බුද්ධ වන්දනාව නොක⁣⁣⁣ළොත් කෑම දෙන්නේ නෑ. පූජ්‍ය බ්‍රිස්බෙන්හී ධම්ම රක්ඛිත හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • මෙවැනි දේශනා තවදුරටත් නරඹන්න, අප නාලිකාව Subscribe කරන්න.
    Facebook - / pansilmaluwasirasafm
    MBC Digital Productions.

ความคิดเห็น • 143

  • @sawanaguruge3837
    @sawanaguruge3837 วันที่ผ่านมา +13

    තෙරුවන් සරණයි ජීවිතයේ හැරවුම් ලක්ෂය කරගන්න හොඳ වැඩසටහනක්. ෂාලිකා මහත්මියට බොහෝම පින් අපි දැන් අවුරුදු හතරක් තිස්සේම හාමුදුරුවන්ගේ උපදෙස් මතහවනා කරන යෝගියෙක්...උතුම් ස්වාමින් වහන්සේ සමග ඔබත් කල්‍යාණ මිත්‍රයානන්වහන්සේ කරගන්න... උපදෙස් ලබාගන්න...

  • @srimadeepani2321
    @srimadeepani2321 วันที่ผ่านมา +4

    උතුම් ආර්ය වහන්සේ මේ උතුම් ධර්මය අවබෝධ දේශනා කරන ආර්ය වහන්සේ ...appe රට බොහෝ ma වැඩ සිටිනවා එතුමා වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා 🙏🙏🙏

  • @SuperWay-t6u
    @SuperWay-t6u 5 ชั่วโมงที่ผ่านมา

    පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගි සුවය හා දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි ගෞරවණීය පින්වත් ස්වාමින් වහන්සේට.. ශාලිකා මහත්මියටත් තෙරුවන් සරණයි!

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 วันที่ผ่านมา +4

    නිවේදකතුමියටත් බොහොම පින්.තෙරුවන් සරණයි.

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 วันที่ผ่านมา +2

    නමෝ බුද්ධාය .සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.නිදුක් නිරෝගී චිර ජීවනය වේවා.බොහොම පින් ස්වාමීන් වහන්ස.තෙරුවන් සරණයි .සාදු සාදු සාදු .

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @Earth-360
    @Earth-360 วันที่ผ่านมา +5

    Excellent talk. He is surely one of the best. Very fortunate to walk with him on this planet
    🙏🙏🙏

  • @irunikaperera6314
    @irunikaperera6314 9 ชั่วโมงที่ผ่านมา

    බොහෝම පින් අපේ ස්වාමින්වහන්සේ

    • @PansilMaluwa
      @PansilMaluwa  8 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @susimaalahakoon729
    @susimaalahakoon729 วันที่ผ่านมา +3

    ඉතාම වටිනා දහම් කරුණු සමඟ අගනා දේශනයක් .තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට !
    සහ සිරස කාර්‍ය් මණ්ඩලයේ සැමට .
    🙏🙏🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 วันที่ผ่านมา +2

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ...🙏🙏🙏

  • @kamanisilva3710
    @kamanisilva3710 วันที่ผ่านมา +2

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ආදරණීය සොයුරියටත් බොහෝම පින් ...🙏🙏🙏

  • @RamaniKumara
    @RamaniKumara วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටිය සද්ධාශීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං සාදු සාදු සාදු .ගෞරවණීය ස්වාමිපාදයානන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය සැලසේවා ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් උතුම් චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ඝෝර කටුක භයානක සසරින් අතමිදීමට ශක්තිය වාසනාව උදා වේවා සාදු සාදු සාදු

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @thanujaudukalage875
    @thanujaudukalage875 วันที่ผ่านมา +1

    ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේ ඉතාමත් පැහැදිලිව ධර්ම කරුණු පහදා දුන්නා 🙏 ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය ම වේවා 🙏🙏🙏🌸🌸🙏 මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරීමට සැලැස්වූ පිංවත් ශාලිකා ඇතුළු ඔබ සියළු දෙනාටම බොහෝ පිං සිදුවේවා 🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තව තවත් පින් සිතිවිලිම පහළ වේවා!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @samanchandrika7560
    @samanchandrika7560 วันที่ผ่านมา +3

    නමස්කාර වේවා !!!!! ගෞරවනීය ස්වාමීන්වහන්ස .🙏🙏🙏

  • @hperamune7423
    @hperamune7423 วันที่ผ่านมา +2

    අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය ගරවනීය පින්වත් අති උතුම් මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා දායක පින්වතුන් මහා සංඝරත්නයත් කායික සුවයෙන් ද මානසික සුවයෙන් ද නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු එඅයුරින්ම ඉටු වේවා සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 วันที่ผ่านมา +3

    . සාදු! සාදු සාදු

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @geethafernando875
    @geethafernando875 9 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu very valuable utum desanawak. utum swaminwahansa oba wahanseta utum nirvana suwayma patami.

    • @PansilMaluwa
      @PansilMaluwa  8 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 วันที่ผ่านมา +1

    සාදු .සාදු සාදු තෙරුවන් සරණයි .ගරු සාමින්වහස මගේනමස්කාරය වේවා .

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @SamCanada-r8f
    @SamCanada-r8f วันที่ผ่านมา +1

    නමස්කාර වේවා අපේ හාමුදුරුවනෙ 🙏🙏🙏

  • @SilaniMagammana
    @SilaniMagammana วันที่ผ่านมา +2

    ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදයෙන් යහපතක්ම සිදුවේවා!!!

  • @sawanaguruge3837
    @sawanaguruge3837 วันที่ผ่านมา +2

    සුරා පානය කරද්දී වුණත් සතිමත් වෙන්න.... මෙය දකිදීම සමහර අයට පොඩි චකිතයක් එන්න පුළුවන් ඒත් ස්වාමින් වහන්සේ සඳහන් කරන්නේ මෙතනදී සතිමත් වෙන්න බැරි තැනක් නැති තරම්ය කියන එකයි මට නම් වැටහෙන්නේ... අවසාන වෙනකන්ම ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න...හරිම පැහැදිලියි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ මේ දේශනා මාලාව..... (භාග්‍යවතුන් වහන්සේ කෙසේ ධර්මය දේශනා කරන්න ඇතැයි කියා සිතනවා) ... ලෝ සත්ත්වයා කෙරෙහි දක්වන අපරිමිත කරුණාව,ඔබ වහන්සේගේ කරුණාව.. උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් ....සාදු 🙏🏻🙏🏻🙏🏻

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තව තවත් පින් සිතිවිලිම පහළ වේවා!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @kanchanaherath-ep5jf
    @kanchanaherath-ep5jf 14 ชั่วโมงที่ผ่านมา

    ❤ uthum namaskaraya wewa🙏🙏🙏

  • @ChandraKiringoda
    @ChandraKiringoda วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි ගෞරව නිය සමින් වහන්සේ ට 🙏🙏🙏

  • @TJsCookeryArt-nx6il
    @TJsCookeryArt-nx6il 7 ชั่วโมงที่ผ่านมา

    බොහොම පිං

  • @roshantimanjula-cm5vm
    @roshantimanjula-cm5vm วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏 උතුම් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...පින්වත් ශාලිකා නොනාට බොහෝම පින් නිවන පිනිසම හේතු වේවා ...🙏🙏🙏🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @thakshilakulathunga269
    @thakshilakulathunga269 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ශාලිකා මහත්මියට තෙරුවන් සරණයි

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @rodneybennett1559
    @rodneybennett1559 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු🙏🏼🙏🏼💕

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @sunokasewwandi
    @sunokasewwandi วันที่ผ่านมา +1

    Matath kammattanacharya wenna ape hamuduruwan wahansa ..🙏

  • @malaniekodituwakku2379
    @malaniekodituwakku2379 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @ThamaraGunarathna-gk6gn
    @ThamaraGunarathna-gk6gn วันที่ผ่านมา

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ....🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @sujatharowel2245
    @sujatharowel2245 วันที่ผ่านมา

    Theruwan saranai. Identical .Ven. Dhammajeewa Thero. The voice , the way of preaching ect..

