අසාරකට්ඨෙන අනත්තා - සැබෑ අරුත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 16

  • @nandanishiromi8088
    @nandanishiromi8088 ปีที่แล้ว +1

    Namo buddaya...

  • @sanjeewabandara2242
    @sanjeewabandara2242 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @fatnini3139
    @fatnini3139 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @Wijitha100
    @Wijitha100 ปีที่แล้ว +2

    අනිච්ඡ කියන්නේ අනිත්‍ය බව නොවෙයි ස්වාමීනි. එහෙම නම්, සූත්‍රයේ "ජරා මරණං භික්ඛවේ අනිච්චං" කියන තැන අර්ථය වන්නේ, "ජරා මරණ අනිත්‍යයි, නිත්‍ය නැත" කියන කථාව නේද? ඒක හරිද? නමුත් "ජීවිතං අනියතං මරණං නියතං" කියන තැන "මරණං" නියත ය කියා දේසනා කළේ ඇයි? පරස්පරයි නේද?
    අනික් අතින්, එක තැනක “අනියතං” කියා ඒ අදහසම දෙන්න තව තැනක “අනිච්ඡං” කියා යෙදී තිබීම යම් ගැටලුවක් තනනවා නේද?
    අනිච්ඡ සූත්‍රයේ, අනිච්ඡ යනු “අට්ඨීයති හලීයති ජිගුජ්ජති” කියා පැහැදිළිව සදහන්. මේ පැහැදිළි කිරීම තුළ “අනිච්ඡ” යට “අනිත්‍ය” කියන අර්ථය මතු වෙන්නේ නෑ නේද?
    මගඵල ලාභීන් නොවන පෘතග්ජන හාමුදුරුවරු ලියාපු පර්වර්තන හරිද කියා නොබලා ඒ විදිහටම ගිහියන්ට දේසනා කරන්න යන්න එපා ස්වාමීනි. එවිට වන්නේ බුදුන් නොදෙසූ දහමක් බුදුන් දෙසූ ලෙස කියාදී නිවන් මග වැසීමක්. ඒ සංඝභේධ පාපය. හෙට මළ පසු අවිචි නරකාදියට යන විදිහේ බොරු දහම් දෙසන්න එපා. ඔබ නිවන දකින කල් කාටවත් දහම් දෙසන්න එපා. භයානක වැඩක්.

  • @amalpranandu9606
    @amalpranandu9606 4 ปีที่แล้ว +2

    අභය පිස්සා කියන ගොන් කතන්දර වලට හොඳ උත්තරයක්..

  • @arunaPathum-nt6gt
    @arunaPathum-nt6gt ปีที่แล้ว

    Hamoma man kiyanawata u tube eke anichcha kiyala tipe karanna ඒ ගැඹුරු විග්‍රහය හැමෝම අහන්න .ඔබට පුදුම හිතෙයි .ආශ්චර්යයකි අහන්නැතුව කවුරු හරි කමෙන්ට් කරන්න එපා.අහල බලලා එහි වරද පෙන්වා දෙන්න

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne ปีที่แล้ว

    මෙතන -> "අසාරකට්ඨෙන අනත්තා" තියෙන පදය "අනත්තා" -> "අනත්මා" නොවේ! එතකොට අනාත වෙන්නේ අසාර නිසා.

