බුදුරජුන්ට ධර්මය දේශනා කළ මහ රහතන් වහන්සේ/The great Arahant who preached the Dhamma to the Buddha/da

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #WelimadasaddaseelaThero #DharmaDeshana #DamhiruTV
    The great Arahant who preached the Dhamma to the Buddha
    This is a wonderful video about a disciple of the Supreme Buddha. This is very important for anyone receiving a Buddhist education in Sinhala.
    thanks...
    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් දහම් දේශනාවකින් ඉතා වැදගත් කොටසකි මේ.
    මෙම දහම් දේශනාව ඔබේ දරුවන්ට ද අසන්නට අවස්ථාවක් සලසා දෙන්න. බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට මෙය ඉතා වැදගත් වේ.
    බෞද්ධයින් ලෙස අප අසූ මහා ශ්‍රාවකයින් වහන්සේලා ගේ තොරතුරු දැන සිටිය යුතුම වේ . අසූ මහා ශ්‍රාවකයින් වහන්සේලා පිළිබඳව ඔබ නොදත් තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අප යම් උත්සාහයක නිරත වේ .
    මෙම දම් හිරු tv චැනලය subscribe කර මෙම damhiru TV හා ඔබත් නිරතුරු සම්බන්ධ වන්න . අප වපුරන පින්කෙතේ ඔබත් නිරතුරුවම පින් අස්වනු නෙළා සසර දුකෙන් මිදෙන්නට උත්සාහයක් ගන්න.
    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් දහම් දේශනා
    • මහසෑ වන්දනාවට පෙර ඔබ ද...
    • ඉතා නිවැරදිව තෙරුවන් ස...
    සම්මා සම්බුදු සරණයි 🙏
    දම්හිරු TV Damhiru TV
    DAM HIRU TV

ความคิดเห็น • 1

  • @gaminimeegoda8094
    @gaminimeegoda8094 2 ปีที่แล้ว

    ඉතා මිහිරි බණක් .
    ලස්සනට ඉදිරිපත් කර තිබීම බොහෝ පිං ඇති වැඩක්
    සාදු සාදු සාදු