ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනීවි මෙපමණ කලකට පසුවත් මෙලෙස සුපැහැදිලි ව දේශනා ප්රාතිහාර්ය පෑ හැකි බුද්ධ පුත්‍රයන් වැඩසිටීම අප ලද කෙතරම් භාග්‍යක්ද... පිං වත් ගෞරවනීය බුද්ධ පුත්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය ම වේවා 🙏🙏🙏 මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරීමට සැලැස්වූ පිංවත් ශාලිකා ඇතුළු ඔබ සියළු දෙනාටම බොහෝ පිං සිදුවේවා 🙏🙏🙏
මා දරා සිටි දුශ්ඨීන් කිහිපයක් මේ දේශනාව නිසා බිඳී ගියා ස්වාමීන් වහන්ස.. ඔබ වහන්සේ මහා බෝධිසත්වයන් වහන්සේ කෙනෙකු සේ මේ ශාසනයට සිදු කරන සේවාව ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිර්වාණය අවබෝධ වේවා ....🙏🙏🙏තෙරුවන් සරණයි !!!
මෙම වැඩසටහන ගරු හිමියන් සමඟ අඛණ්ඩව පවත්වනවානම් වටිනවා ධර්මය පිලිබඳ සියුම් සන්කල්ප ගැඹුරින් කරන විග්ග්රහයක් කීපවරක් අසා තේරුම් ගතයුතු සාකච්චාවක් ගරු හිමියන්ටත් ශාලිකාටත් ටෙරුවන් සරනයි
ශ්‍රද්ධාවෙන් බුදුන් සරණ ගිය කෙනෙකුට නොඑන නමුත් තර්කානුකූලව සිත කියලා දෙයක් තියෙනවද නැද්ද කියලා හිතන අයට දර්ශනයෙන් හොද පැහැදිලි කීරීමක් කලා ගරු ස්වාමීන් වහන්සේ.තෙරුවන් සරණයි පින්වත් ඔබවහන්සේ ට.
ගෞරවනිය ස්වාමීන් වහන්සේට සහ ශාලිකා මහත්මියට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නිවන් සුව සදහා ම මෙය හෙතු වෙවා .තෙරුවන් සරණයි .
තව දුරටත් මේ සාකච්ජා ඉදිරියට ගෙන යාමට හැකි නම් හරිම වාසනාවන්තයි තෙරුවන් සරණයි!
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට කෘතගුණ පූර්වකව දෙපා නමදිමින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සහ පතන බෝධියකින් අමා මහ නිවන අත් වේවා යයි පතමි. එමෙන්ම මෙම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට සලස්වන ශාලිකා මහත්මියත, පින්වතුන්ට චතුරාර්ය සත්‍යය අවබෝධ වී නිවන් සුව අත් වේවා!සාදු ! තෙරුවන් සරණයි 🙏🙏🙏
Oba wahanse metaram lassanata darmaya deshana karanawanam budu rajanan wahanse kotaram sundarawa darmaya deshana karanna etida......🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮🙏🙏🙏🙏
පිංවත් ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී බවත් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරනා බෝධියකින් වහ වහා නිවන් මගත් අත් වේවා පතමි 🙏🙏🙏
සාදු .සාදු සාදු .ඔබවහන්සේට නිර්වානය ඉක්මනින්ම අවබොධ වේවා .
දර්මයමයි ලෝකයේ පැවැත්මට ජීවමාන විය යුත්තේ එක්නෙකා පරයායන සටන් භෙලා දකින යුගයක් නිර්මානය කරනානට වියතුන් වැඩ්වේවා
සාධු ! සාධු !! සාධු !!! 🌷🌷🌷🪔🪔🪔🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා !!! නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබෙත්වා !!! උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වෙත්වා !!!! තෙරුවන් සරණයි !!!
සාදු සාදු සාදු🙏🙏🙏
හොඳ හරවත් සාකච්ඡාවක්.තෙරුවන් සරණයි .
බොහොමත්ම පින් ඔබවහන්සේට ..තෙරුවන් සරණයි!!!
Gawurawaniya suwamin wahanseta mage namaskaraya wewa. Sadu sadu sadu. Shalikatath budusaranai
🙏🙏🙏වීතරාගී වූඅප පින්වත් ස්වාමීන් වහන්ස වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏ඔබතුමියටත් මාගේ ගෞරවය🙏💞🙏
sadu sadu sadu theruwan saranai!!!
මග්ගවිහාරී ස්වාමීන් වහන්සේ අති දක්ෂ ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ කියන ධර්මය ප්‍රායෝගිකයි. තාර්කිකයි. දාර්ශනිකයි.
Sadu sadu sadu!🙏🙏🙏Gawrawaneeya puujaneeya pinwath swaameen wahanseta maage namaskaaraya wewa!🙏🙏🙏Pinwath shaalika mahathmiyatath theruwan saranai!
