slingshot hunting wild birds | catch & cook | කැටපොලයෙන් කුරැළු දඩයම | part 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2024
  • #fishing #cutting #fishcutting #youtubeshorts #crab #asian #food #village #cooking #quail

ความคิดเห็น • 2.3K

  • @DaRk-cl5tb
    @DaRk-cl5tb หลายเดือนก่อน +66

    අපෙ අයියත් ඔය වගෙ කිය කිය ඉස්සර ඉදියෙ සත්තු දඩයම් කර කර ඒත් එයා මැරෙද්දි මැරුනෙත් ඒ සත්තු විදපු දුක්ම විදලා එයා වැද වැද පසුතැව්නා සත්තු මරපු එක ගැන තේරුම්ගන්න මචන් මෙකෙ කමෙන්ට් වලින් අප් කරන කට්ටිය කවුරුත් ඔයා දුක් විදින දවසට එන්නැ මචන් අයිය අන්තිමට කිවෙ මම මෙවා තෙරුම්ගන්න පරක්කු වැඩි උනා කියන එක විතරයි තවත් ජිවිතයක් එහෙම වෙනවා දකින්න මම කැමති නැ මචන් පුලුවන්නම් ඕක කරන්නැතුව ඉන්න ආයෙ

    • @MD-hf9fu
      @MD-hf9fu หลายเดือนก่อน +1

      ❤💯

    • @thushantilina7707
      @thushantilina7707 หลายเดือนก่อน +1

      ඔව් පව් වැඩ නොකර වෙන දේවල් කරන්න

    • @SachinUdayanga-e8f
      @SachinUdayanga-e8f 18 วันที่ผ่านมา

      එහම කියන්න එපා බං 😅 එහනම් ඉතිම් අපිට පයට පැගන කුබියග ඉදම් පව් ගනං කරන්න වෙනවා සහෝ

    • @SonukaPrabhath31
      @SonukaPrabhath31 16 วันที่ผ่านมา

      එතම වෙන දෙයක් සහො තියෙන්නෙ ඒ නොදැන කරන පව් ඒවට කිසි පවක් වෙන් නෑ මොකද අපි හිතා මතා කූබි පාගලා මරන් නෑනෙ හැමදේටම චේතනාව මූලික වෙන්නෙ​@@SachinUdayanga-e8f

  • @Koshithgayanath-vz8nx
    @Koshithgayanath-vz8nx 5 หลายเดือนก่อน +125

    මී වදේ කඩන video එකෙන් සෙට් වු නේ දැන් උබේ videos දිගටම බලනවා videos ටික පට්ට❤❤ආදරෙයි❤

    • @hkrathnayaka9735
      @hkrathnayaka9735 2 หลายเดือนก่อน

      උබෙ අම්මගෙ කිම්බ උරන එක නැද්ද 😂

    • @user-darklk
      @user-darklk หลายเดือนก่อน +1

      @@hkrathnayaka9735 pala hukana ponnaya ube ammage urapan hukanna lol wesika balu hukanna wesika kari ponna balla

  • @pahanprabhashwara4473
    @pahanprabhashwara4473 8 หลายเดือนก่อน +117

    ලංකාවේ පළවෙනි වතාවට මෙහෙම chanel එකක් දැක්කේ. මරු අයියා දිගටම කරගෙන යමු. තව video එනකන් බලන් ඉන්නවා ❤✌️

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน +8

      අනිවාර්යයෙන් මලය . අපි වැඩක් කරමු ❤️ දිගටම ඉන්න චැනල් එකත් එක්ක.❤️❤️

  • @sachinmadusanka5728
    @sachinmadusanka5728 6 หลายเดือนก่อน +59

    මොකා මොනවා කිව්වත් උබට ආස උන් මේකේ වැහි වැහැලා.ආදරෙයි ඈ..💓

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +6

      ආදරෙයි ඔයි ❤️ උබෙ කමන්ට් එකත් මට මාර හහයියක් ❤️

  • @SLCryptoKing28
    @SLCryptoKing28 6 หลายเดือนก่อน +63

    "මෙ ජිවත් වෙන වෙලාවෙ සතුටිං ඉන්න ඔනෙ " heart touching brdh 😘😘🖤 පට්ටම creative විඩියො ටික ඇ...ඇත්තටම සුපිරි මම අද වෙනකං දැක්ක yt එකෙ සුපිරි ම චැනල් එක ලොකු ගමනක් යන්න පුළුවන් අයියා 🖤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +5

      ආදරෙයි ඔයි ඔය වචන මාරම හයියක් මට . ඉස්සරහාටත් ඔය වගෙ.වටින අදහසේ මට ඔනෙ.දිගටම ඉන්නව ආ ❤️❤️

    • @SLCryptoKing28
      @SLCryptoKing28 6 หลายเดือนก่อน +1

      @@Veddaa අනිවා

  • @hirushanaththanayaka891
    @hirushanaththanayaka891 8 หลายเดือนก่อน +237

    හිතට තදින්ම වැදිලා ඉන්න ඩයල් එකක් උබ දැන් ❤ ...දිගටම කරගෙන යමන් කොල්ලො උබ නම් තව ටික දවසකින් මෙ ලංකාවෙම ප්‍රසිද්ද චැනල් එකක් වෙනවා ❤

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน +25

      Thank bokka දිගටම ඉන්න චැනල් එකත් එක්ක.❤️❤️. අපි ගෙමක් ගහමු

    • @ThisaruKawmina
      @ThisaruKawmina 6 หลายเดือนก่อน +1

      Pl pnny ynn 😮

    • @prasadmk2760
      @prasadmk2760 4 หลายเดือนก่อน

      සිරා මචං...මං සෙට් වෙන හැම එකාටම shrකරනවා

    • @sanumptube-mg2kz
      @sanumptube-mg2kz 2 หลายเดือนก่อน

      @@Veddaa malli oya mathale koheda

  • @sanuvvvvvW24
    @sanuvvvvvW24 8 หลายเดือนก่อน +234

    අන්තිමට කැටපෝලෙ පුච්චපු එකෙන් මේ විඩීයෝ එකෙන් ගන්න තියන දේ නියමෙට දුන්නා..ගම ගොඩක් ලස්සන නිදහස් තැනක් 💚☘️🍃🌴💐

