මම ජිවන ගමනෙන් සමු ගන්නව මචං | Veddaa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2024
  • ⚠️මෙම වීඩියෝවේ සියලුම ක්‍රියා සම්පුර්ණ ආරක්‍ෂිත උපකරණ සහිත විශේෂඥයින්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ. මෙය ඉතා භයානක වන අතර මෙම වීඩියෝව සෑදීමේදී කිසිවෙකුට හානියක් නොවූ නිසා මෙය නිවසේදී අත්හදා බැලීමෙන් වළකින්න ලෙස අපි තරයේ නිර්දේශ කරමු.
    තවත් වීඩියෝ සඳහා SUBSCRIBE කරන්න.✔️
    ⚠️විනෝදාස්වාදය සඳහා කරන ලද අත්හදාබැලීමකි.
    ⚠️All actions in this video is performed under the supervision of experts with full safety equipment. We strongly recommend not to try this at home because it's very dangerous and nobody was harmed during the making of this video.
    SUBSCRIBE for more videos.✔️

ความคิดเห็น •

  • @thusharadilshan7488
    @thusharadilshan7488 6 หลายเดือนก่อน +364

    අඩො මරු ඔයි අහම්බෙන් සෙට් වුනේ ඔක්කොම video ට්ක බැලුවා අමුතුම අතල් චරිත යක් ඔයගේ ව්දිහට දිගටම කරන් යන්න වෙනස් කරනන යන්න එපා ඉස්සරහට සුපිරි ගෙමක් ගහන්න පුලුවන් 💚💚💚🌿🍀🐬

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +48

      අනිවාර්යයෙන් බොක්ක දිගටම ඉන්නව හොදද දුරගමනක් යමු ❤️

    • @ShanBimsara-vb4dd
      @ShanBimsara-vb4dd 5 หลายเดือนก่อน +3

    • @SLRANGE
      @SLRANGE 5 หลายเดือนก่อน +1

      ​@@Veddaako ara tower ekata nagina video eka

    • @milanomilan2164
      @milanomilan2164 4 หลายเดือนก่อน +1

      Matcan matale kohada bun me

    • @MalishaChamidu
      @MalishaChamidu 4 หลายเดือนก่อน +1

      Uba maru

  • @see12467
    @see12467 6 หลายเดือนก่อน +129

    අඩෝ මේවගෙ වීඩියො දැම්මොත් නම් අනිවා චැනල් එක හොදට grow කරගන්න පුලුවන් ... සුපිරි වීඩියෝ මචන්... ❤️‍🔥

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන් බොක්ක ගෙමක් ගහමු

    • @අභිරූ
      @අභිරූ 5 หลายเดือนก่อน

      Sssss0

  • @Johnybabe
    @Johnybabe 7 หลายเดือนก่อน +108

    ගෑස්ටික් තියෙද්දි කොච්චි වගේ ගොඩක් සැර දේවල් කන්ඩ එපා. ගෑස්ටික් හින්දා ඇතිවෙලා තියෙන තුවාල තව පෑරෙනවා. පුලුවන් නම් කුඹුක් දලු ටිකක් අරන් හෝදලා කෑලි වලට කඩලා රෑට ඇල්වතුර එකක දාන්ඩ. උදේට ඒවයින් නානු වගෙ ඇවිල්ලා තියෙයි. ඒවා වෙනම පෙරලා අරන් උදේම හිස් බඩ බොන්ඩ. නැත්නම් කස කසා ඇට රෑට පෙගෙන්ඩ දාලා උදේ හිස් බඩ බීලා බලන්ඩ. එළකිරිත් හොදයි. ඔයාට සෙම තියෙනවා නේද bro.. ඒනිසා එළකිරිවලට ඉගුරු කෑල්ලක් දාලා රත් කරලා බොන්ඩ. එතකොට සෙම ඇවිස්සෙන්නෑ. නැත්නම් එදා වගේ අමුවෙන් ගසලා ඇරියොත් නම් සෙම ඇවිස්සෙනවා හිටු කියලා .👍❤️

    • @Veddaa
      @Veddaa  7 หลายเดือนก่อน +37

      කුඹුක් දළු වැඩෙ කරොත් හරියයි නෙද මචං. මම තාම කරල නැත්තෙ එක විතරයි thank ආ ❤️❤️

    • @Johnybabe
      @Johnybabe 7 หลายเดือนก่อน +11

      @@Veddaa අනිවාරෙන්ම හරි යනවා. කරලා බලන්ඩ 👍❤️

    • @PasinduDushmantha-97
      @PasinduDushmantha-97 6 หลายเดือนก่อน +7

      ​@@Veddaaතව කොමාරිකා කෑල්ලක් සුද්ද කරලා අමුවෙන් ගිලලා දාන්න කෑලි 3-4ක් ගිල්ලම නිකන්ම අඩු වෙනෝ

    • @kasunshewan9042
      @kasunshewan9042 5 หลายเดือนก่อน +4

      Ado patta oi weda mahatthayekda oi 😅😅

    • @Johnybabe
      @Johnybabe 5 หลายเดือนก่อน

      @@kasunshewan9042 අඩුවක් තිබුනද මචං මේ බෙහෙතෙන්

  • @bhanukajayaweera281
    @bhanukajayaweera281 6 หลายเดือนก่อน +20

    උබ එක්ක මුල ඉදන්ම අපි ඉන්නවා..උබ දින්නම උබ වගේම අපිත් සතුටුයි

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      ආදරෙයි ඔයි දිගටම ඉන්නව ආ

  • @naradamadushanka5044
    @naradamadushanka5044 6 หลายเดือนก่อน +32

    උබ ෆට්ට බන් කිය කිය ෆෝම් කරාට මොනා හරි දෙයක් උනොත් උබට ඇත්තටම ඉන්නේ කව්ද ඒයාලා නේද දුක් විදින්නේ කියන එකත් හැමවෙලේම ඔලුවෙ තියන් වැඩ කරමු සුද්දා ❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +9

      මම පරිස්සමෙන් වැඩ ටික කරගන්නෙ මචං❤ ආදරෙයි හොදද වචනෙට ❤️

  • @Badajariyaa
    @Badajariyaa 6 หลายเดือนก่อน +34

    අඩේ සුපිරි චැනල් එක 😂 ඔහෙගෙ ඕයි කෑල්ල මරු ඕයි සබ්ස්ක්‍රයිබ් කරා ඈ 👏❤️‍🩹

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +3

      අඩෙො thank ඔයි ❤️😂 ආදරෙයි ආ දිගටම ඉන්නවද හරිද චැනල් එකත් එක්ක ❤️

    • @Badajariyaa
      @Badajariyaa 6 หลายเดือนก่อน +2

      @@Veddaa අනිවාරෙන් ❤️‍🩹

    • @disnagamage9057
      @disnagamage9057 5 หลายเดือนก่อน

      කැත වචන ටිකක් අඩුවුණා නම් හොඳයි. එහෙම වුණානම් සුපිරියි

    • @kumarisiriyalatha1025
      @kumarisiriyalatha1025 5 หลายเดือนก่อน

      තව ටිකක් ගැස් වැඩිවෙයි ඔයාට කස කසා අැට වතුර දාලා බොන්න

  • @Dilo1109-s3u
    @Dilo1109-s3u 7 หลายเดือนก่อน +288

    සබ් 10000ඉක්මනට ගහන්න හැමෝම උදව්‍ උනා නං ගොඩ 😍💓

    • @Veddaa
      @Veddaa  7 หลายเดือนก่อน +26

      සිරාවටම ඔයි සහායොගයක් දෙනවකො.❤️❤️❤️

    • @umarsenaya4429
      @umarsenaya4429 6 หลายเดือนก่อน +5

      ​@@Veddaaතෝපිස්සෙක්යකෝ

    • @gamingtuins
      @gamingtuins 6 หลายเดือนก่อน +7

      Gilila mariyan othanama 😂😂

    • @Dilo1109-s3u
      @Dilo1109-s3u 6 หลายเดือนก่อน +6

      @@gamingtuins 😂😂මනුස්සයෙක් කරන හැම දේටම හිනා උනාම උබ හරි පොරක් කියලා උබ හිතන් ඉන්නේ නේද බන්.. අව්ලක් නෑ උබලා වගේ ඉන්න ඕන බන් අමාරුවෙන් දියුණු උනු එකෙක්ට කියන්න පුළුවන් තොපි වගේ අබලන් ගොතයෝ එදා මට හිනා උනා නේද කියලා..උබලා වගේ උන් ඉන්නම ඕන උත්සහය තියෙන එකෙක්ට ගොඩ යන්න උනන්දු වෙන්න

    • @Doni-Doni5lg8
      @Doni-Doni5lg8 6 หลายเดือนก่อน +2

      @@Dilo1109-s3u un hithanne unta hemadema puluwan kiyala kelin irakwath edaganna beri un anith unge eda hoyanawa ekai me lankawata henagahala thiyenne

  • @sachinawarathna646
    @sachinawarathna646 5 หลายเดือนก่อน +66

    ඔය කනුවෙන් තමා අපිට සිග්නල් එන්නේ.. අහලපහල කොල්ලෙක්. ජයවේවා.. 💪

    • @SujeewaPalihawadana
      @SujeewaPalihawadana หลายเดือนก่อน +1

      😂😊😅😮😢🎉😂❤ද්වාස්ංග්

    • @SaitamaWarning-nx1lm
      @SaitamaWarning-nx1lm 4 วันที่ผ่านมา

      Muth ekka dadayan karanna palayan😂

  • @odhantharanga6743
    @odhantharanga6743 2 หลายเดือนก่อน +11

    මරු ඔයි වචන ටික මම තනියම බලන වෙලාවට වටෙ අය බලනවා මට පිස්සුද කියලා වුබ කියන ඒ වට මට හිනා යනවා ඔයි තනියම මරු මරු ජය 😅😅😅😅😅

  • @KavinduAkalanka-ti8em
    @KavinduAkalanka-ti8em 6 หลายเดือนก่อน +35

    වයිරල් වෙන්න ඕනම චැනල් තමා ඕයි මේවා.උබ පුලුවන්නම් ඉන්ග්‍රීසි වලින් සබ්ටයිට්ල් දාපන්.උබ කරන වැඩ වලට පිට රට එවුන් පට්ට ආසයි.උබට හොද ගමනක් යන්න පුලුවන් වෙයි ♥️

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +4

      ආදරෙයි මචං❤ අපි හිමිට යමු ගමනක්

    • @yellowhome7334
      @yellowhome7334 5 หลายเดือนก่อน +1

      අනුරාදපුර ආවොත් අනිවාරෙන්ම කියන්න මගෙ අයියෙ❤

  • @mihirinisansala7268
    @mihirinisansala7268 7 หลายเดือนก่อน +66

    ගෑස්ටික් වලට අකුරුණෑගල අලකොළදෙනියේ වෙද මහත්තයගෙන් බෙහෙත් ගන්න. එක සැරයයි බොන්න ඕන. නිට්ටාවටම සුව වෙනවා.

    • @JAY-yb3gl
      @JAY-yb3gl 6 หลายเดือนก่อน +1

      Wisthara dana ganna ona.kohomda dana ganne

    • @danushkamadushan7774
      @danushkamadushan7774 6 หลายเดือนก่อน +1

      alakoladeniye mona wedamahaththya kiyalada hoyaganne.gewal laga thiyena school1 temple ekak kiyanna.hoyaganna lesi wenna

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      Thank nangi ❤️

    • @aselakumara7971
      @aselakumara7971 6 หลายเดือนก่อน

      🙏

    • @HarshaniWijesingha-qy9nx
      @HarshaniWijesingha-qy9nx 6 หลายเดือนก่อน

      Koheda a vistara kiyanna 4n num nadda nangi

  • @nadeesharukshani1418
    @nadeesharukshani1418 6 หลายเดือนก่อน +46

    දනවා ඕයී 😂😂😂 පට්ටම ආතල් අප්පා තව ඒවා ඕනී ❤❤❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +6

      ආදරෙයි ඔයි 😂❤️

  • @dilshadilsha8119
    @dilshadilsha8119 6 หลายเดือนก่อน +42

    Addeh...හරියට නිකන් හොඳට අවුරුදු ගානක ඉදන් අඳුරන ගෙදර එකෙක් එක්ක කතා කරනවා වගේ වීඩියෝ බලන උන්ට ඔක්කොම විස්තර ටික කියන්නේ😂 කොහොම හරි ලස්සනයි වීඩියෝ ටික නම්...දැන් subscribe කරා.ගෑස්ට්‍රයිටිස් වලට ඔය පාරවල් අයිනෙ එහෙම හැදෙනවා වෙනිවැල් කියලා චූටි පැල වර්ගයක්...ඒක මැල්ලුම් හදලා කෑවම හරියනවලු...වැඩි විස්තර මාත් හොයලා බලලා කියන්නම්...

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +4

      ආදරෙයි හොදද දිගටම ඉන්නව හැරිද චැනල් එකත් එක්ක. මම එ විදිහට කරල බලන්නම් අඩුවුනොත් කියන්නම්කො මම ❤️

    • @dilshadilsha8119
      @dilshadilsha8119 6 หลายเดือนก่อน +2

      @@Veddaa hh...ela ela

    • @prasadmadushanka1997
      @prasadmadushanka1997 6 หลายเดือนก่อน +2

      සිරා කතාව❤

    • @ChamodDheshan
      @ChamodDheshan 5 หลายเดือนก่อน

      Komarika hodhayi ayiye ​@@Veddaa

    • @NimanthaDilshan-ub5vm
      @NimanthaDilshan-ub5vm 5 หลายเดือนก่อน

      Monaru allana vidiyo kak qanna naqqa

  • @SaduniVirasha-v2t
    @SaduniVirasha-v2t 6 หลายเดือนก่อน +12

    කොමාරිකා කන්නා ගෑස්ටික් වලට හිදයි.😊.මරු විඩිඔ දිගටම කරන් යන්න 👍

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      ගොඩක් ඉස්තුති .අනිවාර්යයෙන් ඉස්සරහාට ත් ඉන්න හොදද

  • @sl8732
    @sl8732 5 หลายเดือนก่อน +18

    මචං නියමයි ගේමක් ගහමු ගමේ කොල්ලෙක් ලෝකෙටම පෙන්න ජයවේවා ❤️ආදරෙයි

  • @rashminawodya1188
    @rashminawodya1188 5 หลายเดือนก่อน +28

    නිදුක් වේවා
    නීරෝගී වේවා..
    දීර්ඝායු මචං...
    පරිස්සමෙන්
    බුදුසරණයි..

  • @Thari456
    @Thari456 6 หลายเดือนก่อน +10

    සුපිරි අයියේ මේ මහ රෑ ඉදන් videoes ටික ඔක්කොම බාලාගෙන යනවා.❤️

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +1

      ආදරෙයි මලයඅළුත් තව ගෙන්නම්

  • @traveldiariessr
    @traveldiariessr 5 หลายเดือนก่อน +5

    Good Luck මචන් ඊයෙ ඉදන් videos බලන්න ගත්තේ අද වෙනකොට ඔක්කොම බැලුවා ලංකාවේ පලවෙනි වතාවට මේ වගේ chanel එකක් දැක්කේ American ,China ,Indian ඕන තරම් Videos බලනවා මන් මේ වගේ ලංකාවේ මේ වගේ chanel එකක් කරන් යන එකට පට්ට සතුටුයි මචන්.දිගටම Videos දාන්න ඕන තරම් ප්‍රශ්න ඒවි ඒවා අවා කියල නවතින්න එපා දිගටම chanel එක කරගෙන යන්න ඕන වෙලාවක ඕන දෙකට අපී ඉන්නවා.

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน

      දිගටම ඉන්නය ආ චැනල් එකත් එක්ක

  • @hasankapanditha6641
    @hasankapanditha6641 6 หลายเดือนก่อน +129

    තමුසෙ හෙන අවංකයි ඕයි. ❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +17

      Thank bokka. එහෙම ජිවත් වෙද්දි මරැ ඔයි ❤️

    • @geethmifm8ih
      @geethmifm8ih 3 หลายเดือนก่อน +3

      ​@@Veddaa එ් උනාට අවන්නකව ජියත් යෙන්න හෙන අමාරැයි හලෝ

  • @pahanprabhashwara4473
    @pahanprabhashwara4473 7 หลายเดือนก่อน +34

    දැන් 6k නේද😁❤ කකුළුවන්ගෙ video එකේ ඉතුරු ටික ලගදිම දාන්න ලෑස්තිවෙන්නෙ එහෙනම් 😍

    • @Veddaa
      @Veddaa  7 หลายเดือนก่อน +2

      10k ආව ගමන් දානව . දිගටම ඉන්නව හරිද ❤️❤️

    • @shalomikaushika7061
      @shalomikaushika7061 6 หลายเดือนก่อน

      දැන් 16k නේද ඒ වීඩියෝ එක දාන්නකෝ ❤❤❤❤

  • @DanaDelightNatural
    @DanaDelightNatural 5 หลายเดือนก่อน +6

    👍❤️❤️සුපිරි මිනිහෙක් අපේ වැද්දා ආදරෙයි නිර්භීතව ඕන දෙයකට ඉදිරිපත් වෙනවා අපේ වැද්ද ආදරෙයි මචන් ❤❤❤🙏🙏❤️🌹🌹

  • @TheFlawlessFamily077
    @TheFlawlessFamily077 3 หลายเดือนก่อน +2

    මල්ලි පුලුවන්නම් english subtitles දාන්න වීඩියෝ එකට. ඒක channel එකෙ views වැඩිවෙන්න ගොඩාක් බලපායි. ජයවේවා !❤

  • @yasindumihiran
    @yasindumihiran 2 หลายเดือนก่อน +6

    කෝමාරිකා පිත්තක් අරගෙන ඒකෙ මදේ හූරලා කෝප්පෙක දාලා වතුරත් දාල උදේට බොන්න සතියක් දෙකක් කරනකොට හොදවෙනවා 💖😍

  • @IroshinilakmalikatukurundaLakm
    @IroshinilakmalikatukurundaLakm 6 หลายเดือนก่อน +23

    අඩෝ අයියේ සුපිරියක් තමයි ...අහම්බෙන් දැක්කේ මේ විඩියෝ එක...කට නම් මගේ වගේ 😂😂

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      හිතෙ නැනෙ හිතට ආව එක කිව්ව 😂 දිගටම ඉන්නව හොදද ❤️

  • @CharukaTecnic
    @CharukaTecnic 4 หลายเดือนก่อน +5

    දවසට වැද්දා අයියගෙ වීඩියෝ එකක් බැලුවෙ නතොත් කෑවෙ නැහ් වගේ 😂 මරු හැබැයි කවදක හරි හරියන්න ඕනි අයියේ 🎉❤මරු

  • @Studywithcharith
    @Studywithcharith 7 หลายเดือนก่อน +22

    අනුරාදපුරේ තරම් හම්බන්තොට කාශ්ටක අව්ලක් නැහ් ....හම්බන්තොට හිතන තරම් අව්ව සැර නැහ් 😂❤

    • @Veddaa
      @Veddaa  7 หลายเดือนก่อน

      ඔව් මීනිස්සු කියන තරම් නැ ඔයි 🤣❤️

    • @nadeeshanadeesha5270
      @nadeeshanadeesha5270 7 หลายเดือนก่อน +1

      Oya hambanthata waga

    • @janidutharaka793
      @janidutharaka793 6 หลายเดือนก่อน

      Anuradapura th na bn mama nawathila idiya

  • @navo26
    @navo26 5 หลายเดือนก่อน +22

    Content ටිකනම් සුපිරියක් ❤✌

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +2

      ආදරෙයි මචං❤

  • @danushka-um1eb
    @danushka-um1eb 7 หลายเดือนก่อน +36

    ඔන්න subscribed කරා මිරිසුත් කැවනේ( oi )😁

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +3

      Thank bokka adrei

    • @AutomotivewithVIDU
      @AutomotivewithVIDU 5 หลายเดือนก่อน

      Thmuse lassanai oi

  • @Praveen_Fernando1
    @Praveen_Fernando1 7 หลายเดือนก่อน +14

    13:36 ඕවා කාලා ගෑස්ටික් හැදුනෙ නැත්තම් තමා ඕඉ පුදුමෙ 😂 ගෑස්ටික් වලට කෝමාරිකා සුපිරි 😌

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      කොමාරිකා ගහනවඔයි එදාට හොදයි පහුවදාට ආයෙ එනවනෙ

  • @Sn_kolla
    @Sn_kolla 4 หลายเดือนก่อน +10

    කැහිපිත්තන් කොල හදල බොන්න ඉක්මනට හොද වේවි ❤

  • @rajithasubasinghe6252
    @rajithasubasinghe6252 7 หลายเดือนก่อน +15

    මචෝ... උබ දං බ්‍රෑන්ඩ් එකක් වීගන එන්නෙ. එකෙන්ම සේරම වීඩියෝ බලල තියෙන්නෙ. අනිවාර්යයෙන්ම දැම්මම බලනවමයි. පුළුවන් තරම් ලග ලග වීඩියෝ දාන්න බලන්න. ජයවේවා. ඉක්මනට subscribers 10000 ගන්න ලැබේවා....

    • @Veddaa
      @Veddaa  7 หลายเดือนก่อน

      ඉස්සරහාට දිගටම කරමු. මචං දිගටම ඉන්නව හරිද. Thank bokka ❤️❤️❤️

  • @gihandanushka2942
    @gihandanushka2942 7 หลายเดือนก่อน +13

    නියමයි bro. එල බන්. ❤❤❤❤❤ ඔහොම යන් ගේමක් ගහන්න හැකි වෙයි. පරිස්සමින් ඉන්න මචෝ..❤❤❤

    • @Veddaa
      @Veddaa  7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් බොක්ක ආදරෙයි

  • @BuddikaHapugoda
    @BuddikaHapugoda 6 หลายเดือนก่อน +5

    Supiri bn subscribe ekak wenuwen loku risk ekak ganna kollek .gaththa risk ekata magenuth help ekak dunna issarahata ohoma yaman bn ela ❤

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +1

      ආදරෙයි මචං❤ දිල ඉන්න හොදද චැනල් එකත් එක්ක ❤️❤️

    • @BuddikaHapugoda
      @BuddikaHapugoda 5 หลายเดือนก่อน

      Elama kollo

  • @sajithabeysinghe3017
    @sajithabeysinghe3017 2 หลายเดือนก่อน +2

    අඩෝ පට්ට ඕයි. මෙච්චර දවසක් වීඩියෝ බැලුවට සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක වෙනවා.අදනම් කරළමයි වීඩියෝ එක බැලුවේ.පට්ට බන්.❤🎉

  • @sachinavishka1674
    @sachinavishka1674 6 หลายเดือนก่อน +6

    Patta athal charityak sudda tava issara ta videos dnna tava oni jaya vevavav❤

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน

      ආදරෙයි ඉස්සරහාට හොද වැඩ ටිකක් කරමු ❤️

  • @nethmikaushalya9158
    @nethmikaushalya9158 13 วันที่ผ่านมา +2

    1:40 අන්න බඩු පැන්නේ කටින් මෙච්චර වෙලා සුන්දර ගම් පෙදෙස කොහෙද කියලා හොයා ගන්න බැරුව ඉදියේ😂❤😊

  • @hasithalaknath8593
    @hasithalaknath8593 4 หลายเดือนก่อน +5

    මයෙ එකා ❤ ජය වෙවා කොල්ලෝ ❤✨ ආදරෙයි ඕයි ❤😍

  • @ashenkolla
    @ashenkolla 5 หลายเดือนก่อน +4

    Man ada thama oyage palaveni parata vidio eka baluve.patta bn ubanam🎉🎉

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +1

      ආදරෙයි මචං❤ දිගටම ඉන්න ආ

  • @SamsungTab-f6n
    @SamsungTab-f6n 6 หลายเดือนก่อน +7

    Ahamben ube vidio ekak set une patta athal machan ube vidio ❤ ube saralakama nisa ubata loku gamanak thiyanawa ban ආදරෙයි ❤️

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      ආදරෙයි මචං දිගටම ඉන්නව ආ ❤️

    • @mrbrawny85184
      @mrbrawny85184 4 หลายเดือนก่อน

      🎉

  • @mrtubbylk
    @mrtubbylk 2 หลายเดือนก่อน +1

    බොරු අටෝප නැතුව කුණුහරප වුනත් කියන වැද්දට respect ❤️❤️

  • @rathnayaka958
    @rathnayaka958 5 หลายเดือนก่อน +4

    අනේ ලිදට පැන්න විදියට බයඋනා අනේ❤❤❤❤❤❤❤❤ ආදරෙයි හොදේ.