තෙරැවන්සරණ යි ස්වාමීන්වහන්ස
Harima kamathi oba wahanshe pansil maluwata wadinawata, oba wahanshe darmadesana sawanaya karanawa, oba wahanshe parthana karanabodiyakin etherawewa, saadu saadu saadu,
Sadu sadu sadu me suwamen wahamsewath panadura ananda suwamen wahansewath pansil maluwata nithara nithara genwanna shalika mahathmiya theruwan saranai
සාදු .සාදු .සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏
Theruwan sarani suwamin wahanseta shalika miss oyath niduk nirogi suwaya labewa mewani watina dewal apita labadenawata
Sadu sadu sadu.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🏻...කර්ම ශක්තිය හා ඕරා එකයි අතරෙ යම් සම්බන්ධ තාවයක් තියෙනවද 🙏
🙏🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ
This kind of monk very great full receiving dharma knowledge for us
🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹💎💎💎💎💎💎💎🔔🔔🔔🔔🔔🔔🔔🙏🙏🙏🙏🙏🙏🙏.Theruwa Sarani Sadu Sadu Sadu! ! !
🙏🙏🙏
🙏🙏🙏පින්වත් ස්වාමීන්වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
Can you please continue this discussion
ශාලිකා මහත්මියපන්සිල් මළුව වැඩසටහන ඉතාම හරවත් වැඩසටහනකි.බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් දුර්ලභ දහම් ඉතාම නිවැරැදි පාරිශුද්ධ ලෙස ගෙන හැර දැක්වීමට ගන්නා උත්සාහය පුදුම සහගතයි. ඒ සදහා ධර්මධර විනයධර අති පූජණීය යතිවරයාණන් වහන්සේලා සම්බන්ධ කර ගැනීමට ගන්න උත්සහය, දහම් ගැටළු ඇසීමේදී ස්වාමීන් වහන්සේගේ ගෞරවයත් රැකෙන පරිදි ශ්‍රාවකයන්ගේ ධර්ම දැනුම ශ්‍රද්ධාව වැඩිවන අයුරින් පෙල ගැස්වීම ගැන පුණ්‍යානුමෝදනා කරමි.
සාධු සාධු සාධු.ඔඛ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.!!!!
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
🙏
🙏🏼🙏🏼🙏🏼
🙏🏽🙏🏽🙏🏽🙏🏽
Eka thamai manasika awwlak thiyena kena kenekwa maruwath nidahas wenne oba wahansege adahasin mata therune
Rupaya anidhassanai anrammanai how can we use these in this discussion.
🙏🙏🙏🙏🙏🙏
🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🌼🙏🌼🙏🌼
Apprheena lobaya mohayada suwamen wahansa
🙏🪷🙏
අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනීවි මෙපමණ කලකට පසුවත් මෙලෙස සුපැහැදිලි ව දේශනා ප්රාතිහාර්ය පෑ හැකි බුද්ධ පුත්‍රයන් වැඩසිටීම අප ලද කෙතරම් භාග්‍යක්ද... පිං වත් ගෞරවනීය බුද්ධ පුත්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය ම වේවා 🙏🙏🙏 මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරීමට සැලැස්වූ පිංවත් ශාලිකා ඇතුළු ඔබ සියළු දෙනාටම බොහෝ පිං සිදුවේවා 🙏🙏🙏
මා දරා සිටි දුශ්ඨීන් කිහිපයක් මේ දේශනාව නිසා බිඳී ගියා ස්වාමීන් වහන්ස.. ඔබ වහන්සේ මහා බෝධිසත්වයන් වහන්සේ කෙනෙකු සේ මේ ශාසනයට සිදු කරන සේවාව ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිර්වාණය අවබෝධ වේවා ....🙏🙏🙏
තෙරුවන් සරණයි !!!
මෙම වැඩසටහන ගරු හිමියන් සමඟ අඛණ්ඩව පවත්වනවානම් වටිනවා ධර්මය පිලිබඳ සියුම් සන්කල්ප ගැඹුරින් කරන විග්ග්රහයක් කීපවරක් අසා තේරුම් ගතයුතු සාකච්චාවක් ගරු හිමියන්ටත් ශාලිකාටත් ටෙරුවන් සරනයි
ශ්‍රද්ධාවෙන් බුදුන් සරණ ගිය කෙනෙකුට නොඑන නමුත් තර්කානුකූලව සිත කියලා දෙයක් තියෙනවද නැද්ද කියලා හිතන අයට දර්ශනයෙන් හොද පැහැදිලි කීරීමක් කලා ගරු ස්වාමීන් වහන්සේ.තෙරුවන් සරණයි පින්වත් ඔබවහන්සේ ට.
ගෞරවනිය ස්වාමීන් වහන්සේට සහ ශාලිකා මහත්මියට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නිවන් සුව සදහා ම මෙය හෙතු වෙවා .තෙරුවන් සරණයි .
