Veddaa
Veddaa
  • 42
  • 4 773 635

วีดีโอ

හිදුන වැවේ වතුර මඩ කරල මාළු ඇල්ලුවා මචං | Veddaa
มุมมอง 60K9 ชั่วโมงที่ผ่านมา
හිදුන වැවේ වතුර මඩ කරල මාළු ඇල්ලුවා මචං | Veddaa
ගෙදරට පලා ටිකක් හොයන් එන්න කැලෙට ගියා මචං | Veddaa
มุมมอง 32K12 ชั่วโมงที่ผ่านมา
ගෙදරට පලා ටිකක් හොයන් එන්න කැලෙට ගියා මචං | Veddaa
කෙමනක් හදල තෙප්පිලි ඇල්ලුවා මචං | Veddaa
มุมมอง 87K14 วันที่ผ่านมา
කෙමනක් හදල තෙප්පිලි ඇල්ලුවා මචං | Veddaa
කොරවක්කො බිත්තර හොයන්න ගියා මචං | Veddaa
มุมมอง 101K21 วันที่ผ่านมา
කොරවක්කො බිත්තර හොයන්න ගියා මචං | Veddaa
ලොකුමාළුවෙක් අල්ලන්න ගියා මචං බිලිකොක්ක කැඩුන | Veddaa
มุมมอง 61Kหลายเดือนก่อน
ලොකුමාළුවෙක් අල්ලන්න ගියා මචං බිලිකොක්ක කැඩුන | Veddaa
Rabbit hunting and cooking | හාවෙක් අල්ලලා ඉව්ව මචං | Veddaa
มุมมอง 223Kหลายเดือนก่อน
Rabbit hunting and cooking | හාවෙක් අල්ලලා ඉව්ව මචං | Veddaa
වරක ගෙඩියක් කඩල කොස් ඇට අග්ගලා හැදුව මචං | Veddaa
มุมมอง 55Kหลายเดือนก่อน
වරක ගෙඩියක් කඩල කොස් ඇට අග්ගලා හැදුව මචං | Veddaa
නෙළුම් ඇට දාල කුරක්කන් තලපයක් හැදුව මචං | Veddaa
มุมมอง 82K2 หลายเดือนก่อน
නෙළුම් ඇට දාල කුරක්කන් තලපයක් හැදුව මචං | Veddaa
මට නාන්න වේලේ පොකුනක් හැදුව මචං | Veddaa
มุมมอง 178K2 หลายเดือนก่อน
මට නාන්න වේලේ පොකුනක් හැදුව මචං | Veddaa
කොං අච්චාරැවක් හැදුව මචං | Veddaa
มุมมอง 95K2 หลายเดือนก่อน
කොං අච්චාරැවක් හැදුව මචං | Veddaa
ඇලෙන් අල්ලලා අමු වැව් මාළු සම්බොලයක් හදමු මචං | Fishing cooking and eating | Veddaa
มุมมอง 178K2 หลายเดือนก่อน
ඇලෙන් අල්ලලා අමු වැව් මාළු සම්බොලයක් හදමු මචං | Fishing cooking and eating | Veddaa
අද නිවාඩු මචං | Veddaa
มุมมอง 110K3 หลายเดือนก่อน
අද නිවාඩු මචං | Veddaa
උන මචං වේරළු අච්චාරැවක් හැදුව කන්න | Let's make olive pickle | Veddaa
มุมมอง 105K3 หลายเดือนก่อน
#hunting #jungle #cooking #quil #veddaa #srilanka #treavling #wildlife #wildcookbook #olive pickle
කිරි අම්ම උල්පතට ගියා මචං | Veddaa
มุมมอง 54K3 หลายเดือนก่อน
කිරි අම්ම උල්පතට ගියා මචං | Veddaa
ගහක් උඩ පැලක් හැදුව මචං | I built a house on a tree in the forest | Veddaa
มุมมอง 87K3 หลายเดือนก่อน
ගහක් උඩ පැලක් හැදුව මචං | I built a house on a tree in the forest | Veddaa
නිදානයක් හැරැවා මචං | I searched for underground gold | Veddaa
มุมมอง 204K4 หลายเดือนก่อน
නිදානයක් හැරැවා මචං | I searched for underground gold | Veddaa
වටුකුරැළු මස් සමග කොස් කොත්තු | jackfruit and quail Meat recipe | quail hunting | veddaa
