ධ්‍යාන ගැන ඇත්ත සහ මුලාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ส.ค. 2019
  • ආර්ය ධ්‍යාන ගැන විකාර, හිස් ප්‍රලාපයන් ඇසෙන සමයක, ආර්ය ධ්‍යාන වඩවා දෙනවා යැයි කියමින් අසරණ බෞද්ධයන් රවටා, "ආලෝක සඥා", "එලි" පෙන්වා චතුර්ත ධ්‍යානය ලබුනා යැයි වැරදි මත ප්‍රචාරණය කරන පවිටු චීවරධාරීන්ගේ බඩගෝස්තරවාදී උපායන්ට එරෙහිව පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප හිමියන් කරන ධාර්මික කරුණු පැහැදිලි කිරීමකි. ගිහිවතේ අඹුසැමියන් ලෙස සිටිමින් ප්‍රතම ධ්‍යානය ලබා ගැනීමට හැකි යැයි කියන විහිලු වලට ධාර්මිකව දුන් පිලිතුරකි. එක්සත් රාජධානියේ ලෙස්ටර් විහාරයේ දම් දෙසුමකින් උපුටාගන්නා ලදි.

ความคิดเห็น • 87

  • @pasindumadushan3946
    @pasindumadushan3946 ปีที่แล้ว +1

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි ..සියලු සත්වයෝ සුවපත්වෙවා ...ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලබෙවා ....සාදු ...සාදු ...සාදු

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว +9

    පුජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සේට පිං මේවා අපිට පැහැදිලි ලෙස කියලා දෙනවාට
    ඒවගේම මේක youtube එකට upload කරපු කෙනාටත් පිං
    මේ පිං බලයෙන් මේ ධර්ම දානය දුන්න සියලු දෙනාට නිවන් අවබෝධ වේවා 🙏🙏🙏

  • @vipassanasrilanka7859
    @vipassanasrilanka7859 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස වහරක කට්ටියට අවබෝධ කර දෙන්නට හැකි වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු ..සාදු ..සාදු ..!!!

  • @manalai
    @manalai 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !!!

  • @dr_lorax
    @dr_lorax 10 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว +4

    කන්කෙයිය සුත්‍රය ගැන කීම ගැන ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ 🙏

    • @pasanperera6460
      @pasanperera6460 2 ปีที่แล้ว

      කන්තෙයි සූත්‍රය හරියටම තියෙන තැන කියනවද

    • @samanpradeep4690
      @samanpradeep4690 ปีที่แล้ว +1

      ​@@pasanperera6460 thripitakaya app ekak thiyenava install karanna hida ekak.

  • @kusumnandasena962
    @kusumnandasena962 23 วันที่ผ่านมา +1

    ඇත්තටම ඔබවහන්සේලා ධර්මය දන්නවා හැබැයි ප්‍රායෝගික ව යන්නේ කෙසේදැයිඅපට හුරැකරවන සේක්වා පොතේ තියන තැන්කියලාදෙනඵක හොදයි නුමුත් ඉන් නිවන්මගට පිවිසීමට නොහැකියි ඵ් නිසා අප හුරැකරවන්න.. . .මගේ අක්කා පාලි උපාධිධාරීනියක් බුදුරජානන්වහන්සේ අවබෝධකල.දහම දන්නේනැහැ....
    එයා බූදුන්වහන්සේට බැනබැන
    ඉන්නවා හරි පුදුමයි
    ඉතින් හාමුදුරැවනේ පොතනොවෙයී අනිත්‍ය දුක්ඛ අනාත්ම කීයල දුන්නොත් හොදටම
    ඇතී
    අක්ක නිරෙන් බේරගන්නයි මට
    ඕන සෑම ක්ෂණයකදීම මේ කය
    මැරෙනවා වෙනස්වෙනවා දිරනවා
    කීයල කීයල දෙන්න ඵමනීසා සිත
    පරිස්සමි කරගන්නකියන්න
    සිත ගැන වෙනම දේශනයක් කරන්න
    සිතුවීලිගැන වෙනම දේශනයක්
    කරන්න රෑප ගැන තවත් දේශනයක් කරන්න ඔබවහන්සේත් හොදට පාලි සහ
    ත්‍රිපිටකය දන්නනිසා අක්ක ගොඩගන්න පුලුවන් වෙයි
    තෙරැවන් සරණයී

  • @lotuspondvillagesafari3841
    @lotuspondvillagesafari3841 3 ปีที่แล้ว +3

    නිර්වාණ සුවය ලැබෙිවා

  • @mk5362
    @mk5362 2 ปีที่แล้ว +4

    අපගේ පින් වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි

  • @nandanishiromi8088
    @nandanishiromi8088 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏 namo buddaya....

