අපි නොසිතන තැනකින් හමුවු ධර්ම චක්‍රය | Pansil Maluwa |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 244

  • @RamaniKumara
    @RamaniKumara 10 วันที่ผ่านมา +29

    සාදු සාදු සාදු ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටිය සද්ධාශීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං සාදු සාදු සාදු ගෞරවණීය ස්වාමිපාදයානන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය සැලසේවා ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් උතුම් චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ඝෝර කටුක භයානක සසරින් අතමිදීමට ශක්තිය වාසනාව උදා වේවා සාදු සාදු සාදු

  • @thanujaudukalage875
    @thanujaudukalage875 11 วันที่ผ่านมา +40

    පිනැත්තන් උප්පත්තිය කෙසේ වුවද නිර්මල ධර්මය කරා පැමිණෙන අපූරුව... උන් වහන්සේ මනා ධර්ම ඤාණය සහිත ප්‍රඤ්ඤාවන්ත භික්ෂු වක් බව දැනෙනවා.. පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය ම වේවා 🙏🙏🙏 මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරීමට සැලැස්වූ පිංවත් ශාලිකා ඇතුළු ඔබ සියළු දෙනාටම බොහෝ පිං සිදුවේවා 🙏

    • @ThamaraKariyapperuma
      @ThamaraKariyapperuma 10 วันที่ผ่านมา +1

      ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @danajaneekarunaratne4274
    @danajaneekarunaratne4274 10 วันที่ผ่านมา +15

    මෙම ස්වම්න්වහන්සේට ද්‍රවිඩ භාෂා වෙන් දර්මය දේශනා කරනවාම් ගොඩක් වටිනවා .

  • @poornimagamage3417
    @poornimagamage3417 11 วันที่ผ่านมา +25

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවයත් උතුම් නිර්වාණය අවබෝධ ලැබේවා. 🙏🙏🙏

  • @ManikeTahan
    @ManikeTahan 10 วันที่ผ่านมา +17

    ද්‍රවිඩ කෙනෙක් එක්ක ත් මේ වගේ සාකච්ඡා වක් කලානම් ස්වාමින් වහන්සේ පැහැදිලි ව දේශනාවක් කරයි.පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා සාධු සාධු.තෙරුවන් සරණයි

  • @dammikavisekara5915
    @dammikavisekara5915 11 วันที่ผ่านมา +18

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී ඉතාමත් ඉක්මනින් බව ගමන නිම කර ගැනීමට ලැබේවා !

  • @achaladezoysa1361
    @achaladezoysa1361 9 วันที่ผ่านมา +9

    ශාලිකාට හා කාර්‍යා මණ්ඩලයට බොහෝ පින් සිදු වේවා .පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් සැනසේවා .🙏🙏🙏

  • @karunathilakadisanayaka6007
    @karunathilakadisanayaka6007 11 วันที่ผ่านมา +46

    මේ දර්ම සාකච්ඡාව බොඋද්දයන්ට ඉතාමත් වටිනවා , ඒවගේම ලංකාවේ බොඋද්දයන්ගේ පවතින දුර්වලතා හොදින් අවබෝධ කරගන තියෙනවා .උන් වහන්සේගෙ දර්මාවබෝදය ඉතා ඉහළයි. තෙරුවන් සරණයි !

    • @1M_AUDIENCE
      @1M_AUDIENCE 9 วันที่ผ่านมา +1

      කලින් හොදින් මැනික් හම්බෙන පතලකින් මැනික් හම්බෙන එක නැති උනාට පස්සෙදි කාලෙකට පස්සෙ හම්බුණ මැනිකක් හම්බෙලා තවත් මැණික් තිබෙන කූඩෙකට එකතුකලා වගේ දැනුනෙ ☸️🙏.නා උයන ආරන්‍යවාසී වීම පිලිබද 😊❤

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 6 วันที่ผ่านมา

      අයියො පවු මෙ හාමුදුරුවො පිරිසිදුදහම දැනගන්න බෝපිටිය සදහම් පාසැලනරඹන්න

    • @KFC9696
      @KFC9696 3 วันที่ผ่านมา

      ⁣බෞද්ධ

  • @ashapriyangani6443
    @ashapriyangani6443 3 วันที่ผ่านมา

    මොනතරම් වටිනවද......මෙවන් භාග්‍යවන්ත පින්වත් ස්වාමීන් වහන්සේලා....🙏🙏🙏මාගේ වන්දනාව වේවා !!!

