kirulapana dhamma vijaya thero bana 2023 kirulapana dhamma vijaya thero bana 2023 dhammajeewa thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #youtubeshorts #kirulapanadhammavijayathero #kirulapanadhammavijaya therobana2023
    ඇසළ පුන් පොහෝ දිනයට සමගාමීව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උපාධිධාරී සංගමය විසින් සංවිධානය කළ උතුම් දහම් දේශනාවයි මේ.
    දේශීය හා විදේශීය වශයෙන් මිසදුටු මත දුරලමින් උතුම් බුදු දහම දේශනා කරන උතුම් යතිවරයාණන් වහන්සේ නමකි පූජ්‍ය කිරුළපන ධම්මවිජය ගරු සාමින් වහන්සේ.
    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ 2023.06.22 දින උන්වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් දහම් දේශනය ඔබටත් දැන් අසන්නට ලැබේ. මෙම අවස්ථාව ඔබගේ ජීවිතයේ ඔබට ලැබෙන වටිනාම අවස්ථාවකි. ඔබගේ ජීවිතය ජය ගන්නට නම් ඔබ කල යුතු දේ කුමක්ද කුමක් ද යන්න මින් ඔබට මනාව වටහා ගත හැකිවේ . අප උසස් තානාන්තර දැරූව ද මිල මුදල් කොපමණ තිබුණ ද, සැබැවින්ම අප අපගේ ජීවිතය ජයගෙන ඇත්ද යන්න අප අපගෙන්ම ඇසිය යුතු පළමු ප්‍රශ්නයයි. බොහෝ පිරිසක් කොපමණ යාන වාහන තිබුණද, කොපමණ තානාන්තර දැරුවද, කොපමණ මිල මුදල් තිබුණද, ඔවුන් නිරන්තරයෙන් හිතින් හඬා වැටේ. සැමට මෙම දහම අමිල ඖෂධයක් වන්නේ ඒ නිසයි.
    මෙවැනි වටිනා දහම් දේශනා නීති ශ්‍රවණය කිරීමට මෙම දම්හිරු චැනලය subscribed කිරීමට ඔබත් අමතක නොකරන්න. මෙය මුදල් මත නොයැපෙන, දහම් ප්‍රචාරය සඳහාම කැප වූ දහම් නාලිකාවකි.
    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.🙏

ความคิดเห็น • 1

  • @lathagamage1320
    @lathagamage1320 2 หลายเดือนก่อน

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා සත්‍යයි ස්වාමීන් වහන්ස අප සියලූම දෙනාට අන්තිමට අයිතිවෙන්නෙ මරනය තමයි මගේ මගේ කියල හිතාගෙන හිටිය මගෙ අම්ම තාත්තා මිය ගියා ඉන් පස්සෙ ඉදලා මේ ජීවිතය ගැන කලකිරුනා ඔබ වහන්සේට පින්සිද්ද වෙන්න මේ බුදුබන අපිට දායාද කලා දැන් අවුරුදු හතරක් පහක් තිස්සේම ඒමාර්ගයේම යන්න හිත හැදුවෙම ඔබ වහන්සේ ඔබ වහන්සේට මේ ගෞතම බුද්දෝත්පාද කාලයේම නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු