කැලේන් වටු බිත්තර 100ක් හොයල කමු | 100 Quail egg in the Village forest | Cooking & Eating | Veddaa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2024
  • #Veddaa

ความคิดเห็น • 2.7K

  • @dilanmadush
    @dilanmadush 6 หลายเดือนก่อน +110

    ආසාවෙන් බලන, සුපිරිමයටම හිත ගිය චරිතයක්! ❤❤😍😍

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +12

      ආදරෙයි ඔයි දිගටම ඉන්නව ❤️❤️

    • @SavvySky1
      @SavvySky1 5 หลายเดือนก่อน +2

      @@Veddaa 🙃

    • @nimnethpansilu
      @nimnethpansilu 3 วันที่ผ่านมา

      aththa bn supiri bn uba

  • @shanakatissera4505
    @shanakatissera4505 4 หลายเดือนก่อน +44

    අර තනිවීම ගැන කියපු වදන් ටික අපේ ජීවිතවලටත් අදාලයි,good advice💚

    • @Veddaa
      @Veddaa  4 หลายเดือนก่อน +8

      ඉස්තුති මචං❤

    • @Tishannethsara
      @Tishannethsara หลายเดือนก่อน +1

      12:34

  • @TUBEH991
    @TUBEH991 6 หลายเดือนก่อน +32

    මචං උඹ ඔය කියන කතාවට මම එකගයි " මිනිස්සුන්ට අපිව පැහැදිළි කරනවට වඩා ලේසිම විදිය උන්ට ඕනි දෙයක් හිතාගන්න ඇරලා නිහඩ වීම" ❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +2

      ow මචං එක පැහැදිලි කරල වැඩක් නැ

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +2

      බොරැ දෙයක්

  • @SachinMadhushan
    @SachinMadhushan 2 หลายเดือนก่อน +48

    මුගෙ පෙනුම ගමේ සාමන්‍ය කොල්ලෙක් වගේ පෙනුනට මූ දැනුම් සම්භාරයක් කියලා හිතෙන්නෙ මට විතරද..?ආදරෙයි මචං.❤❤

    • @nishperg
      @nishperg หลายเดือนก่อน

      wathura para gana danne nathi nisa wathura bonne na kiwama matath ehema hithuna

    • @anushkadhananjaya5693
      @anushkadhananjaya5693 4 วันที่ผ่านมา

      මූ හෙන ඇම්ඩා

  • @Thathofficial603
    @Thathofficial603 6 หลายเดือนก่อน +138

    කුනුහරප කියනකොට ආතල් ඕයි😂අඩේ අද පලවෙනි පාරට ඔයාගෙ වීඩියෝ එකක් බලන්නෙ මරු ඈ දිගටම බලනව අද ඉදන් මගෙ fv චැනල් එකක් තමා මේක❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +16

      ආදරෙයි මලය. දිගටම ඉන්නව හරිද චැනල් එකත් එක්ක ❤️

    • @Thathofficial603
      @Thathofficial603 6 หลายเดือนก่อน +4

      @@Veddaa අනිවාරෙන් ඉන්නවා

  • @Leowikz
    @Leowikz 6 หลายเดือนก่อน +510

    අඩේ මන් කලින් වීඩියෝ එකට කමෙන්ට් කරල කිව්ව එක ඊලග වීඩියෝ එකට ගේයි කියලා හිතුවෙ නෑ 😂♥️ අවදානෙ දුන්නට හදවතින්ම ස්තූති වේවා ඇ....❤️‍🔥❤️‍🔥 අර එදා යනවා කිව්ව හොල්මන් ඉන්න කනත්තටත් ඉක්මනට යමු 😁♥️

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +194

      මගෙ හයිය උබල මචං උබල නැත්නම් මම මෙතන නැ මගෙන් වැඩකුත් නැ උබල කියන දෙ කරනව ආදරෙයි ඔයි ❤️

    • @ZEUSFF-pv6zj
      @ZEUSFF-pv6zj 6 หลายเดือนก่อน +16

      ​@@Veddaaado bn coment nokrata mulma video eke idan okkoma beluva ❤❤ 100k ghmu

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +29

      ​@@ZEUSFF-pv6zj අනිව බොක්ක එදාටක් අනි කමන්ට් එකක් දානව ❤❤❤

    • @UshanMalshika-ko5pb
      @UshanMalshika-ko5pb 6 หลายเดือนก่อน +9

      මෙච්චර කාලේකට දැක්ක වෙනස්ම විදිහේ සුපිරිම වැඩ්ඩෙක් අයියේ ඔයා ❤ ඇත්තටම බලන්න ආස හිතෙන්නේ වීඩියෝ ඔයාගේ ඒ සරලකම 😊 පට්ට අයියේ. ආදරෙයි හැමදාම පුළුවන් හැමවෙලාවකම වීඩියෝ එකක් දාන්න. අපි ඉන්නවා ඔයා එක්ක.

    • @gihanr162
      @gihanr162 6 หลายเดือนก่อน +5

      පුළුවන් නමිි ⁣හොල්මන් විඩියෝ එකක් දන්න

  • @slgamingroot9413
    @slgamingroot9413 6 หลายเดือนก่อน +351

    මුගෙ content බලන්නෙ පරිස්සමින්...අබ්බැහි වෙන සුලුයි😌

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +48

      ඇත්තටමද ඔයි ❤️😍😍❤️❤️

    • @saviiikyt
      @saviiikyt 6 หลายเดือนก่อน +7

      Ekgai❤

    • @Maduwatec10M
      @Maduwatec10M 6 หลายเดือนก่อน +5

      ඔව්

    • @NikshelaDewamuni
      @NikshelaDewamuni 5 หลายเดือนก่อน +3

      Meka attac 😌❤️

    • @Bumith
      @Bumith 5 หลายเดือนก่อน +1

      මටත් ඕනේ බං

  • @chamikahashith7421
    @chamikahashith7421 6 หลายเดือนก่อน +70

    අඩේ සොරි ඕයි වැඩ එක්ක බලන්න උන්නෑ අද බලන්නෙ සුපිරියක් ඉතින්❤🎉

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +13

      අඩො බැළුවද.කොහොමද විඩියො එක.අව්ලක්.නැනෙද

    • @chamikahashith7421
      @chamikahashith7421 6 หลายเดือนก่อน +3

      සුපිරියක් ඕයි❤️✨️

    • @ThilinaSampath-j4o
      @ThilinaSampath-j4o 4 หลายเดือนก่อน

      අව්ලක් නෑ . සුපිරි

  • @NisanthaNisantha-ui8qo
    @NisanthaNisantha-ui8qo 5 หลายเดือนก่อน +19

    චැනල් එක රීච් වෙලා තීන්නේ මේ ටිකේ හරියට වීඩියෝ ටික ලස්සනට දාලා තම්මේල් එහෙමත් ගානට හදලා දාලා ගේමක් ගහන්න ආයේ වැටෙන්නේ නෑ මාස 2 ක් යද්දි 100k ගහන්න පුළුවන් sure බොසා රීච් වෙලා තීන වෙලාවේ ඒ වාසිය ගන්න නැත්නම් අපරාදේ❤

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +4

      ආදරෙයි මචං අද එකක් කලා හෙට දානො ❤️❤️

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +4

      ආදරෙයි මචං ❤️

  • @Padilruksh-wd5ho
    @Padilruksh-wd5ho 5 หลายเดือนก่อน +69

    ගනන් කරනවට මට ලයික් ඕන

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +4

      සිරාවටම ❤️

  • @anjaleeimalka4895
    @anjaleeimalka4895 6 หลายเดือนก่อน +31

    ඔක්කොටම වඩා මම කැමති ලග ඉන්නවා වගේ කතාකරන එකට 😅

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +4

      හදවතිං කතාරාම ලෙසි බොරැ ාසාබන දානවට වඩා ඇත්ත.නෙද ❤️❤️❤️

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +2

      ආදරෙයි ❤️

    • @anjaleeimalka4895
      @anjaleeimalka4895 6 หลายเดือนก่อน

      @@Veddaa ඒකනම් ඇත්ත

    • @ahsanhasan8683
      @ahsanhasan8683 5 หลายเดือนก่อน

      Oyata adarei menika ❤❤❤❤ 💞💞💞💋💋💋

  • @sanuvvvvvW24
    @sanuvvvvvW24 6 หลายเดือนก่อน +18

    මාර ලස්සනයි වීඩියෝ එක.ගොඩක් අය ආස මේ නිදහසට ඒත් ඒක අපිට හිතුන ගමන් විදින්න බෑනෙ.ඒ අතින් ඔයා මාරම lucky..ලස්සන ගමක් කියන්නෙම නිදහසක් තමයි..💚☘️🏞️💆 ඒ හිනාව ඇතුලෙ ලොකු කතාවක් තියෙනවා අපි හැමෝටම ඒ වගේ කතාවක් තියනවනේ.. ජීවිතේ කියන්නෙ කතාවක් තමයි.....ජීවිතේ අපිට ලැබෙන හැම මොහොතක්ම සතුටින් විදින්න එතකොට ජීවත් වෙනවා කියලා දැනේවී 💜️💐

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +4

      ඔව් නන්ගි මේක පිනට හම්බුන ජිවිාත වැඩ කරල වගකිම්වලට හිරවෙලා නිකන් අපතෙ යවන්න හොද නැ. හැමදාම වගෙ අදත් විඩියො එකෙ වැදගත් තැන් තොරගෙන ලස්සන අදහාසක් දඅන්නට ඉස්තුති නන්ගි.❤️❤️

  • @sandu936
    @sandu936 5 หลายเดือนก่อน +43

    ඔය කැලෑවල්වල ගිහින් ,බිත්තර බැදගෙන,දොලවල් අයිනෙ තියන් කන්නෙ පරිස්සමින්,යක්කු ගහනවා😊.මොනා කරත් පරස්සමින්,අපිට ඔයාව වටිනවා😊❤❤

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +13

      ඉස්තුති අනිවාර්යයෙන් මම පරිස්සමෙන් වැඩකරගන්නෙ. එ වචානත් ඇති මට ඉස්තුති ❤

    • @sandu936
      @sandu936 5 หลายเดือนก่อน +4

      @@Veddaa හරි...🤗❤️‍🔥

    • @SachiniSakunthala-si5tw
      @SachiniSakunthala-si5tw 5 หลายเดือนก่อน +4

      මම අසයි කන්න

    • @Raifasfathi
      @Raifasfathi 4 หลายเดือนก่อน +2

      යක්කු කීවේ. 👻 ද හිනා වෙන්න එපා දන්නේ නෑ 😒

    • @sandu936
      @sandu936 4 หลายเดือนก่อน +1

      @@Raifasfathi යක්කු කියන්නෙ ඔය මල පෙරේතයො එහෙම,

  • @DiharaRashmi
    @DiharaRashmi 6 หลายเดือนก่อน +33

    මෙයා ගහනවා ගේමක් සුපිරියටම...❤ දවසක සුපිරි තැනක❤️😊

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +2

      ආදරෙයි මචො

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +1

      ❤️

  • @DnM696
    @DnM696 5 หลายเดือนก่อน +10

    නියම ගානට වැඩේ කරන් යනවා ඔහොම්මම කරන් යනවා ඒවගෙම බොසා පැත්තත් නියම ගානට සෙට් වෙනවා oi❤, ඉස්සරහට තව ටිකක් වෙනස් content ටිකක් ගේනවා හරියට කැලේක ගෙයක් හදනවා වගේ වෙනස් වෙනස් content ටිකක් ගේනවා, පැහැදිලි ගමනක් තියෙන්නේ oi අනිවා subscribe 1M+ වෙනවා❤

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน

      ආදරෙයි මචං අපි ඉස්සරහාට වෙනස් වැඩක් කරමු දිගටම ඉන්නව ආ ❤️

  • @pasindulakshan4693
    @pasindulakshan4693 6 หลายเดือนก่อน +16

    අඩෙ සුපිරි ඕයි...❤
    බලපු පලවෙනි වීඩියෝ එකෙන්ම සබ්ස්ක්‍රයිබ් කරා ඕයි....❤
    All The best...❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      ආදරෙයි බොක්ක දිගටම ඉන්නව හරිද

  • @chandanakumara1663
    @chandanakumara1663 6 หลายเดือนก่อน +19

    අපේ පැත්තේ නෑනේ අනේ ඕම.උදේ නැගිටලා වීඩියෝ එක බලනවා මදිවට තව බිත්තරත් ගණන් කරන්න ඕන.මරු වැඩේ කොල්ලෝ❤❤❤❤❤❤❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      ගනන් කරෙ නැනෙද 😞

  • @JustMtw
    @JustMtw 6 หลายเดือนก่อน +75

    අඩෝ වටු කුරුලු බිත්තර වීඩියෝ නම් මරු 😁❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +2

      ආඩො thank oi 😂❤️❤️

  • @pixelhubstudio
    @pixelhubstudio 18 วันที่ผ่านมา

    බලන්න ගත්තම නවත්වන්න හිතෙන්නෙ නැති වෙන්නම වීඩියෝ එක , උබේ කතාව සහ කතා විලාසය මරු ❤

  • @rickysaf21
    @rickysaf21 6 หลายเดือนก่อน +9

    අයියා මුලින්ම සෙට් උනෙ කලින් වටු බිත්තර වීඩියෝ එකෙන් එතකොට sub 3k වගේ ඉන්න ඇත්තෙ අද ඉන්න තැන දැක්කම සිරා සතුටුයි දිග ගමනක් යන්න පුලුවන් ජයවේවා❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +2

      ආදරෙයි මචං 100k දාටත් කමන්ට් එකක් ඔන ගොඩ ගියොත් ❤️

  • @SLManuwa100
    @SLManuwa100 6 หลายเดือนก่อน +32

    සුපිරියක් අහම්බෙන් හම්බුනේ ඔයා දිගටම විඩියෝ දාන්න මරු හොදේ නවත්තන්න එපා 100k ගහමු ❤🎉

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් බොක්ක ගෙමක් ගහමු දිගටම ඉන්නව හොදද ❤️❤️

    • @5mfun
      @5mfun 5 หลายเดือนก่อน

      0.0037M ❤❤❤

  • @AnuhasPramodya-fj2rx
    @AnuhasPramodya-fj2rx 5 หลายเดือนก่อน +4

    අහම්බෙන් සෙට් වුණ සුපිරි channel එකක් ගැම්මක් ඕයි😂❤ එකෙන්ම සුභ පතනවා කොල්ලෝ ලොකු ගේමක් ගහපන් ආදරෙයි 😍

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් බොක්ක වෙනසක් කරමු අපි

  • @Maraya990
    @Maraya990 หลายเดือนก่อน +7

    උබ වටුකුරැලු බිත්තර තියලා වගෙ මට විතරද දෙනෙනෙ😮😮😮😮😮

    • @divyaaa1975
      @divyaaa1975 หลายเดือนก่อน

      Ethakota kohomada bn 100k thiyenne

  • @traveldiariessr
    @traveldiariessr 5 หลายเดือนก่อน +11

    Good Luck මචන් ඊයෙ ඉදන් videos බලන්න ගත්තේ අද වෙනකොට ඔක්කොම බැලුවා ලංකාවේ පලවෙනි වතාවට මේ වගේ chanel එකක් දැක්කේ American ,China ,Indian ඕන තරම් Videos බලනවා මන් මේ වගේ ලංකාවේ මේ වගේ chanel එකක් කරන් යන එකට පට්ට සතුටුයි මචන්.දිගටම Videos දාන්න ඕන තරම් ප්‍රශ්න ඒවි ඒවා අවා කියල නවතින්න එපා දිගටම chanel එක කරගෙන යන්න ඕන වෙලාවක ඕන දෙකට අපී ඉන්නවා.

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +1

      ඉස්සරහාට වෙනසක් කරමු හිමීට

  • @nimalidilrukshi3560
    @nimalidilrukshi3560 4 หลายเดือนก่อน +11

    බිත්තර නම් ගෙනත් තියලා අහුලන සීන් එකක් තියෙන්නේ ඒත් කමක් නෑ වීඩියෝ එක සුපීරි බලන්න ආසයි නියමයි

    • @chamithlaksiri9674
      @chamithlaksiri9674 4 หลายเดือนก่อน

      මටත්

    • @isurunishan-ew5rf
      @isurunishan-ew5rf 2 หลายเดือนก่อน

      uba gamaka idaala ne bn ambaneka innwa gam wala watu kurullo sapayak okun

    • @buddikakasuni5971
      @buddikakasuni5971 หลายเดือนก่อน +1

      Matath oka hithuna

  • @sankanbandara
    @sankanbandara 5 หลายเดือนก่อน +20

    Survival videos ටිකක් කරමු මචං, ඔය style එක මරු. බලාගෙන ඉන්න ආස හිතෙනවා.කුතුහලයක් ඇති වෙනවා ඊ ළගට මොකක් වෙයිද කියලා බලන්න..දිගටම යමු..මරු

    • @Veddaa
      @Veddaa  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් කරමු මචං❤

    • @DinithaYolan
      @DinithaYolan 3 หลายเดือนก่อน

      Me karanneth ekama thamay yako amuthuwen video karanna onana

  • @දඟරයා
    @දඟරයා 6 หลายเดือนก่อน +78

    වැද්දා කොතනද අපි එනව ඉතිං...❤❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +3

      උබල ඉන්නකන් මම මේතන ආදරෙයි ඔයි ❤️❤️

    • @NimanthaDilshan-ub5vm
      @NimanthaDilshan-ub5vm 4 หลายเดือนก่อน

      Ou

  • @geethmajeewani3750
    @geethmajeewani3750 6 หลายเดือนก่อน +6

    අද තමා මං ඔයාගේ වීඩියෝ දැක්කේ.හරිම අසාවෙන් බලන්න පුළුවන් . ලොකු ගමනක් යන්න පුළුවන් .all the best brother 💐♥️

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් නන්ගි දිගටම ඉන්න හොදද චැනල් එකත් එක්ක ආදරෙයි ❤️

  • @ajithwijesekara6866
    @ajithwijesekara6866 6 หลายเดือนก่อน +5

    මේ වැඩේ නම් නියමයි.දිනෙන් දින මේ වැඩේ සාර්ථක වෙන්ට කියල ප්‍රාර්ථනා කරනවා❤🎉🎉🎉😊😊

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      ආදරෙයි ඔය වචනෙත් ඇති මට මාරම හහයියක් ❤️

  • @senuranimsara7716
    @senuranimsara7716 2 หลายเดือนก่อน +4

    යටින් ඉන්ගිසි බාසාවෙන් යන විදියටත් හැදුවනම් හරි සුද්දන්ට තෙරෙන්නෙ සුද්දෙ මෙ විඩියොස් වලට කැමති ඕයාට ගොඩක් රිච් ගන්න පුලුවන්නෙ😊

  • @Ami_Champika
    @Ami_Champika 6 หลายเดือนก่อน +34

    අපේ ගේ පිටිපස්සෙත් කැලෑවක් තියෙනවා. පොලොන්නරුව අංගම්මැඩිල්ල රක්ෂිතය. ඒත් මම කවදාවත් වටු බිත්තර දැකලා නෑ. ආයෙ ගියාම බලන්න ඕන. රත්මල් නම් කඩන් ඇවිත් මේ කිව්වා වගේ බබාලව නාවනවා 😅

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +4

      තව ටික කාලෙකිං ඔහෙටත් බොවෙයි මෙහේ වගෙ මෙහේ පයින් ගැහුවත්.බිත්තර හලො 😂

    • @DinukRashmika
      @DinukRashmika 6 หลายเดือนก่อน +1

      😂 apith polonnaruwe angan madille

    • @anuhazyt2006
      @anuhazyt2006 6 หลายเดือนก่อน +1

      හද්ද දොටේ😅

    • @RuwanPremalal-n6j
      @RuwanPremalal-n6j 6 หลายเดือนก่อน

      මුගෙ කතාව

    • @RuchiraThathsara-r1d
      @RuchiraThathsara-r1d 5 หลายเดือนก่อน

      ඔයා මොකද කැලේ රිංගුවේ 😮

  • @sandesh_saranga
    @sandesh_saranga 6 หลายเดือนก่อน +13

    අද උදෙන්ම බලන පලවෙනි විඩියෝ එක මෙක ❤ සුපිරි 😍

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +2

      Thank bokka aulk naneda video eka

    • @Devinda9
      @Devinda9 5 หลายเดือนก่อน

      මාත්😂❤

  • @kasundon4441
    @kasundon4441 5 หลายเดือนก่อน +6

    කොල්ලො Australia වලටත් suggest වෙනවා❤ ජය වේවා😊

  • @lahirushanaka6505
    @lahirushanaka6505 5 หลายเดือนก่อน +10

    අහම්බෙන් වගේ video එක set උනේ එක දවසට දාපු වීඩියෝ ඔක්කොම බැලුවා ❤

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ලහිරු වා දිගටම ඉන්නව ආ

  • @ishanudayanga6421
    @ishanudayanga6421 27 วันที่ผ่านมา

    මේ අයියා හොදට ඉගෙන ගත්ත එකෙක් කියලා හිතෙන්නෙ මට විතරද❤️❤️වැද්දා අයියා❤️❤️

  • @ShashiniKaushalya-o2f
    @ShashiniKaushalya-o2f 6 หลายเดือนก่อน +6

    අනේ මේක හැමෝටම share කරනවා මන්... මේක පුදුමයි.. මාරයි.. හැමදාම මන් ඔයා එක්ක එකතු වෙලා ඉන්න්වා.. ❤❤❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාම ඉන්න මගෙත් එක්ක ❤️❤️

  • @SDBEATS_.......18
    @SDBEATS_.......18 6 หลายเดือนก่อน +16

    ගැම්මක් තමයි😊 10k congratulations aiye

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +3

      Thank malaya adrei

  • @ChathuraVidarshana
    @ChathuraVidarshana 6 หลายเดือนก่อน +5

    අයියගේ වීඩියෝ බලද්දි පට්ටම ආතල්
    දිගටම කරගෙන යමු ගැම්මක් තමා ❤

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน

      ආදරෙයි මලය දිගටම ඉන්න

  • @tharudhanesha5049
    @tharudhanesha5049 4 หลายเดือนก่อน +10

    මේක දැකල කැලේට ගිහින් වටු බිත්තර හොයන්න හිතුන මන් වගේ අය තව ඉන්නවද 😌❤️

  • @gamingjokar-vd1qx
    @gamingjokar-vd1qx 5 หลายเดือนก่อน +8

    අඩෝ බන් උබ තනියම ගහන ගේම මරු බන් හැමෝටම එක බැ ආදරෙයි බන් උබට ❤❤

  • @nuwanwijayasiri6062
    @nuwanwijayasiri6062 6 หลายเดือนก่อน +12

    දවසක අර කටු වැල් අලේ හාරල කැලේම තම්බල ලුනු මිරිස් එක්ක කන වීඩියෝ එකක් ගේන්න..

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් මේක කරමු බොක්ක ❤️❤️

  • @savindudeshitha393
    @savindudeshitha393 5 หลายเดือนก่อน +7

    මාරම ගැම්මක් ජාතික එකෙ සොබාදාරා වැඩසටහනට යන්න ඕනෙ ඩයල් එකක් ආදරෙයි බොක්ක❤

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +1

      ආදරෙයි බොක්ක ❤️❤️

  • @TheFlawlessFamily077
    @TheFlawlessFamily077 3 หลายเดือนก่อน +6

    Script එකනම් මරු. මෙච්චර වටු බිත්තර තියෙන කැලේ එක වටුවෙක් නෑ බිත්තර රකින.

  • @chamilakobayashi6621
    @chamilakobayashi6621 หลายเดือนก่อน

    අහම්බෙන් මෙක දෑක්කෙ මාර ලස්සනයි.පිරිසිදු වාතය වතුර ගහකොල මෙ සෙරම දෙවල් නොමිලෙ ස්වාහාව දර්මයාගෙන් ලැබූන දෙවල් .මෙහෙම ජිවත් වෙන්නත් වාසනාවක් තියෙන්න ඕනා.
    ඒකට සතුටින් මූහූණ දෙන්නත් ලස්සන හදවතක් තියෙන්න ඕනා .මෙක තමයි මානසික සතූට.ඔයා හැම.තැනකදිම අපිටත් කටක් දෙනවා සිතුතියි.පරිසමින් හොදෙ ❤❤❤❤❤❤🎉

  • @manujapramod-bw4wl
    @manujapramod-bw4wl 5 หลายเดือนก่อน +15

    මෙ කට like එකක් දාන හැමොටම තෙරුවන් සරනයි,ජෙසු පිහිටයි☸️✝️☸️✝️☸️✝️☸️✝️☸️✝️☸️✝️☸️✝️☸️✝️☸️✝️☸️✝️☸️

    • @Udumbara568
      @Udumbara568 5 หลายเดือนก่อน

      මූ කරන වැඩ වලට නෙමේ ඒක නතගන්කරගන්න නැත්නම් සත්ව හිංසා කරන එකට ඇත්තටම බුදුසරණ ලැබුණා නම් හොඳයි තමා

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน

      බුදුසරනයි ජෙසුපිහිටයි ඔයාටත් ❤️

  • @Namod_Nanayakkara
    @Namod_Nanayakkara 6 หลายเดือนก่อน +6

    අදත් වෙනදා වගේම සුපිරියි බොසා ❤
    දවසින් දවස දියුණු වෙන්ඩෝනි ජීවිත බං මෙව්වා ❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      ආදරෙයි ඔයි . හිතෙ කහටක් නැති උබ වගෙ උන් මගෙ විඩියො බලන එක.ගැන සතුටුයි ❤️

  • @dineshchathuranga1509
    @dineshchathuranga1509 6 หลายเดือนก่อน +21

    කෝ බන් කොච්චි සම්බෝල 😂 අදත් සුපිරියක් බොසා තාම චැනල් එක හරියට රිච් වෙලා නෑ රිච් උනොත් උබට තනි ඇහැට ඇඩෙනවා ඒ තරම් කට්ටිය ඕවට ආසයි ඉක්මනට රිච් වෙයි ජයවේවා 🤟❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      ආදරෙයි බොක්ක උබ වචනෙටත් මට විඩියො ඉක්මනට කරන්න හිතෙනව ❤️❤️

    • @Thathofficial603
      @Thathofficial603 6 หลายเดือนก่อน

      සිර කතාවක්

  • @gamunufdo1515
    @gamunufdo1515 6 หลายเดือนก่อน +11

    අඩෝ වැද්දා උබ එල කොල්ලෙක්...ජය වේවා බන්❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +3

      අඩො ආදරෙයි ඔයි දිගටම ඉන්නව හරිද ❤️❤️

    • @gamunufdo1515
      @gamunufdo1515 6 หลายเดือนก่อน

      @@Veddaa අනිවා බන් ❤️

    • @NimanthaDilshan-ub5vm
      @NimanthaDilshan-ub5vm 4 หลายเดือนก่อน

      Aiya vanuvan ona qayak❤❤❤❤❤❤❤❤

  • @SachinMadhushan
    @SachinMadhushan 2 หลายเดือนก่อน +1

    මාර ලස්සනයි අයියේ ඔයාගේ වීඩියෝ..❤ ගම කොහෙද අයියේ

  • @Sachintha24567
    @Sachintha24567 หลายเดือนก่อน

    තනියෙම ගේමක් ගහන කොල්ලෙක් පට්ට ආදරෙයි බන් ❤🎉

  • @DamsaraVinvath
    @DamsaraVinvath 6 หลายเดือนก่อน +7

    අඩේ අයියෙ පට්ට ඈ අපේ විදියටම සෙට් වෙනව අයියත් 🤭🤭❤️

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน

      ආදරෙයි ඔයි දිගටම ඉන්නව ආ ❤️❤️

  • @පබයාමල්ලි
    @පබයාමල්ලි 6 หลายเดือนก่อน +31

    ඔබනම් සුපිරි වැද්දෙක් බන්❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +3

      Thank bokkaaa

  • @Pradeep95-hs5xx
    @Pradeep95-hs5xx 6 หลายเดือนก่อน +9

    හම්බො එ Place එක 😍 හෙලුකුට්ටෙන් නාන්න ඕන real feeling එක ගන්න🙈

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      ආයෙත් ආහල රියල් නිදහාස ❤️😂

    • @Pradeep95-hs5xx
      @Pradeep95-hs5xx 6 หลายเดือนก่อน +1

      @@Veddaa අයියත් එහෙම නාලා Video එකක් ඕනෙ 😍

  • @Funnyman-xp6ug
    @Funnyman-xp6ug 5 หลายเดือนก่อน +2

    අඩෝ අයියේ මරු අහ් පට්ටම. පොලවට බැහැලාම ඉන්න චරිතයක් සූ..පී..රී..🎉❤
    මේ කුනුහරප කියද්දි නම් පට්ට ආතල් ඒත් අයියේ පොඩ්ඩක් බලන්න මොකක් හරි කේස් එකක් තියේද කියලා චැනල් එකට. ආදරෙයි අහ් 100k ගහමු ඉක්මනින්ම දිගටම ඉන්නො අපි ❤🎉

  • @banukahansaja
    @banukahansaja 5 หลายเดือนก่อน +2

    සුපිරි අයියෙ ඔයා කතා කරන විදිය පට්ට කුනුහරුප කියනකොටත් ආතල් 😂❤
    දිගටම ගේමක් ගහමු ❤

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +1

      ආදරෙයි ඔයි දිගටම ඉන්නව ආ

  • @nadeesharukshani1418
    @nadeesharukshani1418 6 หลายเดือนก่อน +7

    ඔය කැලේ තියෙන්නේ කොහෙද කියලා අපිටත් කියනවකො ඕයී 😅😅 ආදරෙයි ඇ ❤❤❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +2

      ආදරෙයි ඔයි එනව වෙලාවක

  • @TharushaDenuwan-e1m
    @TharushaDenuwan-e1m 6 หลายเดือนก่อน +9

    අයියේ උරෝ, මුවෝ අල්ලලා එවලේ BBQ දාන එකක් ඕන අනිවා හොදේ, වනජීවී එකෙන් කෙස් දැම්මොත් මට‍ කියන්න 👍

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      මාස තුනක් ගියාම ඇප දෙනවද 😒😒

  • @RuwanKumara-kq6un
    @RuwanKumara-kq6un 6 หลายเดือนก่อน +12

    මචං ලයික් කරන්න ශෙයා කරන්න ඒවට මේවට මේවගෙ කට්ටිය හිටියට මැරෙන දවසට උබ තනියම බං කරපුව ගෙනියන්නෙ . ඒක නිසා පරිස්සමෙන් වැඩ කරපං. උබට ජය

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      ඔව් මචං කර්මය කියන දෙ ඇත්ත සමහාර විට මට ලැබෙයි එව

  • @THARUWAH548
    @THARUWAH548 5 หลายเดือนก่อน +2

    බලන්න කලින් කමන්ට් එකක් දාන්න ආවෙ උබ වීඩිඕ කරත් නැතත් ලයික් කමන්ටස් දානව මචන් ❤ මොකද ආසම කතා කරන විදියටයි හැසිරෙන විදියටයි ❤😊

  • @pramiladeshanthi7443
    @pramiladeshanthi7443 4 หลายเดือนก่อน

    අර තනිවීම ගැන කියපු වචන ට්ක ගොඩක් දෙනෙක්ගෙ ජීවිත වලට අදාලයි. ඔයා තනිවෙලා කොහෙද මේ අපි ඉන්නෙන් ඔයා එක්ක🥰💕💕

  • @whost_fx7594
    @whost_fx7594 5 หลายเดือนก่อน +3

    අඩෝ අද පලමු වතාවට බැලුවෙ ඔයාගෙ විඩියෝ සුපිරි දිගටම කරගෙන යන්න😃

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +1

      ආදරෙයි මචං❤ දිගටම ඉන්නව ආ

  • @gamingnishanyt5609
    @gamingnishanyt5609 6 หลายเดือนก่อน +17

    පිස්සුවක් වුත්තො ❤️ 😁 සුපිරි තමා

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      ආඩො thank oi 😂

  • @shana.278
    @shana.278 5 หลายเดือนก่อน +8

    එක විඩියෝ එකෙම් හිත ගියා බං විඩියෝ වලට ❤

  • @SandayaHewa
    @SandayaHewa 2 หลายเดือนก่อน

    ඔය දොල තියෙන Place එක කොහෙද තියෙන්නෙ

  • @shaniii0r
    @shaniii0r 2 หลายเดือนก่อน

    ළගදී දැක්කේ ඔයාගේ Videos මරු අය්යෙ කතා කරන විදිහේ ඉදලා ❤🙊 නවත්තන්නැතුව දිගටම කරගෙන යන්න 😚

  • @Himashnethmina-2011
    @Himashnethmina-2011 6 หลายเดือนก่อน +7

    අයියගේ ගම කොහෙද

    • @Dinujaya_Deshan
      @Dinujaya_Deshan 6 หลายเดือนก่อน

      දඹුල්ලේ

    • @Himashnethmina-2011
      @Himashnethmina-2011 6 หลายเดือนก่อน

      @@Dinujaya_Deshan අඩෝ දඹුල්ලේ ඔහොම කැලෑ වල බිත්තර තියනවද බන්

    • @pigeonlovers6038
      @pigeonlovers6038 6 หลายเดือนก่อน

      මාතලේ

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      දඹුල්ල මාතලෙ අතර මැද වැමෑඩිල්ල ආවොත් ගන්න පුළුවන් ගමේ බිත්තර තියෙනව ඔනතරම් ❤️

    • @Himashnethmina-2011
      @Himashnethmina-2011 6 หลายเดือนก่อน

      @@Veddaa 🙂

  • @ml-jp6xr
    @ml-jp6xr 6 หลายเดือนก่อน +12

    උබ මේක ඉංග්‍රීසියෙන් කරා නම් සුපිරි. සුද්දො හෙන ආසයි මේ වැදි සීන් වලට.

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +3

      ඔව් ඔයි අපි මේක.මෙහේමම යවමු පස්සෙ එ audience එකක් අල්ලමු වෙන චැනල් එාහකිං ❤️

    • @ml-jp6xr
      @ml-jp6xr 5 หลายเดือนก่อน

      @@Veddaa හැබැයි ඉතින් සුපිරියටම කරන්න ඕන. එහෙම දේකට මන් ආයෝජනයක් කරන්න උනත් කැමති

    • @romesh7030
      @romesh7030 4 หลายเดือนก่อน

      ​@@Veddaayatin english subscribes dammanam hari

  • @SithimKavesha
    @SithimKavesha 6 หลายเดือนก่อน +12

    අයිය වෙනුවෙන් අපි ඕනෙ දෙයකට ඉන්නව😢😢❤❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      Thank මලය ආදරෙයි ❤️

  • @denethkolla6555
    @denethkolla6555 5 หลายเดือนก่อน +1

    මචං දඩයමෙ යන වීඩියො එකක් ඕක..උබෙ වීඩියො බලන්නෙ ඒවයි තියෙන ත්‍රසජනක දේවල් නිසාමයි..❤

  • @SaminduSadaruwan
    @SaminduSadaruwan 2 หลายเดือนก่อน +1

    අඩෝ සුපිරියක් ඕයි කොච්චර බැලුවත් එපා වෙන්නෑ❤❤

  • @poornashashnika1131
    @poornashashnika1131 5 หลายเดือนก่อน +6

    වෙනස්ම vibe එකක වෙනස්ම concept එකක්,good luck❤

  • @ashenkolla
    @ashenkolla 5 หลายเดือนก่อน +4

    එ මචන් .කැමති නම් විතරක් කරන්නකො මෙක.හොල්මන් ගෙයක ගවෙශනයක් වගෙ හොල්මන් expariment එකක් වගෙ.එකට කැමති කට්ටිය like එකක් දාන් යන්න❤🎉🎉🎉

    • @nirupikarasini-eu6fg
      @nirupikarasini-eu6fg 5 หลายเดือนก่อน +1

      Ou bn

    • @SeethaShamali
      @SeethaShamali 5 หลายเดือนก่อน

      බොරු කරන්න එපා

    • @romesh7030
      @romesh7030 4 หลายเดือนก่อน

      Holman kiyala abbak na.ewa lama athal

  • @IshanSachintha-dt8id
    @IshanSachintha-dt8id 6 หลายเดือนก่อน +5

    උබනම් පට්ට බ්න් ඔයා කොහෙද අපි සෙට් වෙලා විඩියො එකක් කරමු

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      මාතලේ මචං එනව වෙලාවක

  • @Isuru9611
    @Isuru9611 3 หลายเดือนก่อน +1

    පට්ට ආතල් වචන සෙට් එකක් ඕයී තියෙන්නෙ තවුසෙගේ ඒක මරු ආතල් ආ

  • @Slwonderbox2004
    @Slwonderbox2004 5 หลายเดือนก่อน +1

    ඉදිරියෙදි ලංකාවේ වටා ලස්සන වනාන්තරවල survivala වෙලා ඉන්න විදිහ ඒ ගැන වීඩියෝ ගෙන්න ඒ දැකීම් superb keep going brother ✅👍😀❤️

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් අපි කරමු ඉස්සරහාට ❤️

  • @brokendevil467
    @brokendevil467 6 หลายเดือนก่อน +29

    මචන් විඩියෝ එක බැලුවෙනම් නෑ තම්බ්නේල් දාකලා මගේ අදහස කියන්න හිතුනා. විඩියෝ කරපන් දිගටම අපි මාර ආසය් අපේ උන්ට හරියනවට ඒ වගෙම ආසයි මචං මේ ස්භවදහම ලස්සනට තියෙනවටත් අපිත් කුකුල් බිත්තර කනවා බිත්තර කන එක නෙමෙයි සීන් එක ඒත් වටු බිත්තර කියන්නෙ මචං අහින්සක පොඩි කුරුල්ලෙක්කෙ බිත්තරනෙ කොල්ලො එකක් දෙකක් නම් කමක් නෑ මොකද දැකබු නැති කෙනෙක් දකිනවා සමහරෙක්ට අලුත්ම දෙයක් වෙන්න පුලුවන් අපි තව ටිකක් ඉස්සරහට ගිහින් හිතුවොත් ජීවීතම 100ක් නේ මචං විඩියේ කරපන් මෙකෙන් TH-cam එකෙන් ගෙමක් ගහගනින් පොඩ්ඩක් පරිසරය ගැනත් හිතපන්. ජයවේවා කියලා සුබ පතන ගමන් අපි කැපෙනවා..!!

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +3

      ආදරෙයි මචං උබෙ අදහාස මට සැහෙන්න වටිනව ගොඩක් ඉස්තුති අදහාසට. ඉස්සරහාට අපි එහෙම කරමු ❤️❤️

    • @MalithSJayasekara
      @MalithSJayasekara 6 หลายเดือนก่อน

      ❤❤❤

    • @sujisaman7899
      @sujisaman7899 6 หลายเดือนก่อน

      මම උබට ගරු කරනවා.. කොල්ලට වැවරැද්ද හිත රිදවන්නේ නැතුව කියලා දන්නට.. උෟත් එ් වැරුද්ද තෙරුම් ගත්තොත් හොඳයි අනාගතෙදි...විඩියෝ කරන කොට...

    • @theuniversaleye9780
      @theuniversaleye9780 6 หลายเดือนก่อน +1

      මොඩ කතා කියන්නැතුව පල

    • @ernestsrimal3508
      @ernestsrimal3508 6 หลายเดือนก่อน

      ​@@theuniversaleye9780උබනේ බන් මෝඩයා

  • @DENETHAyt
    @DENETHAyt 5 หลายเดือนก่อน +6

    අඩේ හංගලා අරන් එනවා වගේ 😅 අඩේ මරු ඕයි මං එනවා ඔය කොහෙද නැති දෙයක් නෑ නේ හැම මල දානෙම තියනවා බඩු මුට්ටු තමා නැත්තේ 😂❤❤

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +1

      සිරාවටම ඔයි ❤️😂

    • @DENETHAyt
      @DENETHAyt 5 หลายเดือนก่อน

      ​@@Veddaa😂❤

  • @ProMo_vibe
    @ProMo_vibe 6 หลายเดือนก่อน +4

    සුපිරියක් මේහෙම කරගෙන යන් මරු ආතල් විඩියො . ❤පට්ට ❤️❤️🎉

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      අනිව ඔයි දිගටම ඉන්නව ආ ❤️

  • @DASINDUCHAMADITH
    @DASINDUCHAMADITH 5 หลายเดือนก่อน +2

    වැද්ද අයියේ copy කරට සම කරන්න බැ කියන්නේ එකනේ ❤️❤️.. අපිටත් දීලා කන එක gana සතුටුයි ආ 😀❤️

  • @praveenmathmina4505
    @praveenmathmina4505 9 วันที่ผ่านมา

    මෙච්චර වටු බිත්තර කලේක දැක්කෙ අද අපෙ පැත්තෙවත් නෑ ඔම❤

  • @Chamiya_vlogs
    @Chamiya_vlogs 6 หลายเดือนก่อน +10

    මන් ඔය පැත්තෙ හිටියනම් පටන් ගන්නවා වටු බිත්තර බිස්නස් එකක් ❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      මොහෙ ගොඩක් කට්ටිය කරනව එක ❤️

  • @ruwantharanga469
    @ruwantharanga469 6 หลายเดือนก่อน +6

    අඩෝ ඒ location එක.සුපිරි .👌

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      එනව වෙලාවක සෙට්වෙලි

    • @dilshanrashmika4731
      @dilshanrashmika4731 3 หลายเดือนก่อน

      @@Veddaakoheda gama

  • @SLCryptoKing28
    @SLCryptoKing28 6 หลายเดือนก่อน +4

    චුට්ටක් පරක්කු වුනා...🥺🥺 එත් ඔන්න අවා අදත් විඩියො එක බලන්න සුපිරියක් හොදෙ ගැම්මක් අල්ලමු අයියා 😍😍🖤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      ආදරෙයි ඔයි හැමදාම කමන්ට් එකක් වැටෙනව උබෙන් ❤️❤️❤️

    • @SLCryptoKing28
      @SLCryptoKing28 6 หลายเดือนก่อน

      ❤❤​@@Veddaa

    • @IndikaShiran
      @IndikaShiran 5 หลายเดือนก่อน

      Aliyo inna thank ekka vidio ekak danna ,oya paressamin sudd,oya apita watinawa suddaa

  • @HeshanKumarasinghe
    @HeshanKumarasinghe 3 หลายเดือนก่อน

    Wawa madilla neh mchng?

  • @mrdn3739
    @mrdn3739 5 หลายเดือนก่อน

    ගොඩක් අය කියලා තියනවා බිත්තර තියලා පස්සේ ගිහින් අහුලනව කියලා වටුවො ඇති කරලා තියන කෙනෙක් නම් දන්නව හරියට video එක බලද්දි වටෙ පිටෙ වටු කුරුල්ලෝ කැගහනව ඇහෙනවා මාත් ඇතිකරලා තියෙන හින්දා උන් කැගහන සද්දේ අදුරගන්න පුලුවන් ❤️

  • @Senuthsathviru
    @Senuthsathviru 6 หลายเดือนก่อน +12

    වටු කුරුල්ලො නැතුව බිත්තර විතරක් හැදෙන වත්තක්. ඇත්තටම ආඩම්බරයි.😅මහන්සියටද කොහෙද එක තැන බිත්තර 5 - 6 දාලා.😅

    • @land3305
      @land3305 6 หลายเดือนก่อน +2

      ඒ පැත්තෙ වටු කුරුල්ලො විතරද කොහෙද ඉන්න්නෙ😂

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +5

      වටුකුරැල්ලෙක් බිත්තර 25+ එහා දානව මචං. එයාල රංචු පිටින් ඉන්නෙ බිත්තර දාද්දි සත්තුන්ගෙන් කරදර අඩු තැන්වල දානව ගොඩක් දුරට. ඉටම මොනරැ වගෙ දැං මෙයාල වදයක් වෙලා තියෙන්නෙ. Google කරල බලන්න විස්තර තියෙනව ❤️

  • @gotayimbara1185
    @gotayimbara1185 6 หลายเดือนก่อน +4

    වැද්දා උනාට මුගෙත් කැරි haircut එකක් තින්නේ 😂❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      ආඩො මචං😂❤️❤️

  • @shavi-gaming666
    @shavi-gaming666 6 หลายเดือนก่อน +49

    Bitthara 6 tibbothe 3 ගෙනියන්න 4 tibbothe 2 ගෙනියන්න 🙏😪

    • @Dimuthu509
      @Dimuthu509 6 หลายเดือนก่อน +3

      A thibboth bagayak geniyanna

    • @mobilegaming7378
      @mobilegaming7378 6 หลายเดือนก่อน +3

      ඉතුරු කරාට වැඩක් නැ උන් බය උනාම ආයේ එන්නේ නැ

    • @Thamiduharshamal
      @Thamiduharshamal 6 หลายเดือนก่อน +2

      Sira😢

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +8

      මීනිස් කුයිල වැදුනම එයාල ආයෙ එන්නැ. එයාල බිත්ර 25ට වඩා දානව මේතන බිත්තර අඩු මේ කාලෙ කමයි බිත්තර දාන්න පටන්ගන්න නිසා

    • @shavi-gaming666
      @shavi-gaming666 6 หลายเดือนก่อน +1

      නොදැනුවත්ව කිව්වේ sorry 😢❤

  • @AsangaEdirisinghe-t9s
    @AsangaEdirisinghe-t9s หลายเดือนก่อน

    machan oyage kele kelss aekadda

  • @dragoz6120
    @dragoz6120 3 หลายเดือนก่อน +1

    මචෝ උබේ ගම්පලාත කොහෙද දවසක එන්න

  • @samiraserasinghe6733
    @samiraserasinghe6733 6 หลายเดือนก่อน +7

    කඩෙන් ගත්තු බිත්තර ටික නේ හලාගෙන ගියේ😅

    • @abeyalion2891
      @abeyalion2891 5 หลายเดือนก่อน +3

      Waddata Track kiyala හිතුවද oi watu බිත්තර කඩෙන් අරන් දාන්න 😂😂

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน

      එනවකො වෙලාවක මෙහෙ මුන් වදයක් ඔයි

    • @abeyalion2891
      @abeyalion2891 5 หลายเดือนก่อน

      ​@@Veddaaඒකතමයි ayya kiwwata ahanne නෑ ne

  • @dumindatharaka1045
    @dumindatharaka1045 6 หลายเดือนก่อน +5

    වැඩ කරන්න ගමන් ඉන්නේ.. lunch එකට බලන්නම්.❤❤❤❤
    පට්ට බං.......

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      බොක්ක බැළුවද අව්ලක්.නැනෙද ඔයි විඩියෙි එක ❤️

    • @dumindatharaka1045
      @dumindatharaka1045 6 หลายเดือนก่อน

      තාම වැඩ බං....
      අනිවා බලනවා.
      උඹේ වීඩියෝ නොබලා නම් ඉන්නේ නෑ.
      හදිසි වේදක ඉන්නේ අද.
      මම අර කියපු වීඩියෝස් ටික ඒවන්නම් සහෝදරයා.
      මම මැණික්....
      මම හෙට cl එකක් ගන්නම්. දැන් මොකද වෙන්නේ. කතා කරන්න පුළුවන් time එකක්ද......

    • @dumindatharaka1045
      @dumindatharaka1045 6 หลายเดือนก่อน

      උබ one M ගහනකන් මම මගේ යාළුවෝ ඔක්කොම උන්
      උබට සෙට් කරනවා.

    • @dumindatharaka1045
      @dumindatharaka1045 6 หลายเดือนก่อน

      ​@@Veddaa mokada wenne ban

  • @ShehanZ_Vlog
    @ShehanZ_Vlog 5 หลายเดือนก่อน +4

    පරිස්සමෙන් ඕයි ❤😍දිගටම මේ වාගේ විඩීයෝ ඕනි ආදරෙයි ඈ ❤🤍💪☘️

  • @ItsMeDee-uz4jw
    @ItsMeDee-uz4jw 6 หลายเดือนก่อน +1

    අහම්බෙන් දැක්කෙ චැනල් එක. මරු හලෝ 😌😌 සමහර වචන ❤ ට හරි සමීපයි.. 😂 keep it up.. ඇබ්බැහි වෙනවා

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඔයි. දිගටම ඉන්නව හරිද ❤️❤️

  • @tharundinisuru276
    @tharundinisuru276 2 หลายเดือนก่อน

    මේ ගම කොහෙද.

  • @randunukaushalya8173
    @randunukaushalya8173 6 หลายเดือนก่อน +6

    බොමුද සීතල වතුර වීදුරුවක්❤😂හොර ගෙඩිය දෙශියදේකියල 😂ඔහෙත් කසිය ගහනෝ නෙ ❤️අඩො 102k tibba කෝඅනික් එක හොරෙන් බිඋව නේද😈අඩේ ඔයපැත්ත මාර ලස්සනයි අයියේ❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +2

      4රක් බිව්ව හොරාට කියන්න එපා හරිද 🤫🤫❤️

  • @samadhinayanathara2551
    @samadhinayanathara2551 6 หลายเดือนก่อน +15

    කඩෙන් ගත්ත බිත්තර තැන තැන හංඟලා.. මන්ද මානසික වැසියෝ ඒකට නියමයි ලු 😂😂

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      එකනෙ නෙද ❤️ thank හොදද ❤️

    • @gayanboy7009
      @gayanboy7009 6 หลายเดือนก่อน

      ඔව් වටු කුරුල්ලො කඩේ තියෙන පෙට්ටි වලනෙ බිත්තර දාල යන්නෙ.ඊරපස්සෙ සල්ලි දීල ගෙනල්ල කැලේට දානව😂😂අනේ තෝ වගේ ගොනෙක්😹 උඹ තමා බකන් ගියම මෙතන මෝඩයා😂

    • @manujashehansha9937
      @manujashehansha9937 6 หลายเดือนก่อน +1

      තොට පිස්සුද ගෝතයා 😂😂

    • @x-NAVIYA-j7n
      @x-NAVIYA-j7n 5 หลายเดือนก่อน

      Ai oi ohom

    • @maths_girl_senu
      @maths_girl_senu 5 หลายเดือนก่อน

      Pissu gani

  • @NikshelaDewamuni
    @NikshelaDewamuni 5 หลายเดือนก่อน +12

    අමුතුම චරිතයක් පට්ට ආ...❤🔥

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +2

      ආදරෙයි ඔයි ❤️

  • @praveenkavishka573
    @praveenkavishka573 5 หลายเดือนก่อน +2

    උබනම් පට්ට අයියා.හදවතින්ම ආදරෙයි❤️දිගටම කරන් යමු.දිගටම ඉන්නවා අපි.👍❤️

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน

      ආදරෙයි මලය දිගටම ඉන්න ආ

  • @RanarajaRanhoti
    @RanarajaRanhoti หลายเดือนก่อน +2

    ඉපදෙන්න හිටිය වටු කුරුල්ලො 100දෙනෙක් 😢