We have a unique merit to witness this at least on the TH-cam, due to the greatness of Most Ven H S Maha Thero, SIRASA, Shalika and the team and Shanthi travels 🙏🙏🙏💐💐💐👍👍👍
Bohoma pin Ven Seelawimala Thero and Shalika nona.Happy to see you there. Had a valuable time in participating Pansil Maluwa.Sadhu Sadhu🎉. Theruwan Saranai!!!
Sadu sadu sadu .....Boho pin anumodan Karami. Anumodan vemi. May the swaminwahanse ,and Mrs.Shalika including all who partcipated gain lot of kusal.🙏🙏🙏
Sadu sadu SADU BUDU CUNA ANNTHYI APRAMANAYAYI MAGI NAMASKARAYA WEWA MAGI PUTHA SACHIN TA ATHI SIYALUMA KARDARA DURUWEWA MA ATHULU SIYALUMA DANAMA SWAYAMA LABBIWA
අනේ සාදු සාදු සාදු ඔබ වහන්සේ ගේ දර්මදේසනා ඉතාමත් පැහැදිලි යි අසන්න අසන්න සිතට මතක හිටිනවා ඔබ වහන්සේ ට උතුම් නිවන් සුව අවබෝධ වෙවා
මෙවැනි දහම් කතාවක් ඇසීමට සැලසු ඔබ සැමට අනන්ත පින්.
ඔබ වහන්සේ ලබා ගත් අවබෝධය
වලදමින් අප කෙරෙහි අනුකමිපාවෙන්
දහමි දෙසන ඒ මහා සංඝරත්නය කෙරෙහි මාගේ නමස්කාරය වෙිවා!!!!
ඔබවහන්සේ පාර්ථනා කකරන බෝධිය කින් නිර්වානය අවබොධ වෙිවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
මගේ නමස්කාරය ගෞරවණීය ස්වාමීන්වහන්ස! හරිම ආශ්චර්යයි -අගනායි -ගෞරවණීය ස්වාමීන්වහන්ස .අප කෙරෙහි අනුකමිපාවෙන්
දහමි දෙසන මහා සංඝරත්නය කෙරෙහි ,මාගේ නමස්කාරය වෙිවා!!! තෙරැවන් සරණයි! සාධු! සාධු!! සාධු!!
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සෙ ශාලිකා මහත්මිය ඇතුලු සියළු දෙනාටම මේ පිං සතුටු සිතින් අනුමෝදන් වුනෙමි 🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සාදු සාදු සාදු ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටිය සද්ධාශීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං සාදු සාදු සාදු ගෞරවණීය ස්වාමිපාදයානන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය සැලසේවා ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් උතුම් චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ඝෝර කටුක භයානක සසරින් අතමිදීමට ශක්තිය වාසනාව උදා වේවා සාදු සාදු සාදු
Ssaaaadu !
බොහොම පිං. 2018 අපි වෙනුර භාරතී අයතනයෙන් ගිය අවස්තාවෙ කොහේදිදෝ මේ ආයතනයේ අයත් සාම්මුඛ වූවා. ඒ අයත් ගමන ගැන අප වගේම සැනසීමෙන් කතා කළා.
තෙරුවන් සරණයි.
හසලක උන්නාන්සෙ අර අවසානෙට දෙසු කතාවෙනම් තියෙන්නෙම සක් දෙවිවූ ඉඳුරු දික්පති වූ ආටානා හෙවත් ඇතීනා සිට මහා අධිරාජ්‍යක් පාලනයකළ චක්‍ර්වර්ති රජගෙන් පැවතෙන්නෙකු හා විවාහ වූ බුදුන්ගේ ස්‍රාවක උපාසිකාවක් සහ උපැවිදිව ගාන්ධර්ව (සංගීත )කණ්ඩායමකට එකතුවී සිට ඇයට හමුවූ මහණුන් තිදෙනෙකු පිළිබඳව විය යුතුය. හාමුදුරුවන්ගෙ දේශනය සත්‍ය මැදිකරගෙන අමූලික ශ්‍රද්ධාවත් ආකාරවතී ශ්‍රද්ධාවත් අතර දෝලනය වීම ආශ්චර්යයක්. බණපොතේ පිටුවල water print එකට මෙතරම් උකුසු ඇස ගියේ, උ.ව. වැඩසිටි තැන ගිජුකුලුපව්ව වීම නිසාම විය යුතුය. (වෛශවණ දෙවියන් නොව එනම් රජ හැටියට නිවැරදිව උන්වහන්සේ හැඳින්වූවා)
සැමට බුද්ධ ශාන්තිය වේවා!!!
