මරණය දුකක් නොවේ! අභය බමුණා බුදුබණට සිනාසෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 76

  • @sadhahamgagula4037
    @sadhahamgagula4037 4 ปีที่แล้ว +3

    මේ වගේ අදහස් මිනිස්සුන්ට දීම මනුස්ස විග්ගහා පාරාජිකාවට අයිති වෙනවා. මෙවැනි අය සිවුර දාගෙන හිටියට නියම මහණෙක් වෙන්නේ නෑ ... බුද්ධ දේශනාව ඒකයි...

  • @sadeeshroshana3191
    @sadeeshroshana3191 ปีที่แล้ว +1

    මු අමු කාලකන්නියෙක්. මු බුදුන්ටවත් ගරුනොකරන කාලකන්නියෙක්. අහින්සක මිනිස්සු රවට්ටනවා. අවබොදයක් නොමති මිනිස්සු අහුවෙනවා

  • @uduljayarathne1510
    @uduljayarathne1510 ปีที่แล้ว

    තේරැවන් සරනයි .මේම හමුදුරැවන්ගේ බන තේරැම් ගන්න බැරිනම් අපහස නොකර ඉන්න බුදු බන තියේන්නේ වාද කරන්න නේවේයි මේ සසරේන් එතරවන්න.

  • @indimallika4777
    @indimallika4777 5 ปีที่แล้ว +4

    අභය හිමි පවසනා දේ
    පේනමානයෙන් දැනුමෙන් තර්කයන් ගෙන් එහාට
    තේරැම් ගන්නට⁣ හැකි නම්
    විවෙිචන අවමවේ.
    එය තමාට යහපත් පහසුවක් වේ .කාගේ හො ඕනෑම කතිකාවන්
    අනුමත හෝ නොව නිහතමානිව අසන්නට
    හැකි වූවොත් එය තමාට
    කරගන්නා යහපතකි .
    විවෙිචන කරනවාටවඩා තමාගේ මඟඵල ,ලබන්නට විමුක්තියේ සාදනය කරගමු .
    කෙටි ජීවිතයේ මනුසත්බවට හානිපමුනුවාගන්නෙ නැතිව අලුත්වීමමයි අවැසි .🔑..
    මේවාට කැමැත්ත හෝ අකැමැත්ත හෝ අවැසි නොවේමය .
    යමක් වේද එය තමාටදමා
    බලන්න ට සිතුනේ නම්
    එය තමාගේ බඹයක්තරම් කුඩුවේ ත් විශ්වරිද්මය ත් ඒකාත්මික වීමත්ය .
    ඒ නිසා තමාව සෙවීම ,තමාගේ ඉක්මවායාම නිරැත්සාහියව වන්නටම වෙත්වා .
    කිසිවකුට ගරහන්නට නොවී ඇතිසැටියට එන්නට හැකිවෙත්වා .

    • @mahamoda
      @mahamoda 5 ปีที่แล้ว +4

      මොකක්ද මල්ලිකෝ විශ්ව රිද්මය කියන්නේ?

    • @summerleaf9080
      @summerleaf9080 4 ปีที่แล้ว

      Ane ganiye pala allah gawata

  • @dharmayabebalewa
    @dharmayabebalewa 5 ปีที่แล้ว +4

    ඔබ එකතු කල videos facebook upload කරන්නද?share කරන්නද?

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +4

      මේ අධර්මයෙන් බුද්ධ ශ්‍රාවකයන් බේරා ගැනීමට හැකි සැම දෙයක්ම කරන්න. ඔබට පින්.

    • @dharmayabebalewa
      @dharmayabebalewa 5 ปีที่แล้ว +4

      @@dharmagaveshaka1 වෙහෙස නොබලාම අධර්මවාදීන්ට පිළිතුරු සැපයීමට ඉදිරිපත් වන ඔබටත් පින්.සියලු පින් නිවන පිණිසම වේවා!!!

  • @jjzz541
    @jjzz541 5 ปีที่แล้ว +8

    මෙයාට "යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං"කොටස හොඳයි "මරණම්පි’දුක්ඛං" කොටස හොඳ නෑ..මට තියන දුක.. මේ උගත්තු කියන මිනිස්සුට මේක තේරෙන්නෙ නැති ටික

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +4

      පින්වත, මේ යකා ලොකු මොලේ මාරුවක් තියෙන ලෙඩෙක් බව කොමන් සෙන්ස් තීයෙන කෙනෙකුට පැහැදිලිවෙනවා, ධර්මයේ ඡායාවක් වත් දන්න කෙනෙක් නම්. ඔය උගත්තු කියන මරි මෝඩ හැත්තට ධර්මය ගැන වැටහීමක් නැති නිසා තමයි මේ වගේ පිස්සෙක් මෙච්චර දුර ගිහින් දහස් ගානක් දෙනා නිරයට ඇදලා දැම්මේ.

