දම්හිරුTV DAMHIRU TV
දම්හිරුTV DAMHIRU TV
  • 58
  • 907 173
යෝනිසෝමනසිකාරය සඳහා කළ යුතුම කුසලය/ yoniso manasikara/damhiru tv/දම් හිරු tv
#යෝනිසෝ මනසිකාරය #youtubesinhala #sinhalashortbana
#sinhalabana #sinhalabanadesana
උගතෙකු බුද්ධිමතෙකු, ඥානවන්තයෙකු වීම සඳහා
කළ යුතු එකම කුසලය
නිවන් මඟට කළ යුතු කුසල්
කැලණි රජමහා විහාරයේ දුරුතු මහා පූජෝත්සවයට සමගාමීව සිදුකරන දුරුතු ධර්ම දේශනා මාලාවේ දහම් දේශනාවකි.
කැලණිය වනවාසල පුරාණ විහාරාධිපති,රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය,ගරු උණුවතුර බුබුලේ මහින්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
මෙම උතුම් දහම් දේශනාව තවත් කෙනෙකුට අසන්නට සලස්වා, බෙදා හදා ගනිමින්
ඔබත් නොපමාව කුසල් උපදවා ගන්න
#දම්හිරුtv #damhirutv
มุมมอง: 74

วีดีโอ

නවක ශ්‍රාවකයකු සෝවාන් වීමට කළ යුතුම දේ/hasalaka seelawimala thero/damhiru tv
มุมมอง 1813 หลายเดือนก่อน
#hasalakaseelawimalathero #hasalakaseelawimalatherobana නවක ශ්‍රාවකයකු සෝවාන් වීමට කළ යුතුම දේ. hasalaka seelawimala thero bana new #හසලකසීලවිමලහිමිබන #youtubesinhala #buddanussathibawana
අසදෘශ දානය හා සත්‍යයක් ක්‍රියාවක බලය/koralayagama saranathissa thero/දම්හිරු tv/damhiru tv
มุมมอง 1093 หลายเดือนก่อน
#koralayagamasaranathissahamuduruwo #koralayagamasaranathissatherobana #youtubesinhala #koralayagamasaranathissatherobana2024 අසදෘශ දානය හා සත්‍යයක් ක්‍රියාවකක්‍රියාවක බලය කෝරලයාගම සරණතිස්ස හිමි
සෑමදා උදේ ඔබ මෙය කළොත් ඔබේ බොහෝ ප්‍රශ්න විසදේවි/hasalaka seelawimala thero/damhiru tv
มุมมอง 33K3 หลายเดือนก่อน
#hasalakaseelawimalathero #hasalakaseelawimalatherobana #hasalakaseelawimalatherobana2024 සෑමදා උදේ ඔබ මෙය කළොත් ඔබේ බොහෝ ප්‍රශ්න විසදේවි hasalaka seelawimala thero bana 2024 #හසලකසීලවිමලහිමිබන #youtubesinhala #buddanussathibawana
බුද්ධානුස්සති භාවනාව තුළින් සෝවාන් වීමට පහසුම මගක්/හසලක සීලවිමල හිමි බන/ seelawimala thero bana 2024
มุมมอง 5283 หลายเดือนก่อน
#hasalakaseelawimalathero #hasalakaseelawimalatherobana #hasalakaseelawimalatherobana2024 බුද්ධානුස්සති භාවනාව තුළින් සෝවාන් වීමට පහසුම මගක් hasalaka seelawimala thero bana new #හසලකසීලවිමලහිමිබන #youtubesinhala #buddanussathibawana