සමාවන්න. වැරදි තැන ටයිප්කරල තියෙන්නේ. මෙය රමණි මහත්මිය්ස්ට reply එකක් නොවේ. තෙරුවන් සරණයි
ඔබ වහන්සේටත් නිවැරදි නිර්මල ධර්මය , බුද්ධ දේශනාවට අනුවම අවබෝධ කරගෙන, අඩුපාඩු නිහතමානීව හදාගෙන , මං මුලාවි ඉන්න බොහොමයක් දේශකයන් වගේම ශ්‍රාවකයිනුත් , හරි මගට යොමු කිරීමට හැකිවේවායි අදිෂ්ඨාන කරමි...
🙏🙏🙏
පනසිල්..මලුවෙන්..මෙවන්
අසිරිමත් ..දර්ශන.දෙකබලාගන්නට.ලෙබිමසතුටුසිතින්..අනුමෝදන්
වෙමි.සාදු ..සාදු ..සාදු ..🎉🎉🎉🎉🎉🎉
ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🎉
මට මෙය ඇසගැටින විස්වය මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි පන්සල් මළුව කරන සියලු දෙනාටම තෙරැවන් සරනයි සියලු දෙනාටම දර්මය වැටහේවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏
ගෞරවනීය ස්වාමීන් වහන්සේ ටත් ශාලීකා මහත්මියටත් තෙරැවන් සරණයි. මට සිහිපත් වුයේ ගිජ්ජකූට පර්වතය දැක බලා ගැලීමට පැමිණි අවස්ථාවයි.
අපේ බුදු හිමිගේ සිරි සද්ධර්ම ය දස අත විහිදෙන මෙම දේශනය සහ වැඩසටහන අගය කරමු ....බොහෝ පින් !!!!
මටත් වාසනාව තිබුනා යන්නට . තෙරැවන් සරනයි අපේ ස්වාමින් වහන්සේට ් ! ශාලිකා නෝනා තෙරැවන් සරනයි!
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼 මාගේ නමස්කාරය වේවා .ශ්‍රී සදහම් දේශනා විශ්වය පුරාවට පැතිරේවා.උතුම් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
අපිත් ගිජ්ජකූටයේ බුදුන් වහන්සේගෙන් ධර්මය අසන බව දැනුනා ගෞරවණීය ස්වාමීන්වහන්ස .හරිම ආශ්චර්යයි අගනායි ගෞරවණීය ස්වාමීන්වහන්ස .සාධු සාධු සාධු
ඇත්තෙන්ම ස්වාමින්වහන්ස.....🙏🙏🙏 සාදු🙏🙏🙏🙏🙏 සාදු🙏🙏🙏🙏🙏 සාදු🙏🙏🙏🙏🙏
නැවතත් මට ඔය පිං බිමට යාමට වන්දනා කිරීමට ලැබේවා... නමොා් බුද්ධාය .🙏🙏🙏
පරමාර්ථ ධර්ම වැටහී චතුරාය්‍ය සත්‍ය අවබෝධ වේවා සීලවිමල ස්වාමින්වහන්සේට ශාලිකා සොයුරිය ඇතුළු සියළුදෙනාට සහ අපට සැපමටමද🙏🙏
අනේ ශාලිකා මහත්මිය මටත් මේ ගිජ්ජකූට පර්වතයේ ඔය විදියටමටත් ඒ බුදුබණ අසමින් ඒ අවස්ථාව විදින්නට ලැබුනා නම්,කියල සිතුනා.මා අඩමින් තමයි මෙ බණ අහන්නෙ.මටත් ඔය අවස්ථාව ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
NIKAN MODA WENNA EPA HALO. BUDU HAMUDURUWO IPADUN TANA ARA AGETA SAKKIT EKKA LANKAWE TIYENNE GIHIN BALANNA.