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน

      ආදරෙයි මරැ වැඩෙ එක 😂❤️

  • @NALUWA.official
    @NALUWA.official 6 หลายเดือนก่อน +10

    ගැම්මක් අයියා ආතල් ඈ 😂❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      Thank bokka

  • @h2kyt679
    @h2kyt679 7 หลายเดือนก่อน +19

    සස්ක්‍රයිබ් ලක්ශේ ඉක්මනට ගහන්න පුලුවන් වෙයි.....🙂❤️ මරු කන්ටෙන්ට් එක.අයියේ 😊❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      Thank bokka adrei ❤️❤️

  • @Kavishkamaduranga-x9w
    @Kavishkamaduranga-x9w 4 หลายเดือนก่อน +1

    Gastritis වලට හොදම කෑමක් තමයි බෙලි ගෙඩි, බෙලි ගෙඩි තම්බලා කනවනම් ශ්‍රනික පටස් අඩු කරගන්න පුලුවන්. හැබැයි ඒත් එක්කම කියන්න තියෙනේ ඔය වගේ සැර දේවල්නම් කන්න එපා මචන්. මසයක් දෙකක් කිරි හොදී බතුයි කන්න පුලුවන්නම් නිට්ටාවටම හොද කරගන්න පුලුවන්. පොඩි කැපවීමක් කරන්න ඕනි මාසයක් දෙකක් යනකල්. Gastritiswala උච්චතම අවස්තාවා ඔයා ඔය බය උනා කියන ලෙඩේ තමයි මචන්.. පරිස්සම් වෙයන් .. ජය වේවා ❤

  • @SULOCHANABHASHANI
    @SULOCHANABHASHANI 6 หลายเดือนก่อน +3

    Video maru hode.monw karath පරිස්සමෙන් karahn aiye 😊

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +2

      ආදරෙයි මචං❤ මම පරිස්සමෙන් වැඩ කරගන්නම් ❤️❤️❤️

  • @ThusharaDilshan-z7o
    @ThusharaDilshan-z7o 6 หลายเดือนก่อน +9

    අඩො මරු ඔයි ඉස්සරහටත් කරන් යන් ❤️❤️

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් බොක්ක ගෙමක් ගහමු

  • @SavvySky1
    @SavvySky1 6 หลายเดือนก่อน +8

    uba hama msg ektama reply karana ekata respect macho ❤😍

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      මගෙ හයිය උබල මචං උබල නැත්නම් මේතන මම නැ ❤️❤️

    • @SavvySky1
      @SavvySky1 6 หลายเดือนก่อน

      😘@@Veddaa

  • @nuwanchamara1461
    @nuwanchamara1461 2 หลายเดือนก่อน +1

    ඕයි එනවකො අපේ පැත්තෙ වීඩියො එකක් කරමු.. ලෙසටම.. 👌👌❤️

  • @OsandaBuddhika-qw5ec
    @OsandaBuddhika-qw5ec 7 หลายเดือนก่อน +7

    ආදරනීය අයියා ...අයියා ඔයාගේ වීඩීයෝ කොහොම හරි බලනවා..අද සෙනසුරාදා ක්ලාස් යන ගමන් තමා බලන්නේ.අයියා තරහ වෙලා ද මන්ද රිප්ලයි නෑ 😢 so sad ..ගෑස්ටික් වලට කෝමාරිකා හොදයි..අපේ ආච්චි නම් කියනවා දිය බත් හොදයි කියලා ... සැර කෑම ..මිරිස් ගොඩාක් දාලා කන්න එපා...ඉක්මනින් හොද වේවි .... කරන වැඩක් පරෙස්සමින් කල්පනාවෙන් කරන්න බුදු සරණයි ❤

    • @Veddaa
      @Veddaa  7 หลายเดือนก่อน +6

      ආදරෙයි මලය පරිස්සමෙන් ගිහින් එන්න. Exsam නෙද හොදට කරගන්නව. Phone එක ටිකක් ඇත් කරන්න exsam ඉවර වෙනකන්. බුදුසරනයි

    • @OsandaBuddhika-qw5ec
      @OsandaBuddhika-qw5ec 7 หลายเดือนก่อน

      අයියා මන් ලබන අවුරුද්දේ O/L කරන්නේ...4න් එක වැඩිය ගන්නෑ. අයියාගේ වීඩීයෝ බලන්න ගමේ අසිරිය දකින්න තමා ගන්නේ....පරෙස්සමින් ඉන්න බුදු සරණයි අයියා ❤

  • @lahiruakuratiyage
    @lahiruakuratiyage 5 หลายเดือนก่อน +3

    මේ තවුසෙ මරු ඕයි. ගෝ ප්‍රෝ එකෙන් ඔය ඇලවල් දොලවල් වල පුන්චි මාලු එහෙම පෙන්නනවකො. මට මගෙ පොඩි කාලෙ මතක් වෙනව මේව දැක්කම.

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මචං❤ අපි කරමු ඉස්සරහාට ❤️

  • @Galla-cz1go
    @Galla-cz1go 6 หลายเดือนก่อน +7

    එ මචන් අඩි කියක් ලිද ගැබුරද ....සුපිරි වැඩක් දිගටම කරගෙන යන්න...කවුරු මොනා කිව්වත් උබ උබෙ ගමන පලයන් congratulations ❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      වගාකරල අතැරලා දාපු නිදක් යට හරියටම දන්නැ මම හාතන්නෙ අඩි 60+ වැඩි ❤️

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      ආදරෙයි මචං❤

  • @Cmbeats446
    @Cmbeats446 6 หลายเดือนก่อน +14

    Content එක වෙනස් කරන්න එපා මිනිස්සු කැමති එකට දිගටම මෙහෙම යමු bro❤️

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      අනිව බොක්ක මගෙ පිස්සු වැඩ සෙට් කට්ටියට ❤️

    • @BiBi-b5v
      @BiBi-b5v 6 หลายเดือนก่อน

      Yka ghai Mala huththai😂😂

  • @sameerasameera6642
    @sameerasameera6642 6 หลายเดือนก่อน +5

    වීඩියෝ ඔක්කොම බැලුවා .subscribe kala 😂❤🎉

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      Thank bokka adrei digatama innawa aa ❤️❤️

  • @Malshakaveeshara
    @Malshakaveeshara 5 หลายเดือนก่อน +4

    ඔය කවුරු මොනා කිව්වත් උබ පට්ට ඕයි උබ ගොඩ යන්න ඕන මචං...ගැම්මක් අල්ලමු 100k වලට 😗❤️‍🩹

