වහරක විලම්බීත පද නිරුක්ති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 209

  • @chaturidanushka7961
    @chaturidanushka7961 6 ปีที่แล้ว +30

    මේ හාමුදුරුවෝද වහරක කියන්නේ. මම අද තමයි දැක්කේ.මට නම් හිතෙන්නේ පිස්සුවෙන් කියෝනවා කියලයි.මේවා අහන්නත් මිනිස්සු ඉන්න එකනේ පුදුමය.කොහෙවත් නැති පද නිරැක්තියක් ගෙනැත් මිත්‍යා මත වපුරලා නිරපරාදේ අපාගත වුන තවත් ව්‍යාජ රහත් නමක්. මුලාවට පත්වී සිටින අය මේවා දැකලවත් මේ ව්‍යාජ රහතුන් ගෙන් මිදී සැබෑ ධර්මය දැකීමට කැමති වේවා!

    • @priyankachandani2651
      @priyankachandani2651 6 ปีที่แล้ว +7

      Chaturi Danushka කරුණාකර බණ ටික අහලා බලන්න පස්සේ විවේචන කරන්න!!

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  6 ปีที่แล้ว +6

      පින්වත් චතුරි, මේ ගොන්කතා අහලා සාදු කියන මෝඩයෝ කොච්චර ඉන්නවාද කියලා කමෙන්ට් වලින් ඔබට පෙනෙනවා නේ. ඔන්න ඕකයි අද බුද්ධ දේශනාවට ගිය කල.

    • @gayanwijesooriya3280
      @gayanwijesooriya3280 6 ปีที่แล้ว +8

      @Priyanka Chandani
      තථාගතයාණන්වහන්සේලාගේම උතුම් අචින්ත්‍ය බුද්ධ විෂය වූ උන්වහන්සේලාටම පමණක් ගෝචරවූ
      ඒ කර්ම කර්මඵල විෂයටත් කිසි බයක් ගෞරවයක් නැතිව අත තියලා ඒවාට අමු ගොන් නිරුක්ති දෙන හිස් පැවිද්දන්ගෙන් අධර්මයක්ම හැර බණක් කියලා මොනව අහල බලන්නද ?

    • @sameerad7542
      @sameerad7542 6 ปีที่แล้ว

      @@priyankachandani2651
      Me ahapu tika madida meka gonek kiyala therum ganna

    • @sameerad7542
      @sameerad7542 6 ปีที่แล้ว +7

      Chaturi ඔබට අලාභයක්මයි වුනේ මේ අසත්පුරුෂයව ඇහැටවත් මොහොතකට හෝ දැකීමෙන්.

  • @nirmalpoornajith3873
    @nirmalpoornajith3873 3 ปีที่แล้ว +10

    නිබ්භාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.ද්වේශයෙන් දැවෙන ධර්ම ගවේශකට ධර්මයේ සිසිලස දැනේවා.🙏🙏🙏

    • @Bro-sk8yb
      @Bro-sk8yb 2 ปีที่แล้ว +1

      එසේම වෙත්වා!!! 🙏🙏🙏

    • @jeewanthalakmal3475
      @jeewanthalakmal3475 4 หลายเดือนก่อน

      එසේම වෙත්වා... යථා ධර්මය අවබෝධ වේවා

  • @t.k.t.7632
    @t.k.t.7632 6 ปีที่แล้ว +16

    සුවපත්ම වෙිිවා,අනේ මන්දා සාසනයේ උණුසුමවත් වැදිලා නැති හැඩයි,කුලදුෂණය කරමින් වෙදකමිි කළා මදිවට අඥාන කථා කියන මොවුන් පසුපස ගියේ හිස් මිනිසුන් විනා ආර්යවංශිකයින් නොවෙි,අධිගමලාභි උතුමෝ (හානා හිය පානා අඩහැරෙන් දැනේ)මොවුන්ට අනුකමිිපා කරනු ඇත,මන්දයත් තථාගත සාසනයෙන් මොවුන් ගවිිගණනක් දුර විසිවුණ නිසාවෙනි,

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  6 ปีที่แล้ว

      සාදු! සාදු! පින්වත් ආර්යවංශ, ඔබ වැනි සබුද්ධික ප්‍රඥාවන්තයන් නිසා තමයි අපේ සාශනය මෙතුවක් කල් රැකුනේ. ඔබ වැන්නන් සක්‍රියව දායක විය යුතුයි මේ අධර්ම ප්‍රචාරයට එරෙහිව.

    • @chandrakulupana6972
      @chandrakulupana6972 6 ปีที่แล้ว +1

      Varada varada lesa penenne vapara esin nova kelin balana kenaatayi. Bhikshu vinaya anuva veda kam kendara beleem aadiya kireema varadak. Eyin lokayata haaniyak novana nisaa meya haamuduru varuth etharam ganan ganne ne. Eth buddhaagamata haanidaayaka vana loku varadak kaloth ara sulu varadath ekata ekathu karala thamayi chodanaa karanne. Eka minis sithe heti.

    • @t.k.t.7632
      @t.k.t.7632 6 ปีที่แล้ว +3

      පින්වත් prasad De silva මහත්මයා සාමන්‍ය අයෙකුගේ දැක්ම උස්කඳු අතරින් වැටි ඇති මාර්ගයක ගමන් කරන අයෙකුගේ දර්ශණ පථය මෙන් සිමාවෙයි,නමුත් විශේෂඤාණ ලැබුවෙකුගේ දැක්ම උඩුගුවනේ සැරිසරන පක්ෂියෙකුගේ අක්ෂි පථය මෙන් පුළුල්ය,⁣,,,වෙදකම යහපත් ක්‍රියාවකි,එහෙත් සැමට ම වෙදකමිි කිරිම භික්ෂුන්ට නුසුදුසුය,භික්ෂුන් සාමාන්‍ය මිනිසුන්ට වෙදකමිි කිරිම කුලදුෂණයට අයත්ය,භික්ෂුන් ගිහියන්ට වෙදකමි කරත හොත් ඔවුන් භික්ෂුන්ට සලක්නට වන්නේ ශිලාදිගුණ සලකාගෙන නොව වෙදකම සලකාගෙනය,එහෙයින් ගිහියන්ට ලැබිය හැකිව තිබු කුශලය නැති වන්නේය,එබැවින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන්ට වෙදකමිි කිරිම ප්‍රතික්ෂේප කොට ඇත්තේය,වෙදකමිි කිරි⁣මෙන් භික්ෂුවකට යමක් ලැබෙනවානමිි එය කුලදුෂණයෙන් ලැබෙන දෙයකි,එය ඒ භික්ෂුවට පමණක් නොව සියළුම භික්ෂුන්ට අකැපය,සමිබුද්ධ සාසන ප්‍රතිපත්ති ගරැක සුපේෂල ශික්ෂාකාමි උත්තමයන් එසේ නොකරන බව සිහිතබාගනු මැනවි,හැම දෙනාටම උතුමි ශ්‍රි සද්ධර්මය අවබෝධ වෙිවායැයි ප්‍රාර්ථනා කරන්නෙමු,,,,තෙරැවන් සරණයි,

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  6 ปีที่แล้ว +2

      @Prasad De Silva අන්න ඉගෙනගනින්, වහරක මැටිමෝලා කුලදූෂණය කරපු, අටපිරිකර විකුනං කාපු හොරෙක් බව තේරුම් ගනින්.

    • @chamindadesilva7522
      @chamindadesilva7522 4 ปีที่แล้ว

      @@dharmagaveshaka1 th-cam.com/video/_fEEQqFP5yE/w-d-xo.html

  • @indikamahesh2152
    @indikamahesh2152 6 ปีที่แล้ว +11

    නිවනම නාතයි නිවනම වෙත්වා!!!

  • @sameerad7542
    @sameerad7542 6 ปีที่แล้ว +8

    මුං වහන්සේව world's best comedian award එකට යෝජනා කල හැක. මේ මහදැනමුත්තාගේ ඉන්ජිනේරු, දොස්තර ගෝලයිනි , මේ මහගු අවස්ථාව අතහැරගෙන පසුව පසුතැවිලි නොවන්න.

