ලග්ගල වනයේ කඳු මුදුනක වැඩසිටින කල්‍යාණමිත්‍රයාණන් වහන්සේ | Pansil Maluwa|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 386

  • @thamaragunasekara8628
    @thamaragunasekara8628 2 วันที่ผ่านมา +1

    දීර්ඝායු වේවා ! ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @pushparajpremawardhane3890
    @pushparajpremawardhane3890 24 วันที่ผ่านมา +33

    ඔබතුමිය අපිව මේ ධර්ම දේශනාවට යොමු කල පිණම ඇති මේ භවයේදීම සසර ගමන අවසන් කර නිර්වාණ ධතුව සාක්ශාත් කර ගන්න ලැබේවා !සාදු සාදු සාදු 🙏🙏🙏

  • @udugamasametha2073
    @udugamasametha2073 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි.

  • @ChithrakumariUrulewaththa
    @ChithrakumariUrulewaththa 25 วันที่ผ่านมา +53

    මෙවැනි ස්වාමින් වහන්සේලා මේ මහපොලොවේ තව තවත් බිහිවේවා
    සියලු දෙනාටම තෙරුවන්සරනයි
    සාදු සාදු සාදු !!!

  • @lasanthigamage7928
    @lasanthigamage7928 23 วันที่ผ่านมา +14

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස... ඉතා ම අගනා දේශනාවක්.. බොහෝම පින්...
    ස්වාමින් වහන්සේ මේ ආත්ම භාවයේ දී ම ඒ අමා නිවන් සුව පසක් කරත්වා...
    පින්වත් ශාලිකා.. ඔයා හැම විටම මසිතට එන ගැටලු ස්වාමින් වහන්සේලාට ඉදිරිපත් කරනවා... ඔයාටත් ගොඩක් පින්...
    ඔබටද ඉතා ඉක්මනින් නිවන් මග හෙලි වේවා...

  • @NuraaA-b7k
    @NuraaA-b7k 24 วันที่ผ่านมา +7

    ගොඩාක් වටිනා දේශනාවක් ....තෙරුවන්සරණයි ....!පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා .....සාධු ...!සාධු ...!සාධු ...!!!

  • @ruwanbandara-kz3fu
    @ruwanbandara-kz3fu 22 วันที่ผ่านมา +12

    තෙරුවන් සරණයි!! ගරු ස්වාමීන් වහන්සේ ඇතුලු වැඩසටහන මෙහෙයූ ඔබතුමියටත්,කැමරා කරනයකල හා අනිත් සියලුම දෙනාටත් අප්‍රමාන පිං ලැබේවා!! අපට තියෙන්නෙ මේ වැඩසටහන පුටුවක හෝ මොනයම් විදියකට සවන්දීම පනයි.නමුත් ඒ වෙනුවෙන් ඔබලා මහා වෙහෙසක් ගන්නවා.මේ වැඩසටහන කල පිංබලෙන් මේබවය තුලදීම හෝ ඉක්මන් භවයකදී ධර්මය අවබෝධ වී නිවීයන්නට මේ පිං හේතුවේවා🙏🏼🙏🏼🙏🏼

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 22 วันที่ผ่านมา +6

    නැවත නූපදීමට මගපල වඩන උත්තමයානන් වහන්සේට ඒ නිවන දුර ඈතක නොවේවා.,අපට ඒ උතුම් සැනසීමට මඟ පෙන්වීම යහපත් ලෙසින් පහදාදීම ම ඒ මාර්ගය පිණිස ඔබ වහන්සේට හේතු වාසනා වේවා.., සාදු සාදු සාදු....❤

  • @amaranilmini770
    @amaranilmini770 20 วันที่ผ่านมา +9

    අපගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස, ඔබ වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා......
    ඔබ වහන්සේගෙ දේශනා ඉතාමත්ම මිහිරියි,සත්‍ය ප්‍රත්‍යක්ෂ වන දේශනාමයි. ඔබවහන්සේට ඉතා ඉක්මනින්ම නිවන ස්පර්ශ කිරිමට මේ කුසලයත් හේතුවාසනාම වේවා.මේ ධර්මදේශනාව සියලු සත්වයාට ආසීමට සලස්වූ සියලුම පින්වතුන්ටත් මැය මෙහෙයවූ ශාලිකා මහත්මියටත් එසේම වේවා...මේ උතුමන් වහන්සේගේ මෙවන් දේශනා තව සිදුකළොත්...බොහොදෙනා මාර්ගයට යොමුවීම සිදුවන බව ස්ථිරයි....මෙවන් දේශනා විසුරුවා හැරියිමට සියලු සම්‍යක්දෘෂ්ටික දේවි දේවතාවුන් උපකාර කරත්වා
    සාධු` සාධු` සාධු`.සම දෙනාටම තෙරුවන් සරණයි.

