ධර්ම ගවේශක - Dharma Gaveshaka
ධර්ම ගවේශක - Dharma Gaveshaka
  • 63
  • 320 269
තණ්හාව නිසා දුක ඇතිවන අයුරු
මේ දර්ශනය අනුව ජීවත් වෙන සැමට නිවන් දකින්න පුළුවන් - යනුවෙන් අගෝස්තු 7 වනි දින පරමත්ථ ලබුනොරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් කල දේශනයේ සංක්ෂිප්ත සංස්කරණයකි.
මුල් දේශනාවට සබැඳිය- th-cam.com/video/nTGEoqzP4Ms/w-d-xo.html
ස්තුතිය- පරමත්ථ ලබුනොරුවකන්ද ආරණ්‍ය සේනාසනය
มุมมอง: 390

วีดีโอ

සමන්ත බඩ්ඩගේ අනිත්‍යය
มุมมอง 9613 ปีที่แล้ว
පිටිදූවේ පකිස් බූරුවා යනු අරහත් තබා සෝතාපන්න වත් නැති අන්ධබාල පෘතග්ජනයෙකි සියම් නිකායේ මල්වතු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරුවා යනු තමන් අරහත් ඵල ලාභියෙකැයි පවසන වංචාකාරී මෝඩ පුද්ගලයෙක්. මේ පුද්ගලයා අරහත් ඵලය තබා සෝතාපන්න ඵලය වත් ලබා නැහැ. තවද මේ පුද්ගලයා බුදුදහම හරිහැටි වටහා නොගෙන ස්වකීය මෝඩකමට අනුව බුදුදහම විකෘති කොට දේශනා කරන්නෙක්. දහම් දැනුම මඳ බැවින් බොහෝ දෙනෙක් මේ පුද්ගලයා කියන දෑ හි සත්‍ය අ...
පාටිදාන, සිහසුන් වල වැජඹෙන චීවරදාරීන්ට - දසධම්ම සුත්‍රය
มุมมอง 3693 ปีที่แล้ว
අලව්වේ අනෝමදස්සී හිමියන් විසින් 07/03/2021 දින ප්‍රචාරය කරන ලද අංගුත්තර නිකාය 6 සූත්‍ර විවරණය නම් දම්දෙසුමේ සංක්ෂිප්ත සංස්කරණයකි.
ඔබ සෝවාන්ද? ඔබටම බලාගන්නට ක්‍රමයක්
มุมมอง 4263 ปีที่แล้ว
අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් "මග සලකුනු" නමින් ඔස්ට්‍රේලියාවේ බර්වික් හිදී කල දම් දෙසුමක සංක්ෂිප්ත සංස්කරණයකි.
අසංඥ තලයක ඉපදුනත් මීමින්නෙක් වගේ
มุมมอง 3163 ปีที่แล้ว
අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් "මග සලකුනු" නමින් ඔස්ට්‍රේලියාවේ බර්වික් හිදී කල දම් දෙසුමක සංක්ෂිප්ත සංස්කරණයකි.
ධර්මාවබෝධය කජු කනවා වගේ! - "මං පොර" අප්පුහාමිලාට බණක්!
มุมมอง 8604 ปีที่แล้ว
"කැමති සේ නැති" කියමින් අරුත් මවමින් බුද්ධ වචනය වනසන, වහරක, අභය, මාලඹේ විමුත්තා, නිවාතාප, ධම්ම විමුත්තා, රතුපස්කැටියේ විමුක්තිරතන ආදී චීවරදාරීන් පසුපස යන, ඉන්ස්ටන්ට් නිවන් යන්නට බලා සිටින අති සරල අරුත් වලින් සැනහෙන "මං පොර" අප්පුහාමිලාට ගැලපෙන බණකි මේ. පුජ්‍ය අලව්වේ අනෝමදස්සී හිමියන් විසින් කල දම් දෙසුමක උපුටා ගැනීමකි. මෙහි මුලු දම් දෙසුමට සවන් දීමට සබැඳිය -th-cam.com/video/zfoHpoahU0c/w-d-xo.h...
ධර්මය ඇසිය යුතු නිවැරදි මග
มุมมอง 3794 ปีที่แล้ว
තම තමන්ගේ කෝණ වලට ගැලපෙන අයුරින්, ඇසෙන ධර්මයෙන් කොටස් ගෙන ගලපා ගන්නා නූතන ශ්‍රාවකයන්ගේ ඇස්, කන් අරවන මේ දහම් දෙසුම පවත්වන්නේ පූජ්‍ය අලව්වේ අනෝමදස්සී හිමියන් විසිනි. මහාපුණ්ණම සූත්‍රය අරභයා කල දම් දෙසුමකින් උපුටාගන්නා ලදි. මේ ධර්ම දේශනයේ මුලු දේශනයටම සවන් දීමට සැබැඳිය th-cam.com/video/Y0QjuHIcWkg/w-d-xo.html නිදුකානණේ ගීතය - සුනිල් එදිරිසිංහ. th-cam.com/video/OmEjvSmn8oc/w-d-xo.html
අඥානයන්ගේ මගඵල ප්‍රෝඩාව
มุมมอง 7734 ปีที่แล้ว
අඥානයන්ගේ මගඵල ප්‍රෝඩාව
ආශ්වාදය සහ ආදීනවය
มุมมอง 4404 ปีที่แล้ว
ආශ්වාදය සහ ආදීනවය ගැන මග වරද්දාගත් චීවරදාරීන් මෝඝ මත ඉදිරිපත් කරද්දී, අලව්වේ අනෝමදස්සී හිමියන්, මහා සලායතන සූත්‍රය ඇසුරින්, ආශ්වාදයත් ආදීනවයත් අනුසාරයෙන් නීවීම දක්වා ප්‍රඥාව මෙහෙයවා සම්මාදිට්ඨිය ඇති කරගන්නා ආකාරය දක්වන දුර්ලභ දම් දෙසුමකි. මෙහි එන සම්පූර්ණ ධර්ම දේශනාව බැලීමට - th-cam.com/video/mlQ-rECsMQM/w-d-xo.html සසර සයුර බුදු ගුණ ගීතය - th-cam.com/video/r84aC4YnPgE/w-d-xo.html ස්තුතිය - පූජ...
බුද්ධ වචනය ඡන්දසට නගන්නට එපායි දේශනා කලේ ඇයි
มุมมอง 7244 ปีที่แล้ว
බුද්ධ වචනය ඡන්දසට නගන්නට එපායි බුදු පියාණන් දේශනා කල සැබෑ හේතුව පැහැදිලි කරමින් , ඡන්දසත් සංස්කෘත භාෂාවත් එකක්ය කියමින් නාඩගම් නටනා, භාෂාව ගැන මෙලෝ වැටහීමක් නැති වහරක, මීවණපලානේ, නිවාතාප වැනි චීවරදාරීන්ගේ අමන, පදනමක් රහිත විහිලු කතා වලට දුන් සෘජු පිලිතුරකි. විභජ්ජවාද සාසන සමීක්ෂා වැඩසටහන වෙනුවෙන් පුජ්‍ය කොත්මලේ කුමාරකස්සප සහ පුජ්‍ය මාන්කඩවල නන්දරතන හිමිවරුන් කරන ධර්ම සාකච්චාවකි. විභජ්ජවාද සාසන ...
මීවණපලානේ මහල්ලාගේ මඤ්ඤං ධර්මය
