ඉන්දියාවේ තරුණයන්ට ඇති ලංකාවේ තරුණයන්ට නැති දේ | ඉන්දියානු සුභරෝ ස්වාමීන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 502

  • @Wayala-Rathanakanthi.
    @Wayala-Rathanakanthi. 2 หลายเดือนก่อน +97

    🙏🙏🙏 මේ පන්සිල් මළුව හරහා සිදුවන උතුම් කල්‍යාණ ම්ත්‍ර මුණගැසීම් පටිච්ච සමුප්පන්න සිදුවීම් ලෙස සිතේ. තථාගත අකාලික දහමින් සියලු ලෝක සත්වයාට ධර්මාවබෝධය, නිවීම පිනිසම කටයුතු කරන මේ උතුම් ආර්‍ය මහා සංඝ රත්නයට අපගේ නමස්කාරය වේවා !!!සිරස fm පන්සිල් මළුව සියලු දෙනාටම තෙරැවන් සරණයි !!!

    • @IsuruAstro
      @IsuruAstro 2 หลายเดือนก่อน +4

      අනේ හරිම සතුටුයි බුදුසරනයි

    • @hperamune7423
      @hperamune7423 2 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 2 หลายเดือนก่อน +1

      මෙහෙම කල්‍යාණ මිත්‍රයෝ පොල් පිත්තෙන් හැදුවහැකි 😂😂😂😂😂

    • @malaniperera2939
      @malaniperera2939 2 หลายเดือนก่อน +1

      පන්සිල් මලුව කාර්ය මණ්ඩලය ට බොහෝ පින්.තෙරුවන් සරණ වේ වා.

    • @PushpaLatha-pc7bd
      @PushpaLatha-pc7bd 2 หลายเดือนก่อน +2

      Sadu sadu sadu 🙏🙏🌹🙏🙏🙏🙏

  • @moorthikorala531
    @moorthikorala531 2 หลายเดือนก่อน +20

    සාදු සාදු සාදු ...පිංවත් ස්වාමින්වහන්ස ට නිර්වානාවබෝධය වේවා!
    මේ ධර්මය සංසාරෙ කවද හෝ දවසක කන වැකි ලා හෝ තියෙනම් ඒ කෙනා මේ ධර්මය හොයාගෙන එනවම තමා.ලෙෝකෙ කොහෙ හිටියත්..🙏
    ආශ්චර්යමත් ධර්ම මාර්ගයම..නිර්වානාවබෝධය වේවා අපට අන්තිම හුස්ම පිටවෙන තත්පරෙදි හෝ..🙏

  • @isuruudara48
    @isuruudara48 2 หลายเดือนก่อน +34

    ස්වාමීන්වහන්සට වාගේම මේ පින්වත් ගිහි මහත්මියටත් බොහෝ පින්, ස්වාමීන්වහන්සට ඉක්මන් භවයක සුවසේ නිර්වානය අවබෝධ කරගැනීමට හැකිවේවා! සාදු සාදු සාදු සාදු🙏

  • @SkY-q8o
    @SkY-q8o 2 หลายเดือนก่อน +26

    ශාලිකා මහත්මියට , සිරස නාලිකවට බොහොමත්ම පින්..මේ වගේ කල්‍යාණ ස්වමීන්වහන්සෙලාගෙන් ධර්මය අසන්නට සලස්වනවාට. උන්වහන්සේට උතුම් අර්හත් ඵලය සාක්ශාත් කරගැනීමටත් මේ කුසලය හේතු වේවා.

  • @poornimaranasinghe7122
    @poornimaranasinghe7122 2 หลายเดือนก่อน +20

    ඔබ වහන්සේ ගේ දෙපා සිතින් නැමද දෙශනාවට සවන් දුන්නා තෙරුවන් සරණයි ඔබ වහන්සේට ශාලිකා දියණිය ඔබටත් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙවා 🎉🎉🎉

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 หลายเดือนก่อน +13

    Sadu sadu ඔබ වහන්සේ දෙපා මම සිතින් namadi මි.සැම වචනයක් ම හරිම ආසාවෙන් ඇහුව .අපේ ලංකාවේ අහිංසක ජනතාවගේ sith paha වේවා .වැඩ සටහන කරපු දුව සාකච්ඡා ව හරිම pilivala ට කතා කරනවා .