  • @chandanikodithuwakku2487
    @chandanikodithuwakku2487 3 วันที่ผ่านมา

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ඔබ තුමියටත් මේ පිනෙන් උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය ලැබේවා

  • @jayanthiwimalasooriya9104
    @jayanthiwimalasooriya9104 25 วันที่ผ่านมา +15

    සාදු සාදු සාදු 🙏🙏🙏සමුදය, නිරෝධය හොඳටම පැහැදිලි කර දෙන ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමට මේ පින් හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @jayanijaya2638
    @jayanijaya2638 21 วันที่ผ่านมา +5

    පින්වත් අපගේ ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @MDW120
    @MDW120 25 วันที่ผ่านมา +64

    ඉළුකේගම අත්ථිදස්ස ස්වාමීන්වහන්ස ,
    ගෞරව පෙරදැරිව ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි.ඔබ වහන්සේගේ ගුරු හරුකම් ඇතිව සහ ඔබ වහන්සේ වැඩ සිටින ආරණ්‍ය සෙනසුනෙහි මාසික දායකත්වය දැරීමට තරම් මමද භාග්‍යවන්තව සිටිමි
    ඔබ වහන්සේ පැතූ බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා
    සාදු සාදු සාදූ 🙏🙏🙏

    • @nadunsampath357
      @nadunsampath357 25 วันที่ผ่านมา +1

      මේ ස්වාමීන්වහන්සේ ගම්පහ යක්කල අවට ආරණ්‍යයක වැඩ සිටියද ?

    • @nadunsampath357
      @nadunsampath357 25 วันที่ผ่านมา

      කළ්‍යාණි යෝගාශ්‍රමයට අයත් එකක?

    • @damayanthikumarihami7143
      @damayanthikumarihami7143 25 วันที่ผ่านมา +1

      Obawhaseta bohoma pin

    • @ramanifernando2349
      @ramanifernando2349 24 วันที่ผ่านมา

      ඔබ වහන්සේ ට පින් සිදු වෙවා .

    • @harshanakodikara9399
      @harshanakodikara9399 24 วันที่ผ่านมา

      උන්වහන්සේ ඉන්න තැනට මටත් මෙ ආත්මයයෙ එක මොහොතකට හරි යන්න ඇත්නම් ..ඔබවහන්සේට නිර්වාණයම අවබෝධ වෙවා !දිර්ඝායුශ වෙවා ! සුවපත් වෙවා !

  • @nethukiLiyanage-j6x
    @nethukiLiyanage-j6x 24 วันที่ผ่านมา +8

    සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස හරිම වටිනා දේශනාවක් අසන්න්ට ලැබුනේ . මේ අසාර සසරින් මිදෙන්නට වීරිය වඩමි ස්වාමීන්වහන්ස ..ඔබවහන්සේ උතුම් නිවනින් නිවේවා 🙏🙏🙏

  • @UdugambolaUdugambola
    @UdugambolaUdugambola 21 วันที่ผ่านมา +3

    ගෞරවනිය ස්වාමින් වහන්ස, වටිනා ධර්ම කරුණු ප්‍රායෝගිකව සුත්‍ර දේශනා උපයෝගී කරගනිමින් කරන ලද ධර්ම දේශනාමය කුසලය ඔබ වහන්සේ ප්‍රාථනා කරන පරිදිම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම හේතු වසනා වේවා.

  • @rashmisandeepani59
    @rashmisandeepani59 4 วันที่ผ่านมา

    මේ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරයම වේවා...! 🙏🙏🙏🙏
    මා අනන්ත සසර පටන් කර ඇති කුසල් බලයෙන් ඔබවහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා...!
    පතන්නාවූ උතුම් අරමුණ කරා යාමට ඔබවහන්සේට සියලු ධෛර්ය ශක්තිය ලැබේවා...! 🙏🙏🙏
    තෙරැවන් සරණයි..! 🙏🙏🙏

  • @mahindapeiris1245
    @mahindapeiris1245 24 วันที่ผ่านมา +13

    ගරුතර ස්වාමීන් වහන්ස ඉතා පැහැදිලි අවබෝධයකින් ලස්සන ට පැහැදිලි කරා ..ඒ මෙහෙයවීම සිදු කරපු ශාලිකා මිස්ටත් තෙරුවන් සරණයි

  • @RathnaSadamali-gq1bm
    @RathnaSadamali-gq1bm 25 วันที่ผ่านมา +10

    සාදු ....සාදු ...සාදු ....දහම් මාර්ගයේ යන අපට වටිනාම දහම් සාකච්ඡාවක්.ඔබ වහන්සෙ නිදුක් වේවා ...නිරොගි වේවා ...සුවපත් වේවා ...අපට මෙවනි දෙශනා නිතර ලබා දෙන්න..තෙරුවන් සරනයි....

