තුන්දහසකට ආසන්න අසිරිමත් ධාතු වන්දනාව/We worship nearly 3000 wonderful relics/ dam hiru tv/damhirutv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ค. 2022
  • #dathuwandana #youtubesinhala #damhirutv
    An exhibition of nearly 3,000 relics found during archeological excavations on Vesak Poya day Sooriyawewa Sevanagala Sri Gautama Buddha Headquarters At the Forest Hermitage Held.
    The relics found within a 642.04 acre area in the Haburugala Archaeological Reserve and the relics found during excavations in various parts of Sri Lanka were also included in the exhibition.This was a very rare and important occasion and was worshiped by many devotees. You can now watch those very rare scenes.
    Thanks ,,,
    පුරාවිද්‍යා කැණීම්වලදී සොයා ගන්නා ලද තුන් දහසකට ආසන්න ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් වෙසක් පොහොය දින සූරියවැව සෙවනගල ශ්‍රී ගෞතම සම්බුද්ධ මූලස්ථාන
    ආරණ්‍ය සේනාසනයේදි පැවැත්විණි. හබුරුගල පුරාවිද්‍යා රක්ෂිතය තුළ පිහිටි අක්කර 642. 04 ක භූමි භාගයක් ඇතුළත සොයාගන්නා ලද ධාතූන් වහන්සේලා හා ලංකාවේ විවිධ ප්‍රදේශවල කැණීම්වලින් සොයා ගන්නා ලද ධාතූන් වහන්සේලාත් මෙසේ ප්‍රදර්ශනයට එක් කර තිබුණි.
    වෙසක් පෝය නිමිත්තෙන් පැවැති තුන් දහසකට ආසන්න මෙම අසිරිමත් ධාතු ප්‍රදර්ශනය තුළින් බොහෝ සැදැහැවත් පින්වතුන් තම දෑසින්ම එම තුන්දහසකට
    ආසන්න ධාතූන් වහන්සේලා දැකබලා වන්දනා කරමින් බොහෝ කුසල් රැස්කරගනු ලැබුවේය.
    තුන්දහසකට ආසන්න අසිරිමත් ධාතු වන්දනා පින ඔබත් සතුටු සිතින් දැකබලා අනුමෝදන් වෙත්වා!.
    මෙලෙස හෝ එම උතුම් ධාතූන්
    වහන්සේලා දැකබලා වන්දනා කරගනිත්වා 🙏
    උතුම් ධාතු වන්දනා
    තවත් වීඩියෝවක් මේ
    • නිල් මැණික් පාත්‍රයක ව...
    නිරන්තරයෙන් යම් කුසලයක් සිදු කර ගැනීමට ඔබට ශක්තියක් ධෛර්යයක් වීම අපගේ ඒකායන අරමුණයි. අප පළකරන සෑම වීඩියෝවක් තුළින්ම ඔබට යම් කුසලයක් උපදවා ගත හැකි වේ. අකුසලයන් රජ කරමින් සතර අපායටම යමින් සිටින ලොවක ,අප ඔබට සුගතියට පාර පෙන්වන්නෙමු.
    සම්බුද්ධ ශාසන බැබළීම උදෙසා ම මෙම දම්හිරු චැනලය ක්‍රියාත්මක වේ .
    ඔබත් මෙම දම්හිරු චැනලය Damhiru TV subscribe කර අප පළ කරන වීඩියෝ නරඹා කුසලයෙන් ශක්තිමත් වන්න.
    ඔබට ඇති සියලු ගැටලුවලට එකම පිළිතුර නම් කුසලයෙන් ශක්තිමත් වීම පමණමය.
    ඔබත් බුදුගුණ, සඝ ගුණ සිතමින් මෙම වීඩියෝව නරඹා තව තවත් කුසලින් ශක්තිමත් වන්න.
    සම්මා සම්බුදු සරණයි .

ความคิดเห็น • 4

  • @gayaniperera4243
    @gayaniperera4243 2 ปีที่แล้ว +3

    මාගේ බුදු රජානන්වහන්සෙ ප්‍රමුඛ මහ රහතන් වහන්සේ ලාට මාගේ නමාස්කාරය් වේවා සාදු සාදු සාදු සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @gayaniperera4243
    @gayaniperera4243 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @user-wv5de8yf4s
    @user-wv5de8yf4s ปีที่แล้ว +1

    බුදුරජාණන් වහන්සේ ඇතුළු මහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!🙏🌸🌼💓💐💞🌟

  • @saliyawatagala5546
    @saliyawatagala5546 ปีที่แล้ว

    මේ වැඩ ඉන්න ධාතූන් වහන්සේලා කොහෙද වැඩ ඉන්නේ මේ මේක දාන්නෙ දාතුන්වහන්සේලා වැඩ ඉන්න ධාතු මන්දිරයක් කරන කෙනෙක් පුළුවන්න contact නම්බරයක් හොයල දෙන්න මගේ නම්බරය බින්දුවයි හතේ ඉලක්කම් තුනයි එකසිය අසූ හතරයි 929 මගේ නම සාලිය