ලොකුමාළුවෙක් අල්ලන්න ගියා මචං බිලිකොක්ක කැඩුන | Veddaa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2024

ความคิดเห็น • 771

  • @Nilanga-nu5es
    @Nilanga-nu5es หลายเดือนก่อน +88

    මචං උබ උබේ මහන්සියෙන් දියුනුවෙන එකෙක් උබ ට දියුනුවෙන්න කියල ප්‍රාර්ථනා කරනව මොකද උබෙ වයසෙ උන ගංජ ගහනව සිකරට් බොනව එත් උබ දියුනුවෙන්න දගලන පට්ට පොරක් උබ හොදට දියුනුවෙයං මගෙ එකා ගැම්මක් තමා වැද්ද ❤❤ ආදරෙයි වැද්දො❤❤❤😂😂😂😂😂

    • @amilamadushanka242
      @amilamadushanka242 หลายเดือนก่อน

      😅😅😅

    • @Veddaa
      @Veddaa  หลายเดือนก่อน +28

      @@Nilanga-nu5es ඔව් මචං ප්‍රශ්න ගොඩය් හින ගොඩයි . ඇත්තටම පෙන තරම් සුන්දර කාලයක් නෙවේ මට ටම් ගෙවෙන්නෙ . තව කාලයක් යද්දි මේ කන කට්ට මතක් කරල සතුටු වෙන්න පුළුවන් තරම් දවසක දියුනු වෙනනන තිබ්බනම් ඇති.ආදරෙයි ❤️

    • @DanmSuii
      @DanmSuii หลายเดือนก่อน +2

      ​@@Veddaaබැරි නෑනෙ දියුණු වෙන්න මරිසි එපා. Ayye youtube monetization වැඩ නැද්ද තාම

    • @Veddaa
      @Veddaa  หลายเดือนก่อน +6

      @@DanmSuii වැඩ මලය එත් ලංකාවේ audience එකට එච්චරම ගානක්.හොයන්න අමාරැයි

    • @DanmSuii
      @DanmSuii หลายเดือนก่อน +1

      @@Veddaa ඒත් කමක් නෑ ඔනි උදව්වක් ඉල්ලන්න පුලුවන් විදියට උදව් කරන්නම් 🥲🫂❤️‍🩹

  • @nonamebroyt
    @nonamebroyt หลายเดือนก่อน +92

    වැද්දො මාත් ලගදි සෙට් උනෙ මටත් රිප්ලයි එකක් ඔනෙ දිගටම කරන් යමු සුපිරි❤🎉

    • @Veddaa
      @Veddaa  หลายเดือนก่อน +33

      ආදරෙයි මචං❤ දිගටම ඉන්නව ආ

  • @Bikelover123-m3d
    @Bikelover123-m3d หลายเดือนก่อน +70

    අඩෝ මරු බන්....අයෙම මාලු අල්ලන එකක් කරමූ ❤❤

  • @ashanwidisinghe4342
    @ashanwidisinghe4342 หลายเดือนก่อน +35

    සුපිරියක් තමයි ඉතින් වැද්දගෙ වීඩෙයෝ

  • @GaveenHansaka2009
    @GaveenHansaka2009 หลายเดือนก่อน +36

    උබෙ වීඩියෝ බලන්න එපා වෙන්නෑ සිරාවටම 😅😅😅❤❤

  • @hasanmadusanka9312
    @hasanmadusanka9312 หลายเดือนก่อน +3

    තව අව්රුද්දක් යද්දී අයියගේ ඉඩම ගන්න හීනෙ හැබෑ කරගන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 👍👍

  • @SachiniMadushika-r5g
    @SachiniMadushika-r5g หลายเดือนก่อน +40

    හැමදාම වගේ වීඩියෝ එකක් දානකම් බලන් ඉන්න සෙට් එක කෝ ❤

  • @MR_PRAMIYA
    @MR_PRAMIYA หลายเดือนก่อน +6

    පටන්ගත්ත දවසෙ ඉදල එකක් නෑරම බැලුවා 🤍 අදත් සුපිරි

  • @SadilaJayarathna
    @SadilaJayarathna หลายเดือนก่อน +18

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නම් නෑ හැබැයි 😅❤

  • @heshan8371
    @heshan8371 หลายเดือนก่อน +5

    නිකන් අහන්නේ තනියේන් කැලේ මැද්දේ විඩියො කරන්න බය නැද්ද තනියම කැලැවල් වල .තනිකර වැද්දම තමා❤🎉

  • @ShashikaRangana
    @ShashikaRangana หลายเดือนก่อน +6

    ප්‍රශ්න ගොඩක් අස්සේ ඉන්න කොට උබේ විඩියෝ එකක් තිබ්බා ම පට්ට සතුටු යි බන් ❤ විඩියෝ එක බලනකොට තියෙන ඔකොම අමතක වේනවා ජය වේවා සහොදරයා❤

  • @මන්ගල69
    @මන්ගල69 หลายเดือนก่อน +15

    ලගදිම ලොකු මලුවෙක් අල්ලමු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nishan86
      @nishan86 หลายเดือนก่อน +2

      ❤❤

  • @dilshanlakshitha716
    @dilshanlakshitha716 หลายเดือนก่อน +53

    මචං අරෙහෙම ශොප්න් බෑග් දාන්න එපා ඔයි වැව් අයිනේ 🥺😢

    • @dilshanlakshitha716
      @dilshanlakshitha716 หลายเดือนก่อน +10

      @@Mr.Kaween ඔයි. දැක්ක දේ කිවුවේ.. සතෙක් මරන් කන එක සාමාන්නයි එත් පරිසරේ විනාශ කරන එක හරි නෑ බං. උබලා වගෙ කාල කන්නි තමයි බං පරිසරෙ සුදරත්වෙ කන්නෙ.. උබ වැවක්.අයිනට ගියාම එතන බොතල් ශිපින් තියෙනව දැක්කම මොකක්ද හිතෙන්නෙ.. එක හිතපන්.. එකෙක්ට හරි හැදෙන්න මම කිවුවේ මචං. උබලා වගෙ උන් සොභාධහමටත් බරක් බං 👍

    • @DilshanMadushanka-kx5fs
      @DilshanMadushanka-kx5fs หลายเดือนก่อน +2

      Oka ithin natanna deyk newene

    • @dilshanlakshitha716
      @dilshanlakshitha716 หลายเดือนก่อน +4

      @@DilshanMadushanka-kx5fs නැටුවෙ නෑ මචං හොද දෙයක් කිවුවේ.😇

    • @Mr.Kaween
      @Mr.Kaween หลายเดือนก่อน +4

      Thank you so much oya hari gunawath karunika lamayek budu saranai devi pitayi 🍃☘️

    • @shortsrilanka
      @shortsrilanka หลายเดือนก่อน +4

      Sira kathawa bn.

  • @Pubg____vibe01
    @Pubg____vibe01 หลายเดือนก่อน +400

    වැද්දො මට ලයික් ටිකක් ඔනි සුද්දාහ් 😢❤

  • @WasanthaSuriya-z7k
    @WasanthaSuriya-z7k 4 วันที่ผ่านมา

    අඩො සුපිරි මචං .. තවත් සුපිරි විඩියො බලාපොරොත්තු වෙනවා ඈ

  • @god_lokii
    @god_lokii 21 วันที่ผ่านมา +1

    Wadenam patta vaddo, Habai aran yana polythin bag wage dewal tikath parisaraye noda gedara genalla hari widiyata bahara karamu machan... Ape parisaraya api lassanata thiyagamu gammata....Jaya wewa!!

  • @stefannethan
    @stefannethan หลายเดือนก่อน +13

    කිලෝ මීටර් ගානක් දුර ඇවිත් පැය ගානක් බිලිකොක්ක දාං බලං ඉදල කනාවට වගේ අහුවෙච්ච හාල් මැස්සො 3න් දෙනෙක් පුච්චන් කනව.අනේ මංද ඕයි තව්සෙ අපිට වීඩියො එකක් ගේන්න කන කට්ටක්😂😂.අව්ලක් නැ.ලොකු මාලු අපිටත් අහු වෙයිනෙ අයියෙ නේද😂❤

    • @Veddaa
      @Veddaa  หลายเดือนก่อน +5

      සිරාවටම මලය 😂❤️ උන මරගාතෙ.ආවෙ ඔයි එකටවත් සාදාරනයක් උනෙ නැනෙ 😂

    • @tharuhi
      @tharuhi หลายเดือนก่อน +1

      Kohomad ithin

    • @stefannethan
      @stefannethan หลายเดือนก่อน

      @@tharuhi kwd oy

  • @Luis-gy5tw
    @Luis-gy5tw หลายเดือนก่อน +2

    21:07 😂. 20:44 පට්ට ප්ලෙස් එක ඕයි

  • @ireshaherath5635
    @ireshaherath5635 หลายเดือนก่อน +4

    මේවට comments දාන්න බෑනේ අප්පා ..නිදහසෙ තමන්ගෙ අදහස් කියන්න බෑ....වැද්දටවත් නැති අමාරුවක් නේ සමහරක් ට තියෙන්නේ .........comments මැද්දට පැනලා කුනුහරැප ලියනවා.......කඩේ යන අය😂

  • @C_YASH_YT
    @C_YASH_YT 26 วันที่ผ่านมา +2

    අපි නම් ඉතිම් පරන කට්ටිය 😊

  • @MITHUNLikML
    @MITHUNLikML หลายเดือนก่อน +2

    උබ නම් වැද්දෙම්ම තමා බන්😂❤

  • @Shenulka_Dewapurage
    @Shenulka_Dewapurage หลายเดือนก่อน +1

    වැද්දො අපිට තමා බොල 😊 අපි හැමෝම මිනිස්සු නේ ❤❤❤

  • @dinukahashan375
    @dinukahashan375 หลายเดือนก่อน +1

    වැඩ ඇරිලා ගෙදර ආපු ගමන් වොශ් එකක් දාලා ඉස්සෙල්ලාම බැලුවේ විඩියෝ එක මචන් කැල්ල මතක් වුණෙත් නැහැ ආදරෙයි මචන් ❤❤ උබට වරදින්නේ නැහැ කොල්ලෝ අපි සෙට් එක ම ඉන්නවා උබ එක්ක ❤

  • @AshenPanaliyaddaSL
    @AshenPanaliyaddaSL หลายเดือนก่อน +38

    අඩෝ මේ හවෝ එහෙම බාද්දි බලාගෙන ගමේ උන්ම තමා වනජීවී එකට කියන්නේ 😂❤

    • @Veddaa
      @Veddaa  หลายเดือนก่อน +17

      සිරාවටම ඔයි 😂❤️❤️

    • @nishanthakumara9908
      @nishanthakumara9908 หลายเดือนก่อน

      😂​@@Veddaa

    • @isauvaofficial
      @isauvaofficial หลายเดือนก่อน

      ​@@Veddaa😂😂

    • @Luis-gy5tw
      @Luis-gy5tw หลายเดือนก่อน

      Hawo maranna thahnmd bng?

    • @Luis-gy5tw
      @Luis-gy5tw หลายเดือนก่อน

      Mona uttakd bn.kukullu uro eluwo harak. Me serama farm wala hadala maranawa.malu kochchr nm maranawad bn.hawek iththawek maruwm mkd bng wenne.pawak nm wenawa.mkdd waradda kyhnko.ara saththuth mrnw neh bn.ewata nithiyen awasara dila.me saththu thahanm.ane mnd

  • @ranasinharana6773
    @ranasinharana6773 12 วันที่ผ่านมา +1

    ගස් වැද්ද අපෙ එකා . යුබ වගේ මං වලි කුකුලෙක් මරල කොල්ලොත් එක්ක කෑවා . දැන් වුන් මට වන්ද කමකුත් හදලා

  • @dimuthumadushanka4916
    @dimuthumadushanka4916 หลายเดือนก่อน +5

    වැද්දා ආදරෙයි මචන්. මම ගාල්ලේ. හැම වීඩියෝ එකක්ම බැලුව. සුපිරියක් මචන් ❤

  • @vihangavidumina6214
    @vihangavidumina6214 หลายเดือนก่อน +6

    වැද්ද අයියේ විඩියෝ එක් නියමයි කම්මැලි කම දැනෙන්නෙත් නැ ඔයගෙ විඩියෝ බලනකොට ❤❤❤

  • @sinhalatechshow3805
    @sinhalatechshow3805 หลายเดือนก่อน +3

    වැඩේ අව්ල් උනාට අව්ලක් නෑ සුපිරි ඉතින් වීඩියෝ එක ❤❤ ලක්ශෙ ටාගට් එක ලගදීම ගහමු❤❤❤❤❤

  • @EmChandrasiri
    @EmChandrasiri หลายเดือนก่อน +2

    සුපිරියක් තමයි ⁣ඉතින් මට මේකට ලයික් 100 ඕන

  • @ruwankumara7083
    @ruwankumara7083 หลายเดือนก่อน +5

    වැද්දො මට ෂුවර් උබ සුපිරි ගෙමාක් ගහානවා එක ෂුවර්

  • @venommusicofficial9348
    @venommusicofficial9348 28 วันที่ผ่านมา +1

    Adoo uba patta perfect .kaagevath udawe nathuwa uba thaniyama gaama gahanava.😊ubata suba anaagathayak thiyenava. diyunuven diyunuvatama path veeva. Budu saranayi. Good luck brother😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChaminndaWeerashinga
    @ChaminndaWeerashinga หลายเดือนก่อน +1

    බිලි පිත්ත කිතුල් කෝටුවකින් හැදුවනම් මරැ බන්❤

  • @JANABEATZ
    @JANABEATZ หลายเดือนก่อน +1

    ආයෙ යද්දි කොකු දෙකක් අරම් පලයන් 😊

  • @JILLAtv2.0
    @JILLAtv2.0 หลายเดือนก่อน +1

    ඇත්තටම පොරක් real වැඩ්ඩෙක් good luck brother ❤

  • @Sarada229
    @Sarada229 หลายเดือนก่อน

    ඔබ ගහන ගෙම සුපිරි අයියෙ ඔබට වරදින්න එපා අයියෙ මම ඔයාගෙ video ඔක්කොම බල්ලා තියෙන්නෙ කවදා හරි හරියන්න ඔනි මිනිස්සු❤❤❤❤

  • @PeshalaBogoda
    @PeshalaBogoda หลายเดือนก่อน +2

    මාත් ඔයාගේ video බලනවා දැන් පිස්සෙක් වගේ....දවසට video 2ක් sure බලනවා...❤❤❤ congratulations වැද්දා අයියේ ...මී වද කාපු එකට නම් ආස හිතුනා කන්න...

  • @HeshanAdithya-vc7xc
    @HeshanAdithya-vc7xc หลายเดือนก่อน +3

    ඊලගට නිධානයක් ගොඩ දාමු මචං🤑🤑 (100k ගෑහුවට පස්සෙ) 🙃🙃🙃

  • @Hansi-95
    @Hansi-95 หลายเดือนก่อน +10

    ලන්කවේ කවදාවත් දැකපු නැති විඩියෝ දාන එකම යුටියුබර් ගැම්මක් බොසා😘🙃

    • @Veddaa
      @Veddaa  หลายเดือนก่อน

      ආදරෙයි බොක්ක ❤️❤️❤️

    • @සංජයලියනගේ
      @සංජයලියනගේ หลายเดือนก่อน +2

      මගෙත් බලන්න

    • @DammanandaNanda
      @DammanandaNanda 26 วันที่ผ่านมา

      ​@@සංජයලියනගේnane oyage

    • @සංජයලියනගේ
      @සංජයලියනගේ 26 วันที่ผ่านมา

      @@DammanandaNanda අමතකද? එඩිතරව රට රැක,භීෂණය තුරන් කරේ රනිල්!
      ගෑස් සිලින්ඩරේටX
      ඔබේ වටිනා මනාපය ලබාදෙන්න ❤️තෙරුවන් සරණයි

  • @evopowerbomb3862
    @evopowerbomb3862 หลายเดือนก่อน +3

    අඩො ආයෙත් ඕනෙ මාලු අල්ලන එකක්.ඊලග සැරේනම් ලොකු උන් ටිකක් අල්ලල ඕනෙ 😌

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 หลายเดือนก่อน +1

    අයියා දාන හැම විඩියෝ එකම බලනවා මොනා වුනත් 😍

  • @sanuvvvvvW24
    @sanuvvvvvW24 หลายเดือนก่อน +2

    අදත් ලස්සනයි අනේ කොහෙද මේ ලස්සන තැන් හැංගිලා තියෙන්නේ ❤❤

  • @KalanaManahara
    @KalanaManahara หลายเดือนก่อน +2

    ඔය කොක්ක පැටලුනාම අදින්න එපා හීන් කෝට්ටක් අරන් නූලට තියල හිමාට පල්ලෙහාට කරන්න ඕන එතකොට කෝක්ක ගැලවෙනව🙂

  • @WasanaAdikari-jo9fr
    @WasanaAdikari-jo9fr หลายเดือนก่อน +1

    මෙහි ඇති මචං ගනන නිවැරදිව කියා වටිනා මාලුවෙක් දිනාගන්න🎉

  • @Chathu-q2f
    @Chathu-q2f หลายเดือนก่อน +1

    වැද්දෝ දැල් ගාන එකක් ඕනේ❤

  • @ChamikaDushan-p7m
    @ChamikaDushan-p7m 26 วันที่ผ่านมา

    ඉත්තෑවෙක් අල්ලන වීඩියො එකක් ඕන මචෝ ❤️

  • @AshanDiluk
    @AshanDiluk หลายเดือนก่อน +5

    වීඩියෝ එකක් දානකන් බලන්
    හිටපු අය කෝ

  • @KVAIpha-wy4wt
    @KVAIpha-wy4wt หลายเดือนก่อน +1

    මං දඹුල්ල ආකන්ඩලම පල්ලේගම පැත්තෙන්ම❤

  • @W.M.DinujaTheekshana
    @W.M.DinujaTheekshana หลายเดือนก่อน

    අපිටනම් උබ අපේ සහොදරයෙක් වගේ මචන්❤❤සුපිරි❤දිගටම වීඩියෝ දාන්න❤❤❤❤

  • @පබයාමල්ලි
    @පබයාමල්ලි หลายเดือนก่อน +1

    ක් කමක් නෑ සුද්දා ඊළඟ පාර ගේමක් ගහමු 😊 ආදරෙයි මචෝ 🙂💙

  • @abeyalion2891
    @abeyalion2891 หลายเดือนก่อน +2

    ඉල්ලපු එකක් අයෙත් දීලා Vadda mchn සුපිරි වචන නෑ ❤
    Mee ඊලග පාර උනබට වලින් පාරුවක් හදන එකක් ගෙන්න brother

  • @UdaraSasanjana
    @UdaraSasanjana หลายเดือนก่อน +5

    මං ඔයාගේ සබ්ක්‍රයිප් 234 ඉද්දං ඉන්නෙ උබ ජෙට් එක වගේනේ බං සබ්ලා වැඩි කර ගත්තේ මරු ❤❤❤❤❤

    • @UnicPetHub
      @UnicPetHub หลายเดือนก่อน

      www.youtube.com/@UnicPetHub

  • @nilminialahakoon5525
    @nilminialahakoon5525 หลายเดือนก่อน

    ඔයාගෙ හිනාව හෙන ලස්සනයි අප්ප..🥺❤️

  • @UdaraRajuna
    @UdaraRajuna หลายเดือนก่อน +2

    ආයෙත් මාලූ අල්ලන එකක් ඔනේ අයියේ ❤

    • @Veddaa
      @Veddaa  หลายเดือนก่อน

      අනිවාර්යයෙන් කරමු මලය

  • @danushkaprabhath-v4s
    @danushkaprabhath-v4s 28 วันที่ผ่านมา

    වැද්දා මචන් ඉබිබෙක් කන විඩියෝ එකක් ඔනි...❤️

  • @bestone6975
    @bestone6975 หลายเดือนก่อน +2

    කටු දෙක තුනක් අරන් පල යද්දි අයේ ❤

  • @nethmiayodya132
    @nethmiayodya132 หลายเดือนก่อน +1

    විඩියො එකක් දානකම් හිටියෙ සුපිරි ❤❤❤😊❤❤

  • @sadewakash-cv4ok
    @sadewakash-cv4ok หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝ බලද්දි stress එක අඩු වෙනවා බන් ❤

  • @nishantha1422
    @nishantha1422 หลายเดือนก่อน +2

    ඕය 3 කන්න දෙයක් නෑ කියලා හිතුණේ නැද්ද බන් .ආයේ වතුරට දාලා එන්න තිබුණේ .පත තෙප්පලි යෙක් සල්ලි වලට හරි අරගෙන බීලී කොක්කේ අමුනලා හරි වැඩේ කරන්න මෝලේ පාවිච්චි කරලා .මොලේ මොලේ ..

  • @SombiezYT
    @SombiezYT 24 วันที่ผ่านมา

    Real වැද්දා ❤❤

  • @AkashDissanayake
    @AkashDissanayake หลายเดือนก่อน +1

    මාලුවා කනෝ දැකලා බඩගිනි උනා කියහන්කෝ මට🥹

  • @slmadux110
    @slmadux110 หลายเดือนก่อน

    මචං වැද්දා මම කන්ඩලමෙ.මම අවම සෙට් වෙමු🥰🥰🥰

  • @ThisaraSadaruwan-sv3xh
    @ThisaraSadaruwan-sv3xh หลายเดือนก่อน +1

    මාලුවෙක් අල්ලමු vaddooo🤤🤤🤤🤤

  • @TharunSuwahas-d1c
    @TharunSuwahas-d1c 27 วันที่ผ่านมา +1

    අයියෙ ආදෙක් අල්ලන විඩියෝ එකක් දෙන්නකෝ

  • @roshansisira992
    @roshansisira992 หลายเดือนก่อน

    අපිත් කුරුණෑගල ඇ.. සෙට් වෙමුකො ඕයි දවසක.. ආදරෙයි ඈ❤

  • @gagana..gamage21
    @gagana..gamage21 หลายเดือนก่อน +1

    ලගදි අහම්බෙන් සෙට් උන chanel එකක් මාරම ලස්සනයි camera angle ඒම .100K ගහමු ඉක්මනට ❤🔥

    • @Veddaa
      @Veddaa  หลายเดือนก่อน

      ආදරෙයි මචං❤ ඉස්සරහාට වෙසනසක් කරමු

  • @MIYURU325
    @MIYURU325 หลายเดือนก่อน

    වැද්දෝ පට්ට ආදරෙයි ආ..❤ මුල ඉදන්ම හිටියා එකෙන්ම 😍❤️‍🩹

  • @DeshanVimukthi-qo1dk
    @DeshanVimukthi-qo1dk หลายเดือนก่อน

    හෙමින් පලයන් හුට්ටො 😊

  • @Sanjeewasandarthna
    @Sanjeewasandarthna หลายเดือนก่อน +7

    අවුලක් නෑ පස්සෙ අල්ලමු මචං 😂😂😂😂😂ආසාවෙන් බලන video එකක් ජය වේවා සහෝ

    • @Veddaa
      @Veddaa  หลายเดือนก่อน +3

      ආදරෙයි මගෙ එකා.❤️

  • @MadushaniWeerankoon
    @MadushaniWeerankoon หลายเดือนก่อน +3

    Video akak danakan iwasillak nathuwa hitiye.ilaga ekath ikmanin danna.බුදු සරනයි!!!!!

  • @SahanMahagamaralalage
    @SahanMahagamaralalage 25 วันที่ผ่านมา

    උබේ වීඩියෝ බලන්නෙ පට්ට ආසාවෙන් බන්❤

  • @hackdbuytoothless
    @hackdbuytoothless หลายเดือนก่อน

    අයියේ ඔයා කොහෙද දඹුල්ලට ලගද ❤❤මොනා උනත් සුපිරි වෙඩ්ඩෙක් තමා ඔයා අදරෙයි ❤❤

  • @sankamadu-r9y
    @sankamadu-r9y หลายเดือนก่อน +2

    අපරාදේ ලොකු මාලුවෙක් කඩෙන් ගෙනත් බිලී කට්ටට ගහලා වතුරට දාලා.වැවෙන් අල්ලපු විදියට අරගෙන පුච්චගෙන කන විදියට දාන්න තිබුනේ 😂

    • @upekshaperera3937
      @upekshaperera3937 หลายเดือนก่อน

      Ow ara hawage video eka nm boruwak

  • @Ru__x_semi
    @Ru__x_semi หลายเดือนก่อน +3

    ආදරෙයි වැද්දෝ 🌝💗

  • @wacsChamara
    @wacsChamara หลายเดือนก่อน

    සුපිරියි ආ... ආයෙ ඉතිං වචනයෙ පරිසමාප්ත අර්තයෙන්ම කියනව නම් සුපිරිම තමයි.. ❤❤❤❤

    • @Veddaa
      @Veddaa  หลายเดือนก่อน

      ඉස්තුති බොසා ❤️

  • @UdaraSasanjana
    @UdaraSasanjana หลายเดือนก่อน +2

    කමක් නෑ බං ඊලග වීඩීයෝ එකෙන් අල්ලමු❤❤❤

    • @UnicPetHub
      @UnicPetHub หลายเดือนก่อน

      www.youtube.com/@UnicPetHub

  • @oshadhalawanya8651
    @oshadhalawanya8651 หลายเดือนก่อน +1

    ආදරෙයි ඕයි ❤❤❤

  • @tharindunana202
    @tharindunana202 หลายเดือนก่อน

    සුපිරි ලහිරුවා උබලාගේ ගම බලන්න එන්න තිබ්බා නම් 🥺❤️

  • @Minutes_of_Life
    @Minutes_of_Life หลายเดือนก่อน

    සුපිරී❤ අන්තිමට Bike එකෙන් ගියා නෙවේ ඉගිලුනා😂❤

  • @Eraofkula
    @Eraofkula หลายเดือนก่อน

    එකෙන්ම සරල චරිතයක් ❤❤ වැඩේ සුපිරි අයියා 100K coming soon ❤❤🎉🎉

  • @ashanweerathunga4675
    @ashanweerathunga4675 หลายเดือนก่อน +1

    සුපිරියි වැද්දා අයියා ❤❤

  • @travellingboys3818
    @travellingboys3818 หลายเดือนก่อน

    මගේ බොක්ක උඹට දෙයක් කියන්න කැමති කැලේ ඇවිදිනකොට අවධානය යොමු කරපන් බිම බලාගෙන සර්පයො ඉන්න පුළුවන් බුදු සරණයි දෙවි පිහිටයි උඹටවීඩියෝ ටික සුපිරි උඹ පරිස්සම් වියංකොල්ලෝ❤❤

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 หลายเดือนก่อน +2

    තිත්තඇට ටිකක් තලලා වතුරට දාන්න වැද්දෝ...එතකොට මාලුවෝ ඒවා කාලා මත් වෙනවා..ඊටපස්සේ අල්ලා ගන්න පුලුවන් මාල

  • @rashaa0140
    @rashaa0140 หลายเดือนก่อน +2

    වැද්දෙක් උනාම ඔහොම නම් බෑ ඉතින් 😅❤ හැමදාම ලෙඩක් 😏 උණ හොද වෙන්නෙම නැද්ද 😫

    • @Veddaa
      @Veddaa  หลายเดือนก่อน

      මට සෙම තියෙනව ඔයි පොඩ්ඩ ඇත්නම් එනව මල වයදයක් වෙලා ඉන්නෙ 😢 රැටම තමයි නාන්නෙ එකයි අව්ල

    • @SathsaraniPremarathna-hn7tz
      @SathsaraniPremarathna-hn7tz หลายเดือนก่อน

      ​@@Veddaalevocitrazine mane and loratadine 10mg nucte aran bonna sathiyak aduwei ikmnta

  • @AdhithyaWijesinhe
    @AdhithyaWijesinhe หลายเดือนก่อน

    සුපිරියක් ඕයි 😌 දිගටම කරන් යනවා 😌❤

  • @mahash2076
    @mahash2076 หลายเดือนก่อน +3

    අයියො හුකවුවා😂😂😂😂

    • @Vibrant_441
      @Vibrant_441 หลายเดือนก่อน

      😂😂

  • @lakshithadilshan6777
    @lakshithadilshan6777 หลายเดือนก่อน

    අපිත් ඇරෑවුල කන්ද මුදුනෙට ගියා,

  • @nilansandaruwn
    @nilansandaruwn 27 วันที่ผ่านมา

    වැද්දා මමත් ලගදි සෙට් උනේ... වීඩියෝ පට්ට ඕයි.. මම ඔක්කොම බැලුව හෙන ආතල් බන්..වීඩියෝ දානෝ තව

  • @user-srimal
    @user-srimal หลายเดือนก่อน

    රත්තරන් ❤❤❤

  • @heshandayarathna3860
    @heshandayarathna3860 หลายเดือนก่อน +1

    Islend fishing අයියත් එක්ක වීඩීයෝ එකක් ඕන😊

  • @thashininavodya2771
    @thashininavodya2771 หลายเดือนก่อน

    හැමදාම command දානවා මගුල එකකටවත් rply නෑ. මොනා උනත් අදත් බැලුවා ඉතින් වීඩීයෝ එක 😒.. ලස්සනයි වීඩීයෝ එක ❤

  • @CookingwithDinasroo77
    @CookingwithDinasroo77 หลายเดือนก่อน

    නියමයි මල්ලි සුපිරි 👏👏👍👍

  • @Chathu-q2f
    @Chathu-q2f หลายเดือนก่อน

    අයියෝ දවල්ට මාලු ගහන්නෑ මචන්
    එක්කෝ උදේ නැත්තන්. තුනෙන් පස්සේ 😮

  • @Akila.Heshan
    @Akila.Heshan หลายเดือนก่อน

    මචන් බයික්කෙ යද්දි හයියෙන් ගියාට අවුලක් නෑ .හැබැයි පරිස්සමින් හොදේ ❤️ .

  • @lakshanravindu4208
    @lakshanravindu4208 หลายเดือนก่อน +1

    ආයෙ මාලු සීන් එකක් ඕනෙ වැද්දො❤

  • @sandakelumwickramage-b1s
    @sandakelumwickramage-b1s หลายเดือนก่อน

    පට්ටම සහෝ ජයවේවා ❤️💪🤘👍

  • @DjRemix-wc3gk
    @DjRemix-wc3gk หลายเดือนก่อน +2

    Mama wagee lahiruu aiyage video balanna abbahi wela inna aya ko balanna 🥰🥰🥰🥰 vedda ge vidio ekk baluwe naththam dan kawee na wagee 😁😁🥰🥰😘😘❤❤❤

  • @nilumnimaja
    @nilumnimaja หลายเดือนก่อน

    සුපිරියක් බං ජය වේවා ❤

  • @odhantharanga6743
    @odhantharanga6743 หลายเดือนก่อน

    මරු මචන් මරු ඉතින් කොහොමද ජිවිතේ හොදින් ඉන්නවා නෙ❤❤❤❤❤❤❤

    • @Veddaa
      @Veddaa  หลายเดือนก่อน

      මම හොදින් මචො තමුසෙ හොදින් නෙද.? ❤️

  • @INF.RIZONE
    @INF.RIZONE หลายเดือนก่อน

    26:39 ම්ම් මරු සුපිරී 😂👌💕

  • @MalkanthiYamuna
    @MalkanthiYamuna หลายเดือนก่อน

    මම තමාඅදිෂදෙනුවන්මම තමාලයික්දන්නෙතවලයික්දන්නන්සුපිරිතමාමෙලයික්කියවන්න❤❤❤❤😂😂😊😊😊🎉🎉🎉