- 64
- 1 129 367
Pansil Maluwa - පන්සිල් මළුව
Sri Lanka
เข้าร่วมเมื่อ 11 มี.ค. 2024
Pansil Maluwa official TH-cam Channel by Sirasa FM Digital.
අපේ යාළුවෝ දිවිනසා ගන්නවා අපිට විසඳුමක් දෙන්න |පූජ්‍ය වටගොඩ මග්ගවිහාරි ස්වාමීන්වහන්සේ|#pansilmaluwa
මෙවැනි දේශනා තවදුරටත් නරඹන්න, අප නාලිකාව Subscribe කරන්න.
Facebook - web. pansilmaluwasirasafm/
MBC Digital Productions.
Facebook - web. pansilmaluwasirasafm/
MBC Digital Productions.
มุมมอง: 7 082
วีดีโอ
අපි නොසිතන තැනකින් හමුවු ධර්ම චක්‍රය | Pansil Maluwa | #sirasafm #pansilmaluwa #budubana
มุมมอง 36Kวันที่ผ่านมา
මෙවැනි දේශනා තවදුරටත් නරඹන්න, අප නාලිකාව Subscribe කරන්න. Facebook - web. pansilmaluwasirasafm/ MBC Digital Productions.
ඉන්දියාවේ දුර්ගේෂ්වරී කඳු මුඳුනේ දී සිදුකළ විශේෂ පන්සිල් මළුව වැඩසටහන | #pansilmaluwa
มุมมอง 27K14 วันที่ผ่านมา
ඉන්දියාවේ දුර්ගේෂ්වරී කඳු මුඳුනේ දී සිදුකළ විශේෂ පන්සිල් මළුව වැඩසටහන . . පූජ්‍ය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේගේ වැඩම වීමෙන්. නොවැම්බර් 03 ඉරිදා උදේ 6ට . . SirasaFM Pansil Maluwa - සිරස FM පන්සිල් මළුව TH-cam Link - www.youtube.com/@PansilMaluwa . . සිරස FM පන්සිල් මළුව අහන්න | 106.5FM 106.7FM පන්සිල් මළුව TH-cam චැනලය ඔස්සේ නරඹන්න . . #SirasaFM #PansilMaluwa මෙවැනි දේශනා තවදුරටත් නරඹන්න, අප නාල...
සද්ධර්ම ධාරා - විශේෂ සදහම් සාකච්ඡාව | Pansil Maluwa | #sirasafm #pansilmaluwa
มุมมอง 81021 วันที่ผ่านมา
සද්ධර්ම ධාරා - විශේෂ සදහම් සාකච්ඡාව . . පූජනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ වැඩම වීමෙන්. 2024 ඔක්තෝබර් 27 වන ඉරිදා සවස 5 සිට බෞද්ධාලෝක මාවත, කොළඹ 7 ශ්‍රී කළ්‍යාණ ධර්ම ආශ්‍රමයේ දී . . SirasaFM Pansil Maluwa - සිරස FM පන්සිල් මළුව TH-cam Link - www.youtube.com/@PansilMaluwa . . සිරස FM පන්සිල් මළුව අහන්න | 106.5FM 106.7FM පන්සිල් මළුව TH-cam චැනලය ඔස්සේ නරඹන්න . . #SirasaFM #PansilMaluwa...
ලග්ගල වනයේ කඳු මුදුනක වැඩසිටින කල්‍යාණමිත්‍රයාණන් වහන්සේ | Pansil Maluwa| #pansilmaluwa #bana
มุมมอง 45K21 วันที่ผ่านมา
මෙවැනි දේශනා තවදුරටත් නරඹන්න, අප නාලිකාව Subscribe කරන්න. Facebook - web. pansilmaluwasirasafm/ MBC Digital Productions.
බුද්ධ වන්දනාව නොකළොත් කෑම දෙන්නේ නෑ. පූජ්‍ය බ්‍රිස්බෙන්හී ධම්ම රක්ඛිත හිමි #bana #pansilmaluwa
มุมมอง 17Kหลายเดือนก่อน
මෙවැනි දේශනා තවදුරටත් නරඹන්න, අප නාලිකාව Subscribe කරන්න. Facebook - web. pansilmaluwasirasafm/ MBC Digital Productions.
