana mama try karanawa.😊

  • @chalanadeshan8366
    @chalanadeshan8366 4 ปีที่แล้ว +1

    මම කැමති පොඩි සැලරි එකකට හරි IT support specialist කෙනෙක් විදිහට IT Industry එකේ තියෙන company එහෙක වැඩ කරන්න ❤️

  • @vindulaillankoon8920
    @vindulaillankoon8920 4 ปีที่แล้ว +2

    මං දැකපු හොඳම Presenter මලින්ද අය්ය, කියන දේවල් මාර clear.

  • @lahirudilshan8353
    @lahirudilshan8353 4 ปีที่แล้ว +2

    You are the best teacher on the earth 💙 🌎

  • @yasomal
    @yasomal 3 ปีที่แล้ว

    1. වීඩියෝ එක සුපිරි 👌 😘
    2. කමාටාජ් වගේ එකක ඉඳලා කල්පනා කරන්න ඕනෙ මගේ සතුට ගැන ද නැත්නම් අපේ සතුට ගැන ද?
    උදාහරණයක් විදියට ගත්තොත් මං දෙදරු පියෙක් 😊. මං ජීවත් වෙන්නෙ බිරිඳ, දරුවන් හා මාගේ මව්පියන් සමඟ. ඉතිං බොහෝවිට මං කටයුතු කරන්නේ (හෝ කරන්න වෙන්නේ) "මගේ" සතුට ට වඩා "අපේ" සතුට ගැන හිතලා. මේක ගලපා ගන්නේ කොහොමද?
    3. මං අර්ධ රාජ්‍ය ආයතනයක ස්ථිර සේවකයෙක්. ඒක නෙමෙයි මගේ කමාටාජ් ආශාව. ඒ කියන්නේ මං වැඩ කරන්නේ සතුටින් නෙමෙයි. ඒ වුනත් මගේ ආශාව වෙනුවෙන් දැන් කරන රැකියාවෙන් ඉවත්වීම වගේ අවධානමක් ගන්න භයයි නම්, දැන් මොකද කරන්නේ?
    4. 😊
    කිසිවකුගේ කමාටාජ් ආශාව සැබෑ ලෝකයේ නීති විරෝධී නම්?
    5. 😊
    කිසිවකුගේ කමාටාජ් ආශාව සැබෑ ලෝකයේ නීති විරෝධී නැතත්, සමාජ විරෝධී හෝ සදාචාර විරෝධී නම්?
    සමා අවසර 😊

  • @navodjayawardana2695
    @navodjayawardana2695 4 ปีที่แล้ว +30

    *Dear Tech Track, I need a video about BIO MEDICAL ENGINEERING*

  • @sampathjanaka8319
    @sampathjanaka8319 4 ปีที่แล้ว +6

    සතුට තියනවා යම් අරමුණක් පස්සේ ගිහින් ඒ අරමුණ සාක්ෂාත් උනාට පස්සේ එතන සතුට නැහැ,එතකොට මාර අවුල් වෙනවා කෝ සතුට කියල,පස්සේ ඒ මිනිහ මට අරක තියනවා මේක තියනවා කියල හිතල සතුටු වෙනවා,සතුට කියන්නේ නිරායාස දෙයක් මිසක් ආයාසයෙන් හිතල ගන්න දෙයක් නෙවේ,හිතල සතුටු උනාම සිතට සතුට නැහැ, ආ අය්යේ ඔයා මාර ගුරුවරයෙක් තමයි,පට්ට ආ

  • @avishkafernando19
    @avishkafernando19 4 ปีที่แล้ว +4

    මං ආස science වලට වැඩියෙන්ම physics ගැන අලුත් දේවල් දැන ගන්න 🙂 . අයියෙ Speed of Causality ගැන වීඩියෝ එකක් කරන්නකො please

