තිසරණයේ නොපිහිටි චීවරධාරීන්ගේ ඉරණම.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මීවණපලානේ සිරි ධම්මාලංකාර, වලස්මුල්ලේ අභය වැනි ධර්මයටත්, ගෞතම බුදුන්ටත් නිග්‍රහ කරන, තිසරණ සරණ නොගිය, චීවරධාරීන්ගේත් ඔවුන්ගේ අනුගාමිකයන්ගේත් නොවැලැක්විය හැකි භයානක සාංසාරික ඉරණම ගැන පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන් කරන විග්‍රහයකි.
    සම්පූර්ණ ධර්ම දේශනාව Dhamm Direct නාලිකාවේ මෙම සබැඳියෙන් නැරඹිය හැක.
    • Video
    විශේෂ ස්තුතිය - Dhamma Direct නාලිකාව
    සංගීතය - නිමල මෝක්ෂ ප්‍රකාශ ත්‍රෛලෝක
    • Video

ความคิดเห็น • 34

  • @kasunwickramage371
    @kasunwickramage371 5 ปีที่แล้ว +9

    පොල්පිටිමූකලානේ හිමි පිලිබද ආඩම්බරයි මෙලෙස බිය නැතුව ප්‍රකාශ කිරිම සම්බන්දව...ධර්ම ගවේශක ..ඔබට පින් අසත්‍යට එදිරිව නැගී සිටීම පිලිබද...

  • @thusharidissanayake381
    @thusharidissanayake381 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-ez2dl9hp6e
    @user-ez2dl9hp6e 5 ปีที่แล้ว +7

    ෴"අභුත වාදී නිරයං උපෙතී"෴
    (අභූත වාද ප්‍රචාරකයා නිරයේ උපදියි)😱😱😱😱😱😱😱😱
    "කාසාවකණ්ඨා බහවො, පාපධම්මා අසඤ්ඤතා පාපා පාපෙහි කම්මෙහි, නිරයං තෙ උපපජ්ජරෙ" (කසාවත පමණක් ගෙල ලා ගත්, ශ්‍රමණ ගුණයෙන් හිස්, කාසාවකණ්ඨ යන නම ගත්, අසංයත පාපතරයන් උපදියි මරණින් පසුව නිරයේ....
    👉හොරෙක්.... මිනීමරුවෙක්... අලුගොසුවෙක්... බේබද්දෙක්... ගනිකාවක්... වැද්දෙක්.... ත්‍රස්තවාදියෙක්... ජෛනයෙක්... අචේලකයෙක්... යාචකයෙක්... අන්ධයෙක්... ගොලුවෙක්... බිහිරෙක් හෝ වෙනත් පාදඩයෙක් වුවත් පුනරුත්තාපනය කල හැකි වූවත්...
    👉පෙල දහම විකෘති කරන මිත්‍යාදෘෂ්ටික නිරයගාමී පාපතර කෙලතොලු තක්කඩි නිවට අන්ධබාල පිටිදූවේ/ වහරක/වළස්මුල්ලේ /මීවනපලාන/නිවාතාප/තිත්තගල්ලේ /නක්කාවත්තේ /ධර්මයයි ඔබයි/අරියඅසංඛත,කිරිබත්ගොඩ වැනි නිගන්ටයන්ව සහ සහචරයන් පුනරුත්ථාපනය කල නොහැක...☝️😕
    "අභූතවාදී නිරයං උපෙතී..." යන ඒකාන්තව ප්‍රකාෂිත පරම පරිසුද්ධ බුද්ධවචනයේ කතා දෙකක් නැත...☝️
    ඉහත නම් කල තක්කඩි නිගන්ටයෝ සහ අනුගාමිකයෝ මැරි මැරී ගොස් නිරයට වැටීම වැලැක්විය නොහැක...
    යතුරු 4 කින් සතර අපායේ දොරවල් 4 සංකේතවත් කරන වහරක වෛරසයටත් සෙසු කඳපණුවන්ටත් එකම බෙහෙත මහා නිරයේ ගිනියම් වුන යකඩ ගුලි සමග නිරයේ ගිනිගෙන ඇවිලෙන ලෝදිය පානයයි...
    🔥🔥🔥🔥🔥🔥🔥🔥👍👍👍👍👍👍👍👍
    මේවාට හවුල්වන සියලු දෙනා මෙලොව 💊ප්‍රතිකාර නැති වහරක වෛරස් ආසාදිත ඒකාන්ත නිරයගාමීන්ය.🙄😧😦

