ඇයි ඔයාට පැය 24 මදි කියලා හිතෙන්නේ? | Why Cant You Manage Your Time? |Simplebooks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ඇයි ඔයාට පැය 24 මදි කියලා හිතෙන්නේ? | Why Cant You Manage Your Time? |Simplebooks
    පහල Link එකෙන් course එකට පිවිසෙන්න👇
    loku-business....
    Loku Business WhatsApp / Call
    📞0754030515

ความคิดเห็น • 238

  • @sumithamarasinghe7088
    @sumithamarasinghe7088 10 หลายเดือนก่อน +319

    ශ්‍රී ලංකාවේ සිංහල ජාතියට මෙතරම් නිර්ලෝභීව ව්‍යවසායකත්වය කියාදෙන නිර්ලෝභී මිනිසාට
    අපේ උත්තමාචාරය !

    • @sajithwimalarathna
      @sajithwimalarathna 10 หลายเดือนก่อน +3

      ඇත්තටම කියන්න වචන නෑ සහෝදරයා ❤

    • @udeshidissanayake7455
      @udeshidissanayake7455 10 หลายเดือนก่อน +3

      💚

    • @Chirana_dulnada
      @Chirana_dulnada 10 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම ❤

    • @REDBOXTVsinhala
      @REDBOXTVsinhala 10 หลายเดือนก่อน +2

      Ayye oya sinhalada

    • @sandamalisenevirathne705
      @sandamalisenevirathne705 10 หลายเดือนก่อน +3

      ඇත්තමයි...🙏🙏🙏

  • @manoramyaprinters5198
    @manoramyaprinters5198 10 หลายเดือนก่อน +88

    මේ මනුස්සයට වෙනමම සම්මානයක් දෙන්න ඔ්නි. ලංකාවට වටිනම කොල්ලෙක් ජය වේවා

    • @manjulafernando3629
      @manjulafernando3629 10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ඔව්🎉❤❤

    • @amandimaleesha9271
      @amandimaleesha9271 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤

    • @Tharushi976
      @Tharushi976 3 หลายเดือนก่อน

      ❤attama mara knowledge ekk aiya denne

  • @nayanimadushika8925
    @nayanimadushika8925 10 หลายเดือนก่อน +33

    අයියව school ,campus වල උපදේශන වලට යවන්න වටිනවා ඇත්තටම .මේ වීඩියෝ බලන කෙනෙක්ට වරදින්න විදියක් නෑ.දවසින් දවස තවත් පරිණත වෙනවා.අපි හැමෝම මේවගේ හිතුවොත් අපි විතරක් නෙමේ මේ රටත් ගොඩ ගන්න පුලුවන් .
    තෑන්ක් යූ .❤

  • @chaliruprabod9150
    @chaliruprabod9150 10 หลายเดือนก่อน +30

    ඇත්තටම No කියන්න බයවෙන්න හොද නෑ හැමකෙනාවම සතුටු කරලා තමන්ට තැනකට යන්න බෑනෙ🙂

  • @sumithamarasinghe7088
    @sumithamarasinghe7088 10 หลายเดือนก่อน +42

    ව්‍යවසායකත්වයේ නොමැකෙන
    රන් සලකුණ
    "simplebooks"

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 10 หลายเดือนก่อน +18

    U tubes මේ වගේ වැඩසටහන් සෑහෙන්න බැලුවා.මේ ලගකදි අහම්බෙන් වගේ මේ videos ටික දැකල බලන්න හිතුවෙ.ඇත්තටම මේ ටිකට මටම දැනෙනවා ලොකු වෙනසක් වෙලා මගෙ ජීවිතේ කියලා.කතා කරන වචනයක් ගානෙ උපරිම දෙයක් ජීවිතේට ගන්න පුළුවන් .කිසිම හිස් වචනයක් නෑ.අනිත් එක හරිම ආකර්ෂණීයයි කතා කරන විදිහ.කතා කරන විදිහටත් ගොඩක් අපිව motivate වෙනවා.ගොඩක් වටින චැනල් එකක්🙏Thank u

  • @ravanentertainment.2354
    @ravanentertainment.2354 10 หลายเดือนก่อน +2

    මුල ඉඳලම මේ චනල් එකත් එක්ක මම ඉන්නේ මම මේ චැනල් එකේ දාන් ගොඩක් දේවල් සටහන් කරගෙන ජීවිතේට එකතුකරගන්න උත්සහ කරනව ඇත්තටම සතුටුයි