  • @subhagyaudaraka5429
    @subhagyaudaraka5429 2 ปีที่แล้ว +2

    මෙවැනි විවේචනයට වහරක හිමියන් ලක්කරන ඔබගෙන් අහන ප්‍රශ්න තරහක් නැතිව පිලිතුරැ දේවි යයි හිතනවා.
    1.ඔබ මේ බණ දහම් වල වැරැද්දක් තියෙනවා නම් ත්‍රිපිටකයට අනුව හෝ ඔබේ මගඵල වලින් එය වැරදි බව සාක්ෂි සහිතව පෙන්වන්න.
    2.නිවැරදි බණ දහම් ඇසු කෙනෙක් නම් අන් අය විවේචනය කරන බවක් බුදු හිමියන් කොතනද දේසනා කලේ?
    3.මීට වඩා තිරිසං සංස්කාර පිලිබදව අර්ථ,ධර්ම නිරැක්ති පටිභාන නුවණ සමග ලෝක සත්වයාගේ හිත සුව පිනිස පෙන්වන්න.
    4.සංඝයා විවේචනය කරන්නා මෙලොව දිනා ඇති නම් ඒබව සාක්ෂි සමග අපට පෙන්වන්න.
    5.කවදා හරි ඔබට සත්දහම නිවැරදි අනුගාමිකයෙක් නම් විකෘති වැඩ ඔබ ලග නැති විය යුතුයි.
    සද්දහම කෙනෙකුගෙන් කෙනෙකුට නිවැරදිව වැටහෙන පමන ඉතා වෙනස් ඔබ තරහා ගන්නේ ඔබට එවැනි දෙයක්වත් තේරැං ගන්න නොහැකි බව නිසාත් අධික මාන්නනය නිසාත්, අසත් පුරිස ඇසුර නිසාත් බව වටහා ගන්න.
    නිවැරදි කලන මිතුරා කිසිදා තමුන්ගේ මිතුරාගේ අඩුපාඩු වෙන කිසිවෙකුට කියන්නේ නැත.ඒවගේම ඔහුගේ ඇති ගුනත් කිසිවෙකුට කියන්නෙ නැති බව බුද්ධ දේශනාවකි.
    එතනින් ඔබ කොතනද?මදක් නැවති සිතා බලන්න.
    ඇයි බුදු හිමියන් නිවන් දකින පිරිස ඉතාම සුළු පිරිසක් බව දේශනා කලේ.
    ඔබට කොතන හරි වැරදිලා නම් හදාගන්න.මාන්නය ඔබව විනාශ කරන බව සිහියේ තියා ගන්න.
    (මේ කිසිවක් තරහා වැඩි වීම පිනිස නොව නිවැරදි දහම් සොයන්නාටයි)*

  • @priya83621
    @priya83621 6 ปีที่แล้ว +8

    අනේ මේ වගේ තක්කඩි මුන්ට ප්‍රසිද්ධියේ දඩුවම් දෙන්න ඕන ආයෙත් මේ වගේ තක්කඩි බිහි නොවෙන්න

  • @KaradanaTV-jf8sp
    @KaradanaTV-jf8sp 2 ปีที่แล้ว +3

    මේ නිරැක්ති ඉතාම වැදගත් ගොං හුකන්නලාට තිබෙන පව්කාරකමට මේවා තේරුම් ගන්න බැ

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  2 ปีที่แล้ว

      ඉඳලා හිටලාවත් බත් ටිකක් කාපං, තුන්සිය හැටපස් දවසෙම පුන්නක්කුයි, තණකොලයි ගිලින්නේ නැතුව.. අනේ උඹලාට තව කල්ප ගානකට නියම ධර්මය වැහුනා නෙව!

    • @niwenamaga
      @niwenamaga 9 วันที่ผ่านมา

      ​@@dharmagaveshaka1උබ මේ බත්කන අවසාන භවය...හරය නැති කරන්න දගලලලා තනකොල කන්න වෙන්නෙ බොට

  • @dilshanignanakumari4575
    @dilshanignanakumari4575 ปีที่แล้ว +4

    මගේ මතය නම් , මේවා මෙහෙම නෙමෙයි වෙනස් විදිහක් කියන්න දන්න ජගතෙක් ඉන්නවා නම් ඇයි නොකියන්නේ.... ඵල ඇති ගහටනේ ගල් වදින්නේ ... මේ ස්වාමීන්වහන්සේ නිවන් දැකලානම් අදහස් ප්‍රකාශ කරන් පිරිසට කුමක් වෙයිද.... කල්පනාකාරීව කටයුතු කරන්න අනුන්ගේ දේ හෙලා දකින්න පෙර තමන් ගැනද සිතන්න....

    • @niwenamaga
      @niwenamaga 9 วันที่ผ่านมา

      උන්වහන්සේ ගැන නොදන්න මේ අද බාලයෝ කරගත් පාපය සුලුපටු නොවේ

  • @pathirana90
    @pathirana90 10 หลายเดือนก่อน +1

    මා හො මා වැන්නෙක් හැර තවත් අයෙකුට වෙන කෙනෙක් විවෙචනය කිරිමට නොහැක .බුදු පියානන් වහන්සෙ

  • @srilanka3882
    @srilanka3882 6 ปีที่แล้ว +6

    ඇයි හත්වළාමේ මේ හැම සිංහළ වචන වලටම නිරුක්ති පද හදන්නේ??
    හැම රටකම සිටින විජාතිකයෝ තම තමන්ගේ භාෂා වලටත්, මෙලෙසම නිරුක්ති පද දාලාද?
    ජපානය, චීනය, තායිලන්තය, බුරුමය වැනි රටවලත් මෙම පද වල නිරුක්ති වල අදහස
    මේ විදියටම එනවාද???

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  6 ปีที่แล้ว +3

      ඒ රටවල ඔය පිස්සු විකාර කලොත් සිවුර ගලවලා මානසික රෝහලකට දානවා. අපේ සකලසිරින් පිරි රටේ ඉන්න ගොන් වස්සෝ හිතනවා ඌ රහත් කියලා, ඒකයි වෙනස. ඒ වෙනසට අපි මොනව කරන්නද?

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp 2 ปีที่แล้ว

      හුත්තෝ සිංහල පද හැදිලා තියෙන්නේ නිරැක්ති වලින් තමා

  • @kaween372
    @kaween372 2 ปีที่แล้ว +4

    සිනාරැල්ලක් උපදවලා මිනිස්සුන්ගෙ ලේ පිරිසිදු කරන පිනම ඇති මේ හිමියන්ට නිවන් දකින්න 🙏

  • @janakaruwanpathirana5010
    @janakaruwanpathirana5010 6 ปีที่แล้ว +6

    I would like to know the nirukthi for word "waharaka" is it wa wa wa harakaa ?

    • @janakaruwanpathirana5010
      @janakaruwanpathirana5010 6 ปีที่แล้ว +1

      I've heard three fake monks registeration being cancelled by ministry of Buddhism, and expecting to see waharaka on the cancelled monks list

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  6 ปีที่แล้ว +2

      Dear Janka, look at the coments and see how deep this "cancer" has spread in our society. I think our ministry of Buddhism has to be more aggressive on this issue.

    • @sameerad7542
      @sameerad7542 6 ปีที่แล้ว +3

      මුංට දැන් යන එන මං නැති වෙනව.

    • @chandrakulupana6972
      @chandrakulupana6972 6 ปีที่แล้ว

      Waharaka kiyanne gamak.Haamuduruvange nama neveyi. Namata pera upan game nama sabandahan kireemayi sampradaaya. Madihe Panaaseeha himi, Gangodawila Soma himi, Balangoda Aananda Mayithree himi, Rerukaane Chandawimala himi Aadee vashayen. Hungak gam vala nam valata nirukthi thiyena. E nisaa Waharaka kiyana ekatath nirukthiyak ethi.

  • @sameerad7542
    @sameerad7542 6 ปีที่แล้ว +17

    මහ+ අල්ලු = මාලු
    එතකොට 🎏 fish කියන එක කොහොමද හැදුනේ.
    මුවා වෙච්ච උන්ලු මුවා වෙලා තියෙන්නේ. එතකොට deer හැදුනේ කොහොමද. Etc... මේ සත්තු ලංකාවේ විතරක් නෙමෙයි නෙ ඉන්නේ. අනිත් රටවල මේ අයට වෙන භාෂා වලින් නම් තියනවනෙ. එතකොට ඒවගෙ තේරුම් නිරුක්ති ශාස්ත්‍රයට අනුව කඩල පෙන්නන්න කො. දන්නැති නිසා අහන්නේ. මේ හාමුදුරුවන්ගේ හරි අභය හාමුදුරුවන්ගේ හරි බණ අහන කවුරුහරි ඉන්ජිනේරු, දොස්තර මහත්තයෙක් හෝ නෝනා. කෙනෙක් කරුණාවෙන් පැහැදිලි කරල දෙන්න කො.

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  6 ปีที่แล้ว +5

      පින්වත් සමීර,
      මාත් පොඩ්ඩක් ට්‍රයි කොලා
      Deer නේද? ඩිංග ඩිංග escape වෙච්ච එකා නෙව Deer කියන්නේ 😂😂😂😂😂
      හෑ? යකෝ මටත් පද නිරුක්ති ඥානය ලැබිලා, හුටා! 😂😂
      හිනා ගිහින් මැරෙනව සමීර මේවට!😂😂😂😂😂

    • @indikasilva7177
      @indikasilva7177 6 ปีที่แล้ว +5

      දිය දිය කියලා ඉල්ලපු එකා deer ඩිය(ර්) වෙනවා. :D

    • @sameerad7542
      @sameerad7542 6 ปีที่แล้ว +3

      @@indikasilva7177
      හි හි😁😁😁😁. දිය දිය කියන්නේ සිංහල වචන නේද. Deer කියන එකට සිංහල වලින් නිරුක්ති කියන එක හරියන්නෙ නෑ නේද. ඉංග්‍රීසි භාෂාව සිංහල මූලික කරගෙන හැදුනු එකක් නෙමෙයි නේද.

    • @chandrakulupana6972
      @chandrakulupana6972 6 ปีที่แล้ว +3

      Eka vihiluvak

    • @sameerad7542
      @sameerad7542 6 ปีที่แล้ว

      @@chandrakulupana6972
      Thought so. Just wanted to be safe.

  • @s.t.ssaputhanthri1409
    @s.t.ssaputhanthri1409 6 ปีที่แล้ว +11

    අද කාලෙ පුන්චි උනුත් මෙවාට හිනාවෙනවා. මෙ හාමුදුරුවන් ට අනුකම්පා කරත්වා. දැන් කොහෙ ඇත්ද.බුදු අම්මො මෙහෙමත් බන මම ඇහුවාම යි.මෙ මග යන අයට සොරි ඩොට් කොම් තමයි .දැන්වත් මෙ පසුපස ගිය අය නිදහස් වෙත්වා.සද්දර්මය අවබොද ලබත්වා.තෙරැවන් සරනයි

    • @sameerad7542
      @sameerad7542 6 ปีที่แล้ว +4

      මොලයක් කියල දෙයක් තියෙන පොඩි උන්ටත් මේවට හිනා ගියාට, මේව පරම සත්‍ය කියලා හිතාගෙන ඉන්න ඔලුව ඉදිමුණු මොලේ පුකට බැහැපු ඉන්ජිනේරු, දොස්තරවරු ටිකක් ඉන්නවා.

    • @sameerad7542
      @sameerad7542 6 ปีที่แล้ว +4

      @@prasaddesilva2000
      හි,හි. 🤣🤣😂😂😁😁😁😁ඔබ මම කලින් කමෙන්ට් එකෙන් කියපු ජාතියෙ කෙනෙක් වගේ. ඒකනෙ තරහ ගිහින් තියෙන්නේ.😎😎😎😜😜😜🤑🤑🤑😜😜😜😜

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  6 ปีที่แล้ว +4

      @Sujeeva Saputhanthri - පින්වත් සුජීවා, ඔබ වැනි ප්‍රඥාවන්තයන්ට තේරෙන, කුඩා ලමයින්ටත් තේරෙන මේ ගොන් නිරුක්ති, බිම පෙරලී සාදු කියා පිලිගන්න කට්ටියට නම් නිවන බොහෝ දුර බව ඒ අය දන්නේ නෑ, හිතන් ඉන්නේ ව-හරකා උන්ව සෝවාන් කලා කියා. අනේ පව්, කරුමයක හැටි.

    • @s.t.ssaputhanthri1409
      @s.t.ssaputhanthri1409 6 ปีที่แล้ว

      @@dharmagaveshaka1 mata ධර්ම karunu danaganna one .contact number එකක් denna.

    • @s.t.ssaputhanthri1409
      @s.t.ssaputhanthri1409 6 ปีที่แล้ว

      @@sameerad7542 ekanam attha.dewdathtah senawa hitiyanae kalayage ඇවෑමෙන් mewa thuran wei.ko ada dewdath.සක් දෙවියෝ ආරක්ශා කරනවා නිර්මල දහම එක සත්‍යයකි .තෙරැවන් සරනයි

  • @sameerad7542
    @sameerad7542 6 ปีที่แล้ว +4

    මේ සත්තුන්ට නම් දාපු උන්ට ඒ කියන්නේ අචින්ත්‍ය විෂයක් වන කර්මඵල ගෑනි අවබෝධ වෙලාද???? මේවට දෙපැත්තෙන්ම හිනා යනවා අප්පා

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 6 ปีที่แล้ว +12

    අහෝ පිංවත නමට දර්ම ගවෙසන උනාට මොනයම් වරදක් තිබුනත් උත්තමයන් වහන්සේ නමකට කතා කිරිමට නොදත් ඔබ මොනදහම ගවෙසනය කරනවාදැයි මට නොවැහැටේ.තෙරුවන් සරනයි නිවනම නාතයි නිවනම වෙත්වා

    • @sameerad7542
      @sameerad7542 6 ปีที่แล้ว +4

      මොන උත්තමද.? අසත්පුරුෂ කාලකන්නි ගොබ්බයෙක්. මුං පස්සේ යන හරක් ටිකත් එහෙම ම තමයි

    • @ishanigunasekera7849
      @ishanigunasekera7849 6 ปีที่แล้ว +3

      ධර්ම ගවේශක ගවේෂණය කරන්නෙ නිගණ්ඨ දහම..

    • @sameerad7542
      @sameerad7542 6 ปีที่แล้ว +3

      @@ishanigunasekera7849
      ඕගොල්ල පස්සේ යන මේ ගොබ්බ හාමුදුරුවෝ කියන මේ කතා ත්‍රිපිටකයේ මොන සූත්‍රයේ ද තියෙන්නේ කියලා කරුණාවෙන් පැහැදිලි කර දෙන්න පුළුවන් ද? ත්‍රිපිටකයේ මේ කියන ටික තියෙන තැන කියන්න බැරිනම් අං තට්ටුව ගලවල පිලිගන්න ඕගොල්ල ඔය පස්සෙ යන්නෙ නිගණ්ඨ කතා වලටත් වඩා ගොං කතා කියල.

    • @mallikaarachchigeprasadrup2600
      @mallikaarachchigeprasadrup2600 6 ปีที่แล้ว

      ,any ruwan gono, thot mekage ata aran gihin wadapiya kahanawanam, yako mun garu kala yutu kenikda,,tho harakekuta wadapiya mita hodai

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp 2 ปีที่แล้ว

      මේ පක්කුන්ට මේවා තේරුම් ගන්න බැ මුන් සතර අපායටම වැටිලා ඉවරයි . වහරක ස්වාමීන් වහන්සේ අරහතුන් වහන්සේ නමක්

  • @harshanamaduranga4733
    @harshanamaduranga4733 6 ปีที่แล้ว +5

    වහරක ගොයියාගෙ මොන්ගල් නිරුත්තී..