😂😂😂😂😂
Math Damnadiwa wandana karanna labewa
වන්දනීය පූජනීය මහ, ,සඝරූවනටමගේනමස්කාරයවෙවා
ඔබ තුමිය නිතර ඒ අවස්තාව සිහිකරන්න ඉශ්ට වේවි වේවා!!!!
අපි මේ සුගන්ධ කුටිය වන්දනා කලා මහා ශ්‍රද්ධාව ඇතිව .ඒත් එදා අපි මේ දේශනයක් අසා තිබුනෙ නැහැ . අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ගේ මෙම දේශනයෙන් අද බොහෝ දේ දැනගන්නට ලැබුනා .සිරස මාධ්‍ය ට පින් සිදුවේවා ...අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ඉක්මන් ධර්මාවබෝධය ලැබේවා ....
සාදු 🌷 සාදු 🌷 සාදු 🌷
Sadu, Sadu, Sadu !!!
ස්වාමීන් වහන්සේ ට ,ශාලිකා සහෝදරියට ඇතිලු මේවැඩසටජන.මෙජෙයවීම වෙනුවෙන් ඇප කැපවූ.සියලුම ඇත්තන්ට නීරෝගී සුවය ලැබේවා .තෙරුවන් සරනයි .🙏🙏🙏
මමත් 2018වර්ෂයෙ ශාන්ති ට්‍රැවල්ස් එකෙන් වන්දනාවෙ ගිහින් දින 17ක් ගත කලා.දැන් මේවා දකින විට සිතට සැනසීමක්.තව එක්වරක් යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරම්.🙏🙏🙏🙏🙏🙏🙏සාදු...සාදු..සාදු.
🤣🤣🤣🤣🤣
මාත් 2016 අම්මව අරන් ගියා තව සැරයක්..යන්න ලැබේවා
ගිජ්ජකූටය ඇත්තෙ ඉන්දියාවෙ නොවෙයි මහත්මිය....එය ඇත්තෙ අද අම්පාර රජගලයි....එදා රජගහනුවර අද අම්පාර නගරයයි
@prabathrathnamalala7552 👍❤️
Sadu Sadu Sadu. 😊
සාදු සාදු සාදු නිවීම ඉතාම ඉක්මනින් ලගා වේවා🙏🙏🙏
සාදු සාදු අසිරිමත්. මාගේ සම්බුදු හිමිට නමස්කාරය වේවා 🙏🙏🙏
ඒ අපගේ භාග්‍ය වතුන් වහන්සේ වැඩසිටි ගන්ධ කුටියට මමනමස්කාර කරමි මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🌷🌷🌷🌺🌺🌺🌻🌻🌻🌸🌸🌸🕯️🕯️🕯️🕯️
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
බුදුරජාණන් වහන්සේ ගිජ්ජ්කුටියේ සිට බික්ෂුන්ට ආටානාටිය දේසනා කල ආකාරය මාගේ මනසට මැවී පෙනන අතර මාද වර්ශ ගනනාවකට පෙර මේ ඉස්තානය සියසින් දැක වන්දනා කිරීමඉන් මා ලබාගත් කුසලය මාගේ සසර ගමන කෙටි කර ගන්නට උපකාර කරන්නාඋ පාරමිතා සම්පුර්ණ කර ගන්නට උපකාර වේවා .ගෞරවනිය පින්වත් සුවාමිඑන් වහන්සේට ත් සාලිකා මහත්ම ඉයටත් නිඩුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා .තුනුරුවන් සරණයි .
ගොඩක් .පින්සිදු වේවා .ස්වාමීන් වහන්සේ ඇතිලු සැම.දෙනාටම 🙏🙏🙏
Me..pansil මළුව මමත් asawen බැලුවා ..පින්වත් ස්වාමීන් වහන්සේ kala ea විස්තර හරිම වටිනවා ..පතන bodiyakin උතුම් niwaninsanasewa..shalika nonatath උතුම් niwanin සැනසුම ලැබේවා ..🙏🙏🙏
මේ පින්වත් මොහොත සියසින් දැක බලා සිත් සනාසා ගන්නට මමද පින්වන්ත වුණා..
ඔබ වහන්සේ පසුබිම පාදක කර ගනිමින්
සිත තුළ සමාධිය වැඩවීමට ගත් උත්සාහය මා වෙත පසක්විය.
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏
සාදු සාදු ඒ උතුමි පිනිබිමට මාගේ නමස්කාරය වෙිවා මටද කවදා හෝ මෙි උතුමි පින්බිමට වන්දනාව පිනිස යාමට හැකිවෙිවායි පුාර්ථනා කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷🌷
තෙරැවන්සරණයි පින්වත් හාමුදුරැවනේ සලිකාටත් ගොඩක් පින්
මෙහෙම හරි දකින්නට අහන්නට ලැබිම ගැන
කවදා හරි මටත් වන්දනා කර ගන්න ලැබෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාර ය ම වේවා පින්වත් ශාලිකා මහත්මිය ටත් මේ සියලු කටයුතුවල යෙදුණු සියලු දෙනාට අප්‍රමාණ පින් මේ තරම් පින් කෙතකි මටත් මේ සියලු පුන්‍ය බූමියට යන්න වාසනාව හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරමි සාදු සාදු සාදු සසරෙ මම කෙතරම් පින් කරන්න ඕනි ද මේඋතුම් බුදු පියානන් සරන යන්න වාසනාවන්ත ද අවසානාවන්ත මිනිසුනේ මේ තමයි අපි ට හිමි එකම දනය සතුට තවත් මේ සසරෙ මට කුමක් නම් බලාපොරොත්තු වෙන්නද සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඔබ තුමිය ගේ සසර ගමන කෙලවර උතුම් නිවනින්ම අවසන් වේවා
භික්ෂුවක් වන මා හට මේ වනතෙක් දඹදිව වඩින්නට නොහැකි උනත් දැකබලා ඉතා සතුටු සිතින් අනුමෝදනා උනා.ගෞරවනීය සීලවීමන ස්වාමීන් වහාන්සේටත් සිරස නාලිකාවටත් ශාන්ති ට්‍රැවල් ආයතනයටත් සහාය සම්බන්ධ වු සියලූම දෙනාටත් සුඛ සහගත ප්‍රතිපදාවෙන්ම උතුම් වු චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වීම පිනිසම මේ සියලුම පිං කුසල් සිත් හේතු වාසනා වේවා !!!! සාධු!!! සාධු!!! සාධු!!!
🙏🙏🙏
සිත ලෝකාස්වාදයෙන් ධර්මයට කැමැත් තක් ඇති;නොවේ...
එයින් සිත මුදා ගන්නා තරමටම ධර්මය මහා රසයකි ..
ඔබ වහන්සේගේ ප්‍රාර්තනාව ඉක්මනින් ඉටුවේවා!"🙏🙏🙏
ස්වාමීන් වහන්සේට ත්අනෙක්සියලුමදෙනාටත්තෙරුවන්සරණයි.
තෙරැවන් සරණයී අපේ හාමුදුරුවනේ ආදරණීය ශාලු නංගියෝ මෙය දකිද්දී මමත් ගිය ගමන මකයට ආවා..🙏🙏🙏
ගුණ පුරන මහ සගරුවනට මාගේ නමස්කාරය වේවා ..