    • @vishakaetipola2770
      @vishakaetipola2770 5 ปีที่แล้ว +1

      ඒකද ඔබතුමා විභඡ්චවාදින් ගෙන් රැවන්වැලි සැයෙදි සල්ලි හොරකම් කලා කියන්නෙ.

    • @vishakaetipola2770
      @vishakaetipola2770 5 ปีที่แล้ว +1

      ධර්ම ගවේෂක ගැනයි කිවෙ

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +5

      @@vishakaetipola2770 මම නම් ලංකාවට එන්නෙත් අවුරුද්දට එක පාර්යි, මට නම් සල්ලි හොරකන් කොරන්න අවශ්‍යත් නැහැ. ඔයා ගැන නම් ගොඩාක් කතා තියෙනවා, කියන්න ලැජ්ජයි.

  • @dharmayabebalewa
    @dharmayabebalewa 5 ปีที่แล้ว +3

    බමුණු අභයට වෙච්චි දේ!!!

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +3

      @Renuka Jayawardhane උඹලා වගේ ගොන් ගස් වලට ඕනේ බොරුවක් ඇත්ත තමයි! වහරකයා පාලි දන්නෙත් නෑ, අභය පිස්සා පාලි දන්නෙත් නෑ, පියන්නක් අල්ලගෙන උඹලා ඇන්දුවා! අනේ උබලා වගේ පී ඩයල් වලට "පි" යන්නෙ පුක තමයි ඔය දේශනා කොරලා තියෙන්නේ🤣🤣🤣

  • @dulanikumari7004
    @dulanikumari7004 5 ปีที่แล้ว +4

    මරණය දුකක් පෘතග්ජනයන්ට..මරණය සුවයක් ආර්යන්ට.

    • @jjzz541
      @jjzz541 5 ปีที่แล้ว +3

      මහ මුගලන් හාමුදුරුවන්ට පොලුවලින් ගහල ශරීරය කුඩුපට්ටම් කරනකොට ලොකු සැපක් දැනෙන්නෙ ඇති නේද?

    • @dulanikumari7004
      @dulanikumari7004 5 ปีที่แล้ว +2

      උන්වහන්සේ මරණයට බයේවත් දුක නිසා ඒකෙන් ගැලවෙන්නවත් නෙවෙයි පැනල ගියෙ..මරණ අයට උපවාදයක් වෙන නිසා ඒ අය ගැන අනුකම්පාවෙන්.ප්‍රියයන්ගෙන් වෙන්වීමෙ දුක ආර්යන්වහන්සේලට නෑ..ඒ හැම දුකක්ම පෘතග්ජනයන්ට..ඒකයි ඒ දුකෙන් මිදෙන මාර්ගය කිව්වෙ..මරණය නිරෝධ කරපු අයට ඒ දුක නෑ කායික වේදනාවක් විතරයි..ඒකත් සතරසතිපට්ටානයෙන් දකින්න පුලුවන් උන්වහන්සේලට..පටලවාගන්න එපා

    • @jjzz541
      @jjzz541 5 ปีที่แล้ว +5

      Dulani Kumari අහය සාමණේර මෙතන කතා කරන්නෙ පිරිනිවීමක් ගැනවත් , ආර්යයන් වන්සේ නමකගෙ මරණයක් ගැන වත් නෙමේ.එයා කතා කරන්නෙ පෘතක්ජන මරණයක් ගැන,මරණ වේදනාව ගැන. අනාථපිංඩික සූත්‍රය එහෙම කියවුවොත් හොඳ නැද්ද ?.පටලව ගන්න එපා. විකුර්තියත් පටලවත්තොත් හරි අමාරුවක

    • @VisitMelb
      @VisitMelb 5 ปีที่แล้ว +4

      අන්ධයන්ට පාට පෙන්නන්න යන්න එපා සහෝදරයා. lungs වලට Brain එකට ඔක්සිජන් එන්නෙ නැති උනහම මරණ මංචකයේ මාර සැපයක් ඇත්තේ.

    • @VisitMelb
      @VisitMelb 5 ปีที่แล้ว +5

      @@dulanikumari7004 ආර්යයන් වහන්සේට මරණයක් නැත. අනාර්ය තර්ක ගේන්න එපා. පාඩුවේ නිගණ්ඨ දහම වැඳගෙන ඉන්න.

  • @priyadarshanahettiarachchi7609
    @priyadarshanahettiarachchi7609 5 ปีที่แล้ว +4

    මං හිතනවා මෙතන කාටවත් පිලිකාවක් හැදිලා නැතුව ඇති,
    ඒක නිසා පිලිකාව දුකක් කීවට,
    ඒක අපිට අදාල නැ,
    ඇයි ඉතිං හැදිලා නැනේ වගේ වැඩක් මේ,,
    දැං බුදුහාමුදුරුවෝ මරණංපි දුක්කං විතරද කීවේ,
    අනිත් ටික අයිති නැද්ද,
    ඒවත් දුක් නෙමෙයි අපි හිතං ඉන්න එවාද?
    අනික උන්වහන්සේ ඒ අත්දැකීම් ඔක්කොම ලබලද,?
    ඒකේ අන්තිමට කියනවනේ ඇයි මේ දුක් විඳින්න වෙන්නේ,
    පංචඋපාදානස්කන්ධය නිසයි කියලා..
    හොඳම දේ මෙයා කියන්නේ කිරි අම්මලා අපිට මේක කියලා තියෙන නිසා අපි බය වෙලා කියලා,
    දැං ඉපදුන ගමන් ලමයෙක් මැරුනොත් ඒ ලමයට මරණයේ දුකක් නෙමෙයිද?
    ඇයි එයා අහලා නැනේ..
    බීරි මිනිස්සු මරණ බයෙන් මිදිලද,,
    😅😅
    අබ සරණයි මේ නරි වදන් පිලිගන්න සැමට...😅

    • @chathumadhu2269
      @chathumadhu2269 5 ปีที่แล้ว +1

      budu hamuduruwo kiyaouwa borui kiyala nehe me haamuduruwo... use your brain and think what he or the lord buddha means by that.. do you think maranaya dukai kiyanna, buddha should come and teach you?
      what a blind and unlucky peolple you all are.... :(

    • @priyadarshanahettiarachchi7609
      @priyadarshanahettiarachchi7609 5 ปีที่แล้ว +2

      @@chathumadhu2269 මරණය දුකක් නෙමෙයි ලුනේ,,
      මොකද ඒක දුකක් කියන්න අපි කවුරුත් විඳලා නැ⁣ලු,
      අපිට මරණය දුකක් කියලා උගන්නලා හින්දා අපි දුකයි කියලා හිතං ඉන්නවලුනේ...

    • @chathumadhu2269
      @chathumadhu2269 5 ปีที่แล้ว

      @@priyadarshanahettiarachchi7609 th-cam.com/video/speAQPg3RW0/w-d-xo.html meka ahannako tikak...

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +3

      පින්වත් ප්‍රියදර්ශන,
      මේ මෝඝ මහණා දේශනා කරන අධර්මය බුදු බණටත් අපහාසයක්. බුද්ධ චීවරය දරාගෙන අනිත්‍ය, අනාත්ම, දුක්ඛ යන ත්‍රිලක්ෂණය විකෘති කරමින් මේ මෝඩයා කරන්නේ යම් බලවේගයක කොන්ත්‍රාත්තුවක්. මුන් වැනි චීවරදාරීන් ගැන බුදු පියාණන් දේශනා කලා සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේදී සහ අනාගත භය සූත්‍රයේදී. ශාසනය තුලින්ම මතුවන මෝඝ පුරුෂයන් තමයි බුද්ධ ශාසනය විනාස කරන්නේ කියා.
      th-cam.com/video/ZJB9cFomzBE/w-d-xo.html

  • @sameerad7542
    @sameerad7542 5 ปีที่แล้ว +9

    මුගෙන් බන අහල පිලිගන්න උන් අමු මී හරක් සෙට් එකක්.
    සාමාන්‍ය දැනීමවත් නැති මැටි හරක්.
    මුන්ට බුදු රජාණන්වහන්සේට වඩා පර සුද්දො කියපුව තමයි ලොකු.
    මුන්ගෙ කොදු කැඩිල තියෙන්නෙ. පරගැති මානසිකත්වය කියන්නෙ ඕකට තමයි.
    මේ ගොඩක් උන් ඉන්නෙත් පිටරට. ගොන් හරක් සුද්දාට ###$ උනත් දෙයි. එච්චර පරගැති මානසිකත්වය.