  • @samanshantha2602
    @samanshantha2602 2 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ රහතන් වහන්සේට අස්පස් කරන්න කෙලෙස් නැති බව හැබෑව උන්වහන්සේ ඉහාත්ම සුඛ විහරණය පිණිස අස්සාස පස්සාස යෙන් වෙසෙයි

  • @anushakaraliyadda3472
    @anushakaraliyadda3472 ปีที่แล้ว

    Sadu...sadu...sadu buduguna ananthai ape pinwath swamin wahanseta niduk neerogi bawaya labewa.

  • @sampathchandana1135
    @sampathchandana1135 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @samanpradeep4690
    @samanpradeep4690 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @niceguy1515
    @niceguy1515 15 วันที่ผ่านมา

    මේ නම් මීවනපලානේ ස්වාමීන් වහන්සේගේ ගෝලයෙක් වගේ...සාදු සාදු සාදු

  • @SumithMp
    @SumithMp 10 หลายเดือนก่อน +1

    Obawahanse Awabodayen Karana Desanawak Sarade

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 4 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේලාට ඉක්මනින් ඔය උතුම් ධර්මය අර මීයා. සරණ ගියපු කට්ටියට සහ වහරක කට්ටියට අවබෝධ කර දෙන්නට හැකි වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු ..සාදු ..සාදු ..!!!

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  4 ปีที่แล้ว +4

      පින්වත්
      budu guna ananthai Wasana, ඔබට හැකි පමණ අධර්මයෙන් ශ්‍රාවකයන් බේරගන්න මේ ස්වාමීන්වහන්සේලාගේ දේශනා බෙදා ගන්න. නිවැරදි ධර්මය පෙන්වා දෙන්න. ඔබට පින්.

    • @budugunaananthaiwasana1996
      @budugunaananthaiwasana1996 4 ปีที่แล้ว +5

      @@dharmagaveshaka1 තෙරුවන් සරණයි මම whatsapp ජලයේ බෞද්ධ පේජ් එකක් කරගෙන යනවා විදේශ ගත පින්වත් පිරිසක් ඉන්නේ නිරන්තරයෙන් මම අධර්මවදින් ගැන දැනුවත් කරනවා පුළුවන් තරම් උතුම් ධර්මය බෙදාහරිනවා ..ඔබත් බොහොමයක් පින් කුසල් ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ..!!!

    • @pasanperera6460
      @pasanperera6460 2 ปีที่แล้ว +1

      @@dharmagaveshaka1 කන්කෙයි සූත්‍රය තියෙන තැන දනිනවද? 🙏

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 3 ปีที่แล้ว

    abaya himiyange bawana wadasatahanakata wadinna oba wahanseta chaturtha dyanaya wadenawa....athhada balanna.......saadu saadu

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  3 ปีที่แล้ว

      බඩ ගිහිල්ලා කක්කා ගඳේ ලගින එකටද බං උඹ ධ්‍යාන කියන්නේ. පල් මෝඩයා!

    • @pasanperera6460
      @pasanperera6460 2 ปีที่แล้ว

      හොර තක්කඩියෙක්

  • @chefru5385
    @chefru5385 3 ปีที่แล้ว

    Kama sangawa kiyanne kimakda ?

  • @achintha894
    @achintha894 2 ปีที่แล้ว

    කලු පාට වඩල මනසින් සමදිය දිවුනුව වුපරිමයට යන පුලුවන්නේද

  • @pushpakumara411
    @pushpakumara411 2 ปีที่แล้ว

    Yako me hamuduruwo bana kiyaddi me pakku seerama putuwala idagena... Yako ape game banata hamuduruwo wadiddima okkoma hitagannawa... Bana patan gaththama hema ekaama bima idaganne... Mun ansha baaga roogiyoda.... Mun okkoma apaaye bro...