    • @ChamiduDilshan-t1u
      @ChamiduDilshan-t1u 8 หลายเดือนก่อน +15

      ඔව් ඒක ඇත්ත

    • @AnuradhaAnuradha-oo8qz
      @AnuradhaAnuradha-oo8qz 8 หลายเดือนก่อน +7

      Ekennm❤️❤️

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน +34

      ඔව් නන්ගි මම එකෙන් ලොකු ⁣ෙදයක් මීනිස්සුන්ට දෙන්න උත්සහා කලා එත් ගොඩක් අයට එක තෙරෙනනැ 💔 thank nangi digatama inna hodada ❤️

    • @sanuvvvvvW24
      @sanuvvvvvW24 8 หลายเดือนก่อน +3

      @@Veddaa අනිවාර්යයෙන්ම ❤️‍🔥

    • @autovibessl3788
      @autovibessl3788 8 หลายเดือนก่อน +3

      Mokkda bm eken kiyanna hitha ganna bane 😶

  • @dinukahashan375
    @dinukahashan375 6 หลายเดือนก่อน +30

    සිරාවට ඉයේ අහම්බෙන් හම්බවුණේ අද ඊයේ ඉදන් අද බල්ද්දි ඔක්කොම බල ලා ඒ තරම් හිතට වැදුණා සුපුරි❤❤❤❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      Thank bokka. දිගටම ඉන්නව හරිද හොද විඩියො ගෙන්නම් ඉස්සරහාට

  • @sellakkaraya3934
    @sellakkaraya3934 5 หลายเดือนก่อน +8

    අඩෝ සුපිරියක් බන්..උබේ වීඩියෝ හැම එකක්ම බැලුවා බන්❤❤❤❤

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +2

      ආදරෙයි මචං❤

  • @ruchiraprasad7043
    @ruchiraprasad7043 4 หลายเดือนก่อน +17

    කැට පෝලෙ පුච්චපු එකෙන් අමුතුම අන්තිමක් ආවා❤ දිගටම යමු අයියා😍😘

  • @WhiteChoko-s1e
    @WhiteChoko-s1e 8 หลายเดือนก่อน +44

    අහින්සක විදියට ගේමක් ගහන උබට ජය❤

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน +6

      Thank aiya දිගටම ඉන්න චැනල් එකත් එක්ක ❤️❤️

  • @harshanaroxxx2417
    @harshanaroxxx2417 8 หลายเดือนก่อน +158

    අවසානෙට දීපු වදන් සෙට් එකේ අමුතු කතාවක් කිවුවා උබ ❤

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน +20

      ඕ තෙරැම් ගන්න පුළුවන් කියන්නෙ ඔයා වැදගත් මමනුස්සයෙක් ❤️❤️

  • @Dilo1109-s3u
    @Dilo1109-s3u 8 หลายเดือนก่อน +32

    එකෙක්ට පවක් තව කෙනෙක් ට ආතල් එකක්. එම තමයි හැමදේම. උබට සතුටු දේ අනුන්ට දුකක්. එක තේරුම් අරන් ජිවත් වෙන එක තමන්ගේ වැඩක්.. වැඩේ කොලිටි සහෝදරයා.. තව තව වෙනස් ආතල් ටිකක් දෙමු ඉස්සරහට.. ජය උබට ❤️❤️

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් ම වචං උබෙ වචන මරැ. තෙරැම් ගත්තම ලෙසි මෙකෙ ඉන්න අපිට ❤️❤️

    • @Dilo1109-s3u
      @Dilo1109-s3u 8 หลายเดือนก่อน +2

      @@Veddaa ❤️❤️ගැණු ෆෝම් නොකර තමන්ගේම දෙයක් කරන කොල්ලෙක්❤️❤️ගැම්මක් අයියා

  • @UshikaNipun
    @UshikaNipun 7 หลายเดือนก่อน +16

    අඩෝ අයියේ අහම්බෙන් සෙට් උනේ දිගටම බලනවා ඇත්තටම සුපිරී නියමයි දිගටම වීඩීඔ ඕනේ 🖤

    • @Veddaa
      @Veddaa  7 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් මලය දිගටම ඉන්නව චැනල් එකත් එක්ක ❤️❤️

  • @SriyaniKanthilatha-rq1mw
    @SriyaniKanthilatha-rq1mw 5 หลายเดือนก่อน +4

    අඩෙ මරු බං... වීඩියෝ ඔක්කොම ටික බැලුවා..තව කොල්ටි ඒවා ඕනි❤...දිගටම කරන් යමු ඕයි..සුපිරියක් ඉතින්...සෙට් වෙන චරිතයක් උබ...ආදරෙයි❤

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน

      ආදරෙයි මචං❤ ඉස්සරහාට හොද එව අනිවාර්යයෙන් ගෙනව මාචං

  • @DUSHproduction
    @DUSHproduction 5 หลายเดือนก่อน +75

    උඹ එකෙන්ම අමු පිරිමියෙක් බං..අමු කතාව.. අමු content එක..පට්ට..keep it up bro❤

    • @dilinadilhara5752
      @dilinadilhara5752 5 หลายเดือนก่อน +2

      😂

    • @traveenff9273
      @traveenff9273 3 หลายเดือนก่อน +2

      Puca tham 😂

    • @GamingLaraa
      @GamingLaraa 2 หลายเดือนก่อน

      අමු...ඉදිලා නැද්ද...😂😂

    • @Senusenu5
      @Senusenu5 2 หลายเดือนก่อน

      😂💔

  • @kushanpriyadarshana95
    @kushanpriyadarshana95 8 หลายเดือนก่อน +186

    කුකුල්ලු, ඌරෝ, හරක් ගාත පිටින් ගිලින උන් මේකේ ඇවිත් අප්පට හැමිනෙන්න හදනවා....😂😂 පුකත් හිනාවෙනවා ඒ කමෙන්ට්ස් දකිද්දි..... උබ ඔය වැඩේ දිගටම කරන් පලයන් වස්තූ ❤

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน +60

      හාල්මැස්සෙො හපහප කමන්ට් කරන්නෙ ඔයි 😂😂

    • @dreamaquascape799
      @dreamaquascape799 6 หลายเดือนก่อน +7

      Ukullu harak uro ubata gal gahala maranna innawada besika putho 😅

    • @hasankapanditha6641
      @hasankapanditha6641 6 หลายเดือนก่อน +2

      Haalmasso paw na ooi @@Veddaa

    • @priyankumar3289
      @priyankumar3289 5 หลายเดือนก่อน +1

      Pala pakaya yanna

    • @music-cl8tj
      @music-cl8tj 5 หลายเดือนก่อน +5

      සිරාවටම ගල් ගහලා මරනවා කියන්නේ වෙන එකක්. කොහොම උනත් මැරෙන එක ඇත්ත. ඒත් ඔය ඉන්නේ පාඩුවේ ජීවිතය ගෙවන අහිංසක සත්තු... ඌරො, කුකුල්ලු ගොඩක් ඉන්නේ මසට කියලා වෙන් කරලා හදන සත්තු ගනයේ. එයාලත් ජීවත් වෙන්න ආසයි තමයි. ඒත් අර සත්තු කැලේ ජීවත් වන අහිංසක සත්තු. ඔයා ඒක තේරුම් ගන්න බැරි මනුස්සයෙක්.

