ධර්මාවබෝධය කජු කනවා වගේ! - "මං පොර" අප්පුහාමිලාට බණක්!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • "කැමති සේ නැති" කියමින් අරුත් මවමින් බුද්ධ වචනය වනසන, වහරක, අභය, මාලඹේ විමුත්තා, නිවාතාප, ධම්ම විමුත්තා, රතුපස්කැටියේ විමුක්තිරතන ආදී චීවරදාරීන් පසුපස යන, ඉන්ස්ටන්ට් නිවන් යන්නට බලා සිටින අති සරල අරුත් වලින් සැනහෙන "මං පොර" අප්පුහාමිලාට ගැලපෙන බණකි මේ. පුජ්‍ය අලව්වේ අනෝමදස්සී හිමියන් විසින් කල දම් දෙසුමක උපුටා ගැනීමකි.
    මෙහි මුලු දම් දෙසුමට සවන් දීමට සබැඳිය - • "මුළා නොවී සෝවාන් වීම"...
    සිරි බුද්ධගයා විහාරේ ගීතය - • Video

ความคิดเห็น • 20

  • @KingEntertainmentLK
    @KingEntertainmentLK 3 ปีที่แล้ว

    Kathawa nm aththa

  • @menikeadhikari7422
    @menikeadhikari7422 4 ปีที่แล้ว +2

    Sadu...sadu...sadu...

  • @kumarasinha5167
    @kumarasinha5167 4 ปีที่แล้ว +1

    හරි තමයි

  • @buddhistsrawakasl8334
    @buddhistsrawakasl8334 4 ปีที่แล้ว +1

    What happened to next video

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  4 ปีที่แล้ว

      රේවතට තද වෙලා යූ ටියුබ් එකට කම්ලේන් කොරලා එයාගේ විඩියෝ එකේ කෑලි අපි යූස් කරනවලු, කොපිරයිට්ලු!

    • @buddhistsrawakasl8334
      @buddhistsrawakasl8334 4 ปีที่แล้ว +1

      th-cam.com/video/LfsdJh92D7g/w-d-xo.html
      පැය 1:14 අසළ????

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  4 ปีที่แล้ว +1

      @@buddhistsrawakasl8334මේ චීවරදාරියා ගැනත් මහානායක හිමිවරු දන්නවා. අර කොටුවේ හාමුදුරුවෝ ගැනත් දන්නවා. මෙවා නවත්වන්ට ඕනෑ, ඒකේ තර්කයක් නෑ. නමුත් මේ උන්දෑලෑ නොදන්න අනිච්ච අනිත්‍ය, අනාත්ම ගැන විකෘති කතා කියන්නේ නෑ. දන්න "කාලීන බණ" කියාගෙන ඉන්නවා. දේශනා කරන්නේ ධර්මය නෙවෙයි, හැබැයි බුදු බණ විකෘති කරන්න දායක වෙලා නෑ. ඒ නිසා මේ අය එක්ක ගණුදෙනු බේරගන්න වෙන්නේ අන්තිමට. ධර්මය විකෘති කොරන සෙට් එක එක්ක ගේම් එක තීරණාත්මකයි. . එක තැනකින් පටන් ගමු, වැඩිය හානිය වෙන තැනට වැට බඳිමු.

    • @buddhistsrawakasl8334
      @buddhistsrawakasl8334 4 ปีที่แล้ว +1

      @@dharmagaveshaka1 🙏🙏🙏

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  4 ปีที่แล้ว +1

      @@buddhistsrawakasl8334🙏🙏🙏

  • @ishanherath3574
    @ishanherath3574 4 ปีที่แล้ว +1

    මේ චැනල් එකේ ඇඩ්මින් ඉන්න කෙනා, මම ඉෂාන් හේරත්. මට ඔබතුමා එක්ක කතා කරන්න විදිහක් තියෙනවද? මගේ ෆෝන් නම්බර් එක 0771166944
    email එක ishan.herath@eng.pdn.ac.lk
    Please, පුලුවන්නම් මට message එකක් හරි call එකක් හරි ගන්න පුලවන්ද!? තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  4 ปีที่แล้ว +2

      ඔබතුමාට මේ ඊ මේල් ලිපිනය හරහා ධර්ම ගවේශක කණ්ඩායම සම්බන්ද කර ගන්න පුලුවන්. dharma.gaveshaka@gmail.com

    • @ishanherath3574
      @ishanherath3574 4 ปีที่แล้ว

      @@dharmagaveshaka1 ස්තූතියි 🙏🏽 💜️

  • @chamiyakumara1442
    @chamiyakumara1442 4 ปีที่แล้ว

    දුක කියාන්නේ පලය.