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 2 หลายเดือนก่อน +17

    දේශනාව දීර්ඝ උනත් බොහොම වටිනවා. සුභරෝ ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏

  • @isurugamage7992
    @isurugamage7992 2 หลายเดือนก่อน +7

    ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගි සුවය අදිශ්ටාන කරමි.ඔබ වහන්සේට උතුම් සිරි සද්ධර්මය ලැබී පරම නිබ්බාන සුවයෙන් සුවපත් වන්නට මේ සියලු පින් හේතු වේවා.සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏🙏

  • @malagunasekara6998
    @malagunasekara6998 2 หลายเดือนก่อน +11

    ඉතාම වටිනා දහම් සාකච්ඡා වක්.බුදුදහම සහ හින්දු දහම අතර වෙනස සහ විනය පිලිබදව ඒ වගේම වේදය බුදුදහම අන්තර් ගතය පහදා දීම ඉතා අගය කරමී. ඉන්දියාවේ භික්ෂූන් වහන්සේ ලා තව දුරටත් බිහි වෙයි නම් බුදුදහම චිරාත් කාලයක් ලොව බබාලා වි. සාදු සාදු සාදු .

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 2 หลายเดือนก่อน

      Thamath nodanna de kiyanne.buduhamuduruwoma kiyala thiyenne mage dahama chirath kalayak pawathinne me lankawe me budda desaye.indiyawa karanne ape buduhamuduruwo wikunan kanawa me rate kalusuddan ekka ekathu wela..oya nomeri hitiyoth balaganna 2025n passe saththiya balaganna puluwan aes dekenma

  • @kumudukumari5113
    @kumudukumari5113 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @charikaweerakoon8559
    @charikaweerakoon8559 2 หลายเดือนก่อน +11

    මෙවන් උත්තම ස්වාමින් වහන්සේලා අපට මුණ ගස්සන සිරසට මගේ ප්‍රණාමය...
    ඔබ වහන්සේගෙ නිවන් මග නුදුරුය.
    සාධු ! සාධු !!
    පින්වත් ස්වාමින් වහන්ස..

    • @somathilaka9726
      @somathilaka9726 2 หลายเดือนก่อน

      සාදු සාදු සාදු

  • @sagalieliyanage8314
    @sagalieliyanage8314 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට ඉතා ඉක්මනින්ම නිර්වාණය අවබෝධ වේවා !! පන්සිල් මලුව හා සබැදි සියලු දෙනාටම තෙරුවන් සරණයි !"

  • @amitharathnadiwakara7881
    @amitharathnadiwakara7881 2 หลายเดือนก่อน +9

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...පිංසිදු වේවා ධර්ම දැනුම ලබාදිමට වැඩසටහන මෙහෙයවන ශාලිකා මහත්මියට...🙏🙏🙏

  • @SomaWeerasinhe-pb5ij
    @SomaWeerasinhe-pb5ij 2 หลายเดือนก่อน +17

    අනුබුදු හිමි නමක් නැවතත් සිරිලක වැඩියාදෝයිහැගුණා.සාදු..සාදු..ශාලිකා දියණියේ දැන්.දූත් සම්බුදු දහමින් විශාලවූදැනුම් සම්භාරයකින් පරිපූර්ණ වූ පිංවන්ත දියණියක්.නැවතත් අපේ මේ ස්වාමීන් වහන්සේව වඩම්මවාගෙන ධර්ම සාකච්චාවකලයෙදෙන්න යැයි මා ඔබට ආරාධනා කරනවා .⁣අද වැඩිය ස්වාමීන්ඇතුලු සියලුම ස්වාමීන් වහන්සේලා ට.දීඝායු ලැබේවා.දියණයේ.ඔබට ඉක්මණින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.තෙරුවන් සරණයි.😮අකුරු වලඅඩුවක් වේ නම් සමාවී නිවැරදි කරගන්න.

  • @indusharma1404
    @indusharma1404 2 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස. හරිම අගෙයි ඔබ වහන්සේ ගේ ධාර්මික දැනුම . 🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 2 หลายเดือนก่อน +10

    පින්වත් ඔබ වහන්සේට උතුම් අමාමහ නිවන් සුවයම අවබෝධ වේවා !
    ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
    සියලු සත්වයෝම සුවපත් වේවා !
    👏👏👏👏👏👏👏👏

  • @malaparanawithana1449
    @malaparanawithana1449 2 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේට නිරෝගි සුවය දිර්ඝ ආයුෂ ලැබෙිවා.සසරේ කුමන භවයකදි හෝ ඔබ වහන්සේට නිවන අවබෝධ වෙිවා.තෙරුවන් සරණයි
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dasunmadhubhashini4302
    @dasunmadhubhashini4302 2 หลายเดือนก่อน +9

    මේවාට හිනාවෙන්න තැන් නෑ,කවුරු කොහොම දැගලුවත් සත්‍යය ඉදිරියේ ඉස්මතු වෙනවාමයි.....යට
    ගැසු ඉතිහාසය එළියට එනවාමයි 😊🙏