  • @VisitMelb
    @VisitMelb 5 ปีที่แล้ว +13

    මේ මිනිහට නම් පිස්සු වැඩි වෙලා. මේ චීවරධාරියාට බැනලා වැඩක් නෑ. මෙයා බලෙන් බණ කියන්නේ නැහැ. මෙයා එනකොට ඔක්කොම ඕගනයිස් කරලා තියන බත් කන හරක් පව් අසරණයි. මේ මිනිහා හරිම කපටි. මුලින්ම කරේ මැත්ස් කාරයින් වයි සයන්ස් කාරයින් වයි අඩි දෙකක් උඩින් තිබ්බා. දැන් උන්ට බැහැගන්න අමතක වෙලා.සක්කාය දිට්ඨිය නැති කරගන්නා ආපු ගමන සක්කායදිට්ඨිය නියපොත්තේ ඉදං ගහලා 😂

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +2

      පින්වත් ධර්මප්‍රිය, ඔබ හරියටම හරි මු බලෙන් එන්නේ නෑනේ. ඔය රටවල් වලට ගෙන්නං "ඉල්ලන් කන" අයට ධර්මය ගැන තියෙන අඩු දැනුම තමයි ඔක්කොටම මුල!

    • @VisitMelb
      @VisitMelb 5 ปีที่แล้ว +3

      @@dharmagaveshaka1 අශ්ව ලෝම ය හතට බෙදලා හතෙන් එකක ට ශක්තිමත් පුරුෂයෙක් විසින් ඊ තලයකින් විඳිනවට වඩා සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරනවා කියන්නේ ගොඩක් අමාරු කාර්යයක් කියලා බුදුන් වහන්සේ කට කහනවට නෙමෙයි කිව්වේ. වීසා ගාල සල්ලි වියදම් කරලා අපායෙ යන්නේ කොහොමද 😂

    • @VisitMelb
      @VisitMelb 5 ปีที่แล้ว +2

      @@dharmagaveshaka1 බුදුන් වහන්සේ ජීවමාන ව ඉන්න කාලෙත් නිඝණ්ඨ උන්ට කඩේ ගිය බූරු හරක් හිටියා. අපි අනුකම්පා කරමු 🙏🙏🙏 හැබැයි මල් වතු හාමුදුරුවොන්ට මීට වඩා යමක් කරන්න පුළුවන් මේ ගොල්ලො වෙනුවෙන්. මෙලෝ රහක් නෑ. රටේ ත්‍රස්තවාදය වෙනුවෙන් කතා කරන්නෙත් කාදිනල් රංජිත් තුමා විතරයි.

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +3

      @@VisitMelb "වීසා ගාල සල්ලි වියදම් කරලා අපායෙ යන්නේ කොහොමද" 😂 😂 😂 😂

    • @VisitMelb
      @VisitMelb 5 ปีที่แล้ว +1

      @@dharmagaveshaka1 😂😂😂

  • @mt841000
    @mt841000 5 ปีที่แล้ว +1

    හිටපු සාමණෙර හමුදුරුවන්ට සක්කාය දිට්ඨිය උපරිමයෙන්, අනුකම්පා හිතෙනවා මේ වගේ බණ අහන අය ගැන

  • @udarasampath3854
    @udarasampath3854 ปีที่แล้ว

    Mewa ahanne gon minissu

  • @vishakaetipola2770
    @vishakaetipola2770 5 ปีที่แล้ว +5

    ඔබලා හරි දේ දන්නවනම් ඇයි දහම කියා නොදෙන්නෙ.

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +4

      දහම කියා දෙන්න දහස් ගානක් ඉන්දෙද්දී ඉන්ස්ටන්ට් නිවන් යන්න වහරක-අභය පස්සේ ගිහිල්ලා දැන් ගලේ පහරපු බැලලී වගේ කෙඳිරි ගාන්න එපා! අභය පිස්සා, බුදුබණත් වැරදියි කියන තැනක ඉන්නේ, ඔබට සතුටුද දැන්, ඔබ සෝවාන් වෙලාද ? හහ් හහ් හා!

    • @VisitMelb
      @VisitMelb 5 ปีที่แล้ว +4

      මෙන්න අභයගේ නිරුක්ති. උදා හරණයක් - Market කියන්නේ ඉංග්‍රීසි වචනයක්. මේක Mar කියන්නේ මම, ket කියන්නේ cut කරනවා නැති කරනවා. කොහොමද එහෙම දුන්නොත් නිරුක්තිය. පට්ඨාන ප්‍රකරණය. පට්ට කියලා කියන්නේ පට්ට ලු. පාලි වචනයට සිංහලෙන් කඩල නිරුක්තිය දෙනවා. හයියෝ සල්ලි.