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +1

      ආදරෙයි මචං❤ ගෙමක් ගහමු

    • @Malshakaveeshara
      @Malshakaveeshara 5 หลายเดือนก่อน

      @@Veddaa ❤️

  • @udeshikapryadarshani1347
    @udeshikapryadarshani1347 5 หลายเดือนก่อน +3

    කොච්චර නැහැ කීවත් යක්කුන්ට බයයි නෙ.. 😊.. ඔන්න subscribe කලා .. ඔක්කොම බැලුවා වීඩියෝ .. නියමයි .. ආසවෙන් බලනවා.... ❤

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +1

      උන් මට බයයි ආන 😂 ආදරෙයි නන්ගි දිගටම ඉන්නව හොදද හොද විඩියො දාන්නම් ❤️

    • @udeshikapryadarshani1347
      @udeshikapryadarshani1347 5 หลายเดือนก่อน +1

      @@Veddaa එල කිරි... අනිවාර්යයෙන්ම

  • @ItzmeRicky_3
    @ItzmeRicky_3 2 หลายเดือนก่อน +2

    විඩියො ඔක්කොම බැලුවා ආතල් ඕයි වෙනම ලෙවල් එකක්❤🎉

  • @ChathuVlog-no1kz
    @ChathuVlog-no1kz 6 หลายเดือนก่อน +9

    Supiriyk thama aiye video mmaru ❤❤😊😊❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +2

      Thank you nangi ❤️❤️❤️❤️

  • @RM-rw7ns
    @RM-rw7ns 3 หลายเดือนก่อน +1

    මාරයී මල්ලී... සුපිරි කියන්නේ ඇත්තටම මල්ලී.. පට්ට...👌👌👌.... බුදුසරණයි මල්ලෝ ....🙏🙏...ආදරෙයී හැමදාම ❤❤❤

  • @sadaruprabath4454
    @sadaruprabath4454 7 หลายเดือนก่อน +8

    වීඩියෝ පට්ට තව වීඩියෝ දාන්න සුපිරි ගැම්මක් ඕයි👍👍👍👍

    • @Veddaa
      @Veddaa  7 หลายเดือนก่อน +1

      ආදරෙයි ඔයි දිගටම කරමු දිගටම ඉන්නව ❤️

  • @alone-l2c
    @alone-l2c หลายเดือนก่อน +1

    Ahamben set une abbahi wena sulue supiri kollek jaya wewa....

  • @Janithnetsara
    @Janithnetsara 6 หลายเดือนก่อน +18

    ඔහොම කුනුහරුප කියද්දී යකාත් දුවනවා😂😂අදත් සුපිරි😅😊

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      සිරාවටම එහෙම ද කොහෙද බන් 🤣❤️

    • @Janithnetsara
      @Janithnetsara 6 หลายเดือนก่อน

      @@Veddaa 🤣😅

  • @4sandun
    @4sandun หลายเดือนก่อน +1

    මහ පොලොවෙ පය ගහලා ඉන්න කොල්ලෙක් ජයෙන් ජය

  • @TharushaDeshan-wr3dv
    @TharushaDeshan-wr3dv 6 หลายเดือนก่อน +3

    uba patta bn supiri video Tikak danawa ubath famous wenawa machan ❤ adarei ❤❤❤🎉

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      ආදරෙයි බොක්ක

  • @dulanpramuditha2487
    @dulanpramuditha2487 หลายเดือนก่อน +1

    දැන් හරිද පුපේ අමාරුව කියල තමා මටත් අහන්න තියෙන්නෙ 😂❤

  • @ceylon3144
    @ceylon3144 7 หลายเดือนก่อน +8

    Supiri kollek umba 😁

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      Thank oi 😼😂😂

  • @dnk712
    @dnk712 13 วันที่ผ่านมา

    Aneee shoook ane oyage videos baladdi hina yanawa😂😂. Niyamai

  • @kasunpresad9657
    @kasunpresad9657 7 หลายเดือนก่อน +12

    තැඹිලි බීපන්කො ගෑස්ටික් වලට නිට්ටාවට සුවයි 🙂

    • @Veddaa
      @Veddaa  7 หลายเดือนก่อน

      සිරාවටම ද ඔයි

    • @kasunpresad9657
      @kasunpresad9657 7 หลายเดือนก่อน

      @@Veddaa ඔව් බන්

  • @dilshanMadushanka-tg2pk
    @dilshanMadushanka-tg2pk 5 หลายเดือนก่อน +2

    මචං උබෙ කතාව මරැ බං උබ එල කිරි ඩයල් එකක් චැනල් එක දිගටම කරන් යන්න සුභ පතනවා බං ❤️❤️❤️❤️

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +1

      ආදරෙයි ඔයි දිගටම ඉන්නව හරිද ❤️

  • @mrkotalk
    @mrkotalk 7 หลายเดือนก่อน +12

    සොහොනෙ රෑට මොකක් හරි විඩියෝ එකක් කරහන් Ghost experiment video ekk හරි😮

    • @runithabro8466
      @runithabro8466 7 หลายเดือนก่อน +2

      Ane

    • @mrkotalk
      @mrkotalk 7 หลายเดือนก่อน

      @@runithabro8466 ඇයි

    • @Veddaa
      @Veddaa  7 หลายเดือนก่อน +1

      තනියම රැයක් ගතකරමු වෙලාවක තනියම ❤️❤️

    • @AnilPriyanthi
      @AnilPriyanthi 6 วันที่ผ่านมา

      ඔව් එහෙම වීඩියො එකක් ඔනා

  • @NalaniMalsha
    @NalaniMalsha หลายเดือนก่อน +2

    මරු

  • @Nethmi444
    @Nethmi444 6 หลายเดือนก่อน +12

    සමහරක් අය වගේ මවාගත්තු "බොරු පොස් මල හෝන්තු 🥴" නැතුව මේම ජොලියෙ සරල විදිහට ඉන්න එක නම් මරු..♥️🤪 දිගටම ඕම යන්..😁ඉක්මන්ට channel ek up වෙයි 😌( ඔන්න මාත් subscribe කලෝ....🤪)

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      ඕ මේ මමයි කිසිමවෙනසක් නැ. නිකන් බොරැ සොබන මගෙ ලග නැ එතකොට නිදහාසෙ ඉන්න පුළුවන් . Thank හොදද දිගටම ඉන්න ආ චානල් එකත් එක්ක ❤️❤️

    • @Nethmi444
      @Nethmi444 6 หลายเดือนก่อน

      @@Veddaa Aniwaren 💯🥰

  • @Chethifont
    @Chethifont 4 หลายเดือนก่อน +2

    තමන්ගේ ආරේට කරාම එකේ වෙනම දෙයක් තියෙනවා ❤❤❤❤ good luck aiyahhhhh❤❤❤

  • @ItsMyyLife
    @ItsMyyLife 5 หลายเดือนก่อน +8

    සුපිරිම සුපිරි සහෝ කරන දේවල්. ඔය විදිය තමය මරැ❤

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +1

      ආදරෙයි මචං❤ ඉස්සරහාට හොද එව කරමු

  • @thilankamalith1251
    @thilankamalith1251 6 หลายเดือนก่อน +6

    Superi ban uba boruwen duwan loke saba ekek uba digatama karan yaman ❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      Thank bokka බොරැ සොබන දාල වැඩක්.නැ ඔයි

  • @slmixedyt5434
    @slmixedyt5434 6 หลายเดือนก่อน +2

    ගමේ දකින එව්න් උබට පිස්සු කියලා හිතයි සැලෙන්න එපා මචන් . උබට නෙමෙයි උන්ට පිස්සු උබ කතා කරන්නේ අපි එක්කනේ 😌❤️

    • @Adiya_ff491
      @Adiya_ff491 6 หลายเดือนก่อน

      අව්ව මහ *කන අව්වක් තියෙන්නෙ 😂

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +4

      උන් අහනව මොනවද බන් ඔය දාන්නෙ කියල. මම ඉතිං නිහඩ මනුස්සයානෙ හිනාවකිං උත්තර දිල නිකන් ඉන්නව ඔයි 😂

    • @slmixedyt5434
      @slmixedyt5434 6 หลายเดือนก่อน

      අම්මෝ 😂.

  • @BAMSinSriLankaAyurveda
    @BAMSinSriLankaAyurveda 7 หลายเดือนก่อน +8

    අඩෝ පට්ටම අාදරෙයි බං සුපිරියි

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      ආඩො thank bokka ❤️

  • @prabathedirimanna746
    @prabathedirimanna746 6 หลายเดือนก่อน +2

    උබට වරදින්නෙ නෑ ජයවේවා ❤

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน

      ආදරෙයි මචං❤

  • @tharinduheshan5591
    @tharinduheshan5591 5 หลายเดือนก่อน +3

    Brother video supiri..oyge...❤❤ Okkom blnw mn.❤❤ Lgdim thaw ekk oni.... Loku risk gnn epa..honde... Prissmen ❤❤❤❤

  • @Earphonicentertainment
    @Earphonicentertainment 2 หลายเดือนก่อน +1

    අඩේ තමුසෙ මරුහ් ඔයී🤍💫

  • @nilakshadezoysa595
    @nilakshadezoysa595 7 หลายเดือนก่อน +10

    වැද්දො ආදරෙයි බම් උඹට.... අපි ගාල්ලෙන් ❤ ❤

    • @Veddaa
      @Veddaa  7 หลายเดือนก่อน

      Thank bokka adrei ❤️❤️

  • @BrainStationSriLanka
    @BrainStationSriLanka 6 หลายเดือนก่อน +1

    බලාගෙන ඉන්න හිතෙනවා යකෝ පට්ට ඉස්සරහටම කරගෙන යමු 😙🤍

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน

      ආදරෙයි මචං❤

  • @anurajayantha4681
    @anurajayantha4681 7 หลายเดือนก่อน +3

    Malliya Good Morning. Jeevithee Nidahase.👏👏👏🤟🤟🤟 Mona Kalath Parissamin Kollo. Dalada Samidu Pihitai Malli. 🙏🙏🙏

    • @Veddaa
      @Veddaa  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් අයිය ආදරෙයි වචනෙට ❤️❤️

  • @NishanthaJaanaka-hi6sm
    @NishanthaJaanaka-hi6sm 4 หลายเดือนก่อน +1

    අයියෙ සරුංගලෙයක් හදලා යවන විඩියො එකක් ගෙන්න කො❤❤

  • @Rajikalasanthi-d9t
    @Rajikalasanthi-d9t 6 หลายเดือนก่อน +13

    සැර කන්න එපා හොදේ 😘🥰💖

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      ආයෙ කන්නැ හෙිදෙ

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 4 หลายเดือนก่อน

    ඇයි බං ඔච්චර කුනුහරප කියන්නේ ..ඔයාගෙ ඔක්කොම හොඳයි කුනුහරප කියන එකයි සත්තු මරන එකයි ඇරෙන්න ..❤❤

  • @jayanthaherath8465
    @jayanthaherath8465 5 หลายเดือนก่อน +6

    පරිස්සමෙන් බුදුසරණයි

  • @tharindu8996
    @tharindu8996 5 หลายเดือนก่อน +1

    අයියගේ කතාව නම් මාර මිත්‍රශීලී අයියා❤ වීඩියෝ වල වෙලාව යනවා දැනෙන් නෑ, ආදරෙයි ❤

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +1

      ආදරෙයි මල්ලි දිගටම ඉන්නව ආ

  • @manojrukshan248
    @manojrukshan248 6 หลายเดือนก่อน +5

    Adoo maru bn video balanko game feeling eka superitam enwa bn koheda bn gama api inwa ubath ekk ❤️

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      ආදරෙයි බොක්ක දිගටම ඉන්නව කියල මම දන්නව ඔයි උබල තමයි මගෙ හයිය ආදරෙයි ❤️❤️

    • @manojrukshan248
      @manojrukshan248 5 หลายเดือนก่อน

      Lankawat apuwam set wenn asai bn ubanm ft bn set wemu ❤️

  • @TAKASHI_NVR_DIE
    @TAKASHI_NVR_DIE 6 หลายเดือนก่อน +2

    ඔඉ 😂 අඩෝ මරු ඕඉ 😂😂

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +1

      ආදරෙයි ඔයි 😂😂😂

  • @dinunvrdie
    @dinunvrdie 7 หลายเดือนก่อน +5

    උබ නම් පිස්සෙක් නෙවේ පිස්සු හුත්තෙක් 💪😁❤️

    • @Veddaa
      @Veddaa  7 หลายเดือนก่อน +2

      ආඩො thank oi 😂❤️❤️❤️❤️

  • @deshanasanka4197
    @deshanasanka4197 7 หลายเดือนก่อน +2

    සුපිරී අහ්❤. ගෑස්ට්‍රයිටිස් වලට දවස් දෙක තුනක් උදෙන්ම කෝමාරිකා කොල වල මැද මදේ කන්ඩ බොසා . ටොප් බඩු. කන්න අමාරු නං මැද මදේ චූට් කැලිවලට වෙන් කරල වතුර මූඩ්යක් ව්තර දාල කෝප්පෙකට බීහන්. බඩු ගොඩ😊