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 2 หลายเดือนก่อน +3

      හෙළදිව දඹදිව බව දැන් රහසක් නොවෙයි❤❤❤
      මේ ගෝතම සම්බුද්ධ රාජ්‍යයි🙏🙏🙏❤️❤️❤️❤️

    • @ashanmadhushanka2843
      @ashanmadhushanka2843 2 หลายเดือนก่อน

      😂

  • @kapiladias9178
    @kapiladias9178 หลายเดือนก่อน

    ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණ වේවා🙏🙏🙏නිවන් සුව වහ වහා අත්වේවා🙏🙏🙏🙏🙏🙏🙏 වැඩ සටහන ඉදිරිපත් කරන මැතිණියද දහමින් සැනසේවා!!!!!!!!!!!නිවන් දකිත්වා!!!!!❤
    ❤❤❤❤❤❤❤ ❤ ❤❤❤❤❤❤

  • @gangarahidellage1515
    @gangarahidellage1515 2 หลายเดือนก่อน +16

    🙏🙏🙏💎💎💎☸️☸️☸️🪷🪷🪷🙏🙏🙏 ඔබ වහන්සේට අපේ උත්තම නමස්කාරය වේවා! අප සැම දෙනාටම ධර්මය අවබෝධ වේවා!!
    ඔබතුමියට බොහො පිං රැස් වේවා!!!

  • @FamilyTeachings
    @FamilyTeachings 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට උතුම් නිවන අවභෝධ වේවා .සාදු සාදු සාදු .මහා සංඝරත්නයටනිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරණයි .

  • @chandradissanayake5861
    @chandradissanayake5861 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි! ස්වාමීන් වහන්ස! හරිම ශ්‍රේෂ්ඨයි අපිත් පිං කරල තියෙනවා මේවගේ සාකච්ඡාවක් අහන්න සාදූ සාදූ සාදූ වචන වලින් කියන්න බැරි හැගීමක් ආවා හරිම ශාන්ත බවක් දැණුනා

  • @samanthagamage7174
    @samanthagamage7174 2 หลายเดือนก่อน +13

    🙏🙏🙏සිරස පන්සිල් මළුවට දුර්ලභ සොයා ගැනීමක්.....🙏🙏🙏

  • @sanduninirodha849
    @sanduninirodha849 2 หลายเดือนก่อน +7

    සාධූ සාධූ සාධූ ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්ස 🙏🏻 🙏🏻 🙏🏻මෙම වටිනා දේශනාවට බොහොම පින්.. ගොඩක් කරුණු ඉගෙනගත්තා ජීවිතේට.. 🙏🏻 🙏🏻
    ඔබවහන්සේට මෙම කුසල් ප්‍රාර්ථනීය බෝධියකට පැමිණ සුවසේ උතුම් වූ නිර්වාණය අවබෝධය සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වේවා පාරමිතාවක්ම වේවා 🙏🏻 🙏🏻 🙏🏻 සාධූ සාධූ සාධූ 🙏🏻🙏🏻

  • @geethafernando8670
    @geethafernando8670 2 หลายเดือนก่อน +3

    I have listened full video without skipped. Very valuable. so fortunate to here.

  • @asankaprabath1749
    @asankaprabath1749 2 หลายเดือนก่อน

    🙏🙏 උතුම් ධර්මාවබෝධයම වේවා .තෙරුවන් සරණයි ඔබ වහන්සේට .සාදු සාදු සාදු 🙏🙏

  • @AnomaKumari-hn5un
    @AnomaKumari-hn5un 9 วันที่ผ่านมา

    මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වෙිිවා !🙏🙏🙏

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 2 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේ උතුම් නිර්වාන සුවයෙන්ම සුවපත්වේවා !!! මාගේ නමස්කාරය 🙏🙏🙏

  • @ChitraGamage
    @ChitraGamage 2 หลายเดือนก่อน +26

    පළමුවෙන්ම සිරස fm පංසිල් මළුවට මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා මෙවින අතිශය ථළදායී දහම් සාකච්චාවක් ඉදිරිපත් කලාට.
    මෙම පූජණීය ස්වාමීන් වහන්සේට බොදුනු අප සැමගේම ගෞරව නමස්කාරය හිමිවිය යුතුය.
    සාධු සාධු සාධු!!!
    උත්තම සම්බුදු සසුනට මෙවන් උතුම් ස්වාමීන් වහන්සේලා අමිල සම්පතකි.
    ගල්දූව ආරණ්‍යය සේනාසනයේ අධිපති ස්වාමින වමන්සේ ප්‍රමුක මහා සගරුවනට අපගේ නමස්කාරය පුදමු.
    වැඩ සටහන ඉතාම හර්දයාංගමව බුද්ධිමත්ව ඉදිරිපත්කළ ශාලකා මහත්මියටත් බොහොම පින්. ස්තුතියි.

