ධර්මය විකෘති කරන පවිටු චීවරදාරීන් හදුනා ගන්නේ කෙසේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 78

  • @jayanthianradi7502
    @jayanthianradi7502 3 ปีที่แล้ว +5

    සාධු!සාධු!අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේලා.නොවන්නට අපට මේ.උතුම් ධර්මය පැහැදිළි කර ගන්නේ කෙසේද?මේ අධර්මවාදින්.ත්‍රිපිටක ධර්මය විකෘති කිරීමට අපේ මෝඩ.බෞද්ධයෝ බොහෝසේ රැවටී ඇති බව පෙනේ...මේමෝඩ අඥානයින් අපේ උතුම්.මහා.සංඟ රත්නයට නිග්‍රහ කරමින්,අධර්මවාදින් ට සෙත්.පතනවා.....සත්‍යම ජය ගත යුතුමයි!තෙරුවන් සරණයි!බුදු සසුනත් ,අපේ.මහා සඟ.රුවනත් සියලු දෙවියෝ රැක ගනිත්වා!!!🙏💎🙏

    • @lakshmankulasinghe4734
      @lakshmankulasinghe4734 ปีที่แล้ว +1

      උඹටත් කියන්න තියෙන්නෙ ඔය ටිකම තමයි.මොලේ පාවිච්චි කරපන්,නැත්නම් උඹටත් එහේ තමයි යන්න වෙන්නෙ.

  • @user-el2of3kw4s
    @user-el2of3kw4s 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු.මේ සාසනය රෑකගැනීමට දෙවියන්ගේ රැකවරණය ලැබේවා.

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 ปีที่แล้ว

    නියම නිවැරැදි සිරිසද්දර්මය අසා දැන දැක ගන්නට හැකි වේවා ඉන්පසු දහම දේශනා කරන්න හැකි වේවා . පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා අදිෂ්ඨාන කරමි යහපතක් ම වේවා

  • @jayanthianradi7502
    @jayanthianradi7502 3 ปีที่แล้ว +5

    අපේ ගෞරවනීය ශාසන සංරක්ෂණ.පනත,අප සියලු දෙනා සිදු කරන ආමිස,ප්‍රතිපත්ති පූජා සියලු කුසල බලයෙන් එලෙසම සර්වප්‍රකාරයෙන්.ඉෂ්ට වේවා!මේ ගෙනයන උතුම් වෑයම සසුන බුදුනුවන්ට බේරා ආරක්ෂා කරදීමටයි!අපේ ධර්මධර,විනයධර භික්ෂුන් වහන්සේලා සුවපත් වෙත්වා!!!🙏🙏🙏

    • @akashkaveesha9919
      @akashkaveesha9919 2 ปีที่แล้ว

      අවුරුද්දකුත් ගියා කෝ බන් ඒ පනත?😂

    • @jayanthianradi7502
      @jayanthianradi7502 2 ปีที่แล้ว +1

      @@akashkaveesha9919 ගෞරවනීය පුතේ ,ශාසනසංරක්ෂණ පනත නියම.අයුරින් සකස් කිරීමට හැකි වූවානම්...මහත් සේවාවක් බුදුදහම වෙනුවෙන්.සංරක්ෂණ කරන්නට ඒහිමි වරුන් සූදානම් වුනා...නමුත් බොහෝ අයගේ අනුවණ කම්,නිසා එය තාවකාලිව නැවතුනා..සසුන් ,මහා සඟ රුවනට සිදුකල යුතු උදාර සේවයන් ඒ නිමාව දකින්න බැරිවුනේ...එදාත්,අදත් සසුන වෙනුවෙන් දිවි පරදුවට තබන්නට වෙහෙසන උතුම්.පින් කෙත්වන් ..මහා සඟරුවන ,අපේ වාසනාවට වැඩසිටිනවා..🙏 ඒනිසා තෙරුවන් සැහැල්ලුවට,හාස්‍යයට ලක් කරන්න එපා පුතේ.
      ඒ ගැනනිවැරදිව සොයා.බලන්න.🙏

    • @akashkaveesha9919
      @akashkaveesha9919 2 ปีที่แล้ว

      @@jayanthianradi7502 ඇත්තටම අහන්නේ ඇයි ඒ පනත ගෙනාවෙ නැත්තේ?