  • @KubotaFarmingSrilanka
    @KubotaFarmingSrilanka 8 หลายเดือนก่อน +35

    චම් චම් ම්ම් මරු රසයි, කුරුල්ලා නෙමෙයි බන්, උබේ වීඩියෝ වල අමුතු රහක් ගැම්මක් තියෙන්නෙ ❤❤❤ ජය වේවා! අහි‍‍‍ංසක මිනිස්සුගෙ දුක විකුනන් කන එක වගේ පව් නෑ බං ඕව❤❤

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน +7

      thank bokka. විඩියො අව්ලක් නැනෙද .? දිගටම ඉන්න චැනල් එකත් එක්ක.❤️❤️

  • @isha2994
    @isha2994 3 หลายเดือนก่อน +2

    මේ දවස්වල පට්ටම අවුලෙන් ඉන්නෙ.හිතට කිසිම නිදහසක් නෑ.හිතට අවුල් වෙන හැම වෙලාවකම උබේ වීඩියෝ බලනව අයියෙ ,ඒ වෙලාවට හිත පට්ටම නිදහස් වෙනව.උබ හිතන විදිහට පට්ට ආසයි.හිනාව මරු.සරලයි❤

  • @AselaDilshan-uk6oc
    @AselaDilshan-uk6oc 4 หลายเดือนก่อน +9

    ඔයා හරිම සන්වේදි අහින්සක චරිතයක් ඒක ඔයාගේ වචන වල ඇස් වල පේනවා අනික හොද ගොවි පව්ලක ගුන ධර්ම වලින් හැදුන කෙනෙක් කියලා තේරෙනව. ගහකොල සතා වතුරට තියන ආදරේ මට නම් දැනුනා. මේ ලෝකේ 100/100 හොද අයවත් නරක අයවත් නෑ . මේ මම අයියට දැම්ම පලවෙනිත් අවසානත් කමෙන්ට් එක . එ ඔයාගේ ඒ වචන ටික නිසා දැම්මේ. අනාගතය යහපත් වේව!

    • @traveenff9273
      @traveenff9273 3 หลายเดือนก่อน +1

      Puca thma

    • @DinithaYolan
      @DinithaYolan 3 หลายเดือนก่อน

      Guna darama hodaynam ai satthu maranne yako

  • @tharidumaduranga2110
    @tharidumaduranga2110 8 หลายเดือนก่อน +27

    එකනන් සම්පුර්ණයෙන්ම ඇත්ත බන් අයියෙ සමහර උන් ඉන්නවා හරියට කන්නෙවත් නැති උන් ලෙඩ හැදෙයි කියලා බයෙ එත් උන් නිකන්ම මැරිලා යනව . මොකටද එහෙම ජිවිත කලා බිලා අතල් අරන් ඉන්න ඔන ඉන්න ටිකෙ . මොකද මැරෙන එකා මැරෙනවා

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน +7

      ඔව් මචං අපි උන් පස්සෙ කන්න ඉතුරැ කරනව . වැඩක් තියෙනවද මගින් හැලිල ගියාම ඉවරයි 😂 තව සමහාරැ මරනින් මතු ජිවිතයක් සැපවත් කරනනන මේ ජිවිතෙ අපායක් කරගන්නව වැඩක් නැ ඔයි කතාකරල

    • @mashicreation6236
      @mashicreation6236 5 หลายเดือนก่อน

      @@Veddaa moda yakk

  • @GAMINGSITHU-bn7zn
    @GAMINGSITHU-bn7zn 8 หลายเดือนก่อน +305

    මෙක දානකන් බලන් හිටිය අය කෝ❤

    • @ROMAN-w3h
      @ROMAN-w3h 8 หลายเดือนก่อน +3

      Bruh 💀

    • @ashansameera2860
      @ashansameera2860 8 หลายเดือนก่อน +2

      ජය වේවා

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน +23

      Thank bokka. දිගටම ඉන්න වෙසනක් කරමු ❤️

    • @TurboGamerHub
      @TurboGamerHub 8 หลายเดือนก่อน +2

      Innooo❤

    • @nilminimadarasighe56
      @nilminimadarasighe56 6 หลายเดือนก่อน +1

      Mama

  • @dilshan-qj9lp
    @dilshan-qj9lp 8 หลายเดือนก่อน +8

    මචං අන්තිමේට කීව කතාව හරී. අපි මේ හැමොම මේ ගෙවෙන තප්පරේහරි සතුටින් ඉන්නයි කැමතී. මචං අපි දවසකට මදුරුවෝ කීයක් මටනවද බෝදිසත්ව ටෝක්ස් දෙන අප්පලා මදුරුවො මර මර උබට ඇගිල්ල දික්කරනවා ඇති. උන ඕව ගනන් ගන්න එපා. මාත් උබ වගේම ජීවිතේ විදින්න ආස කොල්ලෙක්. හක්කෙ බුදු රැස් තියන ගොඩක් උන් කරන්නෙම පාදඩ වැඩ මචං. උබගෙ පුංචි තුත්තිරිගහ ගොයන ගොඩක් උන්ගෙ ඇගේ ඇත් තුත්තිරි තියනවා ඇති බං. මොකා මොනා කීවත් උබ උබේ ජීවිතේ විදපං අපිටත් ඒ විදින ජීවිතේ රසමුසු තැන් පෙන්නපං. බොක්කෙන්ම ආදරෙයි උබට. ජය වේවා. ❤