  • @grinesharajapaksha291
    @grinesharajapaksha291 4 วันที่ผ่านมา +1

    Buddhothpado. Lk

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 11 วันที่ผ่านมา +33

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දෙපා නැමද නමස්කාර කරමින් මට මේ ධර්ම සාකච්ඡාවේ මගේමගේ දෑස් තුළින් කඳුළු පැමිණියා ඒ ආවේ සතුටටයි ඒත් ස්වාමීන් වහන්සේත් මෙතුමියා ධර්ම සාකච්ඡාවට සහභාගි වෙලා ඉන්න කොච්චරන්න සීලද නම්‍යශීලී එතුමියගේ සාකච්ඡාව අනුව අපිටත් හදවතට වදිනවා වදිනව ඇය එතුමිය යටත් ගොඩක් පින් සිද්ධ වෙන්න ඕනේ ඔබ වහන්සේගේ වී ඉරිය වීරියා ඇත්තටම පේනවා පේනව මම මේ දේ ලියන්නේ මං ගොඩක් අසනීප තත්ත්වයෙන් ඉඳගෙන තමයි මම මේ ධර්ම සාකච්ඡාව මේ ෆෝන් එකේ බලන්නෙ ගොඩක් පින් මගේ ජීවිතේටත් මේ පින්ලැබේවා සාදු! සාදු🙏🙏🙏🙏💐💐💐

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 10 วันที่ผ่านมา +1

      පින්වත් ඔබතුමියට ඉතාමත් ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනය කරමි 🙏

  • @pathtohappiness4711
    @pathtohappiness4711 11 วันที่ผ่านมา +12

    වැඩසටහනට බොහෝ පින් වටිනා චරිත අගයමු...සාදු, සාදු, සාදු!!!

  • @thusharaweeratunga2774
    @thusharaweeratunga2774 8 วันที่ผ่านมา +3

    ඔබවහන්සේ පතන්නාවු බෝධියකින් වහ වහා අරිහත් ඵලය පුරණය කරත්වා!!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @RamaniGurusinghe
    @RamaniGurusinghe 11 วันที่ผ่านมา +6

    විශිෂ්ටයි!! මනරම් දේශනාවක්! ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැ⁣බේවා!!
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !

  • @kamalhewapathiranage6876
    @kamalhewapathiranage6876 7 วันที่ผ่านมา +4

    කවුරු මොනා කිව්වත් ශාලිකාගෙ ප්‍රශ්න ඇසීම නියමයි. නියම උතුම් කාන්තාව ක්. දර්මය දන්න.උන් වහන්සේට පින්.

  • @pinkdaisy2441
    @pinkdaisy2441 11 วันที่ผ่านมา +6

    ඒ උත්තම වූ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා..🙏ඒ වාගේම මේ වැඩ සටහන මෙහෙයවන පින්වත් ශාලිකා මහත්මියටත්,සිරස කාර්‍ය මණ්ඩලයේ සියලු දෙනාටත්,අනුග්‍රහය දැක්වූ සියලු දෙනාටත් තෙරුවන් සරණයි.දීර්ඝායුෂ ලැබේවා..මේ ජීවිතයේදී ම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!.සිරස fm ..the best radio channel👍👍

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 11 วันที่ผ่านมา +7

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼 උතුම් ධර්මාවබෝධය ලැබේවා 🙏🙏🙏

  • @warnavishani4032
    @warnavishani4032 5 วันที่ผ่านมา +1

    අතිශය ප්‍රායෝගික 227 ක් ශික්ෂාපද වලින් ශීලය තහවුරු කරගන්නා විට නිරායාසයෙන්ම සමතය වැඩෙන ආකාරය මෙම ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. එයම සූත්‍රානුසාරයෙන් විදර්ශනා වට ලක්කරන ආකාරය හොදින් ම පැහැදිලි කරනවා. ඔබ වහන්සේ බොහෝ ඉක්මනින් අර්හත් භාවයට පත්ව ආදෙශනා ප්‍රාතිහාර්ය යෙන් ලොසතුන් දුකින් මුදවීමට නිදුක් නීරොගීව චිරාත් කලක් වැඩවසන සේක්වා!!!

  • @damayanthibatawala5300
    @damayanthibatawala5300 9 วันที่ผ่านมา +4

    ගරු ස්වාමින් වහන්සේට නිවනම පුර්නයවේවා.අතිශ්‍යයෙන් දුර්ලභ ධර්ම දේශනාවක් ශලිකා දුවටත් නිවන අවබෝධ කර ගැනිමට හේතු වසනාවේවා,..