  • @ChandraniDias-f9g
    @ChandraniDias-f9g 25 วันที่ผ่านมา +92

    ඉලුකේගම අත්තදස්සි ස්වාමීන් වහන්සේ නේද ...ඉතාමත්ම ගව්රවනීය ස්වාමීන් වහන්සේ නමක්.....ඔබ වහන්සේට මාගේ වන්දනිය නමස්කාරය වේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු

    • @IshanSamarakoon-i8s
      @IshanSamarakoon-i8s 24 วันที่ผ่านมา +7

      @@infinitygirl1699 ilukegama aththadassi swaminwahanse. Oba wahanseta me bawayedima chathurarya sathya awaboda wewa...!

    • @shyamalasamaraweera9684
      @shyamalasamaraweera9684 23 วันที่ผ่านมา +1

      🙏🙏🙏

    • @thanujasumudu9621
      @thanujasumudu9621 22 วันที่ผ่านมา +2

      සාදු සාදු සාදු

    • @DayaWijerathna
      @DayaWijerathna 21 วันที่ผ่านมา

      👏👏👏👃👃👃​@@shyamalasamaraweera9684

  • @asokajayakody104
    @asokajayakody104 21 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු ඔබවහන්සේට පින් සිදු වේවා සාලිකා මිය ඇතුළු සැමටම පින් සිදු වේවා තෙරුවන් සරනයි වට්නා දර්ම දේසනාවක් දාතු මනසිකාරය තුලින් අත්දැකීම් ඇති මට දේසනාව ඉතා සතුටින් අවබෝධ කලෙමි තෙරුවන් සරනයි නැවත ඔබවහන්සේගේ ව්දර්සනා කිරීම පිලිබද දේසනාවක් අසන්නලැබේවා

  • @deepthinilankadikara7619
    @deepthinilankadikara7619 24 วันที่ผ่านมา +3

    සාධු සාදූ සාදු ඔබවහන්සෙට මගේ නමස්කාර ය වේවා
    ඔබවහන්සේගෙ දේශනාව ඉතාම මිහිරී
    උතුම් චතුරාර්‍ය සත්‍ය අවභෝධම වේවා

  • @monikaperera1768
    @monikaperera1768 23 วันที่ผ่านมา +4

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරයවෙිවා !!!ඔබ වහන්සේගේ භාවනා කටයුතු වහ වහා සාර්ථකවෙිවා!!!විදර්ශනාව මොහොතින් මොහොත විශිෂ්ඨ මටිටමකටම එළඹෙිවා !!!පුාර්ථනිය බෝධියකින් නිවන් අවබෝධය ලබත්වා !!!
    තෙරැවන් සරණයි!!!

  • @renukadiss6892
    @renukadiss6892 23 วันที่ผ่านมา +3

    ස්වාමීන් වහන්සේගේ පාද. නමස්කාරය කරමි🙏🏼🙏🏼🙏🏼 ඔබ වහන්සේට පැතු බෝධියකින් නිවන අවබෝධ වේ‍වා 🙏🏼🙏🏼🙏🏼පංසිල් මලුව වැඩසටහන කරන සියලු දෙනාටම තෙරැවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼

  • @PiyasiriDandeniya
    @PiyasiriDandeniya 25 วันที่ผ่านมา +10

    තෙරුවන් සරනයි , පින්වත් ස්වාමින් වහන්සේට .ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙිිවා .සාදු සාදු සාදු .

  • @sujathasamarasinghe734
    @sujathasamarasinghe734 25 วันที่ผ่านมา +14

    මහත්මිය, ස්වාමින් වහන්සේ ගේ දර්ම වැඩ සටහන් ටිකක් කරන්න අපිට ලොකු පිහිටක්‌ වේවි, තෙරුවන් සරණයි

    • @DSD394
      @DSD394 23 วันที่ผ่านมา

      🙏🙏

    • @upekasandamali
      @upekasandamali 23 วันที่ผ่านมา +1

      උන්වහන්සේ දේශනා කරන උතුම් පරමාර්ථ සත්‍ධර්ම දේශනා අහන්න path Nirvana , උත්තරණ TH-cam channels වලට යන්න.
      තෙරුවන් සරණයි!

  • @UlPiyasiri
    @UlPiyasiri 21 วันที่ผ่านมา +7

    මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් මෙවැනි යතිවරු මෙලොව තව තවත් බිහිවේවා 🙏🙏🙏

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 25 วันที่ผ่านมา +9

    🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට අප්‍රමාන පින් උතුම් නිර්වානාවබෝධය පිනිසම මෙම කුසලය උපනිශ්‍රය වේවා

  • @janakawijekoon-fk2er
    @janakawijekoon-fk2er 25 วันที่ผ่านมา +14

    දේශකයානන් වහන්සේටත් මේ කුසලයට සහ සම්බන්ද වූ සියලුදෙනාටත් පතන්නාවු බොධියකින් උතුම් වූ නිර්වානය සාක්ශාත්වේවා..සාදූ සාදූ සාදු

  • @nsaputhanri4954
    @nsaputhanri4954 25 วันที่ผ่านมา +6

    ඉතාමත් වටිනා දහම් පැහැදිලි කිරීමක් අපැහැදිලිව තිබුණු තැන් පැහැදිලි උනා බොහොම පින් ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වන ප්‍රතිපදාවකින් නිර්වාණාවබෝදය වේවා

  • @NishanthaKaluarachchi-w2s
    @NishanthaKaluarachchi-w2s 24 วันที่ผ่านมา +7

    ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏

    • @GnanawathieWikramaracchi
      @GnanawathieWikramaracchi 8 วันที่ผ่านมา

      ස්වමීන් වහන්සේ ට නිදුක් නිරොගි සුව ලෑබේව 🎉🎉🎉🎉🎉

  • @nandapinnaduwa6177
    @nandapinnaduwa6177 24 วันที่ผ่านมา +6

    ගැඹුරු දහම.ස්වාමින් වහන්සේත් ඔබ සැමත් නිවන් දකිත්වා !