  • @sachinchathuranga3691
    @sachinchathuranga3691 10 หลายเดือนก่อน +9

    ඔයාගෙ sevice එක මාරම වටිනව වීව්ස් වලට මරාගන්න යුටියුබර්ස්ල අතරෙ ඔයා කරන දේ සමාජ සත්කාරයක්❤️
    මට දැනගන්න ඕනෙ අපිිලග තියෙන unique හැකියවන් අපි කොහොමද ජාත්‍යන්තරයට ගෙනියන්නෙ අපෙ skill එක මාකට් කරන්න පුලුවන් විදිමොනාද fiverr වගේ ඇරෙන්න ඊටවඩා විවෘතව කොහොමද අපි මේ skill හොයන පිටරට කම්පැනි වලට අපි ඉන්නව කියල පෙන්නන්නෙ මේ දේ ගැන.පුලුවන් නං වීඩියෝ එකක් දාන්න මාරම වටිනව
    Thank you

  • @halpageheshan
    @halpageheshan 10 หลายเดือนก่อน +15

    බොහොම ස්තූතියි මුෂ්තාක් අයියෙ.🙏බොහොම ස්තූතියි Simple Books Team.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏
    මේ comment එක කියවපු හැම කෙනෙක්ගෙම වැඩකටයුතු බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් සාර්ථක වේවා!✍🙏
    Requested Case Studies - 1. Jurassic Park Film (Commercial side) (Note: I need not a film review. Because I have already watched these films.)
    2. Bernard Arnault or LVMH Company
    3. Marvel Entertainment
    4. Stan Lee
    5. Super Mario Mini Game (New)(Urgent)
    6. Tom and Jerry Cartoon since 1940 (New)(Urgent)

  • @Godzil771
    @Godzil771 10 หลายเดือนก่อน +35

    මට තියන ප්‍රශ්නයක් මම බැලුව මොකද මෙහෙම වෙන්නෙ කියලා පස්සෙ මම මගෙ පෝන් එකෙ screen time ona kala,baladdi FB witharaka 6 hours iye dan therenawa hodtama

  • @hashinichathurangani4926
    @hashinichathurangani4926 10 หลายเดือนก่อน +2

    මට තියෙන ප්‍රශ්නය අවුරුදු 60ක් 70ක් ජීවත් වෙච්ච මනුස්සයෙක්ටවත් ජිවත් වීමේ කලාව මේ තරම් හොදහැටි කියා දිමට අසමත් වෙද්දි මෙවන් තරුණ කෙනෙක් කොතරම් ලස්සනට පැහැදිලිව තර්කානුකූල ව එය කියා දෙනවාද යන්නයි.යූ ටියුබ් දහස් ගණනක් දක තිබුනද වෙනම ආරයේ ඉදිරිපත්කිරිමක්..❤තවත් මෙවැනි කටයුතු කිරිමට ශක්තිය ඪෛර්‍ය ලැබේවා 🙏

    • @Simplebooks
      @Simplebooks  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @lahiruishara3430
    @lahiruishara3430 10 หลายเดือนก่อน +3

    ඒ කටහඩත් ඇති වැඩ කරගන්න energie හදාගන්න❤ ❤

  • @kavindamadhushanka3514
    @kavindamadhushanka3514 10 หลายเดือนก่อน +4

    මං මේ චැනල් එකේ ඉන්නේ 120K සබ් ඉන්න කාලේ ඉදන්..ඉස්සර දේවල් එක්ක බලද්දි දැන් දැන් වීඩියෝ වල කොලිටිය,වැදගත්කම,ඉදිරිපත් කරන විදිහ මාර විදිහට improve වෙලා...next level..notification එකක් එද්දිත් දැන් මාර සතුටුයි ❤

  • @EAIM155
    @EAIM155 10 หลายเดือนก่อน +3

    ඔව් සහොදරයා මෙගෙ ජීවිතේ ලැබුණු හොදම gift එකක් simplebooks channel එක .Thank you so much 💝

