වටුකුරැළු මස් සමග කොස් කොත්තු | jackfruit and quail Meat recipe | quail hunting | veddaa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2024

ความคิดเห็น • 3.5K

  • @ThimethSathnindu-es3ul
    @ThimethSathnindu-es3ul 4 หลายเดือนก่อน +447

    මෙහෙමයි මම හිතන දේ මිනිස්සු බනිනවා සත්තූ මරනවා කියාලා.....හැබැයි නිකම් හිතන්න හැම මනුස්සෙක්ම මදුරුවෝ කීයක්නම් මරලා ඇති ද .....මාලු හාල්මැස්සෝ කීයක්නම් දහස් ගානක් කාල ඇති ද....කුකුළා උනත් හරකා උනත් අලියා උනත් කූඹියා උනත් එකම ජීවිතය....කෙනෙක්ට බනිනවනම් තමන් 100 % නිවැරදි වෙන්න ඕනි...මෙයා වැරදි ඇති ....හැබැයි මම මෙයාට වැරදි කියන්න යන් නෑ මොකද මං මදුරුවෝ ඕනිතරම් මරලා ඇති...සාමාන්‍යයෙන් මගේ අතේ වරදක් තියන් මම කාටවත් චෝදනා කරන් නෑ....මොකද මම මස් කනවා..මාලු කනවා...මදුරුවෙක් කෑවොත් මරනවා හිතල නෙමෙයි ඉබේටම තැලෙනවා ....කවදහරි මං 100 % නිවැරදි උනු දවසට මෙයාට අනිවාරෙන් මං බනිනවා...එතකන් මම මෙයාට බනින් නෑ.....මොකද මෙයා 100 % රියල් මනුස්සයෙක්....හොරට පව් කරන මිනිස්සු ඕනිතරම් ඉන්නවා...මමද ඇතුලුව....සත්තු මරන්න එපා කිය්න හැම කෙනෙක්ම මදුරුවෝංගෙ ඉදන් කී දාහක් මරලා ඇතිද......
    මගේ මතය...මේ විමසුමට මං ආසයි විවේචනයට....විවේචනයෙන් අලූත් අදහස් සමාජගත වෙනවා

    • @Veddaa
      @Veddaa  4 หลายเดือนก่อน +120

      කවද හරි මම 100% නිවැරදි උනු දවසට මේයාට අනිවාර්යයෙන් මං බනිනවා.❤️

    • @MrPansilu
      @MrPansilu 4 หลายเดือนก่อน +15

      සිරා කතාව ඕයි❤

    • @lazylizard6682
      @lazylizard6682 4 หลายเดือนก่อน +5

      🤣

    • @athalboy3656
      @athalboy3656 4 หลายเดือนก่อน

      @@Veddaa 🤣🤣🤣🤣

    • @Ajna99
      @Ajna99 4 หลายเดือนก่อน +14

      චේතනාව අනුව වේදනාව. 😊

  • @VidushiSandeepani
    @VidushiSandeepani 4 หลายเดือนก่อน +1140

    වැට්සැප් එකෙ පෙජ් එකක් හදමුකො 🙂 ඔනි කට්ටිය ලයික් එකක් දාගෙන යන්න වැද්ද අයිය වැඩි ජන්දෙ තිබුනොත් හදන්න 😁❤️

    • @Ceylon_musichv
      @Ceylon_musichv 4 หลายเดือนก่อน +13

      one na persanality ekt prashnyk wenn puluwn

    • @dulkethpinsara7185
      @dulkethpinsara7185 4 หลายเดือนก่อน +4

      Ade ekath maru wade bn

    • @supunjayaweera-wp1tx
      @supunjayaweera-wp1tx 4 หลายเดือนก่อน +3

      @@Ceylon_musichv kageda

    • @Maraminihek
      @Maraminihek 4 หลายเดือนก่อน +2

      Sirawatama

    • @PrimalDhahanayaka
      @PrimalDhahanayaka 4 หลายเดือนก่อน +7

      Ane me weddata paduwe inna dipn bn gada gediyk kagena,sathek maragena😂😂

  • @TharindaNimesh
    @TharindaNimesh 4 หลายเดือนก่อน +63

    මාර හොද චරිතයක් එකයි මෙකෙත් උබට තැනක් තියෙන්නෙ මොකා කොහොම උබ වගේ වෙන්න හැදුවත් උබ වගේ චරිතයක් වෙන්න බැ සුපිරි බන් රෙස්පා එකෙම්ම හදවතේ චරිතයක්❤️‍🩹😍

  • @hashMadu
    @hashMadu 4 หลายเดือนก่อน +35

    ඇත්තටම මචං උබේ වීඩියො බලනකොට දැනෙන්නෙ නිකං පට්ට ලඟ යාලුවෙක් එක්ක කතා කර කර ඉන්නවා වගෙ සිරිවට.මරු බං😁

  • @ashenshakila1695
    @ashenshakila1695 4 หลายเดือนก่อน +118

    උබේ කැමරා ඈන්ගල් ටික පට්ට හොදෙ ,පට්ට ගේමක් ගහනවා තනියෙන් ඒක නියමයි ඕයී ජයවේවා කොල්ලො 😍❤️🇱🇰👍

  • @dhananjaya_vipul
    @dhananjaya_vipul 4 หลายเดือนก่อน +431

    Cam එකත් අරන් කොස් ගහේ නැගපු විදිය යකෝව්...ඇගත් එක්ක හිරිවැටිලා ගියා 😫 වැද්දා කියන්නේ ඉතිම් මාර වැඩ්ඩා...❤️

    • @Veddaa
      @Veddaa  4 หลายเดือนก่อน +27

      ආදරෙයි ඔයි ❤️❤️

    • @පිස්සුමයිලෝ
      @පිස්සුමයිලෝ 4 หลายเดือนก่อน +6

      ට්‍රයි කරපං උබටත් පුලුවන් ඒක. ආස හිතෙයි. යකෝ වලහයි මිනිහයි විතරයි සයිබීරියාවට ගියෙ

    • @dhananjaya_vipul
      @dhananjaya_vipul 4 หลายเดือนก่อน +2

      @@පිස්සුමයිලෝ දැන්මම මැරෙන්න බෑ බං...🙂🙏💔

    • @armcoustmer1439
      @armcoustmer1439 4 หลายเดือนก่อน +3

      මචං ඔය වගේ vedio කරන්න appa බං.. China කාරයෝ වගේ.. ඕවා බලලා මරන් kana vedio කරනවා අනික් උන්..