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 3 ปีที่แล้ว +1

    obawahanseta dahan marga pala nathuwata api monawa karannada.......nodanna dewal wiwechanaya karanna epa.........nihathamani lesa nirapekshathwa bawanawa athhadaa balanna

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  3 ปีที่แล้ว

      ඔය තියෙනව කියන සිවුරු හොරුන්ගේ ධ්‍යාන මනින්න උබට මීටරයක් තියෙන එක ලොකූ වාසනාවක්. හරක් අං වලින් නේද හදලා තියෙන්නේ?😜😜

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 3 ปีที่แล้ว +1

    labunoruwe kaatawathma dyana ho marga pala thiyenawada......aho dukaki

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  3 ปีที่แล้ว +1

      ඔය තියෙනව කියන සිවුරු හොරුන්ගේ ධ්‍යාන මනින්න උබට ධ්‍යාන මීටරයක් තියෙන එක ලොකූ වාසනාවක්. හරක් අං වලින් නේද හදලා තියෙන්නේ?🤪🤪

    • @bdharmapalacollagebandaraw408
      @bdharmapalacollagebandaraw408 2 ปีที่แล้ว

      @@dharmagaveshaka1 😂😂😂😂

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 ปีที่แล้ว

    kawadawath dyana wadala nathi aya monawada me kiyanne......andayo chithrapati gana kiyanawa

  • @user-om1bz6df8g
    @user-om1bz6df8g 5 ปีที่แล้ว +6

    ධර්මේ මහත්තය පව් මේ අපේ අරන්යේ අහිංසක හාමුදුරුවො, මේ දේශනාව හරියට අන්ධයෙක් අලිය ගැන කියනව වගෙ.

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +6

      අන්දය අලිය ගැනයි, ඔටුවා ගැනයි කියපුවා අහගන්න වහරක පිස්සූන්වහන්සේගෙයි, අභය ගොන්වහන්සේගෙයි බණ අහන්න. මේ හාමුදුරුවන්ට අපහාස කරලා උඹ ඊලඟ කල්ප ගානක් නිරයේම ගත කරන්න සූදනම් වන්න.

    • @buddhistsrawakasl8334
      @buddhistsrawakasl8334 5 ปีที่แล้ว +2

      th-cam.com/video/7T5Ar8O0j_w/w-d-xo.html
      මෙම වීඩියෝවේ සිටින නිහාල් නෙල්සන්ගේත් අබයගේත් වෙනසක් නොපෙනේ. දෙදෙනාම පණිවිඩයක් දෙයි. නමුත් නිවන් පිණිස ද.. නිවැරදි ත්‍රිපිටකය පදනම් කර ගෙනද.. අබයට දොස් කිව්වොත් ආර්‍ය උපවාද සිදු වෙනවා නම් නිහාල්නෙල්සන් ට දොස් කිව්වත් ආර්‍ය උපවාද සිදු වේ.

    • @sureshfernando994
      @sureshfernando994 5 ปีที่แล้ว +1

      නියමයි... සම්මත බණ වෙනුවට සත්‍ය බුදු දහම කතාකරන තැන් වලට ලෙඩ දැම්මා ධර්ම ගවේෂක

    • @buddhistsrawakasl8334
      @buddhistsrawakasl8334 5 ปีที่แล้ว +2

      විදර්ශනා කරමින් නිවන අරමුණු කර සිටින්නන්ට පමණි බණ තේරෙන්නෙ ... රට විකිණීම අරමුණු කර සිටින්නන්ට බණ නොතේරේ... එයට බණ දේශනා කරන ස්වාමීන් වහන්සේ පලි නැත ..

    • @sureshfernando994
      @sureshfernando994 5 ปีที่แล้ว

      @@buddhistsrawakasl8334 කවුද රට විකුණන ඇත්ත න්

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 ปีที่แล้ว

    dyana wibangaya kiyawala balanna ............