  • @this.2.234
    @this.2.234 24 วันที่ผ่านมา +5

    උතුම් සද්ධර්ම දේශක ස්වාමීන්වහන්සේලා මුණ ගස්සනවාට බොහොම පිං. 💐✨

  • @upekasandamali
    @upekasandamali 24 วันที่ผ่านมา +5

    🙏🙏🙏සාදු.. සාදු.. සාදු..
    උතුම් බුදු පුතුන් වහන්සේ නිදුකින්, නිරෝගිමත්ව චිරාත් කාලයක් වැඩ සිටිමින් තවත් බොහෝ දෙනාගේ නිවන් මග පරි්පූර්ණ කරගන්නට උපකාර කරත්වා!
    උත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ නිවන් මග පරිපුර්ණ වේවා!🙏🙏🙏
    තෙරුවන් සරණයි!

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 21 วันที่ผ่านมา +4

    අප සවාමීන්වහන්සේගේ ඒ අජරාමර නිවන්සුවයේ ඒකායන පරමාර්ථයටත්, ලෝ වැසියන්ට ඒ දහම් දේශනා තව තවත් අවබෝධ කරලීමටත් මේ උතුම් පුණ්‍යකර්මයන් හේතු උපනිශ්‍රය වේවා....සියළු සත්වයෝ සුවපත් වෙත්වා, නිදුකින් නිවේවා...ඔබතුමියගේ ඒ මතුකළ පැනයන් වෙනුවෙන් ප්‍රණාමය ...🙏🌼🙏

  • @pradeepranjanranasinghe9873
    @pradeepranjanranasinghe9873 20 วันที่ผ่านมา +3

    Pinwath swaminwahansa,
    Oba wahanse Nisuk wewa! neerogi wewa! suwapath wewa! dukin medewa! Niwan dakithwa!

  • @anuralatha
    @anuralatha 25 วันที่ผ่านมา +12

    ගෞරවනීය ස්වාමින් වහන්සේ ගේ පාරමිතා පූර්ණය වේවා... සිරස පන්සිල් මලුවේ සියලුම දෙනාටත් ධර්මාවබෝධය පිණිසම මේ කුසලය හේතු වාසනා වේවා!!!

  • @htpkekanayaka7282
    @htpkekanayaka7282 25 วันที่ผ่านมา +6

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼. තෙරුවන් සරණයි මාගේ පිංවත් ස්වාමින්වහන්ස. මගේ ජීවිතයේදී හමුවූ ඉතා නිවැරදි මාවතක ගමන් කරන ස්වාමින්වහන්සේ උතුමන් කෙනෙක්

  • @ajanthasenanayake1047
    @ajanthasenanayake1047 21 วันที่ผ่านมา +3

    ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා !තෙරුවන් සරණයි

  • @ind203
    @ind203 22 วันที่ผ่านมา +14

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 25 วันที่ผ่านมา +14

    අපේ පින්වත් තෙරුවන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා. !!!!!සාධු !!!සාධු!!!! සාධු

  • @pushpagoonetilleke621
    @pushpagoonetilleke621 24 วันที่ผ่านมา +5

    සාදු සාදු සාදු අති ගෞරවනීය ස්වාමීන්වහන්සේ ට මගේ නමස්කාරය වේවා. උතුම් චතුරාර්ය සත්‍යය මේ භවයේදීම සාක්ෂාත් වේවා. ඔබතුමිය ඇතුලු සියලු දෙනාට තෙරුවන් සරණයි.

  • @vogue1158
    @vogue1158 21 วันที่ผ่านมา +4

    අද කාලේ සද්ධර්මය වැලලී යන කාලයක් වුනත් ධර්මය බැබලෙන යුගයක් වී තිබෙන්නෙත් ඔබ වහන්සේලා වැනි උතුමන් වහන්සේලා නිසාය. මෙවැනි සද් ක්‍රියාවන් කිරීමට ශාලිකා මහත්මියට තවත් ශක්තිය ලැබේවා!:

  • @IndunikaSenarathna
    @IndunikaSenarathna 22 วันที่ผ่านมา +1

    සාධු ! සාධු !! සාධු !!!
    🌷🌷🌷🪔🪔🪔🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා !!!
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබෙත්වා !!!
    උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වෙත්වා !!!!
    තෙරුවන් සරණයි !!!
    නමෝ බුද්ධාය !!!