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් බොක්ක දිගටම ඉන්න ❤️ අපිට මෙකෙ යන්න තැනක්වත් ගන්න දෙයක්වත් නැ ඔයි ඉන්න ටිකෙ ඉන්න තමයි තියෙන්නෙ යන තැන්ගැන හිතල වැඩක් නැ ❤️

    • @Ranajani-n9y
      @Ranajani-n9y 4 หลายเดือนก่อน

  • @Pasindu427
    @Pasindu427 6 หลายเดือนก่อน +19

    මාර අමුතුම චරිතයක් ආස හිතෙනවා වීඩියෝ වලට❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +2

      ආදරෙයි බොක්ක ❤️❤️

  • @savidu1
    @savidu1 5 หลายเดือนก่อน +19

    අම්මෝ මී වදේ කඩන වීඩියෝ එක අහම්බෙන් වගේ දැක්කෙ එක මරු දැන්නම් දිගටම බලනවා 😍❤️

    • @pawannimsara7301
      @pawannimsara7301 5 หลายเดือนก่อน

      සිරාවටම බන්..මමත් එක දැකලා තමයි විඩියො බලන්න ගත්තේ..❤

    • @flashgaming5017
      @flashgaming5017 5 หลายเดือนก่อน

      Math eka dakala bn balanna patan gatte 😼

  • @trendingvideo144
    @trendingvideo144 8 หลายเดือนก่อน +15

    සුද්දා විව්ස් වැඩි ❤ congratulations ❤️🌺🌙

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน +3

      Thank bokka දිගටම ඉන්න චැනල් එකත් එක්ක.❤️❤️

  • @gotayimbara1185
    @gotayimbara1185 6 หลายเดือนก่อน +8

    20:40අපි සතුටින් ඉන්න ඕනා කතාව ඇත්ත. හැබැයි කුරුල්ලෝත් කැමති සතුටින් ඉන්න. ඇයි ඉතින් අපේ සතුට වෙනුවෙන් අපි උගේ සතුට නැති කරන්නේ. උගේ සතුට වෙනුවෙන් ඌ අපේ සතුට නැති කරන් නෑනේ. මන් කියන්නේ කුරුළුමස් කන එක ගැන නෙමේ. මැරිච්ච සතෙක්ගේ මස් කෑවට කිසිම ප්‍රශ්නයක් නෑ හැබැයි මැරිච්ච නැති සතෙක් මරලා කන එක ගැන විතරයි මන් කියන්නේ❤🎉 හැබැයි කැටපෝලේ පුච්චපු එකෙන් හොද දේවල් ගොඩක් පෙනුන 💖keep it up bro🔥

    • @laserGaming-u5m
      @laserGaming-u5m 6 หลายเดือนก่อน +1

      mehemai ithin mas kanne unwa marala

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      අදහාසට ඉස්තුති මචං දිගටම ඉන්න මට වටිනව ඔය අදහාස් ❤️❤️❤️

    • @shalinaSayum
      @shalinaSayum 3 หลายเดือนก่อน

      මේ බන එපා

    • @shalinaSayum
      @shalinaSayum 3 หลายเดือนก่อน +1

      බලන්න බැරි නම් ශ්‍රද්ධා ටීවී බලපන්

  • @ud5143
    @ud5143 6 หลายเดือนก่อน +6

    උබේ ගමන උබ යමන් බන්.ඔය පවු පිං ගැන කතා කරන උන් තමා.පවු පිං වවාගෙන කන්නෙ.ජය වේවා.🤘🤘

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් බොක්ක ආදරෙයි ❤️

  • @drkalachandramohaan2190
    @drkalachandramohaan2190 4 หลายเดือนก่อน +1

    මම tamil. Mage ගමත් මාතලේ. මමත් පොඩි කාලේ ඔය වගේ දේවල් කරා. ඔයා බලද්දි මට ඒ දේවල් මතක් වෙනවා මල්ලි. මමත් ජීවිතේ මේ මොහොත විතරක් විස්වාස කරන කෙනෙක්. ඔයාගේ ජීවිත දර්ශනයට මම ගරු කරනවා. පාඩුවේ වැඩේ කරගෙන ඉදිරියට යන්න.

  • @chabi_girl
    @chabi_girl 2 หลายเดือนก่อน +2

    ඔයාගේ චැනල් එක ලගදි අහු උනේ ...මරු ඔයාගේ වීඩියෝ බලාගෙන යන ගමන් සුපිරි....දිගටම කරන් යන් ...❤❤

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv 6 หลายเดือนก่อน +5

    මාර ආතල් නේ දෙන්නේ ගැම්මක් තමයි අයියේ සුපිරි 🤞👌❤❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      Thank bokka adrei

  • @Kavivlog.
    @Kavivlog. 6 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන් අපිට කවුරුත් කියන දේවල් වැඩක් නෑ..අපේ ගමන අපිට ඕන විදියට යන්න ඕනේ..❤good luck brdh❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      ආදරෙයි ඔයි වචනෙත් මට හයායක් ❤️

  • @DimuthuPrasad-ju6sd
    @DimuthuPrasad-ju6sd 4 หลายเดือนก่อน +3

    ගැම්මක් තමයි කොල්ලො මම ඔයාගේ විඩියෝ බලන්න ගත්තේ වටූ කුලුලු විඩියෝ එකෙම් දැන් දිගටම බලනව අඔයාගේ විඩියෝ

  • @pathumharshana5629
    @pathumharshana5629 หลายเดือนก่อน

    මොණර බිතර හොයපු වීඩියෝ එකෙන් සෙට් උනේ දැන් හැමදාම බලනවා ❤ අමුතු චරිතයක් කවුරුත් නොකරපු දේවල් කරනවා ❤දිගටම කරගමු යමු ජය වේවා ❤😍

  • @vp2787
    @vp2787 6 หลายเดือนก่อน +3

    මම දන්නව අයියෙ උබ කරන දේ ගැන හොඳින්ම දැනගෙන මේ දේ කරන්නෙ කියල...දවසක ඒක ඔප්පු කරන video එක කරනකම් මමත් බලන් ඉන්නව..ජය ! ❤️

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +2

      එදාට මේ කමන්ට් එක මට මතක් වෙයි ❤️

  • @harshanaroxxx2417
    @harshanaroxxx2417 8 หลายเดือนก่อน +40

    උබ කතා කරන විදිහට පට්ට බං එපා වෙන්නේ නෑ ජය වේවා ❤

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน +3

      Thank bokka. දිගටම ඉන්න චැනල් එකත් එක්ක ❤️❤️

  • @desandunethmika
    @desandunethmika 8 หลายเดือนก่อน +24

    අහම්බෙන් සෙට් උනෙ සුපිරි දැන් දිගටම බලනවා 😍💗

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් බොක්ක දිගටම ඉන්න චැනල් එකත් එක්ක.❤️❤️