  • @rev.polpitiyesamitha7479
    @rev.polpitiyesamitha7479 6 ปีที่แล้ว +2

    මම වහරක ස්වාමීන්වහන්සේ අනුගමනය නොකරමි.උන්වහන්සේ දේශනා කරන සියල්ලද අනුමත නොකරමි .එහෙත් උන්වහන්සේ සමහරක් ස්වාමීන්වහන්සේලාට වැඩිය උගත් මෙන්ම යහපත් දේශනාද සිදුකර ඇති බව පිලිගනිමි.තෙරුවන් සරණයි

  • @kasunwickramage371
    @kasunwickramage371 5 ปีที่แล้ว +4

    මේ හාමුදුරුවො තමයි විකුර්තියේ ආරම්භය.....

    • @VipassanaSrilanka
      @VipassanaSrilanka ปีที่แล้ว

      අනිවාර්යෙන් මේ විකෘතිය නිසා ශාසනය බොහෝ පිරිහීමට ලක් වුණා. ධර්මය නොදත් නමුත් ධර්මයෙහි පිහිට සොයන බොහෝ දෙනා අතරමං වූවා

  • @adisilokaya8498
    @adisilokaya8498 6 ปีที่แล้ว +10

    අති පූජනීය වහරක අභයරතනාලංකාර හිමියනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @maheshsadaruwan3900
    @maheshsadaruwan3900 6 ปีที่แล้ว +17

    වා + හරකා = වහරක
    කොහොමද ඒ නිරුක්තිය 😂😂😂😂

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  6 ปีที่แล้ว +1

      පින්වත් මහේෂ්, ප්‍රඥාවන්තයන්ට පමණක් තේරෙන හොඳම නිරුක්තිය ඒක තමයි. 😁😁😁😁😁

    • @sameerad7542
      @sameerad7542 6 ปีที่แล้ว +3

      මේ හාමුදුරුවෝ මෙතන හරකගෙ නිරුක්ති ය කිව්වෙ නැත්තෙ වැඩේ මාට්ටු වන හිංදද කොහෙද

    • @raneeranatunga5692
      @raneeranatunga5692 6 ปีที่แล้ว +1

      mahesh sadaruwa

    • @s.t.ssaputhanthri1409
      @s.t.ssaputhanthri1409 6 ปีที่แล้ว +1

      නියම පද නිරැක්තිය

    • @adisilokaya8498
      @adisilokaya8498 6 ปีที่แล้ว +1

      @@prasaddesilva2000 මෙවැනි දේවදත්තලා බුදුපියාණන් වහන්සේගේ කාලෙත් හිටියා..අද ඉන්න එක පුදුමයක් නොවේ...කරන්න දෙයක් නැතුව පව් ඇදගෙන නානවා

  • @niwenamaga
    @niwenamaga 9 วันที่ผ่านมา

    සෘධි විධ පවා තිබූ මෑත කාලයේ විසූ අනාගාමී උත්තමයන් වහන්සේ නමක් මේ...උන්වහන්සේ ල්ගින් ආශ්‍රය කරපු අයගෙන් අසා දැන ගන්න සසර අතරමන් නොවි

  • @shandanabandara9955
    @shandanabandara9955 22 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි .... අනන්ත සසරේ එන මේ ගමනෙදි බුදුවරු කෙනෙක් නම් හමු වෙන්නට ඇතිද ඒත් අසත්පුෂ ඇසුර නිසා දහම කනකටවත් නෙගෙන අත්තනොමත එක්ක කලය ගෙවා මැරිගියා අපි . ඒ කරපු වරදෙ ප්‍රතිපල විදියට ඉට පස්සේ හමුවන බුදුවරුන්ගේ සාසන තුලද ඉපදුනද අර්ය උපවාද නිසා සාසනික පල අහිමි උනා . පිංවත් පිරිස දහම ගවෙශණය නොකර කවුරුත් කියන දෙයකට හුම් වත් කියක්න එපා ඒ අර්ය උපවාද කාමාකර⁣ගන්න. දන්නවනම් කෙනෙක් ඒ උතුමන් වහන්සේ ගැන හරියට කවදාවත් මොහම හිතන්නෙවත් නැ. පවු මේ මනුෂ්‍යත්වය දන්නැතුවනේ මේ. දහම් ඇස පැදෙත්වා.... ගිනිපෙල්ල දැනගෙන නොදැන ඇල්ලුවත් දර්මතාවය එකයි ඇල්ලුවොත් පිච්චෙනවා. සංකාර යම්සේද විංඤානය ඒ ලෙස මේ ආකාරයෙන් ජාති දක්වා පටිච්චසමුප්පාද චක්‍රයක් මේ ලොව තුල ඇති බව දකින අය දුර්ලබයි ඇස් ඇත්තෝ දකිත්වා... සියළු ලෝක සියළු සත්වායා් නිබ්භාන පරම සුඛයෙන් සුඛ්තතර වෙත්වා ...

  • @summerleaf9080
    @summerleaf9080 3 ปีที่แล้ว +2

    අඩේ හුරුල්ලාගෙ නම අපි " බුරුල්ලා " කියලා වෙනස් කරන් ඌට ඒ නම කිවුවොත් තල්මහට තොල්මහ" කිව්වොත්, මුවාට " බුවා " කිව්වොත් , මාලුවට " මුල්ලුවා " වගේ නමකින් කතා කලොත්, පද නිරුක්තිය වෙනස් වෙනවනෙ.. හී හී..

    • @dr_lorax
      @dr_lorax 8 หลายเดือนก่อน

      🤣

  • @damindadineshimaduwagamage9044
    @damindadineshimaduwagamage9044 4 ปีที่แล้ว

    Thank you very much

  • @kaween372
    @kaween372 3 ปีที่แล้ว +3

    මේව අදහන උංගෙ මොලේ තරම හිතා ගන්න පුලුවන් නේද 😂

    • @lakmalkumara8187
      @lakmalkumara8187 2 ปีที่แล้ว

      ඉන්නව උන් එක්ක වාද කරල වැඩක් නෑ...

  • @earthlingi72
    @earthlingi72 7 หลายเดือนก่อน

    මේකට මියුසික් එබුවේ මොකටද බොල ? හරියට අහගන්නත් බැ රී උනා, ආතල් එක කුඩු උනා

  • @rev.polpitiyesamitha7479
    @rev.polpitiyesamitha7479 6 ปีที่แล้ว +1

    සිල්වත් වුවද දුසිල්වත් වුවද ඔවුන් කරන ලද පාපය ඔවුනට පවතීවි.එහෙත් අප වචන මාත්‍රයකින් හෝ පව් හෝ අකුසල් නොකර සිටින්නට උත්සාහ කරමු.වැරදක් ඇත්නම් එය ලෝක සත්වයාගේ දැනගැනීම සදහා පල කරන්න .......මම ද එසේ දැනුවත් කරමි.එහෙත් එය යහපතක් චේතනාවෙන් කරන්න .......අප සැමට සත්‍ය අවබෝධ වේවා......⁣මාගේ ප්‍රකාශය අන් අ⁣යෙකුට අපහාසයක් නොවේවා ......තෙරුවන් සරණයි

  • @mallikaarachchigeprasadrup2600
    @mallikaarachchigeprasadrup2600 6 ปีที่แล้ว +1

    ,waharaka ge mawa waharaka hamba wenna eddi dola dukata kalatiyenne, harak molayak ekai muta mehema welatiyenn, wadi wistara danaganna kamati aya tp phone number dapan mama katakala kiyala dennam

    • @prasaddesilva2000
      @prasaddesilva2000 6 ปีที่แล้ว

      nahane.. eka nowei wela thiyenne ..oya MADA gaweshaka hamba wanna indeddee uge ammata hukala thiyenne HARAK paiyakin.ekai u mewidhiyata anunta garahanne

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 6 ปีที่แล้ว +7

    දර්ම ගවේෂණයානි හැන්ගි හැන්ගි විවේචනය නොකොට දර්මානුනුලව ඉදිරියට පැමින මුහන පෙන්නා මේ උත්තමයන් සමග දහම් සාකච්චා නොකරන්නේ මන්ද?තෙරුවන් සරණයි .

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  6 ปีที่แล้ว +3

      මෙ වහන්සේ බොරු කියලා මිනිස්සු මුලා කරලා මලා නේ. මේ වහන්සේ එක්ක ධර්ම සාකච්චා කරන්න නම් මාත් නිරයට ගිහින් මේ වහන්සේව හම්බවෙන්න එපායැ. 😂😂😂😂😂

    • @thilokaperera2528
      @thilokaperera2528 6 ปีที่แล้ว

      Balanna me darma gaaeshaya hamuduruwanta apahasa karana hati apawath una kiyala wath kiyanne na..

    • @thilokaperera2528
      @thilokaperera2528 6 ปีที่แล้ว

      Hamuduruwo kenekuta wath garu karanna danne nathi kena.. hamuduruwo nevi apaye yanne oya. Pana pitin apaye yanne...

    • @lionelamarasinghe265
      @lionelamarasinghe265 6 ปีที่แล้ว

      ruwan gallennegedara

    • @sameerad7542
      @sameerad7542 6 ปีที่แล้ว +5

      මේ හරක් එක්ක ධර්ම සාකච්ඡා කරන්න බෑ. මුං එක්ක සාමාන්‍ය සාකච්ඡාවක් උනත් කරන්න පුළුවන් තවත් බත් කන හරකෙකුට තමයි.

  • @gayanwijesooriya3280
    @gayanwijesooriya3280 6 ปีที่แล้ว +7

    මේවා සාධාරණීකරණය කරන්නත් කමෙන්ට් දාන කට්ටිය ඉන්නව නොවැ.⁣
    කාගේ දරුවොද අප්පා මේ!😄😄

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  6 ปีที่แล้ว +1

      ප්‍රඥාවන්තයෝ කියන්නේ ඒ අයට වෙන්ටැ? 😂😂😂😂😂

    • @sameerad7542
      @sameerad7542 6 ปีที่แล้ว +5

      කාගේ දරුවොද නම් දන්නේ නෑ. හැබැයි උතුම් ඉන්ජිනේරු, දොස්තරවරු ටිකක් වෙන්න ඇති. එයාල ගොඩක් ඉගෙන ගත්ත අයනෙ. හැම දේම එයාලට තේරෙනව.

    • @chandrakulupana6972
      @chandrakulupana6972 6 ปีที่แล้ว +2

      Ugath kama venayi pragnaava venayi. Suneetha sopaaka veni aya kisi ugath kamak nethiva arhathvaya dakvaa usas vunaa. Namuth veda shaasthra kelavara thek ugath bamunu pandi varu samaharu sovaan vune vath ne.

    • @chamindadesilva7522
      @chamindadesilva7522 4 ปีที่แล้ว

      @@dharmagaveshaka1 th-cam.com/video/_fEEQqFP5yE/w-d-xo.html

    • @dr_lorax
      @dr_lorax ปีที่แล้ว +1

      එයාලාකියන්නෙ අර්ත ධර්ම නිරුක්ති පටිභාණ සිව්පිළිඹියාපත් මහරහතන් වහන්සේ නමක් කියන්නෙ හිතාගන්නවත් බැරි කෙනෙක්ලු. මේ මාරාවේශයක් sure😏 ධර්මය වගේ අධර්මය පතුරනවා.මේ හාමුදුරුවන්ගෙ අනික් ධර්මදේශනා ඇහුවම හිතෙන්නෙ හරිය කියලා. ඒත් බලන්න ඕනෙ ඒව්වා ධර්මයට ගළපලාම. එතකොටයි වැරදි එලියට එන්නේ.. රත්තරංගාපු යකඩ අඳුරගන්න බැරුව මිනිස්සු ධර්ම විකෘති වලට සාධු කියලා සතර අපාගත වෙනවා

  • @PunsaraSenavirathna
    @PunsaraSenavirathna 8 หลายเดือนก่อน

    මේවාටත් නමස්කාර වේවා කියලා දාලා🤣🤣🤣

  • @සුවපත්වේවා
    @සුවපත්වේවා 6 ปีที่แล้ว +3

    බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන් ඒ උතුම් මාර්ග චර්‍යාව අනුගමනය කරන සුතවත් අරිය ශ්‍රාවකයන් රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් ක්‍රියා නොකරයි.
    සියලු ලෝක සියලු සත්වයන්ට යහපතක්ම වේවා !
    සෙතක්ම වේවා !
    ශාන්තියක්ම වේවා !
    සුවපත් වේවා !

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  6 ปีที่แล้ว +3

      රාගෙයෙන් ද්වේශයෙන් මෝහයෙන් ක්‍රියා නොකලාට ධර්මය විකෘති කරලා ධර්මය විදියට බයිලා කියන්න දෙන්න බැහැනේ. ඒවා එලි දරව් කල යුතුයි, ඒවා විවේචනය කර හරි ධර්මය කුමක්ද කියා පෙන්වා දිය යුතුයි.

    • @VipassanaSrilanka
      @VipassanaSrilanka ปีที่แล้ว

      @@dharmagaveshaka1 🙏

    • @hasararidmi6109
      @hasararidmi6109 9 หลายเดือนก่อน

      @@dharmagaveshaka1 ehema kiyanne kohomada oya oya hariyata banak ahu nam banak therum gaththa nam ada ohoma sasare enne na🤏🧠

    • @hasararidmi6109
      @hasararidmi6109 9 หลายเดือนก่อน

      @@dharmagaveshaka1darmaya wikurthi wikurthi kiyala kiyawanne nathuwa hariyata banal dagamak ahuwa nam oyata ada ohoma wenne na

    • @hasararidmi6109
      @hasararidmi6109 9 หลายเดือนก่อน

      @@dharmagaveshaka1dagama wikurthi wikurthi kiyala kiyawa kiyawa inne nathuwa sasara gamanen etherena wenna balapalla 🤏

  • @pushpakumara5891
    @pushpakumara5891 3 หลายเดือนก่อน

    Apawaada qna ayata aba saranai. Baduma Tama.😢

  • @rbdayananda8866
    @rbdayananda8866 3 ปีที่แล้ว +1

    හැක හැක ගගා රැල්ලට ගිය එවුන් හැකරැල්ලෝ වෙලා උපදිනවලු 😃 😃 😃 මේ යකා කලින් කට්ටයෙක් ගෑනුගේ බඩවල්වල තෙල් ගගා ඉදලා අන්තිමට සිවුරක් ඔතාගෙන පිස්සු කියවනවා අපේ වැඩ පොලෙන් ඉන්නවා මේ යකාගෙන් පිස්සු බන අහපු මී හරකෙක් ඌත් ඔයවගේ කතා තමයි කියන්නෙ

    • @lakmalkumara8187
      @lakmalkumara8187 2 ปีที่แล้ว

      උන් ඔක්කොම හෙන ගෑනු පස්සෙ යන උන් උන්ගෙන් ගෑනු බේරගන්න අමාරුයි ...

  • @ransiransi8087
    @ransiransi8087 6 ปีที่แล้ว

    Kohedoo yanne ......
    Maraninpasse.......
    Kala paw enawaaaaaaa.....obapasupasseeeeee......

  • @sampathchandana1135
    @sampathchandana1135 2 ปีที่แล้ว

    සංසාරේ

  • @shiromipunchi6157
    @shiromipunchi6157 6 ปีที่แล้ว +3

    කුමන හෝ පුද්ගලයෙක් මෙවැනි පෝස්ට් දැමීමෙන් අන් අයගේ හිත් තුල ද්වේශය හට ගන්නා ආකාරයට හැසිරෙයිද හෙතෙම විසින්ම අපා ගත වීමට පාර කැපීමක් පමනි....ඔබ තුල හට ගන්නා ද්වේශය නිසාම ඔබටම ඔබ වල කපා ගැනීමක්මයි කරන්නෙ...මේ ව්හරක උතුමන්ට අල්පමාත්‍රයක වත් හානියක් සිදු නොවේ..කෙනෙකුට ඇගිල්ල දික් කරනකොට ඔබ මොහොතක් හිතුවාද තව ඇගිලි තුනක් තමන් දෙසට නැමිල තියන බව......
    ඔබලාට දහම නොතේරෙන්නෙ ආර්‍ය උත්තමයන් ට කරන අපහාස ,අවලාද නිසයි....
    වහා වහා ආර්‍ය අපවාද කමා කරගෙන ඒ උතුමන් දේශනා කල උතුම් ශ්‍රී සත්දර්මය මනා ලෙස ශ්‍රවණය කරන්න.ඒකාන්තයෙන ඔබට වැටහෙනවා ඇත..
    සම්මා සම්බුදු සරනයි..

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  6 ปีที่แล้ว +2

      බුදුපියාණන් දෙසූ ගැඹුරු සද්ධර්මය වෙනස්කර, අනිච්ච, අනාත්ම වරදවා, දහස් ගණනක් නිරයට හෙලූ වහරක, මීවණපලාණේ, අභය, විමුක්තිරතන වැනි නිඝන්ට චීවරදාරීන්ගෙන් ගෞතම බුදු සසුන රැකේවා!. ඒ චීවරදාරීන් පසු පස යන අමනෝඥ, පව්කාර-කාරියන්ට තමන් අධර්මය ම සරණ ගොස් ඇතිබව වැටහේවා!

    • @shiromipunchi6157
      @shiromipunchi6157 6 ปีที่แล้ว +1

      @@dharmagaveshaka1 බලන්න මොහොතක් ඔබගේම සිත දිහා මොන තරම් ද්වේශයක් හට ගෙනද ඔබ මේ ක්‍රියා කරන්නේ.ඔබ පලමුව ඔබගේ ද්වේශ සිත දමනය ජර ගන්න.ඔබ නිවෙන්න .පසුව ඔබට පුලුවන් නම් පමනක් අන් අය සුමගට ගන්න කෙනෙක්ට අපහාස කිරීමෙන් තමුන්ට දහස් ගුනයකින් ඒවට ප්‍රතිඵල බුක්ති විදින්න වෙන බව පමනක් මතක තියා ගන්න.ද්වේශය ප්‍රචාරය කිරීමෙන් ඔබට අකුසලයක් මිස වෙන කිසිවක් හිමි නොවේ .බලන්න මොන තරම් මානයකින්ද ඔබ මේ සිටින්නේ.මන් විතරයි දන්නෙ අන් අය දන්නෙ නෑ කියා.පලමුව නිහතමානි වෙන්න..අනයගේ අදහස් ගරු කරන්න.ගත යුත්ත ගන්න.නොගත යුත්ත නිගන්න.ඔබට ජෙනෙක් විවේචනය කල නොහැක.
      ඒ මන්ද යත් ඔබ සියලු කෙලෙස් ප්‍රහානය කල උතුමෙක් නොවේ.
      යන්තම් හරි ඔබ ආර්‍ය මාර්ගයේ ගමන් කරනව නම් කිසිවක් විවේචනය නොකරයි..
      ඔබගේ දහම් ඇස පහල වීමට සියලු හේතු ප්‍රත්‍ය සැකසේවා..
      සම්මා සම්බුදු සරනයි ..
      දෙවු රැකවරනයි ..

    • @sukhithathara
      @sukhithathara 6 ปีที่แล้ว +2

      Shiromi Punchi
      >> කෙනෙකුට ඇගිල්ල දික් කරනකොට ඔබ මොහොතක් හිතුවාද තව ඇගිලි තුනක් තමන් දෙසට නැමිල තියන බව......
      ඉතින් ඔබ එහෙම හිතුවාද?
      >> යන්තම් හරි ඔබ ආර්‍ය මාර්ගයේ ගමන් කරනව නම් කිසිවක් විවේචනය නොකරයි..
      එහෙම නම් ඉතින් ඔබ ඒ විදිහට ක්‍රියා නොකරන්නේ ඇයි? ඔබට අනුව ඔබ යන්තම් හරි ආර්‍ය මාර්ගයේ ගමන් නොකරන්නෙකි.
      ලැජ්ජාව ඔබට ඇත් නම් ඌරෙක් නොවෙත්වා!

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 6 ปีที่แล้ว +2

    එහෙනම් නැති උත්තමයන්ට දොස්පවසන්නේ මන්ද?

  • @sudathwijesundara8526
    @sudathwijesundara8526 6 ปีที่แล้ว

    1948 නිදහසෙන් පසු මෙතුවක් කල් ශ්‍රී ලංකා ද්වීපය දිනෙන් දින පරිහානියට පත් වුවා සමාජ,ආර්ථික, දෙසපලනික හා ආගමික වසයෙන්. මේ රටේ බුද්දිමත් ජනතාව දර්මය සොයා යාමටත් එය අවබෝද කරගැනීමට මෙන්ම ආරක්ෂා කරගැනීමත් වෙනදට වඩා වැඩියෙන් උත්සහ දරන බවක් දක්නට ලැබුණා. අවාසනාවකට අද දවසේ සංගාය වහන්සේගේ කාර්යබාරය වී ඇත්තේ සංගාය වහන්සේව විවේචනය කිරීමයි. යමක් පිළිගත යුත්තේ කෙසේද කියනඑක ඉතා විශිෂ්ට ලෙස බුදුන්වහන්සේ විසින් දෙසනාකර ඇති බව මතක් කර දීමට කැමතියි. මෙය තමයි පළමුවෙන්ම අවබෝද කල යුත්තේ. මෙම ක්‍රමය අනුගමණය නොකරන්නේනම් ඔවුනට කිසිදා බෞද්දයෙකු විය නොහැකි අතර අමණ මෝඩ චන්දදායකයෙකු පමණක් වියහැක.

  • @adisilokaya8498
    @adisilokaya8498 6 ปีที่แล้ว +5

    මෙවැනි උතුමන්ට නිගාකොට,, සතර අපාගත වෙන්න ඉන්න දෙව්දත්ලට නිවනම වෙත්වා !!!

    • @gnsl8609
      @gnsl8609 5 ปีที่แล้ว +1

      මේවගේ අය කොයි උතුමන් ගනේටද වැටෙන්නෙ?

    • @hasararidmi6109
      @hasararidmi6109 9 หลายเดือนก่อน

      Aniwarryen

  • @adisilokaya8498
    @adisilokaya8498 6 ปีที่แล้ว +3

    අනුන්ගෙ වැරදි හොයන එකද බුදුදහම කියන්නෙ...

    • @gnsl8609
      @gnsl8609 5 ปีที่แล้ว +1

      නැහැ. වැරැද්ද නිවරදි කරන එකත් බුදු දහමේ එන කල්‍යාණ මිත්‍ර ලක්ෂණයක්

  • @mallikaarachchigeprasadrup2600
    @mallikaarachchigeprasadrup2600 6 ปีที่แล้ว +1

    ,meka walakaggao gahuwa neda, kalakanniya, WAHA +KAPU3+HARKA=waharaka,,hodai neda mage nirukthi mole, kohomada mage tikiri mole,,

  • @pushpakumara5891
    @pushpakumara5891 3 หลายเดือนก่อน

    Kauda mehema mada gahanna qla upades dunne. Aparade ait godayana kaalayak hitagannat amarui. Sorry.

  • @mallikaarachchigeprasadrup2600
    @mallikaarachchigeprasadrup2600 6 ปีที่แล้ว +3

    ,aurudu siya ganakin pahala nona nirukti parkeer mu tama, meka taram tanakola kana meeharakek phala unena aurudu 2500 ganak wenakan

  • @pesaliya
    @pesaliya 6 ปีที่แล้ว +6

    mara nirukthi

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  6 ปีที่แล้ว

      ඔබ හරි, පින්වත් සාලිය, මාරයාගේම නිරුක්ති වෙන්න ඕනේ මේවා.

  • @sachini941
    @sachini941 3 หลายเดือนก่อน

    Meka hariyata ahala balahan mokakda kiyanne kiyala

  • @shiromipunchi6157
    @shiromipunchi6157 6 ปีที่แล้ว +2

    මේ පෝස්ට් එක දාපු අයටත්,බලන ,දකින,මේ ගැන කතා කරන අයටත්
    දහම් ඇස පහල වේවා"" ..
    රාග ගින්නෙන් මිදෙත්වා !!
    ද්වේශ ගින්නෙන් මිදෙත්වා !!
    මෝහ ගින්නෙන් මිදෙත්වා !!
    නිබ්බාන පරම සුකයෙන් සුකිතතර වෙත්වා !!!

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  6 ปีที่แล้ว +2

      ඔබ වැනි අයට සාමාන්‍ය බුද්ධිය පහලවී ඊලඟ කල්ප අනුවට පසුව වත් වහරක, අභය, මීවණපලානේ සද්ධර්ම ප්‍රතිරූපකයන්ගෙන් මිදී සද්ධර්මය අසා නිවන් මඟ සාක්ෂත් කර ගැනීමට ලැබේවා!. මේ කල්ප අනුවම ඉතින් නිරයේම තමයි!

    • @sukhithathara
      @sukhithathara 6 ปีที่แล้ว

      Shiromi Punchi
      ලැජ්ජාව ඔබට ඇත් නම් ඌරෙක් නොවෙත්වා!

    • @osandagalagoda5905
      @osandagalagoda5905 3 ปีที่แล้ว

      Paramithawa athanta pamani sowanweemata asiya yutu dhama palamuwa asiya yutuya@@dharmagaveshaka1

  • @mendismendis213
    @mendismendis213 6 ปีที่แล้ว +1

    Oya Buddhist da' mONA SUTRAYEDA BUDU HAMUDURUWO KIYALA THIYENNE RAHATHAN WAHANSELATA APAHASA KARANNA KIYALA? mATA DUKAI OYA GANA. wEDIKAL NOGOSMA MEWAGE PRATIPALA LABEI .BALAGENA INNA....BUDU SARANAI!!!!

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  6 ปีที่แล้ว +1

      අනේ ගොනෝ, මූ රහතන් වහන්සේ කෙනෙක් කිව්වෙ කවුද? අනිත්‍ය, අනාත්ම වරදවා බණ කියා දහස් ගණනින් මිනිස්සු නිරයට යැවු මූ රහතෙක් වෙයිද කවදාවත්. මෝඩ කම තිබුනට උම්බෑ කියන්න එපා.

    • @gnsl8609
      @gnsl8609 5 ปีที่แล้ว +2

      කාවවත් රහත් ⁣නොකර නිවරදි ත්‍රිපිටක ධර්මය කියවා හරි වැරැද්ද සොයාබැලුවොත් නරකද? නියම රහතුන්ගේ ගුණ සොයාබලා එකල රහත් වූ උතුමන්හට නිග්‍රහ නොකරත්වා

  • @kasunwickramage371
    @kasunwickramage371 ปีที่แล้ว

    අම්මෝ ඒ කාලේ දුන්නු ආතල් ....😂😂😂....

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 4 ปีที่แล้ว +1

    පිස්සු කියවනවා

  • @vijithn9104
    @vijithn9104 4 ปีที่แล้ว +1

    මෙයා මහණ වෙන්න කලින් කට්ටඩියෙක් (අහලා තියෙන විදියට)

  • @SumithMp
    @SumithMp 4 หลายเดือนก่อน

    මෝඩයෝ රැලක්

  • @shimawr1672
    @shimawr1672 6 ปีที่แล้ว

    I see whole lot of Ponsiz who doesn't know the value of this great dhamm preaches. Ane yako thopi wage gon kaalakanni !

    • @sameerad7542
      @sameerad7542 6 ปีที่แล้ว +1

      ඇත්ත බං ,මේ ගොං බන පිලිගන්න උඹේ මොලේ තරම හිතාගන්න පුලුවන් .

    • @shimawr1672
      @shimawr1672 6 ปีที่แล้ว

      @@sameerad7542 ubala wage booruwanta kiyala wedak na. Paw puroo gannathuwa notherena dewal walata kiyawannathuwa hitapan. Thopi wage haraya kaa gaththa ponziyo HARAK wela ipadenne. Uba HARAKEK welama me comment eka kiyawala, etta dukase awaboda kara ganin.. nodakin kaalakanni !!!!!!

    • @sameerad7542
      @sameerad7542 6 ปีที่แล้ว +4

      @@shimawr1672
      athha ban. උබට මේ ගොං භාෂාව තේරුනාට මට තේරෙන්නේ නෑ. ගොං භාෂාව තේරෙන්නේ බං ඒවගේම එකෙකුට නෙ.😛😛😛😛😛🙃🙃🙃🙃🙃🙃
      උඹ මේ ඕනවට වඩා ponsi වචනය පාවිච්චි කරන්නේ උබ ඒ වගේ එකෙක් ද බන්? 🤔🤔🤔🤔🤔🤔🤔🤠🤓🤓🤓🙈🙈🙈🙈🙈

    • @shimawr1672
      @shimawr1672 6 ปีที่แล้ว

      @@sameerad7542 nodanna dewal kiyawannathuwa makabevila pala

    • @sameerad7542
      @sameerad7542 6 ปีที่แล้ว +2

      @@shimawr1672
      😁😁😁😁😁😁

  • @adisilokaya8498
    @adisilokaya8498 6 ปีที่แล้ว +4

    මෙවැනි උතුමන්ට නිගාකොට ,, යටදිග යන්න ප්‍රත්‍ය පහසුකම් ලබා සිටින ඔබ සියලූම දෙනාට නිවනම වෙත්වා!!!

  • @lekhaweerasinghe4742
    @lekhaweerasinghe4742 5 ปีที่แล้ว

    apoi ayi me wage menessu arya upawadayata lakwene

  • @thilokaperera2528
    @thilokaperera2528 6 ปีที่แล้ว +3

    ධර්ම ගවේෂකයක.. ඔයා මෙ හාමුදුරුවෝන්ට කරන අපහාසෙට පන පිටින් නිරයට යන්නෙ ඔයා...

    • @sameerad7542
      @sameerad7542 6 ปีที่แล้ว +4

      ඇත්ත. ධර්ම ගවේෂක පිස්සන්ට බැනල පව් පුරවා ගන්න එපා. අහල නැද්ද ගැරඩින්ට ගහල පව් පුරවා ගන්න එපා කියලා.

    • @thilokaperera2528
      @thilokaperera2528 6 ปีที่แล้ว

      @@sameerad7542 man pissek wenna puluwa man kiyanne api බෞද්ධයෝ හැටියට api ගරු කරන්නේ චීවරේට අපි එකට ගරු කරමු.. ,"නිවන නාතමයි නිවනම වෙත්වා.."""