    • @summerleaf9080
      @summerleaf9080 3 ปีที่แล้ว +2

      ඔයා කිරිබත්ගොඩ හාමුදුරුවන් ඔය නිගන්ඨ ගොඩට දැම්මෙ ඇයි?

  • @mallikaarachchigeprasadrup2600
    @mallikaarachchigeprasadrup2600 5 ปีที่แล้ว +3

    SAADU saadu pinwath swamini namaskarawe, mola sudda karanawata

  • @gaminiwijesekara8411
    @gaminiwijesekara8411 ปีที่แล้ว

    Anee haamuduruwane oba wahanse kiyanne indiyawata aawadanna kiyalada

    • @malishasadaruwan7937
      @malishasadaruwan7937 2 หลายเดือนก่อน

      ආවඩන්න නෙමෙයි කියන්නෙ ... ලංකාවේ මෝඩ මිනිස්සුන්ගේ ගොන්කම ගැන කියන්නෙ

  • @allhuman8118
    @allhuman8118 ปีที่แล้ว

    Paramanibbhana dharmayathanya

  • @fatnini3139
    @fatnini3139 4 ปีที่แล้ว

    Sadu sadu sadu.....

  • @wimalasooriyaawimalasooriy6139
    @wimalasooriyaawimalasooriy6139 6 หลายเดือนก่อน

    මෛත්‍රී බුදුන් වහන්සේ කාලයේ වත් .....මගඵල ලබන්නට හැකිවේවි ද? යංසමාදානංතංවතං නිසා නිවන ලැබිය හැකිද?

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼🌼

  • @buddhistsrawakasl8334
    @buddhistsrawakasl8334 5 ปีที่แล้ว +2

    Thanks for uploading Dharma gaweshaka. Great speach. Namaskara wewa!!!

  • @SumithMp
    @SumithMp 11 หลายเดือนก่อน

    Tophy Bhudhu Dahame Saturro

  • @janakaruwanpathirana5010
    @janakaruwanpathirana5010 5 ปีที่แล้ว +2

    Sadhu sadhu . Many thanks to dear dharma gaveshaka for upload this video and uphold real dhamma . As I observe more often in many places ,there is an another type of disaster happening due to the involvement of former deciples of vaharaka , without beating the Bush, I would say " rathupaskatiye vimukthirathana monk " leading this so called sermons. I would be greatly appreciate if you could make a video revealing the truth about above said monk and his teachings as it's spreading much faster and has deep roots than waharaka. People who have fallen in to him behave like brain washed and absolutely not normal.

  • @charliefernando2478
    @charliefernando2478 5 ปีที่แล้ว +5

    අපිට ඔන නිවන් දකින මග එය දේසනා නොකිරිම අැවතකි සුගතිවිනය සුතං

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +5

      නිවන් මග ත්‍රිපිටකයේ තියෙන්නේ. ඔය සිල්වත්, පාලි දන්න හාමුදුරුවරු නිවන් මග දේශනා කරන්නේ. උඹේ පද පරම, පව්කාර කමට හාමුදුරුවරු පලිද? එක එක ජෝකර්ලාගෙන් බණ අහලා ඔලුව කුරුවල් වෙලා විකාර කියවනවා. ඉස්සෙල්ලා මනෝවෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගනින්.