  • @theekshanadeshanjana5257
    @theekshanadeshanjana5257 8 หลายเดือนก่อน +10

    අඩෝ සිරාවටම පට්ට ඔයි ලගදිම තව වීඩියෝ එකක් ඔනී මාරම ලස්සන ගමක්

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් බොක්ක එකක් කඑමු ❤️❤️

  • @IduwaraKodagoda
    @IduwaraKodagoda 2 หลายเดือนก่อน +2

    හැම විඩියෝ එකම බලනවා පිස්සුවෙන් වගේ ආදරේ අයියේ ❤❤

  • @Lakshan_Udayanga
    @Lakshan_Udayanga 2 หลายเดือนก่อน

    අඩේ වැද්දා අයියා...උබ නම් මහ අමුකැryek බන්...අඩෝ මරු බන්...wild life hunting,survive කියන දේවල් අපි දැකලා තියෙන්නෙ පිටරට චැනල් වල විතරයි...ලංකාවෙත් 🇱🇰 දැන් උබ ඉන්නවා..මන් දන්නෙ මෙච්චරයි...උබ කවදාහරි මේක හොල්ලනවා එච්චරයි...උබේ කතාව,උබේ හිනාව,උබ කියන කුනුහරප...පට්ට අමුයි.හිතේ කහටක් නෑ...❤️ ආදරෙයි..කරන දෙයක් පරිස්සමට බොසා...

  • @core2duo175
    @core2duo175 6 หลายเดือนก่อน +18

    අනීව english sub දාන්න international audience එකට සෙට් වෙයි ♥️

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      ow neda mxn

    • @Kavindaperera479
      @Kavindaperera479 5 หลายเดือนก่อน

      සිරාම කතාව සුද්දො පට්ට කැමති අපේ දේවල් අපේ පරිසරේ දැකපු නැති සුන්දර දේවල් දකින්න ❤

  • @JonathanDwightJones
    @JonathanDwightJones 6 หลายเดือนก่อน +6

    22:51 අමු සිංහලෙන්ම ඇත්ත කීවා ඈ. මාත් ඔහොමයි. ජයවේවා! 🎉❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      Thank බොක්ක ආදරෙයි ❤️❤️

  • @navo26
    @navo26 5 หลายเดือนก่อน +3

    මම අද තමයි නිකමට video එකක් දැකලා බැලුවෙ.මීවද video එක.දැන්නම් ඇබ්බැහි උනා වගේ.ඔක්කොම බලනවා.අනිත් එක අන්තිමට කියපු කතාවට මමත් එකගයි .සුපිරියක් කොල්ලො.ඔයාට ජය ✌❤

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +1

      ආදරෙයි මචං❤ දිගටම ඉන්නව ආ

  • @DilshanGamage20
    @DilshanGamage20 3 หลายเดือนก่อน

    උඹට අනුව උඹ ජීවත් වෙයන් මචං...මොනවා උනත් වීඩියෝ සුපිරියි...ඇහැට මාර පහසුයි මේ වගේ වීඩියෝ එකක් බලද්දි...හරියට අපේ අතීතය වගේ...❤❤❤

  • @ffalvin118
    @ffalvin118 6 หลายเดือนก่อน +2

    අයියේ ඔයාගෙ කතාව ඔයාගෙ චරිතේං අපි ගොඩක් දේවල් දැනගත්තා මං ආස අයියේ කොල්ලේක් උනාම කුනුහරපයක් කිව්වේ නැති උනාම උනං කොල්ලේක් වේන්න බෑ ඒ ත් ඔයා ගොඩක් චිල් එකේ ඉන්න සුපිරි චරිතයක් ඔයාගෙ විඩියෝස් ඔයාගේ කටහඩ හදවතටම වදිනවා ගොඩාක් ආදරේයි අයියේ (මගෙ සහොදරයා ) ❤️❤️❤️ තවත් ලස්සන විඩියෝ ගොඩාක් ඔනි දානකං බලං ඉන්නේ 💯💯💯❤️❤️❤️❤️

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      ආදරෙයි මලය දිගටම ඉන්න ව හරිද හොද විඩියො ගෙන්නම් ❤️❤️

  • @dinethjananga4309
    @dinethjananga4309 8 หลายเดือนก่อน +15

    Ayyage content eka mara gathi ayye mama hama video ekakma balanawa ayye eth eka deyak kiyanna one .ayya kiwwane paw pin gana wishwasa karanne na kiyala kamak na buduhamuduruwo kiyala thiyenawa thama upama karagena juwath wenna kiyala thamanta deyak wenawata akamathida ewagema thama anith ayath 🙂 minihekda sathekda kiyala bedayak na hamontama podui eka nisa ayya poddak eka ganath hithala issarahata hoda video tikak karamu.jayawewa❤

    • @Veddaa
      @Veddaa  7 หลายเดือนก่อน

      මීනිස්සුන්ට තෙරෙන්නැ මලය ඔක මීනි බුදුහාමුදුරැවො කියපු දෙවල් අනික් පැත්තට පිලිපදින්නෙ ගොඩක්ම ❤️

  • @adeeshadilshan2500
    @adeeshadilshan2500 8 หลายเดือนก่อน +13

    පොර ටෝක් දුන්නා වගේ නෙවෙයි සුද්දා විදවන්න ගියාම 😅👌

    • @kghjjay4360
      @kghjjay4360 8 หลายเดือนก่อน +3

      එහෙම වෙන්නේ නෑ බන් අපේ ඔලුවලට පොඩි කාලේ ඉදන් දාපු මතයක් විතරයි ඒක මොනව උනත් ඒ වගේ මත නිසා මිනිස්සු හරි විදයට හැසිරෙනවනේ නරක වැඩ නොකර ඒකනේ වෙන්න ඕනි

    • @adeeshadilshan2500
      @adeeshadilshan2500 8 หลายเดือนก่อน

      @@kghjjay4360 මට කාවවත් නිවැරදි කරන්න ඔන නෑ බන්.මං මේ පොඩි අවවාදයක් දුන්නා විතරයි.ඒක පිලිපදින එක නැති එක උන්ගේ වැඩක් එච්චරයි 😇.

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් සමහාර විට වෙයි ❤️

    • @Kelum1980
      @Kelum1980 6 หลายเดือนก่อน +2

      පොඩි පොඩි සත්තු මරණ එක ලොකු අවුලක් නැහැනෙ, කුනිස්සෝ, ඉස්සෝ, දැල්ලෝ, කුකුල්ලු එහෙම. එතකොට ඔය පොඩි කුරුල්ලෙක් මැරුවහම ඇයි වෙනම අමුතුවෙන් විඳවන්න වෙන්නෙ...
      ඔන්න හරකෙක් වගේ මරුවොත්නේ ලොකු පාපයක් සිද්ධ වෙන්නෙ...
      අනේ පළයන් බං බිජ්ජ හංගගෙන ඇට දෙකෙන් පීනන කතා නොකියා...

    • @Devil678-j9j
      @Devil678-j9j 5 หลายเดือนก่อน +1

      ​@@Kelum1980එහෙනම් ඉතින් උට්ටො මිනි මසුට් කාපම්කො එහෙනම් මොකො කුකුල මැරුවට් එකය් මිනිහෙක් මැරුවට් එකය්නෙ පම්කෙ ටෝක් තොපෙ 🖕🤣🤣

  • @Samoshi_D_Kumarasiri
    @Samoshi_D_Kumarasiri 6 หลายเดือนก่อน +13

    Live එකක් එමු ඈ.. හරිත 😒❤️

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් එමු ඇ⁣ වේලාවක ❤️

  • @RodaHathara
    @RodaHathara 8 หลายเดือนก่อน +2

    මචං මාත් පින් පවු විශ්වාස කරන්නේ නෑ. ඒත් ගෙවන එක තත්පරයක්වත් කෙනෙක්ට කරදරයක් නොවී ඉන්නයි මගේ ප්‍රතිපත්තිය.. සතුටින් ජිවිතේ විඳපු තව අහිංසකයෙක්ව මේ වීඩියෝ එකක් වෙනුවෙන් ඇයි මචං මැරුවෙ..?

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน

      කාටවත් කරදරයක් වෙන එක මචං පව් පින වැඩිය එක මනුස්ස කමක් නැති . කම එකට සොබාදර්මයම අපිට දඩඅවම් දෙනව මචං. මේක අහාර දාමය සොබාදර්මය තමයි මෙක නිර්මානය කලෙ මේකට දඩුවම් නැ 💔 කියල මව හිතනව

  • @nadeeshamadhu-gg8nb
    @nadeeshamadhu-gg8nb 8 วันที่ผ่านมา

    Ane oyage vidiyo hamadama balanawa harima lashshani rata inna api wage ayata lankawe lanshan dakinna thiyana mahanshiya niwanna oyage vidiyo harima shthutak

  • @User34p8td
    @User34p8td 6 หลายเดือนก่อน +12

    සුපිරියක් බං අහම්බෙන් සෙට් උනේ අද ඔක්කොම වීඩියෝ බලාගෙන යන ගමන් ❤️

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      ආදරෙයි ඔයි දිගටම ඉන්නව ❤️

  • @shanbandara3173
    @shanbandara3173 8 หลายเดือนก่อน +4

    නියමයි මාතලේ ගැම්ම.....ජය වේවා දිගටම කරගෙන යමු.....

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් බොක්ක දිගටම ඉන්නව ❤️❤️

    • @opmr2696
      @opmr2696 7 หลายเดือนก่อน

      ​@@Veddaaaiya matale koheda😁apit mtale

  • @DumalWickramage
    @DumalWickramage 6 หลายเดือนก่อน +3

    සුපිරි බ්‍රෝ අද තමයි ඔයාගේ විඩියො මට සෙට් උනේ මරූ දිගටම කරගෙන යමු ආදරෙයි 🥰🥰🥰

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      ආදරෙයි ඔයි දිගටම ඉන්නව ආ ❤️❤️

    • @gaminsicoyt306
      @gaminsicoyt306 4 หลายเดือนก่อน

      නියමයි විඩියො එකට අන්තිමට කියපු ටික හිතට වැදුනා ❤

  • @indikajayalath4210
    @indikajayalath4210 6 หลายเดือนก่อน +2

    පාන්දර 3.15 මම උබේ වීඩියෝ එක බැලුවා.නියමයි

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      ආදරෙයි අයිය ❤️

  • @Xotic05
    @Xotic05 5 หลายเดือนก่อน +1

    අන්තිමට කියපු කතාව පට්ට❤😊

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน +1

      ආදරෙයි මචං❤

  • @SujeewaDisanayake-yi7ji
    @SujeewaDisanayake-yi7ji 6 หลายเดือนก่อน +4

    ඔයාගෙ වීඩියෝ නම් සුපිරී හොදේ ❤❤❤❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      Thank boka adrei

  • @chaveez__broo4158
    @chaveez__broo4158 8 หลายเดือนก่อน +10

    අහම්බෙන් සෙට් උනේ එක වීඩියෝ එකක්.දැන් හොය හොය බලනවා.උබගේ බොරු සෝබන නැතුව කරන වැඩේ පට්ට බන්.දිගටම කරපන්.උබට ජය ❤

    • @Veddaa
      @Veddaa  7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඔයි මේමමයි කිසම වෙනසක් නැ දිගටම ඉන්නව ආ

  • @ThaRuux
    @ThaRuux 8 หลายเดือนก่อน +9

    Good luck, oyq ikmanata 1 M yanna puluwan wei, keep it up

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน

      Thank bokka api gemak ghmu 💔❤️

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma 3 หลายเดือนก่อน

    මම මුගේ කතා විලාශයට තමා ආසම .හරියට මනුස්සයෙක් එක්ක කතා කරනවා වගේ තනියම කතා කරන්නේ .ඒක දක්ශ තාවය🙏🙏❤❤

  • @RandiLishup-by1in
    @RandiLishup-by1in 4 หลายเดือนก่อน +1

    අන්තිමට කරපු දෙයින් තෙරැනා උබ ඔය දේවල් කරන්නේ උබට ඔනේ නිසාම නෙවේ අපිව සතුටු කරන්න කියලා...උබට වරදින් නෑ ගැම්මක් මටනම් උබ❤

  • @charithgunarathne5536
    @charithgunarathne5536 8 หลายเดือนก่อน +8

    උබේ වීඩියෝ වල අමුතුම රසයක් තියෙනවා බන් ඇබ්බැහි වෙනවා ජය වේවා brother ❤️❤️

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน +1

      Thank bokka ❤️ දිගටම ඉන්න චැනල් එකත් එක්ක.❤️❤️

  • @Podidayas
    @Podidayas 8 หลายเดือนก่อน +5

    22:27 ඒක ඇත්ත මචන් ජීවත් වෙලා ඉන්න කාලෙ තමුන් ආතල් එකේ ඉන්න ඕන තමන් මැරෙන වෙලාවෙ අපරාදෙ මම මේ දේ කරේ නෑ කියල හිතුනොත් මැරෙන මොහොතෙ සතුටින් නෙවෙයි අපිට මැරෙන්න වෙන්නෙ පින් පව් වෙනයි හිතේ සතුට වෙනයි ඒ දෙක පටල ගත්ත උන් තමා ගොබ්බ විදිහට මැරිල යන්නෙ අපි නැති දවසක මිනිස්සුන්ට මතක ඉතුරු කරල යන්න ඕන අරක මේක හොඳ නෑ කියල ඒ දේවල් නොකර හිටියොත් අපිටම තමා දුක අන්තිමට❤

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน +1

      ඔව් මචං මොහම මනුස්සයෙක් හිටිය කියල හරි එයාලට මතක තියෙයි. ඉලග ආත්මයක් ලස්සන කරන්න මේ ආත්මේ අපායක් කරගන්න අපි හොද නැ මීනිස්සුන්ට එක තෙරෙන්නැ මචං.❤️

    • @Podidayas
      @Podidayas 8 หลายเดือนก่อน

      අනිවා❤️‍🩹

    • @Devil678-j9j
      @Devil678-j9j 5 หลายเดือนก่อน +1

      ඔව් බ්ම් අනිව මගෙට් ආසාවක් තියෙ බෝම්බ ටිකක් බැදන් සහරාන් වගෙ යන්න අපි මොකද මේ කොහෙවත් ඉන්න අනිට් උන් ගැන හිතන්නෙ තම්න්ගෙ සතුටනෙ සතුටනෙ එල බ්ම් 👍පවුල් පිටින් කෑලි වෙද්දි එන සතුට කොහොමද කට්ටියව අනික ඒකෙන් අවුරුදු ගානකට නමත් මතකහිටිය් රටෙ 🤣

    • @sinhalatechshow3805
      @sinhalatechshow3805 4 หลายเดือนก่อน

      ​@@Devil678-j9j මචන් ඔයා චිකන් එහෙම කනවද ඒත් සතෙක් ඉතින්

  • @SinethMadushan-ly7yr
    @SinethMadushan-ly7yr 6 หลายเดือนก่อน +3

    Aiya oya saththu maranne nathuwa jeewithe widinna eka oyata godak pin😊

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් thank you

  • @ThilinaSampath-j4o
    @ThilinaSampath-j4o 5 หลายเดือนก่อน +2

    සුපිරි ෂොට් එක. මරු . video සේරම බැලුවා . සුපිරියක් තමා ඉතින් 👍👍👍👍👍👍👌👆👌👌👌👌🍗🍗🍗🍗🍗🍗🍗

  • @SonukaPrabhath31
    @SonukaPrabhath31 16 วันที่ผ่านมา

    සත්තු දඩයන් කරන ඒවම නැතුව ගහක හැදෙන පොලොස් ගෙඩියක් එහෙම උයන් කන එකක් කරමු ද

  • @dilshan-qj9lp
    @dilshan-qj9lp 8 หลายเดือนก่อน +6

    අඩෝ බොක්ක... සතියකට video දෙක තුනක් වත් දාහං බං. පට්ටම ආසවෙන් බලන්නෙ බං. සිරාවටම ආදරෙයි ඈ.. ❤❤

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน

      ආදරෙයි ඔයි ❤️ වැඩ අස්සෙ දාන්නෙ එකයි ඔයි සිරාවටම නැත්නම් දානව

  • @TravelCrazy0
    @TravelCrazy0 7 หลายเดือนก่อน +9

    කරනදෙ අපිට එ විවිදිහටම එනාවා සහොදරයා ❤ එක තාමා සොබාදහම කියන්නේ 💚

    • @Veddaa
      @Veddaa  7 หลายเดือนก่อน +5

      සොබාදහම තමයි අපිව මැව්වේ එයාමයි වැරදිවලට දඩුවම් දෙන්නෙ. ඉතිං අපිව මැව්ව කෙනාමයි අහාර දාමය හැදුවේ මචං

    • @TravelCrazy0
      @TravelCrazy0 7 หลายเดือนก่อน +9

      එ ගැටේ ලෙහා ගන්න තාමා මනුසයෙක් උනේ 🫶

    • @raneluis2440
      @raneluis2440 6 หลายเดือนก่อน

      කෙනෙක් අපිව කපන කොටද්දි අපිට දැනෙන භය වේදනාව අනිත් සතෙක්ට මනුස්සුන්ටත් දැනෙනවා. ලමයින්ට හරි සංවේදී හදවතක් ඇති කරන්න. ඔයාගෙ නම් අම්ම තාත්තා ෆේල් නේ.

    • @RoshenikaMileni
      @RoshenikaMileni 6 หลายเดือนก่อน

      අඩො උබ කුකුල්ලු කන්නැද්ද

    • @raneluis2440
      @raneluis2440 5 หลายเดือนก่อน

      @@RoshenikaMileni ඌ කනවද නැද්ද දන්නෑ.
      ඒත් බන් ගොන් ලොජික් කියන්න එපා. කනව මරනවා කියන්නේ දෙකක්.
      සතෙක් කන එකයි මරන එකයි එක වගේද පේන්නේ.
      අපි සතෙක් කන්නේ මරල තමයි , හැබැයි අපි වෙනුවෙන් මරලවත් නෙවෙයි , ඌ මැරුනු විදිය මොකුත් දන්නෙත් නැ.. කොටින්ම අපි උට හිරිහැර කරන්නෑ
      ඒත් මරද්දී එහෙම නෙවෙයි සතෙක් අල්ලල උට මරන බය වේදනාව ඔක්කොම දෙනවා. ඒක හිංසනයක් . අනික මේ මරන කුරුල්ලා පැටව් පෝශනය කරන මවක් නම් ආත්ම ගානකට මුට ඒක ගෙවන්නත් වෙයි

