සුසාන භූමියක රැය පහන් කළ ජෝ අතුලෝ හිමිගේ අත්දැකීම් |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • මෙවැනි ධර්ම සාකච්ඡා තවදුරටත් නරඹන්න, අප නාලිකාව Subscribe කරන්න.
    Facebook - / pansilmaluwasirasafm
    MBC Digital Productions.

ความคิดเห็น • 164

  • @MediaLifeSL
    @MediaLifeSL 4 หลายเดือนก่อน +21

    නිවේදිකාව හරිම ඉහළ මානසික මට්ටමක ඉන්නේ. ඇය විශේෂයි. ඒක දැනෙනවා ❤❤❤🙏🙏🙏

    • @hands6292
      @hands6292 4 หลายเดือนก่อน +4

      සැබෑවක්, ඒ වගේම මට හිතුනෙ ⁣මේ වැඩසටහන අන්තිම කොටසට යන අතර අර පසුබිමින් ඇහෙන මත් වුන මිනිස්සුන්ගෙ හඬ ඇහෙනකොට හිතෙනව එකම තැනක දිව්‍යලෝකය හා අපාය ගාමී වීම නිර්මාණය වීම කෙතරම් පුදුම සහගතද කියල, මත් වතුරෙන් මත් වෙච්ච ලංකාවෙ මිනිස්සු (ධර්මය ඇහෙන රටේ) ගොඩක් අතර සංසාරෙ දුර්ලභව හමුවන දහමේ පිහිටෙන් සංසාරෙන් එතෙර වෙන්න දුරු රටක ඉදන් ඇවිත් බවුන් වඩන උත්තමයො.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 หลายเดือนก่อน +2

    සාධු සාධු ...ශාලිකා මහත්මියගේ මේ නිවුනු සැදැහැවත් සන්නිවේදනය බොහොමත්ම සුපේෂලයි...අපේ ජෝ අතුලෝ ස්වාමීන්වහන්සේගේ නිවන පූර්ණයටත්, නිදුක් නීරෝගී බවටත් අප කරන්නාවූ කුසල් උපනිශ්‍රය වේවා....සියළු සත්වයෝ සුවපත් වෙත්වා....🙏🌼🙏

  • @gaminirobinson3701
    @gaminirobinson3701 4 หลายเดือนก่อน +16

    සාදු! සාදු!! සාදු!!! උතුම් බුද්ධ පුත්‍රයාණන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවු උතුම් බෝධියට පැමිණ නිර්වාණ සුවයෙන් සුවපත් වේවා!!!

  • @nishanava6702
    @nishanava6702 4 หลายเดือนก่อน +12

    ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝදියකින් උතුම් නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏

  • @RamaniKumara
    @RamaniKumara 4 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු .ගෞරවණීය ස්වාමිපාදයානන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය සැලසේවා ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් උතුම් චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ඝෝර කටුක භයානක සසරින් අතමිදීමට ශක්තිය වාසනාව උදා වේවා සාදු සාදු සාදු ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටිය සද්ධාශීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං සාදු සාදු සාදු

  • @chandraliyanage9183
    @chandraliyanage9183 4 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී භාවය ලැබී ඔබ වහන්සේගේ උතුම් අරමුණු සාක්ෂාත් කරගන්නට හැකියාව ලැබේවා! ! ! 🙏 🙏 🙏

  • @wimalagunawardhana7338
    @wimalagunawardhana7338 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි!! අනන්තවු බුදුගුනබලය සත්‍යයි ඒ අනන්තවූ බුදුගුන බලයෙන් ඔබවහන්සේගේ රෝගිභාවයන් සුවපත්වේවා
    ගෞරවනීය ස්වාමීන් වහන්ස සතුට සැනසුම හා නිවන්මග සඳහා ලෝදහම ව්ර්ය උපදවා ගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා ඔබවහන්සේට මේ භවය තුලදීම චතුරාර්‍ය්සත්‍යය අවබෝධ වී අමාමහ නිවනින් සැනසීම ලබාහැනීමට හැකිවේවායි සාධුකියා ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරනයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 4 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ පතන්නාවු බෝධියකින් උතුම් නිර්වාණ සුවය ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @muthukasun
    @muthukasun 4 หลายเดือนก่อน +16

    උන් වහන්සේගේ අවසාන අරමුණ ඉක්මනින් ම ලගා වේවා ....🙏🙏🙏

  • @yasodanikarannagoda4294
    @yasodanikarannagoda4294 4 หลายเดือนก่อน +5

    තෙරුවන් සාරනයි ..පින්වත් ඔබ වහන්සේට ..උතුම් නිවනනින් සනසෙවා ..නිඩුක් නිරොගි දීර්ඝායුෂ ලබෙවා ...සලිකා මහත්මියට තෙරුවන් සාරනයි
    .🙏🙏🙏🙏🙏