    • @jayanthianradi7502
      @jayanthianradi7502 2 ปีที่แล้ว +1

      ගුණවත් දරුවෝ,ඒ පනත ගෙන එන්නට හේතු වූයේ ශාසන අනාරක්ෂිත ලෙස විකෘති කරන අය බිහි වුනා.. ශාසණයට එයත්.විශාල හානියක්,බුදු දහම ලෝකය පුරාම පැතුරුනත් එය අන්‍යාගම් හා සසඳා බල්නවිට ඉතාම අල්පයි.නමුත් මේ දහමින් ලෝකය හොල්ලන්න පුලුවන් ශක්තිය,මේ සත්‍ය ධර්මය තුළ තිබෙනවා...එය ශ්‍රවණ කිරීමෙන්ම ,කල්‍යාණ මිතුරන් ඇසුරින්ම දැන ගන්න අපිට පින් තියෙන්න ඕන..
      2/ එය නැවතුනේ තාවකාළිකවයි.. ඊට හේතු වුනේ බලා ලෝභයෙන් තණ්හාවෙන්,තම,තමන්ට ලැබෙන වාසි තකා සමහරු ප්‍රතික් ෂේප කලා... සමහරු නිහඬ වුනා.. කලා.... ඔයා බෞද්ධද ද මම.දන්නේ නෑ. පුතා ඔයගැන දැනගන්න පුලුවන්..කොත්මලේ කුමාර කස්සප හිමි හෝ තපෝ වනයේ අරියධජ හිමි,කිරුලපන ධම්මවිජය හිමිගෙන්...උන් වහන්සේලා ලඟ මේ පනත ගැන සියලු විස්තර තිබෙනවා..තෙරුවන් සරණයි!🙏💎🙏

  • @kw5712
    @kw5712 ปีที่แล้ว +1

    බුදු සමිදුන් වරක් නිය සිලට පස් ටිකක් ගෙන, මහ පොළොවම මිනිස් සංහතියට උපමා කර පැවසුවේ මෙතරම් පිරිසක් (නිය මත පිහිටි පස් ටික තරම්) පමණක් සම්මා දෘෂ්ඨීයෙහි පිහිටා සුගතිගාමීවන බවයි. සත් ගුණවත් ඔබ වහන්සේලා වැනි කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සලාට පින් සිදු වන්නට අපත් ඒ ඉතා කුඩා පස් අතර සිටින බව නිහතමානීව සතුටු විය හැක. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!

  • @this.2.234
    @this.2.234 3 ปีที่แล้ว +4

    අපේ ස්වාමීන්වහන්සේට චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා!!!!

  • @sellachathura9501
    @sellachathura9501 8 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේලා නොහිටින්න මෙ සසුන විනාසයි .. නාඋයනෙ අරියදම්ම ස්වමින් වහන්සෙගෙන් පසුව මා විස්වාසකරන නැනවත් ස්වාමින් වහන්සෙ ...

  • @geethafernando9239
    @geethafernando9239 5 ปีที่แล้ว +2

    Sadu sadu sadu utum swaminwahansata utum nirvana suwaya pathami. Explain beautifully truths every day, but not essay to fixed our people. thrwansarani

  • @VipassanaSrilanka
    @VipassanaSrilanka ปีที่แล้ว

    ශ්‍රී සද්ධර්මය මනාව දේශනා කරන මේ ස්වාමීන් වහන්සේ නිසා සද්ධර්ම ප්‍රතිරූපක යන්ට හසුවී සිටින බොහෝ ජනයාට අධර්මවාදීන් ගෙන් ගැලවීමට මහත් ඉවහලක් වූවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @sellachathura9501
    @sellachathura9501 9 หลายเดือนก่อน +2

    මෙ vidio එක අවුරුදු 2 ක් පරනයි .. නමුත් දැන් නැවතත් මිවනපලාන්ගෙ කතාව හරි කියනවා ත්‍රෛනායකලා පවා .. මම නම් අවුරුදු ගානකට කලිනුත් කිව්වා මිවනපලානෙට track කියලා .. අදවෙනකොට මිවනපලානෙගෙ brain washed එක සාර්තක වෙමින් යනවා .. පොතක් පතක් නිකියවන අනගත පරම්පරාවක් මෙ හොර නඩෙට අහුවෙනවා ..