කාර්යබහුල ජීවිතයක් තුළසෝවාන් වන පහසුම මගmankadawala sudassana thero/mankadawala sudassana thero 2024
มุมมอง 22K11 หลายเดือนก่อน
#mankadawalasudassanathero #youtubesinhala #dharmadesana #මාන්කඩවලසුදස්සනහිමි කාර්යබහුල ජීවිතයක් තුළ සෝවාන් වන පහසුම මග අතිපූජනීය මාන්කඩවල සුදස්සන හිමි
සමන්ත පට්ඨාන වන්දනාව/පට්ඨාන ධර් ම සජ්ඣායනාව/Pattana Dhamma Chanting
มุมมอง 256ปีที่แล้ว
#youtubesinhala #Pattana #darmadesana_sinhala සමන්ත පට්ඨාන වන්දනාව/පට්ඨාන සජ්ඣායනාව
kirulapana dhamma vijaya thero bana 2023 kirulapana dhamma vijaya thero bana 2023 dhammajeewa thero
มุมมอง 573ปีที่แล้ว
#youtubeshorts #kirulapanadhammavijayathero #kirulapanadhammavijaya therobana2023 ඇසළ පුන් පොහෝ දිනයට සමගාමීව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උපාධිධාරී සංගමය විසින් සංවිධානය කළ උතුම් දහම් දේශනාවයි මේ. දේශීය හා විදේශීය වශයෙන් මිසදුටු මත දුරලමින් උතුම් බුදු දහම දේශනා කරන උතුම් යතිවරයාණන් වහන්සේ නමකි පූජ්‍ය කිරුළපන ධම්මවිජය ගරු සාමින් වහන්සේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ 2023.06....
අප කළ යුතුම පින්කමක්/විශාඛා මහ උපාසිකාවගේ පුණ්‍ය මහිමය/kelaniye sasanawansha thero
มุมมอง 153ปีที่แล้ว
#kelaniyesasanwansathero #youtubesinhala #sinhalabana #dharmadeshana kelaniye sasanawansha thero/ven kelaniye Sasanawansha thero පූජ්‍යපාද කැලණියේ ශාසන වංශ ස්වාමීන් වහන්සේ විසින් කැලණි රජමහා විහාරයේ දී සිදුකළ මෙම දහම් දේශනාව තුළින් අප ප්‍රඥා දියුණු කර ගැනීමට නම් කළ යුතුම පිංකම කුමක්ද යන්නත්, විශාඛා මහා උපාසිකාවගේ පුණ්‍ය මහිමය පිළිබදවත් දේශනා කරන්නට යෙදුණි. කැලණි රජමහා විහාරයේ මණිඅක්ඛිත නාගමන්දි...
ඔබ දැනගත යුතුම වන රුවන්වැලිසෑයේ මහා ආනුභාවය/balangoda radha thero ruwanwelisaya/ruwanweli maha seya
มุมมอง 4Kปีที่แล้ว
#balangodaradhathero #ruwanweliseya #youtubesinhala #balangodaradhatheroruwanwelisaya #ruwanwelisayabana ඔබ දැනගත යුතුම වන රුවන්වැලිසෑයේ මහා ආනුභාවය මෙම දහම් දේශනාවෙන් ඔබට අසා දැන ගත හැකිය. හෙළ බොදුබල එකමුතුව විසින් රුවන්වැලිසෑයේ දොළොස් මහේ පහන් සතරක් ඉදි කර සම්බුදු සසුනට පුජා කිරීමට සමගාමීව මෙම දහම් දේශනාව සංවිධානය කරන්නට යෙදුනි. ලක්ෂ සංඛ්‍යාත බොදුනුවන්ට මෙම දහම් දේශනාව නැවත වරක් මෙලෙස දහම් දා...
ඔබ ගන්නා හුස්ම පොදින් ඔබ ගේ ආයුෂ තිරණය වේද?/නිරෝගී දිවිය/health tips sinhala/health sinhala/damhiru