සාඩු,,,සඩු,,,සඩු
🙏🙏🙏 ඔබ වහන්සේ නිරෝගී වේවා සුවපත් වේවා
ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
මහත්මිය ඔබට තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤
It s great Dhrmadesanawa I went this place sadu sadu sadu I like will go to
We have a unique merit to witness this at least on the TH-cam, due to the greatness of Most Ven H S Maha Thero, SIRASA, Shalika and the team and Shanthi travels 🙏🙏🙏💐💐💐👍👍👍
මටත් මතක් වුණා ඔබට theruwan saranai shalika mahathmiya
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉
අපගේ ගරුස්වාමින් වහන්සේ අපිට දබදිව යන්න බැරි උනත් ඔබ වහන්සේගේ දේශනාව තුලින් චිත්ත රූප මවාගන්න ඔබ වහන්සේ ඉදිරියේ ඉදගන මේ සියලු දර්ම කරුනු ඇහුවා වගේම දැනුනා ඔබවන්සේගෙ ඒ දේශනාව නෙත් තෙත් කරවන තරම් සාදු සාදු සාදු ශාලිකා මහත්මිය ඔබතුමියට පන්සිල් මලුව මෙහෙයවීම මහා දස්කමක් ශාන්ත ට්‍රැවල්ස් අදිපති තුමාටත් පින් සිදුවේවා මම අපගේ ස්වාමින් වහන්සේගේ දෙපා නැමද පින්දෙනවා
බුදු ගුණ අනන්තයි! බුදු ගුණ අනන්තයි!! බුදු ගුණ අනන්තයි!!! සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අමාමෑනී බුදුපියානන්වහන්සේ වැඩ සිටි එ ගිජ්ජකුට්ට පර්වතය මෙහෙම හෝ දැක බලා නමස්කාර කොට වැදපුදා ගැනිම මාලද බාග්‍යක් කොට සලකමි එ අවස්ථාව ලබාදුන් ඔබ සැමට බොහෝ පින් එක් රැස් වෙවා 🙏🙏🙏 තෙරුවන් සරනයි
අපි ද මාස තුනකට පෙර මෙසේ දාස්පෙතියා මල්වැල් පූජා කරමින් කන්චුක හා පිරිකර පූජා කරමින් ආටානාටිය පිරිත් දේශනා කල ආකාරය මතක් වෙන්වා ..සාදූ සාදූ සාදූ දේශකයානන් වහන්සේ ට හාසැ මට පින් .🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🪔🪔🪔🪔🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄
සාදු සාදු සාදු 🙏
"බුදු සසුන චිරාත් කාලයක් මේ ලොව පවතීවා"
🙏🌼🙏🌼🙏
සාදූ සාදූ සාදූ සැදෑහැ සිතින් අනුමෝදන් වෙමි තෙරුවන් සරනයි
Sadu 👏 Sadu 👏 sadu 👏!!!
Gourawaneeya swameenwahanseta mage namaskaraya pujawewa!!!
සාදු සාදු සාදු ඉක්මනින් මටත් වැදගන්න ලැබේවා 🙏🙏🙏
ලොව්තුරැ බුදුහිමි අහියස සිට දම්.ඇසුර ලැබූවා සේ තුටූ වුවා නමදිමි සැම බැතින් මතු අනාගතයොදි ලොවම දහමින් දිනේවා
සාදු සාදු සාදු...අපද මැදහත් සිතින් යුතුව අනුමොදන් වෙමු..
Sadu sadu sadu pinwath swamin wahanse utum niwana pinisama hetu weva 🌺🌺🌺💐💐💐🌹🌹🌹🌸🌸🌸🌻🌻🌻🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu mahe namaskarayama wewa gijjakuta parwathayata
Bohoma pin Ven Seelawimala Thero and Shalika nona.Happy to see you there. Had a valuable time in participating Pansil Maluwa.Sadhu Sadhu🎉. Theruwan Saranai!!!
සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු
සාදු. සාදු...සාදු..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සසරින් එතෙර වන්නට මේ දහම් කද හෙතු වෙවා🎉🎉🎉
Sadu sadu sadu .....Boho pin anumodan Karami. Anumodan vemi. May the swaminwahanse ,and Mrs.Shalika including all who partcipated gain lot of kusal.🙏🙏🙏
Sadu sadu sadu
Seela Wimala swameenwahanse ta mage namaskaraya poojawewa
Theruwan saranai
සාදු...සාදු...සාදු....🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu mage uthum namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏
සාදූ.....සාදු....සාදු.......🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤apage pinwath kalyanamithrayan wahanseta uthum niwan suwa sak sath wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු, සාදු, සාදු,🙏🙏🙏
Sadu sadu sadu math anumodam wenawa sathutin me pinkam
සාධු සාධු මගේ නමස්කාරයම වෙිවා 🙏🙏🙏
Suwamin wahanse uthum niwanin niwewa. Sadu sadu sadu sadu. Shalikatath budusaranai
සාදු සාදු සාදු....