  • @nuwansuranga4253
    @nuwansuranga4253 5 ปีที่แล้ว +3

    Saadu saadu ape hamuduruwanee , budu saranai, 🙏🙏🙏

  • @sandaruwankulawansha6054
    @sandaruwankulawansha6054 3 หลายเดือนก่อน

    Bohoma pin Oba Wahanseta

  • @buddhistsrawakasl8334
    @buddhistsrawakasl8334 5 ปีที่แล้ว +6

    Keep your good work up Dharma gaweshaka ....!!! Thank you for uploading ..

    • @asokajayawardana3863
      @asokajayawardana3863 ปีที่แล้ว

      Darma Gaveshaka ඔබට තෙරැවන් සරණයි‼

  • @dr_lorax
    @dr_lorax ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා.... වහරක හිමිව සරණ ගිහින් ඉන්න අයට කියලා වැඩක් නැ😏

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana8769 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 ปีที่แล้ว

    චතුරාර්‍ය් සත්‍ය දැන දැක ගන්නට පලමු ව සිරිසද්දර්මය අසා දැන දැක ගන්නට කටයුතු කලයුතුය සෝවත

  • @janakaruwanpathirana5010
    @janakaruwanpathirana5010 5 ปีที่แล้ว +5

    Sadhu sadhu

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 ปีที่แล้ว +1

    Pinwath sraawakayin sawoma Meewanapalane swaameen wahanse abhimukawee thama gatalu niraakaranaya karagena theeranayak ganna. Me swaameen wahansegen prawesam wiya yuthui.

  • @sameeraprasaju4964
    @sameeraprasaju4964 4 ปีที่แล้ว +3

    යමෙකු රාග ද්වේශ මොහ ගැන හෝ යම් ධර්ම කාරනාවක් පිලිබදව කරන යම් දේශනාවකදී ඔබට එය ඇත්ත නේන්නං ඇත්ත නේන්නං කියා සිත පැහැදෙයි ද එය දේශකයා තුල ඇති අවබෝදයට ඔබ සිත තුල ඇති වන පැහැදීමයි ස්‍රද්ධාවයි ඔබේ සිත එම පැහැදීමෙන් එහාට යාමට නොසිතයි යම් දේශනවක් තුල ඔබගේ සිත නතර කරගන්නා ක්‍රමය.උපාදානයන් දුරුකරගන්නා ක්‍රමය මතුවේද පෙර කර්මතුලින් නව කර්ම ජනිත නොකර ගැනීමට පිටුවහලක් වේද එයම ඇසුරු කරන්න එයම ඔබව ඔබ කැමති වුවත් නැතත් නිර්වාණය කරා ගෙනයාවි.සුතේ සුත මත්තං බවිස්සාමීතී තෙරුවන් සරණයි

  • @sanjayasooriyaarachc
    @sanjayasooriyaarachc 5 ปีที่แล้ว +6

    අංගුත්තර නිකාය 1 පොතේ 337 පිටුව (pdf page number 374) කියවන්න.ඔය උපාසක මහත්මිය අහපු ප්‍රශ්නෙම එදා කාලාම වැසියන් බුදුන්ගෙන් ඇහුවෙ.ඒකට බුදුන් දීපු උත්තරේ හොඳින් මැදිහත් සිතින් අවංක සිතින් කියවන්න.එතකොට ඔබට තේරෙයි කව්ද ධර්මය විකුර්ති කරන්නෙ කියල.
    හරිනම් මේ ස්වාමින් වහන්සෙ ඒ ශ්‍රාවකයන්ටත් දෙන්න තිබුනෙ එදා බුදුන් දීපු පිලිතුරමයි...

  • @fatnini3139
    @fatnini3139 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼

  • @okkampitiyesachintha9485
    @okkampitiyesachintha9485 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @SamudraKarunanayake
    @SamudraKarunanayake 5 ปีที่แล้ว +2

    Nibbana parama suwayen sukithathara wewa, Abhaya swamin wahansege deshana aseemata pin pahalawewa

    • @sukhithathara
      @sukhithathara 5 ปีที่แล้ว +2

      Samudra Karunanayake, ලැජ්ජාව ඔබට ඇත් නම් ඌරෙක් නොවෙත්වා!