  • @sadesandamali4792
    @sadesandamali4792 4 ปีที่แล้ว +14

    මම නම් සතුට විදියට දකින්නේ අනික් අයට උදව් කරන එක.අවසානෙට ඒ අයගෙන් කන හරහා මොලයට යනකං අහගන්න එක..😂😂.ඇත්තටම මං හොයන සතුට තමා මානසික සතුට.මොකද නිස්කලංක ජිවිතයක් තමා හොදම දේ.ලස්සන සිංදු ටිකක්,හොද පොත් ටිකක්,වෙනම ෆැන්ටසියක ජිවත් වෙන යහපත් මනෝ කල්පනයක් තමා මගෙ සතුට..ආගමානුකූලව ජිවත් වීමත් ඒ අතර අංක එක..වීඩියෝ එක නියමයි.හුගක් වටිනවා .congratulations ❤️❤️

  • @sahan2755
    @sahan2755 4 ปีที่แล้ว

    මං ආසයි photographer කෙනෙක් වෙන්න ලෝකෙ ලස්සන තැන්වල ඇවිදලා ලස්සන photos ගන්නත් ගොඩක් ආසයි....මලින්ද අයියෙ ඇත්තටම ඔයා ජීවිතේ එකපාරක්වත් දුක්වෙලා නැද්ද අපරාදෙ මං මේ දේ කලේ කියල ...අවංකව උත්තරයක් ඕනෙ අනික ඔයා හැමවෙලේම සතුටින්ද ඉන්නෙ කියලත් කියන්න ඕනෙ

  • @nadeescreations6169
    @nadeescreations6169 2 ปีที่แล้ว

    You're mindset is too nice and fantastic 😮

  • @dilansankalana4858
    @dilansankalana4858 4 ปีที่แล้ว +3

    මම නම් පොඩි කාලෙ ඉදන් කැමති sounds & lightning ආරම්භක පිරිවැය අදිකයිනෙ.වෙන අයගෙ ඒවෙ මම වැඩට පවා ගිහින් තියේ. ඒකෙන් හම්බෙන සල්ලි වලට වඩා දෙයක් මම ඒකෙදි ලබන අත්දැකීම් වලින් ලබාගන්නව. ජොබ් එකක් කරත් කාලයක් යනකොට මට ඕනෙ දේවල් ටික ටික ඒ ජොබ් එක තුලින් හොයාන ,මන් කැමති ලෝකෙ ජීවත් වෙන්න තමා මට ඕනෙ. ඒකට ඕනෙ පාර කෝමහරි හදාගන්න මට පුලුවන් උපරිමෙන් උත්සාහ කරනව. 0 පටන් අරන් සතුට හොයනව කීවොත් මන් හිතනව ඒක ගැලපෙනව කියල.#

  • @chandeepa2655
    @chandeepa2655 4 ปีที่แล้ว +9

    මලින්ද අයිය campus එකේ උගන්නන Subject එක මොකක්ද ?

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa 4 ปีที่แล้ว +11

    මම ආසයි අලුතෙන් එන ටෙක්නොලජි ගැන හොයන්න , ෆෝන් , කම්පියුටර් , වාහන .....

  • @binustephanie6573
    @binustephanie6573 4 ปีที่แล้ว

    Yes you are the best teacher

  • @chanakadharmasena7448
    @chanakadharmasena7448 4 ปีที่แล้ว

    මම කෘෂිකර්මය උපාධියක් හදාරන්නේ.. දැන් අවසන් වසරේ. හැබැයි ජීවත් වෙනවා දැනෙන්නේ ඡායාරූපකරණය එක්ක ඉද්දී. යම් හැකියාවක් තියෙනවා. ඒත් සෑහෙන දියුණු කරගන්න තියෙනවා. තව මාස හයකින් එලියට ගියාම හිරවෙනවා.. ටිකක් හිතන්න ඕනි

  • @SuddaSudda-sv7xx
    @SuddaSudda-sv7xx ปีที่แล้ว

    සහතික ඇත්තක් කියයන්නෙ අයියෙ ඔයා ඔය දේ දේරුම් ගත්තොත් හැමෝම සටින් ඉදියි ඔයාට ජය වේව

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 ปีที่แล้ว

    Thank you 🙏 ❤ 💐

  • @nisansalasamaraweera1859
    @nisansalasamaraweera1859 4 ปีที่แล้ว +3

    මගෙ සතුට තිබෙන්නේ මං මේ සමාජය වෙනුවෙන්, කර තිබෙන යහපත් සේවාවන් මත.