มุมมอง 4.5K4 ปีที่แล้ว
බුදුන් උපන්නේ ලංකාවෙයි කියමින් හිස් ඝෝෂාවක් කරමින් ඩෙඟා නැටු, ඊට කිසිම සාක්ෂියක් ඉදිරිපත් නොකරන, පාලි හෝ ධර්මය හරියාකාරව නොදැන සිතු සිතු දේ කියමින් ධර්මය වනසන, සාමනේරත්වයෙන් නෙරපනු ලැබූ, පන්සල්හේනේ ධම්මාලන්කාර සහ මීවණපලාණේ සිරි ධම්මාලන්කාර ආදී නම් කීපයකින් පෙනී සිටින දුෂ්ශීල චීවරදාරියාගේ අනවබෝදයත් ධර්ම විකෘතියත් ගෙන හැර පාන මේ සාකච්චාව පුජ්‍ය කොත්මලේ කුමාර කස්සප හිමියන් සහ පුජ්‍ය මාන්කඩවල නන්දර...
ධර්මය විකෘති කරන පවිටු චීවරදාරීන් හදුනා ගන්නේ කෙසේද?
มุมมอง 3.2K4 ปีที่แล้ว
ධර්මය විකෘති කරන පවිටු චීවරදාරීන් හදුනා ගන්නේ කෙසේද?
අභය බමුණාගේ ඕරා බොරුව
มุมมอง 2K4 ปีที่แล้ว
ධර්මයේ සඳහන් නොවන "ඕරා" වැනි විද්‍යාත්මකව පවා ප්‍රශ්නකාරී දේ ධර්මයට ඈඳා, ධර්මය "මොඩිෆයි" කර බුදු හාමුදුරුවන්ටත් වඩා දන්නා බව අඟවමින් ගල් පැලෙන බොරු කියන මනෝ-රෝගී චීවරදාරීන්ගේ බමුණු මත සුනු විසුනු කරන දේශනයකි. පූජ්‍ය කුමාර කස්සප හිමියන් මනා කොට පෙන්වා දෙන්නේ "ඕරා" ගැන කියන චේතිය බොරු ධර්මයට කිසිසේත් නොගැලපෙන මනෝ විකාර බවයි. විශේෂ ස්තුතිය - Trekmentor.org, MAGNI ARTS සහ නොමියෙන දහම www.trekmentor...
මහලුව පැවිදිවූ වහරක, මීවණපලානේ වැනි පැවිද්දන්ගේ උමතුව
มุมมอง 19K4 ปีที่แล้ว
මහලුව පැවිදිවූ, ගිහි කල කට්ටඩිකම්, කෘෂිකර්ම උපදේශක වැනි රැකියාවල නියුතුවු සමහර පැවිදි හිස් චරිත, බුද්ධ චරිතයත්, බුද්ධ වචනයත් විකෘතිකරමින් තමන්ව පුම්බාගන්නට වෙර දරන ආකාරය සවිස්තරව ඉදිරිපත් කරන මේ දම් දෙසුම පුජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද හිමියන් විසින් පවත්වන්නට යෙදුනකි. සම්පූර්ණ දේශනාව මේ සබැඳියෙන් නැරඹිය හැක. th-cam.com/video/gZz_cBuhr3U/w-d-xo.html විශේෂ ස්තුතිය - Dhamma Direct නාලිකාව. සංගීතය- වැ...
තක්කඩියන්ගේ ව්‍යාජ ධර්මයට රැවටුන උගත් මෝඩයෝ
มุมมอง 3.8K4 ปีที่แล้ว
පාලි වචන දෙකට තුනට කඩා සිංහල අභූත තේරුම් මවන තක්කඩි හොර මහණුන්ට රැවටී නිරයගාමී වන ලාංකීය උගත් මෝඩයන් ගැන සානුකම්පාවෙන් කරන ලද ධර්ම දේශනයකි. නිවනට ෂෝට් කට් සොයන උගත් මෝඩයන්ගේ ඇස් අරවන, කන් රත්වන මේ දේශනය පවත්වන්නේ පුජ්‍ය මාවරලේ භද්දිය ස්වාමීන්වහන්සේ විසිනි. මේ සබැඳියෙන් සම්පූර්ණ ධර්ම දේශනාවට සවන්දිය හැක th-cam.com/video/OWPkA-Lh3b0/w-d-xo.html විශේෂ ස්තුතිය Dhamma Direct නාලිකාව. සංගීතය - සුවඳ ප...
තිසරණයේ නොපිහිටි චීවරධාරීන්ගේ ඉරණම.
มุมมอง 1.3K4 ปีที่แล้ว
තිසරණයේ නොපිහිටි චීවරධාරීන්ගේ ඉරණම.
ඔලුවේ කැක්කුම සනීප වූ විට සැපද?
มุมมอง 1.8K4 ปีที่แล้ว
ඔලුවේ කැක්කුම සනීප ව විට සැපද?
ත්‍රිපිටක ස්ලයිඩ් ෂෝ මගඩිය
มุมมอง 2.6K4 ปีที่แล้ว
ත්‍රිපිටක ස්ලයිඩ් ෂෝ මගඩිය
අසාරකට්ඨෙන අනත්තා - සැබෑ අරුත
มุมมอง 1.2K4 ปีที่แล้ว
අසාරකට්ඨෙන අනත්තා - සැබෑ අරුත
ධ්‍යාන ගැන ඇත්ත සහ මුලාව
มุมมอง 8K4 ปีที่แล้ว
ධ්‍යාන ගැන ඇත්ත සහ මුලාව
ආර්යයන් මාකට් කිරීම සහ අනිත්‍ය
มุมมอง 1.4K5 ปีที่แล้ว
ආර්යයන් මාකට් කිරීම සහ අනිත්‍ය
"අභයමිඩීස්" නියමය සහ චාලි චැප්ලින් බණ
มุมมอง 1.5K5 ปีที่แล้ว
"අභයමිඩීස්" නියමය සහ චාලි චැප්ලින් බණ
මරණය දුකක් නොවේ! අභය බමුණා බුදුබණට සිනාසෙයි
มุมมอง 1.5K5 ปีที่แล้ว
මරණය දුකක් නොවේ! අභය බමුණා බුදුබණට සිනාසෙයි
සමන්ත බඩ්ඩගේ "අරිහත්" වාග් විලාශය
มุมมอง 1.5K5 ปีที่แล้ว
සමන්ත බඩ්ඩගේ "අරිහත්" වාග් විලාශය
මේට්‍රික්ස් බඩ්ඩ සහ ඕරා අබයගේ පරස්පර ගොන් ආතල්
มุมมอง 22K5 ปีที่แล้ว
මේට්‍රික්ස් බඩ්ඩ සහ ඕරා අබයගේ පරස්පර ගොන් ආතල්
"ඇත" අන්තයේ ආශ්වාදය සහ අනිත්‍ය තුල නිස්සරණය
มุมมอง 1.3K5 ปีที่แล้ว
"ඇත" අන්තයේ ආශ්වාදය සහ අනිත්‍ය තුල නිස්සරණය
ප්‍රඥා චක්ෂුසයෙන් දැකිය යුතු අනිත්‍යය
มุมมอง 6775 ปีที่แล้ว
ප්‍රඥා චක්ෂුසයෙන් දැකිය යුතු අනිත්‍යය
"ඇත" අන්තයේ හිරවු ආශ්වාදය සහ අනිත්‍යය
มุมมอง 5225 ปีที่แล้ว
"ඇත" අන්තයේ හිරවු ආශ්වාදය සහ අනිත්‍යය
වලස්මුල්ලේ අභය බමුණාගේ සංඝ සාමාජිකත්වය අවලංගුයි
มุมมอง 6K5 ปีที่แล้ว
වලස්මුල්ලේ අභය බමුණාගේ සංඝ සාමාජිකත්වය අවලංගුයි
වහරක විලම්බීත පද නිරුක්ති
มุมมอง 8K5 ปีที่แล้ว
වහරක විලම්බීත පද නිරුක්ති

