උන මචං වේරළු අච්චාරැවක් හැදුව කන්න | Let's make olive pickle | Veddaa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2024
  • #hunting #jungle #cooking #quil #veddaa #srilanka #treavling #wildlife #wildcookbook #olive pickle

ความคิดเห็น • 1.4K

  • @denu4-te2gd
    @denu4-te2gd 3 หลายเดือนก่อน +275

    වැද්දා පම්කයා ආදරෙයි බන් ❤️ ඌරු මස් එක්ක මඤ්ඤොක්කයි රායි කමු පැලට ගිහිං ඕනෙමයි මේක ❤️ ඕනෙ කියන ඉං ලයික් කරපල්ලා ❤️

    • @Pathum_nadeesha
      @Pathum_nadeesha 3 หลายเดือนก่อน +5

      වල් ඌ රෙක් අල්ලමු කො

    • @DANZO-509
      @DANZO-509 2 หลายเดือนก่อน +2

      @@Pathum_nadeesha one

    • @MalinduMBW
      @MalinduMBW หลายเดือนก่อน +2

      රා කන්නෙ කොහොමද යකෝ🤨😂

    • @sasmithagithangana
      @sasmithagithangana หลายเดือนก่อน +1

      pae karaya

  • @TharushaNimna
    @TharushaNimna 3 หลายเดือนก่อน +272

    ඔය විදිහටත් පොඩි look එකක් තියෙනවා කියන අය කෝ 👀😍 වෙනද වගේම අදත් සුපිරියක් තමයි ❤️🤝

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +31

      ආදරෙයි මලය ❤️❤️❤️

    • @TharushaNimna
      @TharushaNimna 3 หลายเดือนก่อน +13

      @@Veddaa 😍

    • @AkeelAhmed_01
      @AkeelAhmed_01 3 หลายเดือนก่อน +4

      @@Veddaachuttak rest eka ganda❤️❤️

    • @ChamilaNishani-qw3vt
      @ChamilaNishani-qw3vt 3 หลายเดือนก่อน +3

      Sini

    • @ThusithaSriyani
      @ThusithaSriyani 3 หลายเดือนก่อน

      ​@@Veddaaද්😂

  • @Kavindu-km6sj
    @Kavindu-km6sj 3 หลายเดือนก่อน +96

    අනිත් youtubers ල පෙන්න පෙන්න කද්දි අයියා විතරයි මොනව හරි දෙයක් අපිටත් දීල කෑවේ...❤️

    • @DanmSuii
      @DanmSuii 2 หลายเดือนก่อน +2

      🥹👍❤

  • @KumariKumari-z1r
    @KumariKumari-z1r 2 หลายเดือนก่อน +10

    සත්තු මරන්නැතුව විඩියෝ කරන්න ගොඩක් අය බලන්න කැමති එහයි ජයම වෙවා මල්ලිට

  • @RUSH-NEVER-DIE
    @RUSH-NEVER-DIE 3 หลายเดือนก่อน +44

    වැද්දෝ දැන් ඔයාගෙ පස්සෙන් එන කෙල්ලො ගනන් ගන්න එපා.මොකද දැන් ඔයා ගේමක් ගහලා ඉන්නෙ.RESPECT BROTHER 🫶🫶🫵🫵

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 หลายเดือนก่อน +4

    "මම අහක බලන් ඉන්නම් කන්න
    කෝ කන්න ඉතිම් ." ගොඩාක් වෙලාවට කියන ඒ වචන ටික හරි ආදරණීයයි අයියෙ .
    ඒ හදවතින්ම එන වචන.
    හරිම අව්‍යාජ මනුස්සයෙක් ඔයා.
    පරිස්සමට ඉන්න ඕනි හොඳද.
    බුදු සරණයි .💜️

    • @PasiduPasidu-x1c
      @PasiduPasidu-x1c 11 วันที่ผ่านมา

      Oya perethi kana ewatath kela urano iya

  • @KelumjayanthapathirajaVidanapa
    @KelumjayanthapathirajaVidanapa 3 หลายเดือนก่อน +80

    ඔබට සමාජය ගන හොද දනිමක්,පරිනත කමක් තියෙනවා... එ නිසා කවදාවත් වරදින්නෙත් නා වරද්දන්ඩත් බ... ජයවේවා..❤❤❤

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +5

      ආදරෙයි අයිය ඉස්සරහාට යමු හිමිට ❤️

  • @DarazMyone
    @DarazMyone 3 หลายเดือนก่อน +75

    දැන්නම් රියල් චරිතයක් වෙලා 💪🔥 සත්තු මරන්නෙ නැතුව කරන්න වැඩ කොච්චර තියෙනවද කියලා පෙන්නන්න brother උබට ජය ❤️‍🩹🙏