มุมมอง 158ปีที่แล้ว
#නිරෝගීදිවිය #healthtipssinhala #damhirutv #healthsinhala ඔබ ගන්නා හුස්ම පොද ඔබ ගේ නිරෝගී භාවයට බලපාන ආකාරය air pollution impact on health sinhala
පිං පව් හරියටම තේරුම් ගන්න ආකාරය/මහ දහවල් බුදුන්ට පහන් පුජා කිරීමෙන් ?dodampahala rahula thero bana
มุมมอง 198ปีที่แล้ว
#dodampahalarahulatherobana #youtubesinhala #dodampahalarahulahimibana #damhirutv පිං පව් හරියටම තේරුම් ගන්න ආකාරය මහ දහවල් බුදුන්ට පහන් පුජා කිරීමෙන් ඔබට වන සෙත දොඩම්පහල රාහුල හිමි dodampahala rahula thero bana 2024
ඔබේ දුක් නිවීමටම බුදු සමිඳුන් දුන් කමටහනයි මේ/rajagiriye ariyagnana thero/damhiru tv
มุมมอง 491ปีที่แล้ว
ඔබේ දුක් නිවීමටම බුදු සමිඳුන් දුන් කමටහනයි මේ/rajagiriye ariyagnana thero/damhiru tv
ඇසුවොත් පිං ඉතිරෙයි මේ විනාඩියේ/බුදුගුණ/budu guna wandanawa/බුදුගුණ/buduguna ananthai/damhiru tv
มุมมอง 2.5K2 ปีที่แล้ว
ඇසුවොත් පිං ඉතිරෙයි මේ විනාඩියේ/බුදුගුණ/budu guna wandanawa/බුදුගුණ/buduguna ananthai/damhiru tv
ජිවිතයට ආශිර්වවාදයක් ලෙස නිති මෙය අසන්න/බලන්ගොඩ රාධ ස්වාමින්වහන්සේ/ balangoda radha thero/damhirutv
มุมมอง 5852 ปีที่แล้ว
ජිවිතයට ආශිර්වවාදයක් ලෙස නිති මෙය අසන්න/බලන්ගොඩ රාධ ස්වාමින්වහන්සේ/ balangoda radha thero/damhirutv
කරදර වලින් මිදෙන්නනම් ඔබ කළ යුතු එකම දෙය මෙයමයි/වැලිමඩ සද්දාසීල හිමි/ welimada saddhaseela thero new
มุมมอง 3962 ปีที่แล้ว
කරදර වලින් මිදෙන්නනම් ඔබ කළ යුතු එකම දෙය මෙයමයි/වැලිමඩ සද්දාසීල හිමි/ welimada saddhaseela thero new
galigamuwe gnanadeepa thero/galigamuwe gnanadeepa thero 2023/galigamuwe gnanadeepa thero new
มุมมอง 4072 ปีที่แล้ว
galigamuwe gnanadeepa thero/galigamuwe gnanadeepa thero 2023/galigamuwe gnanadeepa thero new
rathnamali gatha rathnaya/rathnamali gatha rathnaya sinhala/damhiru tv
มุมมอง 9472 ปีที่แล้ว
rathnamali gatha rathnaya/rathnamali gatha rathnaya sinhala/damhiru tv
විනය සඡ්ඡායනාවක් යනු කුමක්ද?/වාර්ෂික විනය සජ්ජායනාව 2022/vinaya sjjayanaw/vinaya sjjayanaw 2022/damh
มุมมอง 1772 ปีที่แล้ว
විනය සඡ්ඡායනාවක් යනු කුමක්ද?/වාර්ෂික විනය සජ්ජායනාව 2022/vinaya sjjayanaw/vinaya sjjayanaw 2022/damh
රුවන්වැලි මහාසෑය චුති සිතට සිහි කර ගනිමු/මේ විනාඩි 5 ඇසුවොත් ඔබ ඉතා වාසනාවන්තයි/damhiru tv.