  • @RavinduViduranga
    @RavinduViduranga 4 ปีที่แล้ว +4

    මම පට්ට ආසයි මම දන්න දේවල් තව කට්ටියට පැහැදිලි කරල කියල දෙන්න...

  • @DJpiya1
    @DJpiya1 3 ปีที่แล้ว

    I still can remember, 12 years ago you told me that "Money is a Bitch". It helped me a lot ever since. Thanks a lot. :) :)

  • @sahanpiris7792
    @sahanpiris7792 ปีที่แล้ว

    Man nikamata ave me oya kerapu codin vidiyo eka balanna eth anthimata vidiyo 10 balala navathuna me OYAKERAN VADE හොඳයි APITA ME GANA KIYADENAVATA ❤❤❤

  • @shanilka_wariyapperuma
    @shanilka_wariyapperuma 4 ปีที่แล้ว +1

    මේ විනාඩි 10 ඇතුලෙ කියපු හැම දෙයක්ම හරි. ඒව මමත් පිලිගන්නව. මලින්ද අයියගෙ pod cast episode එකකින් මම කලින් ඔය ප්‍රශ්නෙ අහල තියනව. ජීවත් වෙන්න ඕන දේවල් ඔටෝ හම්බෙනවනම් ඒ කාලෙ ගෙවන්නෙ කොහොමද කියන එක.
    මම ඕක ඒ දවස් වල ඉඳල ගොඩක් අයගෙන් අහනව. ඒත් මම අසරන වෙන තැනක් තියනව. ඒ තමා ගොඩක් අය කියනව
    "මම එහෙනම් නිකං ඉඳී පෝන් එක ඔබ ඔබ"
    "මම පොත් කියවනව"
    "එහෙම කන්නයි ඉන්නයි තියේනම් මොකටද මොනව හරි කරන්නෙ?"
    වගේ උත්තර ඕන තරම් හම්බෙලා තියනව. එහෙම අය කොහොමද මේ පොයින්ට්ස් වලිං සතුටින් ඉන්නෙ?
    මගෙනම් අදහස උනේ සල්ලි වලට පෙරලන්න බැරි දෙයක් තෝරගන්න කෙනෙක්ට මොන දේ කලත් හිත හදාගන, අමාරුවෙන් කරන්න වෙන නිසා ඒ කන කට්ට අඩු දෙයක් තෝරල ඒක වෙනුවෙන් කාලය කැප කරන්න කියන එක. ඒ ඇරෙන්න වෙනත් සාර්තක අදහසක් තියනවද? 😐🤔

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +1

      එහෙම කීප දෙනෙක් මටත් හම්බවෙලා තියනව. එයාලව සතුටින් තියන හැටි මම තාම දන්නෙ නෑ

  • @m.c.u7070
    @m.c.u7070 3 ปีที่แล้ว

    මම ආස අලුත් දේවල් හද හදා තාක්ෂණයත් එක්ක ජීවත් වෙන්න.
    චිත්‍ර අඳින්නයි ,අලුත් විදිහට හිතන අයව ආශ්‍රය කරන්නතයි ගොඩක් ආසයි.

  • @naveenranasinghe44
    @naveenranasinghe44 4 ปีที่แล้ว

    Thank you...