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +14

      එකනෙ මචං❤ ඉස්සරහාට ලස්සන දෙවල ටිකක් කරමු

    • @ChethiyaAnuhas-n1o
      @ChethiyaAnuhas-n1o 3 หลายเดือนก่อน +1

      ​@@Veddaaහා❤❤❤❤❤

    • @KelumjayanthapathirajaVidanapa
      @KelumjayanthapathirajaVidanapa 3 หลายเดือนก่อน

      මාත් එකට එකගයි... ❣️❣️👍

    • @DarazMyone
      @DarazMyone 3 หลายเดือนก่อน

      @@Veddaa 💪❤️‍🩹

    • @Anushambi
      @Anushambi วันที่ผ่านมา

      Uba marapu sattu noka idin

  • @Thiwankanethsara-rc5hs
    @Thiwankanethsara-rc5hs 3 หลายเดือนก่อน +47

    ඇබ්බැහි වෙන සුලුයී
    ප්‍රවේසමෙන් නරබන්න 😩❤️

    • @DanmSuii
      @DanmSuii 2 หลายเดือนก่อน +1

      ඔව් මචන් 😅

  • @kalsaralakshan7993
    @kalsaralakshan7993 3 หลายเดือนก่อน +35

    Dilshan ayya වගේ උබත් හැම video එකේදිම අපිට ලොකු කතාවකුත් කියනවා සුපිරියි❤

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +3

      ඉස්තුති මචං❤

  • @TRAVEL_BOY_X
    @TRAVEL_BOY_X 3 หลายเดือนก่อน +50

    සුපිරි ඔයී Videos 😮
    හෙන ආසාවෙන් හැමදාම බලන්නේ 😁

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +4

      ආදරෙයි මචං❤

  • @oshada2008
    @oshada2008 3 หลายเดือนก่อน +71

    වෙරළු අච්චාරු ම්ම්ම්ම් සුපිරි සුපිරි කමු කමු ඉතින්

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +8

      උනට මරැ

    • @oshada2008
      @oshada2008 3 หลายเดือนก่อน +3

      @@Veddaa ela machan..

  • @වින්සන්ට්
    @වින්සන්ට් 3 หลายเดือนก่อน +469

    අනිත් වැද්දට කැමති නැති උන් like එකක් දාන්න 😅😂

    • @Martialarts-kn3sb
      @Martialarts-kn3sb 3 หลายเดือนก่อน +14

      1 vedda
      2 lankan vedda

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +29

      ඉස්තුති බොක්ක ❤️

    • @Dinujaakash
      @Dinujaakash 3 หลายเดือนก่อน +6

      👍👍👍👍👍🤙🤙🤙

    • @Thekota999
      @Thekota999 2 หลายเดือนก่อน

      U ponnayek bn 😂

  • @Mineyguy397
    @Mineyguy397 3 หลายเดือนก่อน +20

    මරු බන්.මන් දැකපු තවත් නිහතමානී මනුස්සයෙක්.සරලව කිව්වොත් සුපිරි පොරක්.අපිට ලස්සන වීඩීයෝ එකක් පෙන්නන්න පට්ට ගේමක් දෙනවා.මහන්සියේ ප්‍රතිඵල 100 K ළගදීම එනවා.....! ජය වේවා 💐🔥🔥💛

    • @ShamilaRenuka
      @ShamilaRenuka 3 หลายเดือนก่อน +1

      Ade wediyo akak dapan pako😊

  • @tharindu8996
    @tharindu8996 3 หลายเดือนก่อน +18

    අන්න නියම වැඩ මචං❤ ආදරෙයි❤ උණ හොඳ කරගෙන වැඩ ටික කරමු❤ ඔන්න ඔයාගෙ යාළුවෙක් විදිහට කමෙන්ට් එකක් දැම්මා😍❤

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +1

      ආදරෙයි බොක්ක ❤️❤️

  • @AnushiAnushi-d6r
    @AnushiAnushi-d6r 3 หลายเดือนก่อน +14

    මල්ලි මාත්, ඔපරේෂන් එකක් කරලා, ඇදේ ඉන්නෙ ,වෙිදනාවත් අඩු උනා ඹයාගේ විඩියෝ එක බැලුවාට පස්සේ ,ඇත්තටම ඔයා ලස්සනට වැඩ කරනවා, වචන උනත් නෝර්මල්, නියමයි කොල්ලෝ, ආසාවෙන් මම බලපු එකම විඩියෝ ඔයාගේ...❤