ความคิดเห็น

  • @JayasooriyaHNR
    @JayasooriyaHNR 4 ชั่วโมงที่ผ่านมา

    මීයෝ දකින සියල්ල කා දමති..

  • @sellachathura9501
    @sellachathura9501 21 ชั่วโมงที่ผ่านมา

    මිවනපලානෙට වඳින හරකුනෙ , තොපිලා නිසා මේ රටෙ ගරුතර සංඝරත්නයෙ විනාසයට හේතුවෙනවා .. අනාගත පරම්පරාව මේ ගොන් මිවනපලානෙව ප්‍රශ්න කරයි .. හැබැයි මිවනපලානෙට වඳිමින් ගරුතර සංඝරත්නය කෙරෙහි විස්වාසය නැති කිරිම නිසා තොපි හරක් ටික අපායෙ තමයි ...

  • @sellachathura9501
    @sellachathura9501 21 ชั่วโมงที่ผ่านมา

    සිල් රකින්නැතුව වීරිය නොකර භාවනා නොකර ත්‍රිපිඨකය හදාරන්නෙ නැතුව short cut නිවන් කැමති අය මිවනපලානෙට වැඳලා 😂😂😂 අන්තිමට තොපිලට නිවන් තියා රටෙ බුදුධහමත් නැ හොර සිවුරුකාරයෝ NGO හොරු වැඩි කරගන්න පොටක් තමයි මේ , ගරුතර සංඝරත්නය විනාස කරන ගොන් බෞද්ධයෝ

  • @sellachathura9501
    @sellachathura9501 21 ชั่วโมงที่ผ่านมา

    මිවනපලානෙට වදින එවුන්ට අවසානේ නිවන් තියා දෙව්ලොව සැපවත් ලබන්න බැරිවෙයි .. පව් මෝඩ හරක්

  • @janakahapuhinna3515
    @janakahapuhinna3515 วันที่ผ่านมา

    පාපකාරී භික්ෂුවක්

  • @user-el2of3kw4s
    @user-el2of3kw4s 5 วันที่ผ่านมา

    සාදු සාදු සාදු.මේ සාසනය රෑකගැනීමට දෙවියන්ගේ රැකවරණය ලැබේවා.