  • @chandrajithjayasinghe7054
    @chandrajithjayasinghe7054 9 วันที่ผ่านมา +14

    නිවේදිකාව ගේ ප්‍රශ්න කිරීම් හරිම බාධාවක්.ටිකක් අහන්න ගොඩක් සවන් දෙන්න.ස්වාමීන් වහන්සේට නිදහස්ව අදහස් දක්වන්න ඉඩ දුන්නා නම් මීට වඩා ධර්ම කරුණු අපිට දැනගන්න තිබුනා.

    • @user-sudira65bdb
      @user-sudira65bdb 8 วันที่ผ่านมา +2

      කලිං ඉන්දියාවෙ ස්වාමීන් වහන්සේ ටත් එහෙමයි , උන්වහන්සේ විසතර කරගෙන එනවා ,ආසාවෙන් අහං ඉන්නකොට සාලිකා වෙන වෙන ප්‍රශ්න අහනවා ,😢

  • @madavisenevirathna6452
    @madavisenevirathna6452 10 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට .සහ පන්සිල් මලුව වැඩසටහන සිදු කරන සියලුම දෙනාට..🙏🙏

  • @hemakurugala4645
    @hemakurugala4645 8 วันที่ผ่านมา +2

    ගෞරවනීය ස්වාමින් වහන්සේටත් ගෞරවනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට ත් වැඩ සටහන මෙහෙයවූ ශාලිකා දියණියට ත් ගොඩාක්ම පින් ..මෙවැනි කල්‍යාණ මිතුරන් නිවන් දක්නාතුරු අපට හමූවේවා

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 10 วันที่ผ่านมา +4

    මේ උතුම් ධර්ම දානය බෙදාදුන් ඔබවහන්සේගේ චතුරර්‍ය් සත්‍යයට මේ කුසල් උපනිශ්‍රය වේවා...ශාලිකා මහත්මිය ඇතුළු සැමට නිදුක් නීරෝගී මාර්ගඵල අවබෝධ වේවා....සියළු සත්වයෝ නිදුකින් නිවේවා ....🙏🌼🙏

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 10 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.. ඔබ වහන්සේට බොහොම පින්.. 🙏🙏🙏 ශාලිකා නෝනා ඔබ තුමියටත් බෙහෙවින්ම පින්.. මෙවැනි උතුම් ධර්ම සාකච්චා අප වෙත ගෙන එනවාට.. බොහෝ කරුණු තේරුම් ගතිමි මේ දේශනාවෙන්.. 🙏🙏🙏🌹🌹🌹💐

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 10 วันที่ผ่านมา +1

    ඇත්ත තමයි මේ දේශනා හරිම පැහැදිලියි .භාවනාව අත්‍යාවශ්‍ය දෙයක්.
    තෙරුවන් සරණයි, ස්වාමීන් වහන්ස.

  • @sanduninirodha849
    @sanduninirodha849 11 วันที่ผ่านมา +12

    බොහොම පින් 🙏🏻 වටිනා දේශනාවක් 🙏🏻 🙏🏻 අප කෙරෙහි අනුකම්පාවෙන් වීර්‍ය වැඩීමට මග පේන්වන ඔබ වහන්සේට අප්‍රමාණ පින් 🙏🏻.. ඔබතුමියටත් අප්‍රමාණ පින් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ කරනා කැපකිරීමට.. 🙏🏻 🙏🏻 🌼
    තව තවත් මෙවැනි උතුමන් වහන්සේලාගේ දේශනා අපට ඉගෙනගැනීමට සලස්වන්න ලැබේවා!
    තෙරුවන් සරණයි!

  • @IndikaSamanmalie
    @IndikaSamanmalie 6 วันที่ผ่านมา +3

    ශාලිකා අපේ ගොව්රව ය ඔබ තුමියට අති දුර්ලභ අව්ථාවක් ඔබ තුමීයට හැකිනම් අපේ ගරු මඩවල උපාලි හිමි ගේ වැඩ ස්ටහන ක් කරන්න උන්වහන්සේ ඇල්ල රත්මල්කන්ද්ද ආරාමයේ වැඩ සිටිනවා

  • @Charmi1234
    @Charmi1234 9 วันที่ผ่านมา +1

    බොහොම වටිනා ඍජු කතාබහක්.. බොහොම පින් හාමුදුරුවනේ

  • @pathtohappiness4711
    @pathtohappiness4711 11 วันที่ผ่านมา +7

    The reality and the truth prevail always but it has been distorted for personal gains.. May this monk attains the supreme bliss of Nibbana!!! from මහාචාර්ය ජයන්ත පතිරණ

  • @rohiniperera9426
    @rohiniperera9426 10 วันที่ผ่านมา +3

    තෙරුවන් සරනයි සුවාමින්වහන්ස ඔබවහන්සෙට

  • @rohinipremalatha9740
    @rohinipremalatha9740 11 วันที่ผ่านมา +4

    සාදූ. සාදූ. සාදූ. මෙවැනි. වටිනා. දෙශනා. ලබාදෙන. ඔබසැමට. පින්සිද්‍රවෙවා

  • @දැනුම්සම්භාවනාව
    @දැනුම්සම්භාවනාව 3 วันที่ผ่านมา

    මෙය ඉතා වටිනා ධර්ම සාකච්ඡාව

  • @geethafernando8670
    @geethafernando8670 8 วันที่ผ่านมา +1

    Iam feeling impressed. emotionally listened talking about reality. why we can't go this way. Iam meditation 🧘‍♀️ every day. Flowing through s.n goinka j meditation 🧘‍♀️. trying my best.

  • @shianapremaratne4729
    @shianapremaratne4729 11 วันที่ผ่านมา +5

    Fantastic sermon, Thero. Thank you, Universe, for aligning the causes to hear these words.💚🙏

  • @Demuni73
    @Demuni73 10 วันที่ผ่านมา +10

    ශාලිකා සහෝදරියටත් මේ උසස් පිංකම කරන්න සහභාගි වෙන සහෝදර සහෝදරියන්ටත් ගොඩාක් පිං.නැවත නැවතත් මේ කරන උතුම් පුන්‍යකර්මයට…ධර්මාබෝධය අපට තේරැම් ගන්න පුලුවන් විදිහට මේ උතුම් ස්වාමීන්වහන්සෙලාගෙන් ඒ ශ්‍රීසත් ධර්මය බෙදාදීමට. සැමට නිවන අවබෝධ වේවා🙏🏾

  • @dileepaabishek2359
    @dileepaabishek2359 10 วันที่ผ่านมา +2

    ඔබ වහ්න්සේට නිරෝගි සුවය ලැබේවා.මොන රටේ ඉපදුනත් මොන ජාතියෙ උනත් පිං ඇත්තෝ කෙසේහෝ දර්මය සොයාගෙන එනවා.ඔබ තුමියත් බොහම දක්ශ නිවේදිකාවක් බුදුසරණයි. 🙏🏼🙏🏼🙏🏼🌷🌸🌷

  • @rashmisandeepani59
    @rashmisandeepani59 6 วันที่ผ่านมา

    මෙවන් උතුම් ධර්ම සාකච්ඡාවක් ලෝක සත්වයාට ලබා දුන් ශාලිකා මහත්මිය ඇතුළු පිරිසට මේ උතුම් ධර්ම දානය නිවන පිණිස වේවා...!
    ස්වාමීන් වහන්සේටද නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා...! ඔබ වහන්සේ අරමුණු කරන මගඵල නිවන් අවබෝධය ඔබ වහන්සේට වහ වහා⁣ම ලැබේවා...!
    තෙරැවන් සරණයි..! 🙏🙏🙏🙏

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 8 วันที่ผ่านมา +1

    ඒ කෝටි ලක්ෂයක් සක්වල දෙවියෝ නිරාමිස ප්‍රීතියෙන් නිර්වාන ශාන්තිය උදෙසා නමස්කාර කරන ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශාන්තිය ගෙනෙනා සම්මා සම්බුදු සසුන සුරකින ආර්‍යය බෝසත් ගුණැති ස්වාමීන් වහන්සේලාට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි

  • @thilakgunathilake3252
    @thilakgunathilake3252 5 วันที่ผ่านมา

    me prasnakaranakenata hariyata therenne ne, hamuduruwanwa therum ganna.

  • @pathtohappiness4711
    @pathtohappiness4711 11 วันที่ผ่านมา +6

    දාන, ශීල, භාවනාව මෙන්ම ශීල, සමාධි, ප්‍රග්ඝනා වෙනුවට වෙනදේවල් තමයි අද දකින්නේ.... මේ සත්‍යය කතාව අපේ ආචාර ප්‍රණාමය සහ ගව්‍රරවය තහවුරු කරගැනීමට යොමුකළ යුතුය...