  • @ලබුකන්දේපදපරමානන්ද

    කෙලියා නේද තාප්පෙට මේ පාරත් පණ්ඩිත හාමුදුරුවනේ, පහරපු ටික වහන්න ගල පහුරු ගානවා හෝ ගාල. අන්තිමට බැරිම තැන 4:38 දී අභය හාමුදුරුවන්ගේ බණ කෑල්ලක් දාල අපිට කැමති හැටියට නැහැ කියල ගොඩයන්න බලනව, විලි ලැජ්ජාවේ බෑ.
    ඊට පස්සේ කියනව අපිට පෙනෙන්නෙ වර්ණ සටහන්ලු.
    එතකොට;
    බුදුහාමුදුරුවෝ බණ කියලා තියෙන්නෙත් වර්ණ සටහන් ගොඩකට.
    බුදුහාමුදුරුවෝ ආනන්ද කියල කතා කරල තියෙන්නේ වර්ණ සටහනකට
    නිවන් දැකලා තියෙන්නෙත් වර්ණ සටහන් ගොඩක්
    දේවදත්ත ගල් පෙරලලා තියෙන්නෙත් වර්ණ සටහනකට
    අම්මා කියන්නේ වර්ණ සටහනක්
    තාත්තා කියන්නේ වර්ණ සටහනක්
    අනේ පණ්ඩිත හාමුදුරුවනේ ලබු කන්දේ අපි පාරේ බැහැල යන්නේ කොහොමද????

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +6

      //ධාතු මත්තකෝ, නිස්සත්තෝ, නිජ්ජීවෝ , සුඤ්ඤෝ -- මෙය ධාතු මාත්‍රයක් පමණය. සත්වයෙක් නොවේ. ජීවයක්ද නොවේ. සුන්‍ය දෙයකි. සත්ත්වයෙක්, පුද්ගලයෙක්, ජීවයක් නොවන අනියත වු ධර්මතාවයකි..//
      අතින් දාල බොරු කියල හරි විලිලැජ්ජාව වහගන්න බලපං, දැන් වෙන මොනවා කරන්නද? වහරක-අභය සෙට් එකේ ආත්මවාදයත් සුනුවිසුනු කලා , නිස්සත්තෝ-නිජ්ජීවෝ සුඤ්ඤෝ කියන බුද්ධ වචනයෙන්ම දුන්නා බඩ යන්න! පවු බං උඹලා. පාලි දන්නේ නැතුව සං, සුං ගගා වචන කඩන කොට මැජික් වෙලා පේන උඹලා වගේ ගොන් ගස් වලට තව කල්ප අනූවකින් මෙහා ආයි බුද්ධ වචනයක් නම් ඇහන්නේ නෑ! තව බොරු කිය කිය, උඹේ උකුණු මොලේට තේරෙන විදියට මේ ගැඹුරු ධර්මයට අපහාස කරලා බලපං වෙන දේ.😏😏😏😏

    • @ලබුකන්දේපදපරමානන්ද
      @ලබුකන්දේපදපරමානන්ද 5 ปีที่แล้ว +3

      @@dharmagaveshaka1 අනේ ධර්මේ අයියේ මම මොකටද බොරු කියන්නේ, අපේ පණ්ඩිත උන්නාන්සේ ඔය දේවල් ඉහත video එකේ කියනවනේ. බොරුනම් ආයිත් අහල බලන්න. දැන් ධර්මේ අයියේ උඹ මොනවා කිව්වත් මේ උන්නාන්සේ අපිට පාරේ බැහැල යන්න බැරි තැනට වැඩ සලස්සල ඉවරයි. නිස්සත්තෝ, නිජ්ජීවෝ , සුඤ්ඤෝ කිව්වේ ආත්මයක් නැති එකලු. එහෙම කොහෙද කියල තියෙන්නෙ? බුදුහාමුදුරුවෝ ආත්මයක් ඇත/නැත යන්න දෘෂ්ටි කියල තියෙද්දී අනේ මේ පණ්ඩිත උන්නාන්සේ උතුම් ධර්මයට කරන අපරාදේ :*( :*( :*(
      මේවා ආනන්තරිය පව් ධර්මේ අයියේ.
      මේ පණ්ඩිත උන්නාන්සේගේ ගුරු හාමුදුරුවෝ ඒ කියන්නේ අපේ ආරන්නේ ලොකු උන්නන්න්සේ අපිට කියල තියෙන්නේ උන්නන්සේත් තාම නිවන් මග හොයාගෙන නැහැ අලුත් මගක් හොයාගන්න යනව කියල (ඔය පහත video එකේ 19:94 තියෙන්නේ).
      th-cam.com/video/VhmKXhLCnFo/w-d-xo.html
      "මැරෙමින් ඉපදෙමින් යන මේ සසරෙන් පිංවත් ස්වාමින්වහන්සේලාටත් අපිටත් ගොඩ යන්න පුළුවන් සැබෑ මඟක් අපි හොයාගන අපි ලෝකෙට කියමු. ඒකට අවස්ථාව සැලසෙන තාක් අපි පරියප්තිය බේරගමු"
      බුදුහාමුදුරුවෝ පැහැදිලි මගක් දේශනා කරලා තියෙද්දි මොකක්ද දන්නේ නෑ අපේ ලොකු උන්නාන්සේ හොයන්න යන අලුත් මග. අතින් දාල බොරු කියල විලිලැජ්ජාව වහගන්න දෙයක් නැහැ අපේ ලොකු උන්නාන්සේලා අපිට විලි ලජ්ජා කරලා ඉවරයි..... අයියෝ සංසාරේ.....

    • @amalpranandu9606
      @amalpranandu9606 4 ปีที่แล้ว +2

      අනේ ගොන්වාහේ ටිකක් හිතලා බලහං අභය කියන බඩයන කතාව අහගෙන ඉන්නෙ නැතිව. අනත්ත කියන්නේ අනාත්ම කියන එක. අනාත්ම කියන්නේ අත්ත සාර සාරේන අසාර නිසා. ඒකියන්නේ අභය නම් මිසදිටුවා කියන විදියට සාර සාර සාරයෙන් අසාරයි කියලා හිස් කතාවක් නෙවේ. ආත්ම සාර වසයෙන් අසාරයි කියන එක. ඒ කියන්නේ අනාත්මයි කියන එක.

    • @dusha2052
      @dusha2052 4 ปีที่แล้ว +2

      @@amalpranandu9606 කරුණාකරලා කියන්න පුලුවන්ද "අත්ත සාර සාරේන අසාර ","අසාරකට්ඨෙන අනත්තා" තියෙන්නේ මොන සුත්‍ර වලද කියලා ? අපි කාටත් එතකොට කියවලා බලන්න පුළුවන්නේ කෝකද හරි කියලා.

  • @indimallika4777
    @indimallika4777 5 ปีที่แล้ว +1

    කුමක් කතාකලත් විෂයක් නම් එය ප්‍රායෝගික ජීවිතයට ගලපා බැලීම නුවනින් නොකොලොත්
    සියල්ල දැනුමෙන් ම වී
    මෙවරද අතරමන් .
    🔑අමාශාන්ති.

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +3

      විෂයක් ඉගැන්නුවේ නෑ බුදුහාමුදුරුවෝ! ප්‍රායෝගික ජීවිතයට ගලපන්න පුලුවන් එකක් නෙවෙයි නිවන් මග. ඒක ලෝකෝත්තර මාර්ගය. ගිහි ජීවිතයේ ඉඳගෙනා අඹුසැමියන් එක්ක හැසිරෙන ගමන් ධ්‍යාන ගත්ත පිස්සෝ ඉන්න රටක් නේ මේක.

    • @sudathperera1753
      @sudathperera1753 5 ปีที่แล้ว +2

      මල්ලිකා බුදුරජාණන්වහන්සේ ලොවට පහලවි දෙසනා කරනු ලැබුවේ ලෝකෝත්තර දර්ශනයක්. එය කිසිසෙත්ම පරායෝගික ජිවිතය සමග ගැලපිය නොහැක. එය එසේ නොකරන ලෙස බුදුරජාණන්වහන්සේ අවවාද කර ඇත.කිසියම් අයකු එලෙස කිරිමට උත්සාහ කරයි නම් ඔහු දර්ශනය නොදන්නා අයකි.

  • @bhantechandima
    @bhantechandima 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු