ඉතා නිවැරදිව තෙරුවන් සමාකර ගැනීම/මහ සෑ වන්දනාවට පෙර ඔබ දැන ගත යුතුම දෙයක් 2 /ජිවිත පුජාව/damhiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #ruwanweli_maha_seya # youtubesinhala #damhirutv
    Requesting Forgivienss from the Tripal Gem
    Do not regret your mistakes. It is the cause of the growth of defects. If you have a mistake that bothers you often, you should immediately apologize to the Triple Gem.
    Here's exactly how to do it, step by step. You can do this during the Ruwanweliseya pilgrimage. This is very important for you if you are a Sri Lankan Buddhist. Because this is in Sinhala.
    You can also see the devotees doing so near Ruwanweliseya in these scenes that we have videotaped.
    thank you
    මහ සෑ වන්දනාවේදි ඔබ කළ යුතුම දෙයක් වනුයේ ඉතා නිවැරදිව තෙරුවන් සමාකර ගැනීම වේ. එය මෙම විඩියෝව තුළ ඉතා නිවැරදිව දක්වා ඇත. මෙය වරක් දෙවරක් හෝ කිහිපවරක් නරඹා මතකයට ගෙන නිවැරදිව මෙහි ගරු ස්වාමින් වහන්සේ පැහැදිලි කරන ආකාරයටම කිරීම වැදගත්වේ.
    ඔබ අතින් සිදු වු වැරදි අතපසු ගැන පසු තැවිලි නොවන්න. එය අකුසල් වර්ධනයටම හෙතුවකි. ඔබ ට නිතර වද දෙන ඔබ අතින් සිදුවු වරදක් ඇත්නම් ඔබ ඉක්මණින්ම තෙරුවන් සමාකර ගන්න.
    රුවන්වැලි මහා සෑය යනු බුදුරජාණන් වහන්සේ ජීවමාන ස්ථානයකි. තෙරුවන් සමාකර ගන්නට සුදුසුම ස්රුථානය ද වන්වැලි මහා සෑය ය. නමුත් ඔබ තෙරුවන් සමාකර ගන්නට රුවන්වැලි මහා සෑයට පමණක් සීමා නොවන්න. විහාරස්ථායකට ගිය විටද මෙය අනුගමනය කරන්න. එසේම ලෙඩවි ඇදේ සිටන කෙනෙකුට මෙන්ම මරණමංචකයේ සිටින කෙනෙකුටද තවත් කෙනෙකු හඬනඟා මෙය පැවසීම තුළින් එම ජිවිත වලට විශාල පිළිසරණක් ලැබෙනු ඇත.
    මෙය දේශනා කරන පුජනීය පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේ ද නිති නිදුක් වේවා, නීරෝගී වේවා, දිගාසිරි ලබත්වා, නිවනින්ම සැනසේවා...
    සම්මා සම්බුදු සරණයි.
    මහාසෑයේ ඔබ දැනගතයුතුම දෙයක් ඇත. ඒ සඳහා පහත විඩියෝව නරඹන්න.
    මහ සෑ වන්දනාවට පෙර ඔබ දැන ගත යුතුම දෙයක් 01
    • මහසෑ වන්දනාවට පෙර ඔබ ද...
    #ruwanwelimahaseya

ความคิดเห็น • 12

  • @anoopanoop1090
    @anoopanoop1090 2 ปีที่แล้ว +2

    Ane අපේ පින්වත් හාමුදුරුවන්ට sammaa sambudu saranai 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 sadu sadu sadu මාගේ namaskaaraya වේවා sadu sadu sadu

  • @dilanirasika9797
    @dilanirasika9797 2 ปีที่แล้ว +2

    සාදු සාාදු සාදු තෙරැවන් සරනායි.

  • @sensitivecounseling9669
    @sensitivecounseling9669 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏

  • @geethaperera6059
    @geethaperera6059 2 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🏵️🙏🏵️🙏🏵️ .තෙරුවන් සරණයි🙏 🙏🙏

  • @sensitivecounseling9669
    @sensitivecounseling9669 2 ปีที่แล้ว +2

    ඉතා වැදගත් දෙයක් ,
    බොහෝ පිං ,,,
    මෙම ස්වාමීන් වහන්සේටත් දිගාසිරි ලැබේවා

  • @nuwansribulathsinhala8096
    @nuwansribulathsinhala8096 2 ปีที่แล้ว +1

    sadu .... sadu...sadu.....

  • @chasithabulalthsinhala3456
    @chasithabulalthsinhala3456 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu🙏🙏🙏

  • @chulanisamarakone1242
    @chulanisamarakone1242 2 ปีที่แล้ว +2

    Sadu 🙏 Sadu 🙏 Sadu 🙏

  • @gaminimeegoda8094
    @gaminimeegoda8094 2 ปีที่แล้ว

    namo buddaya
    sadu ... sadu... sadu...

  • @priyantimubarak5357
    @priyantimubarak5357 2 ปีที่แล้ว

    ඔබ whansita teruwansarni ගොඩාක් pin budusarani

  • @gaminimeegoda8094
    @gaminimeegoda8094 2 ปีที่แล้ว

    ජිවිතයට වැදගත්ම වන දෙයක් දැන ගත්තා....
    බොහේ කාලයක් දුක් විඳි පිඩාවක් දුරු කරගන්නට
    මාවතක් පෙනුනා...
    දුක නිවන ඒ උතුම් සද්ධර්මය තව බොහෝ කලක් වැජඹේවා....

  • @dilanirasika9797
    @dilanirasika9797 2 ปีที่แล้ว +2

    සාදු සාාදු සාදු තෙරැවන් සරනායි.