  • @harshasampath9552
    @harshasampath9552 10 วันที่ผ่านมา

    තරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සෙට මේ භවයෙදිම උතුම් නිර්වාණය ශාත් ශාත් වේවා ශාලිකා මහත්මියටත් කාර්‍ය් මංඩලයටත් බොහොමත් පිං එතුමිය ඇතුලු අනිත් හැමදෙනාටමත් මේ භවයේදිම ඒඋතුම් නිවන් මග අවබෝධ වේවා

  • @AnulaRanaweera-c9e
    @AnulaRanaweera-c9e 9 วันที่ผ่านมา +1

    සාධු! සාධු! සාධු! දැකීමට ඇසීමට ලැබීමම මහා භාග්‍යයක්.හරීම ශක්තියක් ධෛර්යයක් ලැබේනවා අනාගත බුදු සසුන බබළවන පිරිසක් බිහිවන බවට.වර්තමානයෙ නිවන් මග සොයන අවංක පිරිසට ශක්තියක් . ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! ශාලිකා දියණිය කරනා මෙහෙවරට මෙ භවයේදීම සෝතාපන්න වීමට සියළුම ශක්තිය ධෛර්ය වීර්ය ලැබේවා!!! හැම අතින්ම උදව් උපකාර කරනා හැමට බොහෝ පින් සිදුවේවා !!!

  • @TamarzPoli
    @TamarzPoli 10 วันที่ผ่านมา +2

    පින් wat suwamin wahansa මගේ හද පිරි namaskarya wewa මේ ගෞතම බුද්ධ ශාසනයේ ma niwan අවබෝධ වේවා dirgayusa lebewa ❤🙏🙏🙏💐🌸🪷🙏🏾🌻🪻🙏🌺🪷🙏🏾🙏

  • @chandranimunasinghe9355
    @chandranimunasinghe9355 11 วันที่ผ่านมา +6

    ඔබ වහන්සේට ධර්මාවබෝධය ලැබේ වා 🎉🎉🎉

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 9 วันที่ผ่านมา +4

    A real SON OF THE LORD BUDDHA 💐💐💐

  • @wtn-777sksp
    @wtn-777sksp 10 วันที่ผ่านมา +3

    සාධු සාධු සාධු . බෞද්ධ රටේ අපි කොහෙද ? පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි.

  • @maleerathnayake6788
    @maleerathnayake6788 10 วันที่ผ่านมา +3

    ස්වාමීන් වහන්සේ දෙමළ බසින් දෙමළ ජනයාට බුදු දහම කියා දෙන්න .එය අනෙක පිං සාදු සාදු සාදු

  • @Paragatha
    @Paragatha 9 วันที่ผ่านมา +1

    ඒ ආරම්භක වදන් ටිකත් විශිෂ්ඨයි මහත්මිය !

  • @seethapriyadarshanee3650
    @seethapriyadarshanee3650 10 วันที่ผ่านมา +2

    මම බොහෝ කාලයක සිට පන්සිල් මලුව අහනව....එත් අද අහපු මේ වැඩසටහනට නම් පුදුම ධර්ම ගව්‍රවයක් ඇති උණ වැඩසටහනක්
    ස්වාමීන් වහන්සේ ටත්.....ශලික දියණියත්....වහවහා නිවන අවබෝධ වේවා🙏🙏🙏🙏🙏

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 8 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏
    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SL_සිහිනය
    @SL_සිහිනය 10 วันที่ผ่านมา +1

    මට තේරුනෙ කලින් හොදින් මනික් හම්බෙන පතලකින් එන මැනික් කාලයත් එක්ක හම්බෙන එක නැති උන පතලකින් වටිනා මැනිකක් හම්බෙලා ඒ හම්බුන මැනික තවත් වටිනා මැනික් එකතු උන කූඩයකට දානව වගේ ❤️🙏. මේ ස්වාමින්වහන්සේ නා උයනේ සිටීම ගැන 🥰🙏

  • @IndunikaSenarathna
    @IndunikaSenarathna 11 วันที่ผ่านมา +1

    සාධු ! සාධු !! සාධු !!!
    🌷🌷🌷🪔🪔🪔🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා !!!
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබෙත්වා !!!
    උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වෙත්වා !!!!
    තෙරුවන් සරණයි !!!
    නමෝ බුද්ධාය !!!

  • @VijithaBandara-i5e
    @VijithaBandara-i5e 10 วันที่ผ่านมา +4

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන්වහන්සේට 🙏🙏🙏

  • @sumithragodamanna3819
    @sumithragodamanna3819 11 วันที่ผ่านมา +5

    මේ බවයේදීම නිවන් දකින්න ලැබේවා

  • @kamaldealwis8386
    @kamaldealwis8386 11 วันที่ผ่านมา +11

    පලමුව ස්වාමීන් වහන්සේට සිතින් පසග පිහිටුවා වැද නමස්කාර කරමි.මේ භවයේදී නිවන සාක්ෂාත් කරගන්න ලැබේවා!!! ස්වාමීන් වහන්සේ පැවසුවේ ඇත්තයි. දඹදිව පූජනීය ස්ථානවල සිටින හාමුදුරුවරුන්ගේ මූලික අරමුණ මුදල් එකතු කිරීමයි. වන්දනාවේ ගිය සැම එය අත් දැක ඇත.