  • @isururukshan07
    @isururukshan07 10 หลายเดือนก่อน +6

    මේ කාරණය ඉතා හොඳින් පැහැදිලි කිරීමට ඔබ හොඳම පුද්ගලයා යැයි මම සිතමි. ඔබ මෙය ඉතා සරලව සහ පැහැදිලිව පැහැදිලි කර වීඩියෝවෙන් ඉවත් වීමටවත් නොසිතන ආකාරයෙන් ඉදිරිපත් කරනවා. ඔබට බොහෝම ස්තූතියි. කාලය ජීවිතයේ වටිනාම දෙයකි.👍

  • @CalmSoundscapes-Vibes
    @CalmSoundscapes-Vibes 10 หลายเดือนก่อน +10

    Outfit eka නියමයි, හොඳ වෙනසක් ❤

  • @Yash.Ranasinghe
    @Yash.Ranasinghe 10 หลายเดือนก่อน +6

    මේ දවස් වල තිබුන ලොකුම ප්‍රශ්නෙකට උත්තරේ හම්බුනා. Thank you simplebook team 🖤

  • @musthakishak
    @musthakishak 10 หลายเดือนก่อน +17

    Thanks a lot Ayyaah....❤️👑️ අද එක නම් සුපිරියක් .. මගේ ගාව නම් ඔය වැරදි 11 වගේ තියෙනවා ... කොච්චර කරත් focusing නම් මාර අවුල්.. හැබැයි අද නම් ඔය video එක බැලුවෙ කොහොමහරි හැදෙනව කියන ලොකු අධිෂ්ඨානයකින්...
    අනිවාර්යයෙන් ඔයා ඊලග video එක දානකොට මන් ගොඩක් වෙනස් වෙලා ඇති ..
    Once again ..Thank you Ayya..❤️✌️👑
    2025 A/L

    • @ssh126
      @ssh126 9 หลายเดือนก่อน

      🤣🤣🤣🤣

  • @Akila9819
    @Akila9819 10 หลายเดือนก่อน +2

    මේක දාන්නම ඕනෙ comment එකක්❤ මං simple book channal එක subcribe කරේ මුල් කාලෙමයී... අද වෙද්දි අයියාගෙන් ඉගෙන ගත්ත දේවල් මාරයි... mindset එක ලස්සනට හදා ගත්තා... thank you soo much mushthaq brother and simple book crow✨

  • @Umesha-Sathsarani
    @Umesha-Sathsarani 7 หลายเดือนก่อน +1

    මට පාඩම් කරන්න කම්මැලි හිතෙන කොට ,වැඩ කල් දාන්න හිතෙන කොට මම මේ වීඩියෝ අනිවාර්යයෙන් ම බලනවා. ස්තූතියි අයියේ . තවත් මේ වගේ වීඩියෝ ඉදිරියටත් ගේන්න අයියේ

  • @dilanipriyanka1027
    @dilanipriyanka1027 10 หลายเดือนก่อน +1

    අනේ ස්තුතියි ඇත්තටම අවශ්‍ය වුන දෙයක්

  • @chamathka6579
    @chamathka6579 10 หลายเดือนก่อน +4

    මේ වගේ දේවල් නිසා තමයි අපේ කාලෙ නිකන් නාස්ති වෙන්නෙ.😢

  • @virajheshan4874
    @virajheshan4874 10 หลายเดือนก่อน +1

    මේ ක්‍රමේ ඇත්ත. 1 වෙනි කරුණ. මම office එකේ වැඩ කරද්දි උදේම කරන්නෙ Microsoft To Do එකේ දවසේ තියෙන වැඩ prioritize එක වැඩි එකේ ඉඳලා අඩු එකට දාගන්න එක. ඒක මාර ලේසි දවසේ workload එක manage කරගන්න.

  • @ishuu8176
    @ishuu8176 4 หลายเดือนก่อน

    සුපිරි අයියේ ඔයාගෙ vedio මට මාරම වටිනවා....Good luck brother .....❤

  • @NISHALACHINTHA
    @NISHALACHINTHA 10 หลายเดือนก่อน +5

    Another Perfect Video !❤️💯

  • @usbeautyproducts7764
    @usbeautyproducts7764 10 หลายเดือนก่อน +1

    අනේ මන් මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා ඔයා ලස්සන වෙලා අයියා.. ස්මාට් ලුක් එකක් ස්මාට් වයිබ් එකක් පේනවා ඔයාගෙන්

  • @lochi4821
    @lochi4821 10 หลายเดือนก่อน +3

    1,2,3,4,5,7,10,11
    ඔක්කොම වගේ තියනවා. 😶
    Thank you ❤️

    • @OnTricks1
      @OnTricks1 10 หลายเดือนก่อน

      @lochi4821, yahathin inwa neda 🫢🫢

  • @pasanKonline
    @pasanKonline 9 หลายเดือนก่อน +1

    Thank you So Much Mushtaque!!! You have very powerful and attractful Presentation skill to save out future and survive our lives...