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 4 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @r.dhammapali778
    @r.dhammapali778 3 หลายเดือนก่อน +1

    Dutanga ගැන අහන එක විනය විරෝදී.... දුව ඒක දන්නේ නැතිව ඇති..... දුව හොද අවබෝධයෙන් යූ තුව හොදින් සාකච්චාවමෙහෙයවූ වා 🙏🙏ඔබ‍ට ත් ඉක්මනින් නිවන් අවබෝධ wewa🙏🙏
    උතුම් ස්වාමින් වහන්සේ ට මේ ආත්ම භවයේම.... 🙏පුර්ණ නිර්වාණය ට පාත් වේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏
    .... මෛත්‍රී......

  • @Ashoka-l6c
    @Ashoka-l6c 4 หลายเดือนก่อน +4

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏ඔබවහන්සේට තෙරැවන් සරනයි

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 4 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වේවා නිරෝගී සුව වේවා

  • @DSD394
    @DSD394 4 หลายเดือนก่อน +4

    නමස්කාරයම වේවා!!! ඔබවහන්සේ ප්‍රාර්ථනීය බොදියකින්ම නිවේවා!!!🙏🙏🙏

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 4 หลายเดือนก่อน +2

    වටිනා දේශනාවක් ශ්‍රී සද්ධර්මයට පැමිණ බුදුන් දකින්නට නිවන අරමුණු කරන්න ජාති ආගම් බේද පාට වර්ගබේද නැහැ, බුද්ධ ධම්ම සංඝ රත්නය සරණ ගිය සැම දෙන මේ ලොව දුක නැසුවෝ වෙති.,❤❤❤❤

  • @nirosharohini7291
    @nirosharohini7291 4 หลายเดือนก่อน +25

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සියලු කටයුතු සාර්ථක වේවා!

  • @wimalabandarigoda2004
    @wimalabandarigoda2004 4 หลายเดือนก่อน +5

    උතුම් අපේ ස්වාමීන්වහන්සේ ට උතුම් නිර්වාණ සූවයම අවබෝධ වේවා!!!

  • @chandrapathmakanthi3061
    @chandrapathmakanthi3061 4 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණ යි මාගේ නමස්කාරය වේවා

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 4 หลายเดือนก่อน +3

    නමස්කාර වේවා ඔබ වහන්සේට සාධු සාධු සාධු ශාලිකා මහත්මිය ඔබට ද බොහෝමත්ම ස්තුති යි

  • @stlpmp246
    @stlpmp246 4 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු

  • @AshokaGunarathne-t2f
    @AshokaGunarathne-t2f 4 หลายเดือนก่อน +3

    නිවනින් ම සැනසෙත්වා...සාදු සාදු සාදු..

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 4 หลายเดือนก่อน

    ස්වාමින්වහන්ස ට නමස්කාරය වේවා.. ඔබතුමිය ගෙ ඇස්දෙකේ කරුනාව දයාව, ස්‍රද්දා ව පිරිලා...🙏🙏🙏

  • @sampathlakmal954
    @sampathlakmal954 4 หลายเดือนก่อน +2

    හරිම වටින වැඩසටහනක්.....
    තෙරුවන් සරණයි සියලුම දෙනාට...

  • @rohinimeegalla690
    @rohinimeegalla690 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වමින් වහන්සේට .

  • @asKumari64
    @asKumari64 4 หลายเดือนก่อน +4

    නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ට නිවනට පත්වේවා.

  • @arjukottegoda
    @arjukottegoda 11 วันที่ผ่านมา

    Much merit for this great discussion! Sadhu sadhu sadhu!

  • @sarojawelhenge26
    @sarojawelhenge26 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි !!! 🙏🙏🙏

  • @shyamaleewimalasiri4555
    @shyamaleewimalasiri4555 4 หลายเดือนก่อน

    තිසරණ සරණයි ස්වාමීන් වහන්සට 🙏🙏
    ඔබතුමියටත් තිසරණ සරණයි 🙏හරිම භක්තියෙන් හැමදාම වැඩසටහන ඉදිරිපත් කරනවා

  • @poorvinethmi
    @poorvinethmi 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @charikaweerakoon8559
    @charikaweerakoon8559 4 หลายเดือนก่อน +3

    සාධු! සාධු!!
    පින්වත් ස්වාමින් වහන්ස...

  • @kudamagepriyangika1139
    @kudamagepriyangika1139 4 หลายเดือนก่อน +4

    ස්වාමීන් වහන්සේට සුඛ ප්‍රතිපදාවෙන් දර්මාවබෝදය වේවා , 🙏🙏🙏

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 2 หลายเดือนก่อน

    මරණනුසති මගේ ජිවිතේ හැරවු ඉලක්කය උනේ මම ලබන අවුරුදේ පැවදි වෙනවා. වගේම ජිවත් වෙන්නේ විදේශ ඒ වගේම ජිවිතේ ගොඩක් දුර‍ට මගේ බුදුපියාණන් වහන්සේ ගේ මා වෙනුවෙන් බොහෝ දුක් විනන්දා අද මා ගොඩක් දුර ට මාර්ගය ඉදිරියට අරන් ඇවිත් ☸️🙏මගේ ජිවිතේ අන්තිම හුස්ම යන්නේ ද මගේ ගමන යනවා. 🌎🧘

  • @kittykat4448
    @kittykat4448 4 หลายเดือนก่อน +2

    නමස්කාර කරමි උතුම් ස්වාමින්වහන්සේ ට

  • @champjanlyn8740
    @champjanlyn8740 4 หลายเดือนก่อน +8

    මේ සමගම මරණ සතිය මොහොතක් වැඩීම රාගය අඩු කිරීමට ,ජීවිතය අනිත්‍ය බව හා මරණය නියත බව අවබෝධය සඳහා උදව්වක්. ඔබවහන්සේට මම වන්දනා කරමි.මාගෙ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.🙏🙏🙏

  • @adlinfernando8209
    @adlinfernando8209 3 หลายเดือนก่อน

    🙏🙏🙏ස්වාමීන් වහන්ස තෙරුවන් සරණින් දෙවි රැකවරණින් උතුම් දෘඩාංග වඩමින් ඔබ වහන්සේ පතන බෝධියකින් උතුම් නිවන් සුව අත් පත් කර ගැනීමට හේතු
    වාසනාව ලැබේවා
    නිවේදිකාව ගැනත් යමක් කියන්න ඕන ඇය ඉතා හොඳ මානසික මට්ටමක සිටින ඉතා ප්‍රිය ජනක නිවේදිකාවකි ඇයටද උතුම් නිරෝගී සම්පත්තිය සැලසේවා! සියලු පැතුම් ඉටුවේවා තෙරුවන් සරණයි ❤️💞❤️
    🙏💮🙏💮🙏

  • @YamunaMenike
    @YamunaMenike 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම දෙනාටම

  • @thakshilakulathunga269
    @thakshilakulathunga269 4 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේ පතන බෝධියකින් අමා මහා නිවන අවබෝධ වේවා ශාලිකා මහත්මියට මේ පින් බලයෙන් නිවන් අවබෝධ වේවා

  • @thanujaudukalage875
    @thanujaudukalage875 4 หลายเดือนก่อน +7

    🙏🙏🙏 ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය ම වේවා 🙏🙏🙏

    • @rangi6885
      @rangi6885 4 หลายเดือนก่อน

      🙏🌼🙏🌼🙏🌼

  • @madavisenevirathna6452
    @madavisenevirathna6452 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏තෙරුවන් සරණයි ..

  • @mangalikajay1092
    @mangalikajay1092 5 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏

  • @amilaniroshan5675
    @amilaniroshan5675 4 หลายเดือนก่อน +7

    අති ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු ර...

  • @gayanwaduge9096
    @gayanwaduge9096 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනම වේවා.සාධු සාධු සාධු

  • @LathaEllepola-ue8hy
    @LathaEllepola-ue8hy 4 หลายเดือนก่อน

    ඔබවහන්ෙස් ෙග් අරමුණට ලගාවීමට සියළු ශක්තිය ධෛය ලැෙබිවා!!! ෙතරැවන් සරණයි!!!

  • @S.a.mSooriya
    @S.a.mSooriya 3 หลายเดือนก่อน

    සාදු .........සාදු .........සාදු !!

  • @chaminikumari3259
    @chaminikumari3259 4 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වු චතුරාර්ය සතය්‍ය ධර්මය ඉක්මනින්ම අවබෝධ වේවා🙏🙏🙏 උතුම් වු අජර වු අමර වු නිර්වානය පසක් වේවා🙏🙏🙏

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 4 หลายเดือนก่อน +1

    Theruwan Saranai. Ape swaminwahanseta.very interesting program. 🙏🙏🙏

  • @VishuuNimna
    @VishuuNimna 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි .....