    • @Veddaa
      @Veddaa  7 หลายเดือนก่อน +1

      Thank bokka මම කරල බලන්නම් හරිද ❤️❤️

  • @kumudhupriyanka8115
    @kumudhupriyanka8115 6 หลายเดือนก่อน +3

    සුදුලූණු පුච්චලා කන්න නිට්ටාවටම සුවවෙනවා

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      සිරාවටම ද

  • @SewwandiTharushika-v7l
    @SewwandiTharushika-v7l 6 หลายเดือนก่อน +4

    Niyamai aiye❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      Thank bokkaa

  • @hiruahinsa8103
    @hiruahinsa8103 6 หลายเดือนก่อน +2

    සැර කන්න එපා ගෑස්ටික් වැඩි වෙනවා.හොද සිංහල වෙද මහත්තයෙක් බලල බෙහෙත් ගන්න.කෝමාරිකාත් හොදයි නැත්නම් ගම්බිත්තර බොන්න පුලුවන් නම් ඒකත් එවලෙට බඩේ දැවිල්ල අඩු කරනවා.හොදම දේ ප්‍රතිකාර ගන්න එක .❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      ගොඩක් ඉස්තුති කියල දුන්නට මම එහෙම කරන්නම් හොදද ආදරෙයි ❤️

  • @MR_RASIYA_
    @MR_RASIYA_ 6 หลายเดือนก่อน +5

    Adoo පට්ට ආතල් කොල්ලෙක් ආ😂 මේ වගේ වීඩියෝ තව ඕනා ආ 😂😂😹😹

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      ආජො thank oi 😍❤️❤️❤️

  • @kasunuthpala2300
    @kasunuthpala2300 6 หลายเดือนก่อน +2

    Good Luck !!! 100K gahamu ikmanata.

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මචං❤ හිමීට යමු

  • @oshadasuwahas
    @oshadasuwahas 7 หลายเดือนก่อน +3

    සොහොනෙ රෑට මොකක් හරි විඩියෝ එකක් කරහන් Ghost experiment video ekk හරි😮

    • @pahanprabhashwara4473
      @pahanprabhashwara4473 7 หลายเดือนก่อน +2

      ඒක මරු අදහස

    • @Veddaa
      @Veddaa  7 หลายเดือนก่อน +1

      වේලාවක රැක ඉමු එලිවෙනකන් තනියම 😍❤️

    • @oshadasuwahas
      @oshadasuwahas 7 หลายเดือนก่อน

      😃🥰@@Veddaa

    • @oshadasuwahas
      @oshadasuwahas 7 หลายเดือนก่อน

      😃😍@@pahanprabhashwara4473

  • @nuwanchamara-wq1ko
    @nuwanchamara-wq1ko 2 หลายเดือนก่อน +1

    jesu wewa jesu phitai යාලු❤

  • @SLjungle
    @SLjungle 7 หลายเดือนก่อน +4

    කැහිපිත්තන් කොල හදලා කාහම් බොක්ක නියම බෙහෙත් ඒක තමා ❤️❤️🙂

    • @Veddaa
      @Veddaa  7 หลายเดือนก่อน +1

      කොහොමද මචං හදන්නෙ

    • @SLjungle
      @SLjungle 7 หลายเดือนก่อน

      @@Veddaa කොල ටිකක් කඩාගෙන හොන්දට කොටහන් ඉස්සෙල්ල බෙන්ඩේරේ දාලා ඊට පස්සෙ කොටා ගත්තු කොල ටික හොන්දට මිරිකලා ඉස්ම ටික පෙරා ගනිම් ඊට පස්සෙ පොඩි බාජනේකට දාහන් ඒ ඉස්ම ටික ඒකට සීනි ටිකකුත් දාහම් ඊට පස්සෙ පිජ් එකේ තිහම් ටික වෙලාවක් ඊට පස්සෙ ඒක ජෙලි වගේ හැදෙනවා තනිකරම අපි කන ජෙලි තියෙන්නෙ ඒවගේම තාමා වෙනසක් නැ.කන්න තියෙන්නෙ ඊට පස්සෙ හරියටම හරි ගෑස්ටික් වලට ❤️❤️❤️ සතියකට දවස් දෙක තුනක්වත් කන්න පුලුවන්නම් හොන්දයි

  • @user-ol9dq5nw8s
    @user-ol9dq5nw8s 6 หลายเดือนก่อน

    මගෙ යාලුවො සෙට් එකක් කියලා මන් නමත් සර්ච් කරලා වීඩියො එක බැලුවෙ ඕයි.පට්ට ආතල් කතා කරන විදිය එහෙම. ගේම නම් අතාරින්නෙපා මොනා උනත් මේ විදියට ගියොත් නම් ලංකාවේ සුපිරි you tuber කෙනෙක් වෙන්න පුලුවන්. 💗😍 පට්ට ඇහ් වීඩියො ටික නම් ඔක්කොම වගේ බැලුවා. පුලුවන්නම් රෑටත් ඔය කනතු වලට ගිහින් හොල්මන් ගෙවල් වලට ගිහින් වීඩියො ටිකක් කරනවකො. 😅 ඒවත් පට්ට ආතල්. වතුර හෙව්ව විදියනම් මරු අම්මො.... 😅😅තමන්ව බ්‍රෑන්ඩ් එකක් කරගනින්. කරගන්න දෙයක් නැහ් දැනටනම් 50% වෙලා තියෙන්නෙ. ආයෙත් කියෙනවා මොන දේ උනත් ගේම අතාරින්නෙපා. 💖💖💖

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      ආදරෙයි බොක්ක හැමචාම ඔහොම මාව දිරිමත් කරද්දි මට කරන්නැතුව ඉන්න බැ ආද⁣ෙැයි ඔයි දිගටම ඉන්නව හරිද උබෙ කමන්ට් එකත් මට වටිනව ❤️❤️