  • @rathnakumari448
    @rathnakumari448 2 หลายเดือนก่อน

    සාදු සාදු හරිම හරවත් ධර්ම සාකච්ඡා වක්.තෙරැවන් සරනයි

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 2 หลายเดือนก่อน +3

    Obawahanse Niduk Nirogi Wewa !!! Me Bawayedeema Uthum Nivanin Sanasewa !!! 🙏🙏🙏

  • @ilangangejayanthi2632
    @ilangangejayanthi2632 2 หลายเดือนก่อน +19

    🙏🙏🙏🙏ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින්! ඉන්දියාවම බබළවන්නට අවැසි ශක්තිය ලැබේවා! මේ ජීවිතයේදීම උතුම් මහරහත් පදවිය ලැබීමේ වාසනාව උදා වේවා🙏🙏🙏

    • @Surakimuhelabimalk
      @Surakimuhelabimalk 2 หลายเดือนก่อน

      Thoge ammata,,tho Lanka we huthekda bola

    • @indusharma1404
      @indusharma1404 2 หลายเดือนก่อน

      තෙරැවන් සරණයි ඔබ තුමියට. ඔබ තුමිය ගේ msg එකට. 🙏

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 หลายเดือนก่อน

    ගෞරවණීය ස්වාමීන් වහන්ස පතන්නාවු බෝධියකින් උතුම් නිර්වාණ සුවය ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🎉🎉🎉🎉

  • @udayashantha8370
    @udayashantha8370 2 หลายเดือนก่อน

    🙏සාදු සාදු සාදු ... ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ නිරතුරුව නිදුක් නිරෝගී සුවයෙන් වැඩ සිටිමින් පරම ආයුෂ ලබමින් සම්බුද්ධ ශාසනයේ මතු මතුත් දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමට ශක්තිය, ධෛර්යය ඔබ වහන්සේට ලැබේවා.... ඔබ වහන්සේට මතු ඉක්මන් භවයකදී උතුම් නිවනින් නිවී සැනසේවා ...!🙏💐

  • @b.rupanandabodhi4308
    @b.rupanandabodhi4308 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ 🙏🙏🙏 පිං සිද්ධ වෙවා

  • @chandraliyanage9183
    @chandraliyanage9183 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා! නිදුක් නිරෝගී වේවා! දීර්ඝායු සම්පත් ලැබේවා! තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 2 หลายเดือนก่อน +9

    ඔබවහන්සේට නමස්කාරය වේවා .
    දීර්ඝායුෂ ලැබේවා යහපතක්ම වේවා .

  • @CharityDeA
    @CharityDeA 2 หลายเดือนก่อน +4

    The BUDDHA - OUR TRUE HERO! 🙏🙏🙏 fearless, courageous to the very core, wisdom and compassion his weapon, rescuing others from the infinite dangers of samsara through his incomparable Dhamma! 🙏☸️🙏

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 2 หลายเดือนก่อน +6

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාදු සාදු සාදු 🙏🙏🙏 . ඔබ තුමිය ට තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @ShiraniShirani-dx4dm
    @ShiraniShirani-dx4dm 2 หลายเดือนก่อน

    Saadu saadu සියලුම දෙනාගේ සිත් පහන් වේවා .mage bhagyawathun වහන්සේ ta mage namaskaaraya වේවා

  • @KuwaitKk-j7c
    @KuwaitKk-j7c 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි .......පන්සිල් මලුව ....සියලු දෙනාට

    • @KuwaitKk-j7c
      @KuwaitKk-j7c 2 หลายเดือนก่อน

      ඔබ කලන මිතුරෙක්

  • @rangebandara2596
    @rangebandara2596 2 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @AnulaRanaweera-c9e
    @AnulaRanaweera-c9e 2 หลายเดือนก่อน +1

    සාධු! සාධු! සාධු! ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සසරේ මනා පුරුද්දක් හිමි බොහෝම පින්වන්ත අවුරස බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්. අපි නාඋයන ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලා ට දන් පූජා කරල තියෙනව පස් හය වතාවක්.සිහිවෙන විටත් හරිම සිත් පහන් වෙනවා.ශාලිකා දියණිය කරනා මෙහෙවරට බොහෝ පින් සිදුවේවා!!!

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු
    පෙර සංසාරේ කුසලයන් මතූ වූනා
    එවන් තාත්තා කෙනෙක් වෙනස් විම පෙර පින මතූවිමයි
    ස්වාමීන් වහන්ස ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු
    ස්වාමීන් වහන්ස විශ්ව විද්‍යාවන් දෙශානාවන් තියෙනවා
    දියසෙන් යූනිසිටි මගින් ඹනම භාෂාවෙන් අහන්න පුළුවන්
    දියසෙන් සක්විති සටන බලන්න
    දියසෙන් රජපහන අහන්න
    තමන්ට ගැළපෙන භාෂාවෙන්
    ඒ ආසා
    ධර්ම තුළින් භාග්‍යවතුන් දකින්න උත්සාහ කරන්න
    ස්වාමීන් වහන්ස

  • @shayamaliyanage4491
    @shayamaliyanage4491 2 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේට පතන අයුරින්ම නිවන් අවබෝධය ලැබෙිවා කියලා පාුර්තනය කරමි .අපේ තරැන පරපුරට මෙි දහමි පදය අහන්න ලැබෙිවා .

