නම ගම හෙළිනොකල ආරණ්‍යය වාසි භික්ෂූවක් සමඟ සිඳු කළ දුර්ලභ දහම් සාකච්ඡාවක් |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 83

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 3 หลายเดือนก่อน +34

    උන්වහන්සේලාගේ පින්තුර සහ නම් නොදමන එකෙන් උන්වහන්සේ ලාහේ ආරක්ෂාව ලැබෙනවා. ජනතාවට උවමනා දර්මය පමණි 🙏🙏🙏

  • @achaladezoysa1361
    @achaladezoysa1361 3 หลายเดือนก่อน +20

    පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් සැනසේවා .ශාලිකා ඔබටත් ඉක්මන් භවයකදීම චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏❤

  • @ranminimanarampankajakaluk2404
    @ranminimanarampankajakaluk2404 3 หลายเดือนก่อน +9

    🙏🙏🙏
    ගෞරවණීය ස්වාමීන්වහන්සේ මේ භවයේදීම සුන්දර නිවනින් සැනසේවා !!!!!

  • @SakuraWellawaththaarachchi
    @SakuraWellawaththaarachchi 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏පින්නවත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @asankaprabath1749
    @asankaprabath1749 3 หลายเดือนก่อน +1

    💐🙏 උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ වේවා .සාදු සාදු සාදු 🙏💐

  • @priya83621
    @priya83621 3 หลายเดือนก่อน +7

    පින්වත් හාමුදුරුවන්ට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @wijayabandara9810
    @wijayabandara9810 2 หลายเดือนก่อน

    උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස

  • @pathmaweerakoon1716
    @pathmaweerakoon1716 3 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .පින්වත් ශාලිකා මහත්මියටත් දිවිහිමියෙන් ශ්‍රී සත්දහම සුරකින්නට වෙර දරන ආර්ය මහා සංඝ රත්නයටත් අප සැමටත් උතුම් නිවන් අවබෝදයම වෙිවා .

  • @VineethaMillawithanachchi
    @VineethaMillawithanachchi 3 หลายเดือนก่อน +2

    Great explanation.🙏🎉🙏🎉🙏🎉.We all should try to realise this "Norble Dhamma" and practise them in our day to day life little by little.......🙏🙏🙏....................I wish healthy and long life to our Hon. Thero and Mrs.Shalika and the people who publish this damma discussion.....
    At last I wish our Hon. Thero can achive the "Norble Intention " very soon..........🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏........

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 หลายเดือนก่อน +14

    නමෝ බුද්ධාය .සාධු සාදු! සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා.නිදුක් නිරෝගී සුවයම වේවා.දීර්ඝායු වේවා.සියලුම සත්වයෝ සුවපත් වෙත්වා.සාදු සාදු සාදු.

    • @malikaadikari4859
      @malikaadikari4859 3 หลายเดือนก่อน +1

      Theruwan saranai

    • @BanduwarnaYasapalitha-d4z
      @BanduwarnaYasapalitha-d4z 3 หลายเดือนก่อน +2

      සාධු සාධු සාධු සාධු. සුබ උදෑසනක්

  • @thamaraalwis9592
    @thamaraalwis9592 3 หลายเดือนก่อน +7

    තෙරැවන් සරණයි ශාලිකා මහත්මිය ජිවිතයේ යතාර්තය පිළිබද කතා කරන ධර්ම සාකවීජාව වටිනාම දේශනාවක්. පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සමිපත්තිය ලැබෙිවා. ඔබතූමියට මෙවන් සාකව,ිජා කරගෙන යන්න තිූවිධ රත්නයේ ආශිර්වාදය ලැබෙිවා. සාදු සාදු සාදු.