දවසින් දවස සිහිය දුර්වල වෙන්න හේතුව | පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි #pansilmaluwa #bana #motivation
มุมมอง 4.9Kหลายเดือนก่อน
මෙවැනි ධර්ම සාකච්ඡා තවදුරටත් නරඹන්න, අප නාලිකාව Subscribe කරන්න. Facebook - web. pansilmaluwasirasafm/ MBC Digital Productions.
දෙවියන් පුන්‍යවන්තයින් ආරක්ෂා කරනවා|ආරණ්‍යයවාසී භික්ෂූන් වහන්සේ දෙනමක් අතර සාකච්ඡාවක් |Pansil maluwa
มุมมอง 15Kหลายเดือนก่อน
මෙවැනි දේශනා තවදුරටත් නරඹන්න, අප නාලිකාව Subscribe කරන්න. Facebook - web. pansilmaluwasirasafm/ MBC Digital Productions.
පුද්ගලයෙක් විදිහට භික්ෂුවක් සරණ ගියොත් | පූජ්‍යය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ #pansilmaluwa #bana
มุมมอง 17Kหลายเดือนก่อน
පූජ්‍යය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ ගම්පොළ මාළිඟාපුරණ ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරයේදී කරන ලද සජීවී පටිගතකිරීම... මෙවැනි දේශනා තවදුරටත් නරඹන්න, අප නාලිකාව Subscribe කරන්න. Facebook - web. pansilmaluwasirasafm/ - MBC Digital Productions -
සුසාන භූමියක රැය පහන් කළ ජෝ අතුලෝ හිමිගේ අත්දැකීම් | #pansilmaluwa #sirasafm #bana #podcast
มุมมอง 20Kหลายเดือนก่อน
මෙවැනි ධර්ම සාකච්ඡා තවදුරටත් නරඹන්න, අප නාලිකාව Subscribe කරන්න. Facebook - web. pansilmaluwasirasafm/ MBC Digital Productions.
ආරණ්‍යය සේනාසනයක පැවිදි උතුමෙකුගේ අත්දැකීම් | #pansilmaluwa #bana #podcast
มุมมอง 9Kหลายเดือนก่อน
ආරණ්‍යය සේනාසනයක පැවිදි උතුමෙකුගේ අත්දැකීම් | #pansilmaluwa #bana #podcast
භික්ෂූන් වහන්සේලා ඇසුරු කළයුතු සීමාව.. පූජ්‍ය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ | Pansilmaluwa
มุมมอง 4.7K2 หลายเดือนก่อน
භික්ෂූන් වහන්සේලා ඇසුරු කළයුතු සීමාව.. පූජ්‍ය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ | Pansilmaluwa
ජීවිතයට බලපාන තීරණාත්මකම කර්ම දෙක | අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයේ අනුශාසක වටගොඩ මග්ගවිහාරි හිමි
มุมมอง 11K2 หลายเดือนก่อน
ජීවිතයට බලපාන තීරණාත්මකම කර්ම දෙක | අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයේ අනුශාසක වටගොඩ මග්ගවිහාරි හිමි
විකාල භෝජනය කැඩෙන සියුම් තැන් |පූජ්‍ය කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ #pansilmaluwa #sirasafm
มุมมอง 5K2 หลายเดือนก่อน
විකාල භෝජනය කැඩෙන සියුම් තැන් |පූජ්‍ය කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ #pansilmaluwa #sirasafm
පර්යේෂණයකින් හෙළිදරව් වූ ගුරුවරුන්ගේ තත්වය - කඹුරාවෙල සිරි රේවත ස්වාමීන් වහන්සේ
มุมมอง 11K2 หลายเดือนก่อน
පර්යේෂණයකින් හෙළිදරව් ව ගුරුවරුන්ගේ තත්වය - කඹුරාවෙල සිරි රේවත ස්වාමීන් වහන්සේ
ඉන්දියාවේ තරුණයන්ට ඇති ලංකාවේ තරුණයන්ට නැති දේ | ඉන්දියානු සුභරෝ ස්වාමීන් වහන්සේ #pansilmaluwa