  • @Isurubusofficial-ls8sw
    @Isurubusofficial-ls8sw 3 หลายเดือนก่อน +21

    සතුන් මරණට මේවා කරන එක හොඳයි 👍

    • @Zoro-n2d
      @Zoro-n2d 3 หลายเดือนก่อน +3

      එකෙන්ම

  • @nirashanethsarani4682
    @nirashanethsarani4682 2 หลายเดือนก่อน +5

    හැමදාම වීඩියෝ එකේ අන්තිමට දෙන advice එක මරු ❤️

  • @inuragaming8336
    @inuragaming8336 3 หลายเดือนก่อน +5

    තමුසෙනම් මාරම චරිතයක් ඔයි මම උඹේ චරිතෙට පට්ට ආසයි උඹේ චරිතයෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා ඔක්කොම ඊළග වීඩියෝ වලින් දාන්න ආදරෙයි බන්❤

  • @Dassa1125
    @Dassa1125 3 หลายเดือนก่อน +6

    අයියගෙ විදිහය කීවොත් ඔයාගෙ වීඩියො බලන්න හෙන ආසයි ඕයි🙈♥..ගැම්මක් අයියෙ බුදු සරණයි🥰♥

  • @Ur.cristianoo-prgl
    @Ur.cristianoo-prgl 3 หลายเดือนก่อน +43

    උබව දකිද්දඅ මාර සතුටක් එනවා මචං❤❤ ජය ජය

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +1

      ආදරෙයි ඔයි ❤️

  • @Nuwaofficial
    @Nuwaofficial หลายเดือนก่อน +1

    අඩෝ සිරාවටම උබ නියමයි බන්.අපි එක්ක කතා කර කර හිත දිනාගන්න වැඩ්ඩෙක් උබ ආදරෙයි හැමදාමත් කරගෙන යමු සුද්දා💗💗...

  • @nethsaragagana7549
    @nethsaragagana7549 3 หลายเดือนก่อน +11

    දැක්ක ගමන් වීඩියෝ එක බැලුව ... දුන්න උබදෙස් ඔක්කොම මටම කිඋව වගේ දැනුනෙ .. thanx bn ❤❤

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +1

      ආඩො ඉස්තුති මචං❤

  • @dilushikaranasinghe7942
    @dilushikaranasinghe7942 3 หลายเดือนก่อน +31

    අහිංසක සරල කොල්ලෙක් ❤

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් නන්ගි ඉස්තුති

    • @dilushikaranasinghe7942
      @dilushikaranasinghe7942 3 หลายเดือนก่อน +2

      @@Veddaa comment එකට ගොඩක් ස්තුතියි .ආදරෙයි ❤️

    • @DanmSuii
      @DanmSuii 2 หลายเดือนก่อน

      ​@@Veddaa❤

  • @dilrukshisamanmali5472
    @dilrukshisamanmali5472 3 หลายเดือนก่อน +16

    අපි ඊයේ අනුරාධපුර ගියා. ඒ මාතලේ හරියෙන් යද්දී ඔයාව මතක් වුනා, ඔයාට සුබ පතනවා, දිගටම විඩියෝ ගෙන්න අනේ. ♥️♥️

  • @Rallyhorizongameplay
    @Rallyhorizongameplay 14 วันที่ผ่านมา

    අහම්බෙන් දැක්ක විඩියො එකක් බැළුවෙ බන්.මොනවා නැතත් මාර චරිතයක් බන් උබ ආදරෙයි බන්.දිගටම කරන් පලය උබට හරියනවා.

  • @nishanthimr4913
    @nishanthimr4913 3 หลายเดือนก่อน +17

    හැමදාම බලාගෙන ඉන්නෙ මේක vidio එකක් දානකං😂😂❤

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +2

      ආදරෙයි බොක්ක

  • @NethusaraChamuditha
    @NethusaraChamuditha 17 วันที่ผ่านมา +1

    මං වැද්දගෙ විඩියෝ බලන හැම එක්කම චූම් පාං කාරයෙක්ගෙ හඩක් ඇහෙනවා😅😅🎉

  • @pwtsgeaming
    @pwtsgeaming 3 หลายเดือนก่อน +4

    වෙරළු අච්චාරු ම්ම්ම්ම් සුපිරි මචං😍😍me wsak hulaga nisa sarungalayak hadala yawamuko🪁🪁🪁🪁

  • @_Dew_music_
    @_Dew_music_ 3 หลายเดือนก่อน +16

    අඩේ සුපිරී ඕයි වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ ❤

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +1

      ආදරෙයි මචං❤

  • @ShashikaRangana
    @ShashikaRangana 3 หลายเดือนก่อน +1

    අඩේ පට්ට බන් මට ලගදී සෙට් වුනේ ඔයා ඔකොම බැලුවා විඩියො ටික ආදරේයි වැද්දා ගේමක් ගහපු එලටම ජය වේවා ❤

  • @priyamahagalawattha1763
    @priyamahagalawattha1763 3 หลายเดือนก่อน +7

    මහන්සි වෙන්න එපා බං උණ මොනවද දන්නැනෙ සනිප වෙලාඉදින් ගැනුන්ට බනින්නැ තො හරිද 😋😅 අදත් මරු බං වීඩියො එක ❤️😊