තව දුරටත් මේ සාකච්ජා ඉදිරියට ගෙන යාමට හැකි නම් හරිම වාසනාවන්තයි තෙරුවන් සරණයි!
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට කෘතගුණ පූර්වකව දෙපා නමදිමින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සහ පතන බෝධියකින් අමා මහ නිවන අත් වේවා යයි පතමි. එමෙන්ම මෙම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට සලස්වන ශාලිකා මහත්මියත, පින්වතුන්ට චතුරාර්ය සත්‍යය අවබෝධ වී නිවන් සුව අත් වේවා!සාදු ! තෙරුවන් සරණයි 🙏🙏🙏
Oba wahanse metaram lassanata darmaya deshana karanawanam budu rajanan wahanse kotaram sundarawa darmaya deshana karanna etida......🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮🙏🙏🙏🙏
පිංවත් ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී බවත් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරනා බෝධියකින් වහ වහා නිවන් මගත් අත් වේවා පතමි 🙏🙏🙏
සාදු .සාදු සාදු .ඔබවහන්සේට නිර්වානය ඉක්මනින්ම අවබොධ වේවා .
දර්මයමයි ලෝකයේ පැවැත්මට ජීවමාන විය යුත්තේ එක්නෙකා පරයායන සටන් භෙලා දකින යුගයක් නිර්මානය කරනානට වියතුන් වැඩ්වේවා
සාධු ! සාධු !! සාධු !!!
🌷🌷🌷🪔🪔🪔🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා !!!
නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබෙත්වා !!!
උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වෙත්වා !!!!
තෙරුවන් සරණයි !!!
සාදු සාදු සාදු🙏🙏🙏
හොඳ හරවත් සාකච්ඡාවක්.
තෙරුවන් සරණයි .
බොහොමත්ම පින් ඔබවහන්සේට ..තෙරුවන් සරණයි!!!
Gawurawaniya suwamin wahanseta mage namaskaraya wewa. Sadu sadu sadu. Shalikatath budusaranai
🙏🙏🙏වීතරාගී වූඅප පින්වත් ස්වාමීන් වහන්ස වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏ඔබතුමියටත් මාගේ ගෞරවය🙏💞🙏
sadu sadu sadu theruwan saranai!!!
මග්ගවිහාරී ස්වාමීන් වහන්සේ අති දක්ෂ ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ කියන ධර්මය ප්‍රායෝගිකයි. තාර්කිකයි. දාර්ශනිකයි.
Sadu sadu sadu!🙏🙏🙏Gawrawaneeya puujaneeya pinwath swaameen wahanseta maage namaskaaraya wewa!🙏🙏🙏Pinwath shaalika mahathmiyatath theruwan saranai!
තෙරැවන්සරණ යි ස්වාමීන්වහන්ස
Harima kamathi oba wahanshe pansil maluwata wadinawata, oba wahanshe darmadesana sawanaya karanawa, oba wahanshe parthana karanabodiyakin etherawewa, saadu saadu saadu,
Sadu sadu sadu me suwamen wahamsewath panadura ananda suwamen wahansewath pansil maluwata nithara nithara genwanna shalika mahathmiya theruwan saranai
සාදු .සාදු .සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏
Theruwan sarani suwamin wahanseta shalika miss oyath niduk nirogi suwaya labewa mewani watina dewal apita labadenawata
Sadu sadu sadu.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🏻...කර්ම ශක්තිය හා ඕරා එකයි අතරෙ යම් සම්බන්ධ තාවයක් තියෙනවද 🙏
🙏🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ
This kind of monk very great full receiving dharma knowledge for us
🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹💎💎💎💎💎💎💎🔔🔔🔔🔔🔔🔔🔔🙏🙏🙏🙏🙏🙏🙏.Theruwa Sarani Sadu Sadu Sadu! ! !
🙏🙏🙏
🙏🙏🙏පින්වත් ස්වාමීන්වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
🙏🙏🙏
Can you please continue this discussion
ශාලිකා මහත්මිය
පන්සිල් මළුව වැඩසටහන ඉතාම හරවත් වැඩසටහනකි.
බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් දුර්ලභ දහම් ඉතාම නිවැරැදි පාරිශුද්ධ ලෙස ගෙන හැර දැක්වීමට ගන්නා උත්සාහය පුදුම සහගතයි. ඒ සදහා ධර්මධර විනයධර අති පූජණීය යතිවරයාණන් වහන්සේලා සම්බන්ධ කර ගැනීමට ගන්න උත්සහය, දහම් ගැටළු ඇසීමේදී ස්වාමීන් වහන්සේගේ ගෞරවයත් රැකෙන පරිදි ශ්‍රාවකයන්ගේ ධර්ම දැනුම ශ්‍රද්ධාව වැඩිවන අයුරින් පෙල ගැස්වීම ගැන පුණ්‍යානුමෝදනා කරමි.