  • @nadee9465
    @nadee9465 10 หลายเดือนก่อน +1

    Thank you.❤ This is important to my A/L exam.

  • @namishewz3345
    @namishewz3345 10 หลายเดือนก่อน +3

    දැනුම් සාගරයක්💗

  • @umesh6819
    @umesh6819 10 หลายเดือนก่อน

    සුපිරි යක්, Award ekka ලැබේන්න ඔනේ මෙවගේ content ගෙන එන chanels වලටයි ජයෙන් ජය...

  • @amandiramihisarani6131
    @amandiramihisarani6131 10 หลายเดือนก่อน +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්❤තෑන්ක්ස් අයියේ

  • @thilininimasha5420
    @thilininimasha5420 10 หลายเดือนก่อน +3

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤❤

  • @TimelessTeenWisdom
    @TimelessTeenWisdom 10 หลายเดือนก่อน +2

    Simple books another perfect video❤

  • @user-uz6pe2lo7r
    @user-uz6pe2lo7r 10 หลายเดือนก่อน +1

    හැමදාම වගේ වටින පාඩමක් ❤ Thank you for this vedio ❤ its very valuable ❤ thank u simplebooks ❤🎉

  • @anjuabishek7839
    @anjuabishek7839 10 หลายเดือนก่อน +2

    වෙනදා වගේම අදත් super. ♥

  • @SachiHewage99
    @SachiHewage99 2 หลายเดือนก่อน

    Learn so much
    Thank you Simplebooks ❤

  • @study_ix
    @study_ix 10 หลายเดือนก่อน

    meka hoda purpose 1k thiyena hoda framework 1k uda run wena channel 1k. Highly recommend ❤

  • @_rogue5855
    @_rogue5855 10 หลายเดือนก่อน +1

    It's most important video to anyone

  • @induminisaumyadhara1144
    @induminisaumyadhara1144 10 หลายเดือนก่อน +2

    Thanks simple books ❤ good luck 👍

  • @user-sr3yk5vm4p
    @user-sr3yk5vm4p 10 หลายเดือนก่อน +2

    Stady plan එකක් please 😊

  • @IshanShaminda
    @IshanShaminda 10 หลายเดือนก่อน +1

    Thank You so much...!!Simplebooks

  • @user-sr3yk5vm4p
    @user-sr3yk5vm4p 10 หลายเดือนก่อน +1

    සුපිරි ....❤❤ stady plan ekak onii😢

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 10 หลายเดือนก่อน +1

    By carrying out a To Do List able to reduce stress ,impatience restlessness ....of the day

  • @arjums213
    @arjums213 10 หลายเดือนก่อน

    I am Graphic designer it's very important for me....❤

  • @thanujaranasinghe7148
    @thanujaranasinghe7148 10 หลายเดือนก่อน +1

    My favorite channel ❤

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando 10 หลายเดือนก่อน

    සිරාවටම අයියෙ ,මටත් තියන ලොකුකම ප්‍රශ්නෙ තමා කාටහරි, No කියන්න බැරි එක ,

  • @kusheemal7200
    @kusheemal7200 10 หลายเดือนก่อน +1

    Great brother. Thanks ❤

  • @kasundissanayake6659
    @kasundissanayake6659 10 หลายเดือนก่อน +2

    400k Coming soon ❤❤

  • @ydastudio
    @ydastudio 10 หลายเดือนก่อน +1

    දැවෙන ප්‍රශ්න වලට විසදුමක්

  • @rasithfernando-yh8mk
    @rasithfernando-yh8mk 19 วันที่ผ่านมา

    Wow super explain

  • @amilapathirana8656
    @amilapathirana8656 10 หลายเดือนก่อน

    උඹනම් සුපිරි චරිතයක් මචං

  • @soundtown2277
    @soundtown2277 10 หลายเดือนก่อน +1

    Thank you Simplebooks ❤

  • @TharanagaHerath-wn7tc
    @TharanagaHerath-wn7tc 10 หลายเดือนก่อน

    ඇදුම වෙනස් කරලා.ලස්සන යි.