    • @SamudraKarunanayake
      @SamudraKarunanayake 5 ปีที่แล้ว +2

      @@sukhithathara ඔබට සියලු දර්මය අවබෝධ වේවා.නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වේවා.

    • @sukhithathara
      @sukhithathara 5 ปีที่แล้ว +2

      ඌරෙක් නොවෙත්වා!

    • @sunethrajayasundera4322
      @sunethrajayasundera4322 5 ปีที่แล้ว +3

      මෙච්චර පැහැදිලිව, බුදුන් වහන්සේ දේශනා කල පිරිසිදු දහම, විකුර්ති කරන ලද විකාර අපබ්‍රංශ අර්ථ වලින් වෙන්කොට හඳුනා ගෙන, අකුසලයෙන් ගැලවීමට උදහරණ සහිතව ධර්මයෙන්ම කරුණු පෙන්වද්දීත්, තවමත් "නිබ්බාන පරම සුඛයකින් සුඛිතතරයක් වීමක්" ගැනම කියවන්නේ මොන පාපකර්මයක විපාකයක්ද කියලා හිතා ගන්න බෑ.

    • @fatnini3139
      @fatnini3139 4 ปีที่แล้ว +2

      Samudra Karunanayake අර්ය උපවාද වලටඅනුමෝදන් වීමේ පාපකර්මය තේරුම් ගැනීමටඔබට පින පහල වේවා.

  • @lakshmankulasinghe4734
    @lakshmankulasinghe4734 ปีที่แล้ว +1

    කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ල බලන්න.එතකොට පෙනේවි.නැත්නම් කවුරු කිව්වත් ඒක තේරෙන්නෙ නෑ.අපරාදෙ සංඝ බේද සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කල ආකාරයට බුදුන්ගේ බණ දේශනා නොකොට බුද්ධඝෝෂගේ වැදිබණ දේශනා කිරීමේ ආනන්තරිය පාප කර්මයට අසුව අවීචි මහ නරකාදියේ උපදින එක ගැනනං දුකයි අපෙ හාමුදුරුවනේ.

  • @Milrogu
    @Milrogu 5 ปีที่แล้ว +2

    ලබුනෝරුව දිහා බලල අදුර ගන්න ධර්මය විකෘති කරන අය කවුද කියලා...

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +8

      අනිච්ච සඤ්ඤා සූත්‍රය විස්තර කරන්නේ නැතිව මග ඇරලා යන මීවණපලානේ, වහරක, අභය වගේ හොර ගනයින්ගෙන් බන අහලා ඔලුව කුරුවල් කරගෙන කල්ප 90ක අපායේ වීසා එකක් බලෙන්ම ගහගත්ත මෝඩයෙක්.😅

    • @Milrogu
      @Milrogu 5 ปีที่แล้ว +1

      @@dharmagaveshaka1 අනේ මට ඒ ධර්ම විකෘතිකයන් සමග ඇති ඇයි හොඳයිකමකුත් නෑ😊

    • @ramindakatuwala1580
      @ramindakatuwala1580 5 ปีที่แล้ว +3

      එක විකුර්තියක් කියන්නකො ප්ලීස්

    • @budugunaananthaiwasana1996
      @budugunaananthaiwasana1996 4 ปีที่แล้ว +1

      @@Milrogu මහා මොඩයෙක්

    • @Milrogu
      @Milrogu 4 ปีที่แล้ว +3

      @@budugunaananthaiwasana1996 සත්තකින්ම,,. කිමද අනන්ත වූ ප්‍රමාන බුදු වරුන් ලොවට පහල වෙද්දීත් මම තවමත් සිටින්නේ සංසාරයේයි, ඒ කිමද, මමත් මේ සංසාරයේ මෙපමන කලක් ඒ බුද්ධ ශාසන පවතින විට,
      @ තර්කයෙන් මිනිසුන්ව මුලා කරමින් ලාබ සත්කාර අපේක්ෂාවෙන් යුතුව, කාලාන්තරයක් අප්‍රමාණ සඝ පිරිසක් විසින් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව රැකගෙන ආ ධර්මයට විකෘති අර්ථ විවරණ දෙමින් සිටින්නට ඇති....
      @ තම තමන්ට කැමති පරිදි මුදල් භාවිතය, විකාලයේ කැද වැලදීම් ආදී සිල් පද ලඝු කරමින් පැවිදි දම් කරන්නට ඇති...
      @ විකෘති ධර්මය ප්‍රචාරය කරන අයගේ බසට මුලාව පිරිසිදු ධර්ම මාමකයන්ට දොස් නගන්නට ඇති...
      එනිසයි මම තවමත් සංසාරයේ., ඒ නිසා ඒකාන්තයෙන්ම මම මෝඩයෙක්.