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 24 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandiladulshanmihilijayaw1548
    @chandiladulshanmihilijayaw1548 25 วันที่ผ่านมา +6

    ස්වාමීන් වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා....මෙවන් වටිනා වැඩසටහන් සංවිධානය කරන සිරස ආයතනයටද ස්තූතීය පුද කරනවා..තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @dammikavisekara5915
    @dammikavisekara5915 24 วันที่ผ่านมา +5

    සාදු ...........සාදු ..........සාදු
    කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක්.
    මගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට මෙය මනා පිටුවහලක් වේවි.

  • @Nssss72
    @Nssss72 25 วันที่ผ่านมา +3

    හොදම පැහැදිලි කිරීමක්.මට මම ඉන්නතැන අවබෝධ කරගත හැකි උනා.සිරස ට ස්තූති වේවා

  • @damayanthidasanayake8403
    @damayanthidasanayake8403 24 วันที่ผ่านมา +5

    පින් වත් ස්වාමීන් වහන්සේට මේ දුක්කිත් සසරින් ඔබ වහන්සේ නම් එතෙර වෙනවාමයි ...තෙරුවන් සරණයි...

  • @nilushaarachchi3580
    @nilushaarachchi3580 24 วันที่ผ่านมา +4

    පින්වත් අත්තදස්සි ස්වාමින්වහන්සෙට මාගේ නමස්කාරය වේවා. ස්වාමින්වහන්සෙ අප නිවසට වැඩම කර වීමට තරම් අප භාග්‍යත් වූයෙමු. ඒ කුසල චේතනාව යලි යලිත් සිහි කිරීම පවා කුසල් සිත් දහස් ගනන් ඇති කරයි. ඔබ වහන්සේට පතනා බෝධියකින් උතුම් නිර්වානය මේ භවයේදීම පසක් වේවා 🙏🙏🙏

    • @ishanidharmarathne4445
      @ishanidharmarathne4445 24 วันที่ผ่านมา

      මේ ස්වාමීන් වහන්සේ වැඩම කරලා ඉන්නේ කොහේද. අනේ විස්තරයක් සඳහන් කරන්න පුළුවන්ද. ලග්ගල වනයේ සේනාසනයක් තියෙනවද. තව ස්වාමීන් වහන්සේලා ඉන්නවාද

    • @nilushaarachchi3580
      @nilushaarachchi3580 24 วันที่ผ่านมา

      ස්වාමින්වහන්සෙගේ වැඩ ඉන්න්නෙ අකුරැස්ස ඉදිගහේන ආරන්‍ය සේනාසනයේ

    • @nilushaarachchi3580
      @nilushaarachchi3580 24 วันที่ผ่านมา

      youtube.com/@ven-ilukegamaatthadassithero.?si=KQbsNCVqqKxc9v2C

    • @nilushaarachchi3580
      @nilushaarachchi3580 24 วันที่ผ่านมา

      youtube.com/@uththarana8534?si=C3PKln56jHpQNdJc

    • @ind203
      @ind203 23 วันที่ผ่านมา

      @@ishanidharmarathne4445 ඉඳිගස්හේන අරණ්‍ය සේනාසනය, Akuressa

  • @kudamagepriyangika1139
    @kudamagepriyangika1139 25 วันที่ผ่านมา +6

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධය වේවා

  • @sunethraabeyratne4183
    @sunethraabeyratne4183 25 วันที่ผ่านมา +5

    ඔබවහන්සේට තෙරුවනේ අනන්ත ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏🙏

  • @sadalisadali-tc3he
    @sadalisadali-tc3he 25 วันที่ผ่านมา +6

    සාදුසාදු ගෙෘතම සසුනේම නිවන් දකින්න ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙිවා 🎉සාදු සාදු සදහමි 🏵️🏵️🏵️🏵️

  • @nilanthimala6867
    @nilanthimala6867 23 วันที่ผ่านมา +6

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 25 วันที่ผ่านมา +12

    සාදු සාදු සාදු 🙏. කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට, මාගේ නමස්කාරය වේවා 🙏

  • @vijayanthachandrarathna666
    @vijayanthachandrarathna666 15 วันที่ผ่านมา

    ඉතාම වටිනා ධර්ම දේශනාවක්.පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @slrupasinghe4906
    @slrupasinghe4906 24 วันที่ผ่านมา +2

    ගොඩක් සතුටුයි ඔබ වහන්සේ දෙශනා කර ධර්මය අවසන් වෙනකම් ඇහුවා මිත්‍යාව ඉස්මතුවෙලා තියන වෙලාවක කොහොමද අපි ශත්‍යය හොයාගන්නෙ කියල හිතෙද්දි මෙහෙම අහන්න ලැබිම ඒ වගේම අහන්න සැලස්සු පන්සිල් මලුව සහ ඔබතුමියටත් මේ කරන දෙම ඇති නිවන් දකින්න පංසිල් මලුව ගොඩක් හොද දෙයක් මේ කරන්නෙ සාදු සාදු සාදු🙏🙏🙏

