ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

සිත දුර්වල වන සෑම මොහොතකම මේ තැන් වලට යන්න | හිමාලයේ හාමුදුරුවන්ගේ පණිවුඩය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024
  • සිත දුර්වල වන සෑම මොහොතකම මේ තැන් වලට යන්න
    - හිමාලයේ හාමුදුරුවන්ගේ පණිවුඩයක් -
    .
    පසුගිය පන්සිල් මළුව වැඩසටහන් මෙලෙස ශ්‍රවණය කිරීමට Pansil Maluwa නාලිකාව Subscribe කරන්න
    Facebook - / pansilmaluwasirasafm
    MBC Digital Productions

ความคิดเห็น • 303

  • @PrasannaPadmaShantha
    @PrasannaPadmaShantha หลายเดือนก่อน +21

    මෙවන් දුර්ලභ අර්ථවත් බණක් ඇසීමට සැලැස් වු පන්සිල් මළුවේ සියලු දෙනාටත් පින්වත් ස්වාමීන්වහන්සේටත්,,ශ්‍රද්ධාවෙන් බණ ඇසු සියලු දෙනාටත් ,, මේ පින් හේතුවෙන් නිවන් දොරටු විවර වේවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏

    • @SomawathiMahanama
      @SomawathiMahanama 22 วันที่ผ่านมา +1

      Ithama Honda dharma deshanayak sadu sadu sadu,,,

  • @chitraalwis5237
    @chitraalwis5237 หลายเดือนก่อน +44

    ස්වාමින් වහන්ස ඔබවහන්සේට මේ භවයේදීම
    උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය
    අවබෝධ වේවා!

    • @user-fg1ck4eg8g
      @user-fg1ck4eg8g หลายเดือนก่อน +3

      🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏

    • @ranjaniindralathabimbamoho126
      @ranjaniindralathabimbamoho126 หลายเดือนก่อน +3

      ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටමේ භවයේදීම ංඋතුම් නිවන් මාර්ගය හෙලිවේවා. සාධු . සාධු . සාධු ..

    • @darmasenavakumpitiya3283
      @darmasenavakumpitiya3283 หลายเดือนก่อน

      😊Lllll❤l😢❤8iu 😊😊😢u ​@@ranjaniindralathabimbamoho126

    • @thanujasumudu9621
      @thanujasumudu9621 หลายเดือนก่อน +1

      නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේලාට

    • @DharmaPerera
      @DharmaPerera หลายเดือนก่อน

      Fffps​@@ranjaniindralathabimbamoho126

  • @geethamathugoda2698
    @geethamathugoda2698 หลายเดือนก่อน +34

    දහම ගැන අසිරිය දැක බලා ගැනීමට හැකි වූ ධර්මය දේශනා කරන ලද ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි මේ මුළු මහත් ප්රුතුවියම සැනසීමට හේතු වේවා. උතුම් බුද්ධ ආසිරි පතමි. සාධු සාධු සාධු!!!

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp หลายเดือนก่อน +19

    මගේ නමස්කාරය වේවා ඔබවහන්සේට ඔබවහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඉක්මන් භවයකදී නිවන අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼!!!

  • @LakshmanKumarapeli
    @LakshmanKumarapeli หลายเดือนก่อน +21

    අපේ ස්වාමීන් වහන්ස ,ඔබවහන්සේට උතුම්
    ආර්‍ය සත්‍ය අවබෝධ වේවායි පතමි.

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg หลายเดือนก่อน +69

    අරහත් ධජයක සෙවනින් ,මේ සුවදවත් පින් බිම රකින්න පින්වත් මහසඝ රෑවනේ අසිරිය නෝමදවම හීමි වේවා

    • @AnomaThushari-ot3pe
      @AnomaThushari-ot3pe หลายเดือนก่อน +5

      Sadu sàdu sadu!!!

