දරුණුම අසත්‍පුරුෂයා කවුද? පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 43

  • @asankachamar
    @asankachamar 3 หลายเดือนก่อน +2

    """" ඔබ වහන්සේ කල්පයක් ආයූෂ වැඩ සිටීවා....... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ....... සාදු සාදු සාදු..""""""""""...

  • @asankaprabath1749
    @asankaprabath1749 3 หลายเดือนก่อน +2

    💐🙏 උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ වේවා .සාදු සාදු සාදු 🙏💐

  • @leenapadmini2523
    @leenapadmini2523 3 หลายเดือนก่อน +8

    පින්වත් ස්වාමීන් වහන්සේ ට ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 3 หลายเดือนก่อน +6

    අපගේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට පමණක් දෙවෙනි වු ඒ උතුම් අශ්ටාර්‍ය් පුද්ගල මහා සංග රත්නයට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹

  • @manjumanju9997
    @manjumanju9997 3 หลายเดือนก่อน +7

    මගෙ සිල්වත් ස්වාමින්වහාන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️

  • @a.subasinghe3569
    @a.subasinghe3569 3 หลายเดือนก่อน

    පිලිවෙත් සරණ මහ සග ගණ සොබනා
    මුදුන් බැද නමදිම් බැති පෙමින්
    සාදු සාදු සාදු🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @mihirasandaruwan15605
    @mihirasandaruwan15605 3 หลายเดือนก่อน

    මේ තරම් ප්‍රසන්නව ධර්මය දේශනා කරන ඔබ වහන්සේට නිවන් මාර්ගය දුර නොවේවා... සාදූ සාදූ 🙏

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 2 หลายเดือนก่อน

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷

  • @ddj175
    @ddj175 3 หลายเดือนก่อน +14

    මගේ පිනට පහළ වූ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා! සාදු සාදු සාදු 🙏

  • @nadunc8124
    @nadunc8124 3 หลายเดือนก่อน +3

    අපේ රටේ වාසනාවට පිනකට පහලවු ස්වාමීන් වහන්සේ නමක් මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @rathnakumari448
    @rathnakumari448 3 หลายเดือนก่อน +4

    තෙරැවන් සරනයි ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේ වා

  • @IndunikaSenarathna
    @IndunikaSenarathna 3 หลายเดือนก่อน +1

    සාධු ! සාධු !! සාධු !!!
    🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔
    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා !!!!
    නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබෙත්වා !!!
    උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වෙත්වා !!!!
    තෙරුවන් සරණයි !!!

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ...සාදු සාදු සාදු ....

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 3 หลายเดือนก่อน

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷

  • @KumuduniWithanage
    @KumuduniWithanage 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු .තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස. ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!!!!!🙏🙏🙏🙏

  • @maheshiperera-p9c
    @maheshiperera-p9c 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏Nirmala dhahama budusaranai ape hamuduruwane
    Mage duwata Theruwan saranai ❤️🙏

  • @sudharmapeiris4398
    @sudharmapeiris4398 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 3 หลายเดือนก่อน +1

    සියලුම දරුවන්ට සම්මාසම්බුදු සරණයි,

  • @KalumSagara-k3y
    @KalumSagara-k3y 3 หลายเดือนก่อน

    Oba wahanseta mage nmaskaraya wewa 🙏🙏🙏

  • @sarojawelhenge26
    @sarojawelhenge26 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි !!! 🙏🙏🙏

  • @nimalshantha340
    @nimalshantha340 3 หลายเดือนก่อน +1

    sadu.sadu.sadu
    pinwah.suwamin.wahanseta
    bohomahma.pin.darmayaka
    kamathi.siyaluma.denata
    Ethamahma.watina.darma
    sakthawak.suwamin.wahansetah
    salika.Nonatah.niduk.nirogi.suwa
    dirgauasa.lebewa.theruwan.saranai.namobuddaya.🙏🙏🙏

  • @rodneybennett1559
    @rodneybennett1559 3 หลายเดือนก่อน

    සාදු🙏🏼

  • @aranyanimansal1857
    @aranyanimansal1857 3 หลายเดือนก่อน

    බලංගොඩ කස්සප පොලිස්පති කරමු ..ගලගම නීතිපති කරමු ..සැවොම එක්වෙමු 🎉🎉❤

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏Sadu sadu sadu

  • @amithapeiris2317
    @amithapeiris2317 3 หลายเดือนก่อน

    Pinwath swaminwahanse ta dergayusha wewa sadu sadu sadu

  • @kumarry
    @kumarry 3 หลายเดือนก่อน +1

    Ma. Swamin. Wahansa. Rahathan. Wahansa. Namak. Maga. Namaskaraya. Wawa

  • @anomaudeni
    @anomaudeni 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @jinaniperera7270
    @jinaniperera7270 3 หลายเดือนก่อน

    Internal truth

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน +1

    මෝඩ අම්මා ලා තමය් මට නම් කිසිම අතමයක් ළමයි තියා විවාහ ජිවිතයක් වත් එපා ළමයි නිසා මිනිස්සු අඩන තරම් දුක් වෙන තරම් අන්තයි ඒක නිසම් මට එපා එපා තුනුරුවනේ සරණයි ඔබ wahnseta

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 3 หลายเดือนก่อน +4

    දරුවන් ට ධර්මය දෙන්නේ නැත්නම් ඉදිරි පරපුර පස් පවු දස අකුසල් වලින් පිරි සමාජයක් තමයි බිහිවෙන්නෙ,අනාගත ය අදුරැ වෙයි,

  • @AnjuPraveen2002
    @AnjuPraveen2002 3 หลายเดือนก่อน

    චතුරාර්‍ය සත්ත්‍ය අවබෝධ වේවා

  • @nandawathiwm
    @nandawathiwm 3 หลายเดือนก่อน +1

    අද දවසේ වැඩසටහන අහන්න පුලුවන්ද 1:02

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน

    ඇය් මෙහම දාලා තියෙන්නේ දරුවන්ට දර්මය දෙසනා කරන්නේ නැ කියලා

  • @ShanSamarasinha
    @ShanSamarasinha 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @SanjeewaniWijesoma
    @SanjeewaniWijesoma 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @padmaabeysiriwarshana5758
    @padmaabeysiriwarshana5758 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @swarnakanthipinnapola1707
    @swarnakanthipinnapola1707 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @SenakaAmunugama-tu1dc
    @SenakaAmunugama-tu1dc 3 หลายเดือนก่อน +1

    🙏

  • @SujathaWegapitiya
    @SujathaWegapitiya 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @doreenhemanthi3273
    @doreenhemanthi3273 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @janakiruwandika8358
    @janakiruwandika8358 3 หลายเดือนก่อน

    🙏🙏🙏