"ඇත" අන්තයේ හිරවු ආශ්වාදය සහ අනිත්‍යය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 6

  • @VisitMelb
    @VisitMelb 5 ปีที่แล้ว +3

    🙏🙏🙏 වේදනා උපාදානස්කන්ධයෙන් දැනෙන දුක සිතට සහ ගතට ඕන කෙනෙකුට ප්‍රකටයි. නමුත් අපි උපාදානය කර ගත්තා වූ සංඛාර දුක සිතට ගතට අප්‍රකටයි. ඒ සිතටත් ගතටත් දැනෙන්⁣නේ නැති දුක සහ දුක හට ගන්නා ආකාරය සම්මා සම්බුදු කෙනකුට පමණයි දේශනා කරන්න පුළුවන්. කැමති සේ නෑ කියාලා ආච්චි අම්මලාව රවට්ටලා. පව් 😔

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @chanakeratnayake5589
    @chanakeratnayake5589 5 ปีที่แล้ว

    me vidio eke ithiri kotase link eka dhenna puluwanda..full video link eka

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว

      පින්වත් චානක,
      මේ විඩියොවේ ඇත්තේ මේ ටික පමණයි. මේවගේ විඩියෝ 4 ක් තිබේ. ඒ හතරම මේ චැනල් එකේ ඇත. මෙවා ඉතා සංක්ශිප්ත පැහැදිලි කිරීම්. විඩියෝ 4ට අංක 4 යොදා තිබේ 1 සිට 4 ට.

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว

      පින්වත් චානක,
      මේ විඩියොවේ ඇත්තේ මේ ටික පමණයි. මේවගේ විඩියෝ 4 ක් තිබේ. ඒ හතරම මේ චැනල් එකේ ඇත. මෙවා ඉතා සංක්ශිප්ත පැහැදිලි කිරීම්. විඩියෝ 4ට අංක 4 යොදා තිබේ 1 සිට 4 ට.

  • @tharushasanjana6815
    @tharushasanjana6815 4 ปีที่แล้ว +1

    අපි යමක් නැත කියන අර්තයෙන් ගත්තහම ඒකත් වක්‍රාකාරව වැටෙන්නෙ ඇත කියන තැනටමයි නේද... නැත කියල කිව්වහම ඒ " නැති දේ " අති බවට ඉබේම ගැනෙනව... දැන්නෙ වැටහුනේ... අනේක වාරයක් පින්... ඔබට හා පින්වත් ස්වාමීන්වහන්සේට...🙏