මහ සෑ වන්දනාවේදි කළ යුතු වැදගත්ම දෙයක්/The most important thing to do during the pilgrimage/damhiru

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ค. 2022
  • #ruwanwelimahaseya #damhirutv #youtubesinhala
    This is the most important thing to do during the Ruwanweli Se pilgrimage.
    This is something that almost every Buddhist should know before visiting the Maha Seya.Buddhist educational knowledge is also embedded in these facts which are unknown to many Buddhists.
    Such a valuable aspect had never been discussed on social media and other media before. This may be the first post about something like this
    Thank you.../....
    මෙය සෑම බෞද්ධයෙක්ම පාහේ මහා සෑය වන්දනා කිරීමට පෙර දැනගත යුතු​ම කරුණකි.බොහෝ බෞද්ධයන් නොදන්නා මෙම කරුණු තුළ බෞද්ධ අධ්‍යාපනික දැනුමද ගැබ්ව ඇත.මෙවන් වටිනා පැතිකඩක් මීට පෙර සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය තුළ කතාබහට ලක්වී නොතිබුණි. මේ වගේ දෙයක් ගැන පළවන පළවෙනි අවස්ථාව මෙය වන්නට පුළුවන්ය.
    පුජ්‍ය පිංවත් මිගස්තැන්නේ පොඩි හාමුදුරුවන් සිදු කළ මෙම උතුම් වන්දනාවෙන් බොහෝ බෞද්ධයිනට විශාල ආදර්ශයක් ලබා ගත හැකිය. ඔබ මහ සෑය වෙත ගොස් කොතරම් උසස් පුජාවන් සිදු කළද අවසානයට ඔබගේ පසු පස මහ සෑයට හරවා ගෙන යයි නම් එය සුදුසු නොවන්නකි. මහ සෑය යනු සම්මා සම්බුදුන් ජීවමාන තැනකි. ඉතින් ඔබ සෑබෑ බෙද්ධයකු නම් කළ යුත්තේ මහ සෑයට සම්මා සම්බුදුන්ට මෙන් සැලකීම වේ. එහිදි නියමාකාරයෙන් අවසර ගෙන පිටත්වීමට නැවත මහ සෑය වදින්නට යන ඔබ සිහිතබා ගන්න. මෙය හොඳින් නැවත නරඹන්න. ඔබ සෑමගේ හිතසුව උදෙසාම මෙය පළ කරමු. මින් නිසි ඵල ලබන්නට උත්සාහ ගන්න.
    මහ සෑයේ වැදගත්කමත්, මහ සෑ වන්දනාවට පෙර ඔබ දැන ගතයුතුම දේ දැන ගන්නටත් පහත විඩියෝ නරඹන්න.
    මහ සෑ වන්දනාවට පෙර ඔබ දැනගත යුතුම දෙයක්
    • මහසෑ වන්දනාවට පෙර ඔබ ද...
    • ඉතා නිවැරදිව තෙරුවන් ස...
    මෙවැනි වටිනා විඩියෝ නිති නරඹන්නට හා මේ පිළිබඳව දැනුවත්වීම සඳහා මෙම චැනලය subscribed කරන්න. මෙය ලාභ අපේක්ෂාවකින් තොරව සිදු කරන සාසනික මෙහෙවරකි.
    මෙමඋතුම් වන්දනාව සිදු කරන ලද පුජ්‍ය පිංවත් මිගස්තැන්නේ පොඩි හාමුදුරුවන් නිදුක් වේවා, නීරෝගි වෙත්වා, දිගාසිරි ලබත්වා, මෙම ආත්මයේම සතර අපා දුකින් මිදෙන්නටම මෙය ද හේතු වේවා.
    සම්මා සම්බුදු සරණයි.

ความคิดเห็น • 9

  • @chasithabulalthsinhala3456
    @chasithabulalthsinhala3456 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏
    ඉතාමත් වටිනා විඩියෝවකි .

  • @gaminimeegoda8094
    @gaminimeegoda8094 2 ปีที่แล้ว

    සාදු .. සාදු... සාදු...

  • @gayaniperera4243
    @gayaniperera4243 2 ปีที่แล้ว +1

    Sadu ..sadu ..sadu ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamanthathushara1597
    @chamanthathushara1597 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @cpwgunawardhana4054
    @cpwgunawardhana4054 ปีที่แล้ว

    ඔබවහන්සේ ට නිර්වානය පිනිසම හේතු වේවා 🙏🙏🙏 හරිම ලස්සන යි ස්වාමීන් වහන්ස කවිපද ටික.....පපුවට දැනෙනවා ස්වාමීන් වහන්ස ...🙏🙏🙏කවි පෙල අහගෙන ඉන්න කොට ඇස් දෙකෙන් කදුලු කැට කඩාගෙන වැටුණේ මම ත් නොදැනුවත්ව ...මහ සෑය කියන්නේ මගේ ජීවිතය ..🙏🙏🙏මගේ සංසාරේ පුරාවටම මහ සෑය වන්දනා කරන්න ට ලැබේවා 🙏🙏🙏🙏 ඔබවහන්සේට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා 🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 2 ปีที่แล้ว

    ඒ උතුම් පූජනීය වන්දනීය වූ ස්වර්නමාලි මහා සැරජානන් වහන්සේට මාගේ ද නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ .

  • @kusumalathahewage925
    @kusumalathahewage925 2 ปีที่แล้ว

    Sadu. Sadu.sadu. ithamath watinawa

  • @mpssandaru9599
    @mpssandaru9599 2 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