  • @kumarabandara3307
    @kumarabandara3307 9 วันที่ผ่านมา

    විවේචනයට පෙර උන්වහන්සේ දේශනාකරන ධර්මය ශ්‍රවනය කර, ඔබ වහන්සේලාටත් නිවන පසක් වන්නේ දැයි බලන්න.

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1 3 ชั่วโมงที่ผ่านมา

      මීවනපලානයා දන්න ධර්මයක් තියෙනවද බං? ඌ දන්නේ ලිංග විපර්යාස බනයි, ගයනිගේ කිහිල්ලේ මයිල් බාන්නයි.

  • @user-hu7qd6cl4n
    @user-hu7qd6cl4n 9 วันที่ผ่านมา

    පාලි භාෂාවේ මොන මඤ්ඤං තිබ්බත් බුදුන්ගේ භාෂාව මාගධී භාෂා හෙළ බස

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1 3 ชั่วโมงที่ผ่านมา

      ඉතිං ඇයි ගොනෝ ඒ මාගධී බාසාව ඉන්දියාවේ තාමත් කරද්දී ලංකාවේ අපි දන්නේවත් නැත්තේ?? හිහ් හිහ් හූ!

  • @SepalagePremadasa
    @SepalagePremadasa 13 วันที่ผ่านมา

    Arahatun wahanse neerogi kaaeka suwayen suwapath wewa sadu sadu sadu. Oba wahansela niwaradi dahama prakasa karanna.janathawa t herum ganeevi .

  • @anandathilakasiri9813
    @anandathilakasiri9813 14 วันที่ผ่านมา

    සාකච්චා කර කර ඉන්න කොට කාලේ හරි බූදු දහම බේරා ගන්න නම් මේ පිස්සට දෙකක්නෙලන්න ඔනී

  • @niceguy1515
    @niceguy1515 15 วันที่ผ่านมา

    මේ නම් මීවනපලානේ ස්වාමීන් වහන්සේගේ ගෝලයෙක් වගේ...සාදු සාදු සාදු

  • @gaminipiyatissa4232
    @gaminipiyatissa4232 16 วันที่ผ่านมา

    Heading eka nam dwesayen liyala thiyenne

  • @user-cd4ke7wu8m
    @user-cd4ke7wu8m 17 วันที่ผ่านมา

    සසරෙ අනාතයෝ මිනිස්සු අතරෙ වෛයිරය පතුරවනවා

  • @sachini941
    @sachini941 17 วันที่ผ่านมา

    Meka hariyata ahala balahan mokakda kiyanne kiyala

  • @deeparodrigo5891
    @deeparodrigo5891 19 วันที่ผ่านมา

    මේ හොර චීවරදාරීන්ව පලවා හැරිය යුතුයි . නිර්මල බුදු දහම වීකෘති කරන්නන්ට අවීචියම උරැමයි . මොවුන්ගේ අනුගාමිකයන් ,සතර පරමාර්ත ධර්ම , නාම රෑප , සත්ව පුද්ගල සංඥා ගැන අවබෝදයක් නැති ,අදබාලයන් හෝ විකෘති මානසිනයන් . සියල්ලන්ටම අවීචියම උරැමයි

  • @deeparodrigo5891
    @deeparodrigo5891 19 วันที่ผ่านมา

    නිර්මල බුදු දහම අමු අමුවේ විකෘති කරන මේ හොර චීවරදාරීන් , වලස්මමල්ලේ අභය , වහරක , මීවන ඇතුලු අනුගාමික අද බාලයන්ට අවීචියම උරැමයි . මේව අහන ගොන් හරක්ගේ මානසිකත්වය පුදුමයි. බුදු දහම ප්‍රඤාවන්තයින්ට පමනයි

  • @lalithchandra9642
    @lalithchandra9642 20 วันที่ผ่านมา

    මහනකමට වයස ප්‍ර්ශ්නයක් නැ. ඒ හාමුදුරුවන්ගේ බන ගැටලුවක් නම් කවුරුත් එකතු වෙලා ඇත්ත නැත්ත සොයමු. වයස කියකියා අපහාස කරන්න එපා

  • @adikaripriyantha2
    @adikaripriyantha2 20 วันที่ผ่านมา

    හෙන පොරවල් කියලා හිතාන ⁣ඉන්නේ කෝ දැන් මෙචිචර කල් ඔබලා බණ කියලා හදපු මිනිසුන් කෝ නිවනට යන මිනිසුන් මෙයාලා හෙන පොරවල් වගේ හිතාන ⁣ඉන්නේ

  • @lalithchandra9642
    @lalithchandra9642 21 วันที่ผ่านมา

    මේකේ තම්මේල් එක ලියපු එකා බූරුවෙක් හැමෝම වයසට යනවාන්‍රේ

  • @dorakumburaekanayake9099
    @dorakumburaekanayake9099 23 วันที่ผ่านมา

    Umbala denna paw ban. Baha dodanna EPA. Bana ahsla iganagamma. Oba harinam e deya karanna. Ema margayen nivan dakinna. Aneth Aya e Aya kemathi margayen giyawe. Aththahi aththa no natho kohi natho parosiya neda. Umbala paw. Apayata dora era gannaepa pruthjjana cheewara dhareeni.