  • @pathmakumari4137
    @pathmakumari4137 10 วันที่ผ่านมา

    අඩු කොට වැඩනිති සැහැල්ලුවෙන් ඉද ආදී කරනීය මෙත්ත සූත්‍රයේ ගුණ වඩවා ගෙන පටන් ගන්න
    සද්ධර්මය සංදිට්ඨිකයි
    පින්වත් ස්වාමින් වහන්ස තෙරුවන් සරණින් දීගායු වේවා නිවන් අවබෝධය ලබත්වා🙏🙏🙏

  • @VTv-wj3uz
    @VTv-wj3uz 10 วันที่ผ่านมา +8

    මේ නිවේදිකාව අනවශ්‍ය ප්‍රමාණය ට කතාව මැද්දෙ න් එනව,වැඩ් ප්ලීස් එහෙම කරන්නෙම.මොකද අහන ප්‍රශ්න තේරුමක් ඇති ඒවා නෙවෙයි .ස්වාමීන්වහන්සේ ලට නිදහසේ කියන් දෙන්න.

  • @pathtohappiness4711
    @pathtohappiness4711 11 วันที่ผ่านมา +16

    මේ ලොවම ආගම්වලින් මිනිසා බෙදී ඇත. ගොතම සම්බුදු පමනක් සත්‍යය ඉගන්වූ ගුරුවරයාය...පුද්ගලික ලාභ, රවටා මන්මුලා කර ජනතාවට ඉගැන්වීම් කර නැත...පින්වත් භාග්‍යවන්තයෝ මේ සත්‍යය දනිති.ඔබවන්සේට නිවන්සුව අත්වේවා!!!

  • @PriyanthiUdagedra
    @PriyanthiUdagedra 9 วันที่ผ่านมา +1

    Sinhala igena Gena darmaya kiya Denna tharam buddimath ape swamin wahanseta mage namaskaraya wewa.

  • @siriwardenab
    @siriwardenab 10 วันที่ผ่านมา +1

    Suwamin wahansha is a wonderful talk and good advice for us 🙏🙏🙏 we are too late oba wahansha niwana boho Dura nowewa nirwanaya waha waha awavada weva theruwan saranay 🙏🙏🌹🙏

  • @kumudukumari5113
    @kumudukumari5113 10 วันที่ผ่านมา +8

    පින්වත් ස්වාමීන් වහන්සේ පෙර භවයේ පුරුදු කල ධර්මය මේ භවයේ අන්‍ය ආගමිකව ඉපදී පසුව හෝ ඉස්මතුවී අවබෝධ වීමම මහත්වූ භාග්‍යයක් අප නාමික බෞද්ධයන් පමණි උන් වහන්සේ දේශනා කරන පරිදි අපද භාග්‍යවතුන් වහන්සේ දේශනා කල ධර්මය පුහුණු කල යුතුය අංගුලිමාල තෙරුන්ටත් පටාචාරාටත් හැකි උනානම් අපට බැරි ඇයි වරද කාගේද අපේම නොවේද ??

  • @yamunapitiwalaliyana2680
    @yamunapitiwalaliyana2680 10 วันที่ผ่านมา +1

    Sadu Sadu Sadu 🙏🙏ඔබ වහන්සේ ට සංසාරේ පින් බලෙන් .ලැබු දෙයක් මේ. 🌻🌻

  • @tikiribandaragunathilake3306
    @tikiribandaragunathilake3306 11 วันที่ผ่านมา +1

    What marvellous words....no price can be given for dhamma....sadu sadu sadu

  • @HewagePadma
    @HewagePadma 11 วันที่ผ่านมา +2

    සැමදාම මෙවැනි ධර්මදේශානා අසන්‍නට ලැබේවා.🙏🙏🙏

  • @ManojWillwaraarachchi-bg3qd
    @ManojWillwaraarachchi-bg3qd 9 วันที่ผ่านมา

    තාමා තුලින් තමා දකින දැක්ම .පිංවත් ස්ම්න්වහන්සේට නමස්කාර වේවා දිර්ගායුවේවා

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 9 วันที่ผ่านมา

    Watina darma sakachchawak.
    Uthum theruwanata mage namaskaraya wewa 🙏🏽🙏🏽🙏🏽

  • @AchiniBandara-w7d
    @AchiniBandara-w7d 7 วันที่ผ่านมา

    A garu swamin wahanse Pathanamthitta bordiyakin niwanata paminewa..sadu sadu.
    ....sadu...