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 2 ปีที่แล้ว

    marga pala labagath waharak hamuduru wan gana me moda himiyo eerisiya karanawa......ane paw

  • @anandadiasdahanayaka7032
    @anandadiasdahanayaka7032 ปีที่แล้ว +1

    නලුවා වගේ ෆුල් කිට දාල නිවන් දකින්න තමා බැරි පුහ් ,,,,,,,,,,,

  • @Wijitha100
    @Wijitha100 ปีที่แล้ว

    කාලාමා සූත්‍රය බලන්න

  • @dk4386
    @dk4386 ปีที่แล้ว

    මේ ඉන්නෙ,

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 3 ปีที่แล้ว +1

    ලොකුම විකෘතියට අහුවෙලා තියෙන්නෙ ....අනේ පවු..අනුකම්පා කරමු..

  • @nimalwannigama2604
    @nimalwannigama2604 8 หลายเดือนก่อน

    ධර්මය විවෘත කරන්නේ කණ්නාඩියක් ඉදිරියට ගිහින් බලාගන්න

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 2 ปีที่แล้ว

    labunoruwe nadu iwarada........aho dukaki

  • @nimalwannigama2604
    @nimalwannigama2604 2 ปีที่แล้ว +2

    ඔයා අරිය උපවාද කරගෙනම නැද්ද සාදු. දැන් ඔය සං ගැන දැන් ඔය කරන්නෙත් දහම විකුර්ති කිරීමම පමණයි නොවේද කස්සප? ට්දැන් ඔය ලොක්ක වගේ කියන දුක් කතාවත් වැරදියි.

  • @nimalwannigama2604
    @nimalwannigama2604 8 หลายเดือนก่อน

    බොරුව කරන්න එපා සාදු. ඔයාගේ මුචලින්ද සූත්‍රය පටලවාගෙන කරපු නයි කතාව මතක් නැද්දෝ😂

  • @sachinthadeshapriya2399
    @sachinthadeshapriya2399 3 ปีที่แล้ว

    Darma gaweshaka oya niwilanam sanwarawa ktha krnawa.mada nogaha niwan dakina dahamak kiyannako.koheda me hamuduruwo.adamai dakketh

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  3 ปีที่แล้ว +2

      මේ කුමාරකස්සප හාමුදුරුවෝ දැක්කේ අද නම් ඉතින් ඒකෙන් ගොඩාක් දේවල් කියවෙනවා. මඩ ගහලා නෑනේ හාමුදුරුවෝ ලන්ඩන් ගිහිල්ලා කියපු ටික දාලා තියෙන්නේ, මොකද්ද අවුල??