    • @පිස්සුමයිලෝ
      @පිස්සුමයිලෝ 4 หลายเดือนก่อน

      @@armcoustmer1439 සුදු පුතේ ඔයාට ගොඩක් මොලේ තියනව. දේශපාලනය කරන්න. කැබිනට් ඇමති කෙනෙක් උනත් වෙන්න පුලුවන් 😚😚

  • @deshanranasingha1901
    @deshanranasingha1901 หลายเดือนก่อน +5

    පරිස්සමෙන් ගස් නගින්නෙ මගේ අත්දෙකට දාඩිය දැම්ම phone එක අල්ලන් ඉද්දි‍ ඒක මගේ බය වෙන්න පුළුවන් හැබැයි සහෝදරය ගස් ⁣ලිස්සනව ගොඩක් පරිස්සමෙන්‍ බුදුසරණයි‍,ජයෙන් ජයම වේවා ❤️ඉදිරියට තව සාර්ථකව වැඩ කරන්න ❤️

  • @mlith
    @mlith 4 หลายเดือนก่อน +88

    අන්තිම විනාඩි ටිකේ කියපු කතාවනම්...සුපිරි ❤

  • @ChamodSandaruwan-c6m
    @ChamodSandaruwan-c6m 3 หลายเดือนก่อน +21

    අපේ කාලයේ වැද්දා ♥️🔥
    මස් නැතුව තව ලස්සන වැඩක් කරමු.
    සුපිරි චරිතයක්

  • @kaveesanka256
    @kaveesanka256 หลายเดือนก่อน +6

    අඩෝ චුට්ටක්වත් යවන්න හිතෙන්නෑ බං video එක.පට්ටම නිදහස් ජීවිතයක්❤

  • @Nora-n8p
    @Nora-n8p 4 หลายเดือนก่อน +77

    වැද්දගේ කතාවට ආස හිතිලා දැන් video එනකම් මග බලන් ඉන්න අය කෝ ❤

  • @visitsrilanka1728
    @visitsrilanka1728 4 หลายเดือนก่อน +341

    දාපු ගමන් බලපු කට්ටිය කෝ like දාන්න බලන්න

    • @Veddaa
      @Veddaa  4 หลายเดือนก่อน +15

      ආදරෙයි මචං❤

    • @Himansadevidudevidu
      @Himansadevidudevidu 4 หลายเดือนก่อน +3

      😅 Thava vidio dannako

    • @gayaninayomi
      @gayaninayomi 4 หลายเดือนก่อน

      😮😮😮😮😢😢❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢🎉😢😢😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @Shiron_GeB
      @Shiron_GeB 2 หลายเดือนก่อน

      දානවා පකක්

    • @Graham45Dvlog
      @Graham45Dvlog หลายเดือนก่อน

      Fatta....

  • @Rashitha46madushan
    @Rashitha46madushan 4 หลายเดือนก่อน +12

    ඔබ තුමාගෙ වීඩියෝ එකක් බලනව කියන්නෙ ඒක වෙනම එකක් ඕයි..අමුතුම සතුටක් තියෙනව..ජීවිතේ විදිනව සුපිරියටම...Best Of Luck Brother 🫂❤️

  • @achinthashehan3904
    @achinthashehan3904 4 หลายเดือนก่อน +100

    කව්රු මොනා කීවත් තමුසෙනම් පට්ටම චරිතයක් ඕයි පව් පව් ගගා මිනිස්සු මැරෙන්න හැදුවට මේක තමා ආහාර දාමය කියන්නෙ ඉස්සර මිනිස්සු කඩෙන් අරං කෑවෙ නෑ නේ මොනා උනත් වැඩේ සුපිරි කතා කරන විදිය නම් පට්ට ආතල් එකෙන්ම ජය 💗😻 1:03:06

    • @EVIL.-YT893
      @EVIL.-YT893 4 หลายเดือนก่อน +5

      ලොකයෙ ඇත්ත ඕක තමා

    • @PrabhathNishshanka-r5y
      @PrabhathNishshanka-r5y 4 หลายเดือนก่อน +8

      මනසින් උසස් මිනිසා?

    • @GY.Ravishka
      @GY.Ravishka 4 หลายเดือนก่อน +6

      E unata paw bn

    • @GY.Ravishka
      @GY.Ravishka 4 หลายเดือนก่อน +2

      E ubala hithane athatama maranawada nathan kade ewada

    • @PrabhathNishshanka-r5y
      @PrabhathNishshanka-r5y 4 หลายเดือนก่อน +4

      @@GY.Ravishka මරණවා ඉතිම්.පව් තමා.ඔන්න මට බනින්න එපා දැන්.

  • @Thamiduharshamal
    @Thamiduharshamal 4 หลายเดือนก่อน +66

    වටු කුරුල්ලා - "මීට වැඩීය හොදාදාදායී......😂

    • @Veddaa
      @Veddaa  4 หลายเดือนก่อน +17

      අඩො 😂❤️

  • @SachinthaDeegayu
    @SachinthaDeegayu 4 หลายเดือนก่อน +88

    ඒ අම්මගේ ආදරේ , අම්මට බලන් ඉන්න බෑලු කරේ මාලේ නැතුව තියෙනවට අම්මා කියන්නෙ මහමෙරක් 😊❤️

    • @Veddaa
      @Veddaa  4 หลายเดือนก่อน +14

      අම්ම ❤️❤️

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 4 หลายเดือนก่อน +16

    අද පළවෙනි වතාවට අයියාගේ විඩියෝ එකක් අහම්බෙන් දැකලා බැලුවේ. වෙනස්ම content එකක්. බලන්න ආස හිතෙන විදිහට බොරු සෝබන නැති අමු 😀 විඩියෝ එකක්.. ලස්සනයි...ජය වේවා ❤

  • @dayanabishek8620
    @dayanabishek8620 4 หลายเดือนก่อน +43

    1:01:24 සිරා කතාව 100% 💙

  • @Kavishkamaduranga-x9w
    @Kavishkamaduranga-x9w 4 หลายเดือนก่อน +10

    TH-cam use කරන්න අරන් දැන් අවුරුදු 12ක් වගේ වෙනවා, මේ වෙනකල් ආසාවෙන් පැයකටත් වැඩි වෙලාක් බලා ඉදපු පලවෙනි video එක. ඒ තරම් පිස්සු හැදෙන content එකක් . ❤ නියමයි අයියා. ඉක්මනින් ජීවිතේ දිනන්න ලැබෙන්න ඕනී. පරිස්සමින් වැඩ ටික කරගන්න , ජය වේවා ❤

  • @playtech3749
    @playtech3749 4 หลายเดือนก่อน +30

    තමුසේ ඇත්ත කතා කරන Respectful පොරක් ඕයි😍🖐️ ❤ ජයම වේවා!!