มุมมอง 64K2 หลายเดือนก่อน
ඉන්දියාවේ තරුණයන්ට ඇති ලංකාවේ තරුණයන්ට නැති දේ | ඉන්දියානු සුභරෝ ස්වාමීන් වහන්සේ #pansilmaluwa
මේ කාලයේ මිනිස්සුන්ට හැමදේම ඉක්මනින් අමතක වෙන්නෙ ඇයි? පූජ්‍ය ගල්පියුමේ සුමනරංසි හිමි #pansilmaluwa
มุมมอง 9K3 หลายเดือนก่อน
මේ කාලයේ මිනිස්සුන්ට හැමදේම ඉක්මනින් අමතක වෙන්නෙ ඇයි? පූජ්‍ය ගල්පියුමේ සුමනරංසි හිමි #pansilmaluwa
දරුණුම අසත්‍පුරුෂයා කවුද? පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ #pansilmaluwa #bana
มุมมอง 10K3 หลายเดือนก่อน
දරුණුම අසත්‍පුරුෂයා කවුද? පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ #pansilmaluwa #bana
නම ගම හෙළිනොකල ආරණ්‍යය වාසි භික්ෂූවක් සමඟ සිඳු කළ දුර්ලභ දහම් සාකච්ඡාවක් | #pansilmaluwa #bana
มุมมอง 16K3 หลายเดือนก่อน
නම ගම හෙළිනොකල ආරණ්‍යය වාසි භික්ෂූවක් සමඟ සිඳු කළ දුර්ලභ දහම් සාකච්ඡාවක් | #pansilmaluwa #bana
භික්ෂූන් පවා පුදුම කරමින් මාතික මාතාව දන් දුන් හැටි | #pansilmaluwa #bana
มุมมอง 14K3 หลายเดือนก่อน
භික්ෂූන් පවා පුදුම කරමින් මාතික මාතාව දන් දුන් හැටි | #pansilmaluwa #bana
අරියනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රයෝගික අත්දැකීම් #bana #pansilmaluwa #budubana
มุมมอง 16K3 หลายเดือนก่อน
අරියනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රයෝගික අත්දැකීම් #bana #pansilmaluwa #budubana
හාමුදුරුවන් සිවුරු අත්හරින්නේ ඇයි? පූජ්‍ය තිස්සමහාරාමේ සුමනධම්ම සාමනේර හිමි #pansilmaluwa
มุมมอง 223K4 หลายเดือนก่อน
හාමුදුරුවන් සිවුරු අත්හරින්නේ ඇයි? පූජ්‍ය තිස්සමහාරාමේ සුමනධම්ම සාමනේර හිමි #pansilmaluwa
සිත දුර්වල වන සෑම මොහොතකම මේ තැන් වලට යන්න | හිමාලයේ හාමුදුරුවන්ගේ පණිවුඩය #pansilmaluwa #sirasafm
มุมมอง 120K4 หลายเดือนก่อน
සිත දුර්වල වන සෑම මොහොතකම මේ තැන් වලට යන්න | හිමාලයේ හාමුදුරුවන්ගේ පණිවුඩය #pansilmaluwa #sirasafm
ඔබේ සිතේ ශක්තිය වැඩි කරගැනීමට ඔබ කලයුතු දේවල් | පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමින් වහන්සේ | #pansilmaluwa
มุมมอง 11K4 หลายเดือนก่อน
ඔබේ සිතේ ශක්තිය වැඩි කරගැනීමට ඔබ කලයුතු දේවල් | පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමින් වහන්සේ | #pansilmaluwa
හැම කෙනෙක්ම ප්‍රේමය ඉදිරියේ පරාදයි | පූජ්‍ය හැඩිගල්ලේ චන්දාලෝක හිමි | පන්සිල් මළුව #pansilmaluwa
มุมมอง 7K4 หลายเดือนก่อน
හැම කෙනෙක්ම ප්‍රේමය ඉදිරියේ පරාදයි | පූජ්‍ය හැඩිගල්ලේ චන්දාලෝක හිමි | පන්සිල් මළුව #pansilmaluwa
රුවන්වැලි මහා සෑ සමිඳුන් ඉදිරිපිට සජ්ජිත මහා පට්ඨාන සූත්‍ර දේශනාව #pansilmaluwa #suthra
มุมมอง 34K4 หลายเดือนก่อน
රුවන්වැලි මහා සෑ සමිඳුන් ඉදිරිපිට සජ්ජිත මහා පට්ඨාන සූත්‍ර දේශනාව #pansilmaluwa #suthra
අනිච්ච ද? අනිච්ඡ ද? කාටද වැරදුනේ? කොතනද වැරදුනේ? පුජ්‍ය වටගොඩ මග්ගවිහාරී හිමි | #pansilmaluwa
มุมมอง 16K4 หลายเดือนก่อน