  • @shielasamarakoon5727
    @shielasamarakoon5727 24 วันที่ผ่านมา +4

    තෙරුවන් සරණයි පාද නමස්කාර වේවා ස්වාමීන් වහන්ස මේ කාලය පුරාවට වූ සියලු පින් ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියටනිදුක් නීරෝගී දිගායු ඇතිව මග වැඩේවා මේ භවයේ දීම ඊට හේතු සැලසේවා බාධක දුරැ වේවා
    . පින්වත්ත ශාලිකා මහත්මිය ඔබ ඇතුලු කණ්ඩායමට මෙවන් අනර්ඝ බුදුමගට පැහැදිලිවන දෙසුමක් සඳහා කල කැපවීමට ද නිදුක් නීරෝගී දිගායු ඇතිව මග පහසුවීම වේවා මග මේ භවයේදී ම වැඩීමට කටයුතු සැලසේවා

  • @ranjaninawarathna6341
    @ranjaninawarathna6341 25 วันที่ผ่านมา +3

    සාදූ සාදූ සාදූ....නමස්කාරවේවා සගරුවනට........ඒ අසිරිමත් දහම මටද අවබෝද කර ගැනීමට හේතු සකස් වේවා .සිරස ඔබ සැමට දර්ම අවබෝදය ලැබේවා

  • @ajithkrishantha2630
    @ajithkrishantha2630 13 วันที่ผ่านมา

    කාලයකින් සවන් දුන් හොඳම ධර්ම සාකච්ඡාවක් ගෞරවණීය ස්වාමීන් වහන්සේ මෙන්ම නිවේදක තුමියටත් වැඩ සටහන සම්පාදනය කළ සියලු දෙනාට ම මේ ආත්මයේ ඳී

  • @nilukamarasinghe9463
    @nilukamarasinghe9463 21 วันที่ผ่านมา +1

    Theruwan saranai o a vahanseta Saha Emma vada satahana meheya apu oba siyalu denatama🙏🙏🙏💐

  • @jayaneromesh9527
    @jayaneromesh9527 15 วันที่ผ่านมา

    Sadhu Sadhu Sadhu. Ethanma watina pehedili kireemak pinwath Swaminwahansegen. Niwan Suwa awaboda wewa. Theruwan saranai

  • @dayaniwijesekara1239
    @dayaniwijesekara1239 25 วันที่ผ่านมา +3

    සාදු 🙏සාදු 🙏සාදු 🙏පින්වත් සවමින් වහන්ස ඔබ වහන්සේට මේ ජිවිතේයේදිම ඒ සුභ ප්‍රතිපාදව ශක්‌සාත්ම වේවා!🙏🙏🙏

  • @nirosharohini7291
    @nirosharohini7291 23 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @Ootharana
    @Ootharana 25 วันที่ผ่านมา +24

    සාධු සාධු සාධු
    නැවත නැවතත් මෙවැනි ධම්ම දානයකින් මුන් වහන්සේම සම්මුක කරදෙන ලෙස ඉල්ලමි.

  • @jayasinghah658
    @jayasinghah658 24 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා නිදුක්වෙිවා නිරෝගිවෙිවා සුවපත්වෙිවා දිර්ඝායුෂවෙිවා

  • @PathaghaseliRathnayaka
    @PathaghaseliRathnayaka 16 วันที่ผ่านมา

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේ ට මගේ namaskaraya වේවා

  • @LakshmanKumarapeli
    @LakshmanKumarapeli 24 วันที่ผ่านมา +4

    ඔබවහන්සේට නිදුක් නිරෝගීව බොහෝ කාලයක් වැඩ වඩන්නට සසුන බබළවන්නට ලැබේවා

  • @LakbimaBandara
    @LakbimaBandara 23 วันที่ผ่านมา +5

    කළ්‍යාණ මිත්‍රයන්වහන්ස විමුක්ති මාර්ගය සොයායන මා වැන්නන් ට ඔබ වහන්සේගෙ
    දහම් මාර්ගය සිතට
    සැකසුමක් විය .සතර
    ආරක්ෂක භාවනාවක්
    වැඩීමේදි සිදුවූ අඩුපාඩු
    සකස් කරගැනීමට අවස්ථාව ලබා දීම ගැන
    ඔබ වහන්සේට දෙපා නමැදිමි .ස්වාමින්වහන්ස ,ඔබවහන්සේගේ
    ප්‍රාර්ථනාවයි මේ භවයේදීම ඉටුවේවා.
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!
    දෙවි රැකවරණයි!!!
    එසේම මෙම වැඩසටහන මෙහෙයවනු මාලිකා
    මැතිණිය ගැන යමක්
    කිවයුතු යැයි සිතමි
    ඉතා පැහැදිලිව මෛත්‍රි
    සිතින් ,අසන්නන්ට ඉතා වැදගත් කරුණු ස්වාමින්වහන්සේගෙන්
    අමතමින් අපවෙත
    ඉදිරිපත් කිරීමෙන්
    ඔබතුමිය කුශලයක්
    අත්කරගත්තායයි සිතමි .ඉක්මන්
    භවයකදී ඔබතුමියට
    දහම් ඇස පහළ.වේවා!!!
    කාර්ය මණ්ඩලයටත්
    බොහෝමත් පිං.
    තෙරුවන්සරණයි

  • @deepaniwijesooriya4133
    @deepaniwijesooriya4133 16 วันที่ผ่านมา

    පන්සිල් මළුව තුලින් ඇසු ඉතාමත්ම හිත් නිවුනු ධර්ම සාකචිඡාවක්
    🙏🙏🙏🙏

  • @vimalataru7513
    @vimalataru7513 24 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු. මමත් වාසනාවන්ත වුනා මේ දේශනාව අහන්න. පින් සිදු වේවා!

  • @lalitharajapaksha2860
    @lalitharajapaksha2860 24 วันที่ผ่านมา +3

    පින් වත්සුවාම්න් වහන්සේට මාගේනමස් කරය වෙවා

  • @chandanik88
    @chandanik88 13 วันที่ผ่านมา

    🙏🙏🙏 ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවම ලැබේවා !!!

  • @gayanichandima1958
    @gayanichandima1958 23 วันที่ผ่านมา +1

    🙏🙏🙏 ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්. පූජනීය ගෞරවනීය ඉලුකේගම අත්ථදස්සී ස්වාමීන්වහන්සේ ට පතන්නා වූ බෝධියකින් අප්‍රමාදීව නිර්වාණාවබෝධය වේවා ! වැඩසටහන ඉතාමත් සංයමයකින් යුතුව මෙහෙය වූ ශාලිකා මහත්මියටත් මේ සියලු කුසල් චතුසත්‍යාවබෝධය පිනිස උපනිශ්‍රය වේවා ! තෙරුවන් සරණයි !

  • @priyanisandanayake9552
    @priyanisandanayake9552 20 วันที่ผ่านมา +4

    Ape හිමිපාණන්ගේ මඟ පෙන්වීම විශිෂ්ඨ බවත් , නමස්කාර කරමු

  • @RathnaThero
    @RathnaThero 9 วันที่ผ่านมา

    මාගේ ගුරු දෙවෝත්තමයන් වහන්සේට නමස්කාර වේවා...🙏🙏🙏

  • @tharakaherath2825
    @tharakaherath2825 19 วันที่ผ่านมา +1

    sadu 🙏 sadu 🙏 sadu 🙏 pinwath suwamin wahansa obawahanseta me darmadesanawa uthum nrwanayatama hethu wewa sadu 🙏 sadu 🙏 sadu 🙏🌷🌷🌷🌷🌷

  • @l9650
    @l9650 24 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට. 🙏🙏🙏

  • @jayanthahathnagoda437
    @jayanthahathnagoda437 10 วันที่ผ่านมา

    මෙතෙක් කලක් ඇසූ ප්‍රායෝගික දේශනාවක්. ස්වාමීන්වහන්සේට ද සිරසටත් පිං.

  • @sanbandara6665
    @sanbandara6665 24 วันที่ผ่านมา +3

    Sadu sadu sadu!!shalika nona obatada me pin athwewa !!obe sahayogaya itha wedagath wuna;)theruwan saranay

  • @asankanu
    @asankanu 24 วันที่ผ่านมา +3

    අප්‍රමාණ පිං ස්වාමින්වහන්ස අද කාලේ අහන්නම නොලැබෙන දහම් කරුනු කීපයක්

  • @AnomaKumari-hn5un
    @AnomaKumari-hn5un 25 วันที่ผ่านมา +7

    මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වෙිිවා .!🙏🙏🙏

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 25 วันที่ผ่านมา +11

    ඔබවහන්සෙ ලා මොනතරම් පින්වන්තද මා අවුරුදු ගනනාවක් වෙහෙසදරා ධර්ම යේ දශමයකට ලංව ඇතත් ප්‍රගුණ කර ගැනීමට ඔබවහන්සෙ ලාට වගේ නිදහසක් ලැබීමට පිනක් නොමැත

  • @chanakaliyanawatte1604
    @chanakaliyanawatte1604 13 วันที่ผ่านมา

    🙏🙏🙏... තෙරුවන් සරනයි හාමුදුරුවනේ !!! Shalika mahathmiya athulu sirasatath bohoma pin sidu wewa! 🙏🙏🙏

  • @kalanisooriyaarach4314
    @kalanisooriyaarach4314 11 วันที่ผ่านมา

    සාදු සාදු ඔබවහ්ස්න්සෙට මේ පිනෙන්ම උතුම් වූ නිර්වාන අවබෝධය ම වේවා!

  • @achaladezoysa1361
    @achaladezoysa1361 24 วันที่ผ่านมา +2

    පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් සැනසේවා .🙏🙏🙏

  • @ramanigamage7393
    @ramanigamage7393 24 วันที่ผ่านมา +4

    සාදු සාද‌‌‌ සාදු නමස්කාර. වෙවෑ සෙම වෙවා

  • @asangaekanayake3326
    @asangaekanayake3326 10 วันที่ผ่านมา

    ස්වාමීන් වහන්සේට ,වැඩසටහන මෙහෙයවනු ලබන මහත්මිය සහ මෙම අනර්ඝ ධර්මදේශනාව ශ්‍රවණය කරන සියලුම සත්පුරුශයන් සහ මා ඇතුළු මා මෙලවට බිහිකළ මාගේ දෙමාපියන්ට සහ ලෝකවාසි සියලු දෙනාටම උතුම් වු නිර්වාණය අවබෝධ වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandaniAnanda-h6d
    @ChandaniAnanda-h6d 8 วันที่ผ่านมา

    ඔබ වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 24 วันที่ผ่านมา +3

    Thank you very much.salika mis obath me tharma tava tavath Vadi diunuvewa.apata sravanaya kereemata salasa deemama obata bohama pin.❤❤

  • @manikermugsmanike6504
    @manikermugsmanike6504 25 วันที่ผ่านมา +6

    සාධු සාධු සාධු 🙏🙏🙏මගේ...නමස්කාර කාරය.වෙිවා!!!

  • @ShanKuma-e4j
    @ShanKuma-e4j 25 วันที่ผ่านมา +3

    Sadhu sadhu sadhu pinwath swameen wahanseta me kusala karmaye balayen ikman bhawayakadima uthum chathurarya sathya dharmaya awabhodha wewa.theruwan saranai.

  • @BestHeartForever
    @BestHeartForever 25 วันที่ผ่านมา +7

    ධර්මය අධර්මය කරන කාලයක, ලෝකයා සමග කටයුතු කරන පැවිද්දන් බහුලව සිටින කාලයක
    අරඤ්ඤගතෝවා ලෙස තථාගතයන් වහන්සේ පැවිද්දාට කෙලෙස් නසා ගැනීමට දේශනා කල තුන් ස්ථානයගෙන් එක් ස්ථානයක් වන වනඅරණ තුල හුදකලාව කාය හා චිත්ත විවේකයෙන් යුතුව ආර්්‍ය මාර්ග ප්‍රතිපදාව වඩන මෙවන් උතුමන් බොහෝ සෙයින් අද දුර්ලභය🙏🙏🙏

  • @suvizvatennakoon4351
    @suvizvatennakoon4351 24 วันที่ผ่านมา +2

    සාධු සාධු උන්වහන්සේ ට මාගෙ ගෞරවනීය නමස්කාරය වෙවා. අපි වෙනුවෙන් කැප වූ ඔබ සෑම දෙනාටමත් මේ ධර්මය ශ්‍රවණය කලා වූ සෑම දෙනාටත් මටත් ඉක්මනින්ම බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය අවබෝධ වී උතුම් නිවනිස් නිවී සැනසේවා 🙏🌸

  • @janakiuduwella960
    @janakiuduwella960 24 วันที่ผ่านมา +4

    ස්වාමීන් වහන්සේගේ නිවන වැඩි ඈතක නොවේවා,සාදූ සාදූ සාදූ

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 25 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු ඔබ වහන්සේ නිරෝගී වේවා සුවපත් වේවා

  • @wijayasirikapurubandara9514
    @wijayasirikapurubandara9514 24 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු ,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @ranganbandara9688
    @ranganbandara9688 24 วันที่ผ่านมา +1

    බොහොම පින් ඔබ වහන්සේට.. ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා...

  • @geethagamage4051
    @geethagamage4051 24 วันที่ผ่านมา +5

    අකිපුජ්‍ය කල්‍යාණ මිත්‍ර ඔබ වහන්‍සේට මාගේ පාදාභිනන්‍ද නමස්‍කාරය වේවා…!!!
    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @k.pathirana.8868
    @k.pathirana.8868 25 วันที่ผ่านมา +5

    🙏 තෙරුවන් සරණයි. මහා පින් ඇති ගෞරවණීය ස්වාමීන් වහන්සේට මගේ වන්දනාව වේවා. මම මේ ජීවිතයේ සිදු කරගෙන ඇති යම් පුණ්‍ය ශක්තියක් ඇත් ද, එය ඔබ වහන්සේට අනුමෝදන් කරවමි. අනුමෝදන් වේවා. (1)🙏 සාදු. (2)🙏 සාදු. (3)🙏 සාදු. සහයෝගය දැක්වූ හැමෝටම බොහෝ පින් සිද්ධ වේවා. 🙏

  • @kalyanilanka1194
    @kalyanilanka1194 25 วันที่ผ่านมา +1

    සාදු 🙏සාදු 🙏සාදු 🌸 තෙරුවන් සරණයි! පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏නිවනින් සැනසීම ලැබේවා ඔබ වහන්සේට,, 🙏🙏🌸🌸🙏🙏