සමන්ත බඩ්ඩගේ "අරිහත්" වාග් විලාශය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 26

  • @sudathperera1753
    @sudathperera1753 5 ปีที่แล้ว +4

    මෙම හිමිනම පවසනව ස්වභාදහමින් මොහුට වචන ලැබෙන බව. විමල් විරවන්සටත් මෙලෙසම ස්වභාදහමින් වචන ලැබුන කෙනෙකි. නමුත් විමල්ට අද මොකද වෙලාතියෙන්නෙ. මෙම හිමිනමටත් වෙනදෙය කවුරුත් දනියි.

  • @buddhistsrawakasl8334
    @buddhistsrawakasl8334 5 ปีที่แล้ว +2

    වහරක ඇප් එකේ (වැදි) බණ නොනවත්වා අහන අය ඉන්නවා. තව ඒ වගේ ඇප්, අනංමනං ඇති. ඒ තත්වය නම් හරිම භයානකයි මෙයාගෙ කෝලං වලටත් වඩා, මට හිතෙන්නෙ.

  • @yohanudahawaththa9111
    @yohanudahawaththa9111 3 ปีที่แล้ว

    මේ කතාවෙ අවුලක් පෙන්න නෑනෙ?

  • @aththasrilanka3120
    @aththasrilanka3120 5 ปีที่แล้ว +9

    ඔබගේ වැඩසටහන ඉතාම හොදයි ඒ උනාට අර නිරුවත් චායාරූප නිරුවත් දර්ශනය මේ විදිහට යොදාගැනීමෙන් වළකින්න අන්තිමට වෙන්නෙ ඔයා ගෙනියන මේ උත්සාහය වතුරේ යනඑක විතරයි වෙන්නේ මොනවද මේ බොළද වැඩ කරන්නේ

    • @user-ez2dl9hp6e
      @user-ez2dl9hp6e 5 ปีที่แล้ว +3

      සැඟවී බිලයෙහි නිදන විසකුරු සර්පයකු වැනි පරුෂ ,කර්කෂ වචන ඇති, නපුරු සිත් ඇති ගම් ධර්මය කොඩියක් කොටගෙන පුද සත්කාර ලබමින් හැසිරෙන කෛරාටිකයා බාලයන්ට ,
      පෘතග්ජන සාමාන්‍ය ජනයාට හැඳින ගැනීම අතිශය දුෂ්කරය.
      නියපොත්තෙන් කඩන්නට හැකි යමක් පොරවෙන් කපන්නට තරම් වැඩුනු කල්හී එයින් තමාගේ පිහිටත් අනුන්ගේ පිහිටත් නැසේ නම්, ඒ දෙයට තවදුරටත් අතුපතර දළුදා වැඩෙන්නට ඉඩ දීම කිසි දිනක පණ්ඩිතයන් විසින් නොපසස්නා ලදි. එම නිසා නුවණැති සත්පුරුෂයින් එයින් වන විනාශය ගැන කල් තබා සැක කොට එය මුලදීම නැති කර දැමීමට සිය ශක්ති ප්‍රමාණයෙන් හොදින් හෝ නරකින් උත්සාහ කල යුතුයි .👇
      අසත්පුරුශ මිත්‍යාදුෂ්ඨික දුෂ්ඨයාට යහපත් කාරණයක් නැත, ධර්මයක් නැත, යහපත් වචනයක් නැත. කාරණා කාරණා කීමෙන් හෝ ධර්මය දැක්වීමෙන් හෝ හොඳින් කථා කිරීමෙන් හෝ ඔහුගෙන් ගැලවිය නොහැකිය. යහපත ඔහුට රුචි නැත. ඔහු කෙරෙහි පරාක්‍රමයම යෙදිය.
      අද සිරිලක තුල වර්ධනය වෙමින් යන
      පිටිදූවේ ,
      තිත්තගල්ලේ ,
      වහරක,
      වලස්මුල්ලේ ,
      මීවනපලානේ ,
      වජිරබුද්ධි,
      ධර්මයයි ඔබයි,
      අරිය අසංඛත ,
      සිරීපාදේ අරනධම්ම ,⁣
      බොරැල්ළේ සිරිසුමන ,
      නක්කාවත්තේ බුද්ධ⁣පරායන ආදී මෙකී නොකී සියලු මාර පාක්ෂික කන්ඩායම් වලට ඉහත සදහන් කල කාරණය වලංගුයි.