  • @rangebandara2596
    @rangebandara2596 10 วันที่ผ่านมา +10

    තව තවත් මෙවැනි උතුමන් වහන්සේලාගේ දේශනා අපට ඉගෙනගැනීමට සලස්වන්න ලැබේවා!
    තෙරුවන් සරණයි!

    • @chenithransan869
      @chenithransan869 8 วันที่ผ่านมา

      අහන්න නිවන් දකිමු යූටියුබ් චැනලය ස්වාමීන් වහන්සේලාට දේශනා කරන දේශනා තමයි තියෙන්නේ නමුත් සබුද්ධිකව සවන් දෙන්න බොහෝ දේ ප්‍රත්‍යක්‍ෂයෙන්ම අවබෝධ කර ගැනීමට උන්වහන්සේ පාර කියා දෙනවා

  • @r.dhammapali778
    @r.dhammapali778 10 วันที่ผ่านมา +6

    මොනවා ද.....????? ඔබ කුඩා කාලේ ගැන අනවශ්‍ය ප්‍රශ්න අහලා...... බාදා කරනවා........ අවබෝධයෙන් ප්‍රස්න ඇසුවොත හොදඊ නේද??? බුදුසරණයි 🙏🙏🙏

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 8 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏ඉතාමත් වටිනා දහම් කතිකාවක් 🙏🙏🙏🙏

  • @NayanaBandusena
    @NayanaBandusena 10 วันที่ผ่านมา +1

    සම්බුදු සරණයි ස්වාමීන් වහන්සේ 🙏🙏🙏🙏

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige 9 วันที่ผ่านมา

    ස්වාමින්වහසේට මගේ නමස් කාරය වේවා🙏🙏🙏

  • @hiroshandissanayake4280
    @hiroshandissanayake4280 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏namo budhay ! Namo dammaya ! Namo sangaya ! Sadu sadu sadu !!!!!!

  • @udugamasametha2073
    @udugamasametha2073 8 วันที่ผ่านมา

    තමන් ගැන සෙවීම තමයි වැදගත් .එයයි බුදුදහම

  • @shianapremaratne4729
    @shianapremaratne4729 11 วันที่ผ่านมา +6

    Please organise a sermon in English with This Thero. We can learn a lot from this Thero.

  • @divinejourney-official50
    @divinejourney-official50 8 วันที่ผ่านมา

    වැරදීමෙන් අන්‍යාගමික පවුලක ඉපදිලා බුද්ධ සාසනය මග හැරිල ,, සසර පුරුදු ලෙස ආයෙත් හමුවෙලා 🙏🏻🙏🏻

  • @manoharanc486
    @manoharanc486 10 วันที่ผ่านมา

    Sadu sadu mage namaskarama wewa

  • @anushadassanayake1836
    @anushadassanayake1836 11 วันที่ผ่านมา +1

    Very valuable discussion shalika miss thank you

  • @krishhettiarachchi
    @krishhettiarachchi 11 วันที่ผ่านมา +1

    ඉතාම වටිනා සාකච්ඡාවක්.

  • @YamunaKoralegedara
    @YamunaKoralegedara 11 วันที่ผ่านมา +4

    Ape hamuduruwane obata bohoma pinsidu wewa🙏🙏🙏🙏🙏

  • @r.dhammapali778
    @r.dhammapali778 10 วันที่ผ่านมา +4

    ජන්ම බව්ද්දයෝ.... බුද්දානුස්සති වඩලයි බුදුන් ගැන හොයන්නේ......????????
    එත් මේ උත්ත ම 🙏..... තාරුණය.... 🙏🙏සූත්‍ර වලින්
    බුදුන් ව 🙏දැකලයි 🙏පැවිදි උනේ 🙏...... 🙏......
    එයාට tawa බුද්දානුස්සතිය 🙏... වඩන්න ඕනි නැහැ 🙏... කියලා යි උන්වහන්සේ කියන්නේ 🙏... 🙏... 🙏...
    බවුද්ද.... 😭අපි... 😭තාම.... 😭... බුදුන්ව... 🙏... 😭😭
    සොයනවා......... අපි ට....?????....තාමත්... 😭... දාන..... 🙏සීල..... 🙏... බාවන.. 🙏... ව වත් නැහැ ... අපි.... 😭😭... ත්රි සික්ෂාව වත් නැති.... 😭😭😭උපතට පමණක් සීමා උන.... කඩදාසි බව්ද්දයෝ නේද...?????
    90% ක්‌ම...... 😭😭😭දානය විත රයි............????
    සීල යත්... නැහැ... 😭... බාවනාවත් නැහැ.. 😭....
    ඒත්....... බවුද්ද........ සුගතියේ යන්න පත නවා.....
    දෙව් ලොවට යන්න පත නවා.......... බුදුසරණයි 🙏🙏
    ....... මෛත්‍රී.....

  • @mallikaweerasinghe5774
    @mallikaweerasinghe5774 11 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු

  • @NeeshaFerdy
    @NeeshaFerdy 9 วันที่ผ่านมา

    This lady is so beautiful and her voice is so so calming! 🙏☸️🙏

  • @MeritaPersi
    @MeritaPersi 11 วันที่ผ่านมา +1

    Theruwan saranai shalika oyala hamotama

  • @peachpeachilove
    @peachpeachilove 10 วันที่ผ่านมา

    Sadu Sadu Sadu! Theruwan saranai!

  • @chanakaliyanawatte1604
    @chanakaliyanawatte1604 10 วันที่ผ่านมา

    🙏🙏🙏. Ithamath watina sakachchawak! Pinwath swaminwahanseta theruwan saranai! Shalika mahathmiyatath Sirasatath pinsiduwewa!!!! 🙏🙏🙏

  • @deepachandanee2584
    @deepachandanee2584 11 วันที่ผ่านมา +7

    ස්වාමීන් වහන්සේගේ අදහස ලංකාවේ නිර්මල දහම තියෙනව නමුත් ප්‍රයෝජන ගන්නේ නැහැ කියන එක.උන් වහන්සේ කියනවා ලංකාවේ බල්ලොත් ආනාපාන සති භාවනාව දන්නවා කියලා .නිර්මල ශ්‍රී සද්ධර්මය අපිට පෙර පුන්‍ය මහිමයට ලැබුනා මේ දහම් මගට පිවිසෙන්නට අප තවමත් ප්‍රමාදයි

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 10 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගෞරවණිිය නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 11 วันที่ผ่านมา +1

    නමස්කාර වේවා ඔබ වහන්සේට.

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 8 วันที่ผ่านมา +1

    බුදුන්වහන්සේ උපන්නේ පුරාණ jabudipaya නැත්නම් දඹදිව,,දැන් ලංකාවේ කොටසක් 😂😂😂, ගෞතම මුනි ජෛන ආගමේ, අපේ බුදුන් Gotama Samana,,

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 10 วันที่ผ่านมา +1

    It would have been wonderful if this Dhamma interview was done in English and SIRASA translated it for PANSIL MALUWA, and broadcasted both.
    Please do consider it!
    Godaak pin.

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 11 วันที่ผ่านมา +1

    Tharuwan saranai swaminwahansa ,oba thumiyata h bohoma pin 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Sathya-s3e
    @Sathya-s3e 9 วันที่ผ่านมา +2

    මැඩම් මේ වගේ වැඩ සටහන් හොදයි නිකම් කථා අහන්න කැමති අයට... ඔබ‍ට වගේම උන්වහන්සේටත් බුදු දහමේ , අතිවිශේෂ දහම් කරුණු ගැන තවමත් හැගීමක් නැති බව පේනවා... ඔබලාගේ මේ වටිනා ගුවන් කාලයෙන් , නිර්මල නිවැරදි දහම් කරුණු ටිකකින් හරි මිනිස්සුන්ව දැනුවත් කරන්න බලන්න... ඒ මගින් ඔබ‍ට වගේම, තව බොහෝ දෙනෙකුට යහපතක් වේවි...🙏
    බෝපිටියේ සුමංගල, බෝතලේ අරිය විමුත්ති, අම්පාරේ සිරිවිමල , වීරපුර සිරි අරිය විමුත්ති වැනි ස්වාමින් වහන්සේලාගේ දේශනා අහන්න... නිවැරදි ධර්මය අවබෝධ කරගන්න..

  • @senarathmudaligesisirakuma1136
    @senarathmudaligesisirakuma1136 8 วันที่ผ่านมา

    Oba wahanseta wage,oba thumiyata,apa siyalu denatama sththya awaboda wewa!!!

  • @MalkanthiFernando-qf3qk
    @MalkanthiFernando-qf3qk 10 วันที่ผ่านมา

    මාහිමිපාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @renukadamayanthi6587
    @renukadamayanthi6587 7 วันที่ผ่านมา

    Sadu.sadu sadu 🎉🎉🎉

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 8 วันที่ผ่านมา

    Theruwan saranai habuduruwane

  • @priankakuwait62
    @priankakuwait62 10 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ...

  • @ShiromiMangalika-z6h
    @ShiromiMangalika-z6h 9 วันที่ผ่านมา

    🙏🙏🙏......maagee manaskaara....

  • @pererathewage
    @pererathewage 10 วันที่ผ่านมา

    🙏🙏🙏budusaranai.