අතින් මී වදයක් කඩමුද මචං.? | brave Millionaire Harvesting Honey Beehive by Hands | Veddaa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2024

ความคิดเห็น • 4.9K

  • @BIGHEDA
    @BIGHEDA 6 หลายเดือนก่อน +2333

    අයියා උබ වීඩියෝ එකේ thumbnail එක හොදට දාපන්. එතකොට views වැඩි වෙනවා❤️. ඔක්කොම ලයික් එකක් ඕනි නැත්තම් මූ මේක දකින්නේ නෑ 🫂🔥

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +444

      ඔව් මලය මට වෙලාව තිබුන්නැ හෙටවත් හදන්න ඔන. අදහාසට ඉස්තුති හරිද දිගටම චැනල් එකත් එක්ක ඉන්නව හරිද ❤️

    • @chanulofficial
      @chanulofficial 5 หลายเดือนก่อน +28

      Meya karana content ekath ekka me Thumnail dana wihiha hodai kiyala matanam hitenne ,tawa tikak Thumnail eka edit karala colours poddak haduwanam hari ❤

    • @madhu-xe9xz1dk8l
      @madhu-xe9xz1dk8l 5 หลายเดือนก่อน +12

      ඒකනම් ඇත්ත බන්

    • @im_ok796
      @im_ok796 5 หลายเดือนก่อน +13

      Wadiya one na. Amuwata thiyenna one. Ethakota thama vibe eka enne.

    • @chathurakavushalya5469
      @chathurakavushalya5469 5 หลายเดือนก่อน +23

      අයිය ඔයාගෙ වීඩියෝ වලට ඔනිනම් මන් thumbnail හදල දෙන්නම් මට සත පහක් එප කන්ටෙන්ට් එක සුපිරී ඔයාගෙ ඒනිසා සුපිරි ගමනක් තියනව එල ගමේ කොල්ලෙක් ඈ 👍

  • @nalinedirisinghe47
    @nalinedirisinghe47 6 หลายเดือนก่อน +474

    ඔන්න මාත් උදවුවක් දුන්න ඕයි.ස්වභාවික වචන වලට අපි හරි ආදරෙයි ඕයි.ජය වේවා.❤❤❤

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +19

      ආදරෙයි මචං❤ දිගටම ඉන්නව හොදද ❤️

    • @DananjayaBandara-x2m
      @DananjayaBandara-x2m 2 หลายเดือนก่อน +6

      ​@@Veddaaමචං මං මීමැසි පාලකයෙක්!ඔයා කෑගල්ල නුවර කිට්ටුව ඉන්නවනම් ඕක මීමැසි පෙට්ටියකට දාල දෙන්නම්😢ඔයා දුක්විදිනව බලන්න බෑ අනේ😂ඩිස්කව්න්ට් දාල වැඩේ කරලදෙන්නම්😂ඔයාට පෙට්ටියකින් පැනි හැදි දෙකතුනක් නෙවේ බෝතල් ගානක් කඩතහැකී😂අපරාදෙ ඔයවැඩේ හංද පැටව් මැරෙනව,ඔයාට විද්ද මැස්සොත් මැරෙනව,දුං ගැහුවට වඩා බරපතලය් ඒක😢මං ඕන්නං වැඩේ කියලදෙන්නම්😊

    • @NILUPRIYANGIKA
      @NILUPRIYANGIKA 5 วันที่ผ่านมา

      ආදරෙයි ❤❤❤🎉

  • @robinhude5173
    @robinhude5173 6 หลายเดือนก่อน +202

    අයියේ උබ මෙකේ යන ගමන උබටවත් හිතා ගන්න බෑ අඩො උබනම් youtube එක කනපිට හරෝනවා. චැනල් එක පටන් ගත්තු. දා ඉදන් ඉන්නවා අපි ❤❤❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +19

      ආදරෙයි මලය කියද්දිත් සතුටුයි මට .දිගටම ඉන්නව හරිද ❤️❤️

  • @Dassa1125
    @Dassa1125 4 หลายเดือนก่อน +84

    මහ රෑ 12.50 යි මේ වීඩියො එක බලද්දි.ගෙදර මිනිස්සු නිදි.මී මැස්සොන්ට බනින විදිහට හිනා යනව.ගෙදර මිනිස්සු අහනව තොට පිස්සුද මහ රැ හිනා වෙන්න කියල..ගැම්මක් අල්ලම අයියෙ ජය වේවා💗😊