  • @user-xi7hf8nl2m
    @user-xi7hf8nl2m 2 หลายเดือนก่อน

    Ane me gon haraka danna bana

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  2 หลายเดือนก่อน

      ආ ඔව් උඹලා වගේ කාණු පනුවන්ට තේරෙන්නේ ව-හරකාගේ තුට්ටු දෙකේ නිරුත්ති, එහෙම නැහ්නං වලස්මුල්ලෙ අබය කියන පිංබතාගේ බඩ යන බාවනා, එහමත් නැහ්නං ඉතින් මීවනපලානේ පිස්සු හුටංගේ ලිංගවිපරියාස බන නේහ්? පලයං බං යන්ඩ!

  • @sureshfernando994
    @sureshfernando994 5 ปีที่แล้ว +1

    සම්මත බණ වෙනුවට සත්‍ය බුදු දහම දේශනා කරන දේශනා වලට ධර්ම ගවේෂක ඇයි මෙතරම් විරුද්ධ?

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +3

      LOL! 😂😂😂 සත්‍ය බුදු දහම කියන්නේ මේ පහල ලින්ක් වල තියෙන විහිලු නම් නෙවෙයි. ඔබට ප්‍රඥාව පහල වේවා!
      th-cam.com/video/RQtnsIsn8KM/w-d-xo.html
      th-cam.com/video/HqKMiFmFV4o/w-d-xo.html
      th-cam.com/video/BymLUCMNAkg/w-d-xo.html
      th-cam.com/video/GGI78bIujGc/w-d-xo.html
      th-cam.com/video/ZJB9cFomzBE/w-d-xo.html

  • @user-om1bz6df8g
    @user-om1bz6df8g 5 ปีที่แล้ว +4

    අනේ අපේ රාජකීය පණ්ඩිත හාමුදුරුවනේ අපි පාරේ බැහැල යන්නේ කොහොමද?? චූලවේදල්ල සුත්‍රයේ හතර වෙනි දැහැනේ අවිද්‍යාව නෑ කියලා තියෙද්දී ඔබ වහන්සේ බුදු බණටත් නිගරු කරමින් හතර වෙනි දැහැනේ අවිද්‍යාව තියනව කිව්වා. ඔය තියෙන්නේ පිරිසිදු සිංහලෙන්ම කියල
    "ඒ චතුර්ථධ්‍යානයෙන් අවිද්‍යා පුහුන් කෙරෙ. ඒ ධ්‍යාන (උපෙක්‍ෂා වෙදනා) යෙහි අවිද්‍යානුශය ලුහුබැඳ ලගනේ නො වෙයි"
    "ඇවැත විසාඛයෙනි, මෙ සස්නෙහි මහණ සුඛයාගේ ද දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් සොම්නස් දොම්නසුන් කලින් ම පහව යෑමෙන් අදුඃඛ වූ, අසුඛ වූ, උපෙක්‍ෂාවෙන් ජනිත ස්මෘතිපරිශුද්ධි ඇති චතුර්ථධ්‍යාන සමවැද වෙසෙයි. ඒ චතුර්ථධ්‍යානයෙන් අවිද්‍යා පුහුන් කෙරෙ. ඒ ධ්‍යාන (උපෙක්‍ෂා වෙදනා) යෙහි අවිද්‍යානුශය ලුහුබැඳ ලගනේ නො වෙයි."

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +3

      පාලි දන්නෙත් නෑ , සිංහලත් බෑ ! පව් ජීවිත ඉතිං. LMAO!😂😂😂😂

    • @user-om1bz6df8g
      @user-om1bz6df8g 5 ปีที่แล้ว

      ​@@dharmagaveshaka1 ඒ ලබු කන්දේ අපේ හැටි ...හ්ම්! කට පියාගෙන හිටු!

    • @mt841000
      @mt841000 4 ปีที่แล้ว +2

      @@@dharmagaveshaka1, හරියටම හරි, සිංහළත් බෑ. පාලිත් බෑ, යමක් නුවණින් විමසන්න බුද්ධියකුත් නැහැ හැබැයි යන්තම් උපාදියක් දෙකක් පාස් උනාම එන මරිමෝඩ උද්දච්චකම නම් මේ වගේ මුග්ධයන්ට හොඳින් පිහිටලා තියෙනවා මෙව්නුගේ ගුරුතුමාට වගේම (අර හිටපු සාමණේර, ඉන්ජිනේරු උපාදියක් තියෙන නිසා (පාන්ඩිත්‍යයෙන් උඩඟුවෙලා ) මැත්ස්, බයෝ අයට පමණක් කතා සින්දු කියන සාදු 😂😂😂😂). මේ වගේ අසරණයින්ට අනුකම්පා කරන්න, ගුරුතුමාටයි ගෝලයින්ටයි සක්කාය දිට්ඨිය ඉහටත් උඩින්

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  4 ปีที่แล้ว +3

      @@mt841000 දැන් ඉතිං මෙච්චර කල් දවල්ට හතරවෙනි ධ්‍යානයට සම වැදෙන ගමන් රෑට ගෑනිත් එක්ක හිටපු උන්ට ඇඩ්‍රස් නැති වෙන්න වැදිලා, මරු කියෝනවා. කැමරා ඉස්සරහා ආලෝක ගැන ලොරි ටෝක් දීපු උන්ට ලැජ්ජාව වහගන්න බැරි නිසා ඔහේ මර ලතෝනි දෙනවා! පව් ඉතිං...😂😂😂😂

    • @VisitMelb
      @VisitMelb 4 ปีที่แล้ว +4

      @@dharmagaveshaka1 අලුත් හිවලෙක් හු කියනවා ඇහුණා 🤔🤔

  • @devindaadikaram1625
    @devindaadikaram1625 5 ปีที่แล้ว +3

    :) :) vihilu sapayanne epa hamuduruwane..kiyanne mokakda kiyalawath ekakata ekak galapenne naha..minissu paw..amaruwe danne epa..

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +3

      ආ! තවත් එලි දැකලා, බඩ ගිහින් ධ්‍යාන ලැබුනා කියල හිතාගෙන හිටපු මෝඩයෙක් කෑ ගහනවා වගේ. මොනවා කරන්නද, කරපු පවක් නිසා ධර්මය දකින්න පින නැති, කල්ප අනූවකට නිරයේ පදිංචියට යන්න නියමිත තවත් අසරණයෙක්.
      මෙන්න බලා ගන්න නියම විහිලු! හහ් හහ් හා!
      th-cam.com/video/P10zHVNLTu4/w-d-xo.html
      th-cam.com/video/fJUrri9VMKw/w-d-xo.html

    • @user-om1bz6df8g
      @user-om1bz6df8g 5 ปีที่แล้ว

      @@dharmagaveshaka1 හහ් හහ් හා!

    • @user-om1bz6df8g
      @user-om1bz6df8g 5 ปีที่แล้ว

      @@dharmagaveshaka1 හහ් හහ් හාහාහාහාහා! :D

    • @devindaadikaram1625
      @devindaadikaram1625 5 ปีที่แล้ว

      @@dharmagaveshaka1 mama dekama ahuwa..thanks kiyala dunnata..mama danan hitiye naha..samahara dewal thiyanawa piliganne baha..eth apita wadagath dewal vitharai piliganne ona...molayak kiyala thiyanawa..hamamo hamadema hari de kiyanne naha..api hari dahama thripitakayath ekka galapala ganne ona...habai me wage moda bana danne epa..ahan innekota duka hithenawa hamuduruwo kenek welath ekakata ekak galapaganne bari unahama...

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +5

      @@devindaadikaram1625 ඔබේ උපන්ගෙයි ගොංකමට හාමුදුරුවෝ පලි නෑනේ. පිං දහම් ටිකක් කරලා මාන්කඩවල හාමුදුරුවන්ගේ ත්‍රිපිටක පූජාවට කීයක් හරි දීලා එන ආත්මේවත් ප්‍රඥාවන්තයෙක් වෙලා ඉපදෙන්න බලපං.

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 3 ปีที่แล้ว +7

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි ..සියලු සත්වයෝ සුවපත්වෙවා ...ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලබෙවා ....සාදු ...සාදු ...සාදු

  • @nandanishiromi8088
    @nandanishiromi8088 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏 namo buddaya....

  • @gamingsuppa902
    @gamingsuppa902 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว +1

    🙏🙏🙏