  • @kusumnandasena962
    @kusumnandasena962 23 วันที่ผ่านมา

    ඇත්තටම ඔබවහන්සේලා ධර්මය දන්නවා හැබැයි ප්‍රායෝගික ව යන්නේ කෙසේදැයිඅපට හුරැකරවන සේක්වා පොතේ තියන තැන්කියලාදෙනඵක හොදයි නුමුත් ඉන් නිවන්මගට පිවිසීමට නොහැකියි ඵ් නිසා අප හුරැකරවන්න.. . .මගේ අක්කා පාලි උපාධිධාරීනියක් බුදුරජානන්වහන්සේ අවබෝධකල.දහම දන්නේනැහැ.... එයා බූදුන්වහන්සේට බැනබැන ඉන්නවා හරි පුදුමයි ඉතින් හාමුදුරැවනේ පොතනොවෙයී අනිත්‍ය දුක්ඛ අනාත්ම කීයල දුන්නොත් හොදටම ඇතී අක්ක නිරෙන් බේරගන්නයි මට ඕන සෑම ක්ෂණයකදීම මේ කය මැරෙනවා වෙනස්වෙනවා දිරනවා කීයල කීයල දෙන්න ඵමනීසා සිත පරිස්සමි කරගන්නකියන්න සිත ගැන වෙනම දේශනයක් කරන්න සිතුවීලිගැන වෙනම දේශනයක් කරන්න රෑප ගැන තවත් දේශනයක් කරන්න ඔබවහන්සේත් හොදට පාලි සහ ත්‍රිපිටකය දන්නනිසා අක්ක ගොඩගන්න පුලුවන් වෙයි තෙරැවන් සරණයී

  • @premamadamperuma4491
    @premamadamperuma4491 24 วันที่ผ่านมา

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා

  • @askban9318
    @askban9318 25 วันที่ผ่านมา

    Now we know the real history and real doctrine. May all beings attain supreme bliss of nibbana. Lord Buddha was born in sri lanka

  • @vpkanthi6560
    @vpkanthi6560 26 วันที่ผ่านมา

    බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සිරි සද්ධර්මය මාගදි භාෂාවෙන් මීවනපලානේ අරහතුන් වහන්සේ දේශනා කරයි.එය තමයි සත්‍ය දහම.

  • @nalindasenanayake4548
    @nalindasenanayake4548 26 วันที่ผ่านมา

    Obawahansela manghan bawa apitath penenawa.

  • @user-mq1bm9he3b
    @user-mq1bm9he3b 27 วันที่ผ่านมา

    මෙහෙමත් ගොන් කථා කියනවද?

  • @prashantha2009
    @prashantha2009 28 วันที่ผ่านมา

    වලස්මුල්ලේ අභය නමැති ධර්ම විකෘතිකයා මේ වහරක හාමුදුරුවන් හඳුන්වන්නේ රහතන් වහන්සේ නමක් කියාය. එයින් ඔහුගේ මොළයේ තරම ද හිතාගත හැක

  • @chamalhettiarachchige1800
    @chamalhettiarachchige1800 29 วันที่ผ่านมา

    සැගව ගිය පිරිසිදු සම්බුදු දහම යලි නගා සිටුවා විවර කරදුන් වහරක අබයරතනාලංකාර ස්වාමීන්වහන්සෙට මාගේ නමස්කාරය වේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 29 วันที่ผ่านมา

    පන්සල් වල තරම් එකිනෙකා කොටාගන්න තැනක් තවත් නැතිව ඇති.....කුහකකම නේද..හාමුදුරුවනේ.

  • @pushpakumara5891
    @pushpakumara5891 หลายเดือนก่อน

    Kauda mehema mada gahanna qla upades dunne. Aparade ait godayana kaalayak hitagannat amarui. Sorry.

  • @pushpakumara5891
    @pushpakumara5891 หลายเดือนก่อน

    Apawaada qna ayata aba saranai. Baduma Tama.😢

  • @sandaruwankulawansha6054
    @sandaruwankulawansha6054 หลายเดือนก่อน

    Bohoma pin Oba Wahanseta

  • @ChathikaSadun
    @ChathikaSadun หลายเดือนก่อน

    koi suwanin wahanseda hari waradi kiyala hoyanawata wada wadagat me bana ahana aya innawa neda etakota eka gedara hatara denek innawa hatara dena eka eka suwamin wahanselatA kamati etakota me darmaya ahana ekek wat sansun nani daruwo aduran na ganu aduran na kunuharupa wapuranawa owa neda hadenna oni

  • @srilanimalalasekera8619
    @srilanimalalasekera8619 หลายเดือนก่อน

    ආර්‍ය් උපවාද කර ගන්න හැටි මේ හාමුදුරුවරු කියා දෙන්නේ. මේ මිනිස්සු සතර අපායෙන් මුදවන ක්‍රමය පහදා දෙන්න . මේ සත් ධර්මය පැහැදී. මහන වීමට වයස් බේදයක් නොමැත .චුටි කාලේ මහන වී අපචාර වැඩ කරලා, නැත්නම් බොරු පච වට්ටෝරු කිය කියා ඉන්න එකද මහන කම කියන්නේ . වයසා ගිහින් හරි .නියම සත් ධර්මය දේශනා කරන්න හැකි නම් .එයයි උතුම් .පත්තු නොවේවා.නිවනම වෙත්වා .නිබ්බානං පරමං සුඛං.🙏🙏🙏

  • @SumithMp
    @SumithMp หลายเดือนก่อน

    මෝඩයෝ රැලක්

  • @AKIPATIYA
    @AKIPATIYA หลายเดือนก่อน

    පලයව් තපසට පුළුවන් වයසා

  • @user-um9yb8gj4l
    @user-um9yb8gj4l หลายเดือนก่อน

    බුදුබණ නොදන්න අය බණ කියනව කියල ඕපාදූප කියනව

  • @podiththantakatha
    @podiththantakatha หลายเดือนก่อน

    ඕකට කියන්නෙ මානය ...,,, මහලුව පැවදි උනාද කුඩා කල මහන උනාද කියන එක නෙවෙයි විමසා බැලිය යුත්තේ...දේශනා කරන ධර්මයයි විමසා බැලිය යුත්තේ...මෙතන බොහෝ අය මීවනපලානේ යනු වහරක යැයි සිතීමක් ලොකුම මුලාවක්,,,වහරක උන්වහන්සේගේ තිබූ ගුණකද ලගින්ම ඇසුරු කල අප දනී...,, එ තරම් මහා උත්තමයෙක්ට නිගා කරන අයවලුන්ට විපාකය සුලුපටු නොවේ....,,පංච අභිඥා ලාභියෙක් වූ උන්වහන්සේ ඒ බව කිසිවෙකුටත් කියා උදම් අනා නැත.නමුත් ළඟින් ආශ්‍රය කල අප ඒ සියල්ල මනා සේ දැනගෙන මේ කියන්නෙ.උතුමන්ට අපහාස කිරීමේ ආදීනව නොදන්නා පුද්ගලයෙක් ලෙස අනුන්ට දිගුකරන ඇගිල්ල තමන්ට එල්ලකරගෙන තමන්ගේ වැරදි හදාගන්න...

  • @donmfranklin7337
    @donmfranklin7337 หลายเดือนก่อน

    😂😂😂😂 🤮😜😜😜

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 2 หลายเดือนก่อน

    මෙම නාලිකාවට තබපු නම “දහම ගවේශන“ බුදු දහමෙ මොනවද තවත් ගවේශන කරන්න තියෙන්නෙ? බුදුහාමුදුරැවා වැඩේ බාගෙට කරල කියලද මේ කල්ලිය හිතන්නෙ? බුදු දහම අනුගමනය කරනව මිසක් වෙන දෙයක් කරන්න අපට උන්වහන්සෙ ඉතුරැ කරල ගියෙ නැහැ. මේ නමෙන්ම මට නම් පෙනෙන්නෙ මේ වීඩියෝව දාපු කුලකයෙ අය ඉන්නෙ අවුල් වෙලා. පැටලිලා. අතරමං වෙලා. ඒ නිසා ඇත්ත වැහිලා. දැන් ගවේශනය කරනවා. ඇත්ත පෙන්වා දෙන උතුමන්ට අවලාද නගනවා. තවත් හොඳටම අතරමං වෙලා ඉන්න යතිවරැ දහම ගැන පරියෙසන ආයතන හදාගෙන මුදල් හම්බ කරනවා. දහමෙ මොනවද පරියෙසන කොරන්න තියෙන්නෙ? අනුගමනය කරනව මිසක්. මේ ඔක්කොම අර අතරමං වෙච්චි බුද්ධගෝෂ කුලකයෙ අයගෙ වැඩ. බුද්ධගෝෂ විසුද්ධිමාර්ගය කියන පොතේ අවංකවම කියනවනෙ පට්ච්ච සමුප්පාදය ගැන ලියන්න ගිහිං උන්වහන්සෙ පැටලුන නූල් බෝලයක් වගෙ අවුල් උන බව. විස්වාස නැත්තම් අදම විසුද්ධිමාර්ගය පොත කියවල බලන්න. බුද්ධගෝසට තිබුන අවංක කම උන්වහන්සෙගෙ ගෝලයන්ට නැහැ. අදත් අපේ යතිවරැ ඒ පැටලිල්ලෙම ඉන්නවා. වයසට ගොස් මහනවීම ගැන කියන යතිවරැන්ට අමතක වෙලා බුදුන් වහන්සෙත් ගිහිගෙය හැර ගියේ කුඩාම ලදරැ අවදියේ නොවන බව. යම් යහපත අයහපත ගැන යම් අවබෝධයක් ඇති වයසේදී බව. “ධමෙමාඅදම්මො දීපෙන්ති ...“ යනුවෙන් සංඝබේද සූතුරෙ පාඨයක් කියමින් දේශකයන් වහන්සෙ සංඝබේදයම කලා. දහම අදහම කලා. කනගාටුයි ඒ ගැන. වයසට ගොස් මහනවූ අය අතර හොඳ යතිවරැත් ඉන්න බව දේශකයන් වහන්සෙ කිව්වා. ඒ තර්කයම ලදරැ වයසෙ මහනවූ අයටත් ඒ වගෙම අදාලයි. හැබැයි හොඳ යතිවරැ නම් අතලොස්සයි ඉන්නෙ. ඒකයි අද තියෙන ගැටලුව. සැමට දහම අවබොධ වේවා!! සැම සුවපත් වේවා!!!

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1 หลายเดือนก่อน

      උඹලා වගේ "මං ජාති සොතාපන්න" කියලා නාකි මීවනපලානයා කිව්වහම බිම පෙරලි පෙරලි වැඳලා ඒ නාකි පිස්සු හුටං කියන ඔක්කොම ඇත්ත කියල පිලිගන්න ගොබ්බ ගං කබර සෙට් එකේ එකෙක් නෙවෙයි මම. බුදු හාමුදුරුවෝ බුදු වුනා මිසක් අපි බුදු වුනේ නෑ හිපාටුවෝ! යොනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියල බලපං, හැබැයි ඉතිං "මහාමායා දේවියට ලිංග විපරියාස උනා, බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා" වගේ අමු ගොං කතා පිලිගන්න මොලේ පුකට බැහැපු උඹලා වගේ කාලකන්නිට නම් ගවේෂන දිරවන්නේ නැති වෙයි!

    • @karunadasahaputantri5674
      @karunadasahaputantri5674 หลายเดือนก่อน

      @@dharmagaveshaka1 පින්වත, ඔබේ වීඩියෝව ගැන මගේ මතය මා තරමක් විවේචනාත්මකව විවෘතව ප්රීකාශ කිරීම නිසා ඔබට යම් සිත් තැවුලක් ඇති උනා නම් එයට දහස්වරක් කමා කරන්න. ඔබ පැවිදි අයෙක්ද ගිහියෙක්ද යන්න මා දන්නේ නැහැ. නමුත් නාමිකව හෝ ඔබ බොදුනුවෙකු යයි සිතනවා. මානම් මීවනපළාණේ අරහතුන් වහන්සේ දේශනාකරන අරිය මග ගමන් කරන උපාසකයෙක්. මට අවැසි උනේ ඔබට යම් සදාතනික උතුම් දහම් කරැණක් පෙන්වා දෙන්නයි. එනම් බුදුන් වහන්සේ අපට දහමේ ගවේශනයක් කරන්න ඉතුරැකරලා ගියේ නැති බව කියන්න. හැබැයි උන්වහන්සේ දේසනා කල උතුම් හේතුපල දහමට ගලපා අපේම මනස ගවේශනය කොට කෙලෙස් ප්රැහාණය කිරීමේ වගකීම තියෙන්නේ අපටමයි. වෙන කාටවත් නෙවී. අරහතුන්වහන්සේටවත් ඒක කරදෙන්න බැහැ. කෝටි ගනන් මුදල් වියදම් කරලවත් ඒක තවකෙකුලවා කරවා ලන්න බැහැ. පින්වත එය, “තම තම නැණපමණින් දැන“ තම තමන්ම කරගතයුතු දෙයක්. මගේ විවේචනය නිසා ඔබ සිතතුල මුල්බැස තිබූ ද්වේශය ඇවිස්සීම ගැන කමා කරන මෙන් මා මුලින්ම ඉල්ලා සිටියේ ඒ නිසාමයි.මෙවන් පාපයක් මා අතින් සිදුවීම ගැන මා අරහතුන් වහන්සේගෙන්ද කමාව අයදිනවා. ඇත්තටම, මා උන්වහන්සේ දේසනාකල මගෙහි යන උපාසකයෙකු හෙයින් ඔබේ වාග්ප්රසහාරයෙන් මා සිතතුල කිසිදු තරහක් වෛරයක් ඇති උනේ නැහැ. එවන් තත්ත්වයක් ඇති උනේ ඔබේ සිත තුලමයි. ඉන් හානියක් උනේ ඔබටමයි. එම වචන එකක්වත් මට අදාල නැහැ. බාරගන්නෙත් නැහැ. ඒවා ඔබම තියා ගන්න. මා දැන් උත්සාහ කරන්නේ එම විනාශයට මා දායකවූ හෙයින් ඉන් මිදී නිදහස් වීමට සහ මා දන්නා උතුම් දහම් කරැණක් මෙම ප්රානයෝගික ගැටලුවට ආදේශකොට ඔබට වටහාදීමට උදව් කිරීමට පමණයි. ඔබට ධර්මාවබෝධය වේවා!! සැම සුවපත් වේවා!!!

    • @karunadasahaputantri5674
      @karunadasahaputantri5674 หลายเดือนก่อน

      @@dharmagaveshaka1 මෙම පිලිතුරම මීට පෙරත් මා පලකලා. ඒක ඇඩ්මින් මකලා ඒක ආයෙත් යටින් දානවා. කොන්දක් තියෙනව නම් ආයෙ මකන්න එපා. පිලිතුරැ දෙන්න. මෙන්න මකපු පිලිතුර. “පින්වත, ඔබේ වීඩියෝව ගැන මගේ මතය මා තරමක් විවේචනාත්මකව විවෘතව ප්ර.කාශ කිරීම නිසා ඔබට යම් සිත් තැවුලක් ඇති උනා නම් එයට දහස්වරක් කමා කරන්න. ඔබ පැවිදි අයෙක්ද ගිහියෙක්ද යන්න මා දන්නේ නැහැ. නමුත් නාමිකව හෝ ඔබ බොදුනුවෙකු යයි සිතනවා. මානම් මීවනපළාණේ අරහතුන් වහන්සේ දේශනාකරන අරිය මග ගමන් කරන උපාසකයෙක්. මට අවැසි උනේ ඔබට යම් සදාතනික උතුම් දහම් කරැණක් පෙන්වා දෙන්නයි. එනම් බුදුන් වහන්සේ අපට දහමේ ගවේශනයක් කරන්න ඉතුරැකරලා ගියේ නැති බව කියන්න. හැබැයි උන්වහන්සේ දේසනා කල උතුම් හේතුපල දහමට ගලපා අපේම මනස ගවේශනය කොට කෙලෙස් ප්රැහාණය කිරීමේ වගකීම තියෙන්නේ අපටමයි. වෙන කාටවත් නෙවී. අරහතුන්වහන්සේටවත් ඒක කරදෙන්න බැහැ. කෝටි ගනන් මුදල් වියදම් කරලවත් ඒක තවකෙකුලවා කරවා ලන්න බැහැ. පින්වත එය, “තම තම නැණපමණින් දැන“ තම තමන්ම කරගතයුතු දෙයක්. මගේ විවේචනය නිසා ඔබ සිතතුල මුල්බැස තිබූ ද්වේශය ඇවිස්සීම ගැන කමා කරන මෙන් මා මුලින්ම ඉල්ලා සිටියේ ඒ නිසාමයි.මෙවන් පාපයක් මා අතින් සිදුවීම ගැන මා අරහතුන් වහන්සේගෙන්ද කමාව අයදිනවා. ඇත්තටම, මා උන්වහන්සේ දේසනාකල මගෙහි යන උපාසකයෙකු හෙයින් ඔබේ වාග්ප්රවහාරයෙන් මා සිතතුල කිසිදු තරහක් වෛරයක් ඇති උනේ නැහැ. එවන් තත්ත්වයක් ඇති උනේ ඔබේ සිත තුලමයි. ඉන් හානියක් උනේ ඔබටමයි. එම වචන එකක්වත් මට අදාල නැහැ. බාරගන්නෙත් නැහැ. ඒවා ඔබම තියා ගන්න. මා දැන් උත්සාහ කරන්නේ එම විනාශයට මා දායකවූ හෙයින් ඉන් මිදී නිදහස් වීමට සහ මා දන්නා උතුම් දහම් කරැණක් මෙම ප්රානයෝගික ගැටලුවට ආදේශකොට ඔබට වටහාදීමට උදව් කිරීමට පමණයි. ඔබට ධර්මාවබෝධය වේවා!! සැම සුවපත් වේවා!!!

  • @d.a.gaminikarunarathne953
    @d.a.gaminikarunarathne953 2 หลายเดือนก่อน

    Ane mandaa. Watee yanawa

  • @sanjayagamageeramudugoda360
    @sanjayagamageeramudugoda360 2 หลายเดือนก่อน

    මේවා බුද්ධ දේශනා නොවේ... මේවා වල්පල් විතරයි... දහම ගලපලා කියන්න

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1 หลายเดือนก่อน

      "මහාමායා දේවියට ලිංග විපරියාස උනා, බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා" කියල කියන් එව්වා බුදු බන වෙන්ටැ, අනේ පල මී හරකෝ යන්ඩ!

    • @sanjayagamageeramudugoda360
      @sanjayagamageeramudugoda360 หลายเดือนก่อน

      @@dharmagaveshaka1 කියවලා තේරුම් ගත්තොත් හොඳයි. ඉතිරි හරි උඹලා වගේ එවුන්ට කියලා වැඩක් නැහැ

    • @sanjayagamageeramudugoda360
      @sanjayagamageeramudugoda360 หลายเดือนก่อน

      @@dharmagaveshaka1 මේ හාමුදුරුවරු ඉරිසියයි ... නියම දහම දේශනාව කරනකොට ... ඔයයි මී හරකා වගේ මේවා පිළිගන්නේ

  • @user-xi7hf8nl2m
    @user-xi7hf8nl2m 2 หลายเดือนก่อน

    Ane me gon haraka danna bana

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1 2 หลายเดือนก่อน

      ආ ඔව් උඹලා වගේ කාණු පනුවන්ට තේරෙන්නේ ව-හරකාගේ තුට්ටු දෙකේ නිරුත්ති, එහෙම නැහ්නං වලස්මුල්ලෙ අබය කියන පිංබතාගේ බඩ යන බාවනා, එහමත් නැහ්නං ඉතින් මීවනපලානේ පිස්සු හුටංගේ ලිංගවිපරියාස බන නේහ්? පලයං බං යන්ඩ!

  • @thusharidissanayake381
    @thusharidissanayake381 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dmachee2637
    @dmachee2637 2 หลายเดือนก่อน

    දේශපාලනයට කඩේ යන, ත්‍රිපිටකය කඩපාඩම් කරපු ඩෑල් තමයි මේ වගේ මාර බණ දෙසන්නෙ..🤣🤣🤣🤣

  • @manalai
    @manalai 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !!!

  • @user-rr1jj2pz9w
    @user-rr1jj2pz9w 2 หลายเดือนก่อน

    බුදුහිම් ඉන්දියාවේ ලු පිළිගන්න තිරිපිටක දහම ලංකාවෙලු.

  • @user-rr1jj2pz9w
    @user-rr1jj2pz9w 2 หลายเดือนก่อน

    පොඩ්කාලෙ මහණව්ණ අයට උමතු රෝග නැද්ද?.බණ ව්දියට බයිල දේසනා පවත්වන්න හොදද?.

  • @user-wf7xm1sz4e
    @user-wf7xm1sz4e 2 หลายเดือนก่อน

    එදා මහායනය හා තේර වදය මහනුන් අතර ගැටුම් තිබුනා දැනුත් එ්ම ගැටුම තියෙනවා මහායන ධර්මය පිලිගත්ත අය තේරවාදී ධර්මාය පිළිතුල් කරා ඒ වගේම මේ දෙගොල්ලම පොත පතින් උගත් අයයි ඒත් සමහර කොටසක් ඊට වඩා බුද්ධිමත්ව සිතනවා ඒත් මෙම හාමුදුරු වේ සෝවත් වත් වෙලාද අපට ප ස්න යක් සැප විහරනයට පුරුදු වු ස්වාමීන වහන්සේලා තමය අපට ඉන්නේ බොරු බන කියා රැවටුන කාලය දැන් ඉවරය

    • @user-wf7xm1sz4e
      @user-wf7xm1sz4e 2 หลายเดือนก่อน

      බොරුව සදාකාලික නොවේ අවු 150 පමන අප ඔය බොරුව පිළිගන්නා දැන් ඒ ඇති

  • @user-wf7xm1sz4e
    @user-wf7xm1sz4e 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේලා ධර්මය කියා දෙන්නේ වැරද විදියට තව දුරටත් බොද ලාමක බන අපට එපා

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1 2 หลายเดือนก่อน

      ප්‍රඥාවන්තයන්ට බං බුදුබණ තියෙන්නේ. උඹලා වගේ පුන්නකු බොන උන්ට නෙවෙයි.