    • @BuNNy-Z0ro
      @BuNNy-Z0ro หลายเดือนก่อน +2

      දැන් උබ කිව්වෙ ගෙදර උන් නිදි කියලා 🥲😂💔

  • @TharushaNimna
    @TharushaNimna 6 หลายเดือนก่อน +561

    කොල්ලගේ හීනෙට මගෙනුත් පොඩි උදවූවක් ❤️ ජයවේවා 🤝

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +29

      ආදරෙයි මචං❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +29

      දිගටම ඉන්නව හරිද

    • @TharushaNimna
      @TharushaNimna 6 หลายเดือนก่อน +11

      @@Veddaa අනිවා ❤️🤝

  • @stuntpissosl3865
    @stuntpissosl3865 5 หลายเดือนก่อน +303

    පඩ ශෝ නැති අව්‍යාජ උන් එලකිරි, ජය බ්‍රෝ ❤

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +14

      ආදරෙයි මචං❤ දිගටම ඉන්නව ආ

  • @pradeepshantha8957
    @pradeepshantha8957 6 หลายเดือนก่อน +145

    මී මැස්සෝ විද්දාමතියෙන වේදනාව මම හොඳට දන්නවා උඹට ජය සුපිරි

  • @AnushkaSandaruwan-sb2st
    @AnushkaSandaruwan-sb2st หลายเดือนก่อน +21

    උබ මගෙ එකා.. උබ දකිනකොට මට මාවම මතක් වෙනව බන්.. ගමේ ඉන්නකන් මමත් ඔය වගේ වීඩියෝ නොකලට.. ඔය ජීවිතේ පට්ට බන්..කියන්න වචන නෑ..
    හමුදාවට බැදෙනකන් මමත් ඔය වගේ..ලවක් දෙවක් නෑ..පොල්ගස් වල බෙන වල මී කඩන් කෑව.. කොස් කැලේ කොස් ඇට පුච්චන් කනව හුලු අතු උස්සන් ගිහින්.. නොකරපු වැඩක් නෑ බන්..
    ආ අර කක්කුට්‍ටො මාලුව.. ඒකත් පට්ටයි..
    තව ගොඩක් දේවල්..
    ගම්මිරිස් කරාබු කාලෙට ගස් උඩ...
    ගොයන් කපන කාලෙට කුඹුරෙ..
    උබට පින් බන්.. උබ දකිනකොට මට මාව පේනව වගේ බන්..
    මී වද හොයාගන්න පුලුවන් බන් වෙලට ගිහින් ටිකක් බලන් හිටියම සීන් එක දන්න එකෙක්ට පේනව මැස්සො ඉගිලෙන පැත්ත..තව හොයපන්..
    අනිත් දේ..ඔය බෙන වල සර්පයො ඉන්නව..පරිස්සමෙන්..
    මී කඩනකොට කටින් පිඹල කඩපන්..මැස්සො අයින් වෙනව පොඩක් පිම්බම..
    සැපේ ඉදපන්..
    හැමදේම සදාකාලික නෑ මිත්‍රයා..
    විදපන් ජීවිතේ..ඕව සල්ලි වලට ගන්න බැරි ආතල්..
    බුදුසරනයි උබට ❤💪
    .

    • @Veddaa
      @Veddaa  หลายเดือนก่อน +5

      අඩො ආදරෙයි බොක්ක මම වගෙ පොරක් මගෙ විඩියො බලන එක ගැන ඇත්තටම සතුටුයි

    • @AnushkaSandaruwan-sb2st
      @AnushkaSandaruwan-sb2st หลายเดือนก่อน

      @@Veddaa ආදරෙයි බොකු ❤️💪😑

  • @Lifetravelingwiithme
    @Lifetravelingwiithme 6 หลายเดือนก่อน +222

    කුනුහරුපයක් කියනවා ඇහෙද්දි මෙච්චර හිනා යනවනමයි මට,උබ මරු බන් අද බැලුවෙ මේ උබෙ video,ජයම වේවා

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +11

      ආදරෙයි මචං දිගටම ඉන්නව අි

  • @Sl_gamerHD
    @Sl_gamerHD 6 หลายเดือนก่อน +100

    අනිවරෙන් මේ channel එක තව කාලයක් යද්දි Brand එකක් වෙනෝ. ලංකාවෙ කව්රුවත් නොකරපු වැඩක් ජය වේවා මචන්

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +7

      ආදරෙයි මචං❤ වෙනසක් කරමු

  • @sandunikanishshanka2870
    @sandunikanishshanka2870 6 หลายเดือนก่อน +79

    මී මැස්සන්ගේ ගේත් කඩලා ඒ මදිවට සමාවෙන්න ලූ 😂💔ඇත්තෙන්ම ස්වභාවික දේවල් ස්වාභාවික විදියටම දෙන එක ගැන ගොඩක් සතුටුයි ❤️.අද තමයි සම්පුර්ණ video එකක් බැලුවේ ❤️🌻.. Good Luck Brother ❤️🌻✨️

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +2

      ආදරෙයි ඔයි දිගටම ඉන්නවහොදද චැනල් එකත් එක්ක වෙනස් දෙවල් ගෙන්නම් ❤️❤️

    • @NadeekaChamalee
      @NadeekaChamalee 5 หลายเดือนก่อน

      ​@@Veddaa🤩❤️❤️❤️👍👍

  • @hirusharanasingha31
    @hirusharanasingha31 4 หลายเดือนก่อน +101

    ඇඩෝ කුණු හරප ටික මරු ඈ ආදරෙයි ❤😂

    • @SaviYa_2020
      @SaviYa_2020 2 หลายเดือนก่อน

      😂

    • @shakyasl3329
      @shakyasl3329 2 หลายเดือนก่อน +1

      ලෙසටම දෙසනවා 😂

    • @bouncebeat-f2n
      @bouncebeat-f2n 2 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @keshara-JA
    @keshara-JA 6 หลายเดือนก่อน +93

    මෙච්චර කල් yt එකේ ඉන්නවා community එකක් බලලා video එකක් දානකන් ඉවසන් හිටපු එකම video එක උබව හිතටම වැදිලා තියෙන්නෙ බන් 😢

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +10

      ආදරෙයි මගෙ එකා දිගටම ඉන්නව හරිද

  • @denethdeneth1330
    @denethdeneth1330 6 หลายเดือนก่อน +83

    ඔයි තමුසේ හෙන ආතල් නේ කථා කරන විදිහ නන් පට්ට ඇ 😅❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +7

      ආදරෙයි ඔයි 😂❤️

    • @Maraminihek
      @Maraminihek 6 หลายเดือนก่อน +3

      Sirawatama muu atal Maru bn

    • @denethdeneth1330
      @denethdeneth1330 6 หลายเดือนก่อน +3

      @@Maraminihek සුබ අලුත් අවුරුද්දක් වේවා කොල්ලෝ 🌝❤

    • @denethdeneth1330
      @denethdeneth1330 6 หลายเดือนก่อน +3

      @@Veddaa සුභ අලුත් අවුරුද්දක් වේවා වැද්දෝ 😚♥️

  • @adono882
    @adono882 6 หลายเดือนก่อน +73

    අඩෝ මේ කතා කරන විදිහට ආසයි ආදරෙං සුහදව කතා කරනවා ලාවට කුණුහරපෙකුත් කියවෙනවා අනිත් එක video එකේ අන්තර් ගතෙත් මරු ඉගෙන ගන්නත් දේවල් තියෙනවා දිගටම මෙහෙම කරගෙන යන්න ලොක්කා මෙහෙම dial එකක් ලංකාවේ TH-cam එකේ නැති හින්දා ලොකු දෙයක් කරන්න පුළුවන් ❤️ජය වේවා

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +7

      ආදරෙයි මචං❤ ඉස්සරහාට අළුත් දෙවල් වලිං වෙනසක් කරමු අපි දිගටම ඉන්නව ආ ❤️❤️

  • @sandeepanayanajith3342
    @sandeepanayanajith3342 3 หลายเดือนก่อน +3

    ඔහොම තමයි මචං ජීවිතෙත්..මී පැණි කන්න ඕනෙනම් මී මැස්සො විදගෙන කට්ටක් කන්නම වෙනවා..අධිෂ්ඨානයයි එඩිතරකමයි බය නැති කමයි නැත්තම් මී පැණි සුවර් එකටම කන්න පුලුවන්.....ජයම වේවා❤️