  • @infinitygirl1699
    @infinitygirl1699 2 หลายเดือนก่อน +2

    පන්සිල් මළුවට සද්ධර්ම දේශකයාණන් වහන්සේලාම වැඩමවන්න ඉදිරියටත්, ලාභය, ප්‍රසිද්ධිය වෙනුවෙන් කිසිදිනෙක වෙනස් නොවේවා!... බොහොම වටිනවා. ඒ වගේම ඔබතුමියටත් මේ සදහා කැපවෙන සියලු දෙනාටත් බොහොම පිං 🤍✨🙏

  • @rosebudspreschool-pitabedd667
    @rosebudspreschool-pitabedd667 2 หลายเดือนก่อน +2

    සුවාමින් වහන්ස ඔබ වහන්සේ උතුම් නිර්වාන සුවයෙන් සුවපත් වේවා !! අපගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wijayabandara9810
    @wijayabandara9810 2 หลายเดือนก่อน +1

    උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස

  • @b.wvipulaguna9152
    @b.wvipulaguna9152 2 หลายเดือนก่อน

    ශාලිකා ඔබට බොහොම පින් සිදුවෙනවා මෙවන් හරවත් වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන . සිරසටත් ස්තුතිය

  • @sonitasonita6030
    @sonitasonita6030 2 หลายเดือนก่อน +8

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @RekhaSaduni
    @RekhaSaduni 2 หลายเดือนก่อน

    ගොඩක් පිං අපේ හාමුදුරුවනේ ,,,ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම ,,,,❤

  • @geethafernando8670
    @geethafernando8670 2 หลายเดือนก่อน

    Sadu sadu sadu utum swaminwahanseta utum nirvana suwyama pathmi. So fortunate to hear this discussion. Very valuable.

  • @RasikaPriyangani-vz9pf
    @RasikaPriyangani-vz9pf 2 หลายเดือนก่อน +9

    පින්වත් ස්වාමීන් වහන්ස ,ඔබවහන්සෙගෙ බුදු දහම පිලිබද කියව්‍ම ඉතාමත් වටිනවා.නුවනින් වටහාගත් බුදු මග ඔස්සේ ගොස් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ ය ල්‍රබේවා....සිත නිවෙන දහම් සන්වාදයක්.සාදු ...සාදු ...සාදු ...

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 2 หลายเดือนก่อน +6

    ⁣සියලු බුදුන් පහළවන පසේ බුදුන් පහළ වෙන සක්විති රජුන් පහළ වන උතුම් පුන්‍ය භූමිය මේ හෙළබිම පමණයි...ඒ උතුම් දඹදිව මේ ජය භූමිය පමණයි🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤
    ප්‍රඥාවන්තයන්ට පමණයි මෙය වැටහෙන්නේ..👍👍❤️🙏..
    අඥානයන් සංසාරයේ රෝදයක් සේ ගමන් කරතී...😢😢

  • @k.sujeewachandimali4785
    @k.sujeewachandimali4785 2 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේට නුදුරු භවයකදීම ධර්මය අවබෝධ වේවා. වැඩසටහන අනර්ඝ ලෙස ශාලිකා මහත්මියට පින් අත්වේවා

  • @thusharithissera9232
    @thusharithissera9232 2 หลายเดือนก่อน

    ගොඩක් පින් ශාලිකා.සුභරෝ ස්වාමීන් වහන්සේ ට ඉක්මන් භවයක උතුම් නිර්වාණය අවබෝධ වේවා ! නිර්මල බුදු දහම රැඳුණු අපේ ලංකාව කොච්චර පින්වන්ත රටක්ද කියලා හිතෙනවා .

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 หลายเดือนก่อน +1

    Ape බුද්ධ ධර්මයේ විස්වාසය tiyenwa සම්බුද්ධ sasanaya සුරකින්න අපිට ආදර්ශයක් මෙහෙම බුදුරජාණන් whansege ධර්මයට පුදුමාකාර විදියට කරුණාවෙන් මෙහෙම දේවල් සේරම teruwan ගුණ sattsyak ඒවා අපිට දෙවියන්ගේ පිහිටෙන් අපිට හරිම bahgea wahanta suaminwshnsa කෙනෙක් ලැබුණා 🙏🙏🙏

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 2 หลายเดือนก่อน +18

    සාදූ සාදූ සාදූ
    මට හරිම සතුටුයි ඉන්දියාවේ හාමුදුරුවො නමක් වෙලා.අපට දැනුවත් කිරීම් කරල දෙනවට

  • @charlottepanawala7503
    @charlottepanawala7503 2 หลายเดือนก่อน +4

    Harima watina Dharma Sakachchawak. Bohoma pin Hamuduruwane. Oba thumiyatath Theruwan Saranai. 🙏🙏🙏

  • @anuruddhikaranaweera4573
    @anuruddhikaranaweera4573 2 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා වැඩ සටහනක් . ගරු ස්වාමීන් වහන්සේ ට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වානය ලැබේවා .එලෙසම ශාලිකා මැතිනියට උතුම් නිර්වානයම අවබෝධ වේවා .

  • @Chandaniaa00
    @Chandaniaa00 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේට වාසනාව න්ත පවුලක් ආත්මිය බැදිමක් බුදු දහමත් සමග පුදුම සතුටුයි ඔබ වහන්සේ ගැන දැනගැනීම නිදුක් නිරෝගි සුව දිඝා යුස පතමි නිර්වාන අවබෝධය ට ශක්තිය ලැබෙිවා !පතමි

  • @AnuraSen
    @AnuraSen 2 หลายเดือนก่อน

    පින්වත් swamin wahanseta nidik නිරෝගී දීර්ඝායුසවේවා උතුම් නිවන් අව්බෝධ වේවා

  • @kumariManoja-n6z
    @kumariManoja-n6z 2 หลายเดือนก่อน +6

    Sadu sadu .oba .වහන්සේට .නිදුක් .නිරෝගී .බව .ලැබේවා ...oba .වහන්සේට .ගොඩාක් .pin.කරලා .තියෙනවා .me.බුද්ධ .දර්ශනය ....දැකලා .මහණ .වෙන්න ..sadu .sadu .sadu

  • @ashokawithanage8216
    @ashokawithanage8216 2 หลายเดือนก่อน +19

    උතුම් වූ පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් වූ නිර්වානය අවබෝධ වේවා ....ශාලිකාටත් ......තෙරුවන් සරණ ලැබේවා 🙏✨✨✨✨

  • @RevM.Kimbulwanawegunananda
    @RevM.Kimbulwanawegunananda 2 หลายเดือนก่อน

    නාඋයනේ.වැඩසිටිමින්.ධර්මයසුවසේ.අවබෝධකරගන්න.නමෝබුද්ධාය.තෙරැවන්.සරණයි.

  • @fernandonilani7869
    @fernandonilani7869 2 หลายเดือนก่อน +2

    ඔබ තුමිය වගේම පන්සිල් මලුවට මේ වගේ පුන්‍යවන්ත ස්වාමීන්වහන්සේලාත් වැඩ ඉන්නව කියන එක ලෝකෙට පෙන්නල දෙන එකම ලොකු පිනක්.🎉🎉🎉🎉🎉🙏🙏🙏

  • @PadminiPerera-h9i
    @PadminiPerera-h9i 2 หลายเดือนก่อน

    ඔබවහන්සේට නිවන්මග දොර විවර වේවා! අපේ රටේ ගුණ දර්ම අතින් පිරිහීගෙන යන සමහර තරුණ පිරිස් පිලිබදව මහා දුකක් දැනෙනවා ස්වාමීන් වහන්ස. බලයට කෑදර සමහර පිරිසක් විසින් ධර්මයට අනුකූලව අපි පවත්වාගෙන ආ යහපත් ගුණ ධර්ම(කලගුණ සැලකීම, තව කෙනෙකුගේ දියුණුව අපේක්ෂා කිරීම ඊර්ෂියා නොකිරීම, කර්මය කර්මඵල විශ්වාස කිරීම, අලස නොවීම) වැනි වටිනා දේ නැති කර ඇත.

  • @LokubandaRathnayake
    @LokubandaRathnayake 2 หลายเดือนก่อน

    ශාලිකා මහත්මිය ඇතුලු මෙම වැඩසටහන මෙහෙයවන කාර්ය මණ්ඩලය ටත් ,පින්වත් ස්වාමීන් වහන්සේටත් අපහට ධර්ම අවබෝධය ලබාදීම වෙනුවෙන් , ඉක්මන් භවයකදීම නිවනින් සැනසීම උදෙසාම මේ පින හේතු වේවා!

  • @Anomameerigama
    @Anomameerigama 2 หลายเดือนก่อน

    අවසරයි ස්වාමීන් වහන්ස ඔබවහන්සේට පාදාභිවන්දනයෙන් නමස්කාර කරම් සාධු සාධු සාධු

  • @ayesh.3308
    @ayesh.3308 2 หลายเดือนก่อน +4

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏🙏
    සාදූ. සාදූ. සාදූ
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏🙏
    ඔබවහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ සිටි කෙනෙක්
    🙏🙏🙏🙏🙏

    • @Kolabasanni
      @Kolabasanni 2 หลายเดือนก่อน

      ඔව් ශාලිකා මහාත්මියත් ඉදලා තියෙනවා

  • @ChandimaaRahnayaka
    @ChandimaaRahnayaka 2 หลายเดือนก่อน

    Pancilha itha hoda wadasahatanki oba wahanset atulua samatath Teruwan sarani 🙏🙏🙏

  • @lalfernando5884
    @lalfernando5884 2 หลายเดือนก่อน +3

    Thank you shalika for the great damma service.