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน

      ඔව් ඔයි අද උන වැඩි මහන්සියට

  • @kumudusanjeewani3422
    @kumudusanjeewani3422 2 หลายเดือนก่อน +1

    කොච්චර දිග උනත් වීඩියෝ එක ඉවර වෙනකන් බලන්නැතුව ඉන්න බැරි තරම් 😍😍😍❤️

  • @nupurasanjuna1683
    @nupurasanjuna1683 3 หลายเดือนก่อน +3

    ගැමිමක් අදත් අඹ අචිචාරැවක් දාමු නේ වෙලාවක ❤❤❤❤😊

  • @Itzz-me-seww
    @Itzz-me-seww 2 หลายเดือนก่อน

    ශෝක්..😍exam එකට පාඩම් කරන ගමන් ඉන්නේ.ඊයෙ තමයි අයියගෙ චැනල් එක දැක්කෙ.මාරම ලස්සනයි .creative .peaceful 💆‍♂️♥️දිගටම කරගෙන යන්න.ජය වේවා ♥️

  • @sinhalatechshow3805
    @sinhalatechshow3805 3 หลายเดือนก่อน +6

    ❤❤ අඩෝ සුපිරි අයියේ උබට දැන් අඩුද උන 🙂මරූ කෑමක් බන් සුපිරි උබේ වීඩියොනම් පිස්සුවක්

  • @sachinthawickramasinghe5361
    @sachinthawickramasinghe5361 หลายเดือนก่อน +2

    බොරු සෝබන නැ පොශ් නැ ඒ ගමේ කමට ආදරෙයි එකෙම්ම හරියන්න ඔනෙ ජය ❤️

    • @Veddaa
      @Veddaa  หลายเดือนก่อน

      ආදරෙයි බොක්ක ❤️

  • @Eranga_Kumara
    @Eranga_Kumara 3 หลายเดือนก่อน +25

    පට්ට content creater කෙනෙක් කාටවත් මඩ ගහන්නෑ දේශපාලන නෑ පට්ටම ආතල්

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +5

      අඩො ඉස්තුති මචං❤

  • @sandamalimssdayarathne4774
    @sandamalimssdayarathne4774 หลายเดือนก่อน

    ඇත්තෙන්ම එක්ක බැලුවේ මුලින්ම දැන්නම් ඇබ්බැහි වේලා වගේ … මල්ලීයෝ ඔබට ජය….සරල කමට ආදරේයි….. වේලාවක කොහෙන් හෝ අමුවේවි මේ අපේකමට අපේ කොළුගැටයා…….❤❤

  • @kcg3197
    @kcg3197 3 หลายเดือนก่อน +26

    මොනාහරි කියලා හිනාවෙද්දි තමා ලස්සනම 😥❤️

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +2

      ආදරෙයි නන්ගි ❤️❤️

    • @kcg3197
      @kcg3197 3 หลายเดือนก่อน

      @@Veddaa අදරෙයි 🙂💞

    • @rameshigi
      @rameshigi 3 หลายเดือนก่อน

      @@kcg3197math adarei Nangi

    • @supunmadusanka2445
      @supunmadusanka2445 23 วันที่ผ่านมา

      ​@@Veddaaඅම්බෝ😂❤

  • @W.M.DinujaTheekshana
    @W.M.DinujaTheekshana หลายเดือนก่อน +2

    ආයෙත් වීඩියෝ එකක් ඉක්මනට ඕනෙ බන්❤❤

  • @Eshan_Nishadith_v2
    @Eshan_Nishadith_v2 3 หลายเดือนก่อน +10

    උබ ගැන පට්ට සතුටුයි මචං සත්තු දඩයක් කරන්නේ නැතුව මේ වගේ සුපිරි විඩියෝ ගේමු මචන් ❤❤❤

    • @Zoro-n2d
      @Zoro-n2d 3 หลายเดือนก่อน

      එකෙන්ම

    • @Hashi_Ya
      @Hashi_Ya 3 หลายเดือนก่อน

  • @PiumiRukshila
    @PiumiRukshila 2 หลายเดือนก่อน

    අහම්බෙන් හම්බුනේ වීඩියෝ ඒක මාර ලස්සනයි ආස හිතෙනවා කතා කරන
    විදිහ එහෙම මරු ඕයි කියන ඒක මරු ඕයි 😽පරිස්සමින් ඉන්න 💗😽

  • @dinukashehan3073
    @dinukashehan3073 3 หลายเดือนก่อน +10

    වීඩියෝ එකක් එන්න කවද්ද කියලා බලන් හිටියේ අය්යේ සුපිරි තමයි ආදරෙයි කොල්ලා❤😊

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +1

      ආදරෙයි මචං❤

  • @tharakagayan2890
    @tharakagayan2890 3 หลายเดือนก่อน +1

    අද තමයි බන් කමේන්ට් එකක් දැන් මේ.... උබ සුපිරි කෝල්ලේක් ආදරෙයි බන්.❤

  • @Adhi-q3m
    @Adhi-q3m 2 หลายเดือนก่อน +3

    රසයි ❤❤❤❤ බං

  • @Heshan-lakshitha
    @Heshan-lakshitha 3 หลายเดือนก่อน +2

    ඉක්මනට සනීප වෙලා සුපිරි video එකක් දාමු බොක්ක ❤❤

  • @tharuuwijesinghe6799
    @tharuuwijesinghe6799 3 หลายเดือนก่อน +7

    හේ හේ අදත් නියමයි🤗❤
    මාත් ආසම කෑමක් 😋
    වෙරලු හම්බුනොත් හදනවමයි😁

  • @slgimaboy456
    @slgimaboy456 3 หลายเดือนก่อน +2

    අඩේ ඔහොමම වීඩියෝ කරපං මචෝ මම දැකපු හොදම කුකින් චැනල් එක සුපිරියක් තමා 😘😍😋

  • @sura874
    @sura874 3 หลายเดือนก่อน +3

    කෙල පොඩ්ඩක් ගිලුන එකට සොරී 😁

  • @Danaa-kc8pb8zj3h
    @Danaa-kc8pb8zj3h 3 หลายเดือนก่อน +2

    පොල් රොටී එක්ක ඌරු මස් කන ගමන් ප්ලේන්ටියක් ගහන හොද චිල් එකෙ කරන වීඩියෝ එකක් අනිවාර්යයෙන් ඕන පොල් රොටි එක්ක ඌරු මස් කියන්නෙ සුපිරියක් ඒක හන්ද අනිවාර්යයෙන් ඕන කවදම හරි මේක කරල වීඩියෝ එකක් ඕන වැද්දා ❤️❤️❤️😙😙😙

  • @Sulara41
    @Sulara41 3 หลายเดือนก่อน +3

    හොදම යාලුවෙක් එක්ක කතා කර කර හිටියා වගේ දැනෙන්නෙ වැද්දගෙ වීඩියෝ එකක් බලල ඉවර වුනාම..😌

    • @Singwithme41
      @Singwithme41 3 หลายเดือนก่อน +2

      Sira bn ❤😊

  • @saviniimasha2583
    @saviniimasha2583 3 หลายเดือนก่อน

    අර අන්තිමට දීපු උපදෙස් ටිකේ කිව්වේ කරන්න ම බැරි දේවල් ටිකක් නේ ඕයි ❤❤ එකපාරක් වැරැද්දක් කරපු එකෙක්ට සමාවක් දෙයක් එපා කිව්වට අනේ පනේ ගාගේන එද්දී ගොනා වෙනවනේ අනිත් එක කරන්න බෑ කියන්න නෑ කියන්න හිතෙන්නෙත් නෑනේ හිත දන්නවා කොච්චර හොඳ කලත් කවුරුත් අන්තිමට තනි වෙනවා මන් කියලාත් දන්නවා ඒ අතින් මාර අසරණයි අයියේ 🥺❤️

  • @ChethiyaAnuhas-n1o
    @ChethiyaAnuhas-n1o 3 หลายเดือนก่อน +3

    බොක බොක්ක ආදරෙයි ඈ ❤❤❤❤❤




    ❤❤❤❤❤
    LOVE YOU බ්‍රෝ❤❤

  • @teledramastudio123
    @teledramastudio123 2 หลายเดือนก่อน

    ඒ මටත් තිබ්බ ඔය ඔලුවෙ සෙම සයිනොසයිටීස් කියල කියන්නෙ මට නම් ඔලුව හොල්ලන්නවත් බැරුව හිටියෙ.
    උබ නම් වැඩ්ඩෙක් පට්ට ආදරෙයි ඈ...... ❤❤

  • @ruwanichampica7887
    @ruwanichampica7887 3 หลายเดือนก่อน +5

    අනෙ හලෝ හාවෝනමි මරන්නඑපා.පවු එයාලා අහිංසකයි.🙏

  • @RuvinSri
    @RuvinSri 3 หลายเดือนก่อน

    ඔලුවෙ කොච්චර අව්ලක් තිබ්බත් මේක බලන්න ආවම පට්ට විදිහට රිලැක්ස් බන් අයියෙ. ❤ මේක නවත්තන්නෙපා දිගටම කරන් යන්. අන්තිමට කිව්ව ටික මාර හයියක් උනා ❤️‍🩹 ආදරෙයි