  • @DynamoC
    @DynamoC 5 หลายเดือนก่อน +19

    මේ පොරනම් වෙනමම සීන් එක්ක ඉන්නෙ 😂❤️❤️ආතල් කෝටියයි ඇ 💪😂❤️

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +1

      ආදරෙයි ඔයි දිගටම ඉන්නව ආආ 😂❤️

  • @savidyasanshika3959
    @savidyasanshika3959 6 หลายเดือนก่อน +73

    අඩෝ මෙහෙම ආතල් කොහෙවත් නැ ඔයි❤❤😂😂

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +2

      ආයෙ 😂😂😂❤️

  • @botPASI
    @botPASI 6 หลายเดือนก่อน +51

    මොනා උනත් කොල්ලා අපි වෙනුවෙන් දඩ කට්ටක් කනවා ☺️ikmnta 20 k ghmu

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් බොක්ක ආදරෙයි

  • @janakapradeep7143
    @janakapradeep7143 หลายเดือนก่อน +15

    Video එක නම් ආතල්. අවන්කවම කතා කරපු නිසා සබ් කලා ඔන්න .
    ජය වේවා ❤️

  • @ishanfernando5358
    @ishanfernando5358 6 หลายเดือนก่อน +61

    ඕකට අත දැම්මෙ කොහොමද යකෝ හිත හදාගෙන 😂 මොනවා උනත් ඔයගේ videos නිසා මන් happy eke thank you bro ♥️😇

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +5

      ආදරෙයි ඔයි . ආතල් වෙදනාවක් එක❤️😂

  • @RAVANAONE
    @RAVANAONE 6 หลายเดือนก่อน +88

    රාජකුමාරයෙක් නෙවෙයි, ගමේ කොල්ලෙක් , ගැම්මක් තමයි 💪 සුපිරියක් , ස්වභාවික ගතිය නිසා තමයි බලන්න උත්තේජනයක් එන්නෙ . ✨️ 💫 🎊

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +6

      ආදරෙයි මචං පොර ලයින් හරියන්නැ ලංකාවේ අපිට ❤️❤️

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 6 หลายเดือนก่อน +82

    Umbanam maru ban. මමත් මී වද කඩලතියෙනවා ගමේ ඉද්දි. යාලුවො එක්ක. මරු ඒ experience එක.🥰

    • @DeepaBeligammana
      @DeepaBeligammana 6 หลายเดือนก่อน +1

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +4

      ඔව් ඔයි . සෙට් එක එක්ක කැඩුවනම් මීට වඩා experience එකක් ගන්න තිබ්බ දන්නවනෙ 😂😂

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 4 หลายเดือนก่อน +5

    සුපිරි කොල්ලෝ .ඔය අත්දැකීම නම් සුපිරියට මටත් තියෙනවා.කලන්තෙ දාන්නම ඇනපු අවස්ථාවකුත් තියෙනවා.දැන්නම් ඇති කරන්නේ නෑ.ගස් අඩු නිසා.ජයවේවා කොල්ලෝ

    • @MatheeshaHirun-qh3hw
      @MatheeshaHirun-qh3hw 4 หลายเดือนก่อน

      අයියගේ කුණුහරප නම් මරුව ඈ නියමයි.ජයවේවා

  • @LOKUSANTA
    @LOKUSANTA 6 หลายเดือนก่อน +32

    ගුලියක් කලා පැණි කැවනම් අය ඉතින් 😂❤
    How sad ආස හිතෙයි ❤😅

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +9

      ආයෙ දිවිය ලොකෙ සැප අතලග ❤️😂

  • @amilasilva4858
    @amilasilva4858 6 หลายเดือนก่อน +33

    ගොන් ජෝක් කරන එවුන් ඉන්න ගොබ්බයෝ අතර උබ පට්ට වැඩ්ඩෙක්...1mil subs ගහන දවස වැඩි ඈතක නෑ උබට..එකෙන්ම ✌ ❤

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +2

      ආදරෙයි මචං❤ එක පුළුවන් උනොත් අනිව එදාට කමන්ට් එකක් ඔන ❤️❤️

    • @SandaruwanAmila-i9h
      @SandaruwanAmila-i9h 5 หลายเดือนก่อน

      😂Aniwarayenma hadawathinam adrei yalu

  • @Kavivlog.
    @Kavivlog. 6 หลายเดือนก่อน +180

    මී මැස්සට බැනපු විදිය😂 ශෝක් අනේ❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +15

      නරක මී මැස්සො ඔය් කැවනෙ 😂❤️

  • @TheFlawlessFamily077
    @TheFlawlessFamily077 3 หลายเดือนก่อน +3

    සුපිරි කියන්නෙ කියල වැඩක් නෑ. මේ වගේ ජීවිතේ අවදානමේ දාල වීඩියෝ කරන එකෙක් දැක්කමයි. තමුසෙ පිස්සුවක් ඕයි❤

  • @RashenHimasha-jj5ed
    @RashenHimasha-jj5ed 6 หลายเดือนก่อน +189

    😂❤ මී මැස්සො අනිනවා දැකලා තිබුණා හැබැයි ඉල්ලන් කනවා දැක්කෙ අද සුපිරි

    • @LalithaPadmini-h1j
      @LalithaPadmini-h1j 6 หลายเดือนก่อน +7

      Me කඩාගෙන කන්න කලින් dune tikalk allaganin bane

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 6 หลายเดือนก่อน +8

      කමන්ට් දැක්කම මට 😅😄😅😂දුවද්දීත් 😂😄😂😄

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +19

      වඩාගත්ත ඔයි මාව නරක මී මැස්සෙි මුන් 😞

    • @priyamixtube8775
      @priyamixtube8775 6 หลายเดือนก่อน +8

      මී මැස්සී මීයාගේ කෑවනමි තමයි බලන්න තිබිබා සරමත් නැතුව යන හැටි😂😂😂❤

    • @SajithPriyadarshana-k8i
      @SajithPriyadarshana-k8i 5 หลายเดือนก่อน +1

      සිරාවට බන් මූ😂

  • @sandesh_saranga
    @sandesh_saranga 6 หลายเดือนก่อน +11

    Ado supirima වැද්දා බන් ❤ සුපිරිම වීඩියො එකක් ඉක්මනින්ම 100k ගහමු.. ජයවේවා ❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      ආදරෙයි මචං❤ ගෙමක් ගහමු ❤️❤️

  • @GayaniSewwandi-j4u
    @GayaniSewwandi-j4u 5 หลายเดือนก่อน +33

    හරි ම නිරහංකාර,බොක්කෙන් ම කතා කරන සුපිරි කොල්ලෙක්.ආදරෙයි අයියේ❤.