🙏🙏🙏🙏🙏.....
Theruvansaranai Garu Suvameenvahase ethulu pinvath siyalumadenata ❤
මමද ගිජ්ජකූට පර්වතය වැදපුදා ගත් කෙනෙක් .ඔබ වහන්සේ ගෙන් දර්මය අසමින් සැනසෙන කෙනෙක් මි.ඔබ වහන්සේ දෙසූ මේ දෙසුමද මට ඉතා මිහිරකි.
සාදු!සාදු!සාදු!
Sadu! Sadu! Oba siyalu denatama godak pin! Chathuraraya sathyama awaboda wee Nirwana suwayama sakshath wewa !
ආර්යයන් වහන්සේ මෙතැනදී ධර්මයම මතුකර පෙන්නුවාමේ සංගමය ඔබ වහන්සේට ගැලපෙන්නෙ නෑමේ අය සම්මා දිට්ඨියට පත්වුණොත් ඒකත් ලොකු උපකාරයක්
තෙරුවන් සරණයි
Sadu sadu sadu math anumodam wenawa sathutin hamuduruwane
දැකබලා වැදපුදා ගන්න ලැබුනානම්, සාදු ..සාදු..සාදු...!
pinwah.suwamin.wahanseta.niduk
nirogisuwa.digausa.lebewa.niwana
bohodura.nowewa.🙏🙏🙏
mamah.punti.hoo.pinak.karala.thiyanawa.mema.dasanawa.srawanaya.karanna.salika.nona.athulu.siyaluma.denata.darma.awabudaya
wewa.theruwan.saranai.namobuddaya🙏🙏🙏
සාදු.
සාදු
Oba wahanse pathanna vu uthum chathurarya sathya awa bodha wewa Theruwan saranai ape swamin wahansa
Siyalu denatama darmaya awaboda wewa Budusaranai ❤❤❤
සාදු සාදු!!!
සාදූ..සාදූ..සාදූ..🙏🙏🙏
බුදුසරණයි බුදුදහම බැබලෙවා සියලුම බුදුදහම ,දාතු,හා තුම් පිටකය මහා සංඝරත්නය , ඇතෙ අපෙ තුන් හෙලයෙ රහතන් වහන්සේ ලා ද සිට් යෙද බාරතයෙ නෙවෙයිනේ ඉන්දියාව ට දුන්නෙ ඉංග්‍රීසීන් බව සාක්ෂි එමටයි එය දැන් මතුවෙයි ඇත්නම් වැලලිය හැකිද ? ඔබවහන්සෙ දෙශනා නිවනින් දකින්නට මයී සසරට යන අදහස් අපෙ හද සසල කරයි
බුදුරජාණන්වහන්සේ ලංකාවේ ය කියන මිත්‍යා දෘෂ්ටිකයන්ට සමිමාදිටඨිය මෙවා දැකවත් පහලවෙිවා.මෙි කඳු සහ නටඹුන් සුද්දා හදපු ඒවාද....?
ඒක nam ඇත්ත .meewanapalane wage පිස්සු හිමියන්ට ඉක්මනින් හරි ඇත්ත වැටහීමක් වේවා .සංඝයා භේද කරන්න හදනවා .anaththariya papaya purogena තමා නවතී nne.
නුඹලාට කිසිදු දවසක සත්‍යය වැටහෙන්නේ නැත...එයට කුමක් වත් අපට මා හට කල නොහැක.... බුදුන් දවසත් නිවන් දැක්කෙ ඉතා සූළු පිරිසකි... බොහෝ පිරිසක් පින්දහම් කලා.....නමූත් අතරමං වුවො යම් දවසක නිවන් දකි.....