มุมมอง 248K4 หลายเดือนก่อน
වටුකුරැළු මස් සමග කොස් කොත්තු | jackfruit and quail Meat recipe | quail hunting | veddaa
ම -| රන්න අරන් ගිය හරකව රත්තරං මලෙ උගස් තියල බේරගත්ත මචං | Veddaa
มุมมอง 139K5 หลายเดือนก่อน
ම -| රන්න අරන් ගිය හරකව රත්තරං මලෙ උගස් තියල බේරගත්ත මචං | Veddaa
quail hunting and cooking | වටුකුරැළු දඩයම | Veddaa
มุมมอง 252K5 หลายเดือนก่อน
quail hunting and cooking | වටුකුරැළු දඩයම | Veddaa
මචං යමුද මොණර බිත්තර හොයන්න.? | hunting pavo eggs & cooking it in sri lanka | Veddaa
มุมมอง 252K5 หลายเดือนก่อน
මචං යමුද මොණර බිත්තර හොයන්න.? | hunting pavo eggs & cooking it in sri lanka | Veddaa
අතින් මී වදයක් කඩමුද මචං.? | brave Millionaire Harvesting Honey Beehive by Hands | Veddaa
มุมมอง 403K6 หลายเดือนก่อน
අතින් මී වදයක් කඩමුද මචං.? | brave Millionaire Harvesting Honey Beehive by Hands | Veddaa
කැලේන් වටු බිත්තර 100ක් හොයල කමු | 100 Quail egg in the Village forest | Cooking & Eating | Veddaa
มุมมอง 168K6 หลายเดือนก่อน
කැලේන් වටු බිත්තර 100ක් හොයල කමු | 100 Quail egg in the Village forest | Cooking & Eating | Veddaa
වේල් කක්කුටු මාළු සමග කුරහාන් රොටී | Country CRAB Catching and Cooking | Veddaa
มุมมอง 272K6 หลายเดือนก่อน
වේල් කක්කුටු මාළු සමග කුරහාන් රොටී | Country CRAB Catching and Cooking | Veddaa
මම ජිවන ගමනෙන් සමු ගන්නව මචං | Veddaa
มุมมอง 235K7 หลายเดือนก่อน
මම ජිවන ගමනෙන් සමු ගන්නව මචං | Veddaa
යමුද මචං ගම වටේ රවුමක් | Veddaa
มุมมอง 26K7 หลายเดือนก่อน
යමුද මචං ගම වටේ රවුමක් | Veddaa
slingshot hunting wild birds | catch & cook | කැටපොලයෙන් කුරැළු දඩයම | part 02
มุมมอง 127K8 หลายเดือนก่อน
slingshot hunting wild birds | catch & cook | කැටපොලයෙන් කුරැළු දඩයම | part 02
how to make slingshot | slingshot hunting wild birds | කැටපොලයක් සාදාගෙන කුරැල්ලන් දඩයම් කරමු
มุมมอง 76K8 หลายเดือนก่อน
how to make slingshot | slingshot hunting wild birds | කැටපොලයක් සාදාගෙන කුරැල්ලන් දඩයම් කරමු
Quail eggs in village forest | Cooking and Eating | කැලේ වටු කරැළු බිත්තර හොයමු | The village hunter
มุมมอง 95K8 หลายเดือนก่อน
Quail eggs in village forest | Cooking and Eating | කැලේ වටු කරැළු බිත්තර හොයමු | The village hunter
fishing cooking and eating | hook fshing | village fishing in sri lanka
มุมมอง 91K8 หลายเดือนก่อน
fishing cooking and eating | hook fshing | village fishing in sri lanka