มุมมอง 1.9K2 ปีที่แล้ว
රුවන්වැලි මහාසෑය චුති සිතට සිහි කර ගනිමු/මේ විනාඩි 5 ඇසුවොත් ඔබ ඉතා වාසනාවන්තයි/damhiru tv.
ඖෂධ ද ? භාවනා ද? /Medication or Meditation/ professor wasantha piyadarshana/dmahiru tv
มุมมอง 6732 ปีที่แล้ว
ඖෂධ ද ? භාවනා ද? /Medication or Meditation/ professor wasantha piyadarshana/dmahiru tv
සිරිපා අඩවියෙහි රහස්/සිරිපා අඩවියෙහි බවුන් වැඩු හිමිනමක් විසින්ම හෙළි කළ සත්‍ය අත්දැකීම්/damhiru tv
มุมมอง 56K2 ปีที่แล้ว
සිරිපා අඩවියෙහි රහස්/සිරිපා අඩවියෙහි බවුන් වැඩු හිමිනමක් විසින්ම හෙළි කළ සත්‍ය අත්දැකීම්/damhiru tv
සිත සැනසෙන අසිරිමත් බුදු ගුණ වන්දනාව/Wonderful worship of the Buddha/damhiru tv
มุมมอง 1.6K2 ปีที่แล้ว
සිත සැනසෙන අසිරිමත් බුදු ගුණ වන්දනාව/Wonderful worship of the Buddha/damhiru tv
බුදුරජුන්ට ධර්මය දේශනා කළ මහ රහතන් වහන්සේ/The great Arahant who preached the Dhamma to the Buddha/da
มุมมอง 3912 ปีที่แล้ว
බුදුරජුන්ට ධර්මය දේශනා කළ මහ රහතන් වහන්සේ/The great Arahant who preached the Dhamma to the Buddha/da
තුන්දහසකට ආසන්න අසිරිමත් ධාතු වන්දනාව/We worship nearly 3000 wonderful relics/ dam hiru tv/damhirutv
มุมมอง 1.3K2 ปีที่แล้ว
තුන්දහසකට ආසන්න අසිරිමත් ධාතු වන්දනාව/We worship nearly 3000 wonderful relics/ dam hiru tv/damhirutv
පිනක් කරන විටම ඔබ සිතිය යුතු අයුරු//Radawadunna gnanawimala thero/dam hiru TV/DAMHIRU TV
มุมมอง 1.1K2 ปีที่แล้ว
පිනක් කරන විටම ඔබ සිතිය යුතු අයුරු//Radawadunna gnanawimala thero/dam hiru TV/DAMHIRU TV
මහ සෑ වන්දනාවේදි කළ යුතු වැදගත්ම දෙයක්/The most important thing to do during the pilgrimage/damhiru
มุมมอง 2.8K2 ปีที่แล้ว
මහ සෑ වන්දනාවේදි කළ යුතු වැදගත්ම දෙයක්/The most important thing to do during the pilgrimage/damhiru
නවතම දර්ශන බලන්න මහ සෑ රන් කොතේ විහිදෙන රන් කිරණේ/Ruwanwalisayen Budu Ras Wihideema/damhiru TV
มุมมอง 8412 ปีที่แล้ว
නවතම දර්ශන බලන්න මහ සෑ රන් කොතේ විහිදෙන රන් කිරණේ/Ruwanwalisayen Budu Ras Wihideema/damhiru TV
ඉතා නිවැරදිව තෙරුවන් සමාකර ගැනීම/මහ සෑ වන්දනාවට පෙර ඔබ දැන ගත යුතුම දෙයක් 2 /ජිවිත පුජාව/damhiru TV
มุมมอง 1.7K2 ปีที่แล้ว
ඉතා නිවැරදිව තෙරුවන් සමාකර ගැනීම/මහ සෑ වන්දනාවට පෙර ඔබ දැන ගත යුතුම දෙයක් 2 /ජිවිත පුජාව/damhiru TV

ความคิดเห็น

  • @RupaWathi-f2i
    @RupaWathi-f2i 10 วันที่ผ่านมา

    Budurajananwasege.gauteme.buduradunge.batu.pariniwaneye.nowewaaa.mage.jiviteye.puja..wewaaaaa.🌺🌹🪷🌷🍁♥️💐💐💐💐💐💐♥️♥️🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SauymadiNanaykkara
    @SauymadiNanaykkara 13 วันที่ผ่านมา

    උතුම් ස්වර්ණ මාලි සැ රජාණන් වහන්සේ ට මගේ නමස්කාර වේවා

  • @kamalavitharana7259
    @kamalavitharana7259 16 วันที่ผ่านมา

    මෙම පින්කමට මට සහභාගිවීමට නොහැකි වුවත් මම ගෙදර ඉදන්ම ඉතාමත්ම සද්දාවෙන් සහභාගිවීමට හැකි වූවා.මගේ සිතට ලොකූ සැනසීමක්.තෙරැවන් සරණයි! ඔබ වහන්සේට දීගායුෂ සම්පත්තිය ලබේවා!

  • @roshanindrakeerthi3591
    @roshanindrakeerthi3591 17 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 17 วันที่ผ่านมา

    ස්වර්ණමාලි මහ සෑරදුන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 19 วันที่ผ่านมา

    Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Niwanin Sanasewa !!! 🙏🙏🙏

  • @Bang_Chris8797
    @Bang_Chris8797 26 วันที่ผ่านมา

    Mage jeewithaya ruwanweli se randunta poojawewa

  • @banukasujeewa
    @banukasujeewa 28 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @ShashikalaMadushani-v5t
    @ShashikalaMadushani-v5t หลายเดือนก่อน

    Obawahansetad matad siyalu lokasathwayad me duk sayuren etharaw amamahaniwan sampaththiya labaganimat hethuwewa wasanamwewa.

  • @bernardmahinda9150
    @bernardmahinda9150 หลายเดือนก่อน

    ඔබ වහන්සේ මේඅසරන මනුෂ්‍ය යින් සසරමගෙන් ගලවා නිවන්මගට යොමු කරන්න දරන උත්සාහයට මාගේ ඉමහත් නමස්කාරය පුදදෙමි🙏🙏🙏

  • @achalakarunarathna4747
    @achalakarunarathna4747 หลายเดือนก่อน

    ඒ බුද්ධලම්භන ප්‍රීතිය වාසනාවක්.. ස්තුති ඒ ගෞරවණීය හැගීම් තවත් වැඩි උනා.

  • @sandamalimedagoda9473
    @sandamalimedagoda9473 หลายเดือนก่อน

    සාධු සාධු සාධු !!!!🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷

  • @Trust-t4u
    @Trust-t4u หลายเดือนก่อน

    කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිරෝගී දීර්ගායුශ මෙන්ම උතුම් නිර්වාණ සම්පත් අත්වේවා!

  • @chamindakumara3822
    @chamindakumara3822 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ

  • @jeevaniariyawansa5867
    @jeevaniariyawansa5867 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @sananykarosan8350
    @sananykarosan8350 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🏵🏵🏵🌻🌻🌻

  • @chamindawanninayaka5566
    @chamindawanninayaka5566 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷

  • @DevikaGunarathna-o7t
    @DevikaGunarathna-o7t หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌷🌺🌼🌸🌻💐❤

  • @MahesMadusanka-u3p
    @MahesMadusanka-u3p หลายเดือนก่อน

    උතුම් වූ රුවැන්වැලි මහා සෑයේ අනුහසින් පින් ඇති ආත්මයක් මගේ කුස තුල පිලිසිද ගන්න මේ බන පදය ඇසූ පින හේතු වේවා.

  • @AnoshaAnosha-n2z
    @AnoshaAnosha-n2z หลายเดือนก่อน

    🪷🙏🏽💐🙏🏽💐🙏🏽🪷🪷🙏🏽💐💐💐🙏🏽🪷🪷🙏🏽💐💐🙏🏽🪷🙏🏽🙏🏽💐💐🙏🏽🙏🏽🪷🙏🏽🙏🏽🙏🏽සාදු නාදය පැතිරෙයි හැම උදෑසන කම

  • @SabeethaJayaskara
    @SabeethaJayaskara หลายเดือนก่อน

    mage budupiya jiwa manai,

  • @kaveendrabuddhakorala7827
    @kaveendrabuddhakorala7827 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @WasanthiDias-j6v
    @WasanthiDias-j6v หลายเดือนก่อน

    😂😂🙏🙏🙏🙏🙏🙏🙏🪻🪻🪻🪻🪻❄️❄️❄️❄️☘️☘️☘️☘️ Sadu Sadu Sadu Sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @U.G.S.Udumalwaththa
    @U.G.S.Udumalwaththa 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🎉

  • @nimalinadeeka8357
    @nimalinadeeka8357 2 หลายเดือนก่อน

    Mage siyalu adistanayan maha sa asrwada yen ista Kara ganeemata pihitai wewa sadu sadu sadu

  • @KanishkaDilshan
    @KanishkaDilshan 2 หลายเดือนก่อน

    බොහොම පින් ගෞරවනීය ස්වාමින් වහන්ස!!!