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තව තවත් පින් සිතිවිලිම පහළ වේවා!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @SandyaMalkanthi-gq2bk
    @SandyaMalkanthi-gq2bk 14 ชั่วโมงที่ผ่านมา

    සිලවන්ත ගුනවන්ත මහා සන්ගරත්නයට මගෙ නමස්කරය වේවා .🌷🌷🌷🌷🌷🌷🌷💮💮💮💮💮🌺🌺🌺🌺🌺🌸🌸🌸🙏🙏🙏🙏🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  8 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @kumudunieperera6631
    @kumudunieperera6631 วันที่ผ่านมา +1

    Sadu Sadu Sadu Obawahanseta Niwanama pasak wewa

  • @kamaldealwis8386
    @kamaldealwis8386 วันที่ผ่านมา

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට උතුම් සාශනික මෙහෙවර චිරාත් කාලයක් කරගෙන යාමට තෙරුවනේ ආශිර්වාදයෙන් නිරෝගිසම්පත්තිය ලැබේවා !!! දීර්ඝායුවේවා !!!!

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 วันที่ผ่านมา

    Theruwan sarani pinwath swaminwahansa

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @Traveltimeworldrush829
    @Traveltimeworldrush829 วันที่ผ่านมา +1

    🙏🙏🙏Boho Pin Anumodan Karami. Anumodan Vemi.

  • @milanigurusinghe3603
    @milanigurusinghe3603 วันที่ผ่านมา +1

    🙏🙏🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @ShiranAbeysekara-bb1xj
    @ShiranAbeysekara-bb1xj วันที่ผ่านมา

    Sadu Sadu Sadu Budu saranai

  • @PriyanthiKumanayaka
    @PriyanthiKumanayaka วันที่ผ่านมา +5

    දැන් ශාලිකාටත් හොද දහම් දැනුමක් තියෙන්නෙ

  • @chandanihewagama2059
    @chandanihewagama2059 วันที่ผ่านมา

    Theruwan Saranai pinwath swaminwahansa 🎉

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @RuwanWijesinghe-Universi-od6oy
    @RuwanWijesinghe-Universi-od6oy วันที่ผ่านมา

    Theruwan saranai obawahanseta 🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 วันที่ผ่านมา

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගෞරවණිිය නමස්කාරය වේවා සාධු සාධු සාධු

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @RanjaniMudunkotuwa-so9hy
    @RanjaniMudunkotuwa-so9hy วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @ChandaniMuhamdiramge-yu7rd
    @ChandaniMuhamdiramge-yu7rd 8 ชั่วโมงที่ผ่านมา

    😮🎉. Sadu. Sadu. Sadu. Teruwansaranai

  • @MJPS-w4n
    @MJPS-w4n วันที่ผ่านมา +1

    අපේ හාමුදුරුවනේ… පොඩි සුරාපාරනයක් කරමින්… දෙවතාවක්… මෙම වැඩ සටහන මම ඇසුවෙම්…. මම බුදු දහමට 100% අනුමත කරමි.. නමුත් පුතිපත්ති පුජාවෙන්.. අපිව මුලා කරන ලද … සගුන්.. නිවැරදි අවබොදය නැති බව … මම. 100% දනිම්.. ඔබ වහන්සේ … මෙම විශ්වයට … අසිමිත.. අති උතුම් .. ප්‍රයොගික… නිර්මල බුද දහම … අපිට දේශනා කල ඔබ ස්වාමින් වහන්සේට … බුදුදහමෙ.. නිවැරදි දර්ශ්‍රණයේ හැරවු. ..,හැරම් ලක්ෂය … ඔබ වහන්සේ මෙම නිවැරදි , නිර්මල බුදු දහම 1000% ගෙනියාමට ශක්තිය ලැබේවා .. බුදුසරණයි අපේ හාමුදුරුවනේ

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තව තවත් පින් සිතිවිලිම පහළ වේවා!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @myeye9610
    @myeye9610 วันที่ผ่านมา +2

    සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා
    සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @swarnakanthipinnapola1707
    @swarnakanthipinnapola1707 7 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @pulomathilakarathne430
    @pulomathilakarathne430 17 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🌷🌷🌷

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @SLK-wt3wo
    @SLK-wt3wo วันที่ผ่านมา +1

    🌹🌹🌹

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @chithraDayangani
    @chithraDayangani 8 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏👃🙏

  • @MJPS-w4n
    @MJPS-w4n วันที่ผ่านมา +1

    මෙයයි නිවැරදි බුදුදහම … බොරු ප්‍රතිපත්ති පුජා නිසා බුදුදහම පිරිහිලා … 🙏🙏🙏🙏

  • @shashmihirunika8140
    @shashmihirunika8140 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු

  • @SLK-wt3wo
    @SLK-wt3wo วันที่ผ่านมา +1

    ❤❤❤

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @Adikari1985
    @Adikari1985 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🌸🌸🌸

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @rajaera
    @rajaera วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @ManojaBoteju
    @ManojaBoteju 18 ชั่วโมงที่ผ่านมา

    47:10 🙏🏼🙏🏼🙏🏼

    • @PansilMaluwa
      @PansilMaluwa  8 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @InokaNilmini-s5b
    @InokaNilmini-s5b วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏💐💐💐🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunokasewwandi
    @sunokasewwandi วันที่ผ่านมา

    Saraga aramunata .... hudekalawa inna wita sitha yanawita ..... sitha sirura lagata gaththama ..eeka asubha bhawanawa needa ????? Swamin wahansa ...

  • @sunokasewwandi
    @sunokasewwandi วันที่ผ่านมา

    Bala idime hakiyawa ..

    • @PansilMaluwa
      @PansilMaluwa  8 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @sunokasewwandi
    @sunokasewwandi วันที่ผ่านมา

    Guruwarayata kime watinakamath warada karana bawa sihiye thahawuru wenawa swaminwahansa ?????🙏

  • @sunokasewwandi
    @sunokasewwandi วันที่ผ่านมา

    Shilaya kadenna yanakota ..sitha sirura etha ganna puluwan ..hudekalawa inna wita sitha klesha kamayan wetha gihin ...sirurath aran yanna hadanawanam kaama aramuna wetha ..

  • @sunokasewwandi
    @sunokasewwandi วันที่ผ่านมา

    Swami purushayata wena warada biridata kiyana ..biridata wena warada swamipurusayata kiyana anyonya guruwaru wasayen katayuthu karanna barida ?????

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @sunokasewwandi
    @sunokasewwandi วันที่ผ่านมา

    Allapu niwasaye kanthawak wetha hitha yanawanam ...nawaththa ganna amarunam .....baluwata witharak pragnawa diyunuwela ...sthira sudda wiimak wenawada ?????sitha diha baluwata witharak ...karanne nithiwirodi deyak karanna hadanne kiyalawath therum ganna ona nadda ...vishala raga balayak athulathin enne kiyalawath dana ganna onath nadda ?????

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තව තවත් පින් සිතිවිලිම පහළ වේවා!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @sunokasewwandi
    @sunokasewwandi วันที่ผ่านมา

    Guruwarayata ekawarak dekak kiyala purudu unama ...dura inna guruwarayata hithen kiwwath hariyanne nadda ?????