  • @Sanjeewasandarthna
    @Sanjeewasandarthna 3 หลายเดือนก่อน +21

    වෙරළු අච්චාරු ම්ම්ම්ම් සුපිරි සුපිරි කමු කමු ඉතින් ✌️✌️✌️✌️✌️😋😋😋😋

    • @KingFrag.official
      @KingFrag.official 3 หลายเดือนก่อน +2

      Supiriyak tamai pan ekkq

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +4

      සුපිරි ඔයි❤️

  • @DivyaUdakara
    @DivyaUdakara 3 หลายเดือนก่อน +2

    කට්ට එලියට ගන්නකන් phone එකට එබීගෙන බලන් හිටපු මම🤦🏻‍♀️🙉❤️

  • @piumiwijethunga6756
    @piumiwijethunga6756 3 หลายเดือนก่อน +10

    ඔය ලෙඩේ හැටි ඕයි😊පරිස්සමෙන් ඉන්නව ඕයි,,,ලෙඩ හදාගන්නැතුව මචන් ,,,,,සයිනටික් ,,,ඕයි❤

  • @pcguid3006
    @pcguid3006 3 หลายเดือนก่อน +3

    පට්ට බං උබනම් සිරාව්ටම බං

  • @thilakshikapriyamal2978
    @thilakshikapriyamal2978 3 หลายเดือนก่อน

    බොක්ක උබත් මගෙ vibe එකේම පොරක්..දවසක එන්නම් මාත් වැඩි ඈතක නෑ ලගමයි ඉන්නෙ..අද අන්තිමට දුන්න වදන් අයෙ දෙකක් නෑ මගෙ විදියමයි සුද්දා❤වීඩීයෝ එකත් පට්ට ..ඊලග වීඩියෝ අවසානෙට තනියම,තනිකම ගැන පොඩි වදනක් දෙන්න🥳

  • @wasantakumara5770
    @wasantakumara5770 3 หลายเดือนก่อน +6

    මරැ ඔයි නියම කැමක් වෙිරලු අචිචරැව සා❤❤

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +2

      මචං❤

  • @SurajAyesh
    @SurajAyesh 2 หลายเดือนก่อน +1

    Ayye gamak tmai ae❤ adarei thawa vedio ona😊

  • @nimalidilrukshi3560
    @nimalidilrukshi3560 3 หลายเดือนก่อน +7

    සීනි ටිකකුත් දැම්මා නම් මරු

    • @geethmifm8ih
      @geethmifm8ih 3 หลายเดือนก่อน

      එ්ක නම් අැත්ත❤

  • @AnuraPrasad-1
    @AnuraPrasad-1 3 หลายเดือนก่อน

    වීඩියෝ එක ලස්සනයි! සුපිරි කෑමක් තමයි කෑම කන්න අමාරු අයට,කැලේ යනකොට ප්‍රවේශමෙන් වැස්ස කාලෙ නිසා සත්තු වැඩී, පරිස්සමෙන් ගමන යමු. ඊලඟ වීඩියෝ එකෙන් හමුවෙමු

  • @DINUWAEDITZ
    @DINUWAEDITZ 3 หลายเดือนก่อน +10

    දවසක ගෙදර පෙන්නකො ඔයි ❤

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් කරමු අපි

  • @jayanthaherath8465
    @jayanthaherath8465 3 หลายเดือนก่อน +1

    නියමයි සුපිරි අයියෙ මම රට ඉන්නෙ අවම එහෙ එනවා ඇවිදින්න ඔයාත් එකක් හොදෙ

  • @DiniduAlawaththa-yt3cg
    @DiniduAlawaththa-yt3cg 3 หลายเดือนก่อน +12

    Damma gamn awa suddah.vidio eka supiri 🎉❤

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน

      මචං❤

  • @AchiraSampath-o4o
    @AchiraSampath-o4o 3 หลายเดือนก่อน +1

    ෂුපිරි කොල්ලා ආ❤❤❤❤❤❤❤😂😂😅😅😅😅😅😅😅😢😢😢😮❤❤❤❤❤❤❤❤❤

  • @mirissa_kawadi
    @mirissa_kawadi 3 หลายเดือนก่อน +23

    දාලා මුල් පැය 2කෙන් පස්සෙ බලන උන් මේ කොනට 🥹❤️
    ආදරෙයි මචන් වැද්දා ❤️❤️🔥

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +3

      ඉස්තුති මචං❤

    • @mirissa_kawadi
      @mirissa_kawadi 3 หลายเดือนก่อน

      @@Veddaa ❤️🫂

  • @dragoz6120
    @dragoz6120 3 หลายเดือนก่อน +1

    මයෙ එකෝ ආදරෙයි හුත්තෝ. හැමදාම වගේ බලනවා උබේ වීඩියො.

  • @UdaraKelum
    @UdaraKelum 3 หลายเดือนก่อน +4

    උණ සනීප කර ගන්න ආදරෙයි මල්ලි ❤❤❤❤

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน

      ඔව් අයිය හේනම අමාරැයි

  • @krishankumara519
    @krishankumara519 3 หลายเดือนก่อน +1

    විඩියෝ එක ස්කිප් නොකර බලන චැනල් චුට්ටකින් එකක්.සුපිරි විඩියෝ ඕයි ❤️🔥

  • @shalikasiriwaedna3117
    @shalikasiriwaedna3117 3 หลายเดือนก่อน +5

    ගොඩක් ලස්සනයි ඔයාගේ වීඩියෝ අය වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නවා 🌹❤️❤️

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน

      අනෙ ගොඩක් ඉස්තුති ❤️❤️

  • @ThiranjayaSamudika-ki9yn
    @ThiranjayaSamudika-ki9yn 3 หลายเดือนก่อน +1

    මචන් උණ අඩු වෙන්නැත්තම් ලේ එකක් චෙක් කරගනින් , දවස් තුනකට වඩා උණ නම් අනිවාර්යයෙන් චෙක් කරගනින් , මොකද දැන් හැමතැනම ඩෙංගු , අනික උබ හැමතිස්සෙම කෑලෑ වලත් යනවනේ , පුලුවන් නම් කෑලෑවල යද්දි අඩුම ශර්ට් එකක්වත් දාගෙන යමන් ❤ Good luck brother ❤

  • @Trawellovers
    @Trawellovers 3 หลายเดือนก่อน +3

    විඩියෝ එක දැකපු ගමන් බැලුවා ❤❤ලස්සනයි

  • @ගිහානයා
    @ගිහානයා 2 หลายเดือนก่อน +1

    ඒ පැල නම් පට්ට නිදහස් ඈ😊

  • @Tracka_toons
    @Tracka_toons 3 หลายเดือนก่อน +3

    හැමදාම අපිට කටක් කවද්දි අහක බලන එකටනම්😅❤❤❤ආදරෙයි brdh❤

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +2

      ගොඩක් ඉස්තුති ❤️

    • @Tracka_toons
      @Tracka_toons 3 หลายเดือนก่อน

      @@Veddaa අයියෙ පුලුවන්නම් මටත් 1k ගහන්න සප් එකක් දෙන්න❤️❤️

  • @aaaa9985
    @aaaa9985 2 หลายเดือนก่อน +1

    උබන් මරු ජයවෙවා සුපිරි මචො

  • @KelumjayanthapathirajaVidanapa
    @KelumjayanthapathirajaVidanapa 3 หลายเดือนก่อน +45

    අහින්සක සත්තු මරන්නෙ නතුව ඔනෙ දෙයක් කරපන්.. අපි ඉන්නවා ඔබත් එක්ක.... ජය වේවා...❤❤❤

    • @ccsl6890
      @ccsl6890 3 หลายเดือนก่อน +3

      Anna hari mamath akathu una onna.👍👍👍

    • @TheekshanaRashmika-pw8uo
      @TheekshanaRashmika-pw8uo 3 หลายเดือนก่อน +2

      Ou ban eka eththa

    • @EVIL.-YT893
      @EVIL.-YT893 3 หลายเดือนก่อน

      😂😂😂😂

    • @seanravi
      @seanravi 3 หลายเดือนก่อน

      😂😂😂

    • @seanravi
      @seanravi 3 หลายเดือนก่อน +1

      Aniwaren dadayamn karapan.. oya baila wadak na... ehenam mulu lankawama hadenna one mas kanne nathuwa... uba ada heta ma hawek alapan @vaddaa😅

  • @sandu936
    @sandu936 3 หลายเดือนก่อน

    මරු අදත් ඈ.අන්තිමට දෙන පාඩමනන් එල ඈ.අපි ඉන්නො හැම්දාම ❤❤❤❤❤ පරිස්සමින්

  • @sithuminasathsara9484
    @sithuminasathsara9484 3 หลายเดือนก่อน +5

    ආදරෙයි සහෝදරයා ❤😊💫🥰

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน

      නන්ගි ආදරෙයි ❤️❤️

  • @NuwanWalisadeerage
    @NuwanWalisadeerage 3 หลายเดือนก่อน

    පුතා විඩියෝ එකක් දානකම් ආසාවෙන් බලාගෙන ඉන්නවා , මටත් මෙහෙම දරුවෙක් ඉන්නවා නම් කියලා හිතෙනවා, අනාගතේ හරියනවාමයි, ඉවසීමෙන් ඉදිරියට යන්න, ජයම වේවා