අනිච්ච ද? අනිච්ඡ ද? කාටද වැරදුනේ? කොතනද වැරදුනේ? පුජ්‍ය වටගොඩ මග්ගවිහාරී හිමි | #pansilmaluwa
සියලු සැප සම්පත් හැරදා පැවිදි වූ කැනේඩියානු ජාතික ස්වාමීන් වහන්සේ | පන්සිල් මළුව #pansilmaluwa #bana
มุมมอง 34K4 หลายเดือนก่อน
සියලු සැප සම්පත් හැරදා පැවිදි ව කැනේඩියානු ජාතික ස්වාමීන් වහන්සේ | පන්සිල් මළුව #pansilmaluwa #bana
සිත හදන නිවැරැදි ක්‍රමය | පන්සිල් මළුව | Pansil Maluwa | පුජ්‍ය බ්‍රිස්බේන්හි ධම්මරක්ඛිත හිමි #2024
มุมมอง 12K5 หลายเดือนก่อน
සිත හදන නිවැරැදි ක්‍රමය | පන්සිල් මළුව | Pansil Maluwa | පුජ්‍ය බ්‍රිස්බේන්හි ධම්මරක්ඛිත හිමි #2024
පන්සිල් මළුව | Pansil Maluwa | කඹුරාවෙල සිරි රේවත ස්වාමීන් වහන්සේ #pansilmaluwa #dharmadeshana #bana
มุมมอง 5K5 หลายเดือนก่อน
පන්සිල් මළුව | Pansil Maluwa | කඹුරාවෙල සිරි රේවත ස්වාමීන් වහන්සේ #pansilmaluwa #dharmadeshana #bana
🙏
තෙරුවන් සරනයි.
☸️🙏🙏🙏🙏🙏🙏🙏
අමෘතය වගේ දහමක් ඒ සම්මා සම්බුද්ධ ඥාණයට සද්ධර්මයට කොතෙකුත් ලෞකික සැප අතහැර නිවීමම සොයන එය කරුණාවෙන් දේශනා කරන සංඝ රත්නයට නමස්කාර වේවා
Sadhu sadhu sadhu 🙏🙏🙏 Oba wahenseta bohoma pin for great dhamma!🙏🙏🙏 Theruwan saranayi Oba wahenseta!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු !!! සාදු !!! සාදු !!! සාරා සංකේය කල්පයන් පාරමී ධර්මයන් පෙරුම් පුරා,විඥාන ශක්තිය තුලින් ලැබුණු, සම්මා සම්බුද්ධ සර්වඥතා ඥාන ධර්ෂණය, පෘතුවි තළය මත, අති දුර්ලබව ලබන්නාවූ "මිනිස් ජීවිතය" සදහටම "නිවා "දැමීමේ මාර්ග ධර්ෂණය , නිවාර්ණ මාර්ග ප්‍රතිපදාව, චතු සත්‍ය ධර්මය අවබෝදයෙන් , මිනිස් විඥාණය ශක්ති ප්‍රභවය , පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තුළින් ප්‍රභවය දකිමින්, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ විදර්ශනා ඥාන පහළ කරගනිමින්, මිනිස් ගති ලක්ෂණ අණුව ( විඥාන ශක්තියට ) , ප්‍රතිපදාව අනුව ප්‍රතිපත්ති පුරමින්, (සිත තුල හටගන්නා ලෝභ , ද්වේශ, මෝහ සිතුවිල්ලි ප්‍රහාණය ) , මෙම ජීවිතය තුලදීම මාර්ග ඵල "නිවණ" සකස් කර ගැනීමයි !! ." ජම්බුදීප / හෙළ " භූමිය තුළ උපන් ගොතම සිදුහත් බුධුන් වහන්සේගේ සත්වයා දුකින් එතරකර වීම,, ප්‍රතිපත්තිය එකම පැතුමයි !!! මාඝධී / හෙළ, සිංහල භාෂා වන්ගෙන් උච්චාරණය වූ බුද්ධ භාශිතයයි !!! හෙළ / සිංහළ "ථෙරවාදී" ත්‍රිපිටක ලියවිල්ලයි, මහායානය (මද්‍යමික ), ටිබෙට් හින්දු, ඇතුළු අනිකුත් බවුද්ධ නිකායන් "නිවන් " ප්‍රතිපදා මග පසකළා, සමථ භාවනාව, "ආමිසය " "අයෝනිසෝමනසිකාර "අවිද්‍යාව මත, ලබුවාවූ මිනිස් ජීවිතයෙන් " කම්" සැප වළඳා " මතු " භවයක බ්‍රහ්ම, දිව්‍ය සැප ලබා පසුව නිවනින් සැනසීමටයි. ලාංකික ථෙරවාදී භික්ෂුවකගේ "ප්‍රතිපදාව " විය යුත්තේ විධර්ශනා භාවනාව තුල {යෝනිසොමනසිකර } "මාර්ගඵල නිවීමට" වෙර වඩමින්, , සිංහල ජණතාව ඇතුළු මිනිස් ජීවිත, "නිවනට" යොමු කරවීමයි !! සංඝයා වහන්සේලා,දිවිය පවත්නා තෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල, විධර්ශ්නා ප්‍රතිපත්ති පාරමී ධර්මය පිරීමයි.