  • @sunokasewwandi
    @sunokasewwandi วันที่ผ่านมา

    Exite nowi sitima ..

    • @PansilMaluwa
      @PansilMaluwa  8 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @sunokasewwandi
    @sunokasewwandi วันที่ผ่านมา

    Adhi ...kiyana eke theruma enawa neda .... kalyanamithrayan wahanse kenek aashraya karanakota ...karanawanam ...

  • @JHMahindasena
    @JHMahindasena วันที่ผ่านมา +1

    Drags lordla lata budu venna puluvan habai e uthum av sada ya samar nath mathar vayen pru thu vi var si siyal lan hata dee mai samar nath mathar yu thu kamai

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @sunokasewwandi
    @sunokasewwandi วันที่ผ่านมา

    Me vidiye sathiya tharuna kale saragi rupa asuru kirimedith yam mattamata puruduwenawa .. virudda lingikiyayaku dakka kaman sitha ha sirura kalabenawa ...exite ... eka samaja hasirimata sambandathawa pawathwaganimata apahasu wenawa ..pereda plane pilot kenek ..female pilot kenekuta hirihara kala ...prawurthiyak ..

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @sunokasewwandi
    @sunokasewwandi วันที่ผ่านมา

    Shikasha padayak rakima guruwarayakuta warthakaramin karanawanam ... ..eeka shikshawe wadiweemak wenawa neda ?????

  • @ShiranAbeysekara-bb1xj
    @ShiranAbeysekara-bb1xj วันที่ผ่านมา

    Samma samadiya pihitanakota seelayath atha harenawa neda

  • @sunokasewwandi
    @sunokasewwandi วันที่ผ่านมา

    Swaminwahanse kiwwa chanal eka mokakda ?????

    • @PansilMaluwa
      @PansilMaluwa  8 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @manorirathnamali2822
    @manorirathnamali2822 วันที่ผ่านมา

    🙏🙏🙏🪷🪷🪷

    • @PansilMaluwa
      @PansilMaluwa  8 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @sunokasewwandi
    @sunokasewwandi วันที่ผ่านมา

    Darmaya danaganna ona kiyanne sanskruthika ha nithi badim gana ???da

    • @PansilMaluwa
      @PansilMaluwa  8 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @ayesh.3308
    @ayesh.3308 วันที่ผ่านมา

    ස්රා පානය යහපත් දෙයක්ද

    • @PansilMaluwa
      @PansilMaluwa  8 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @sunokasewwandi
    @sunokasewwandi วันที่ผ่านมา

    Muhuna dima neda guruwarayata kima ..kiyanne ...therum deka samanayi neda ?????

  • @SagarikaWijewardana
    @SagarikaWijewardana วันที่ผ่านมา

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SLK-wt3wo
    @SLK-wt3wo วันที่ผ่านมา +1

    🙏🙏🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @priyankadesilva2118
    @priyankadesilva2118 วันที่ผ่านมา

    Sadu sadu sadu

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @rajaera
    @rajaera วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @indranimorugama7149
    @indranimorugama7149 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hperamune7423
    @hperamune7423 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuradhagunarathna9010
    @anuradhagunarathna9010 วันที่ผ่านมา

    🙏🙏🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @marykalubowila1844
    @marykalubowila1844 21 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!

  • @RuwanWijesinghe-Universi-od6oy
    @RuwanWijesinghe-Universi-od6oy วันที่ผ่านมา

    🙏🙏🙏

  • @doreenhemanthi3273
    @doreenhemanthi3273 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @kaveendrabuddhakorala7827
    @kaveendrabuddhakorala7827 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 วันที่ผ่านมา

    🙏🙏🙏🌹🌹🌹

    • @PansilMaluwa
      @PansilMaluwa  8 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට!!! තවත් අයට නැරඹීමට මෙම වීඩියෝව බෙදාහැර ධර්ම දානයේ ආනිශංස ලබාගන්න...!