Sadu. Sadu. Saadu. Namaskarawewa💐💐💐💐
🙏🙏🙏🙏Theruwan saranai
Budu guna ananthaiii...sadhuu...saaduu...saaduu....oba wahanse..Budda kaalayeth wada wasanna athi othanama bad.na kiyanna athi API ahanna athi...saaduuuu
බිම්බිසාර රජු ඒ සා දරුනු දුක් විඳින්නට කල පාපය කුමක්ද කියා ධර්ම සාකච්ඡාවකදී විමසන්නට පුලුවන් නම් හරිම වටිනවා ශාලිකා?
ඒ වගේම .. එක් දෙවියෙකුට දාසියන් වී උපදින දහස් ගනන් කාන්තාවන් කරන ලද පව් මොනවාද?
දෙව් ලොව සිල් , ප්‍රතිපත්ති , නැද්ද?
Thanks.
සාදු සාදු 🙏🙏
ශ්‍රී
මේ පින් මා අනුමෝදන් වේවා!
හසලක සීලවිමල නාහිමියන්ට මම ගරු කරනවා, ඒත් බුදුන්ගේ දේශය සිරි ලංකාවයි, ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ත් එය අධ්‍යනය කරබලන්න.ඔබ වහන්සේ ආර්ය වහන්සේ නමක් නිසා එසතය අත්දැක ගතහැකි
නුඹ meewanapalanege පිස්සු විකාර අහල තියෙන්නේ .බුලත් උපන් ඉන්දියාවේ giggakuuta දකින විට පුදුම සැහැල්ලුවක් .hasalaka himita පිං demi.මෙවැනි තැනක ධර්මය දේශනා ඉදිරිපත් කිරීම ගැන
මඤ්ඤංද.???
හරි හරි උපන් තැන හොයන්නෙ නැතිව ප්‍රතිපත්තිය අදහන්නකෝ...
Lankawe dewdath budunta peralu gala koheda pihitala thiyenne .maha kashyapa terunge Sri dehaya adatath athi,gal kulu 3n hirawu sthanaya lankawe koheda .ethakota budun matrudiwyarajayata darmaya deshana Kota dewlowin ran hinimagin bassa Thana koheda lankawe.asai EE than balanna.danna api.
පළමු සිරිසද්ර්මය ආසා චතුරාර්ය සත්‍යය ධර්මය පසක් කොටගෙන මගපල පුර්ණ කරගන්න,එඅයට පමණයි සතර
ස්ථානය න් හා අනෙකුත් ස්ථානය න්ගෙ ඒ සත්‍ය කුමක්ද කියා අද්දැකගත හැක්කේ, නිකන් ගොස් පලක් නැත, කැමති නම්
ගොස් අධිෂ්ඨානයක් කර පැමිණෙන්න, සුවපත් වෙත්වා!!!
Sadu..Sadu..Sadu..Bagyavathun Vahanseta Mage Namaskaraya Weva.🪷🪷
Sadu sadu🙏🙏🙏
🌹🙏🌹🙏🌹🙏🌹
සාදු සාදු සාදු
Pinwath swamin wahansa ape kalaue saariputhrayanan wahansa me. Bavayadeema nivan avaboda veva ape sithath thanpath bavak danenava nilanthiadhikari Theruvan saranai
මට කවදාවත් යන්න බැරි වෙයි ඒත් මම සතුටින් මෙහෙම වන්දනා කරනවා 🙏🙏🙏
Kalyana miththaryan oba wahansa Mai 👋👋👋
🙏🙏🌷🌹🙏🙏🌷🌹🙏🙏💐
Sadu sadu sadu 🙏🙏🙏
Sadu sadu SADU BUDU CUNA ANNTHYI APRAMANAYAYI MAGI NAMASKARAYA WEWA MAGI PUTHA SACHIN TA ATHI SIYALUMA KARDARA DURUWEWA MA ATHULU SIYALUMA DANAMA SWAYAMA LABBIWA