අප කළ යුතුම පින්කමක්/විශාඛා මහ උපාසිකාවගේ පුණ්‍ය මහිමය/kelaniye sasanawansha thero
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- #kelaniyesasanwansathero #youtubesinhala #sinhalabana #dharmadeshana
kelaniye sasanawansha thero/ven kelaniye Sasanawansha thero
පූජ්‍යපාද කැලණියේ ශාසන වංශ ස්වාමීන් වහන්සේ විසින් කැලණි රජමහා විහාරයේ දී සිදුකළ මෙම දහම් දේශනාව තුළින් අප ප්‍රඥා දියුණු කර ගැනීමට නම් කළ යුතුම පිංකම කුමක්ද යන්නත්, විශාඛා මහා උපාසිකාවගේ පුණ්‍ය මහිමය පිළිබදවත් දේශනා කරන්නට යෙදුණි.
කැලණි රජමහා විහාරයේ මණිඅක්ඛිත නාගමන්දිරය අසල ඉදිකරන ලද දොළොස්මහේ පහන් ගෙය සම්බුදු සසුනට පූජා කිරීම නිමිත්තෙන් මෙම දහම් දේශනාව සිදු කරන්නට යෙදුණි.
AKN ආයතනයේ අධිපති අජිත් මහතාගේ මූල්‍ය පරිත්‍යාගයෙන් මෙය ඉදි කළ අතර එතුමාගේ උපන් දිනය නිමිත්තෙන් එය එදින විවෘත කරන ලදී. දොළොස් මහේ පහන සඳහා අනුග්‍රහය හෙළ බොදු බල එකමුතුව විසින් සිදු කරන ලදී.
sadu sadu sadu