  • @Beauty_123-s1e
    @Beauty_123-s1e 4 หลายเดือนก่อน

    Budusaranai oba wahawanseta
    Awagena oba thumiyatath me wage pinwath deyak video Gatha karala apita balanna salasuwata
    Budusaranai

  • @lankaliyanage-d6b
    @lankaliyanage-d6b 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි.

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 4 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගෞරවණිිය නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @AsankaWijeratne123
    @AsankaWijeratne123 3 หลายเดือนก่อน

    පාද නමස්කාර වේවා.

  • @cmeducationshorts
    @cmeducationshorts 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu pinwath Swameenwahanseta mage namaskaraya wewa theruwan saranai.

  • @SagarikaWijewardana
    @SagarikaWijewardana 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @samansanjeewa6739
    @samansanjeewa6739 4 หลายเดือนก่อน +2

    ස්වාමින් වහන්සේට අති උතුම් නිර්වාණ සුවය ලැබේවා!!!!.. තෙරුවන් සරණයි

  • @wijayasirikapurubandara9514
    @wijayasirikapurubandara9514 4 หลายเดือนก่อน +2

    තෙරුවන්ගේ රැකවරණය ලැබේවා

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 4 หลายเดือนก่อน +1

    සාදු 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏

  • @eroshikaperera5752
    @eroshikaperera5752 4 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි

  • @nalakarathnasiri3805
    @nalakarathnasiri3805 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @LathaAluthge
      @LathaAluthge 4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස!!! 🙏🙏🙏

    • @lakshmansilva521
      @lakshmansilva521 4 หลายเดือนก่อน

      මග වඩා ගැනිමට ෙරාගිබව බදාෙනාෙවවා! නිෙරා්ගි ෙවවා, සුඛි ෙහාතු!🙏🙏🙏

  • @achaladezoysa1361
    @achaladezoysa1361 4 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේ පතන්නාවූ අමා නිවන මේ භවයේදීම ලැබේවා .ශාලිකා ඔබටත් උතුම් තෙරුවන් සරනයි .🙏

  • @hasalakaarampola1607
    @hasalakaarampola1607 3 หลายเดือนก่อน

    මුල් වරට 13ම දැනගත්තා... 🙏 🙏 🙏

  • @nimalshantha340
    @nimalshantha340 4 หลายเดือนก่อน

    sadu.sadu.sadu.🙏🙏🙏🙏suwami n.wahanseta.niduk.nirogi
    suwa.dirgausa.lebewa.theruwan.saranai

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 3 หลายเดือนก่อน

    වහන්සේට නිවන් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා

  • @ShanKuma-e4j
    @ShanKuma-e4j 3 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu me kusala karmaye balayen swameen wanse niduk wewa.nirogi wewa suwapathwewa.ikmaninma uthum chathurarya sathya dharmaya awabodha wewa .niwedika mitath ikmaninma niwan maga penewa theruwan saranai.

  • @lineshiyaprasadini8284
    @lineshiyaprasadini8284 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷Sadu Sadu Sadu🌷🌷🌷🌷🌷🌷

  • @kusala_tv
    @kusala_tv 4 หลายเดือนก่อน

    Nice discussion.

  • @DirelyOpheeliya
    @DirelyOpheeliya 21 วันที่ผ่านมา

    Tharuwan saranai

  • @sandiyakumari1648
    @sandiyakumari1648 4 หลายเดือนก่อน +1

    සාධු` සාධු` නමස්කාර වෙිවා

  • @gunap7326
    @gunap7326 3 หลายเดือนก่อน

    Please explain walking meditation. Please invite or have a another discussion as so meaningful and understandable.
    ඉතාමත් හොඳ කරුනු අහන්න ලැබුනේ. Bhante ගේ කරුනාව නිසා වෙන්න ඇති හොඳට ⁣තේරුම්ගන්න පුළුවන්.

  • @SriyaniWaidyasekara
    @SriyaniWaidyasekara 4 หลายเดือนก่อน

    Theruwan saranai siyalu deviyange pihitai hamuduruwantath duwa oyatath

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌼🌼🌼

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera5007 4 หลายเดือนก่อน +1

    Theruwan saranayi !!! chiran jayathu !!! Garu katayuthu, swaameen vahanseta da Shalika mathiniya athulu siyaluma pinvathun hata mema jeevithaya thuladeem , maarga phala niveemama vewaa !!!

  • @برينكابرينكا
    @برينكابرينكا 4 หลายเดือนก่อน

    Sadu sadu🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @VimukthiManiyo
    @VimukthiManiyo 4 หลายเดือนก่อน +2

    Hoda kalakin sil guna wadana taruna swamin wahanse namak dituwa.oba wahansege niwan doratu wiwara wewa .udarabadaya suwa wewa.niwedikawath harima buddimath widiyata in wahanse wehesa nokara prashna asuwa bs

  • @ashapriyangani6443
    @ashapriyangani6443 4 หลายเดือนก่อน +2

    සාධූ !සාධූ !!සාධූ !!! නමාමී සoඝo මුනිරාජ සාවකo 🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏

  • @SomePeople-f9i
    @SomePeople-f9i 4 หลายเดือนก่อน

    🎉 sadu sadu sadu

  • @asKumari64
    @asKumari64 4 หลายเดือนก่อน +2

    ඔබවහන්සේගේ සින්හල කතාව තේරුම්ගන්න පුලුවන්.

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 4 หลายเดือนก่อน +5

    නිවේදිකාව ගේ කටහඩ පමණයි අහලි තිබූනේ, අද තමයි දැක්කේ

  • @thusharithissera9232
    @thusharithissera9232 4 หลายเดือนก่อน +2

    swamin vahanseta nirogi suvama labewa.unvahanse balaporoththu vana siyalu uthsahayan sarthaka veva.sadu...sadu..... Shalika obathumiyatath godak pin.api hamotama ikmanin sasara kelavara karaganna labeva....

  • @ajithrodrigo9528
    @ajithrodrigo9528 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @asankabandara7437
    @asankabandara7437 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmilaIshantha-b7w
    @AmilaIshantha-b7w 4 หลายเดือนก่อน

    සමහර ප්‍ර්ස්ම නොඇසියුතු.

  • @bhadrasooriyaarachchi8287
    @bhadrasooriyaarachchi8287 4 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 หลายเดือนก่อน

    ඔබ වහන්සේ යනමග මාත් කවදා හරි යනවා.

  • @ramyaekanayake2933
    @ramyaekanayake2933 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @rangi6885
    @rangi6885 4 หลายเดือนก่อน

    🙏🌼🙏🌼🙏🌼

  • @nilminirenuka1975
    @nilminirenuka1975 22 วันที่ผ่านมา

    🙏🙏🏻🙏🙏🏻🙏🏻🙏🙏🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @viragihemapala1681
    @viragihemapala1681 4 หลายเดือนก่อน

    Theruwan sarani obawahanseta

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 4 หลายเดือนก่อน

    Sadu..Sadu..Sadu..Obavahanseta Uthum Wu Nervanayama Avaboda Weva.Tharuvan Saranai.

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌹⚘️🌼🌻

  • @RamyaPeeris
    @RamyaPeeris 4 หลายเดือนก่อน +1

    සමිමා,සමිබුද්ද ,සාසනය,බෝහෝ,කල්,පවතිවා

  • @oluthushari4840
    @oluthushari4840 4 หลายเดือนก่อน

    Sadu sadu oba wahansa niwan dakithwa

  • @pathmakumari4137
    @pathmakumari4137 4 หลายเดือนก่อน +5

    ප්‍රශ්න සමහර ඒවා ස්වාමින්වහන්සේ අපහසුතාවට පත් වනබව පේනවා පරමාර්ථ කරුණු සමහර ඒවා ප්‍රකාශ කරන්නේ නැහැ
    ස්වාමින් වහන්සේ ට කරදර නැද්ද මේ තොරතුරු විමසීම
    තෙරුවන් සරනයි
    නමෝබුද්ධාය

    • @tesstess7005
      @tesstess7005 4 หลายเดือนก่อน +2

      duthanga is very personal and should not be asked about it

  • @svdhanusena
    @svdhanusena 15 วันที่ผ่านมา

    ☸️🙏🙏🙏☸️

  • @0421040146
    @0421040146 4 หลายเดือนก่อน

    sadu.....sadu.....sadu....

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 3 หลายเดือนก่อน

    සාධු !!!සාධු !!!සාධු !!!

  • @nilmininanayakkara2281
    @nilmininanayakkara2281 4 หลายเดือนก่อน +2

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nayomiadikari1495
    @nayomiadikari1495 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danithasjp9830
    @danithasjp9830 2 หลายเดือนก่อน

    පසුබිමින් තියෙන්නෙ අපට විශ්වවිද්‍යාල උගනවපු හොදම ගුරුවරයෙක් උන මහාචාර්‍ය දයානන්ද අම්බලන්ගොඩගෙ සොහොන කොත