  • @DulnithKithnada-l3z
    @DulnithKithnada-l3z 4 หลายเดือนก่อน +69

    අන්තිමේදි කිවුව කතාවට නම් එකෙන්ම respect ❤

    • @Veddaa
      @Veddaa  4 หลายเดือนก่อน +15

      මචං❤

    • @DulnithKithnada-l3z
      @DulnithKithnada-l3z 4 หลายเดือนก่อน +6

      @@Veddaa 💐❤️

  • @ranindurajapaksha9270
    @ranindurajapaksha9270 4 หลายเดือนก่อน +26

    කාලෙකින් අහම්බෙන් දැක්ක සුපිරි චැනල් එකක් වගේම සුපිරි චරිතයක්❤ දිගටම කරගෙන යන්න ❤💯

  • @indunilmadhuwantha1137
    @indunilmadhuwantha1137 4 หลายเดือนก่อน +17

    ඕයි තමුසෙ සිරා පොරක්..කෑම කනවේලේ දාපු චැට් එකට ආදරේ හිතුනා..අව්‍යාජ තමුසෙට මම ආදරෙයි❤️මස්ම නැතුව අලුත් වැඩකින් ආයෙත් හම්බෙමු..ජය 🫂

  • @sandunimenaka7557
    @sandunimenaka7557 4 หลายเดือนก่อน +35

    හිත හොදම සහෝදරයෙක්..
    අවසන් අවස්ථාවේ කියපූ දේම සමාජයට දුන්න අදහසම ගොඩාක් වටිනවා අය්යේ..
    යහපත් ගතිගුණ හැමදාම තියාගන්න.. මේ වීඩියෝ එකත් ගොඩාක් ලස්සනයි...ජයෙන් ජය අය්යේ..,ආදරෙයි අය්යේ,බුදු සරණයි අය්යේ...❤️❤️❤️💙💙💙

    • @Veddaa
      @Veddaa  4 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන් කවදාවත් එව වෙනස්වෙන්නැ. ආදරෙයි බුදුසරනයි නන්ගි ❤️

    • @HemapalaHerath
      @HemapalaHerath 4 หลายเดือนก่อน

    • @Oshada-colo
      @Oshada-colo 4 หลายเดือนก่อน +2

      ඔව් ඔව් මාර යහපත්. ඒකනෙ අර කන්න දෙයක් නැති සතාව මරන් කන්නෙ

    • @Veddaa
      @Veddaa  4 หลายเดือนก่อน +1

      @@Oshada-colo මස් මාළු කන්නැද්ද මචං.?

    • @luckybilly8808
      @luckybilly8808 4 หลายเดือนก่อน +2

      Budu sarana😂😂😂😂😂appata hukana budu sarana😂😂😂 ara ahinsaka sattu maragena kana gaman awasaneta banath kiyana ekaata budu saranailu😂😂😂😂pake baudda😂😂😂

  • @ravindupushpakumara7049
    @ravindupushpakumara7049 หลายเดือนก่อน +2

    උබ නම් නියම චරිතයක් බං ජීවිතේ විදිනව කියන්නෙ ඔන්න ඕකට තමයි නියමයි දිගටම ඔහොම්ම කරගෙන යමු වැද්දෙක් නෙවෙයි උබ සුපිරි වැඩ්ඩෙක් බං

    • @Veddaa
      @Veddaa  หลายเดือนก่อน +1

      ආදරෙයි මචං❤

  • @dilshanMadushanka-tg2pk
    @dilshanMadushanka-tg2pk 4 หลายเดือนก่อน +24

    මරැ ඔයි උබ මචං විඩියො එක සැපටම කරනවා එ වගෙම ගස් නගිද්දි පරිස්සමිං මචං කැමරාව ගහාට අරං යන විදිහට අපිටත් බය හිතුනා බං උබට දෙවි පිහිටයි පරිස්සමිං ඔයි කරන හැමදෙම හොදින් වෙන්න පාර්තනා කරනවා බොක්ක ❤️❤️❤️😘

    • @Veddaa
      @Veddaa  4 หลายเดือนก่อน +5

      ආදරෙයි බොක්ක පරිස්සමෙන් වැඩ ටික කරගන්නම් මම ❤️❤️

    • @dilshanMadushanka-tg2pk
      @dilshanMadushanka-tg2pk 4 หลายเดือนก่อน +1

      @@Veddaa ❤️

  • @roshankumara6967
    @roshankumara6967 4 หลายเดือนก่อน +6

    මාර ගේමක් ගහන්නෙ කැලැ අස්සෙ,ගස් උඩ නැගලා.ආදරෙයි ඕයි❤

  • @Oviiiiii-ct7nd
    @Oviiiiii-ct7nd 3 หลายเดือนก่อน +4

    මෝඩ හැත්ත බනිනවා ඉතින් ඒක මේ රටේ හැටිනෙ 😂
    මරු අයියේ දිගටම කරන් යන් ❤

  • @UdaraSasanjana
    @UdaraSasanjana 4 หลายเดือนก่อน +40

    අඩො අදරෙයි අයියෙ කුනු අහුරුප කියහං එහෙම තමයි හොද මේ පැලක් ගහනොකෝ ගහක් උඩ සුපිරියිනෙ ගහමුකො

    • @Veddaa
      @Veddaa  4 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් කරමු මචං❤ එක අපි

    • @kavindudilshan6263
      @kavindudilshan6263 4 หลายเดือนก่อน +2

      Ekanw 😽😽

  • @KelumjayanthapathirajaVidanapa
    @KelumjayanthapathirajaVidanapa 4 หลายเดือนก่อน +10