In "Theravada" Buddhism in Sri Lanka, all enlightened "Baghavath Buddhas" appear on earth , after eons of life times of purification of the mind, as a fulfilling universal qualification to perfecting qualities of "conscious energies" described in Sri Lankan Buddhist pali canon / texts "marghadi " Buddhas' spoken sound language written Pali Tripitaka" as "paramitha kamma" (perfectible universal deeds). The Baghvath Buddha has described sentience beings existing in 31 realms. All creations in this universe are "energies" with influence of the six ( 6 ) aggregates "elements" 1. sound (ears ), 2. taste ( tongue ), 3, smell (nose ) 4. seeing (eyes ). 5. touch (Body ), 6, feelings(heart ), under "causality" cause & effect . The Buddha has described how universal energy called "kamma" manifests in human form through human faculties of seeing, hearing, smelling, taste, touch & mind (past experiences) called " SANKARA " energy, in Pali canon, through Human 6 aggregates, amalgamating with external world experiences of feelings through the Human "Heart Organ " as electrical waves signals to develop a "seed" to become "conscious energy", which continues to the brain as a "thought" and this continuation of experience is stored in the "subconscious" mind in the human brain called "mano" (pali ) (mind) in Buddhism. This" perception " action is called "thought". Thought becomes a conscious energy, called "kamma/karma = consciousness + phenomenon in Buddhism.Theravada Buddhism in sri Lanka thripitaka to Humanity.!!
දීර්ඝායු වේවා ! ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
🙏🙏🙏
කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ ඔබ වහන්සේට 🙏🙏🙏දිර්ඝ ආයුෂ ඔබ තුමියට ත්🙏🇶🇦
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
Sadu sadu sadu pinwath swaminwansa obawanseta bhomath pin tharuna daruwanta me wage daham sakach kerema awagema shalika duwatada bohomathma pin mawage programs tharuna daruwanta hodamagata geneyanta karana uthsahayata sadu sadu
🙏🙏🙏
🙏🙏🙏
ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගි වේවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස බොහෝම වටිනවා මේ බණ ටික ☸️☸️☸️☸️☸️🪔🪔🪔🪔🪔🪔🪔😃
🎉🎉🎉🎉🎉Sadu
🙏🏻🙏🏻🙏🏻
මොනතරම් වටිනවද......මෙවන් භාග්‍යවන්ත පින්වත් ස්වාමීන් වහන්සේලා....🙏🙏🙏මාගේ වන්දනාව වේවා !!!
මෙය ඉතා වටිනා ධර්ම සාකච්ඡාව
හින්දු ඉගැන්විම තුළ තමයි විමුක්තිය ගැන මුලින්ම උගැන්වීම කළේ. යෝගීවරැ කීවේ භික්ෂු වගේ යෝග්‍ය දිවි ගෙවු අය. භව ශුන්‍ය පිරිස් ට.