ความคิดเห็น

  • @chathuchathu7300
    @chathuchathu7300 9 นาทีที่ผ่านมา

    ❤❤❤

  • @Hashanrandima-j4n
    @Hashanrandima-j4n 11 นาทีที่ผ่านมา

    ගමේ මිනිස්සු; ආන් අර පව් කාරයා යනවා😂

  • @CallOfduty-s3n
    @CallOfduty-s3n ชั่วโมงที่ผ่านมา

    Vadda November 10 eno api

  • @CeylonGallery-2024
    @CeylonGallery-2024 ชั่วโมงที่ผ่านมา

    Vedda November 10 enawa lankawata apu gaman

  • @brandmovies1141
    @brandmovies1141 ชั่วโมงที่ผ่านมา

    වැද්ද ලංකාවට ආවගමන් අපි එනව සප්‍රයිස් එකක් තියේ.November 12 ✌️

  • @Suranga_sampath
    @Suranga_sampath ชั่วโมงที่ผ่านมา

    නියමයි මචං බුදු සරණයි ❤

  • @mralayatv
    @mralayatv 2 ชั่วโมงที่ผ่านมา

    හිතන්නකෝ ගමක පවුල් 10 තියේ එ ගමේ මස් කඩේ මුදලාලි පවුල් 10 ට හරි යන්න මස් ලැස්ති කරන්නේ ගමේ පවුල් 2 ක් මස් කන එක නවත්තනවා මස් වගයක් ඉතුරු වෙනවා එතකොට හෙට ඉදන් මස් කඩ මනුස්සයා පවුල් 8 විතරයි මස් ලැස්ති කරන්නේ සත්තු කොටසක් බෙරෙනවා අර පවුල් දෙක මස් කන් නැති නිසා අපි වෙනුවෙන් කොහොමත් සත්තු වගයක් වෙන් වෙලා තියෙන්නේ මෙතන වෙනස තියෙන්නේ මේ දේ අපිට පෙනවා ඒ දේ පෙන්නෑ අයියගෙ භාෂාවෙන් " සරලයි ඔයී " ❤ දැන් කියන්න එපා පවුල් දෙක නැවැත්තුවා වගේ කලොත් අනිත් අයත් සත්තු බෙරෙනවනේ කියලා ඒක ප්‍රායෝගික කරන්න බැහැ 😊

  • @sheharachamod3295
    @sheharachamod3295 2 ชั่วโมงที่ผ่านมา

    මචං අපි හෙනක් කරමු, වගාවක් කරමු, TH-cam එකටත් වීඩියෝ කරලා දාන්න පුලුවන්නේ , වගාවෙන් ආදායමක් ගමු සුපිරි. නිකමට කිව්වේ, හිතලා බලනෝ,දැන් ඇති සත්තු .... , ❤

  • @stuntpissosl3865
    @stuntpissosl3865 2 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් පිං මචං 😂❤

  • @dhanuandbashi
    @dhanuandbashi 3 ชั่วโมงที่ผ่านมา

    "ඒක තිබ්බානම් කරේ නේ ඕයී වැඩක් නෑනේ ඕයි" ඒ වචන ටික වැදුනා දැනෙන්නම ඕයී..උබට දවසක හරි යනවා ලොවෙත් නැති වෙන්න..ඒ වගේම උබ මේ ලෝකට බිහි කරපු අම්මට අප්පච්චිට අන්තෝනි මුනි දෙවිගේ පිහිටයි..ආදරෙයි ඕයි උබට🙏♥️🫂

  • @DinesH98
    @DinesH98 4 ชั่วโมงที่ผ่านมา

    කාලයක් මාත් ඔහොම ගෙව්වා ජීවිතේ ඒ කාලේ මාරම ආතල් නිදහස් කෑලේ හේන් වල කුඔුරැ හාන කාලවල් වල ට්‍රැක්ටර් වල ඒවා මාරයි ☺️ ජය වේවා මචං

  • @asokakarunaratne969
    @asokakarunaratne969 4 ชั่วโมงที่ผ่านมา

    gam vedda

  • @asokakarunaratne969
    @asokakarunaratne969 4 ชั่วโมงที่ผ่านมา

    pawkara kalakanniya

  • @asokakarunaratne969
    @asokakarunaratne969 4 ชั่วโมงที่ผ่านมา

    pawkaraya...ahinsaka sattu

  • @asokakarunaratne969
    @asokakarunaratne969 4 ชั่วโมงที่ผ่านมา

    paw weda

  • @SulochaniSenavirathna
    @SulochaniSenavirathna 4 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් හොදයි ..❤❤❤❤

  • @udaraduminda9981
    @udaraduminda9981 4 ชั่วโมงที่ผ่านมา

    Moda huthawal bn me

  • @SathyajithDeepamal
    @SathyajithDeepamal 5 ชั่วโมงที่ผ่านมา

    Mamth eran dennam

  • @edm4303
    @edm4303 5 ชั่วโมงที่ผ่านมา

    Supirii kollek ❤😊

  • @SanduniUthpala-h6q
    @SanduniUthpala-h6q 5 ชั่วโมงที่ผ่านมา

    Superb ❤🎉

  • @kezara8940
    @kezara8940 6 ชั่วโมงที่ผ่านมา

    Paw karala wedak ne sil aran

  • @Rddxxzee
    @Rddxxzee 6 ชั่วโมงที่ผ่านมา

    Patta ❤❤❤

  • @LimethMethusha
    @LimethMethusha 6 ชั่วโมงที่ผ่านมา

    😂😂

  • @hemsampathi671
    @hemsampathi671 7 ชั่วโมงที่ผ่านมา

    ලක්ෂෙට ලඟයි,ඔහොම යමු.

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep 7 ชั่วโมงที่ผ่านมา

    පව් අප්පා

  • @amilabaladurage6906
    @amilabaladurage6906 7 ชั่วโมงที่ผ่านมา

  • @Chathura-fl2td
    @Chathura-fl2td 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @islandfishing
    @islandfishing 7 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි ❤ වැද්දා මල්ලි ..නියමයි

  • @newuser509
    @newuser509 8 ชั่วโมงที่ผ่านมา

    ❤😂 මරු

  • @techedue6151
    @techedue6151 8 ชั่วโมงที่ผ่านมา

  • @techedue6151
    @techedue6151 8 ชั่วโมงที่ผ่านมา

  • @recipeshorts8256
    @recipeshorts8256 8 ชั่วโมงที่ผ่านมา

    මචන් මන් උබ වැරදි කියන එකෙන් නෙවෙයි මෙක අහන්නෙ මන් මෙ ෆුල් විඩියො එක බලන්නෙත් නැ මන් උබ සත්තුන්ව කන විඩියො විතරයි බලන්නෙත්😂 උබ සත්තු මරනව ඒවගෙ ඒව කරනව උබ දැන් පින් නිසා ඔය වගෙ වැඩත් කරනව එතකොට බ්න් උබ සත්තු මරන එක පව්නෙ මන් උබ කරන දෙ හරිවත් වැරදිවත් කියනව නෙවෙයි උබ කරන දෙ මට තෙරෙන්නැ😂 එකයි අහන්නෙ උබ අර කරන පව නැති වෙන්න වගෙද ඕව කරන්නෙ 😂

    • @recipeshorts8256
      @recipeshorts8256 8 ชั่วโมงที่ผ่านมา

      උබ කරපු වැඩෙ වැරදි කිව නෙවෙයි එක හොදයි. උබ පව පින බලනවනම් ඇයි උබ සත්තු මරන්නෙ

  • @deepalgamage5310
    @deepalgamage5310 8 ชั่วโมงที่ผ่านมา

    වැලලෙන්න හදන එවුන්ට කියන්නේ දේවානම්පියතිස්ස රජ්ජුරුවෝත් දඩයමේ ගියා...පවු පවු ගගා වැලලෙන්න හදන්න එපා එක උගේ කන්ටෙන්ට් එක මිනිස්සු අතරට අලුත් දෙයක් අරගෙන එනඑක..හැමොම කරන දේ කෙරුවාට එක මිනිස්සුන්ට බැලෙන්නේ නැ එකයී අලුත් විදියට හිතලා මිනිසුන්ගේ ඔලුවට දෙයක් දෙන්නේ කොල්ලා..උට උදවු කරපියවු..හොද කොල්ලෙක්..@ vedda..උබට ජය..❤️❤️ අදරෙයී ගෙමක් ගාහපන් මගේ එකා..💪💪

