පිනක් කරන විටම ඔබ සිතිය යුතු අයුරු//Radawadunna gnanawimala thero/dam hiru TV/DAMHIRU TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ค. 2022
  • #youtubesinhala #darmadesanasinhala #damhirutv #radawadunnagnanawimalathero
    How you should think when doing merit.
    The teachings of the Supreme Buddha on karma are valid then, today and tomorrow. According to the Supreme Buddha, karma is the main force at which man functions. Even if four people do the same thing, the consequences can be different. It is influenced by the thoughts they have in that moment.
    This video teaches us how to think in the moment when we do something to get the best result.
    This is a sermon that will be a great blessing to your life.
    This is a sermon organized by the Buddhist Association of the Ministry of Public Administration some time ago. This sermon is a valuable sermon which has not been previously published in any media. This was given to Damhiru TV by the Buddhist Association of the Ministry of Public Administration.
    Thank you.....
    කර්මය පිලිබද බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් එදත් අදත් හෙටත් වලංගුය. බුදුරජාණන් වහන්සේට අනුව මිනිසා ක්‍රියාත්මක වන ප්‍රධාන බලවේගයක් වන්නේ කර්මයයි. පුද්ගලයින් හතර දෙනෙකු එක හා සමාන ක්‍රියාවන් කළත් ඔවුන් ඉන් ලබන ප්‍රතිඵල විවිධ විය හැකිය . ඒ සඳහා බලපාන්නේ ඔවුන් එම මොහොත තුළ සිතන ලද සිතුවිලි වේ.
    අප යම් ක්‍රියාවක් කරන විට ඉන් උසස්ම ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා අප එම මොහොත තුළ සිතිය යුත්තේ කවර ආකාරයට ද යන්න මින් උගන්වනු ලැබේ
    මෙය ඔබගේ ජීවිතයට විශාල ආශිර්වාදයක් වන දේශනාවකි .
    මීට කලකට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කළ දහම් දේශනාවකි මෙය. මෙම දහම් දේශනාව කිසිදු මාධ්‍යයක මීට පෙර ප්‍රචාරය නොවූ වටිනා ධර්ම දේශනාවකි. රාජ පරිපාලන අමාත්‍යංශයේ බෞද්ධ සංගමය විසින් දම් හිරු ටීවී වෙත මෙය ලබාදී ඇත.
    මෙම උතුම් දහම් දේශනය සිදු කළ පින්වත් රදාවඩුන්නේ ඥානවිමල ගරු ස්වාමින් වහන්සේද නිති නිදුක් වේවා, නීරෝගි වේවා, දිගාසිරි ලබත්වා, නිවනින්ම සැනසේවා .!..
    සම්මා සම්බුදු සරණයි ....
    වැදගත් දහම් දේශනා
    • මහසෑ වන්දනාවට පෙර ඔබ ද...
    • ඔය දුකින් මිදෙන්නට නම්...
    • ඔබටත් පහසුවෙන් කළ හැකි...

ความคิดเห็น • 2

  • @gaminimeegoda8094
    @gaminimeegoda8094 2 ปีที่แล้ว +1

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්..
    නොදත් බෝහෝ දේ දැන ගත්තා..
    ඔබ වහන්සේට දිගාසිරි වේවා
    සාදු.... සාදු..... සාදු......

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว

    බුලත් සෑපීම මුඛ පිලිකා වලට හේතුවක්! ඒනිසා මේ දැහැත් පූජා කිරීම පවක් නේද?