  • @malikajayalath3036
    @malikajayalath3036 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා මේ බවයේම උතුම් ඌ නිවන් අවබෝධය වේවා 🙏🙏🙏

  • @anurasuraweeraarachchi8327
    @anurasuraweeraarachchi8327 3 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමින්වහන්සේට වහ වහා චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා..🙏🙏🙏

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 3 หลายเดือนก่อน +1

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @rajithaperera3549
    @rajithaperera3549 2 หลายเดือนก่อน

    Excellent program 👍 thanks for doing this. Bohoma pin Theruwan saranai

    • @PansilMaluwa
      @PansilMaluwa  2 หลายเดือนก่อน

      Thanks to you

  • @IndunikaSenarathna
    @IndunikaSenarathna 3 หลายเดือนก่อน +6

    සාධු ! සාධු !! සාධු !!!
    🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔
    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා !!!
    නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබෙත්වා !!!
    උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වෙත්වා !!!!
    තෙරුවන් සරණයි !!!

  • @enavigatorE
    @enavigatorE 3 หลายเดือนก่อน +5

    මේ ස්වමින්වහන්සෙ පාසල් ගියේ නුවර වෙන්න ඕනෙ. 🙏

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 3 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏මහා කාරුණික වූ තුන් ලෝකාග්‍ර වූ ශාන්ති නායක අමා මෑණි ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට පළමු ද දෙවනුව ද තෙවනුව ද මගේ අග්‍රතම නමස්කාරය වේවා 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏උත්තරීතර අකාලික වූ ඕපනයික වූ ශ්‍රී සද්ධර්ම රත්නයට පළමු ද දෙවනුව ද තෙවනුව ද මගේ අග්‍රතම නමස්කාරය වේවා 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏තුන් ලෝකයටම පරම පුණ්‍ය කෙත වූ උත්තරීතර ආර්ය මහා සංඝ රත්නයට පළමු ද දෙවනුව ද තෙවනුව ද මගේ අග්‍රතම නමස්කාරය වේවා 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ තේජසින් ආර්ය මහා සංඝ රත්නය ප්‍රමුඛ සියළුම සත්වයෝ ප්‍රාර්ථනීය බෝධියෙන් ඉතාම ඉක්මන් වූ භවයක සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවනින් ම නිවේවා... නිදුක්, නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ගායු චිර ජිවනයම ලබත්වා... 🙏🙏🙏තෙරුවන් සරණින් සියළුම යහපතක්ම වේවා 🙏🙏🙏

  • @sujatharanawaka7341
    @sujatharanawaka7341 3 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිවනින් සැනසේවා.🙏🙏🙏

  • @chandanihewagama2059
    @chandanihewagama2059 3 หลายเดือนก่อน +3

    මාගෙ නමස්කාරය වේවා පින්වත් obawahanseta. Theruwan Saranai 🎉

    • @pinwathdaruwo8805
      @pinwathdaruwo8805 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JanithaJayasinghe-hr1lz
    @JanithaJayasinghe-hr1lz 3 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @anandawimal-ed9mk
    @anandawimal-ed9mk 3 หลายเดือนก่อน +2

    Very clear hamuduruvane obavàhanseta niwana vabodaveva. Budusarani

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 3 หลายเดือนก่อน

    Sadu sadu sadu daham magata kese piwisiya yothuda niwedekawage presna hamuwe oba wahanse prgnawen dena pilithuru budda puthrayanan wahanse namakmai sadu sadu sadu

  • @nilmininanayakkara2281
    @nilmininanayakkara2281 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu uthum suwamin wahanseta budubawa labewa theruwan sarani shalika missta

  • @VinithaAmarasekara
    @VinithaAmarasekara 3 หลายเดือนก่อน

    Sadu sadu

  • @nalanisriyalatha4274
    @nalanisriyalatha4274 3 หลายเดือนก่อน +1

    Theruwan saranai garu swamin wahanseta namaskaraya wewa 🙏🙏🙏

  • @AjanthaJayawardena
    @AjanthaJayawardena 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 💐💐💐💐💐💐💐

  • @සදක්සේලොවබබලවන්නට
    @සදක්සේලොවබබලවන්නට 3 หลายเดือนก่อน +1

    Sadhu......sadhu...... sadhu ........badim hamuwe ramuwakata hira wenawamai..........budusasune sathuta darmanukula awbodaye sila samadi prghgha.vimukthiya ithama niwahal .......niramisai .......a uththama vimukthi suwayama maha saga ruwanata labewa......ascharyai uthum sadaham......