    දන් ජොබ් එක නිසා බරි උනත් ඉස්සර මාත් මෙ වගෙ ජිවිතෙ විදල තියෙනවා මගෙ යාලුවත් එක්ක.. අපෙ ගෙට පිටිපස්සෙ ලොකු ගලක් තියෙනවා අපි එකට මන්චොක්කා ගලවන් ගිහිල්ලා පුච්චන් කනවා.. ලුනුයි,කෝච්චියි තව රොස් පානුත් අරන් යනවා.. උඩදි කුරුම්බෙකුත් කඩන් බොනවා.. ලොකුවට ටිරිප් යන්න එ කාලෙ සල්ලිත් නනෙ a/l කරපු ගමන්නෙ.. පස්සෙ vavata අවිත් නලා ගෙදර එනවා.. දන් කාලෙ ලමයි ගන අත්තටම දුකයි....😊

  • @ලසාඇන්ඩ්ශකි
    @ලසාඇන්ඩ්ශකි 4 หลายเดือนก่อน +15

    දැන් කෑම උයන්න වෙලේ පැලක් ගහමු ද එක පට්ට 😮එහෙම විඩියො එකක් ඔනේ🙂

  • @inokatoshari1092
    @inokatoshari1092 4 หลายเดือนก่อน +39

    ආසාවන් balan හිටියා ඔක්කොම ඉවර වෙනකං සුපිරි

    • @Veddaa
      @Veddaa  4 หลายเดือนก่อน +4

      ආදරෙයි ❤️❤️

  • @4sandun
    @4sandun 4 หลายเดือนก่อน +81

    මොන තරම් නිදහස් ජීවිතයක් ද සල්ලි වලට ගන්න බෑ මෙ වගෙ අත්දැකීමක් පිං කාරයෙක් බුදු සරනය්

    • @jasonreplays6879
      @jasonreplays6879 4 หลายเดือนก่อน +10

      busaranai yako saththu marana pawkarayata mona saranakda bn

    • @PasanNirod-ti5im
      @PasanNirod-ti5im 4 หลายเดือนก่อน +1

      ​@@jasonreplays6879 uba ethakota maaluwek wath kanne nadda bn 😅

    • @abeyalion2891
      @abeyalion2891 4 หลายเดือนก่อน

      අනේ පලයන් bn යන්න මුකුත් අහගන්නේ නැතුව 😂 සත්තු මරනවට කැමති නැත්තම් බලන්නේ නැතුව ඉදහන් අමාදහර දර්ම දේශනාවක් අහගෙන idahan😊😌​@@jasonreplays6879

    • @Glppgw
      @Glppgw 4 หลายเดือนก่อน

      ​@@jasonreplays6879 ඒක ඇත්ත සල්ලි නිසා පව් පුරෝගන්නවා

    • @jasonreplays6879
      @jasonreplays6879 4 หลายเดือนก่อน

      @@PasanNirod-ti5im kanawanam mn methana awilla comment krl yanne nane needa

  • @lasanthadisanayka
    @lasanthadisanayka 4 หลายเดือนก่อน +9

    සත්තු මරන්න එපා කියලා රැල්ලට පුප දෙන්නෑ මචන් මාත් ගොයි වළි කුකුල්ලො දියකාවො ඔය ලොකු පොඩි සැමට රැකවරනෙ දෙනවා😅ඒත් බන් එකම දිගට ඔය පොඩි සත්තු නැති කරන්න එපා හුග වටින සත්තු බන් ඔය අලුත් අලුත් කෑම වර්ගත් හදපම් ඔය කැලේ.
    මොනා උනත් උබ ආතල් එකා ආදරෙයි බම්ලො❤❤😅

    • @naviyamusic3941
      @naviyamusic3941 หลายเดือนก่อน

      සත්තු මරලන්ම් ගොඩයෑමක් නෑ

  • @SanjulaSamarasekara
    @SanjulaSamarasekara 4 หลายเดือนก่อน +9

    හින්ට් ගැහිලි නෑ කැපිලි නෑ තමන් කරන වැඩේ ලස්සනට කරනවා. දවසක උබව බලන්න එන එක මගේ ලිස්ට් එකට ඇඩ් වෙලා තියෙන්නෙ මගෙ එකා ♥️

  • @with.2651
    @with.2651 4 หลายเดือนก่อน +30

    හිත අවුලෙන් ඉන්න වෙලාවෙ හිතට සහනයක් ඕයි මේ වගෙ දෙයක් බලද්දි.උබට පිං ඕයි ❤

    • @Veddaa
      @Veddaa  4 หลายเดือนก่อน +10

      ආදරෙයි මචං. තව හොද විඩියො අනිවාර්යයෙන් ඉස්සරහාට ගෙන්නම් මම❤

    • @gayanmadusanka0812
      @gayanmadusanka0812 4 หลายเดือนก่อน +1

      Muta kiyala puke araganin huththige putha

    • @Oshada-colo
      @Oshada-colo 4 หลายเดือนก่อน

      සත්තු මරන එක බලද්දි තොට හිතට සහනයක් දැනෙනවද පකෝ

    • @R.k.salon775
      @R.k.salon775 3 หลายเดือนก่อน

      Supiri ban uba ela kollek

    • @KolvinPranandu-mi5fx
      @KolvinPranandu-mi5fx 6 วันที่ผ่านมา

      Mona pinda bn saththu marla

  • @Srijeewa
    @Srijeewa 3 หลายเดือนก่อน +3

    කාලෙකින් අහම්බෙන් දැක්ක සුපිරි චැනල් එකක් වගේම සුපිරි චරිතයක්😀💯

  • @sathsarapremawardhna
    @sathsarapremawardhna 3 หลายเดือนก่อน +3

    nodakin kalkanni pawkaraya

  • @TUTU-yq3np
    @TUTU-yq3np 2 หลายเดือนก่อน +7

    අඩෝ උබ තනියෙන්ම නම් වීඩියො එක කරන්නෙ උබ මාර මහන්සියක් ගන්නේ වීඩීයෝ ටික කරන්න මාරම වැඩක් පට්ට පොරක් ඈ ❤️‍🔥

  • @VihangaMadhusanka-d7l
    @VihangaMadhusanka-d7l หลายเดือนก่อน

    Apita kos kurumba na bro lankawata apu dawasaka apith eno kanna

  • @thebikerkiki
    @thebikerkiki 4 หลายเดือนก่อน +26

    කනකොට කිව්ව කතාව 100% ඇත්ත..බල්ලන්ගේ දුක මාකට් කරලා දත ගලවන කෙල්ලෝ කොචිචර ඉන්නවද😂...

    • @kakashiex4034
      @kakashiex4034 4 หลายเดือนก่อน +2

      otara😂

    • @thebikerkiki
      @thebikerkiki 4 หลายเดือนก่อน +1

      @@kakashiex4034 නැ නැ තව ඉන්නවා😁

  • @oshadasuwahas
    @oshadasuwahas 4 หลายเดือนก่อน +8

    හැමදාම ගොඩක් ආසාවෙන් බලන channel එකක්,

  • @vinum6823
    @vinum6823 24 วันที่ผ่านมา

    හිතට වදින්නම දෙනවා අනික පට්ට ආසයි ඔයාගෙ විඩියො වලට සුපිරියක් අයියෙ

  • @priyanthasilva602
    @priyanthasilva602 4 หลายเดือนก่อน +40

    මේ වන විට ආදිවාසින් පවා සත්ව ආහාර වලින් ඈත්වෙමින් සිටිනවා.හොදම උදාහරණය වන්නිල ඇත්තෝ. බෞද්ධයන්ට ඉතාමත්ම වටිනා ජාතක කතාවක වටු කුරුල්ලන් සිහි උනා මට. පව්😢

    • @gaviyagaming
      @gaviyagaming 4 หลายเดือนก่อน +3

      Vegetarina da😂

    • @thilankamail
      @thilankamail 4 หลายเดือนก่อน +1

      anee palayan ban yanna.

    • @manoridissanayake8373
      @manoridissanayake8373 4 หลายเดือนก่อน +1

      halmasso ehmath oyala kanawane neda 😂😂

    • @sasinduheshan-pi1zv
      @sasinduheshan-pi1zv 4 หลายเดือนก่อน

      oya rahathda

    • @hima...
      @hima... 4 หลายเดือนก่อน

      Poshda😂

  • @Kavidu_dilshan_
    @Kavidu_dilshan_ 4 หลายเดือนก่อน +7

    අයියේ මම ඔයාගෙ සේරම වීඩියෝ බැලුවා ඒ හැම වීඩියෝ එකෙන්ම සමහර තැන් ජීවිතේට ලොකු පාඩමක් කියාදුන්නා
    ඇත්තටම අනිවාර්යයෙන් දවසක හරියන්න ඕනේ
    හිතේ තියෙන ප්‍රාර්ථනා ඔක්කොම හැබෑ වෙන්න ඕනේ
    හරි සතුටුයි ලංකාවෙ කොල්ලෙක් මේ වගේ මහන්සියෙන් ගේමක් ගහන එකට
    ආදරෙයි හැමදාම දිගටම මේ වගේ වීඩියෝ කරන්න ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
    බුදු සරනයි
    දෙවි පිහිටයි ❤️

    • @gayanmadusanka0812
      @gayanmadusanka0812 4 หลายเดือนก่อน +1

      Kavidu dilshan huththige puthek tho..hena hatama vediyan ubata..ahinsaka saththu maranawata tho kematida puka Dena balla..shaaaapa weyan

    • @Kavidu_dilshan_
      @Kavidu_dilshan_ 4 หลายเดือนก่อน

      @@gayanmadusanka0812 ane pako ube ammata hukahan tho ethakota mas malu kanne nedda un ahinsaka saththu neweida ube ammage puke agilla gahan kate gaganin awalam balla nikam puka nodi idapan ube ammata hukoganne nethuwa

    • @Kavidu_dilshan_
      @Kavidu_dilshan_ 4 หลายเดือนก่อน

      @@gayanmadusanka0812 thope thaththath paw wedak thama karala thiyenne tho wage moda ponnayek jathaka karapu eka ammata hukaddi lagaa mama hitiyanam thope thaththata kondam ekak denawa ethakota tho wage wesige puthek nene ada

    • @DinukaAthukorala
      @DinukaAthukorala หลายเดือนก่อน

      ​@@gayanmadusanka0812😂😂

  • @ruaniwarnakulasuriya5233
    @ruaniwarnakulasuriya5233 2 หลายเดือนก่อน +1

    Kohe yanawada manda keale thsniyama baye bea appa

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน

      මම පරිස්සමෙන් ❤️😍

  • @Kavi-k2e
    @Kavi-k2e 4 หลายเดือนก่อน +15

    ගහක් උඩ පැලක් ගහමු කියන අය මෙ පැත්තට

    • @ADITHYEDULAN
      @ADITHYEDULAN 4 หลายเดือนก่อน

      Adooo❤

  • @sandruwansandaruwan4292
    @sandruwansandaruwan4292 4 หลายเดือนก่อน +22

    මචං නියමයි, අපි අමරුවක් නැතිව මේ video එක බලල රස වින්දට උම්බ පට්ට කට්ටක් කනව නේද? 🥰🥰🥰 නියමයි......

  • @chathuragawith9201
    @chathuragawith9201 4 หลายเดือนก่อน +2

    ඕයි මල්ලි, මට කාලෙකට suggest උන පටිටම වීඩියෝ එක හොදේ, මාරම realistic වීඩියෝ එකක් මචං, ගහ උඩ සීන් එක පටිටයි. පොඩි කාලේ මතක් උනා.
    අද ඉදං උඹට තව එක sub කෙනෙක්. වීඩියෝ එක present කරන විදිහ,වචන මාරම විදිහට වීජියෝ එකට අපිව තදින් බැඳලා තියාගන්නවා. සිරාම කොල්ලෙක් උඹ,ඇත්තටම හිටියා නමි ආශ්‍රය කරන්න පටිට යාලූවෙක් 🖤
    ඒක නෙමේ ඔය පැත්ත කොහෙද බං 😊

  • @KnowITSriLanka
    @KnowITSriLanka 4 หลายเดือนก่อน +54

    වැඩ වැද්දෙක්ගෙ උනාට සිතුම් පැතුම් ශ්‍රේෂ්ටයි ඕයි ✨️. කන ගමන් දාපු චැට් එකට ආදරෙයි ❤

    • @Salukamadhushan
      @Salukamadhushan 3 หลายเดือนก่อน

      hodanam kohomada ban u ahinsaka saththu maranne

  • @shegiofficial7939
    @shegiofficial7939 4 หลายเดือนก่อน +5

    මම අද තමයි ඔයාගෙ චැනල් එක මුලින්ම බැලුවෙ සුපිරියට සෙට් උනා sub පාරකුත් ගැහුවා පුලුවන්නම් සත්තු මරන්නැතුව වැඩේ කරපන් අයියේ මරු වීඩියෝ එක ❤❤

  • @LochanaSandun-z6k
    @LochanaSandun-z6k 7 วันที่ผ่านมา

    video ekanam supiri aiye. ahamben video ekak dekala beluwe. peyak giya kiyala denunewath na. digatama video balanawa adin passe.👌❤

  • @SLjungle
    @SLjungle 4 หลายเดือนก่อน +17

    පැයයි විනාඩි 14 එක දිගටම බැලුවා ❤️🙂 ආදරෙයි මචන් ❤️

  • @anurajapaksha5738
    @anurajapaksha5738 4 หลายเดือนก่อน +9

    අද තමයි මට video එක හම්බඋනේ. මුලදිනම් දුක හිතුනා සත්තු මරද්දි. අන්තිමට කියපු කතාවට හිත හැදුනා. එත් අය සත්තු මරන්න එපා.

  • @AshikAhamed-jp1mf
    @AshikAhamed-jp1mf 17 วันที่ผ่านมา

    ගැම්මක් අයියේ අලුතින් සෙට් උනේ අහම්බෙන වගේ පට්ට ගැම්මක් තමා ඔයානම් ආදරෙයි ♥️♥️

  • @sanudith9946
    @sanudith9946 4 หลายเดือนก่อน +14

    අව්‍යාජ මනුස්සයෙක්ගේ අව්‍යාජ content එකක්. සුපිරි මචන්. ❤❤

  • @lahirupramodya1891
    @lahirupramodya1891 4 หลายเดือนก่อน +24

    එ වචන ටික පට්ට බන් අයියෙ ජිව්තෙ මන් දැකපු නිහතමානී හොද ගති ගුන තියන පට්ටම චරිතයක් උබ දවසක.බැබලෙන්න ඔනෙ 🖤 බන් දවසක

    • @Veddaa
      @Veddaa  4 หลายเดือนก่อน +4

      ආදරෙයි බොක්ක බැබලෙයි අනිවාර්යයෙන් ඔයාලගෙ වචන ශක්තිමත් ඉස්තුති ❤️❤️

  • @Trendggd
    @Trendggd หลายเดือนก่อน +1

    Aiye hiking ekak gihin rata camping karala uyagena kana vedio ekak karamukoo (solo camping)

  • @MethupaB
    @MethupaB 4 หลายเดือนก่อน +24

    කැලේ යද්දි සෙරෙප්පු දෙකක් gloves දෙකක් අරන් යන්ඩ. අපට video හදන්න උබ දුක් විදින්න ඕනේ නෑනේ...හැමදාම දාන video full බලනවා.. ගැම්මක් අය්යේ..❤

    • @ranigeetha1312
      @ranigeetha1312 4 หลายเดือนก่อน

      අනේ කොහොමද අර අහිංසක සතුන් මැරුවෙ කියා හිතා ගන්නවත් බැහැ. සතුන් කෙරෙහි පොඩ්ඩක්වත් ආදරය, කරුනාව කියන එක දක්වන්නෙම නැහැ ....පව් අසරන සතුන්😢

    • @dimuthuprasad3810
      @dimuthuprasad3810 4 หลายเดือนก่อน

      ​@@ranigeetha1312aneee bn දූපත් මානසිකත්වෙන් මිදියන් 😂

    • @thememeguy4195
      @thememeguy4195 3 หลายเดือนก่อน

      ​@@ranigeetha1312බලන්න බැරිනන් පාඩුවේ වෙන එකක් බලන් ඉදහං බන්,උඹ මෙතන කොච්චර මොනා කිව්වත් ඌ උට ඕන දේ කරන්නේ😂ඒක හින්දා පුක නොදී යන්න ප්ලීස්

  • @tharangaonline3760
    @tharangaonline3760 2 หลายเดือนก่อน +3

    තෝ වගේ කාලකන්නියෙක්. හෙන හතම ගහනවා. කෑම ටික් නම් මරු බන්. ආස හිතෙනවා

    • @cartoon-fun365
      @cartoon-fun365 หลายเดือนก่อน

      😂Thota hena gahaaawa yako
      Mehema conment danawata

  • @isurujayalath1433
    @isurujayalath1433 หลายเดือนก่อน

    Shattu marana eka pawu nadda

  • @shashikaashan3300
    @shashikaashan3300 4 หลายเดือนก่อน +6

    නියමයි මචන්.අපි මේ ඔයාට දෙන respect එක නැති කරගන්න එපා මේ විදියටම ගේමක් ගහමු❤.good luck bosa❤

  • @Sanjeewasandarthna
    @Sanjeewasandarthna 4 หลายเดือนก่อน +9

    රත්තරං කොල්ලෙක් රත්තරං හදවතක් ❤❤❤❤❤❤ආදරෙයි හොඳේ

    • @Veddaa
      @Veddaa  4 หลายเดือนก่อน

      ආදරෙයි අයිය ❤️❤️

  • @isukaudaneth
    @isukaudaneth 5 วันที่ผ่านมา

    Camerawa kohomada aran giye

  • @lahirudananjaya9887
    @lahirudananjaya9887 4 หลายเดือนก่อน +7

    තනියම ගේමක් ගහන උඹට මේ වැස්සට කැස්සක්වත් හැදෙන්න එපා බ්‍රෝ...❤❤

  • @shalikamadushanka4731
    @shalikamadushanka4731 4 หลายเดือนก่อน +30

    අඩෝ බොක්ක වීඩියෝ එකක් එනකම් හිටියෙ .❤😊.සුපිරි බොක්කක් බන් උබ .ජයෙන් ජයම වේවා❤

    • @Veddaa
      @Veddaa  4 หลายเดือนก่อน +3

      ආදරෙයි මචො.❤️

  • @mr.pasiya2
    @mr.pasiya2 13 วันที่ผ่านมา

    අඩේ සුපිරියි මචං... උඹ සුපිරි පොරක් වටු කොත්තුව නම් මරු ඇති 🔥🔥😎

  • @nipunransika9294
    @nipunransika9294 4 หลายเดือนก่อน +10

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම camriyek..ජය වේවා මචන්❤️

  • @wmspriyankara5348
    @wmspriyankara5348 3 หลายเดือนก่อน +3

    අඩෝ ෆිල්ම් ඇරුනම පැයකට වැඩි වීඩියෝ එකක් බැලුවමයි.. සිරා බං.. ❤❤

  • @romeshgeethika3505
    @romeshgeethika3505 3 หลายเดือนก่อน

    අයියෙ ගම කොහේද ..