    • @user-kt4zb2zc2t
      @user-kt4zb2zc2t หลายเดือนก่อน +2

      Teruwansaranai mamath hamudurunamakage mawak ape hamuduruwanwahanseta menma obawahansetath ikman bhawayadima utum u nirwaanayama awabjodha wewa

    • @nilanthimanikerajapaksha626
      @nilanthimanikerajapaksha626 หลายเดือนก่อน

      😅​@@user-kt4zb2zc2t

    • @sandyaperera
      @sandyaperera 7 วันที่ผ่านมา

      😊😊😊 18:43

  • @spathirana1233
    @spathirana1233 หลายเดือนก่อน +10

    සාදු.....සාදු.....සාදු....මේ පින්බිම සමිමා සමිබුද්ධ සාසනයට පිදු බිමයි, තුන් ලොවට සමිමා සමිබුදූ පණිවිඩය දෙසන ,ලොවම සුවපත් කරන
    බුදු පුතුන් වෙසෙන දේශයේ මිනිසුනේ අවදි වේවා.!!! පණිවුඩය යෝනිසෝ මනසිකාරයෙන් අසත්වා.!!! නිවෙත්වා.!!!

  • @gaminirobinson3701
    @gaminirobinson3701 หลายเดือนก่อน +4

    සාදු! සාදු!! සාදු!!! උතුම් බුද්ධ පුත්‍රයාණන්වහන්සේට
    මාගේ හදපිරී ගෞරවනීය නමස්කාරය කරමි. උතුම් තෙරුවන් සරණයි!!! සියලු දෙවි පිහිට යි!!!

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q 3 วันที่ผ่านมา

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @chandanik88
    @chandanik88 หลายเดือนก่อน +9

    ගෞරවණීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! උන්වහන්සේට නිදුක් නීරෝගී සුවම ලැබේවා !!!

  • @KamalaDishanayaka
    @KamalaDishanayaka 4 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සෙට නිවන ඉක්මනින්ම. Awaboda wewa,wewa,wewa
    තෙරුවන් සරණයි.

  • @user-su4vp8cc2n
    @user-su4vp8cc2n หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු ......පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුවය ලැබේවා ......සාදු සාදු සාදු ........

  • @deepikaupuljini2147
    @deepikaupuljini2147 หลายเดือนก่อน +6

    ශක්තිමත් හදවතක් ඇතිබුද්ධ පුත්ත්‍රයන් වහන්සේ ට මගේඋත්තරීතර නමස්කාරය වේවා !!

  • @ChitraGamage
    @ChitraGamage 3 วันที่ผ่านมา

    අති පූජනීය බුද්ධ පුත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    සාධු සාධු සාධු .
    මහනීය ධර්මානුශාසනාව ක්.
    නිවීම පිණිස සංවර විය යුත්තේ කෙසේද කියා උන්වහන්සේ මනාව පැහැදිලි කරන සේක.
    සිරස පන්සිල් මළුවට බොහොම පින්!

  • @user-cz9yd3wr6g
    @user-cz9yd3wr6g หลายเดือนก่อน +8

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නම්ස්කාරය වේවා

  • @krishanthakumara1531
    @krishanthakumara1531 หลายเดือนก่อน +2

    අතිපූජනිය ⁣ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගේ හඩමයි මටනම් ඇසෙන්නේ.. තෙරුවන්සරණයි ..ඔබ වහන්සේට .මෙි භවයෙදිම උතුම් ධර්ම අවබෝධ වෙිවා 🙏🙏🙏

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු
    ස්වාමීන් වහන්ස ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @roshantimanjula-cm5vm
    @roshantimanjula-cm5vm หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏උතුම් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ..තෙරුවණ් සරණයි ස්වාමීන් වහන්ස

  • @Ravindi85Shirangika
    @Ravindi85Shirangika หลายเดือนก่อน +5

    සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..! එ මග යන්නට උත්සහ කරන මේ ස්වාමින් වහසේටත් අරහත් ඵලය පූර්ණය වේවා..!!🙏🙏🙏🙏🌼🌼🌼🌼

    • @ramanigamage7393
      @ramanigamage7393 หลายเดือนก่อน

      සාදු සාදු සාදු නමස්කාර වෙවා අරහත්වයමපුර්ණය වෙවා
      බාධක ජිවිතය තුල විර්යය කරමි .
      සියැසින් දැකගත හැකිවේ වා

    • @ramanigamage7393
      @ramanigamage7393 หลายเดือนก่อน

      ඇත්තටම මම අසරණයි

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 หลายเดือนก่อน +3

    මාගේ උත්තම නමස්කාරය වේවා ගවුරවනීය ස්වාමීන්වහන්ස ඔබවහන්සේට නිර්වානය දුරනොවේවා ..මගේ හිතට දැනෙන සැනසුම ඔබවහන්සේ ට කුසල යක්ම වේවා 🙏🙏🙏🙏🙏

  • @dineshfernando5845
    @dineshfernando5845 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සම්බුද්ධ ශාසනය බොහෝ කල් පවතීවා සත්පුරුෂ සැම සුවපත් වේවා තුනුරුවන් සරනයි

  • @chandaniweragama1662
    @chandaniweragama1662 หลายเดือนก่อน +2

    පිංවත් ස්වාමීන් වහන්සේට මා⁣ගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!

  • @user-jb7kq3hh1v
    @user-jb7kq3hh1v หลายเดือนก่อน +1

    හිත පිරිසිදු කර ගන්න මාර්ගයක් පෙන්වා දුන්ණු ඔබ වහන්සේට නිවන බොහෝ දුර නොවේවා. බුදුසරණයි 🙏🙏🙏

  • @mangalikasibera6137
    @mangalikasibera6137 หลายเดือนก่อน +3

    මගේ නමස්කාරය වෙිවා මගේ අධිෂ්ටානය මටත්උන්වහන්සේ කවදා හරි මුන ගැසේවා ඒ වගේම භාවන වැඩසටහනකට යොමුවෙිවා

  • @BodhikandaKoshalika-mu4yn
    @BodhikandaKoshalika-mu4yn หลายเดือนก่อน +1

    සාදූ ..සාදූ ..සාදූ ..ස්වාමීන් වහන්සේට ඉතුරු කෙලෙස්ටිකත් ඉක්මනින්ම දුරුවේවා ,,,අනිවාර්යයෙන්ම සතර අපායෙන් මිදිල, මේ ස්වාමීන් වහන්සේ,🙏🙏🙏

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f หลายเดือนก่อน +1

    පිවිතුරු දර්මය දේසනා කරන උත්තම ආර්‍යින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RasikaPriyangani-vz9pf
    @RasikaPriyangani-vz9pf 10 วันที่ผ่านมา

    මෙවන් deasamawak අහන්න ලැබීමත් ma ලැබූ පින්මහිමයක්.ස්වාමීන් වහන්සේ ඉතාමත් pehadili ලෙස බුදු මග ගමන් කලයුතු අන්දම දේශනා කලා.ජිවිතයට ගලපා ගැනීමඉ කලයුත්තෙ.සාදු ..සාදු ..සාදු ....ත් මා ලැබූ pin

  • @AvishkaAvishka-qb9qw
    @AvishkaAvishka-qb9qw 8 วันที่ผ่านมา

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට බොහො කුසල් ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilminiAmarasinghe-w2g
    @NilminiAmarasinghe-w2g หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙට මෙි ආත්ම භවයේදිම උතුම් නිවන සාක්ෂාත් වෙිවා .

  • @chamani8152
    @chamani8152 หลายเดือนก่อน +2

    තව තවත් මෙවන් ධර්ම දේශනාව අසා සිත් පහන් කර ගැනීමට අවස්ථාව උදා වේවා.

  • @vipulasendanayaka9659
    @vipulasendanayaka9659 หลายเดือนก่อน +5

    මා බොහෝ පිඩා කාටලක ස්වාමීන් වහන්සේ ඇවිත් බොහෝ ආශිර්වාද කරා එය මා ජිවිතේ ලද මහත් ලාබයකි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏❤️

  • @shayamalijayakody6538
    @shayamalijayakody6538 27 วันที่ผ่านมา

    පින්වත් shamin වහන්සේට mage නමස්කාර ya වේවා oba වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා sadu sadu sadu

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 หลายเดือนก่อน +2

    Ada pansil maluwa meheyawana uaasikaawa godak katha karanawa. Ekama de nawatha nawatha kiyanawa. Swamin wahanse desana karana darma kallaya apathe noyawa obada awabodaya labaaganna. Theruwan saranai

  • @cmeducationshorts
    @cmeducationshorts หลายเดือนก่อน

    Sadu sadu sadu pinwath swameenwahanseta mage namaskaraya wewa theruwan saranai.

  • @chandrikakariyawasam2424
    @chandrikakariyawasam2424 หลายเดือนก่อน +1

    🙏🙏🙏
    සාදු සාදු සාදු
    මාගේ නමස්කාර වේවා පිංවත් ස්වාමින් වහන්සේට

  • @shanthiilangakoon6165
    @shanthiilangakoon6165 24 วันที่ผ่านมา

    Sadu. Sadu. Sadu.... Theruvan saranai. Ape hamuduruwane. Your kindness and mettha.......... Spreds all over the world for the sake of everybody.

  • @AnulaMenike-mu6mz
    @AnulaMenike-mu6mz 24 วันที่ผ่านมา

    මහා සංඝ රත්නයේ ආශිර්වාදය ලබන්නට අවවාද.අනුශාසනා ලබන්නට .රටේ පාලකයන් ට නැණ නුවණ පහල .වේවා ඔබ වහන්සේ ගේ. සසර භව ගමන කෙටි වේවා !!!🙏🙏🙏

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 หลายเดือนก่อน +8

    අවසරයි...අපෙ..හාමුදුරුවනේ ...බුදු..පුත්‍රයානනෙ...සියලු ..දෙවි යන්...ඔබවහන්සෙ.රැකදේවා..සාදු ..සාදු ..සාදු ...ඔබවහන්සෙ ගේ....උතුම් ..පැතුම්..ඉටුවේවා

    • @MallikaJayarathna-p7u
      @MallikaJayarathna-p7u หลายเดือนก่อน

      Saadu saadu saadu maage names kaaraya wewa obawahanseta niwan awabotha karageneemata paamithawakma wewa

  • @ashaadhikari9641
    @ashaadhikari9641 หลายเดือนก่อน

    Sadu sadu sadu.budusaranai pinwath sawamin wahanseta niduk nirogisuwaya lebewa.devipihitai.dirgausa lebewa..🙏🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 26 วันที่ผ่านมา

    පිං වත් අපේ ස්වාමීන් වහන්සේගේ දේෂනාව අහන්න මමත් පිං කරලා තියෙනවා .🙏🙏 සමිමා සමිබුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 .සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @indramg3331
    @indramg3331 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා බුද්ධ පුත්‍රයාණන් වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්ම ය අවබෝධ වේවා උතුම් නිවනම ශාක්ශාත්වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @madurasusantha93
      @madurasusantha93 2 วันที่ผ่านมา

      Hita.sansum kara ganeemata margaya.keyala dsna obathuman wahansata tharuwan saranama labawa

  • @kumudunimalkanthi2153
    @kumudunimalkanthi2153 10 วันที่ผ่านมา

    Pinwath aarryan wahanseta maage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @manjusathya5745
    @manjusathya5745 หลายเดือนก่อน

    Raaga,Dwesha,Moha. Therum gena dahamata galapa balamu- oba wahanse nirogi wewa ! Suwapathweva!

  • @thusithamakawitage636
    @thusithamakawitage636 หลายเดือนก่อน

    පින්වත් බුද්ධ පුත්‍රයානන්වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා! ඔබවහන්සේ බුදුරජානන්වහන්සේ ජීවමාන වැඩ වසන සමයෙදි ඒසෙවනේ පහස ලැබ අපව මේ ඝෝර සසරෙන් ගලවා ගැනීමට පැමින ලබාදෙන උතුම් බුදුවදන් වල කුසල් නිවන් මගටම හේතුවේවායි පතමි. නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා ! 🌸🙏🙏🙏🌸

  • @msgaming64
    @msgaming64 9 วันที่ผ่านมา

    Sadu sadu sadu පින්වත් ස්වාමින් වහන්සේ උතුම් arahath bawayen sanasewa

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj หลายเดือนก่อน

    Saadhu!!!, Pinwath swameen wahanseta godaak pin!, Aayu warna sapa bala pragctna wewa!, Namo Buddhaya!, Theruwan saranai!, Siyalu Sathwayo Suwapath wewa! Namo Buddhaya!, Theruwan saranai!

  • @user-ce9pw2pq4w
    @user-ce9pw2pq4w หลายเดือนก่อน

    Pinwat suwamin wahanssa oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @mallikasubasinghe7271
    @mallikasubasinghe7271 หลายเดือนก่อน +3

    🙏🙏🙏
    පින්වත් ස්වාමින්වහන්ස,මෙම කුසලය ඔබ වහන්සේට නිවන් සුව පිණිසම හේතු වේවා! නිදුක්, නීරෝගී, දීර්ගායු වේවා!

  • @nimalshantha340
    @nimalshantha340 หลายเดือนก่อน

    sadu.sadu.sadu
    suwamin.wahansa.uthum.darmawa.bodayama.lebewa.theruvan.saranai.namobuddaya

  • @anandawimal-ed9mk
    @anandawimal-ed9mk 29 วันที่ผ่านมา +1

    Very important garu sateen wahansa obawahanseta niwansuwalabewa

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 หลายเดือนก่อน +6

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mudrithadulshani1387
    @mudrithadulshani1387 หลายเดือนก่อน

    Sadu sadu sadu mage namaskarayawewa 🙏🙏🙏

  • @bhagyamadhubashini2572
    @bhagyamadhubashini2572 หลายเดือนก่อน

    Oba wahanseta namaskara wewa🙏 niduk neerogee suwaya deerga ayusha labewa oba wahanseta🙏🙏🙏🙏

  • @ashapriyangani6443
    @ashapriyangani6443 หลายเดือนก่อน

    උතුම් රත්නත්‍රයේම සරණයි !!! අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස .🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏🪷🪷🪷

  • @x___alone
    @x___alone 6 วันที่ผ่านมา

    S
    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @dhanushkarathnasiri6374
    @dhanushkarathnasiri6374 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 หลายเดือนก่อน

    Pinwath swaminwahansete niduk nirogi suwaye labewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 หลายเดือนก่อน

    නමස්කාර කරමි,නමස්කාර වේවා ගරු උතුමන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sagalieliyanage8314
    @sagalieliyanage8314 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේ ට !!
    🙏🙏🙏

  • @thilakasirithilak9878
    @thilakasirithilak9878 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය⁣ වේවා 🙏🌺🙏🌺🙏🌺සාධු සාධු සාධු💐💐💐

  • @malathiratnayake7947
    @malathiratnayake7947 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා

  • @IndikatihewageOsman
    @IndikatihewageOsman 21 วันที่ผ่านมา

    Saadu saadu saadu budusarani bevipihity namobiddaya

  • @shanthiwijewardhane4369
    @shanthiwijewardhane4369 หลายเดือนก่อน

    සිරසට පින් සිදු වෙිවා තෙරැවන් සරණයි
    🙏🙏🙏🙏🙏🙏

  • @himalikumuduni-d6e
    @himalikumuduni-d6e 25 วันที่ผ่านมา

    මගේ නමස්කාර වේවා.නිදුක් නිරෝගි වේවා.සුවපත් වේවා.

  • @menikerathnayake1211
    @menikerathnayake1211 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි🙏🏻 සුවපත් වේවා🙏🏻

  • @IrangaUpamali
    @IrangaUpamali หลายเดือนก่อน +2

    Arahath oba vahanseta mage namaskaraya veva mahitata sisilak u deshana ma nitara ahanava adupadu hada ganna

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 24 วันที่ผ่านมา +1

    Sadu.......sadu.......sadu.......

  • @nishanava6702
    @nishanava6702 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dharshaniperera2629
    @dharshaniperera2629 29 วันที่ผ่านมา

    පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කරය වේවා

  • @srimathisamaranayake
    @srimathisamaranayake หลายเดือนก่อน +1

    ගෞරවනීය,,්සවාමින් , වහන්සේ ට,නීරොගී,සූවයත්,දීර්ගායුෂත්, ලැබේ වා, සාදූ සාදූ සාදු ❤උතුම්,අමනිවනෆ,රැවන්,දොරටුව,විවර,වෙනවා,සාදු,සාදු,සාදූ🎉🎉🎉, සාදු, සාදු සාදු

  • @user-km1te5kn9g
    @user-km1te5kn9g หลายเดือนก่อน

    Obawahanse Kala areseerwathaya lorkasathwayage hithaniweemapinisa hethuwasana wewa. Pinwath swaminwahanseta chathusath darmaya awabodawewa.margapalayata patina uthum niwana shaksarth karathwa...sadu sadu sadu.....

  • @chandanihewagama2059
    @chandanihewagama2059 หลายเดือนก่อน

    Theruwan Saranai pinwath swaminwahansa මාගෙ නමස්කාරය වේවා pinwath obawahanseta 🎉

  • @rathnalathagamage6705
    @rathnalathagamage6705 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වමීන් වහන්ස
    දීර්ඝායුස ලැබේවා

  • @sirilee139
    @sirilee139 หลายเดือนก่อน +9

    මෙම බුද්ධ පුත්‍ර යන් වහන්සේට ඉතාම ඉක්මනින්ම අරහත් පලය පුර්ණය වේවා . ස්වාමීනී " මහා පරිනිබ්බාන සුත්‍ර යේ 95 වැනි ඡේදයේ ඇති
    * චථටාරි මානී ථානානි "ස්ථාන 4 රට
    ගිහින් ඒහි ඇති විශේෂිත ශක්තිය ට අනුගත වීමට හැකිවේවායි අපි අධිෂ්ඨාන කරමු .ඒම ස්ථාන 4 ඒකම රේඛාවේ , ඒකම සමාන දුරින් ඇති බව නාසා ආයතනයෙන් ඔප්පුකර ඇත.
    ඔබ වහන්සේට සුවපත් භාවයම අපි අධිෂ්ඨාන කරමු .

    • @somasiriwedage2260
      @somasiriwedage2260 หลายเดือนก่อน +2

      සාධූ 🙏සාධූ 🙏සාධූ 🙏

  • @pdmavij1531
    @pdmavij1531 หลายเดือนก่อน

    🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 หลายเดือนก่อน

    Sadu.sadu.sadu
    Thunuruwan.saranai

  • @anushikakularathna1833
    @anushikakularathna1833 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උතුම් ගෞරවදර වන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏
    සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏
    අප්‍රමාණ පිං සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර සුවාමින් වහන්ස 🙏🙏🙏🙏
    ඒ උතුම් ධර්ම කාරණාවන් අප්‍රමාණව අපෙ ප්‍රයෝගික ජිවිතේ හැම මොහොතකටම හැම ධර්ම කරුණාක්ම ධර්මය අනුව ජිවත් වීමට ඉතාමත් අත්‍යවශ්‍යයි අපෙ පින්වත් සුවාමින් වහන්ස 🙏🙏🙏
    සිරස කාර්ය මණ්ඩලයට අප්‍රමාණ පිං 🙏🙏🙏
    සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏
    මේ උතුම් ධර්ම රත්නය තමයි සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයා කරගෙන මේ සසරින් ගැලවිලා යන්න නම් සසර ඉම නිවනයි නිවනට මග දහමයි 🙏🙏🙏🙏
    🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SwarnapaliAthulathmudali
    @SwarnapaliAthulathmudali 18 วันที่ผ่านมา

    Uthum budu sasune nirwanaya awaboda wewa ape swameen wahanseta

  • @geethaniwijetunga8864
    @geethaniwijetunga8864 20 วันที่ผ่านมา

    🙏🙏🙏 Theruwan saranai!

  • @NirupaWeerasingha-mm2uc
    @NirupaWeerasingha-mm2uc หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @ashokaliyanage5540
    @ashokaliyanage5540 หลายเดือนก่อน +2

    අප සැමටම හොද ආදර්ශයක් 🙏🙏🙏
    කියලා කරන්න බලන්න ඉස්සෙල්ලා, කරලා කියන්න බලන්න.
    මේ ප්‍රස්ථාව ගැලපෙනවා කියලා හිතුනා "ගොනාට පිටිපස්සෙන් කරත්තය දක්කන්න"

  • @amarasenasoysa-ly9ku
    @amarasenasoysa-ly9ku หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @akeelaweerathunga99
    @akeelaweerathunga99 หลายเดือนก่อน

    🙏🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!

  • @user-sf6ji2ys5x
    @user-sf6ji2ys5x หลายเดือนก่อน

    උතුම් වූ බුද්ද පුත්‍රයන් වහන්සේ ට🙏 🙏🙏
    ආර්‍ය මාර්ගයේ ගමන් කරන ඔබ සැමට 🙏🙏🙏

    • @dogpets6743
      @dogpets6743 หลายเดือนก่อน

      තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස .
      උතුමි චතුරාර්ය සත්‍යම වහ වහා අවබෝධ වෙිවා ............සාදු ........සාදු

  • @RajWarnakulasuriya
    @RajWarnakulasuriya หลายเดือนก่อน +1

    🙏 තෙරුවන් සරණයි 🙏

  • @thurunuheshan1926
    @thurunuheshan1926 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .🌹🌹🌹🌹🌟🌟🌟

  • @Chapma-tr8zo
    @Chapma-tr8zo หลายเดือนก่อน

    Suwapath wewa swamin wahansa 🙏🙏🙏

  • @LalithaPadmini-nb5et
    @LalithaPadmini-nb5et หลายเดือนก่อน +1

    Oba vahanseva dakagannata mata pinak labeva Oba vahanseta mage namaskaraya

  • @gayathrihimaya9186
    @gayathrihimaya9186 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ නමක්🙏🙏🙏 සාදූ..සාදූ...සාදූ🙏🙏🙏

  • @RathnayakaRupa
    @RathnayakaRupa 7 วันที่ผ่านมา

    මහ සගරැවනට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-dy8rj3mv3p
    @user-dy8rj3mv3p 2 วันที่ผ่านมา

    Sadu sadu saadu

  • @ramanijayasinghe8725
    @ramanijayasinghe8725 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉

  • @SirimaPadmini
    @SirimaPadmini 13 วันที่ผ่านมา

    මාගේ නමස්කාරය ඔබ වහන්සේට 🎉🎉🎉

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 หลายเดือนก่อน

    සාදු සාදු සාදු
    ස්වාමීන් වහන්ස ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු
    ස්වාමීන් වහන්ස දියසෙන් යූනිසිටි ඹනම භාෂාවෙන් අහන්න පුළුවන්
    විශ්ව විද්‍යායාවන් දෙශනා තියෙනවා දියසෙන් රජ පහන
    මගින් විශ්ව විද්‍යාවන් සවණය.කර යමක් මහජනයා ට යමක් පවසන්න ස්වාමීන් වහන්ස
    ඉංග්‍රිසි දැනූම තියෙනවා නිසා විශ්ව විද්‍යාවන් සවණය කර
    දෙශනා ප්‍රතිහාර්යය ගැන ඥානය ගැන සොයා බලන්න ස්වාමීන් වහන්ස

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 หลายเดือนก่อน +1

    Teruwan saranai🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 หลายเดือนก่อน

    සුවපත් වෙත්වා. 🌺🌺🌺🙏🙏🙏

  • @IrangaUpamali
    @IrangaUpamali หลายเดือนก่อน +2

    Ma hitata sisilak laba ganna arahath oba vahanseta mage namaskara veva

  • @user-zr7jj8eo3p
    @user-zr7jj8eo3p หลายเดือนก่อน

    Oba wahnseta niduk nirogi bawa labewa utm niwani sanasewa🙏🙏🙏🙏

  • @user-ck3em9nn4v
    @user-ck3em9nn4v 21 วันที่ผ่านมา

    Bududusaranai.hmotamausaranai🙏🙏🙏🙏🙏

  • @nishanidissanayaka9572
    @nishanidissanayaka9572 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට .