කෙමනක් හදල තෙප්පිලි ඇල්ලුවා මචං | Veddaa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2024

ความคิดเห็น • 602

  • @kanishkalakshan-rl1su
    @kanishkalakshan-rl1su 14 วันที่ผ่านมา +487

    අද මගේ ඒක හීනයක් ඉෂ්ට උනා මන් හොනට් එකක් ගත්තා 🥰🎉❤

    • @SACHIYT-hx5ww
      @SACHIYT-hx5ww 14 วันที่ผ่านมา +15

      Congratulations bn🫂

    • @MOBILE_GAMER_SL
      @MOBILE_GAMER_SL 14 วันที่ผ่านมา +7

      🥰🥰💛

    • @warunasandaruwan2598
      @warunasandaruwan2598 14 วันที่ผ่านมา +14

      පරිස්සමෙන් පැදපන් 🎉🎉🎉

    • @Eraofkula
      @Eraofkula 14 วันที่ผ่านมา +7

      Congratulations brdh ❤️🎉

    • @TharushaHirusha
      @TharushaHirusha 14 วันที่ผ่านมา +5

      Mage hineth eka thamai bn parissamin padapan❤️

  • @soha_002
    @soha_002 14 วันที่ผ่านมา +4

    කොච්චර වැඩ තිබ්බත් මේක miss කරන්නෙ නෑ😩💆🏻‍♀️
    මරු අදත්❤️🔥

  • @SLjungle
    @SLjungle 14 วันที่ผ่านมา +169

    උදේ දාපු වීඩියෝ එක මැදක් යනකොට අව්ල් නේද 😪 මන් කට් කරලා නිකා හිටියා එහෙම බලන්න බැ එපා වෙනවා 😪 දැන් හදලා දැන්මා නේද 🙂 දැන් ඉතින් ඉතුරු ටික බලන්නම් 🙂 සුපිරියක් මචන් එල ❤️🙂

    • @mentertainment5938
      @mentertainment5938 14 วันที่ผ่านมา +17

      උබට ඹලන්න බැරි උනට අපිට පුලුවන් ඒ නිසා පුක නොදී වැඩක් බලගනින් 😂

    • @SLjungle
      @SLjungle 14 วันที่ผ่านมา

      @@mentertainment5938 මොකෙක්ද බන් මේ 😂 මට ඕනි කමෙන්ට් එක මම දානවා උබනෙ අනුන්ගෙ ඒවාට පනින්නෙ 😂

    • @SLjungle
      @SLjungle 14 วันที่ผ่านมา +1

      @@mentertainment5938 මොකෙක්ද බන් මේ 😂 මට ඕනි කමෙන්ට් එක මම දානවා 😂 උබනෙ අනුන්ගෙ ඒවට පනින්නෙ 😂

    • @himalethanujasamarakoon8924
      @himalethanujasamarakoon8924 14 วันที่ผ่านมา

      sirawatama​@@mentertainment5938

    • @SLjungle
      @SLjungle 14 วันที่ผ่านมา

      @@mentertainment5938 මට ඕනි කමෙන්ට් එක මම දානවා උබනෙ අනුන්ගෙ ඒවට පනින්නෙ 😂

  • @AvinduJayathunga
    @AvinduJayathunga 12 วันที่ผ่านมา +6

    "නැත්නම් මැරිච්ච උන් දැම්මේ කියයි" Eka athal 😹♥

  • @Kaviyagaming-y2z
    @Kaviyagaming-y2z 14 วันที่ผ่านมา +18

    ඔය වගේ උණ බට කපන්න ගිහිලා කෙලොගත්ත කට්ටිය කෝ බලන්න

  • @hewage2023
    @hewage2023 14 วันที่ผ่านมา +30

    කරන කලට පව් මිහිරිය මී සේ
    ලැබෙන කලට පව් පලදෙයි බෝ සේ
    ❣️❣️🤷‍

    • @maleeshalunuvilage884
      @maleeshalunuvilage884 14 วันที่ผ่านมา +3

      Ai malu kanne ndda

    • @RUSH-NEVER-DIE
      @RUSH-NEVER-DIE 13 วันที่ผ่านมา +1

      @@hewage2023 ඉන්න ටිකේනෙ හැමදේම 🤔

    • @ChamodSandipa-mq8wd
      @ChamodSandipa-mq8wd 10 วันที่ผ่านมา +1

      Balanta bayinam palaya yanta 😂

    • @ManojRanganaDeSilva
      @ManojRanganaDeSilva 7 วันที่ผ่านมา +1

      පලයන් පකො යන්න 😂

    • @ishantharanga7097
      @ishantharanga7097 3 วันที่ผ่านมา +1

      ඇයි කන්නෙ මාලු හොදි විතරයිද

  • @මන්ගල69
    @මන්ගල69 14 วันที่ผ่านมา +25

    කැලේ පොඩි ගෙයක් හදලා දවස් තුනක් විතර ඉමු ❤❤❤❤😅😅

  • @LithumiBandara
    @LithumiBandara 14 วันที่ผ่านมา +55

    කැලේ හිටියට කමක් නෑ රට ගැන හිතලා ඉදිරියට එන ඡන්දෙදි කතිරය ගහන්න ඕන හොදේ😊

    • @AsalaSadun-st2kd
      @AsalaSadun-st2kd 14 วันที่ผ่านมา +4

      මෙතන්ට ඔය ජන්ද මගුල් ඇදලා ගන්න එපා😂😂

    • @LithumiBandara
      @LithumiBandara 14 วันที่ผ่านมา +3

      @@AsalaSadun-st2kd රට ගැන හිතලා කතිරය ගහන්න කිව්වේ සහෝ😁😁

    • @IMsb-fv5gw
      @IMsb-fv5gw 14 วันที่ผ่านมา +1

      🌷❤හොදේ​@@LithumiBandara

    • @IMsb-fv5gw
      @IMsb-fv5gw 14 วันที่ผ่านมา

      පාන් කැල්ලක් දැම්මා නන් මලු ඔයිට වඩා පැලෙන්න සෙට් වෙනවා නේ

    • @SathyajithDeepamal
      @SathyajithDeepamal 14 วันที่ผ่านมา +1

      උ කැලේ කිවට උ ගහන් ගේම ❤

  • @Drdasun
    @Drdasun 14 วันที่ผ่านมา +7

    අහු මුලු වලට අත දාද්දි බලාගෙන සර්පයෝ ඉන්න පුලුවන් මාලු කටු පිටින් කන්න එපා එහෙම වුනොත් බඩවැල් තුවාල වෙලා ඔයාලගේ භාෂාවෙන් කිවිවොත් බගන්දරා කියන ලෙඩෙි හැදෙන්න පුලුවන් පුතා ඡීවිතත් එක්ක සෙල්ලමි කරන්න එපා

  • @dp-xs1nr
    @dp-xs1nr 14 วันที่ผ่านมา +3

    මම බල බල හිටපු විඩියෝ එක අද ආවා 😊😊😊😊

  • @Martialarts-kn3sb
    @Martialarts-kn3sb 14 วันที่ผ่านมา +36

    අඩෝ මන් බලන් ඉන්නෙ ලයික් විව්ස් වෙනස් වෙන දිහා බන්🥺🤍🤍😗😗😗 මුලින් විඩියෝ බලන දවස් වල වගෙ ද දැන් 🥺🤍 congratulation බොක්ක 100k තව ටිකයි ❤❤

  • @shashirajapaksha4181
    @shashirajapaksha4181 14 วันที่ผ่านมา +6

    මාලුන්ට කන්න් මොනව හරි දාන්න ඕන නේ..අැතුලට.පුකේ අමාරැවට ඕක අස්සෙ මාලු යනවද.වැද්ද මරැ.බොරැ මවනව බන් උබ.❤❤

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 14 วันที่ผ่านมา +17

    මැරිච්ච හාවෙක් උගුලට අහුඋනා වගේ නෙමෙයි...මාලුවාගේ නම් පන ගැහුනා😂😂😂😂 ඉතින් වැද්දාට ජය.😢😢

  • @piyumalanurudda7247
    @piyumalanurudda7247 14 วันที่ผ่านมา +6

    චන්දට කලින් පාර හදල ව්ගේ ඇමතියෙක් 😂😂

  • @Hirusha7687
    @Hirusha7687 14 วันที่ผ่านมา +2

    තව දහයයි ඕනේ කොල්ලෝ 100k ගහමු❤❤❤

  • @Kevinlakshan1
    @Kevinlakshan1 13 วันที่ผ่านมา

    ආසවෙන් බලන්නෙ වැඩ නැති දාට ගෙදරට වෙලා ඉද්දි ❤️ ජය වේවා බ්‍රො ❤️😍

  • @Chutta308
    @Chutta308 14 วันที่ผ่านมา +6

    සරම කලින් තෙමිලා හැබැයි 😁😅.. අව්ලක් නෑ video එක මරු ❤

    • @gamingwithinuwa2099
      @gamingwithinuwa2099 3 วันที่ผ่านมา

      Ithin u ekama sarama bn adinna aththe udetath themena hinda

  • @prabashwara
    @prabashwara 14 วันที่ผ่านมา +3

    වැද්දා 100k ගහමු ❤️

  • @dinuperera-dl7rd
    @dinuperera-dl7rd 8 วันที่ผ่านมา

    මේ දවස් වල අපි බලන්නේ ඔයාගේ video ❤මාරම සරලයි 👍

  • @MadurangaRamanayake
    @MadurangaRamanayake 2 วันที่ผ่านมา

    මොනවා උනත් ආතල් ඩෑල් එක❤❤

  • @thilinamadushan5696
    @thilinamadushan5696 14 วันที่ผ่านมา +1

    උබනම් සුපිරියක් ඕයි ❤️
    දිගටම මෙ වගෙ වීඩියො දාහම් 😼
    අදත් වීඩියො එක සුපිරි❤️❤️

  • @AshanDilhara-do6mh
    @AshanDilhara-do6mh 14 วันที่ผ่านมา

    අඩෝ සුපිරී බන් වැද්ද තව වීඩියෝ දාමු දිගටම උබ දාන වීඩියෝ බලන්න ආසයි බන් මාර විදිහට ගෙදරට වෙලා කම්මැලි කමේ ඉන්නකුට උබ වීඩියෝ බලන එක තමා වැඩේ ආදරෙයි දිගටම වීඩියෝ දාමු ගැම්මට❤😀

  • @Sanjeewasandarthna
    @Sanjeewasandarthna 14 วันที่ผ่านมา

    ඒකනම් සුපිරි මල්ලී මාලුවා පුච්චන විදිය එලකිරි 😂😂😂කුනුහරුප කෝටියයි 😅😅😅😅 ජයවේවා සුද්දෝ ❤❤❤❤❤❤❤

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h 14 วันที่ผ่านมา +11

    ගෑනූ මාලුවෙක් දාන්න ඕනී ඕක අස්සට😂

  • @nonamebroyt
    @nonamebroyt 14 วันที่ผ่านมา +12

    Vadda mava mathkada bn . apiva mathaka thiyaganin bokka. 100k gahamu ikmanata

  • @chootybaby-vf1eq
    @chootybaby-vf1eq 14 วันที่ผ่านมา +4

    වැද්ද අයියට 100k වලට උදව්වක් දෙමු .

  • @shashisweerathunga364
    @shashisweerathunga364 13 วันที่ผ่านมา

    ❤ කිසිත් නොකියමි ❤❤ ඒ ගම ඒ තරම් සුන්දරයි

  • @TharushanBandara-m1b
    @TharushanBandara-m1b 14 วันที่ผ่านมา +1

    Lanka wada ඔව.දන්න වද බන් හදන්න උබ වැඩ්ඩ 🤟❤️❤️❤️

  • @DamayanthiKusum-d1d
    @DamayanthiKusum-d1d 14 วันที่ผ่านมา +2

    සුපිරියක් තමයි ඉතින් හැමදාම.😇😇😇

  • @fawazfana7746
    @fawazfana7746 14 วันที่ผ่านมา +1

    Macho kunuharapa kiyaneka nawaththanna oyage videos podi ayath balanawa 👍👍👍👍

  • @lxzi2008
    @lxzi2008 14 วันที่ผ่านมา +2

    දානකම් බලන් හිටියෙ මචං❤

  • @නුවරඑලිය
    @නුවරඑලිය 14 วันที่ผ่านมา

    තමුසෙගේ කුනුහරප තමයි මරු❤

  • @PramodyaMalsara-v5q
    @PramodyaMalsara-v5q 12 วันที่ผ่านมา

    අයියා කවදහරි සුපිරි තැනකට එනවා අනිවාරෙන්❤

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 14 วันที่ผ่านมา

    මේක නම් මන් එනකම් බලන් හිටියේ ❤️

  • @ps-cr7pc
    @ps-cr7pc 14 วันที่ผ่านมา +16

    Video එක සුපිරිය් වැද්දා 💓 කෝ බන් උබ බේරගත්ත හරකා උ ඉන්නවද තාම?

    • @KADAWARA.
      @KADAWARA. 14 วันที่ผ่านมา

      ඔව් බන් ඌව පෙන්නපම්❤

  • @Madhumiusic
    @Madhumiusic 14 วันที่ผ่านมา +2

    100k ඉක්මනට ගහමු ❤🎉🎉

  • @ireshaherath5635
    @ireshaherath5635 14 วันที่ผ่านมา +4

    හායි බොක්ක😍😍 ඔයගෙ සමහර වැඩ වලදී මට මගෙ අප්පච්චිව මතක් වෙනවා❤❤ උයන පිහන වැඩ වලදී ඒ අතේ හුරුව එහෙම..හැබැයි කුනුහරැප නම් කියන්නෙ නෑ😂 ....ජයවේවා අයියා 💐💐💐

  • @ChamikaDushan-p7m
    @ChamikaDushan-p7m 14 วันที่ผ่านมา

    විඩියෝ එකක් දානකං බලන් හිටියෙ සුපිරියක් බං ❤️

  • @hdvidotvkoriya2864
    @hdvidotvkoriya2864 12 วันที่ผ่านมา +2

    ඉයේ ඇවිත් දපු එක අද උදෙත් වැව බොරවේලා😂😂😂😂😂😂😂😂

    • @Sahanchamodya12
      @Sahanchamodya12 4 วันที่ผ่านมา +1

      උබ කිව්වට් පස්සෙ තමා මාත් දැක්කෙ😅

  • @chameeshapiyatissa7085
    @chameeshapiyatissa7085 13 วันที่ผ่านมา +2

    කුනුහරප තහනං (හො.ම.ත.ග.යු) 😂😂

  • @RaviyaGamingYT-dp4sw
    @RaviyaGamingYT-dp4sw 14 วันที่ผ่านมา

    අදත් සුපිරියක් ඈ දිගටම දාන්න විඩියෝ මචන් 😌❤️

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv 14 วันที่ผ่านมา +2

    වැද්දොන්ට කැමරා දුන්නේ කවුද යකෝ .... 😂😂😂😂

  • @AshanRajapaksha-f5x
    @AshanRajapaksha-f5x 13 วันที่ผ่านมา

    හැමදාම වගේ සුපිරියි මචන් වීඩියො දිගට ම වීඩියෝ දාන්න.❤

  • @RakiyMickey
    @RakiyMickey 14 วันที่ผ่านมา +2

    සුපිරියක් වැද්දා අයියේ 💟💯

  • @sinhalatechshow3805
    @sinhalatechshow3805 14 วันที่ผ่านมา

    සුපරි එක ආසාවක් තියේ උබ ඉක්මනින් 100k ගහනව බලන්න ආසයි එකෙන්ම වීඩියෝ උබෙ හැමදාම සුපිරියක් බන් ❤❤❤

  • @UdaraSasanjana
    @UdaraSasanjana 13 วันที่ผ่านมา +2

    අඩෝ මේ සුපිරිබං වීඩියො එක මේ ඉලගට හොල්මන් විඔඩියෝ එකක් දෙනෝකෝ ඔයා දාලම නෑනේ හොල්මං වීඩියො එකක් ❤❤❤

  • @amathamaticallife5722
    @amathamaticallife5722 14 วันที่ผ่านมา +1

    Night camp වල කෑම හදාගන්න හොඳයි වැඩේ 😊❤මාළුවාට තුනපහ ටිකක් වැටුනනම් තවත් හොඳයි. ❤❤

  • @Dinujaya_Deshan
    @Dinujaya_Deshan 14 วันที่ผ่านมา +2

    12:15 maru shot eka ❤supiri adth 100k soon ❤

    • @Frenz02
      @Frenz02 13 วันที่ผ่านมา

      e cover ek mokkd

  • @MalinduNimesh-wd9hx
    @MalinduNimesh-wd9hx 14 วันที่ผ่านมา

    උබ නම් සුපිරියක් ඕයි ... මොකො වෙන්නෙ අවුලක් නැනෙ

  • @GimhanVIog
    @GimhanVIog 14 วันที่ผ่านมา +2

    ඉදිරියටම යමු අයියේ නියමයි විඩිඔ එකාක් දානකාම් මටනම් හදිස්සි බලන්න.අදරේයි 💙👍🖤.....................🖋️

  • @navindyayasas2911
    @navindyayasas2911 10 วันที่ผ่านมา

    jaya wewa aiyandi...
    gama nm mara lassanai.
    election ekata kalin dawase giya thana maru.
    mara asai dwsaka awith oya ekka ktha kr kr handawak gatha krnna.
    oyata hoda buddiyak thiyenwa.jeevithe gana hoda kiyaweemk thiyenawa.hamathanadima newei.coment krna minissunge adhs baluwama hrima prathamika ahekin balanne dewal diha.
    oya aththata hoda manussayek.
    eda katapole puchchala danma eken dunna paniwidaya nm,.....🔥

  • @HasanMohammed-vs5ud
    @HasanMohammed-vs5ud 11 วันที่ผ่านมา +5

    කුණුහරප නම් අපි දන්නවා මෙයාට කුනුහරප කියන්නේ නැතුව වීඩියෝ එක කරන්න තමයි සුපිරි

  • @mrTharun-l3s
    @mrTharun-l3s 3 วันที่ผ่านมา +1

    පුප කැපේයි උට්ටෝ😅

  • @Lakayt439
    @Lakayt439 14 วันที่ผ่านมา +4

    100k comming soon lahiru ayye 🎉❤

  • @nowtyr.j.gaming484
    @nowtyr.j.gaming484 7 วันที่ผ่านมา +1

    28:23 ලස්සනයි aiye

  • @PasinduPriyadarshana-vu1eb
    @PasinduPriyadarshana-vu1eb 14 วันที่ผ่านมา

    හැමදාම වගෙ විඩියෝ එක නියමයි❤ දැක්ක ගමන් ආවෙ ආදරෙයි වැද්දෝ

  • @INF.RIZONE
    @INF.RIZONE 14 วันที่ผ่านมา

    35:24 ම්ම්ම් මරු සුපීරි.. 😌👌💕

  • @navindushachintha
    @navindushachintha 14 วันที่ผ่านมา +25

    ඉස්සෙල්ලා දාපු එක අයින් උන එකට මොකද්ද වැදුන report එක සහෝ

  • @BawanthaSamuditha
    @BawanthaSamuditha 9 วันที่ผ่านมา +1

    32:18 කකට කෙල ඉනුවා වැද්දෝ 😂🤚

  • @dilannethsara9319
    @dilannethsara9319 14 วันที่ผ่านมา

    සුපිරිය අයියෙ ඔයා ඇබ්බැහි වෙන සුලුයි videos ❤❤

  • @wasantakumara5770
    @wasantakumara5770 14 วันที่ผ่านมา

    නියමයි මචං අදත් ඉතිං සුපිරියක් තමා නියමයි🎉

  • @ABHII2008
    @ABHII2008 14 วันที่ผ่านมา

    Ude dapu video eke podi aulak thiddath eka balala iwarama kara ee video eka apahu hadala damma hinda apahu baluwa❤

  • @yasiruchamuditha4262
    @yasiruchamuditha4262 13 วันที่ผ่านมา +1

    බලන්න පිංවතුන්ට පේනවද සසරේ බයානක කම නොපමාව කුසල් වඩන්න 🙏🙏🙏

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 14 วันที่ผ่านมา +6

    අඩේ මචං විටක් එහෙම කකා කොහේ මේ යන්නෙ.🤭
    පරිස්සමට අයියෙ .
    බුදු සරණයි .🤍

    • @mdpDp-u5p
      @mdpDp-u5p 14 วันที่ผ่านมา

      😂😮

    • @RavindraSadaruwan
      @RavindraSadaruwan 9 วันที่ผ่านมา

      ඔයාගෙ නොම්බර් එක දෙන්න බැරිද 🌟

  • @IndukaIndukaanatthadiranath
    @IndukaIndukaanatthadiranath 14 วันที่ผ่านมา +7

    පලවෙනියට බැලුවෙ මන්❤

  • @ChamindaAnuradaSomarthna
    @ChamindaAnuradaSomarthna 13 วันที่ผ่านมา

    අඩෙ සුපිරි හොදෙ.👍උබනන් මරු විඩියෝ දාන්නෙ මරු අපි පුරෙ.

  • @sanulabandara564
    @sanulabandara564 14 วันที่ผ่านมา +41

    Mekata like 10k dannako 🎉❤

  • @SadewNirwan-e1m
    @SadewNirwan-e1m 14 วันที่ผ่านมา +26

    අනෙ වැද්දො මටත් riplay එකක් ඕනි

  • @SLfoodsacademy
    @SLfoodsacademy 14 วันที่ผ่านมา

    සුපිරි මචෝ කොල්ලට 100k ගහන්න සප් එකක් දෙමූ❤

  • @PushpakumaraJayawardana
    @PushpakumaraJayawardana 12 วันที่ผ่านมา

    අනේ මචං බිත්තර උබම දාලා අහුලූවා වගේ අදත් මලුවා උබම දල්ලා බොරුවට ගත්තේ 😂😂😂😂😂😂

  • @nishantha1422
    @nishantha1422 14 วันที่ผ่านมา +6

    කිතුල් රා ටිකක් සහ මඤ්ඤොක්කා ඕනෑ .නැතිනම් ඔය කෑම ඇති වැඩක් නෑ

  • @EuEr-qp6gb
    @EuEr-qp6gb 13 วันที่ผ่านมา

    ගැම්මක් ආ. හු.....ත තමයි ඉතින් 😂😂😂😂😂😂.. ආදරෙයි brother

  • @sandu_dush.2004
    @sandu_dush.2004 14 วันที่ผ่านมา

    සුපිරි වැද්දෝ 😍❤❤❤
    දිගටම වීඩියෝ ඕනෙ ❤❤❤

  • @aselayohanjayawardana6183
    @aselayohanjayawardana6183 14 วันที่ผ่านมา +9

    ඔය සරමක් ඇදන් එහෙ මෙහෙ රිංගන්න ගිහිල්ල කොයි වේලක හරි ඇට දෙක කටු කම්බියක වත් පටලෝ ගත්ත දවසට තමයි වැඩේ 😅

  • @W.M.DinujaTheekshana
    @W.M.DinujaTheekshana 14 วันที่ผ่านมา

    100K වලට තව ටිකයි නේද මචන්❤ආදරෙයි ආ❤ඉක්මනටම 100k ගහන්න❤❤

  • @dhanushkasrimal8338
    @dhanushkasrimal8338 14 วันที่ผ่านมา

    ❤❤❤ හම්මෝ එනකල් බලන් හිටියා ❤

  • @nilumnimaja
    @nilumnimaja 14 วันที่ผ่านมา

    සුපිරියක් මචෝ විඩියෝ වල කොලිටි එක එන්න එන්නම හොඳ වෙනවා ජය වේවා❤

  • @DidulaSanjana-cq2ie
    @DidulaSanjana-cq2ie 14 วันที่ผ่านมา +3

    සුපිරි වැද්දා😊😊❤

  • @DarazMyone
    @DarazMyone 14 วันที่ผ่านมา +20

    පන පිටින් සුද්ද කරන්න එපා බන් . ඉස්සර කොච්චර කොලිටියට වීඩියෝ දැම්මද මරන්නෙ නැතුව වෙන මොනා හරි උයපන්කො ☄️❤️‍🩹🧨

    • @KavinduDilshan-sp9lz
      @KavinduDilshan-sp9lz 14 วันที่ผ่านมา

      😅😅😂😂😂

    • @DamayanthiKusum-d1d
      @DamayanthiKusum-d1d 14 วันที่ผ่านมา

      ඒකනම් ඇත්ත.

    • @sehanvimanda
      @sehanvimanda 14 วันที่ผ่านมา +1

      Wadda kiynne ekt pko 😂

    • @Gamingkaniya
      @Gamingkaniya 13 วันที่ผ่านมา

      😂😂😂😂😂😂🎉

    • @Chatu_
      @Chatu_ 11 วันที่ผ่านมา

      Uba ghin සිල් ගනින් meke avilla vaelalennathuwa 😂

  • @SamodNiluminda
    @SamodNiluminda 14 วันที่ผ่านมา

    36:32 පට්ට රහයි වැද්දා ඒක👌

  • @shamaleedilhani9487
    @shamaleedilhani9487 12 วันที่ผ่านมา

    අදත් සුපිරියක් ..❤❤

  • @kavinduyakandawala5759
    @kavinduyakandawala5759 14 วันที่ผ่านมา +2

    යකෝ ඇමට මොනාහරි දාන්ඩෙපෑ😅😅

  • @wilsagaming2108
    @wilsagaming2108 8 วันที่ผ่านมา

    Aiye ko අර බේර ගත්තු හරකා❤

  • @Dagaralla
    @Dagaralla 11 วันที่ผ่านมา

    කෙමන් වලට මාලූ වැටෙන්නේ ඇලක් හරහා දානකොට,මාලූ උඩ යද්දින්

  • @Eraofkula
    @Eraofkula 14 วันที่ผ่านมา

    අදත් සුපිරියක් තමා අයියා ❤

  • @-SOSriLanka
    @-SOSriLanka 7 วันที่ผ่านมา +1

    අය ඉතින් වැද්දම තමා 🇱🇰🇱🇰

  • @ireshaherath5635
    @ireshaherath5635 14 วันที่ผ่านมา

    ඉස්සර අපිත් ගමේ ඉද්දි මේ වගේ අයියෙ😢😢😢 දැන් ඒ කාලෙ මතක් වෙද්දී දුකයි ...

  • @thusith_vlogs
    @thusith_vlogs 14 วันที่ผ่านมา

    Lunu aye yaddi aran yaman ballooo❤️❤️❤️ kochchii karalakuiii...... ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mahash2076
    @mahash2076 14 วันที่ผ่านมา

    විඩියො එකක් දානකන් බලන්න හිටියෙ 😁❤️

  • @sasiruthathsara
    @sasiruthathsara 14 วันที่ผ่านมา +26

    Brother අඩුවක් පාඩුවක් කියනවා මෙවේ , පුලුවන් තරම් Video short කරන්න ...එතකොටයි Viwes එන්නෙ මොකද මෙහෙම වීඩියෝ බලන්නෙ අපි ගොඩක් වැඩ අතරෙ මිනිහෙක් full එකක් බැලුවම තමා දිගින් දිගටම video බලන්න හිතෙන්නෙ ❤️ .. වැරදිදෙයක් තියේනම් මාව නිවරදි කරන්න

    • @TharushaHirusha
      @TharushaHirusha 14 วันที่ผ่านมา +1

      Mehema hodai bn okkoma tika widiyo eke thiyena one ethakota thamai athal

    • @stefannethan
      @stefannethan 14 วันที่ผ่านมา +4

      උබට බලන්න බැරිනන් නොබල ඉදපං

    • @sasiruthathsara
      @sasiruthathsara 14 วันที่ผ่านมา +2

      @@stefannethan මම මගේ අදහස කීවෙ , හොද දෙයක් අදහස් කරම් අපෙ එකාට වැරැද්දක් කරන්න බලන් නෙවෙයි ... වැරද්දක් තියේනම් නිවරදි කරන්නත් කීවෙ ඒකයි ... උබ නිකම් වියලිකලාපීය මන්දබුද්දිකයෙක් වගෙ පයර් වෙන්න එපා 🙂 .. ගිහින් අම්මට පොල් ටිකක් ගාලා දීපන් අඩුකුලේ මන්දබුද්දිකයා

    • @sasiruthathsara
      @sasiruthathsara 14 วันที่ผ่านมา

      @@TharushaHirusha 🤝❤️

    • @stefannethan
      @stefannethan 14 วันที่ผ่านมา

      @@sasiruthathsara නිකන් පුක දෙන්නැතුව පලයන් http

  • @sajeewikawanniarachchi5112
    @sajeewikawanniarachchi5112 14 วันที่ผ่านมา +1

    Ah kohomadaa. Tika dawasakin puthawa dakke. Mama wadiyen kamathi api ta parisaraya widinnath labenawa nee. Sathutu ee 😇😇😇😇

  • @Janithakothalawala
    @Janithakothalawala 14 วันที่ผ่านมา

    Patta aha 100k wlt thwa tikai ❤❤❤

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 14 วันที่ผ่านมา

    අද අපේ අම්මත් විඩීයො එක මාත් එක්ක බැලුවා. බලලා කියනවා මෙකානම් ගිය අත්මේ වැද්දෙක්ද කොහෙද කියලා. අම්ම අහන්න කිවුවා අර මරන්න ගෙනියන කොට බේරගත්ත හරකා තාම ඉන්නවද කියලා.

  • @PasinduPriyadarshana-vu1eb
    @PasinduPriyadarshana-vu1eb 14 วันที่ผ่านมา +2

    වැද්දෝ කොරලියගෙයි තිප්පිලියගෙයි වෙනස කියලා දෙනවකෝ ඊලග වීඩියෝ එකෙ කියලා දෙන්න❤

  • @LahiruMadusanka-n7j
    @LahiruMadusanka-n7j 14 วันที่ผ่านมา

    ඕයි ඕයි පිහිය කොහොද ගැහුවේ කැපෙයි යකෝ ජුන්ඩ 😁

  • @WasanthaPriyadarshana
    @WasanthaPriyadarshana 13 วันที่ผ่านมา

    Mama ouaga patta raseksyak habai apeta borukaranda apa oyata ❤❤❤❤❤❤❤❤

  • @nishanthimr4913
    @nishanthimr4913 14 วันที่ผ่านมา

    සුපිරියක් මචං අදත්

  • @DematapassaLiyanage-fd4xc
    @DematapassaLiyanage-fd4xc 14 วันที่ผ่านมา +1

    අදත් සුපිරි වීඩියෝ එක ❤❤

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 14 วันที่ผ่านมา

    Malli vidiyo balannath puluwani hina wennane beri 😂😂mokada oya sudda sinhala kiyanawane ❤❤hemadama sathutui inna budu saranai malliyo 👋👋

  • @AmithaUdana
    @AmithaUdana 12 วันที่ผ่านมา +2

    අයියෙ දවසක බත් වේලක් හදමුකො හොද❤❤❤