  • @janakaruwanpathirana5010
    @janakaruwanpathirana5010 5 ปีที่แล้ว +2

    Badda pissed off , you can see the mentality of this man when you carefully observe his actions , he's just another lay man , nothing special , all I can see is his own stupidity. Thanks for upload this video as this may help someone to identify this man and stay away .

  • @s.t.ssaputhanthri1409
    @s.t.ssaputhanthri1409 5 ปีที่แล้ว +2

    අයියෝ mehemath හාමුදුරුවෝ

  • @s.t.ssaputhanthri1409
    @s.t.ssaputhanthri1409 5 ปีที่แล้ว +2

    ඔබවහන්සේ wage moda udagu terakata wada කිරීමෙන් yana kenek ඊටත් wada modayek. Mohun සියල්ලම tama mitri wadathwa !!!!!!!!!!!!!!!??????

  • @s.t.ssaputhanthri1409
    @s.t.ssaputhanthri1409 5 ปีที่แล้ว +1

    Aho mitriya wadathwa.

  • @user-wh8zi1el3j
    @user-wh8zi1el3j 3 ปีที่แล้ว

    නිදුක් නීරෝගී වේවා ...!

  • @hansana_hansana
    @hansana_hansana 3 ปีที่แล้ว

    😛

  • @rumeshpeirish2590
    @rumeshpeirish2590 5 ปีที่แล้ว +1

    Ponna samanthabhadra

  • @buddhistsrawakasl8334
    @buddhistsrawakasl8334 5 ปีที่แล้ว

    th-cam.com/video/TK-8unblbZk/w-d-xo.html
    මෙම දේශනාවේ විමසිය යුතු තැන් :
    " මම නෑ " කියන එක වැරදියි (මිනිත්තු 58:07 අසළ , මිනිත්තු 59:25 අසළ )
    මෙයාලගෙ දෙසුම් වල පළවෙනි පැයක පමණ කාලය තුළ බොහොම ව්‍යක්ත බවක් පෙන්වනවා. ත්‍රිපිටකය ඇසුරින් බර වචන දානවා. එයින් මිනිසුන් බොහොමයක් ආකර්ෂණය වෙනවා. ඊට පස්සෙ තමයි මිථ්‍යාදෘෂ්ටික අදහස් ගෙනල්ල අත අරින්නෙ

  • @jayaruwankumara7213
    @jayaruwankumara7213 4 ปีที่แล้ว +1

    මේ අවජාතක වැඩේ කරපු පවු කාරයන්ට සහ මේ comment කරල තියෙන හරක්ට දවසක අපරාදෙ කියල හිතෙය්

  • @geethangalakmal3007
    @geethangalakmal3007 3 ปีที่แล้ว

    ධර්මයෙන් පිළිතුරු දෙන්න බැරිතැන මේ වගේ පහත් දේවලුත් කරනවද.... කලකිරුනා කිරිබත්ගොඩ හාමුදුරුවෝ ගැන

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  3 ปีที่แล้ว +2

      අනුන්ගෙන් කකා පහත් දෙවල් කියන බඩ්ඩය උඹට පේන්නේ නැද්ද??

    • @kawshalkawshal9097
      @kawshalkawshal9097 3 ปีที่แล้ว

      @@dharmagaveshaka1 එක් අවස්ථාකදී කිරිබත්ගොඩ හාමුදුරුවෝ කියනවා 2012 දෙසැම්බර් වලදී ලෝකේ උතුර දකුණ මාරු වෙනවා ලෝකය විනාශ වෙනවා මහා විනාශයක් වෙනවා කියලා . ඉතින් ඕවා වුනාද ? ඒ වගේම තව තැනකදී කියනවා ඔහු ආනන්ද හාමුදුරුවන් ගේ ගෝලයෙක් කියලා. මට නම් කියන්න තියෙන්නේ ඔය කියන කිරිබත්ගොඩ හාමුදුරුවන්ට තියෙන්නෙත් මානසික රෝගයක්. නැත්තන් මහා කපටියෙක්. මිනිස්සු රවට්ටලා සල්ලි හොයන.
      ඒවගේම පිටදූවේ සිරිධම්ම හාමුදුරුවෝත් එහෙම්මම තමා. දෙන්නම කරන්නේ මිනිස්සු රවට්ටන එක. දෙන්නම කරන්නේ මහා බොරුවක්.

    • @RG049
      @RG049 2 ปีที่แล้ว

      @@kawshalkawshal9097 Ow. Kiribathgoda hamduruwo la Abhidarmaya ehemath prakithshepa karanawa. Siridamma, Kiribathgoda hamduruwo dennama awilla dharma wikurthiyo.