සිරිපා අඩවියෙහි රහස්/සිරිපා අඩවියෙහි බවුන් වැඩු හිමිනමක් විසින්ම හෙළි කළ සත්‍ය අත්දැකීම්/damhiru tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 78

  • @menakadias4287
    @menakadias4287 5 หลายเดือนก่อน +1

    ඔබවහන්සේ ගේ ප්‍රාර්ථනය එලෙසින්ම ඉටු වී උතුම් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏

  • @sriyanipathirana4110
    @sriyanipathirana4110 2 ปีที่แล้ว +13

    ඔබ වහන්සේ පතන්නා වූ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ ය බොහෝ දුර නොවේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි දීර්ගායු වේවා.. පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏

  • @nimalles2228
    @nimalles2228 9 หลายเดือนก่อน +3

    භාවනායෝගී සියලුම ස්වාමීන්වහන්සේලා සියළුම සම්‍යක් දෘෂ්ටික දෙවියන් විසින් ආරක්ෂා කරත්වා 🙏 සාධූ සාධූ සාධූ🙏🙏🙏

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 8 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ලා රහසින්ම බවුන් වඩා රහසින්ම සසරින් ම නික්ම යනවා ❤❤❤අපි තාම සසරෙහි යනවා ඒක යි අපිට වැරදුන තැන ❤❤❤

  • @renukasamaraweera7184
    @renukasamaraweera7184 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු!!!
    ඔබ වහන්සේගේ උතුම් අරමුණ මේ භවයේදීම සඵල වේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!

  • @RoshiniDammika-ke9wj
    @RoshiniDammika-ke9wj ปีที่แล้ว +1

    සාදු..සාදු..සාදු...!!!! සත්‍යයයි...ස්වාමින් වහන්සේගේ උතුම් අරමුන ඉස්ට කරගන්න සියලු දෙවි රැකවරනය ලබා දෙන්න..

  • @malaniwidanapathirana6752
    @malaniwidanapathirana6752 ปีที่แล้ว +3

    මේ ගෞතම බුද්ධ සාසනයේදීම උතුම් නිවනින් සැනසෙත්වා සාදු සාදු සාදු

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 ปีที่แล้ว +2

    ඔබ වහන්සෙ පතන්නාවු ඒ නිවන් මග ඉක්මනින් හෙලි වේවා

  • @jagathpeiris4221
    @jagathpeiris4221 2 ปีที่แล้ว +3

    සම්මා සම්බුදු සරණයි
    තව තවත් ධර්ම ගවේෂණ කටයුතු වල නියැලීමට ධෛර්ය ශක්තිය බලය නිදුක් නිරෝගි භාවයෙන් සපිරි දීර්ඝ ආයුෂ සම්පත්තිය ලැබේවා.

  • @Thushanthi-e9f
    @Thushanthi-e9f 6 หลายเดือนก่อน

    🙏🙏🙏 සාධූ !සාධූ !!සාධූ !!!
    පින්වත් ස්වාමීන්වහන්සේට උත්කෘෂ්ට අරමුණ සාක්ෂාත් කර ගැනීමට තුණුරුවන්ගේ අනන්ත පිහිට ආරක්ෂාව දැහැමි දෙවි රැකවරණය නිරතුරුවම ලැබේවා !!!

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน

    🌹🙏🌹🌹🌹🌹👏👏👌👏👌 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් සුවාමින් වහන්සේලාට උතුම් තුනුරුවනේ සරණයි 🌹🙏🙏👏🙏👏🙏

  • @dulanifernando3771
    @dulanifernando3771 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී නිර්වාණය ලැබේවා...

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 2 ปีที่แล้ว +2

    නිර්වාන අවබෝදය ඉක්මනින් ම ලබේවා

  • @nimalles2228
    @nimalles2228 9 หลายเดือนก่อน

    ඔබවහන්සේ උතුම් වූ මගඵල ලබත්වා🙏 පතන්නාවූ බෝධියකින් උතුම් වූ නිවනම සාක්ෂාත් කර ගන්නට හැකියාව, සම්දිටු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා🙏 සාධූ සාධූ සාධූ🙏

  • @swarnajayasundara6215
    @swarnajayasundara6215 ปีที่แล้ว

    sadu sadu sadu
    Oba wahansege prarthaya a lesinma ista wewa sadu sadu sadu

  • @Dasun33
    @Dasun33 6 หลายเดือนก่อน

    1 සාදු සාදු සාදු

  • @tvgood3656
    @tvgood3656 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දිගාසිරි ලැබේවා
    sadu sadu sadu ''''

  • @naturesecrets.6713
    @naturesecrets.6713 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @nihalsaranga859
    @nihalsaranga859 8 หลายเดือนก่อน

    සාදු... සාදු... සාදු...

  • @anandaweerakoon4323
    @anandaweerakoon4323 7 หลายเดือนก่อน

    Sadu Sadu saadu .🙏🙏🙏🙏

  • @taniajayasinghe8590
    @taniajayasinghe8590 2 ปีที่แล้ว +6

    ගෞරවනීය ස්වාමින්වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏

  • @methutv1980
    @methutv1980 ปีที่แล้ว +1

    සුවපත් වේවා

  • @thilakranasinghapathminira6890
    @thilakranasinghapathminira6890 ปีที่แล้ว

    Obavahanseege parthanava alesinma ituveewa sadu sadu sadu

  • @ChampaChampa-b9u
    @ChampaChampa-b9u ปีที่แล้ว

    Sadu ssdu sadu saadu

  • @mskalupahana374
    @mskalupahana374 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @disnaranjani3644
    @disnaranjani3644 2 ปีที่แล้ว +1

    Oba wahansege parthanaya sapatha wewa !!!🙏🙏🙏🙏🙏🙏

  • @nayanakariyawasam3653
    @nayanakariyawasam3653 6 หลายเดือนก่อน

    Saadu saadu saadu!!!🙏🇧🇪🇧🇪

  • @gayaniperera4243
    @gayaniperera4243 2 ปีที่แล้ว

    පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා !සාදු සාදු සාදු !🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය !තෙරුවන් සරනයි .

  • @sarojawickramasinghe6542
    @sarojawickramasinghe6542 2 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ දහම් දෙසුමක් මෙහි පළ කරන්න
    ඔබ වහන්සේට නිති නිවනින් සැනසේවා

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ 2 ปีที่แล้ว +1

    Sadu sadu Sadu... 🙏🌸💞💓

  • @Sugatho
    @Sugatho 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu ගරු Swaminwansa Oba wansaga Uthum parthanawa A ආකාරයට tama ietuwai පතමි TharuwanSaranai 🌹🙏

  • @somindahamuduruwo8630
    @somindahamuduruwo8630 2 ปีที่แล้ว

    Sadu sadu semata chathurarya sathya awaboda wewa

  • @tharinduchandrasekara3150
    @tharinduchandrasekara3150 2 ปีที่แล้ว

    Budusaranai 🙏🙏🙏

  • @chitragunawardana3815
    @chitragunawardana3815 7 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu

  • @inokaherath3871
    @inokaherath3871 ปีที่แล้ว

    Oba wahanse he adistanaya e ayurinma ituwewa

  • @layanalranathunga4576
    @layanalranathunga4576 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavindachirath3547
    @kavindachirath3547 2 ปีที่แล้ว

    Budu saranayi

  • @surajnayanajith4577
    @surajnayanajith4577 2 ปีที่แล้ว

    Uthum u Arya sangarathnauata mage namaskaraya wewa sadu saadu saaadu 🙏

  • @nadeekasunjeewanee9027
    @nadeekasunjeewanee9027 ปีที่แล้ว

    🌸🌸🌸🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🌸🌸🌸

  • @tvgood3656
    @tvgood3656 2 ปีที่แล้ว

    best vedio

  • @Hornetpasan
    @Hornetpasan 2 ปีที่แล้ว

    teruwansaranai

  • @සොදුරුලිය-ඩ4ම
    @සොදුරුලිය-ඩ4ම 2 ปีที่แล้ว

    Pinwath suwamin wahansa theruwan saranai 🙏🙏🙏🙏

  • @Pradeep-pp5bp
    @Pradeep-pp5bp ปีที่แล้ว

    Me suwamin wansa koyeda ඉන්නේ .ane මටත් mahenawenna athnam

  • @surangalakmal1171
    @surangalakmal1171 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @subashiniekanayake8266
    @subashiniekanayake8266 2 ปีที่แล้ว

    Sadu sadu sadu....

  • @sarojawickramasinghe6542
    @sarojawickramasinghe6542 2 ปีที่แล้ว

    sa du sadu sadu

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 2 ปีที่แล้ว

    May you ATTAIN Supreme BLISS Of NIBBANA Sooner Venerable 🙏

  • @gaminimeegoda8094
    @gaminimeegoda8094 2 ปีที่แล้ว

    best

  • @dharshanimolligoda2343
    @dharshanimolligoda2343 ปีที่แล้ว

    Theruwan saranay

  • @Sugatho
    @Sugatho 2 ปีที่แล้ว

    Oba Wansata Maga Uthum නමස්කාර Wawa TharuwanSaranai 🙏🌹🙏🌹🙏🌹

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 2 ปีที่แล้ว

    Sammasambudusaranai Obawahanseta

  • @kumariherath6817
    @kumariherath6817 2 ปีที่แล้ว

    Nirvana awabhidaya wadi aathaka novewa!

    • @sujeewasampath2063
      @sujeewasampath2063 ปีที่แล้ว

      You tube search මහ රහතුන් වැඩ් මග ඔස්සේ හම්බන්තොට ධර්ම සාකච්ඡාව අහන්න කොටස් 08 යි

  • @gunasirisilva
    @gunasirisilva 2 ปีที่แล้ว

    Monavada ban me....

  • @RasanjaliDisanayaka-vb6iy
    @RasanjaliDisanayaka-vb6iy ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 2 ปีที่แล้ว +1

    අපේ රටේ අනාගතය ගැන යමක් කිවහැකිද

  • @kanthriachsujith1413
    @kanthriachsujith1413 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @liyanagedon2379
    @liyanagedon2379 2 ปีที่แล้ว +1

    🙏

  • @AS-lv7kw
    @AS-lv7kw ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @samanlathamenika5410
    @samanlathamenika5410 2 ปีที่แล้ว

    🙏🌺🙏🌺🙏🌺

  • @pathmakumari4137
    @pathmakumari4137 2 ปีที่แล้ว +1

    Swaminvahanse asunaka vadahiduva katha karanna vinayagaruka vanna mathaķa thiyaganna puthe

  • @JayalathJayalath-tw6hr
    @JayalathJayalath-tw6hr ปีที่แล้ว

    Vv

  • @himadusewmina8086
    @himadusewmina8086 ปีที่แล้ว

    Nopenena sathya awade una
    th-cam.com/video/-KC7koCyb6Q/w-d-xo.html

  • @SunethraKarunaratne-xr7oy
    @SunethraKarunaratne-xr7oy หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @guitarviedio9177
    @guitarviedio9177 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandalimaneesha1294
    @sandalimaneesha1294 2 ปีที่แล้ว

    🙏🙏

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @thilankakudagama7610
    @thilankakudagama7610 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @hirunidinara47
    @hirunidinara47 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd ปีที่แล้ว

    🙏🙏🙏

  • @ThashvinSrijaanPerukandage
    @ThashvinSrijaanPerukandage ปีที่แล้ว

    🙏🙏🙏