  • @shklasith
    @shklasith 4 ปีที่แล้ว +3

    ගොඩක් කාලයක ඉදලා බලාගෙන හිටපු වීඩියෝ එකක් ♥️

  • @lahiruranaweera561
    @lahiruranaweera561 4 ปีที่แล้ว

    Thank you ...
    This video help me lot to take decision in my secondary job

  • @chamithathukorala1985
    @chamithathukorala1985 4 ปีที่แล้ว

    Thank You Sir

  • @dulshanlakeesha4290
    @dulshanlakeesha4290 4 ปีที่แล้ว +13

    මගෙ නම් සතුටු හිතෙන වැඩෙ තමයි අලුතින් දෙයක් ඉගෙන ගන්න එක.

  • @teshanchamodgunasekara7148
    @teshanchamodgunasekara7148 3 ปีที่แล้ว +2

    Most valuable video of u, i got much from exm secreta video also
    Exactly right theory for our life. That we can follow, i selected doing a business as the thing i like, hope i could be successful, thanks for these concepts

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว

    සමහර අපි සතුටු වෙන්න කියලා ලංකර ගන්න දේවල් ම තමයි දිනෙක අපිට දුක පසුතැවීම් ගෙන්නෙත්, එ නිසා සතුටු කියන එකත් එක්කම දුක ලැබෙන බවත් හිතලා අවබෝධයෙන් හිටියොත් හැමදාම සතුටින්,
    සමහර අය සතුටු වෙන්න හදන්නේ තව කෙනෙක් එ දේ කරන නිසා තමනුත් එ දේ කරන්න හදලා අවසානේ දුක සහ කෙන්තිය..
    සතුටින් කලොත් ඔනම දෙයක් උනන්දුවෙන් එක සතුටක්ම තමයි, බලන්න සමහර ලොකු ගෙවල් වල අයත් එක්ක බලද්දී පොඩි ලෑලි ගෙක ඉන්න අය අතර වෙනස..අපි දැන්නම් සතුටු වෙන්නේ හෙටත් අපිට මලින්ත අයියා අලුත් වීඩියෝ එකක් ගේනවා කියන එකත් එක්ක..👍💙❤✌️💪🤘

  • @ceylonmovies9644
    @ceylonmovies9644 4 ปีที่แล้ว

    Thx you sir

  • @yosithamihiran
    @yosithamihiran 4 ปีที่แล้ว +52

    Gappiya thinking නැති අඩුව මලින්ද අයියා පුරවයි වගේ ❤️

    • @Awairo
      @Awairo 4 ปีที่แล้ว +1

      ❤️❤️

    • @lahirudilshan3087
      @lahirudilshan3087 4 ปีที่แล้ว +1

      ❤️🔥

    • @rukshanmadushanka9621
      @rukshanmadushanka9621 4 ปีที่แล้ว +1

      ගප්පියට පිස්සු

    • @JokeVault-k5i
      @JokeVault-k5i 4 ปีที่แล้ว +1

      Aniwa ❤

    • @mayanthacolambage5572
      @mayanthacolambage5572 4 ปีที่แล้ว +4

      Gappiya මොන ගොබ්බයෙක්ද ඕයි 😂, මේ දෙන්න සමාන කරන්න එපා 😬

  • @avishkadulanjana6309
    @avishkadulanjana6309 4 ปีที่แล้ว

    thank you soo much

  • @geethangreets
    @geethangreets 4 ปีที่แล้ว +1

    මලින්ද අය්යා, වීඩියෝ එක සුපිරි. පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. Stoicism දර්ශනය ගැන අය්යා මොකද හිතන්නෙ. මේ වීඩියෝ එකේ ඒ දර්ශනයට සම්බන්ද දේවල් ටිකක් මම දැක්ක නිසා අහන්න හිතුනා.

  • @noizyx144
    @noizyx144 4 ปีที่แล้ว +3

    Drive කරන්න තමා ආසම. ❤️🔥
    Video එක මරු. පුලුවන් නම් science and technology ගැන වගෙම මෙ වගෙ සතුට , ජිවිතය ගැනත් තව videos කරන්න අයිය..

  • @dinu1667
    @dinu1667 4 ปีที่แล้ว

    Thank you very much.great job.keep it up.

  • @viduravidu7646
    @viduravidu7646 4 ปีที่แล้ว +1

    මම මේ දේවල් වලට මාරම intresting මේ වගේ දේවල් තව දුරටත් ඉගෙන ගන්න ආසයි
    campus courses තියෙනවද මේව උගන්වන
    නැත්තන් වෙනත් ක්‍රම 🤔

  • @sansan353
    @sansan353 4 ปีที่แล้ว +6

    මේ පාඩම උගන්වන්න ඕන මොන්ටිසෝරියෙ හරි එකවසරෙ හරි පහවසරෙ හරි ළමයින්ට. ඉපදුනයින් වාලෙ ජීවත් වෙන මිනිස්සු තමයි සල්ලි පස්සෙ යන්නෙ.

  • @DVijebahu
    @DVijebahu 4 ปีที่แล้ว +4

    මම හිතනවා සතුට කියන දේ, සතුට සදහා කරන්න ඕන දේ, වෙන්න ඕන දේ, වයස, දවුරුද්ද, දවස, පැය, තත්පරය මොහොත ගානේ වෙනස් වෙනවා කියලා. පොඩි කාලේ මම සතුටු වෙන්න කරපු දේ වගේ නෙවෙයි, දැන් කරන්න ඕන. අනික සාපෙක්ෂක නැතුව එකම දේ කිරීම තුළත් වෙන්නේ එපා වීම. මිනිස්සු හැම තිස්සෙම කරන්නේ සතුට වෙනුවෙන් වෙනසක් හොයන එක. උගන්නලා එපා වුණා ම, ක්‍රීඩා කරනවා, ක්‍රීඩා කරලා එපා වුණා ම, ටීවී බලනවා, ටීවී බලලා එපා වුණා ම නිදා ගන්නවා, නිදාගෙන එපා වුණාම, ඇවිදිනවා...
    මිනිස්සුන්ට ඕන වෙනස් වෙන්න සතුට වෙනුවෙන් වෙනස් වෙන්න.
    සතුට හැම දාම එකම තැන නෑ කියන එකයි මගේ මතය. හැබැයි අපිට පොඩි කාලේ වගේ ඒ හිතට එන හැම දේම කරන්න පුළුවන් නම් එතනයි සතුට.. ගෙනාපු සෙල්ලම් කාර් එක පැයක් පැදලා සතුටු වෙලා ඊළග පැයේ පොළොවේ ගහලා කෑලි වලට කඩලා සතුටු වෙනවා වගේ..

    • @rukshanmadushanka9621
      @rukshanmadushanka9621 4 ปีที่แล้ว +1

      හරි වචනේ වෙනසද කුතුහලය ද? ඔයා ඔය කියන්නේ කුතුහලය ගැන නෙවෙයිද? ඔයාගේ සතුට තියෙන්නේ කුතුහලය තුළ කියලා හිතෙන් නැද්ද?

    • @DVijebahu
      @DVijebahu 4 ปีที่แล้ว +1

      @@rukshanmadushanka9621 බෑ නේද?
      අපි කාලෙකින් කොහේ හරි ගිහින් ඉදලා ගෙදර බත් එක කන්නේ මාර සතුටින්.
      කොරෝනා කාලේ ගෙදර ඉදලා ඉදලා එපා වෙලා කොහේ හරි යන්න තිබුණ නම්, ආය ජොබ් එක පටන් ගන්න තිබුණ නම් කිව්වේ.
      ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්. පුංචි සිතුවිල්ලේ ඉදලා කරන ලොකු ලොකු වැඩ දක්වා ඕනේ වෙනස් වීම ඔස්සේ සතුට.

    • @rukshanmadushanka9621
      @rukshanmadushanka9621 4 ปีที่แล้ว

      @@DVijebahu ow eka aththa 😅

  • @dulantharunda
    @dulantharunda 4 ปีที่แล้ว +1

    Great explanation about life truth ♥️

  • @Fdksdsa
    @Fdksdsa 4 ปีที่แล้ว

    Great Brother ..

  • @kapilasusantha83
    @kapilasusantha83 4 ปีที่แล้ว

    එක දිගට හරිම ප්රයෝජනවත් වීඩියෝ එනවා..බොහොමත්ම ස්තූතියි...🙏🙏🌼🌷

  • @sathyawadis
    @sathyawadis 4 ปีที่แล้ว

    Valuable! Thanks!

  • @chenathramuditha1331
    @chenathramuditha1331 4 ปีที่แล้ว

    Thanks

  • @wc0000
    @wc0000 4 ปีที่แล้ว +5

    මෙච්චර කාලෙකට හම්බුන හොදම වීඩියෝ එක🔥

  • @vishwa_k4985
    @vishwa_k4985 4 ปีที่แล้ว +1

    Thank you for the this masterpiece 💡

  • @tucktooktech540
    @tucktooktech540 4 ปีที่แล้ว +4

    Lifestyle changed 🎬

  • @amalperera4537
    @amalperera4537 4 ปีที่แล้ว +2

    මම කැමති computer programing වලට ඒ උනාට මට හිතෙනවා ඒකෙන් මිනිස්සු හම්බ කරන්න බැරි වේවිද කියල, ඒකට මොකද කරන්නෙ

  • @dushminirox
    @dushminirox 4 ปีที่แล้ว +5

    Memorys තමයි මම සතුටු වෙන දේවල් විදිහට දකින්නේ.

    • @kanto1956
      @kanto1956 3 ปีที่แล้ว

      Matath oka hithuna... Eth oken me kiyana widiyata mukuth karanna bane??

  • @rasithvidusara5868
    @rasithvidusara5868 4 ปีที่แล้ว +1

    මං ආස අලුත් දෙයක් ඉගෙනගන්න..plan කරන්න..
    පොත් කියවන්න..අනිත් අය වෙනුවෙන් මොනවාහරි දෙයක් කරන්න..පිනට නෙමෙයි ආසාවට👊

  • @rimoshanfernando4190
    @rimoshanfernando4190 3 ปีที่แล้ว

    Thank you for posting this ❤️

  • @dilshangac
    @dilshangac 4 ปีที่แล้ว +7

    අතහැරීම = සතුට

  • @nirmaltissera1854
    @nirmaltissera1854 4 ปีที่แล้ว +3

    2:32 mn kamathie science egena ganna. (Aiye flowstate eka gana video ekak krnnako)

  • @shklasith
    @shklasith 4 ปีที่แล้ว

    Thanks ♥️

  • @lkgeek2455
    @lkgeek2455 4 ปีที่แล้ว +3

    ඔයා මොලය ගැන කරපු වීඩියෝ එක නම් පට්ට තව ඒ වගේ වීඩියෝ දිගටම කරන්න...

  • @sahanvindana8089
    @sahanvindana8089 4 ปีที่แล้ว

    Niyamai malinda aiye . Thank you for video

  • @RameeshaVihan
    @RameeshaVihan 4 ปีที่แล้ว

    Thanks video ekata aiye!!!

  • @charukasupungalabadage8542
    @charukasupungalabadage8542 4 ปีที่แล้ว +3

    සතුටේ විශිෂ්ඨ අර්ථ දැක්වීමක් අයියා...♥️🔥👏

  • @sannukanadun83
    @sannukanadun83 4 ปีที่แล้ว

    Aiye man parisaraya nirikshanaya karanna asaiii.eth patanganne kohenda yanne kohetada mata lebenne monada man danne needs??