  • @MRDOTLK-p6y
    @MRDOTLK-p6y 3 หลายเดือนก่อน +6

    වැද්දට ආදරේ අය මේ පැත්තට 😊😊❤❤

  • @PubuduTharinda-tn7kg
    @PubuduTharinda-tn7kg 3 หลายเดือนก่อน +1

    Nice kollo ikmanata anith video ekath oni 👍❤️

  • @nethmiayodya132
    @nethmiayodya132 3 หลายเดือนก่อน +4

    අලුත් විඩියො එකක් දානකම් බලන් හිටියෙ සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤😊😊

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +1

      මචං❤

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +1

      ඉස්තුති නන්ගි ❤️❤️

  • @DananjaniSamanmali
    @DananjaniSamanmali 2 หลายเดือนก่อน

    Wenasma විදිහක් .e wenasa maru.ජයවේවා 😊

  • @AnimalswithFunny2008
    @AnimalswithFunny2008 3 หลายเดือนก่อน +8

    උන හොද උනාට පස්සේ අර හොල්මන් ගෙදරටත් යං රැට❤🎉

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් යමු

    • @chathuchathu7300
      @chathuchathu7300 3 หลายเดือนก่อน

      Iskole giye koheda akurambodada​@@Veddaa

  • @Waruna_Wickramasinghe
    @Waruna_Wickramasinghe 3 หลายเดือนก่อน

    Sirawata patta unique content මචං ❤❤❤ අච්චාරුව දැක්කාම යකෝ ❤❤❤

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 3 หลายเดือนก่อน +49

    අයියා එක්ක යාලු වෙන කෙල්ල නම් 😂😂😂♥️ආතල් එකේ ඉදි

    • @dilmimalshamarambage
      @dilmimalshamarambage 3 หลายเดือนก่อน +1

      හා හා හොරා හිත ගියා නේ 🫣🫣😀

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +13

      ආයෙ දුක කියන දෙ දන්නෙත් නැති කරනව 😂❤️

    • @Surekasamanmali-w4e
      @Surekasamanmali-w4e 3 หลายเดือนก่อน +2

      ​@@Veddaaඑහෙනම් ඒ කෙල්ල මං වෙන්නද😌

    • @AnuraPrasad-1
      @AnuraPrasad-1 3 หลายเดือนก่อน +2

      වීඩියෝ එක ලස්සනයි! සුපිරි කැලේ යද්දි ටිකක් ප්‍රවේශමෙන් යන්න හොදේ,බුදුසරණයි මහේෂ් මල්ලි

    • @tharuuwijesinghe6799
      @tharuuwijesinghe6799 3 หลายเดือนก่อน

      ​@@Veddaa🤗❤

  • @Thangachchi
    @Thangachchi 3 หลายเดือนก่อน

    මචන් උඹ වෙලාලු අච්චාරු ව සුපිරි යට හැදුව,ඔබට බුදු සරණයි!!!!

  • @mithunchamalka6185
    @mithunchamalka6185 2 หลายเดือนก่อน +6

    නියම ගමේ කොල්ලෙක් 👍🔥

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน

      මචං❤

  • @AnushaUdayakumara
    @AnushaUdayakumara 3 หลายเดือนก่อน +1

    වෙරලු ගෙඩිය රසවත් 😛😛

  • @sujatharathnaseeli6760
    @sujatharathnaseeli6760 3 หลายเดือนก่อน +3

    වීඩියෝ එකක් දානකල් ඉදියේ අයියේ.....❤

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน

      ඉස්තුති ඔයි

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 2 หลายเดือนก่อน +1

    ගම්මිරිස් ටිකකුත් දැම්මනම් හොඳයි. ❤✌️

  • @chathuchathu7300
    @chathuchathu7300 3 หลายเดือนก่อน +4

    3:40 konde thiyeddi lassanai komlo😍❤

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +1

      සිරාවට

    • @chathuchathu7300
      @chathuchathu7300 3 หลายเดือนก่อน

      ​@@Veddaasiraa😘

  • @dulshanlakshitha9171
    @dulshanlakshitha9171 3 หลายเดือนก่อน

    ඉක්මනටම සනීප වෙන්න අද වීඩියෝ එකත් සුපිරී ඊලගට කොස් කොත් තුවක් හදන වීඩියෝ එකක් ඕනී 🤩🤩🤩😘😘😘😘❤️❤️❤️💞💞💞💜️💜️💜️

  • @Nirvisharadanakaya
    @Nirvisharadanakaya 3 หลายเดือนก่อน +3

    wadee supiri ayya .leda ikmanta hoda wei .jaya wewa

    • @Veddaa
      @Veddaa  3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් කරමු මලය

  • @Adeesumithra6o
    @Adeesumithra6o 2 หลายเดือนก่อน +1

    ආයෙ වෙලාවක අපි දෙන්න වෙරලු අච්චාරු හදන් කමු ❤😊