  • @hirumadushani7216
    @hirumadushani7216 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sudeshlakmal5764
    @sudeshlakmal5764 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු....

  • @ruviniwijesekara1684
    @ruviniwijesekara1684 2 หลายเดือนก่อน

    මාගේ පිංවත් ස්වාමීන් වහන්සේ ට දීර්ගායුෂ ලැබේවා 🙏

  • @UjithaManori
    @UjithaManori 2 หลายเดือนก่อน

    මම හැමදාම බුද්ධ පුජාව තියෙනවා එසේම එ පින අනිත්‍ය තියෙනවා

  • @indujayasooriya9658
    @indujayasooriya9658 2 หลายเดือนก่อน

    මගේ බුදු පියානන්ට සසරවසන තුරුම නමස්කාර කරමි!🙏🙏🙏

  • @DevikaDevika-b3p
    @DevikaDevika-b3p 2 หลายเดือนก่อน

    Mamath hamadama බුද්ධ පූජාව තියනවා උදේට හැමදාම ....උණු paan තියල හැමදාම karanna wa.mata බඩගිනි වුණත් uyanna kammali kama hithnne na.බුද්ධ පූජාව thiyanna one kiyala ikmanata ලෑස්ති කරලා තියනවා .oba වහන්සේ kiuwa wage kawadawath waradinne na...oba wahanseta මාගේ නමස්කාර වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyawijesinghe9525
    @sandyawijesinghe9525 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @ruwanindika9767
    @ruwanindika9767 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @KumariEllawala
    @KumariEllawala 2 หลายเดือนก่อน

    හාමුදුරුවනේ මේ පූජාව ඉවත් කිරීම කොහොමද කරන්නේ කියලා දෙනවාද

  • @devikathotawatte8479
    @devikathotawatte8479 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @GeshikaAwandathi
    @GeshikaAwandathi 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @NalikaRanjani-jb2rg
    @NalikaRanjani-jb2rg 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pujithawanasinghe5781
    @pujithawanasinghe5781 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @MaxMax-m4k2b
    @MaxMax-m4k2b 2 หลายเดือนก่อน

    🙏🙏❤️❤️❤️

  • @DinushiKumari-df8eh
    @DinushiKumari-df8eh 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @bandulaliyanagama3299
    @bandulaliyanagama3299 2 หลายเดือนก่อน

    Sadu.Sadu.Sadu.

  • @athulaperera6209
    @athulaperera6209 2 หลายเดือนก่อน

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු.

  • @YamunaAdikari
    @YamunaAdikari 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Indu-mp1mm
    @Indu-mp1mm 2 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ මම නාලා පිරිසිදු වෙලා බුදු න් වදින්නේ උදේ 9 ට විතර.ඒවෙලාවට කමක් නැද්ද

  • @nilukashiwanthi-nr9yp
    @nilukashiwanthi-nr9yp 2 หลายเดือนก่อน

    අපේ ගෙදර ත් හැමදාම බුද්ධ පූජාව තියනවා 🙏🙏🙏

  • @ChampiChandrasiri
    @ChampiChandrasiri 2 หลายเดือนก่อน

    බුදුපුතුනි,කොහොම,දෙපා ,නමදින්නද හරිම සහනයක් හිතට සාදු සාදු සාදු

  • @sumithraamarasinghe3032
    @sumithraamarasinghe3032 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @utharabope3891
    @utharabope3891 2 หลายเดือนก่อน

    💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏

  • @Okitha690
    @Okitha690 2 หลายเดือนก่อน

    පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේගේ දේශනාව අසු දවසේ ඉදන් හැකි හැම දවසෙම බුද්ද පුජාව පුජා කරනවා. ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව දීර්ගායු වේවා.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