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 2 หลายเดือนก่อน

    ඔබවහන්සෙ ..නිබ්බාන ..සුවයෙන් ..සුඛිත ..තර..වෙත්වා.
    .හිරිහැර ..බාධා ..මැදින් ..වැඩියාවු..උතුම් ..ගමන..දලදා ..සමිදුන් ..පිහිටෙන්..සාර්ථක ..වේවා ..සාදු ..සාදු ..සාදු

  • @SandunLahiru-v3x
    @SandunLahiru-v3x หลายเดือนก่อน

    සියලු බුදුවරුන්ගේ බුද්ධ භූමිය දඹදිව ජම්බුද්වීපයයි

  • @indirakarunaratne8991
    @indirakarunaratne8991 2 หลายเดือนก่อน +5

    Pinwath swaminwahanseta niduk, nirogi suwaya labewa. Pinwath shalika mahathmiyatath niduk, nirogi suwaya labewa. THERUWANSARANAI 🙏🙏

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්සේ ට 🌼🌺🌷🌹💗💝🙏🙏🙏🙏🙏🙏🙏

  • @leelaperera1700
    @leelaperera1700 2 หลายเดือนก่อน

    හිතට අප්‍රමාණ සතුටක් දැනුනා අපේ හාමුදුරුවනේ. කල්‍යාණ මිත්‍රයෙක් කොපමන වටිනවාද කියන කාරනය ගැන තථාගතයන් වහන්සේ දේශනා කොට තිබෙනවා. එය මොන තරම් සත්‍යයක්ද කියන එකට ඔබ වහන්සේ සාක්ෂියක්. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වේවා. බොහොම පින්. ඔබ වහන්සේටත් නිවේදික මහත්මියටත් තෙරුවන් සරණයි.

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 2 หลายเดือนก่อน

    Oba wahansetath sirasatath bohoma pin...asarana apata dahama dunnata..ane ei ape tharuna pirisata mehema hithenne neththe...mage hithe thiyenawa swamin wahansela pirisak dambadiwa wandanawe yawanna..merena kalin kohoma hari a punya karama karaganna lebewa..sadu sadu sadu

  • @shiranthibandara33
    @shiranthibandara33 2 หลายเดือนก่อน

    Swaminwhanse I am so happy to see you from India. We love Lord Buddha I am glad obawahanse could get the biggest gift in the world. Theruwan saranai

  • @deepikaupuljini2147
    @deepikaupuljini2147 2 หลายเดือนก่อน +1

    තෙරුවන්සරනයි සරනයි !ඔබ තුමිය ඉන්දියාවේ ස්වාමීන්වහන්සෙ ගෙන් හෝ බුදු වචනය හරියට අහ ගන්න. පිටින් වචන අහන්නඑ පා

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 2 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේ වා..ස්වාමීනි ..

  • @jayalakshmipushpakumari
    @jayalakshmipushpakumari 2 หลายเดือนก่อน +7

    සත්තකින්ම සිරස වටිනවා🎉🎉🎉🎉🎉

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේ මිට පෙර බුදු දහම ඇසුරු කරන්න ඇති ඔබ වහන්සේ ගෙ පව්ලම එසේ වන්නට ඇති මින් පෙර බවයන්ගෙ ලංකාවේ උපදින්න ඇති මහන වෙලා ඉන්න ඇකි එකමයි මේ බවයෙදිත් එ පුරුද්ද ට මහන වෙන්න ඇැත්ාත් පිං බහුල පව්ලක් 🙏🙏🙏තෙරුවන් සරනයි

  • @jayanthianradi7502
    @jayanthianradi7502 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏පින්වත් කරුණාබර ස්වාමින් වහන්සේ ට ඉතාම ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏

  • @arunikariyawasam6253
    @arunikariyawasam6253 2 หลายเดือนก่อน +7

    බොහෝ පිං සිදු වේවා. හරියට මේ සාකච්චාව තේරුම් ගත්තොත් යමි කෙනෙක් ඒ අයගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක්වේවි❤❤❤

    • @amithaebert5415
      @amithaebert5415 2 หลายเดือนก่อน

      ලංකාවෙ මිනිස්සු මේ විදිහට පන්සිල් පහ රකිනවාද ?