  • @Islandninja007
    @Islandninja007 4 หลายเดือนก่อน +4

    Ugula hitawala enna thibbe. Aye saththu ringuwoth nikarune Marila yai.

  • @Nadeeshan94
    @Nadeeshan94 4 หลายเดือนก่อน +46

    මගෙ කකුල වෙව්ලනවා බං උඹ ගහෙ ඉන්න විදියට 😂😂😂 ආදරෙයි බං...🇱🇰🇰🇷

    • @Thilinadeshapriya-o3h
      @Thilinadeshapriya-o3h 4 หลายเดือนก่อน +1

      ​@@gayanmadusanka0812 ane ub heminiyan huttoooo ... hema sathama ahinsaka thamay hutto mas malu kanne nettam puka denne nethwua playan kimbaa

    • @Bro-l3d
      @Bro-l3d 3 หลายเดือนก่อน +1

      ​@@gayanmadusanka0812ub tm ponny porwak neda tiyenne blpn😂

    • @prabathpalagasinghe7993
      @prabathpalagasinghe7993 2 หลายเดือนก่อน +1

      ගැනියෙක් ද උබ

    • @simpleart2252
      @simpleart2252 2 หลายเดือนก่อน

      ​@@gayanmadusanka0812 හුත්තෝ උඹත් මාළු මස් කනවා නේද

  • @wikasithgo4343
    @wikasithgo4343 4 หลายเดือนก่อน +1

    ugula(kema) kele dalane awe ekata ahu wela thawa saththu merenna athine keema nethuwa

  • @mlith
    @mlith 4 หลายเดือนก่อน +23

    Video එකක් දානකන් බලන් හිටියේ ඔයි...අදරෙයි 💪❤❤❤🔥

    • @Veddaa
      @Veddaa  4 หลายเดือนก่อน +2

      ආදරෙයි මචං❤

  • @AshenPanaliyaddaSL
    @AshenPanaliyaddaSL 4 หลายเดือนก่อน +13

    Love love love much love 😍 keep it up man 💪

    • @Veddaa
      @Veddaa  4 หลายเดือนก่อน +1

      ආදරෙයි බොක්ක ❤️

  • @ChaminduMalshi
    @ChaminduMalshi 2 หลายเดือนก่อน

    කොහේද් මේ කුරූණෑගලද

  • @GAMINGPODIYA-pm4lr
    @GAMINGPODIYA-pm4lr 4 หลายเดือนก่อน +5

    වටුකොස් මාලුව තමයි නමට සෙට් වෙන්නෙ❤😊

  • @BIGHEDA
    @BIGHEDA 4 หลายเดือนก่อน +11

    ආදරෙයි කොල්ලෝ උබ ගේමක් ගහලා ගොඩ යන්න හදන එකෙක් ආදරෙයි බන් ❤🔥 like ekak daapan neththam muu dakinne nh

  • @sandu936
    @sandu936 4 หลายเดือนก่อน +2

    ගහ උඩ ඉදන් බිම පෙන්නද්දි ඇග හිටි වැටිලා ගියා ඕයි🤭.මොනා කරත් පරිස්සමින් ඇ🙏❤️.වීඩියො එකක් දානකල් පට්ට ආසාවෙන් ඉන්නෙ ඕයි😫❤️❤️

  • @SalithaSalitha-jd2br
    @SalithaSalitha-jd2br 4 หลายเดือนก่อน +29

    බලාගෙන හිටියෙ video එකක් දානකම්

    • @Veddaa
      @Veddaa  4 หลายเดือนก่อน +4

      මචං❤

  • @keshanimadhuwanthi
    @keshanimadhuwanthi 4 หลายเดือนก่อน +6

    මේක නම් සුපිරියක් තමයි.❤️❤️❤️
    ඕම දිගටම යමූ...Best of Luck 👍👍❤❤

  • @hashenperera9968
    @hashenperera9968 3 หลายเดือนก่อน +1

    meke un mas kanne nadda bn mara bosaththu tikak ne inne🙂

  • @araviranasingha4124
    @araviranasingha4124 4 หลายเดือนก่อน +4

    වැද්දා වැඩ්ඩෙක් මාර ගේමක් තනියම ගහන්නේ ❤️සුපිරි ඕයී

  • @himashinimsara3739
    @himashinimsara3739 4 หลายเดือนก่อน +11

    හරකව බේරපු වැද්ද කුරුල්ලො මැරුව කියල හිතන්න නම් බෑ..😊😊😊

    • @DamithMadusanka-o4z
      @DamithMadusanka-o4z 2 หลายเดือนก่อน

      ඒත් මැරුවනේ😂😂😂😂😂😂😂😂😂😃😎😎😎

  • @AkashInduwara-j3e
    @AkashInduwara-j3e 4 หลายเดือนก่อน +2

    අඩේ අයියේ අපිත් උබට උතුරන්න ආදරෙයි ඔයී❤❤..........කරන හැම වැඩක්ම පරිස්සමින් කරනවා........උබේ videos බලන අපි ඔක්කොමත් උබට ආදරෙයි ....ඒකයි හොදේ...පරිස්සමින් ❤❤❤❤❤❤