  • @glunoreG
    @glunoreG 10 หลายเดือนก่อน +1

    Thank you for this video simple books thank a lot

  • @sachilarathnayake8629
    @sachilarathnayake8629 10 หลายเดือนก่อน +1

    Video ekak enakal balan hitiye..😊🙏

  • @mobitelsrilanka1527
    @mobitelsrilanka1527 10 หลายเดือนก่อน

    නියම සිංහල රටේ නියම සිංහල තම්බියෙක් ගොඩක් වැදගත් videos

    • @sumithamarasinghe7088
      @sumithamarasinghe7088 10 หลายเดือนก่อน +1

      මුෂ්තාෆ් මහතාණෙනි,
      අප සහෝදරයා නොදනුවත්කමින් භාවිතා කල වචන යෙදුමට සිංහල ජාතියේ කණගාටුව පිළිගනු මැනවි.

    • @mobitelsrilanka1527
      @mobitelsrilanka1527 10 หลายเดือนก่อน

      @@sumithamarasinghe7088 අපහසයක් නෑ මොලේ නැති මෝඩයෙක්ට එහෙම තේරුනාට මම කිව්වා දේ හරියට තේරුම් ගත්ත නම් තේරෙයි මේ රට හදන්න බැ සිංහල මුස්ලිම් දෙමල කියන තුන්ගොලන්ගේම හැකියාවන් මේ රටේ දිවුනුවට යොදනකම් ඒ වගේම හැම ජාතියකම මනුස්යෙක් ඒ ආගමේ නියම මනුස්යෙක් වීමයි ගොඩක් ප්‍රශ්න නොවෙන්න හේතු වෙන්නේ අරාබි රටේ මිනිහට අරාබි තම්බිය සින්හල රටේ සිංහලය දෙමල රටේ දෙමලකියන්න බය වෙන්න ඕනි නෑ

  • @poboda2003
    @poboda2003 10 หลายเดือนก่อน

    I was writing fantasies on my to do lists all the time..😂 thank you for this precious video... keep it up the good work as always 🎉❤all the very best simple books crew😊

  • @ishasewmini8635
    @ishasewmini8635 10 หลายเดือนก่อน

    Thank you.very useful programme👍

  • @Ashanxdeshapriya
    @Ashanxdeshapriya 10 หลายเดือนก่อน

    Love you brother ❤️. Awashyama welawata awashyama de genawata ✨❤️

  • @chty333
    @chty333 10 หลายเดือนก่อน +1

    Wow.... thank you simplebooks 💚

  • @Girlbossgirlboss1234
    @Girlbossgirlboss1234 10 หลายเดือนก่อน +1

    ❤ Thanks simple books.👀🌟😚

  • @Movindu_lochana0715
    @Movindu_lochana0715 10 หลายเดือนก่อน +1

    supiri video eka....gammak😌😌😌

  • @preshartstudio3565
    @preshartstudio3565 9 หลายเดือนก่อน

    Great TH-cam....
    Very important and impressive ❤

  • @sahashra_real
    @sahashra_real 10 หลายเดือนก่อน +1

    Valuable content bro!

  • @nakash4455
    @nakash4455 10 หลายเดือนก่อน

    Lot of value ayyeh❤ Thnkz attatama me vge video dnvt❤️

  • @GayaniGunatunga
    @GayaniGunatunga 10 หลายเดือนก่อน +2

    You are doing great. All these are my faults. I'm motivating myself watching this. Than you for the content as always!

  • @eshstickers405
    @eshstickers405 10 หลายเดือนก่อน

    ස්තූතියි!!! සහෝදරයා ❤

  • @andrewmanoj6871
    @andrewmanoj6871 10 หลายเดือนก่อน

    To tha maximum Most important video Tnx simple book

  • @priyanthaadarshani9663
    @priyanthaadarshani9663 10 หลายเดือนก่อน +1

    Superb! Thank you!

  • @avishkagurudeniya3490
    @avishkagurudeniya3490 10 หลายเดือนก่อน +2

    I have a request ,can you make a video about the book " The last throme" or about Mr. Arthur C Clarke❁💕

  • @clusternd
    @clusternd 10 หลายเดือนก่อน

    07 th and irregular meetings are ma faults. Thanks for the valuable content.