    • @amithaebert5415
      @amithaebert5415 2 หลายเดือนก่อน

      ලංකාවේ බෞද්ධ යන්ට හරියට දහම කියලා දීලා නෑ

    • @amithaebert5415
      @amithaebert5415 2 หลายเดือนก่อน

      මේ ඉන්දීය හාමුදුරු නමගෙන් ලංකාවෙ අයට ඉගෙන ගන්න දේ බොහොමයි.පින්වන්ත හාමුදුරු නමක්.

  • @indhranikwt6367
    @indhranikwt6367 2 หลายเดือนก่อน +5

    Sadu🙏sadu🙏sadu🙏
    ඔබ වහන්සේට දීර්ගායුසම වේවා
    🌼🙏🌼🙏🌼🙏

  • @weerakatiyethilakaransi4095
    @weerakatiyethilakaransi4095 2 หลายเดือนก่อน

    අනර්ඝ අවස්ථාවක් . තෙරුවන් සරණයි !

  • @සෙනුරිකාවින්දිකා
    @සෙනුරිකාවින්දිකා 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පිංවත් බුද්ද පුත්‍රයන් වහන්සේට නමස්කාර වේවා🙏🌺🙏🌺🙏

  • @MiyuriMunasinghe
    @MiyuriMunasinghe 2 หลายเดือนก่อน +6

    සාදු සාදු ඔබ වහන්සේ මොන තරමි පිංවන්තද

  • @amilanishan4500
    @amilanishan4500 2 หลายเดือนก่อน

    ආශ්චර්යවත් වූ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏

  • @nimalkarunathilaka747
    @nimalkarunathilaka747 2 หลายเดือนก่อน

    ගරු ස්වාමින්වහන්ස තවටිකක් ප්‍රච්චාව වර්දනය කරගන්න ස්තුති

  • @revnarada1991
    @revnarada1991 2 หลายเดือนก่อน +12

    🙏🙏🙏🙏🙏🙏🙏
    මේ ස්වාම්න්වහන්සේ ලංකාවට ඇවිත් වසර හයක් තිස්සේ සිංහල භාෂාව ඉගෙන ගෙන පසුව පාලි ඉගෙන ගෙන සම්පූර්ණ විනය පිටකය පවා අට්ඨකතාව ටීකාව සහිතව ධර්ම විනය පිරිසිදු ථේරවාදී ක්‍රමයට ඉගෙන ගත්තු වටිනා ස්වාම්න්වහන්සේ නමක්
    දැනට උන්වහන්සේ ඉන්දියන් ස්වාමින්වහන්සේලට විනය පිටකය ඉගැන්වීම පවා සිදුකරයි
    ධර්මය පිළිබඳ මනා අවබෝධයක් ඇති මේ දේශනා සමාජගත වීම ඉතාම වැදගත්
    නුවණැත්තෝ අසත්වා..!!!
    හැමදෙනාට නිවන් අවබෝධයම වේවා..!!!

  • @malnimalni3284
    @malnimalni3284 2 หลายเดือนก่อน +4

    පින්වත්..ස්වාමින් වහන්ස..
    ඔබ වහන්සේට බොහොමත්ම. පින්..
    සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට...

  • @thusharasenaka5762
    @thusharasenaka5762 2 หลายเดือนก่อน

    සිරස පන්සිල් මළුවට සහබාගි වන සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏❤️

  • @TamarzPoli
    @TamarzPoli 2 หลายเดือนก่อน

    Namo buddaya ❤teruwan saranai obha wahanseta 🙏🙏🙏🙏🙏

  • @npweduwana1781
    @npweduwana1781 2 หลายเดือนก่อน +4

    සසරෙ කල කුමක් කුසලයකට, බුදුන් උපන් දේසයට(හෙල දිපයට) වැඩම කරන්නට වාසනාව ලැබිල තියනව, නමූත් නිවැරිදී බෞද්ධ ඉතිහාසය සහ භවය උද්ධ කරන යථාකාරි, තථාකාරි පෙරහුරුව වඩාත් පඤාව කරණ කොටගෙන කළයුතු බව මහත් අනුකම්පාවෙන් අවධාරණය කරසිටිනව. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙවා!!! සුවපත් වේවා !!!, තෙරැවන් සරණයි !!!

  • @upaliransinghe2302
    @upaliransinghe2302 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි

  • @nishanava6702
    @nishanava6702 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🏻.. ශාලිකා කිව්වා සොබාදහම තමයි බුදූ දහම කියලා..ඒක වැරදියි... සොබාදහම බුදු දහම නම් බුද්ධ වචනයෙන් තොරව නිවන් දෑකීමෙ හැකියාව තිබිය යුතුයි... බුදුන් වහන්සේගේ ධර්මය සොභා දහම ඉක්මවා ගිය දෙයක්... හොඳට සොයා බලන්න...

  • @PremaMangalika-p8w
    @PremaMangalika-p8w 2 หลายเดือนก่อน

    සුවාමින්වහසේට නිවන අවබෝධ වේවා .සාදු.සාදු .සාදු ..