  • @b13vish9
    @b13vish9 4 หลายเดือนก่อน +156

    ජපානේ ඉදන් කොච්චියේ යන එන ගමන් බලනවා තනියම හිනා වෙවි මරු ඕයි😂❤

    • @senithudampegama
      @senithudampegama 4 หลายเดือนก่อน +7

      ado math ausi wala indan oya tikamai😂

    • @ShaSi-0424
      @ShaSi-0424 4 หลายเดือนก่อน +2

      @@senithudampegamaado math 😂

    • @Killergamingir
      @Killergamingir 4 หลายเดือนก่อน +6

      Menna muta awadane poddak dipalla mu japane lu inne 🥲

    • @Killergamingir
      @Killergamingir 4 หลายเดือนก่อน +6

      Menna muta awadane poddak dipalla mu japane lu inne 🥲

    • @b13vish9
      @b13vish9 4 หลายเดือนก่อน +6

      @@Killergamingir ගේමක් ගහලා වරෙන් බන් උබත්😍❤️

  • @WHeshan-kc1wk
    @WHeshan-kc1wk 2 หลายเดือนก่อน +10

    එ වුනාට ඔයසතාගෙ ජිවිතය නැතිවෙන එක කොච්චර පවුද අපෙ ජිවිතය නැතිවෙයි කියලා කොච්චර බවෙන් ද ඉන්නෙ මමමෙක කිවුවායි කියලා තරහ වෙන්න එපා අයියෙ😢😢

  • @chethanakumara1201
    @chethanakumara1201 18 วันที่ผ่านมา

    අය්යෙ ඔයා නම් වැඩ්ඩෙක්..ගහේ හිටපු ව්දිය...😍❤️

  • @RUINS-2
    @RUINS-2 3 หลายเดือนก่อน +3

    Video eka lassnata krla thiynwa. Anika thaniyama 😮. Uba super bn. Jaya ubata ❤️❤️❤️

  • @KavishkaDilsara-p1d
    @KavishkaDilsara-p1d หลายเดือนก่อน

    Sattu maranna apa bn

  • @tharindu8996
    @tharindu8996 4 หลายเดือนก่อน +42

    අම්මෝ කොස් ගහ😂❤ අපෙ කකුල් හිරි වැටෙනවා අයියා ඒක බලද්දි😮😂

    • @Veddaa
      @Veddaa  4 หลายเดือนก่อน +2

      සිරාවටම දඔයි 😂❤️

    • @DinukaLakshan-j3n
      @DinukaLakshan-j3n 20 วันที่ผ่านมา

      සිරා bm 😂

  • @TishanAthukorala
    @TishanAthukorala 4 หลายเดือนก่อน +5

    සුපිරි අයියා . ආදරෙයි හදවතින්ම . අයිය නියම චරිතයක් , හෙට අනිද්දම තව වැඩක් ඕනි . ජය වේවා!❤❤😊😊😊😊😊

  • @SandeepNethmika-ey4zk
    @SandeepNethmika-ey4zk 4 หลายเดือนก่อน +1

    Kemana ain karala awanam narakada? 🤔🤔🤔

    • @Veddaa
      @Veddaa  4 หลายเดือนก่อน +1

      අයින් කලා මචං❤

    • @SandeepNethmika-ey4zk
      @SandeepNethmika-ey4zk 4 หลายเดือนก่อน

      @@Veddaa ❤️😍❤️🌞

  • @sinhalatechshow3805
    @sinhalatechshow3805 4 หลายเดือนก่อน +6

    මචෝ සුපිරියක් අපි උබ එක්ක හැමදාම ඉන්නො අයියේ වීඩියෝ එකනම්.ආයේ ටොප්ප්ප්ප්ප් ❤❤❤

    • @Veddaa
      @Veddaa  4 หลายเดือนก่อน

      ආදරෙයි මලය ❤️

  • @isurukumara3916
    @isurukumara3916 4 หลายเดือนก่อน +3

    36:00 ඒක වහලා එන්න තිබ්බෙ එකට තව එවුන් ගියොට් අප්‍රාදෙ හිරවෙනො😊

  • @chamaradedigama9580
    @chamaradedigama9580 4 หลายเดือนก่อน +2

    උබ සුපිරි කොල්ලෙක් මල්ලී..දිගටම කරන් පලයන් නියමයි උබ ගහේ ඉන්න කොට ඇග හිරි වෙටෙනව බොල සුපිරී බුදුසරණයි

  • @DASINDUCHAMADITH
    @DASINDUCHAMADITH 4 หลายเดือนก่อน +18

    40:26 එහෙට හුලං තියනොනේ අපිට හුලං පොඩක්වත් නෑ කොලයක්වත් හෙලවෙන්නේ නෑ 🥹🙄 සරුංගල් යක් වත් යවන්න

    • @Veddaa
      @Veddaa  4 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් කරමු මලය ඉස්සරහාට ❤️❤️

    • @DASINDUCHAMADITH
      @DASINDUCHAMADITH 4 หลายเดือนก่อน +3

      @@Veddaa අපි සරුංගල් එකක් යවමු vadda කියලා ගහලා

  • @NaVeXx_BoY
    @NaVeXx_BoY 4 หลายเดือนก่อน +30

    කෝ බලන්න කුරුණෑගල සෙට් එක 🤗

    • @NaVeXx_BoY
      @NaVeXx_BoY 4 หลายเดือนก่อน +2

      මම වාරියපොල සුද්දො 🍀

    • @gamelovers7748
      @gamelovers7748 4 หลายเดือนก่อน +2

      මම ඉබ්බංගමුව

    • @dubadas2831
      @dubadas2831 4 หลายเดือนก่อน +1

      ​@@NaVeXx_BoY මාත් වාරියපොල

    • @Veddaa
      @Veddaa  4 หลายเดือนก่อน +3

      මලය ❤️

    • @Dinujaya_Deshan
      @Dinujaya_Deshan 4 หลายเดือนก่อน +1

      Man wariyapolaa

  • @shehankrisanjana2495
    @shehankrisanjana2495 2 หลายเดือนก่อน

    Kale koheda bn farm watuwo

  • @Mrසමේ
    @Mrසමේ 4 หลายเดือนก่อน +6

    Adth supiri aiyaa ❤❤❤ Good luck digtm krn ymuuu .. dwsk ar dwskwth video dmuu hodeee.

    • @Veddaa
      @Veddaa  4 หลายเดือนก่อน +1

      ආදරෙයි බොක්ක ❤️