ශාලිකා නෝනාට රි ලියත්... මහත්මිය මේ හාමුදුරුවන් තමිල්නාඩු/තාමරනාඩු ප්‍රාන්තයෙන් මෙහේට වැඩම කරපු දමිළ/ තමිල් ජාතික බුද්ධ පුත්‍රයෙක්. ද්‍රවිඩ කියන්නේ තවත් දමිළ ජාතියෙන් බෙදී ගිය කොටසක්. ඒ අය බොහෝ විට මලයාලම්. මේ හාමුදුරුවන් දමිළ මලයාලම් පවුලා පරිසරයකට හිමි කම් කියන බව භාෂා විවුසය පැහැදිලි කරත්. ද්‍රවිඩ පිරිස් හින්දු දහම කීවට මලයාලම් මායා ක්‍රමය අනුගමනය කරන පිරිස්. ඉන්දියාව කීවාම හැමෝම හින්දු නොවේ ජෛන බ්‍රාහ්මණ සිකි කතෝලික ක්‍රිස්තු මලයාලම් වැනි මොහෝ ආගම් වලට අයත් පිරිස් සිටී හින්දු ආගම බද්ධ ගවයා හෙවත් නන්දි සමඟ. කවදාවත් හින්දු දහමේ ගවයා හෝ සත්ව බිළි පූජා නෑ. බලි පූජා කියනුයේ බිළි නොවේ. ඒ මල් පලතුරැ පූජා ඒ වගේම හින්දු දහම ස්වභාව ධර්මය වන්දනාව ඉර හඳ වන්දනාව ඉතා ඉහළ තැනක් ගනී.
🙏🙏🙏
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ඔබ තුමියටත් මේ පිනෙන් උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය ලැබේවා
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Watina desanawak. Swamin wahanseta th. Oba thumiyatath theruwan saranai.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සිහළ බසට බුදු වදනින් මල් සුවදක් සේ වඩිනා මහ සග ඔවදන් මිණි මුතු සේ දිලෙනා හේතූ ඵලය කීම මා සිත මෙලෙසින් විදිනා
🙏🙏🙏🙏🙏🪷🪷🪷🌹🌹🌹
🙏🙏🙏
Sadu sadu saduuuu
උතූමී ධර්මය මනා පැහැදිලි කර දේන ඔබ වහන්සේ නිවනින්ම සැනසීම ලැබේව ශාලික නොන ඔය මේ කරන මේහේය මහත් පින්
අනන්ත බුදු ගුණ බලයේන් මා නිරෝගී වේවා
Saadu saadu saadu me pirith balayen mage duk karadara nimawrwa. Sanaseema udawewa
සාදු සාදු සාදු.....
සදු සදු සදු
🙏🙏🙏🙏🙏👍
🙏🙏🙏
Anurada purayata apahu vadama karanne kavadada..sadu.sadu.sadu.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢
Oya puthage adahasa hariyatama hari
🙏🙏🙏 පිං වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය ම වේවා 🙏🙏🙏
අද වැඩ සටහනට අපේ ආදරණීය ස්වාමීන් වහන්සේත් සමග Doctor කෙනෙකුත් ආවා නම් විද්‍යාත්මකව මනසේ සිදුවන විපර්යාසය පැහැදිලි කරන්න හා එවිට ආධ්‍යාත්මිකව හිත නිවාගෙන ප්‍රශ්නයකට මුහූණ දිය යුතු ආකාරය ස්වාමීන් වහන්සේ විසින් පහදා දෙනවා...🙏
අලුත් වැඩසටහන හොද ප්‍රවේශයකි නමුත් සෑම තරාතිරමකම අයට ඵලදායී ලෙසට සමබරව වැඩසටහන මෙහෙයවීම ගිලිහෙන බවක් පෙනෙනවා ශාලිකා ඒ ගැන සැලකිලිමත් වන්න
බික්කුනින් වහන්සේ කොහොමද හමුවන්නේ දන්වන්නපුලුවන්ද තෙරුවන් සරනයි බික්කුනින් වහන්සේ
ඉතා වටිනා වැඩසටහනක්. ❤❤❤ උතුම් වූ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ශාලිකා මහත්මිය ඇතුළු මේ වටිනා වැඩසටහනට දායක වූ සැමට බොහෝ පිං