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +2

      ආදරෙයි බොක්ක දිගටම ඉන්නව ආ ❤️❤️

  • @MalinduNimesh-wd9hx
    @MalinduNimesh-wd9hx 20 วันที่ผ่านมา +6

    මූ සුපිරි චරිතයක් කියන උන් මේ කොනට .@vedda උබත් කමෙන්ට් එකක් දාපන් මච්න් හරිද ඕයි ❤

  • @sandu936
    @sandu936 5 หลายเดือนก่อน +7

    ඇහැලෙපොලෙ පරම්පරාවෙ වචනද ඕවා🤭.කුනුහර්ප උනත් වචන සෙට් එකනම් මරු😊.ලක්ශෙ නෙමෙයි අපි 1m ගහමු අපි ඉන්නව එකෙන්ම ජය වේවා!👍😊❤

  • @Dulaj_Ariyarathna
    @Dulaj_Ariyarathna 5 หลายเดือนก่อน +6

    සුපිරි අයියේ 🤍🌝 මගෙත් සපෝට් එක දුන්නා ඔන්න ❤❤

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +1

      ආදරෙයි මලය දිගටම ඉන්නව ආ චැනල් එකත් එක්ක ❤️

  • @mtbsl
    @mtbsl 6 หลายเดือนก่อน +32

    Present කරන විදිහ නම් වෙනස් කරන්නෙපා සුද්දෝ ඒක තමා ආතල්ම 🌚❤️

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +2

      නැ මචං❤ කවදාවක් එඑ මමයි ආදරෙයි දිගටම ඉන්නව හොදද ❤️

  • @epicpoker.ep.7486
    @epicpoker.ep.7486 4 หลายเดือนก่อน +44

    උබේ වීඩියෝ වල හෙන අමුතු වයිබ් එකක් ඕයි තියෙන්නේ 🤩🙃 අවුරුදු ගානක් youtube එකේ හිටියා හැබැයි මගේ ජීවිතයටම පලවෙනිම වීඩියෝ එකෙන්ම සබ්ස්ක්‍රයිබ් කරපු එකම youtube චැනල් එක මේක ඕඕයි සුපිරි වීඩියෝස් දිගටම කරන් යමන් ඕයි🤩 ❤

  • @SaraLivecuts
    @SaraLivecuts 6 หลายเดือนก่อน +85

    යකෝ වෙන මිනිස්සු මී වද කඩන්නෙ දුම් ගහලා එහෙම කිසිම දෙයක් නැතුව අත දාලා මේකා කැඩුවනේ 😮 සුපිරි ඩයල් එකක් ඔයානම් බය කියලා ඇඟේ ගෑවිලාවත් නෑ

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +13

      බය 😂 අඩො Thank බොක්ක ආදරෙයි ❤️

    • @Luis-gy5tw
      @Luis-gy5tw 6 หลายเดือนก่อน +2

      Ahalepola paramparawe kollo neee😂😂😂

    • @gotayimbara1185
      @gotayimbara1185 5 หลายเดือนก่อน +2

      මේ ඇහැලේපොල lite version ඒකයි 😂

  • @spearhead8908
    @spearhead8908 6 หลายเดือนก่อน +8

    Ado uba katha karna widiya nisamai asa hithune, supiri kollek, digatama wada karan yan , pattama asai ube content walta, adarei ah ❤❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      ආදරෙයි මචං❤ මොකද වෙන්නෙ

  • @lakshanchathuranga2316
    @lakshanchathuranga2316 5 หลายเดือนก่อน +6

    උබේ විඩියෝ වලට ඇබ්බැහි වෙනවා බන් මරු සුපිරි දිගටම විඩියෝ දාගෙන යමන් ❤❤❤

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +1

      ආදරෙයි මචං ඉස්සරහාට ටහෙිද වැජක් කරමු අපි

  • @jayanthirenuka
    @jayanthirenuka 4 หลายเดือนก่อน +15

    බය නැතුව ඔහොම අත දාන්නේ සර්පයෙක් එහෙම ඉදල කෑවොත් මොකද කරන්නේ වීඩියෝ බලන අය ලයික් කමන්ට් කරයි කරදරයක් උනොත් ලග පාත කවුරැත් නෑනේ

    • @KalinduNethmina
      @KalinduNethmina 2 หลายเดือนก่อน +9

      සර්පයෙක් ඉන්නෙ කෝමද බම් මී මැස්සො ගොඩේ🥲ඌව කනවා නෙ , අලි මැස්සෙක්නෙ උබ😂

    • @madhushankacreationsbogaha8155
      @madhushankacreationsbogaha8155 หลายเดือนก่อน

      උන් ඔක්කොම යාලුවෝ

  • @chandanakumara1663
    @chandanakumara1663 6 หลายเดือนก่อน +40

    වෙලාව යනවා තේරෙන්නෑ.හරිම කැමත්තෙන් බලන්නේ.වීඩියෝ එක ඉවර වේගන එනකොට හරිම දුකක් හිතට දැනෙනවා බන්😢😢😢

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +2

      ආදරෙයි ඔයි ඉස්සරහාට හොද එව ගෙන්නම් ⁣දිගටම ඉන්න හෙිදද

    • @kalanakavinda5902
      @kalanakavinda5902 6 หลายเดือนก่อน

      Kari boru hutto ubala ghanne

    • @chandanakumara1663
      @chandanakumara1663 6 หลายเดือนก่อน

      @@kalanakavinda5902 මම කීවේ මට හිතුන දේ උඔ මුකද වැලලෙන්න හදන්නේ

    • @chandanakumara1663
      @chandanakumara1663 6 หลายเดือนก่อน

      @@kalanakavinda5902 ඉස්සරලාම කතා කරන්න පුරුදුවෙන්න ඔයා

    • @chandanakumara1663
      @chandanakumara1663 6 หลายเดือนก่อน

      @@kalanakavinda5902 ඉස්සරලාම කතා කරන්න ඉගන ගන්න ඔයා.මම වැරදි දෙයක් දාලා නෑ.මට හිතුන දේ මම දැම්මේ.

  • @ChathuraKularathna
    @ChathuraKularathna 6 หลายเดือนก่อน +85

    මූනම් මී මැස්සට බැනපු විදිහ තමා ආතල්😂😂😂

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +9

      කැවනෙ ඔයි මුන් 😂❤️

    • @Sadurudenuvan
      @Sadurudenuvan 6 หลายเดือนก่อน +2

      😂

    • @HasithaMadu-sb8tq
      @HasithaMadu-sb8tq 6 หลายเดือนก่อน

      දිගටම ඔහොම කරන් යමු පට්ට හැබැයි අයියෙ කට පරිස්සමෙන් 😊

    • @DilumNimesh-qi7st
      @DilumNimesh-qi7st 6 หลายเดือนก่อน

      Mt husma gantath ba hina yanwa bninwa banillak 😢😂

    • @aThKaMa-if2zc
      @aThKaMa-if2zc 5 หลายเดือนก่อน

      හුරි කැත්ත කැරිස් පින්නය.

  • @rameshmadushanka939
    @rameshmadushanka939 6 หลายเดือนก่อน +5

    Elama mallii....ada thamai mulinma video ekak baluwe oyage...patta...digatama karan yanna

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      ආදරෙයි අයිය දිගටම ඉන්න හොදද හොද ිඩියො ගෙන්නම් ❤️❤️

  • @SmokaLil
    @SmokaLil 4 หลายเดือนก่อน +22

    4:07 සුපිරි වැඩක් අයියේ අද channel ඵකත් ඵක්ක සෙට් උනේ ❤❤😊

  • @anushadilhani5188
    @anushadilhani5188 6 หลายเดือนก่อน +15

    මී මැස්සා== වරෙන් යකෝ පයින් ගහගන්න වරෙන්😂😂

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +2

      මුන් කිසිම කෙලෙගුනයක් දන්නැ මචං❤ 😾

  • @sanuvvvvvW24
    @sanuvvvvvW24 6 หลายเดือนก่อน +32

    අදත් සුපිරියක් තමයි.. ජීවිතේ විදින ගමේ කොල්ලෙක් ❤
    දැන් 1k එහා comments තියනවා දැක්කම මාරම සතුටුයි හොදේ❤🎉

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +2

      ආදරෙයි සනුව . මුලදි ඉදන් කමන්ට් එකක් දාන ඔයා ආදරෙ නන්ගි ❤️

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      ආදරෙයි

  • @THA_RI_NDU
    @THA_RI_NDU 6 หลายเดือนก่อน +16

    අම්මෝ මීමැස්සන්ට බණින බැනිල්ල 😂 මරු ඕයි උබනම් 😅❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      ආදරෙයි ඔයි 😂❤️❤️

  • @hasithalaknath8593
    @hasithalaknath8593 4 หลายเดือนก่อน +20

    අද තමා සෙට් උනෙ ❤ පහරක් තමයි බන් ....දිගටම ගැම්මට කරන් යමු....❤✨

  • @udenirasika6658
    @udenirasika6658 6 หลายเดือนก่อน +21

    පොලවෙ පය තියාගෙන ඉන්න එවුන් මුන් වැටෙන්නෙත් නෑ වට්ටන්නත් බෑ.සුබ ගමන් ජය වේවා ❤❤❤

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +2

      ආදරෙයි බොක්ක දිගටම ඉන්නව හොදද ❤️❤️

  • @ChathuraLakshana
    @ChathuraLakshana 5 หลายเดือนก่อน +20

    සුපිරි අඩෝ මේවගේ වෙනසක් තමා ඔනී ලංකාවට පොලොවෙ පයගහල ඇලෙ දොලේ නාල ඉන්න ගමේ කොල්ලො රත්තරන් මේ රටට නියමයි දිගටම මේවගේ සුපිරි වැඩ ඔනී එකෙන්ම අපි ඉන්නව බන් ජයවේවා බුදුසරණයි❤️🫂😍

  • @CHILDRENlikeFUNNY
    @CHILDRENlikeFUNNY 5 หลายเดือนก่อน +5

    ඔයි මාර වැඩ්ඩෙක්නෙ මේ වීඩියෝ එකට comment එකක් දාන්නැතුව යන්න හිතක් ආවෙම නෑ ඔයි හොද ගේමක් දෙමු ඉස්සරහත් ඔයා ඉතින් නම්බර1 යි ඈ ❤❤🎉

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මචං❤ දිල ඉන්නව හොදද

    • @manelperera2771
      @manelperera2771 หลายเดือนก่อน

      Budu saranai putha

  • @gimanthamadhushan3879
    @gimanthamadhushan3879 4 หลายเดือนก่อน +9

    අඩෝ සුපිරියක් අද සෙට් උනේ. Subscribe කරල like දැම්මා.. වීඩියෝ එක දිගට බලනවා ඕඊ😅 සුපිරියක්.. ඒ හීනෙට යන්න පුලුවන් ලොවෙත් ❤️

  • @sanjeewanishan-kuweit
    @sanjeewanishan-kuweit 6 หลายเดือนก่อน +25

    කුණුහරප කියන්න එපා හුත්තෝ 😂😂😂😂ඔබ සුපිරි මචන් තව තව අත් දැකීම් දෙන්න අපිට ජයවේවා

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +6

      කියවෙනව ඔයි 😂 ආදරෙයි ආ දිගටම ඉන්නව ❤️

    • @DhanaaYT
      @DhanaaYT หลายเดือนก่อน

      @@Veddaaකුනුහරප කියපන් එතකොටයි ආතල්❤😂

  • @dxjsjdxamers4078
    @dxjsjdxamers4078 6 หลายเดือนก่อน +45

    එකෙක් අමුවෙන් සින්දු කිව..මෙහෙ ඒකෙක් අමුවෙන් youtube කරනව සුපිරි .ඔහොම නොර්මල් කතා කරන එක නියමයි..අමු වැද්ද..කියල නම වෙනස් කරානම් සුපිරි

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +9

      ආයෙ මොහම ඉද්දි ාලසි බන් පොර ලයින් හරියන්නැ ❤️

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 6 หลายเดือนก่อน +54

    මන් දන්නවා ඕකේ රස. අර කිව්වා වගේ මේ ලෝකේ නෑ ඒ වගේ රසක්.♥️🥰🌸

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +4

      ඔව් ඔයි එක මාරයි ❤️❤️

  • @kavindaranathunga5184
    @kavindaranathunga5184 หลายเดือนก่อน +4

    පැහැදිලිව තේරෙන්නම කියාදෙනව ඇ😂❤ කුනුහරප ටිකනම් නයිස්😂

  • @Kavindabimsara339
    @Kavindabimsara339 6 หลายเดือนก่อน +37

    අඩෝ ලංකාවෙ දැක්කමයි එලෝ එලෝ විදින්නෙ නේ😂🐝

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      ඔව් ඔයි කනව මුන් නරක මී මැස්සෙි බන් 😂

  • @nilankabandara4684
    @nilankabandara4684 6 หลายเดือนก่อน +11

    අඩෝ මටත් ආසයි සුද්දා ගමේ රවුමල් දාන්න , කුනුහරප ටික ගැලපෙන්ව ආ එම තමා ඉන්න ඔන ❤❤❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      ආඩො එනව වෙලාවක

  • @Sasmitha-c2h
    @Sasmitha-c2h 6 หลายเดือนก่อน +5

    Digatama karanna aiye patta next level ekak thiyenne keep it up

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      ආදරෙයි මචං❤ අනිවාර්යයෙන් ගෙමක් ගහමු

  • @Tranzylokuwa
    @Tranzylokuwa 5 หลายเดือนก่อน +5

    උබ මරු ඔයි.කතාවයි කුණුහරුපයි තමා තවත් මරු ඔයි.උබට ජය ඔයි ❤

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน

      ආදරෙයි මචං❤

  • @sltechzone.
    @sltechzone. 6 หลายเดือนก่อน +195

    කොහොමද බං හිත හදාගත්තෙ ඔක ඇතුලට අත දාන්න 😂😂😂

    • @sujisaman7899
      @sujisaman7899 6 หลายเดือนก่อน +23

      ලබ්බක් දොඩවනවා...මෙයෑයී. ඔය වගේ එවුවටයෑ අත දාන්නේ😂😂😂

    • @gimhandananjana4073
      @gimhandananjana4073 6 หลายเดือนก่อน +4

      😂😂

    • @sankalpa......
      @sankalpa...... 6 หลายเดือนก่อน +3

      😂

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +31

      ආයෙ දන්නවනෙ වැද්දට උන්නත් එකයි මලත් එකය් 😂❤️

    • @Luis-gy5tw
      @Luis-gy5tw 6 หลายเดือนก่อน +1

      Ado palaweni para nm try krnna kyhnko dewani parath dmmane mu.... ekenma e kynne mu ape ekek bn...

  • @foodwithmaduwa7846
    @foodwithmaduwa7846 6 หลายเดือนก่อน +329

    අඩො කොහෙම හරි වල් ඌරෙක් කමු බම් ❤❤❤😂😂😂😂😂

    • @KaveeKavee-ys9ds
      @KaveeKavee-ys9ds 6 หลายเดือนก่อน +8

      ado ou bn hena asawen inne bn hamadama video ekak watenakota balanne urekda kiyala kohoma hari line ekak gahapan machan 🙂🙂

    • @FfFf-vs1fi
      @FfFf-vs1fi 6 หลายเดือนก่อน +6

      Ou ban mokak Hari gemmak gahano

    • @nethushadidulanga5819
      @nethushadidulanga5819 6 หลายเดือนก่อน +4

      Kamu yako

    • @_SHANUKA_
      @_SHANUKA_ 6 หลายเดือนก่อน +3

      Atta

    • @yohanffyt
      @yohanffyt 6 หลายเดือนก่อน +3

      😮ow

  • @Thamiduharshamal
    @Thamiduharshamal 6 หลายเดือนก่อน +83

    මොනා උනත් අපිටත් දීලා කන එක ගැන සතුටුයි 😁

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +13

      ආදරෙයි මචං❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +14

      ඔයාලනෙ මගෙ හයිය ❤️

    • @uthpalashehani6899
      @uthpalashehani6899 6 หลายเดือนก่อน +3

      ❤❤​@@Veddaa

  • @xVIDUWA
    @xVIDUWA 21 วันที่ผ่านมา +1

    උබෙ විඩියෝ සුපිරී ආහ් මට ලගදි සෙට් උනේ 🤍🌺
    ඒ උබ මාතලේ කොහෙද බං මත් මාතලේ🥳

  • @kiri_putha1
    @kiri_putha1 6 หลายเดือนก่อน +30

    නිදහසෙ ජිවිතෙ ගෙවාන කොල්ලෙක් පට්ට happy newer berthed 🌎😢

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      ආදරෙයි මචං❤ සුබ අළුත් අව්රැද්දක්

  • @nuwan_pushpakumara1
    @nuwan_pushpakumara1 5 หลายเดือนก่อน +27

    වෙලාව ගියා දැනුන්නෑ ඕයි😂100K ගහමු ඉක්මනටම❤

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් බොක්ක එක.හිනෙ.මගෙ උදව්කරනව ගොජක..ඉස්තුති

    • @nuwan_pushpakumara1
      @nuwan_pushpakumara1 5 หลายเดือนก่อน

      @@Veddaa aniwaren api innawa gemak gahamu♥️

  • @tharushaheshan1630
    @tharushaheshan1630 5 หลายเดือนก่อน +7

    suggest උනා නිකමට බැලුවෙ, සුපිරියක් ඕයි, ජය වේවා...!!

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +1

      ආදරෙයි මචං❤ දිගටම ඉන්නව ආ

  • @geema5113
    @geema5113 5 หลายเดือนก่อน +3

    මරු බං. හෙන නැචුරල් දෙනව වචන ටික . ජයවේවා ❤️🤘

  • @PLGeekZone123
    @PLGeekZone123 6 หลายเดือนก่อน +12

    Bro thumbnail මේ විදියට හොදයි. සිංහල අකුරු දාන්න එපා thumbnail එකට. මේ විදියටම තිබ්බොත් පිටරට උනුත් බලයි 🎉❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මචං වෙන එව දාන්නැ ❤️❤️

  • @uthpalapamodini7616
    @uthpalapamodini7616 6 หลายเดือนก่อน +9

    මමත් මී මැසි පාලනේ කරන කෙනෙක්.මී මැස්සො විද්දම දැනෙන සනීපෙ.ඊයෙ 6 ක් අතට ඇන්නා අත ඩබල් උනා.පරිස්සමෙන්.මරු❤

    • @pradeepnilantha637
      @pradeepnilantha637 6 หลายเดือนก่อน +1

      Uba mee hadanawanm wereddak penne nedda ubata me yakage.loku wereddak

    • @pradeepnilantha637
      @pradeepnilantha637 6 หลายเดือนก่อน +3

      Yako miyak kadaddi miya kadanne pitipassen.issaraha pethten kadanne ne podi hari denumk tiyena ekek.issaraha pethte tamai pilau wada tiyenne.pilau wada kiyanne bithtara unge.pitipasse tamai peni wada tiyenne.peni wada wala wediya messot ne.pitipassen keduwanm ochara messo aninnet ne.

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      ආදරෙයි මචං❤ දිගටම ඉන්නව ආ

  • @vihagaperera6688
    @vihagaperera6688 6 หลายเดือนก่อน +5

    අඩො පට්ට බන් අදරේයි කතා කරන විදිහ තාමා මරු❤😂

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน

      ආදරෙයි ඔයි දිගටම ඉන්නව ආආ ❤️❤️

  • @dineshsameera306
    @dineshsameera306 5 หลายเดือนก่อน +7

    උබ තමයි හරිම වැද්දා කියලා මම දන්නේ නෑ, මෙහෙම channel එකක් තියෙනවා කියලා දන්නෙත් නෑ... උබ වගේම එකෙක් කැලේ ගිහිං වල් ඌරු මස් හදන seen එකක් අහම්බෙන් දැක්කා, ඒකේ comments බලද්දී හැමෝම උට බැනපු seen එකක් තමයි තිබ්බේ, copy කරනවයි අරකයි මේකයි කියලා... ඉතිං මට බලන්න ඕනේ වුනා ඌ copy කරන්නේ කාවද කියලා... එතකොට තමයි හොයාගෙන හොයාගෙන එද්දී උබව හම්බුනේ... සුපිරි මචං... උබේ හිනාව කතාව ස්වභාවිකයි... මිනිස්සු ආසම ඒ සරලකම උඹේ තියෙනවා. උබේ videos දිගටම බලන්න ඕනේ නිසා sub කරා. ගණ්ඨාරෙත් ගැහුවා... 😅 උබට ජය පතනවා... ( උඹ මේකේ නිධානේ තියෙන තැන කියන්නේ නෑ කියලා පස්සෙ කියනවා මාතලේ කියලා....🤦)

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +4

      මචං විස්වාස කරනව මේ උබෙ කමන්ට් එක මම හතරපාරක් විතර කියෙව්ව ඔයි . මේක.කියවද්දි මට මාරම සතුටුයි ඉස්තුති මචං❤ මේ වචන ටිකට අනිවාර්යයෙන් දිගටම ඉන්නව ආ හොද විඩියො ටිකක්.ගෙන්නම් ❤️

    • @sameralakshan1587
      @sameralakshan1587 4 หลายเดือนก่อน

      Ado mn me ada wenkm heuwa bm ada thma video eka set une 😊

    • @videocafe9594
      @videocafe9594 หลายเดือนก่อน

      Kawda meyawa copy karana channel eka

  • @erangasumudu3349
    @erangasumudu3349 6 หลายเดือนก่อน +101

    බිජ්ජට ඇන්න නම් වෙදනාව දෙපිටින් යන්නෙ😂😂😂😂😂

    • @Ahinsam
      @Ahinsam 6 หลายเดือนก่อน +4

      ආතල් දෙන්න එපා😂

    • @sankalpa......
      @sankalpa...... 6 หลายเดือนก่อน +2

      😂😂

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +4

      නිවන් යවන්නද හදන්නෙ 😂❤️

    • @beetahettiarachchi5131
      @beetahettiarachchi5131 6 หลายเดือนก่อน

      😂😅

  • @sandyakumari7463
    @sandyakumari7463 5 หลายเดือนก่อน +5

    ඒ බං අවුරුද්දට රෙදි ගද්දි උඩට කමිසයක් ගනිං...😂😂
    අයියා උබ හෙනම ආතල් පොරක් ඈ...❤

  • @geethanihewawasam5656
    @geethanihewawasam5656 6 หลายเดือนก่อน +7

    අද තමයි චැනල් දැක්කේ මරු 👍

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      ආදරෙයි මචං❤

  • @Yasa-890
    @Yasa-890 6 หลายเดือนก่อน +8

    දුවන දිවිල්ල අරුන්ගෙ අම්මාඅප්පා මතක් කර කර😂😂 අයියෙ විඩියො දෙකයි බැලුවෙ හිතට වැදුනා මරුවට ඔයි😂😂😂 එකෙන්ම හදවතෙ ආ❤❤❤❤😂

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      කැව ඔයි ඇප නැතිවෙන්න 😂❤️

    • @Yasa-890
      @Yasa-890 5 หลายเดือนก่อน

      @@Veddaa එකනෙ😹

  • @ShanthaSampath-zq7pk
    @ShanthaSampath-zq7pk 2 หลายเดือนก่อน +3

    අවදානම් වැඩ කරන්න එපා.අපි ඔයාට අදරෙයි.❤❤❤

  • @ChathurangaPeiris-fm7tu
    @ChathurangaPeiris-fm7tu 6 หลายเดือนก่อน +8

    උබේ වීඩියෝ වලට ඇබ්බැහි වෙනවා... අලුත් එකක් දාපන් සුද්දා... ❤️ජය වේවා...

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +1

      ආදරෙයි ඔයි දිගටම ඉන්නව ආ

    • @ChathurangaPeiris-fm7tu
      @ChathurangaPeiris-fm7tu 5 หลายเดือนก่อน

      @@Veddaa එල එල ❤️

  • @Disneyworld-n9z
    @Disneyworld-n9z 2 หลายเดือนก่อน +1

    අම්බොහ් ඒ වීඩියෝ එකටනම් හොදට හිනා ගියා කුනුහරප ටික තමා ආතල්. අනාගතේට සුබ අයියා good luck ❤

  • @NimeshLakshan-gf5nv
    @NimeshLakshan-gf5nv 5 หลายเดือนก่อน +4

    තමන්ගෙ තරමට වැඩ පෙන්නන, අයට හැමෝම ආදරෙයි තමයි ජය වේවා brother ❤❤❤❤❤❤❤ ✋✋✋

  • @travelart3754
    @travelart3754 4 หลายเดือนก่อน +7

    අඩෝ මේක මරු අයියේ❤❤සුපිරියක් ජයවේවා පරිස්සමෙන්

  • @gaveeshasenaratne7423
    @gaveeshasenaratne7423 6 หลายเดือนก่อน +30

    මරු කන්ටෙන්ට් ඕයි තමුසෙගෙ තියෙන්නෙ😂😂❤ keep it up🎉

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      ආදරෙයි බොක්ක දිගටම ඉන්නව හරිද ❤️❤️

  • @RumeshPraveen
    @RumeshPraveen 2 หลายเดือนก่อน +2

    අද තමා සෙට් උනේ සුපිරියක් අයියා හීනෙට ඉක්මන්ට යන්ඩ පුලුවන් වෙයි ජය වේවා 💪❤️❤️

  • @bunnyboy1493
    @bunnyboy1493 5 หลายเดือนก่อน +6

    නියම කොල්ලෙක් 🔥 මෙම content තමා lankaවට අඩු උනේ gammac තමා
    Keep it up brother ❤️🔥

  • @gaganaketawalagedara
    @gaganaketawalagedara 4 หลายเดือนก่อน +3

    නිහතමානී කොල්ලෙක් බන් , ජය අයියේ

  • @adhiyaa190
    @adhiyaa190 6 หลายเดือนก่อน +5

    මරු ඔයි අද සෙට් උනේ උබේ වීඩියෝ එකක් අපි ඉන්නව උබත් එක්ක දිගටම කරන් යමු බන් බුදු සරනයි❤❤❤❤❤❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      ආදරෙයි මචං❤ අනිවාර්යයෙන් දිගටම ඉන්න හොදද. බුදුසරනයි ඔයාටත් ❤️❤️

  • @thisarajayasundara4966
    @thisarajayasundara4966 23 วันที่ผ่านมา

    ඔයා වීඩියෝ හදන්න ඒත් හැබැයි කාගෙවත් සතුට නැති කරල කාටවත් දුකක් දීලනම් ඔයා සතුටු වෙන්න හදන්න එපා ඒක කවදාවත් යා දෙන්නේ නෑ ඔයාගෙ වීඩියෝ මාරම ලස්සනයි... ඒත් සතෙක්ටවත් කරදරයක් කරන්න එපා ❤🙏
    සුබපතනව ඔයාගෙ හීනෙ ඉක්මනටම සැබෑවක් වෙන්න..!
    තමන්ගෙ සතුට වෙනුවෙන් කාගෙවත් සතුටක් නැති කරන්න එපා ❤

  • @danidunawanjana4880
    @danidunawanjana4880 4 หลายเดือนก่อน +6

    ඔන්න අයියේ මගෙනුත් සප් එකක් දුන්නා දිගටම මේ වගේ vidio ඕනේ.❤ ගැම්මක් තමා.

  • @ishaninihansa
    @ishaninihansa 5 หลายเดือนก่อน +6

    මරු බන් අයීයේ විඩියෝ එක ඉදිරියටම යන්න ජය වෙවා💖

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +1

      ආදරෙයි නන්ගි ⁣අද එකක් දානව බලන්න ආ

  • @mahiloo4968
    @mahiloo4968 6 หลายเดือนก่อน +18

    අනේ අහම්බෙන් දැක්ක ඔයාගෙ විඩියො දැන් දැක්ක ගමන් බලනවා. සුපිරිම සුපිරී ඕයි 💐❤️

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +2

      ආදරෙයි හොදද දිගටම ඉන්ඩො ❤️❤️

  • @malemale2274
    @malemale2274 2 หลายเดือนก่อน

    මී වදය තිබුනු තැන.අනුවයි..එයාල කෑවෙ ඔයාව ..එක්කෙනෙක් හරි පොඩි උනොත් .එයාල පහර දෙනව අනිවාර්යයෙන් ...කොහොම උනත් ..ලස්සන වැඩක් එයාලගෙන් සමාව ගත්ත එක..ස්භාවදර්මෙ.අගය කරන එක...විශ්වයට ස්තුතියි කියන එක..වටිනව....මාත් ගොඩක් .ස්භාව දර්මෙට ආදරෙ කෙනෙක්....පුන්චි කාලෙ මගෙ අප්පච්චි එක්ක.මී.වද කඩල තියනව .එයානම් රජමැස්සිව ගන්නව අතට..මටත් පුරුදු කරල තියනව මී මෑසොන්ට රිද්දන්නෙ නැතුව වද ඉවත් කරන්න එත් ඒ මීට වසර ගානකට ඉස්සර ...මී පැනි හරිම රසයි ...ඔයාට ජය ව්‍ර්වා පුතෙ..හැමදාමත් ස්භවධර්මෙ එක්ක ජීවත් වෙන්න

  • @IsuruKawshalya-fk5we
    @IsuruKawshalya-fk5we 4 หลายเดือนก่อน +5

    සුපිරියක් තමයි කොල්ලෝ. ජයම වේවා. ආදරෙයි මචන්❤❤❤

  • @DananjayaBandara-x2m
    @DananjayaBandara-x2m 2 หลายเดือนก่อน +8

    මේක දකින වුර්තීය මීමැසි පාලයයෙක් වන මාගේ මුහුන😵😵😵

    • @slmobilegamer1084
      @slmobilegamer1084 หลายเดือนก่อน

      කියලා වැඩක් නැ

    • @Hasaboy-f6k
      @Hasaboy-f6k หลายเดือนก่อน

      මී මැසි පෙට්ටියෙ තියෙන පිලා කූඩුවෙ වද ටික එකට සෙට් වෙආ තියෙන්න්‍ර්,එක්ක වෙන් කරොත් අව්ලක් වෙයිද

  • @SeethaShamali
    @SeethaShamali 5 หลายเดือนก่อน +8

    මගෙ එකා උබ ලස්සනට වැඩේ කරනව. නියමයි මරු ආසයි බලන්න❤

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน

      ආදරෙයි මචං❤ දිගටම ඉන්නව ආ

  • @HoshadiNethra-ww2gi
    @HoshadiNethra-ww2gi หลายเดือนก่อน +2

    35:48 ඒ ටික තමයි ආතල්ම 😂🤭මරු අනේ ❤️සුපිරි👌 Good lock

  • @samalka2002
    @samalka2002 4 หลายเดือนก่อน +3

    ආදරෙයි කොල්ලෝ ජය වේවා .එකෙන්ම subscribe කරා 🤟🙋

  • @NirmalRadika
    @NirmalRadika 6 หลายเดือนก่อน +8

    100k gahamu kollo❤ Patta bn😁

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      ආදරෙයි බොක්ක

  • @ThusharaDilshan-z7o
    @ThusharaDilshan-z7o 6 หลายเดือนก่อน +5

    බොරැ කැටයන් නැ තමන්ගේ ව්දිහට video එක කරා දැම්මා සුපිරි බන් ඔය ව්දිහට දිගටම යන් brother❤️❤️

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน

      ආදරෙයි මචං❤ දිගටම ඉන්නව ආ

  • @adeepaanuraga
    @adeepaanuraga 25 วันที่ผ่านมา

    අයියා මි වදෙ පැණි රස කරකර. කද්දි කාටද කෙල ⁣ඉරැව අය මෙ comment එකට like එකක් දාන්න බාලාන්න විඩියො එක සුපිරි

  • @-RidmalExperiment
    @-RidmalExperiment 4 หลายเดือนก่อน +5

    සුපිරි අයියේ ...ඉක්මනට 100K යනවා....❤..ගහන ගේම අනුව තමා මෙකෙ ප්‍රතිචාර ❤❤❤...

    • @marvelentertainment9263
      @marvelentertainment9263 3 หลายเดือนก่อน

      ෆ්
      🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕😹😹🖕🖕🖕😹🖕🖕🖕🖕🖕🖕🖕😹🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