    • @VisitMelb
      @VisitMelb 5 ปีที่แล้ว +4

      දුක කොටස් තුනයි. දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංඛාර දුක්ඛ. ගොන් අබය කියන්නේ විපරිනාම දුකයි දුක්ඛ දුක්ඛ ගැන විතරයි. කැමති සේ නැහැයි කියන එක සිතටයි ගතට දැනෙන දුකක්. සිතටයි ගත ටයි දැනෙන්නැති දුකක් ගැන තමයි බුදුන් වහන්සේ කියන්නේ. එහෙනම් මේ ලෝකේ හැමෝටම බුදු වෙන්න පුළුවන්. සංඛාර දුක හිතට දැනෙන්න නැහැ . දුක හටගන්නා ආකාරය නිඝණ්ඨන්ට තේරෙන්නෑ. දුකයි දුක්ඛ සත්‍ය යයි දෙකක්. මේවා ගොන් අභය දන්නෑ. අනික මෙතන මේවා ටයිප් කරලා කියන්නත් බෑ.

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +4

      @@VisitMelb පින්වත් ධර්මප්‍රිය,
      ඔබ හරි, මේකාවත් උගේ අනුගාමිකයන්වත් සංකාර දුක මොකද්ද කියා දන්නේ නෑ. වේදනා දුකට සියල්ල ලඝු කර මැජික් පෙන්වනවා! ඔය මැජික් ඔක්කොම දැනටමත් කඩ වැටිලා ඇස්බැන්දුම් කියා එලිවෙලා ඉවරයි!

    • @tharindu79
      @tharindu79 5 ปีที่แล้ว +1

      @@VisitMelb Hari dharmaya saralawa therena widiyata kiyala dena channel ekak hari hamudurunamak hari kiyanna puluwanda? Pin.

  • @mallikaarachchigeprasadrup2600
    @mallikaarachchigeprasadrup2600 5 ปีที่แล้ว +1

    meka ballekata jataka una ballek mekage pukata paingahala elawapiyaow wal balla

  • @nuwansuranga4253
    @nuwansuranga4253 5 ปีที่แล้ว +2

    Meka pissekni 🤣🤣🤣🤣 pissonge bana ahanne pissoni bn.. 🤣🤣🤣

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +1

      මේ යකා සිවුරෙන් පන්නලා අංගොඩ යවන්න, හොඳ මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්නන්න එකෙක් නැනේ!

  • @summerleaf9080
    @summerleaf9080 4 ปีที่แล้ว

    Ane yako thathagathayange siyalla dath gnanayata apahasa karanna walikana munta haal garanawane ape his ewwo

  • @buddhistsrawakasl8334
    @buddhistsrawakasl8334 5 ปีที่แล้ว +2

    මෙයාට වෙඩි තියල ඒ සනීපෙ අත්කර දෙමුද...(සනීපය අත් කර දීමේ චේතනාවෙන් - ඒ තරම් සුන්දර අත්දැකීමක්!)

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +2

      මේ වගේ පිස්සෙක්ට වෙඩි තියන්න අපි කරදර වෙන්න ඔනේ නෑ. එයාගේම අනුගාමිකයෝ මූට ගහන්න පොරකන දවසක් එයි, මුගේ ධ්‍යාන, මාර්ගපල ඔක්කොම බොරු කියලා දැනගත්ත දාට. අපි මොකටද නිකන් පව් පුරව ගන්නේ.

    • @buddhistsrawakasl8334
      @buddhistsrawakasl8334 5 ปีที่แล้ว +1

      @@dharmagaveshaka1 නෑ මම කිව්වෙ සනීපයි කියපු නිසා

    • @VisitMelb
      @VisitMelb 5 ปีที่แล้ว +3

      අභයට නෙමෙයි වෙඩි තියන්න ඕනේ. සල්ලි වියදම් කරලා අභයව ස්පොන්සර් කරන ගොන් හරක්ට

    • @VisitMelb
      @VisitMelb 5 ปีที่แล้ว +3

      ඔස්ට්‍රේලියා යුරෝපා ඇමරිකා new zealand හැම තැනම නිගණ්ඨ දහම පතුර පතුර යනවා. ඇස් කන් ඇරගෙන මල්වතු බොස්ලා ඔහේ බලාගෙන ඉන්නවා. ඒගොල්ලන් ටයි බලය තියෙන්නේ. අපිට පුළුවන් කමෙන්ට් එකක් දාන්න විතරයි.

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +3

      @@VisitMelb ඇත්තටම කණගාටුදායකයි!