  • @ashanshashmika453
    @ashanshashmika453 8 ชั่วโมงที่ผ่านมา

  • @sadeepaheshan5179
    @sadeepaheshan5179 8 ชั่วโมงที่ผ่านมา

    💗

  • @WISH_LOTUS
    @WISH_LOTUS 8 ชั่วโมงที่ผ่านมา

    Vadda මචන් දැන් අපේ comment වලට like,reply නෑ නේද? මොනවා උනත් පට්ට පිනක් bro.respect ❤❤❤

  • @OfficialFlexo.
    @OfficialFlexo. 8 ชั่วโมงที่ผ่านมา

    උබ වීඩියෝ පනහා දාන්න කලින් 100k ගහනවා ගහනවමයි ..🎉 congratulations ❤Vadda 🍂🌿 🙈මන් තමයි මුලින් ම විශ් කරෙ මන් මෙ චැනල් එකෙ ඉන්නෙ 1k ඉදන් 🐣🐒 📌️ඉස්සරහට කරන හැම දෙයක් ම අනතුරක් නොවි සාර්ථක වෙන්න ඕනෙ අපෙ වැද්දාට .. ☘️ #Vaddagang #Vaddaa😽❤

  • @kumarigeetha4051
    @kumarigeetha4051 8 ชั่วโมงที่ผ่านมา

    A unata mamanam kamathi naha saththu maranawata oya kamathida malli kauru hari oyata pollakin gahanawata😮😮

  • @rmwmrathnayaka3596
    @rmwmrathnayaka3596 8 ชั่วโมงที่ผ่านมา

    Machan uba pin athewedak karanawa dekkamai aththatama hari sathutoi jayawewa

  • @yakdessalk
    @yakdessalk 8 ชั่วโมงที่ผ่านมา

    🙏🙏

  • @kavindumjayawardhana6149
    @kavindumjayawardhana6149 8 ชั่วโมงที่ผ่านมา

    හාමුදුරුවන්ට චැනල් එකේ ලින්ක් එක දුන්නනම් තවත් පින් 😅

  • @shashisweerathunga364
    @shashisweerathunga364 8 ชั่วโมงที่ผ่านมา

    හැමදාම සතුටින් නීරෝගී ව ඉන්න ඕන ❤❤

  • @nilangafernando8161
    @nilangafernando8161 8 ชั่วโมงที่ผ่านมา

    තව තව වටු කුරුල්ලෝ කක්කුට්ටෝ තෙප්පලී වැඩි වැඩියෙන් අහුවේවා🙏

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha5270 8 ชั่วโมงที่ผ่านมา

    Mmmmm supire aiya maara rasae ❤❤❤

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 8 ชั่วโมงที่ผ่านมา

    මුලින් මුලින් හරි ආසාවෙන් උබේ වීඩියෝ බැලුවන බන්.ඒත් සත්තු මරන්න ගත්තට පස්සෙ ඒක පොඩ්ඩක් එපා උනා ඒයි..😢.anyway good job.❤

  • @කාක්කා3436
    @කාක්කා3436 8 ชั่วโมงที่ผ่านมา

    ලක්ෂ 25ක්‌ නේද 🤣🤣

  • @mathakatv5034
    @mathakatv5034 8 ชั่วโมงที่ผ่านมา

    ඔයාගේ කතාව ඇත්ත

  • @pcguid3006
    @pcguid3006 8 ชั่วโมงที่ผ่านมา

    Ado mage eca ❤

  • @mrdn3739
    @mrdn3739 8 ชั่วโมงที่ผ่านมา

    උබලා කියන විදියට අරුන් මරලා කාපන් මුන් මරලා කපන් අරු අල්ලලා කමු ගගා කමෙන්ට් දාලා අන්තිමටම Video එකක් කරලා උබලා වෙනුවෙන් දාන මෙ මනුස්සයටත් බනිනවා පව් කරනව ගගා බලනවනම් පාඩුවෙ බලලා පලයල්ලා පව් ගගා හැමිනෙන්නෙපා 😊

  • @kalpakumara-e6d
    @kalpakumara-e6d 8 ชั่วโมงที่ผ่านมา

    You tube valin kiyak vithara hoyanna puluvanda