  • @wasanthakumaraaneygoonarat6993
    @wasanthakumaraaneygoonarat6993 ปีที่แล้ว

    99%k inna sammathav nuthana hamuduruwaru okkoma kiyanne ton pacha.
    Maithreepala Sirisena Budu unath, Maithree Budukenek ennema nehe bolaw.
    SAMMATHA SADULAGEN BUDU DAHAMA BERAMU.
    Sammatha Hamuduruwaru Etha atheethaye sita Nirmala Budu Deshana Vikurthi kara, Andha wisvasawalin Pirunu Buddagamak ethi kala .
    Avrudu thun hara dahakata pera hitiya
    hudee janayata saha nuuthana nugath, ugath, panditha eheth vishleshana budhdhiyak nethi ayata den pawathina BuddAAGAMA hondai. Nuuthana sathya soyana apita nam kiyanna epa.
    Ahagena inna gaman api hithayatin hinawela mey sadhula kopamana avidyathmaka pirisak dei therenawa. Mahanayakala, Anu nayakala, Phd, MA upadhi thibunata, vidyathmaka vichara shakthiyak netha.
    AAgamen uganwa thibena, Shardda mohaya kin mulawee ,Papa Bheethikawak saha mara biya, apa biya, saha andha Bhakthiya nisa kiywapu poth wala ethi bahubootha boru yey keemata shakthiyak netha.
    Moda srwakayangen lebena dana mana, yana wahana, sepa kema nethiwey yey sitheema pradhana karunaki.
    Adu tharamin Bahuthika Vidyawa, Rasayanika vidyawa, astronomy, Pruthuviye Arambhaya, Tectonic Plates Wenasweem, "Penena Viswaye Pramanaya" genawath danne nam perani moda Asathya Bahudda Sahithya Katha kiyadee minisun mottayan nokaranu etha.
    Pruthuviye vayasa Avurudu Billiona 5k asannai , Penena"Viswayama" Avurudu 13.5 Billiona wenawa.
    Nuthana soyageneem anuwa ,Spectrocopy, Telescopy, Carbon Dating bhavitha karana vita,
    Vishvaye vayasa
    13.5 Billion= 13,500,000,000
    Ithin den hema thenama bana kiyana Hamduru Kattiyen ahanawa , mema soya geneem anuwa oya kiyana buduwaru perum purapu kalaya sahith bana harida?
    Kalpayak keeyada?
    100000000000000000000000000000? Apoy madi.
    EHENAM PIN SADHULA, OYA KIYANA KALAYEDI, VISHWAYAWATH THIBILA NEHE NEDA ?
    Ehenam koheda sammatha vichara budhdhi nethi wahansela , Budu kenekuta buduwenna yana kalaya kiyanne?
    "Sara asankeyya kalpalakshaya" balamuda
    4 x 1000000000000000000000000000000000000000000000000000000000000000(ithuru bindu danna avurudu asankeyyak phone boththama obanna ona) x 100,000
    Viswayak ethakota, Big Bang hevath Maha Pipuruma wath thibune nehe neda , Sammatha Hamuduru machangla?
    Ithin normal mola sahitha, Pin sadhula, saha Udarata Pushpa waththe, As parwathaye, Nomerea puraye un , moda bana kiyanna pera, mage sankya balanawanam Hondai. Oya kiyana vidhiyata sankya anuwa apey viswaya, apa inna "ksheera patha chakrawataya" thula Pruthuwiya, Indiayawa, Budhdha gayawa ethiwanney kelakoti kalpa ganakata pera, loakya wath nothibuu kalakata pera noveida Ayubowan Sadhula? ETHAKOTA PERUM PIRUWE, ANDURU NIMAK NETHI ABYAWAKASHA YEDA?. PIN KORAGATHTHE SHUNYAYAKA SITADA?. VIVARANA DUNNE AVATHARADA? Nuuthana Bahuddaya saha, Christhiyani, Hindu , Islam aya athara mola weda koranney Ruithetamai.(crooked, no analytical effort)
    Ekama sampaley, harak kivvata varadak nehe.
    BUDUWARU 28 Mithyawa.
    Jaina agame Mahaweerala 23y,
    Onna Balamu Kathawa, Apey unansela Jainayan copy keruwa. DEN PENNANAWA, FULL SERIAL, HOUSEFULL
    JAINAYO, HEMOTAMA
    Un paradanna anagathaye, oya moda katha boruwena bava nodena, sadhula Buduwaru 28k demma. Okkoma katha koranne Pali bhasha. Nam okkoma Arya nama.
    "Vipassi, Kakusanda, Konagama, Kasyapa, Padumuththara, Maithree vashayen.
    Namuth Dina dina Wenaswena Bhasha , Purusha Nama venas novune kohomada?.
    Mona Bhasaha Neethiyenda?
    Tika kalekata pera hitiya Saimon, Simiyon, Agonis, Margaret, Rosalin, Jemma, Haramanis nama den nehe, den inne Natali, Sonali, Menuri, Hansini, Suini la .
    Ea unata avurudu kotiganak giyath buduwarunta Araya Namlu. Aney Anichchan.
    .
    Hemotama, Buduwenna Sarasankeyya kalplakshayak kekara ganna venava neda ,moda sadula? Evita Apey Gauthama Budunta Pera kalaya =
    28x 4x 1,0000000000000000000000000 (merenakan bindu damuda?) x 100,000
    Me bhawaye Budhdhimathekva ipadee Avurudu kihipayakin Budhu una nam,
    anith pandtha Aathma waladee eka koranna Indiyawe Sri Mahabhodiya thibune nethda?
    Budu uney Bogahe Balenda, Paramitha Balenda, Maha Pragngayeku wee ipaduna nisa pamanai neda ? .Eeta pera aathmawala paramithawa 99.8%, 99.9%, 99.9999999999%
    vashayen 100% venakam ma inna mona mona niymayenda, Boyles", Charles, Avagadro, Archimedes, Faraday, Lenze, Newton, Pythagoras, e= mc2, 1+1= 2 vani piligath sathya darmathwak nethuwada?.
    Ehenam ,Hethuwak nethiva Palayak nethi budu ban boruda?
    Homo habilis, Homo Erectus, Denesovians, Neanderthal yana kramanukuula vashayen minisun uneth avurudu 2,500,000 ka kalayakai.
    Adaweni Budhhiyak ethi Helivanduru gathi nethi uney avurudu 10,000kata pamana perai.
    Perum piruwey me 10,000 avurudu atharey kivvanam tikak hondaaaaaaai.
    Siddhartha Gauthama, Ikmanata Budhdhiya wedenna berinam buddhathwayata lebenna sudusu nethi kenekma venna ona.
    550 parak ipadunata Sara asankeyya kengedi kathawak thiyenawa . Eka jeevitayak 75 x ,550= 41500 avurudu. Ballek, Gonek, Lenek, Aswayek, Vandurek, Hansayek, Nagayek, Sinhayek , Ethek, Kakuluwek , Havek unalu neda apey sammatha sadula?. Maithree Buddha sareeraya Vishalalu Adi 88 klu, Kalekata pera Buduwarayek Avurudu Laxayak hitiyalu. Minissuntath 80,000k Jeevathwenna Puluwanlu, (peya da avurududa Gon Sadula?) Seveth Nuwara pamanak koti 100k hitiyalu, eka parana Buduwarayekuge kale. Gahak nethiwama Buduwenna berilu. Sammatha sadula kiyana katha.
    MAHAMERUWA TAWTHISA DEVLOVATA YANAKAM USAILU,
    YATATA POLOWA PLAGEANA YODUN LAXAYAK ELIYATA PANINAWALU.
    EA BOLA HARAKO, JAMES WEBB DUREKSHAYATA NOPENENA MAHAMERUVA NUMBA VENI GON SADHWEK DEKKE KOHOMADA.?
    Perumpuranakota Jeevitha wala Es, Is, Mas, dandunnalu neda.?
    EA UNATA,
    Kakulu Bosatha kokage bella kepuwalu, Paw neda?.
    Thawa jathakayaka dee, Anothaptha viley Snanaya korapu Ethek wu Bosatha, Yodha Kakuluwek pagala meruwalu. Paw nedda?
    Ei sadhula, Pacha nokiya Nirmala Patikka Samuppadaya hevath Budu Rajunge ,PHd ++++++ Nyamaya kiyadee, me bhavayema bhavaya nethi koraganna kramaya kiyanodee pal heli desa banne?.
    Den Pennanawa
    Hondama Kella, FULL SIERIEL
    Thanhawalin pirichcha pacha Sadhula, thawa ekek vath nivanata yawanna deshana koranna danne netthe, thamn unnehela %45Mahayana %45 Jaina + 10% niyama Budhdha deshana kalawam una molayak thiyena nisa neda?
    Hari shok nommara tikak thiyenawa. Mithya Gurukam yaga homa veni thakatheeru vedata ganna, 3, 7, 21, 108. Ithin oya . Meva Jaina, Hindu Mithya.
    Den Balmu Buduwaru 28 ave kohomada avey kiyala.

  • @ntoon5405
    @ntoon5405 4 ปีที่แล้ว +1

    anichcha gena ochchara saralawa hithanna epa eke hethupala dahamath, patichcha samupoawadhaya ekka bedila thiyena geburu deyak eka therum ganna puluwan prachnyawanthainta pamanai.kemathise ne kiyana eka ekata dunna sarala adahasak vitharamai.

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  4 ปีที่แล้ว +6

      අනේ බන් දන්න දෙයක් කියපන්, හරි හමන් ධර්ම අධ්‍යාපනයක් නැති, පාලි බැරි කට්ටඩියෙක් වන වහරක උන්නාන්සෙගේ ගොන් කමට අනිච්ච අන්-ඉච්ඡ කරගත්තා. ඒ ලණු කාපු අය දැන් රොකට් සයන්ස් තියරි දැම්මට වැඩක් නෑ. කරුණාකරලා ගිහින් අනිච්ච සඤ්ඤා සුත්‍රය කියවන්න. ඒකේ තියෙනවා අනිච්ච සඤ්ඤාව යනු කුමක්ද කියලා. කැමති සේ නැති වෙන්න නම් ඉතින් සත්ව පුද්ගල ආත්ම වශයෙන් අරගෙන නේ. ඉන්න පුද්ගලයෙකුට නේ "කැමති සේ නැති" වෙන්නේ. තේරුණාද ඔබ ඉන්න මුලාවේ තරම . ආත්මවාදයේ ඇටුවන් බැහැගෙන ධර්මයේ ගැඹුර ගැන කතා කිරීම විහිලුවක්.

    • @summerleaf9080
      @summerleaf9080 4 ปีที่แล้ว

      @@dharmagaveshaka1 aththa

  • @wimalasooriyaawimalasooriy6139
    @wimalasooriyaawimalasooriy6139 7 หลายเดือนก่อน

    මේ....... කියන බොරු , චහ් . අනිත්‍ය දුක්ඛ අනාත්ම තමා ඉතින්. අනිච්ච දුක්ඛ අනත්ත අහලක වත් නැහැ. යං සමාදානං තං වතං

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 ปีที่แล้ว +1

    නොදන්නා දේවල් කතාකරන්න එපා .

  • @poshindesilva7889
    @poshindesilva7889 ปีที่แล้ว +1

    All rubbish. Be careful.

  • @ලෝකයේන්ඒපිට
    @ලෝකයේන්ඒපිට 2 ปีที่แล้ว

    ඉචිච පටිචිච නිචිච අනිචිච අබිචිච තේරුං ගන්න බැරි මඤ්ඤංලා ලඟ ධර්මයක් නැත

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  2 ปีที่แล้ว +1

      තැලිච්ච වැටිච්ච පොඩිවෙච්ච මොලයක් ඇති මොන්ගල් උඹ වගේ උන්ට ඊලඟ භවයේ පටිච්ච, ඉච්ච ගගා ඉන්ට පුලුවන් මුලු ජීවිතේම මානසික රෝහලක! 😁

    • @VipassanaSrilanka
      @VipassanaSrilanka ปีที่แล้ว

      @@dharmagaveshaka1 👍

  • @supunprabashwara3952
    @supunprabashwara3952 2 หลายเดือนก่อน

    ඔයා සොවාන් නෑ ගොන් මාමා කෙනෙක්

  • @indimallika4777
    @indimallika4777 5 ปีที่แล้ว +1

    සියල්ල තම නැන පමනින්මය .🔑

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +8

      අනේ මල්ලිකෝ, විස්ව සක්තිය ගැනයි, එන-යන කෙනෙක් ගැනයි දොඩවන ඔබේ 'නැණ' ගැන නම් කාටත් පැහැදිලියි. හරක් හොරු හැම තැනම, ඒ හින්දා පරිස්සමෙන්! හයියෙන් කෑගහන්න එපා.

    • @sameerad7542
      @sameerad7542 5 ปีที่แล้ว +5

      ඇගිලි දෙකේ නුවණින් යුතු අයට තේරෙන්නේ , එම නුවනේ ප්‍රමාණයටය.

    • @mt841000
      @mt841000 5 ปีที่แล้ว +4

      @@dharmagaveshaka1 මේ කෙනා පන්සල්හේනේ සාදුගේ බැතිබර ගෝලයෙක්

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +3

      @@mt841000 😀 😀

    • @summerleaf9080
      @summerleaf9080 4 ปีที่แล้ว

      @@dharmagaveshaka1 meya hama thanama bana kiyanawa mama dakinawa hariyata... budun wahanse tath eha gihin wage sangaya wahansege deshsna pawa wiwechanaya karanawa. Eyage bana ahana kenekuth na.