    • @sameerad7542
      @sameerad7542 6 ปีที่แล้ว +5

      @@thilokaperera2528
      මේ කරුණේදිත් අපි දෙන්නගෙ අදහස් වෙනස්. සිව්රට ගරු කල යුතුයි තමයි. නමුත් සිව්රට ඒ ගරුත්වය ලැබෙන්න ඒක පොරවගෙන ඉන්න කෙනාත් බලපානවා. නැත්තම් අපිට පුළුවන් නෙ කඩේ තියෙන සිව්රු වලට වදින්න. සිවුරක් පොරවාගෙන හිටියත් අසත්පුරුෂය අසත්පුරුෂයාම තමයි. දේවදත්ත කියන්නේ සිවුරක් පොරවාගෙන හිටිය පමණින් ගරු කල යුතු කෙනෙකු නෙමෙයි. මේ හිස් භික්ෂුවත් එහෙමයි. දේවදත්ත ජීවමාන බුදුරජාණන් වහන්සේව ඝාතනය කරන්න හැදුවා. මේ අය ධර්මය නැමැති ශාස්තෘන්වහන්සේ ව ඝාතනය කරන්න හදනවා.

    • @chandrakulupana6972
      @chandrakulupana6972 6 ปีที่แล้ว +4

      Sivurata garu karanava kiyala oba devadaththatath garu karanavada?

    • @dinushagunasekara9952
      @dinushagunasekara9952 6 ปีที่แล้ว

      ane eththa me minissu pana pitin apaye yanna hadanne monawa karannada pawata pin denna bene

  • @Randika_Chandrasuriya
    @Randika_Chandrasuriya 6 ปีที่แล้ว

    Background music එක අයින් කලා නම් පැහැදිලිව අහන්න තිබුනා.....

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  6 ปีที่แล้ว

      ඒකත් ඇත්ත තමයි පින්වත් Randika Chandrasuriya, ඒත් ඉතිං බයිලා කියන කොට බයිලා මියුසික් එකක් දෙන එක අපේ යුතුකමක් කියා සිතුවා. ඔබට යම් අපහසුවක් වී නම් අපේ ශාසන ලැදි කණගාටුව පිලිගන්න. කන්බණුවක් පාවිච්චි කරන විට එතරම් අපහසුවක් නැතිව ඇසෙනවායි සිතමු. ඔබට පින්.

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  6 ปีที่แล้ว +1

      @Prasad De Silva -උම්මත්තක වහරකයාගේ බයිලා වලට "බණ" කියන්නේ උඹ වගේ පුබ්බූරුවෙක් විතරමයි. තණකොල ටිකක් කාල, පුන්නක්කු ටිකක් බීල ආයිත් කමෙන්ට් එකක් දාපන්.

  • @mapavm7154
    @mapavm7154 6 ปีที่แล้ว +2

    මා හෝ මා වැන්නෙක් හැර පුද්ගල දෝෂ කීමට සමතෙක් තුන් ලෝකයේම නැත, අපේ ධර්ම ගවේශක උතුමට ඒ කියමන අහු උනේ නැද්ද මන්දා,

    • @sameerad7542
      @sameerad7542 6 ปีที่แล้ว +2

      මුං වහන්සේව world's best comedian award එකට යෝජනා කල හැක. මේ මහදැනමුත්තාගේ ගෝලයිනි , මේ මහගු අවස්ථාව අතහැර නොගන්න.

  • @kumarakahaduwa9867
    @kumarakahaduwa9867 6 ปีที่แล้ว +1

    Saadu Saadu Saadu

  • @TanuW346
    @TanuW346 6 ปีที่แล้ว

    නොදුටු පැතිකඩ
    th-cam.com/video/v32diXqlWPA/w-d-xo.html

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  6 ปีที่แล้ว +1

      මේ පිස්සු හුටංගේ භික්ෂුත්වය අහෝසි කරලා බුද්ධ සාසන අමාත්‍යාංශයෙන්, ඔහුගේ ගුරු හාමුදුරුවන්ගේ ඉල්ලීම පිට! දැන් සැප කනේද?

    • @TanuW346
      @TanuW346 6 ปีที่แล้ว +1

      ධර්ම ගවේශක - Dharma Gaveshaka ඔයාගෙද?
      😂😂🤣

  • @udprasanna5886
    @udprasanna5886 6 ปีที่แล้ว

    මෙතුමා කොහෙද දැන් ඉපදිලා ඇත්තෙ.

    • @SomindraKannangara
      @SomindraKannangara 6 ปีที่แล้ว +9

      UD Prasanna නිරයේ විය යුතුයි. බුද්ධ දේශනා විකෘතිය නිසා.

    • @indikasilva7177
      @indikasilva7177 6 ปีที่แล้ว +9

      ලෝකාන්තරික නිරයේ..... (ඈතටම ගොහින්, ලෝක විනාශය උනත් ඒ නිරයෙන් ගැලවෙන්න බෑ විපාක විඳලා එන්න ඕන )

    • @priyankachandani2651
      @priyankachandani2651 6 ปีที่แล้ว +1

      සමා කරනොගතොත් ඔබටයි අපාගත වෙන්න සිදූවෙන්නෙ!!!

    • @indikasilva7177
      @indikasilva7177 6 ปีที่แล้ว +5

      @Priyanka Chandani:මුළින්ම ගිහින් තිසරණය කමා කරගන්න මහ සෑය වෙත ගිහින්. මේ වහරක හිමිගේ අධර්මය නිසා භාග්‍යවතුන් වහන්සේට, ධර්මයට, ආර්ය මහා සංඝ රත්නයට මහත් වූ අභූත චෝදනා කරලා ඒ අධර්මය සරණ ගිය අය ආර්ය උපවාද කරන් ඉන්නේ. හිස් මෝඝ පුරුෂයෙක් නිසා තමුන් කරගත් බරපතල අකුසල වලට සමාවගත්තොත් හොඳයි අපට උපදෙස් නොදී. නැත්තන් ප්‍රමාද වැඩි වේවි.

    • @udprasanna5886
      @udprasanna5886 6 ปีที่แล้ว +1

      බුදුධහම තියෙන්නෙ නිවන් අවබොධකිරිමට.බුදුන්වහන්සේගෙ ධර්මයට අනුව නිවන අරමුනු කරන්නෙකුට මෙ වෙනස වැටහෙනවා.චන්දනි මැණික්කරැ මැණික් අදුනනවා වගේ බුදුර‍ජාණන් වහන්සෙ ව දන්න ත්‍රිපිටකය.අඨට කතා දන්න.අයට මෙ වෙනස තෙරෙනවා.මෙ හමුදුරැවො අපවත වුනා. ඛාම ලොකයෙ ඇලුන අයට දෙවධර්ම අදහන අයට මෙක තෙරැන්ගන්න අමරැයි. චන්දනි මගත්මිය.නිවන ඉලක්ක කරලා බණ අහන්න.ඒමර්ගයට අවාම මෙවෙනස හොදට තෙරෙනවා

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 6 ปีที่แล้ว

    toppiya hari nam dagattata kamak nehe owatama etta

  • @nihalmilko6395
    @nihalmilko6395 6 ปีที่แล้ว

    Waharaka ...!! The most venerable Abhayarathanalankara Himiyanta Apawadha karana Andha Baala Niwatayin Kara gath Mahaa "ARYA UPAWADAYA" ......!!!Balaapalla ....!! Niraye Gini Dell Marana Manchakayedima Thopita Paththuwena Aakaraya Melowedeema.......!!! Saththyai Bolaww Stupid Narayani !!! Have you heard the Waharaka Budu Bana in deeply ??? No,If No...........Listen and Listen how very simply describe the Nirwaana Maargaya ....No one can do like this except the monk who obtained Knowledge of the path....!!! Seriously Listen whether if Waharaka Thero badly blame or insult other Monks in our country.No....Not at all !! That is the most significant reason why he is a noble and excellent monk to be respected....!!!

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  6 ปีที่แล้ว +1

      Please get professional help from a psychiatrist.

    • @sameerad7542
      @sameerad7542 6 ปีที่แล้ว +1

      තොප වැනි අයට මෙවැනි ගොබ්බයින්ගේ කතා පරම සත්‍ය ය.
      මහදැනමුත්තයි ගෝලයො රොත්තයි
      දවසක් උදයම ගමනක් යනවා
      එතකොට.......
      මහදැනමුත්තව ලිස්සලා වැටුනා.🤗🤗😁😁😁😁😁😁😁