    • @charliefernando2478
      @charliefernando2478 5 ปีที่แล้ว +2

      @@dharmagaveshaka1 මහත්තයෝ බුදු බණ අසුනනං ඔහොම කතාකරන්නෙ නැහැ, එක බුදු වචනයක් ඔබතුමා දන්නේ නැහැනේ, දේශයෙන් කටයුතු කරන්නෙේ නෙද? කය සහ මනස සංවර කරගන්න උත්සහ කරන්න එවිට වාචා සංවරො වචනය සංවරවෙය්, ගෙදර පුශ්නත් විසදෙය් නිවන් දකින්න උත්සහ ගන්න සුවපත්වෙවා ධර්මය අවබොධ වෙවා

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +1

      @@charliefernando2478 අනේ පද පරම චාලි! ගිහින් බලන්න ත්‍රිපිටකයේ දාරුකම්මික සූත්‍රය! අභය, වහරක වගේ මෝඝ මහණුන්ට සලකන්න ඕනේ විදිහ බුදු පියාණන් දෙශනා කරලා තියෙනවා! ගිහින් බලන්න, ගරහන්න සුදුසු භික්ෂුවට නොබියව ගරහන්න කියා දේශනා කර තිබේ!

    • @charliefernando2478
      @charliefernando2478 5 ปีที่แล้ว +2

      @@dharmagaveshaka1 එ ඔබ දන්න විදිය බුදු හමුදුරැවො කවදාවත් එසෙ කියා නැත දෙව්දත්තටත් අනුකම්පාකලා ගැරහෙව්වෙනැත කොසොල් රජතුමාටත් කිව්වා බමුනන්ට දෙන දානවල් නවතන්න එපා කියලා මුලින්ම තමන් වැඩෙ කරගන්න, ධර්මය අවබෝධවෙවා සුවපත්වෙවා නිදුක්වෙවා නිරොගිවෙවා

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1  5 ปีที่แล้ว +2

      @@charliefernando2478 අනේ බං චාලී. දන්න දෙයක් කියපන්! උඹලා වැටිලා ඉන්න වලේ ගැඹුර තේරෙන කොට පරක්කු වැඩිවෙයි. කල්ප 90ක් විතර මහගෙදර ඉන්න ලෑස්තිවෙලා අභයට, වහරකයට වැඳපන්.

  • @user-bd4cb9nv2f
    @user-bd4cb9nv2f 2 ปีที่แล้ว

    මේචිර කල් රැවටිලා හිටියා උඹලාගේ ගොං කතාවලට මගපල ලාබි උත්තමයන්ට වැටහේන දේ බමුනන්ට තේරේන්නැ

    • @malishasadaruwan7937
      @malishasadaruwan7937 2 หลายเดือนก่อน

      ඇත්ත ද මීවනපලාන ද එහෙම කිව්වේ

  • @indimallika4777
    @indimallika4777 5 ปีที่แล้ว

    තමා කවිද කියා සොයාගැනීම හැර වෙන කිසිත් නොමවේ .
    මේ තම,තමන්ගේ නොදන්නාකම නොදන්නා නිසා වන හානිය සහ
    යමපල්ලකු ගෙු කාර්යය බාරගනිත්වා.
    අනුන්ව විවේචනය කරනවාටවඩා තමාගේ විමුක්තිය සාදනය කරගන්නට වීම හැර වෙන කිසිත් නොමවේ .
    ව්‍යාපාරයක් කර නොගනිත්වා .
    පරම්පරාවෙන් ආ කාරනයට වඩා ඉන්දියාවට දෙන සාක්ෂි වේද ,පවසන්නට වෙත්වා .
    දැන් කියනුයේ දෝසයන් නොවේද ,
    තමන් දන්නා දෙයින් ඉක්මවා යන්නට තමාගේම හඩට සවන්දී අහංකාරයෙන් මිදෙන්නට හැකිවෙත්වා .
    සිහිනුවනින් අවදි වෙත්වා .
    අමාශාන්ති 🔑 .
    තමා මෙවරආවෙ ඇයි .
    තමා කව්ද කියා සොයාගැනීම හැර වෙන කිසිත් නොවේමය .

  • @fatnini3139
    @fatnini3139 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @VipassanaSrilanka
    @VipassanaSrilanka ปีที่แล้ว

    🙏🙏🙏