"අභයමිඩීස්" නියමය සහ චාලි චැප්ලින් බණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • පිරිමි කියන්නේ පිරුණු බව ලු!
    ගැහැනු කියන්නේ ඉතිරියාවක් තියෙන එකලු!
    මාර පැහැදිලි කිරීම් නේද පින්වතුනි!
    ගැහැනු, පිරිමි සංකාර තෝරාගන්න බලන්නලු මල මිනී පාවෙන හැටි! අගෙයි නේද පින්වතුනි පුන්නක්කු බණ? ගැහැනු මිනීපාවෙන්නේ උඩට ලු! පිරිමි මිනී පාවෙන්නේ මුනින් ලු!
    මේ අභය බමුණා චීවරයේ හිඳිමින් පැවසූ ගල් පැලෙන බේගල් වල අග්‍ර ඵලය වන අභයමිඩීස් නියමයයි!
    ආන්න බලන්න පින්වතුනි! රහත් වුනත් ඉතිරියාව නිසා රහත්බවෙන් සමානයිලු, ඉතුරු කොලිටියේ පොඩි පොඩි ගැටලු තියෙනවාලු!
    වහරක කිව්වාලු හැබැයි පෙල දහමේ නම් දැක්කේ නැතිලු!
    පෙල දහමේ නම් මේ බයිලා මොනවත් නෑ පිංවතුනි! මේ දැනුම ගන්ඩ නම් පුන්නක්කු බාල්දි ගනන් බීලා, තණකොල කාලා, තණමල්විලෙන් එන හොඳ අඩිබාගේ රොකට් එකකුත් පත්තු කරගන්ඩ ඕනෑ!
    කෝමද අභය හාංදුරුවන්ගේ විද්‍යාත්මක ඥානය?
    ගැහැනු සංකාර දිගටම කරන කොට මිනිහා ගෑනියෙක් වෙනවලු!
    වෛද්‍ය විද්‍යාවේ නම් මෙහෙම එකක් කොහෙවත් නෑ පිංවතුනි!
    කිසිම වෛද්‍ය විද්‍යා පොතක පතක නැති අමු බේගලයක් !
    ගැහැනු සංකාර දිගටම කරන කොට මිනිහා ගෑනියෙක් වෙනවලු!
    සමහර විට අභය පුද්ගලිකව අත්වින්ද අත්දැකීමක් වෙන්ටැ
    බඩ යන ධ්‍යාන මදිවට දැන් ලිංග විපරීත!
    පිරිමියා ඉතිරි වැඩ කරන්න ගන්නවාලු, අවිජ්ජයා-පච්චයා සංකාර කරගෙන කරගෙන යනකොට තිබෙන ලිංගය "ඕවකම්" කොරලා "ජෙන්ඩර් චේන්ජ් වෙනවා"ලු ! බලන්න පිංවතුනි, පටිච්චසමුප්පාදයයි, යෝනියයි, පුරුෂ ලිංගයයි, පිරිත් සමග කැටි කොට බෙදන අපූරුව!
    වෛද්‍ය විද්‍යාවේ පොතක පතක නැති අරුම පුදුම බේගල් අතීසාර ධ්‍යාන සමග ඔටුවන්ට!
    ආන්න බලන්න පිංවතුනි ස්ත්‍රී සංකාරයේ ඉතිරියාව තෝරා ගන්න අභය බමුණා, නවතම අභයමිඩීස් නියමයෙන් දෙන පිලිතුර! කෙතරම් ගාම්භීරද, ඇඟේ මයිල් පවා කෙලින්වන, කොන්ටම් භෞතිකයත්, ඕරා ශක්තියක්, කලු කිරණත්, එකට කලතා පත අට එකට සිඳුවා ඔට්ටේලියං ඔටුවන්ගේ මොල්ලි පිරෙන්නේට "ධර්මය" ම බෙදන අන්දම! ප්‍රැක්ටිකලි තෝරා ගන්න අල්මාරියේ රෙදි වැඩිය තියෙන්නේ කාගෙද බලන්න! හරිම ගැඹුරු බණ පින්වතුනි! බොමුද රස්නෙට පුන්නක්කු බාල්දියක්ම?
    හොඳට අහගන්න පින්වතුනි අභයමිඩීස් නියමය- ගැහැනු මල මිනී පාවෙන්නෙත් අත දික්කරගෙන, ඉල්ලගෙනලු!
    මේ චාලි-චැප්ලින් බණ අසා ලිංග විපර්යාස කරගෙන තව කල්ප ගානකට ඉල්ලං කන බව අතීසාර නිකායේ බණ අහන බොහෝ ඔටුවෝ දන්නේ නෑ පින්වතුනි!
    බුද්ධ දේශනාවේ නම් ඇත්තේ රහතන් වහන්සේ සියලු තෘෂ්ණාවන් දුරු කර, ප්‍රහීණ කර ඇති උත්තමයෙකු බවයි!
    බුද්ධ දේශනාවේ නම් ඇත්තේ රහතන් වහන්සේ සියලු බැඳීම බිඳ දමනු ලැබූ උතුමෙකු බවයි!
    බුදු බණ වනසන අභයමිඩීස් ලාගේ චාලි චැප්ලින් බණ ඔබ ගෙන යන්නේ නිරයටම පමණි!
    ඔබත් අභයමිඩීස් - අතීසාර නිකායේ චාලි චැප්ලින් බණ අසා බඩ යන ධ්‍යාන වලට රැවටී ඇත්නම් තවත් විහිලුවක් නොවී, ලිංග විපර්යාස කර නොගෙන වහා බුදු මගට එන්නට කාලයයි!

ความคิดเห็น • 32

  • @VisitMelb
    @VisitMelb 5 ปีที่แล้ว +8

    පිරිමි සංස්කාර ස්ත්‍රී සංස්කාර. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dr_lorax
    @dr_lorax 7 หลายเดือนก่อน

    වටේ ඉන්න අයගෙ මොළය ගැන හිතාගත්තා එච්චරයි😁😂

  • @jjzz541
    @jjzz541 5 ปีที่แล้ว +8

    ඉඳ ඉඳ එක වෙහෙර- විඳ විඳ දහම් මනහර
    සිඳ බිඳ දුක් සසර - අහෝ දෙව්දත් නොදිටි මොක්පුර
    සංපූර්ණ---කිතුලට නැග්ග එකාටත් කියන්න කතාවක් තිබ්බලු

  • @damindadineshimaduwagamage9044
    @damindadineshimaduwagamage9044 3 ปีที่แล้ว +1

    Dharma Gaveshaka Thank you for your channel. It opens the eyes of those who deceived by these "monks"

  • @dammikakarunarathna1370
    @dammikakarunarathna1370 5 ปีที่แล้ว +1

    Aswadaya, Aardeenawaya, nissaranaya pahadiliwa, nirawlwa pahadaadun abhaya swamin wahanseeta maage namaskaaraya weewa!!!! Mewan video sadana aya sathara apayata noya, owntath mee dhahama awaboda weewa!!

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +3

      උඹ වගේ ගොන් බූරුවන්, අභය බමුණාගේ බණ අසා, බුදු දහම විකෘති කල පවට කල්ප අනූවක් අපා දුක් වින්දත් ඉන් පසුව හෝ මොලේ පෑදී සම්මා දිට්ඨිය පහල වෙවා!

    • @dammikakarunarathna1370
      @dammikakarunarathna1370 5 ปีที่แล้ว +1

      @@dharmagaveshaka1 Oba tawa tawa akusal ras kara ganna nisa min mathu kisiwak noliyami.

  • @s.t.ssaputhanthri1409
    @s.t.ssaputhanthri1409 5 ปีที่แล้ว +7

    Sasanaya වනසන mewan සිවුරු darin නෙරපා දැමිය ythui

  • @buddhistsrawakasl8334
    @buddhistsrawakasl8334 5 ปีที่แล้ว +4

    th-cam.com/video/NZ9P_FxQ5us/w-d-xo.html
    මිනිත්තු 10:27 🤔

    • @jjzz541
      @jjzz541 5 ปีที่แล้ว +3

      hahahhahah oya wage pissu honthu tama 90% okata yanne.

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +1

      මේ වගේ අය තමයි ඉතින් මූ ගාවට යන්නේ අර කිව්වත් වගේ..

  • @s.t.ssaputhanthri1409
    @s.t.ssaputhanthri1409 5 ปีที่แล้ว +6

    Damma gawesaka good

  • @nsathya7891
    @nsathya7891 5 ปีที่แล้ว +5

    මේ ස්වාමින්වහන්සේ මොන පදනමකින්ද මේව කියන්නෙ.ගෑණු සංකාරය,පිරිමි සංකාරය, ඊලඟට රහත් කියන්නෙ උපරිම පිරුණු බවලු.
    උන්වහන්සේ නිකන් අවසිහියෙන් වගේ මේ කාරණා කියන්නෙ.හිතාබලල කතාකරන්නෙ නෑ.උන්වහන්සේම මේක ආපහු දැක්කොත් උන්වහන්සේටත් හිනායයි.

  • @summerleaf9080
    @summerleaf9080 4 ปีที่แล้ว +1

    Ane yako yashodarawa prajapathiya khema uthpalawannawa wishakawa pirila nadda ubalata lanwennawath puluwanda e uththamawiyanta kawda me prashna ahana his gani

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 4 ปีที่แล้ว +2

    අනේ මොකද මේවාගේ දේවල් කියන්න දෙන්නෙක් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේලා ඇයි මේවගේ වලස්සු එලවලා දන්නේ නැත්තේ ..?????

  • @dhammatrust
    @dhammatrust 4 ปีที่แล้ว +3

    මේ වගේ සිවුරු දාගත්ත ක්‍රිස්තියානින්ව රට රටවල් වලට ගෙන්න ගන්න උන්ට තමා ගහන්න ඕනෙ.. ngo සක්කිලි..

    • @deshan.dulmina
      @deshan.dulmina 9 หลายเดือนก่อน +1

      oya kohomada kathalic kiyala kiyanne?

    • @dhammatrust
      @dhammatrust 9 หลายเดือนก่อน

      @@deshan.dulmina mui mai dennama moratuwa uni. Mu game palliyak hadanna hadala game aya wirudda una.
      Mu gihi kale kattadi kam kala.. Raj nilmini nama.. waharaka kattadiya passee gihin uge baila thama kiyanne.. Amu wikurthi..

    • @dhammatrust
      @dhammatrust 9 หลายเดือนก่อน

      @@deshan.dulmina raj nilmini kiyala search karanna. Parana video enawa

    • @deshan.dulmina
      @deshan.dulmina 7 หลายเดือนก่อน

      Abhaya hamuduruwo moratuwa university neweyine.. Peradeniye Civil Engineer kenek..@@dhammatrust

    • @deshan.dulmina
      @deshan.dulmina 7 หลายเดือนก่อน

      e hamuduruwo kiyana dewal Thripitake thiyenawane...anika eka oppu karala pennanawane..math A/L Science karanne ithin apith kawruth kiwwata piliganne naane.. Eth e hamuduruwonge deshana practically oppu wenawa. e widihata widarshana karala karmasthana waduwahama Thiripitake thiyene widihata dahan wadenawa. matath eka practically waduna. ithin mekath Chemestry practical wage thama .Theory eka danagen practically karahama eka Thiripitake widihata wadenawa kiyanne Theory eka hari kiyana ekane. Anika issarata wada loku hithe niweemak thiyenawa. Ekane wennath one. Theruwan saranayi . Awabodayen season 8 eka hondata ahala balanna.@@dhammatrust

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 4 ปีที่แล้ว +2

    😂😂😂😂,,,,

  • @sureshfernando994
    @sureshfernando994 5 ปีที่แล้ว +4

    මේ අවලාද නගන අයට ධර්මය අවබෝධ කර ගත හැකි ද යන්න පිළිබඳ සොයා බලා කටයුතු කරන්න.

    • @buddhistsrawakasl8334
      @buddhistsrawakasl8334 5 ปีที่แล้ว +9

      ඔබ මෙම මිථ්‍යා ව්‍යාපාරයේ ගොදුරක්ද නැත්නම් ඔබ මෙම මිථ්‍යා ව්‍යාපාරයේ සක්‍රීය දායකයෙක්ද
      මෙතෙක් කල් රැකගෙන ආ පිරිසිදු බුදු දහමට ඔබ පයින් ගසන හේතුව හෘද සාක්ෂියෙන් අසන්න.. පරගැති භාවය අපට ලබා දෙන දෙයක් නොමැති බව බුද්ධියෙන් වටහා ගන්න

    • @sureshfernando994
      @sureshfernando994 5 ปีที่แล้ว +1

      Mokakkda obage deshapremaya?

    • @sameerad7542
      @sameerad7542 5 ปีที่แล้ว +6

      @@buddhistsrawakasl8334
      මී හරක්ට සින්හල තේරුම් කරන්න බෑ. ඒ නිසා මේ උන්දලෑට කියල වැඩක් නෑ. අපේ මහන්සිය විතරයි

    • @buddhistsrawakasl8334
      @buddhistsrawakasl8334 5 ปีที่แล้ว +5

      @@sameerad7542 කිසිදු හිරිකිතයකින් තොරව දේශය වනසන්නවුන් කෙරෙහි අපගේ ප්‍රතිචාරය කෙබඳු විය යුතුදැයි සිතා බැලිය යුතුයි