  • @shiromiwickramasekara4304
    @shiromiwickramasekara4304 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @disnasenanayake9890
    @disnasenanayake9890 3 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @sarojawelhenge26
    @sarojawelhenge26 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !!! 🙏🙏🙏

  • @piyalkasthurirathne2657
    @piyalkasthurirathne2657 3 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu Ithamath uthum dharma wadasatahanak.

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @kamani229
    @kamani229 3 หลายเดือนก่อน

    Awabodayanma gaththu thiranya sarthki obawahansata sathya awboda wesitha nwema wawa

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @sadu....sadu......priyanth4241
    @sadu....sadu......priyanth4241 3 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ashapriyangani6443
    @ashapriyangani6443 3 หลายเดือนก่อน +1

    සාධූ !සාධූ !!සාධූ !!!🙏🙏🙏☸️🙏🙏🙏

  • @KLiyanage-wn6qz
    @KLiyanage-wn6qz 3 หลายเดือนก่อน +1

    Sadu.... sadu..... sadu

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 3 หลายเดือนก่อน

    Sadu sadu sadu🎉🎉🎉🎉

  • @GdskJeewamala
    @GdskJeewamala 3 หลายเดือนก่อน

    සාදු .සාදු .සාදු .තෙරුවන් සරනයි .

  • @PathmanPriyantha
    @PathmanPriyantha 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @malnimalni3284
    @malnimalni3284 3 หลายเดือนก่อน

    සාධු..සාධු..සාධු..!

  • @yasorajapaksha542
    @yasorajapaksha542 3 หลายเดือนก่อน +1

    Theruwan saranai devi pihitai

  • @sumanagatamanne2429
    @sumanagatamanne2429 3 หลายเดือนก่อน

    Sadu Sadu !!!

  • @sirivoice1
    @sirivoice1 3 หลายเดือนก่อน

    thawakaalikawa mahan wenna Choclate eka dekata bedan katha heki oya dennatama . api avith choclate pooja krannm.

  • @nilanthipathirana4810
    @nilanthipathirana4810 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @KanthiFernando-u7c
    @KanthiFernando-u7c 3 หลายเดือนก่อน

    Sadu saadu saadu

  • @leelapinnawala1055
    @leelapinnawala1055 3 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @anomaweerasinghe569
    @anomaweerasinghe569 3 หลายเดือนก่อน

    🌷🙏🌷🙏🌷🙏

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lankaadvertisement4644
    @lankaadvertisement4644 3 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 3 หลายเดือนก่อน

    Mama kiyannada ganitha anshayen ithamath daksha colombo rajakeeya viduhale ugath garu watagoda magga vihari suwamen wahanse theruwan saranai suwamen wahansa

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 3 หลายเดือนก่อน

    නම ගම නොකියන ඒක හරි මාධ්‍ය නිසා සත්‍ය සොයා ගන්න අමාරුයි

  • @isura_amarasinghe
    @isura_amarasinghe 3 หลายเดือนก่อน

    🙏🙏

  • @pakulathunga5022
    @pakulathunga5022 3 หลายเดือนก่อน +1

    සාදු සාදු

  • @nalinihewage4419
    @nalinihewage4419 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kusumekanayake3444
    @kusumekanayake3444 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @IsuruAli004
    @IsuruAli004 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @swarnawanniarachchi6081
    @swarnawanniarachchi6081 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @tharindushehan3705
    @tharindushehan3705 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @menakacosta5883
    @menakacosta5883 3 หลายเดือนก่อน

    🙏🙏

  • @maheshiperera-p9c
    @maheshiperera-p9c 3 หลายเดือนก่อน +2

    🙏

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sujatharanawaka7341
    @sujatharanawaka7341 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @JanithaJayasinghe-hr1lz
    @JanithaJayasinghe-hr1lz 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @deepimendis3777
    @deepimendis3777 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chanakaliyanawatte1604
    @chanakaliyanawatte1604 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lakshan8389
    @lakshan8389 3 วันที่ผ่านมา

    🙏

  • @swarnakanthipinnapola1707
    @swarnakanthipinnapola1707 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @KamalMalathi-np4ff
    @KamalMalathi-np4ff 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @virajsampath5053
    @virajsampath5053 23 วันที่ผ่านมา

    🙏🙏🙏