නවතම දර්ශන බලන්න මහ සෑ රන් කොතේ විහිදෙන රන් කිරණේ/Ruwanwalisayen Budu Ras Wihideema/damhiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #ruwanwalisayenbuduraswihideema #ruwanwelimahaseya #damhirutv
    Ruwanweli Stupa in Anuradhapura, Sri Lanka is another place that amazes the world. There are times when miracles happen .But rarely are they videotaped .This is one such example ..
    On April 29, 2022 we went to Ruwanweliseya to assist in the painting work
    This video is based on a scene we saw by chance while returning from a visit to Ruwanweliseya.
    Thanks ,,,
    මහ සෑයේ රන් කොත අදත් බැබලුනා......
    ‍2022 අප්‍රේල් මස 29 දින සහ 30 දින අප උතුම් මහ සෑයේ හුණු ආලේප කිරීමේ පිංකම සඳහා සම්බන්ධ වීමට දම්හිරු කණ්ඩායමට අවස්ථාවක් ලැබුණි. 29 දින සවස 3 ට පමණ එහි වැඩ නිමකරන්නට වුයේ වර්ෂාවක් අත ළග වු හෙයිනි. එම කාර්යය නිමා කර පයින්ම රත්නමාලිී ව්ශ්‍රාම ශාලාව වෙත පියවර තබන විට මෙම දර්ශනය නෙත ගැටුණි්‍ . කිලෝමීටර් 2 ක් පමණ මහ සෑයේ සිට අප සිටි තැනට තිබුණි. මෙය අප ජංගම දුරකථනයෙන් එම මොහොත තුළ විඩියෝ ගත කළ හෙයින් සෙලවිම් ඇති බැව් කාරුණිකව දන්වමි. මෙම නවතම දර්ශන වලින් පෙනෙනමහ සෑ රන් කොතේ විහිදෙන කිරණ හා මීට පෙර වාර්තා වු ආලෝක වල දර්ශන යම් ආකාරයකින් සසඳා බැලීම පිණිස පැරණි දර්ශන වල කෙටි දසුනක් ඔබගේම පහසුව පිණිස පළ කළ බවද කාරුණිකව දන්වමු.
    මෙම දර්ශන තුළින් ඔබව අන්ධ භක්තියක් වෙත ගෙන යන්නට අපට කිසිසේත් අවශ්‍ය නැත. එහෙත් මෙය බුදුන් ජිවමානව වැඩ සිටින උතුම් ස්ථානයක වන අසිරිමත් සිදුවීමක් ලෙසින් අප දකිමු. මෙය ශ්‍රද්ධා වන්තයකුට පිං අස්වනු නෙලාගත හැකි පිං කෙතක් වන නිසාම මෙය අප පළ කරන්නෙමු.
    බුදුරජාණන් වහන්සේ ජීවමාන මහ සෑයේ රන් කොත අදත් බැබලුනා යන්න පමණක් අප ප්‍රකාශ කරමු . එය සත්‍යයකි. නමුත් ඔබ කැමති පරිදි මෙය භාර ගන්න. එයට ඔබට නිදහස ඇත.
    නමුත්
    මහ සෑයේ රන් කොත අදත් බැබලුනා......
    බුදුරජාණන් වහන්සේ ජීවමාන මහ සෑයේ තවත් වටිනා තොරතුරු නරඹන්න පිවිසෙන්න.
    • ඉතා නිවැරදිව තෙරුවන් ස...
    • මහසෑ වන්දනාවට පෙර ඔබ ද...
    සම්මා සම්බුදු සරණයි!

ความคิดเห็น • 13

  • @priyankamanikkuarachchi948
    @priyankamanikkuarachchi948 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @sensitivecounseling9669
    @sensitivecounseling9669 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අනුමෝදනාමි 🙏

  • @chasithabulalthsinhala3456
    @chasithabulalthsinhala3456 2 ปีที่แล้ว +1

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏
    අනුමෝදනාමි 🙏

  • @nilanthikumari9170
    @nilanthikumari9170 2 ปีที่แล้ว +1

    Sadu sadu!

  • @chasithabulalthsinhala3456
    @chasithabulalthsinhala3456 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu ,,,,,🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 2 ปีที่แล้ว +2

    Sadu ..sadu ..sadu ..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය.
    🙏🙏🙏

  • @amiladhanushka3954
    @amiladhanushka3954 2 ปีที่แล้ว +1

    Saaadu sadu saa samma sambudu saranai chaiththya Raajanan wahanseta

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 2 ปีที่แล้ว

    ඒ උතුම් පූජනීය වන්දනීය වූ ස්වර්නමාලි මහා සැරජානන් වහන්සේට මාගේ ද නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @gowrinavoda2446
    @gowrinavoda2446 ปีที่แล้ว

    Mamath dekka

  • @madharadasanayaka8092
    @madharadasanayaka8092 2 ปีที่แล้ว +1

    Saadu saadu saadu

  • @slamazing9999
    @slamazing9999 2 ปีที่แล้ว +2

    සාාදු සාාදු සාාදු

  • @user-Lakmali.
    @user-Lakmali. ปีที่แล้ว

    මමත් දැකලා තියෙනවා 4 පාරක්..🙏🙏🙏