  • @devkasunlakshitha
    @devkasunlakshitha 10 หลายเดือนก่อน

    Thank you so much for doing this video. Good reminder for mind. I'm doing so many things wrong while work. Now I know what should I fix ❤

  • @lihinisenanayake3067
    @lihinisenanayake3067 10 หลายเดือนก่อน

    Thank You Simplebooks ❤️

  • @jana2380
    @jana2380 10 หลายเดือนก่อน

    Use your great time for something great. And go next level.

  • @creativetechdaily
    @creativetechdaily 10 หลายเดือนก่อน +1

    Really good video I am also doing this course ❤

  • @Sahan_Mahanama-sm
    @Sahan_Mahanama-sm 10 หลายเดือนก่อน

    ඔයා කරන වැඩේනම් මරු ලස්සනට මැනේජ් කරනෝ

  • @deepikadilhani7104
    @deepikadilhani7104 10 หลายเดือนก่อน

    I will manage my time.
    Supiriyak❤

  • @kgboy123
    @kgboy123 10 หลายเดือนก่อน +1

    ඔයා නම් මරු මොට්වෙශන් එකට

  • @chamweerasinghe8329
    @chamweerasinghe8329 10 หลายเดือนก่อน +1

    I love your videos ❤ nice one.

  • @Shashijayakody
    @Shashijayakody 10 หลายเดือนก่อน +2

    Great ❤🔥

  • @kawindyarajapaksha6496
    @kawindyarajapaksha6496 8 หลายเดือนก่อน

    Very important video.....

  • @user-jc8wj7vu4h
    @user-jc8wj7vu4h 10 หลายเดือนก่อน

    This video was very important, even for school aged me. keep up this good work❤

  • @chamodawickramasinghe8828
    @chamodawickramasinghe8828 10 หลายเดือนก่อน +1

    Mekanm aththakk mage hithta dukakk Apu gaman MN karanne mage hithe thina okkoma liyanava koleka eka liyala ivara venakota thibba upset eka 90%vitharama ri yanava

  • @kawshalyadishani-me3pv
    @kawshalyadishani-me3pv 10 หลายเดือนก่อน

    Good job. And thank you very much❤️

  • @himanthajayathilake2776
    @himanthajayathilake2776 10 หลายเดือนก่อน

    Niyamai simple books.👊👊

  • @goodhksho6293
    @goodhksho6293 10 หลายเดือนก่อน +1

    Thank you

  • @thasunikalika7502
    @thasunikalika7502 10 หลายเดือนก่อน +1

    Thank you ❤❤❤

  • @yasaraharindi
    @yasaraharindi 10 หลายเดือนก่อน

    Thank you so much for your guidance ♥

  • @Mandahasini
    @Mandahasini 6 หลายเดือนก่อน

    Thank you so much ❤️

  • @TravelTime_sl
    @TravelTime_sl 20 วันที่ผ่านมา +1

    Maru ❤👌

  • @Madusanaka
    @Madusanaka 10 หลายเดือนก่อน

    දැනුම් සාගරයක් 💖

  • @fathimasalma9302
    @fathimasalma9302 10 หลายเดือนก่อน

    Gdk wela hithuna ada vedio eke loku wenasak thiyenawa kyl… passe therune ada outfit eka change wela kyl 🌝 anyway very useful vedio bro✅🌹💪🏼

  • @BollyBuzz1
    @BollyBuzz1 10 หลายเดือนก่อน

    Adai theruna time madi ei kiyala Thanks for your advice ❤🎉

  • @sampravee5187
    @sampravee5187 9 หลายเดือนก่อน

    Mushthaq wearing the nicest shirt today

  • @EGL-cj3ef
    @EGL-cj3ef 10 หลายเดือนก่อน

    ස්තූතියි මල්ලී🎉

  • @avishkagurudeniya3490
    @avishkagurudeniya3490 10 หลายเดือนก่อน

    Thank you so much for this ❁💕

  • @kavishichamodi7517
    @kavishichamodi7517 10 หลายเดือนก่อน

    precious content✨

  • @blossomhenry4315
    @blossomhenry4315 10 หลายเดือนก่อน

    Great video @simplebooks

  • @foveromw
    @foveromw 10 หลายเดือนก่อน

    ada Video eka color combination eka maru