  • @mayuramadusanka8547
    @mayuramadusanka8547 6 หลายเดือนก่อน +4

    E unata ube content maru machang ❤️😍 keep it up bro 👍

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් බොක්ක දිගටම ඉන්නව හරිද ❤️❤️

  • @KavishkaBandara-f1g
    @KavishkaBandara-f1g หลายเดือนก่อน

    උබේ වීඩියෝ සුපිරි බන්. දිගටම කරන් යමන්.😊❤

  • @isuruniranga3367
    @isuruniranga3367 7 วันที่ผ่านมา

    අර ඇලස්කාවේ, ඉන්දුනීසියාවේ එවුන් මෙහෙම කැලේ දෙන ආතල් බල බල හිටියෙ, උඹ තමයි මේක ලංකාවෙ ලෙවල් එකට ගෙනාවෙ, ජය වේවා!

  • @Hirusha7687
    @Hirusha7687 8 หลายเดือนก่อน +5

    මොකෙද්ද ඒ කුරුල්ලා කියහන්කෝ❤❤ සුපිරී

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน +1

      හරියටම නම කන්නැ බොක්ක

  • @shehanwijekumara
    @shehanwijekumara 8 หลายเดือนก่อน +3

    සුපිරියක් කොල්ලා, ඔය විදිහටම කන්සෙප්ට් එක තියං ගේම ගහපන්!
    අනික උඹේ කතාව හරියටම හරි. අපේ උන්ට කෙල වෙලාම තියෙන්නේ ජීවත් වෙන තත්පරය අනිත් උන්ට වදයක් කරදරයක් නොවී ඉන්නෙ කොහොමද නොහිතා, තමන්ගෙ සතුට, තමන්ගෙ සැහැල්ලුව ගැන නොහිතා සමාජෙට ඕනෙ විදිහට හැඬ ගැහෙන්න ගිහින්. ඒ නිසා තමන්ට ඕනෙ විදිහට ජීව්තේ ගත කරන්න තමන්ට අයිතියක් තියෙනවා, ඔය විදිහා ගේම ගැහුවොත් උඹට පට්ට ගමනක් යන්න පුලුවන්.
    උඹේ Videos මට පේන්නේ නම් Primitive lifestyle concept එකකට, එහෙම නැත්තම් Survival concept එකකට යන වීඩීයෝ විදිහට, එහෙම වීඩියෝස් දාලා මිලියන් ගණන් views තියන channels ඕනෙ තරම් තියෙනවා. මිනිස්සු ඒ රහට ආසයි, මොකද ඒවා අපේ ජාන වලම තියෙන නිසා. මොකද අපි survive වෙවී ජාන වෙනස් වෙමින් පරිණාමය උන සත්ත්ව කොට්ඨාසයක්.
    ඒ වගේම ලෝකෙ වෙන්නේ මොනවද, මේ රටෙන් එහා මිනිස්සු කන්නේ බොන්නේ මොනවද , රුක්වාසී මිනිස්සු, කැළෙන්ම යැපිලා ජීවත් වෙන මිනිස්සු ගැන දැනුමක් නැති උන් කියන ලඳබොළඳ කතා අදාලම නෑ. ඒ නිසා කාගෙවත් මතිමතාන්තර උඹට වැඩක් නෑ, උඹට හොඳයි කියලා හිතෙන දේ ඔය විදිහටම කරගෙන යමං, ජය !

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน +1

      අයියගෙ වචනෙ එකිං එක ඇත්ත.❤️❤️ මේ ලොකෙ කොච්චර දියුනු උනත් අයිය එ ජාන ලොකුවට වෙනස් වෙන්නැ එව ඇතුලේ තියෙනව. මම වෙනුවෙන් මේ වගෙ ලොකු උපදෙස් ⁣ොාඩක් දුන්නට අයියට ගොඩක් ඉස්තුති . දිගටම ඉන්නව අයිය චැනල් එකත් එක්ක වෙනසක් කරන්නම්. ❤️❤️

    • @shehanwijekumara
      @shehanwijekumara 8 หลายเดือนก่อน

      @@Veddaa ජය ❤

  • @danujdilanka7359
    @danujdilanka7359 6 หลายเดือนก่อน +3

    අයියා සුබ අලුත් අවුරුද්දක් වේවා හොදේ ❤️❤️

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน

      ඔයාටත් මලය පරිස්සමෙන් ඉන්න

  • @DilshaniThakshila-v1b
    @DilshaniThakshila-v1b หลายเดือนก่อน

    අඩෙ සුපිරි අැ විඩියොනං මමනං ඔක්කොම බැලුවා දිගටම කරන් යන්👍💛

  • @samadharasadamali1722
    @samadharasadamali1722 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ඔබගේ අදහස niyamai 🧡🤗👍

  • @KawiWickramage
    @KawiWickramage 6 หลายเดือนก่อน +4

    0:17 අපිවද මතක් උනේ 🌚😂

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      නැතුව 😾😾❤️

  • @shehanpramoddya0344
    @shehanpramoddya0344 8 หลายเดือนก่อน +4

    මචන් ඇත්තටම උබ කතා කරන විදිහ ඒම දැක්කාම ආයෙ ආයෙ බලන්න හිතෙනවා උබේ වීඩියෝ වලට ආස හිතෙනවා ගොඩ පලයන් මචන්

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් බොක්ක දිගටම ඉන්න මට මාර වටිනව ඔය දහාස් ❤️❤️❤️

  • @pawaniakarsha6970
    @pawaniakarsha6970 8 หลายเดือนก่อน +2

    කකුළු seen එකේ part 01 බැලුව නේ... අනේ 2
    කොටස ඕනේ 😰මේ වීඩියෝ එකත් දෙපාරක් බැලුව... අලුත් විදයක්.... දිගටම කරගෙන යන්න් all the best🩵🩵😋

    • @Veddaa
      @Veddaa  7 หลายเดือนก่อน +1

      Thank පවනියා එක 2 ක su 10k දාන්නම් හොදද තරහා වෙන්න එපා ආ ❤️❤️

    • @pawaniakarsha6970
      @pawaniakarsha6970 7 หลายเดือนก่อน

      @@Veddaa ඉක්මනට පුළුවන් වෙනෝ... 😋💫

  • @IsuruDarshana-on4pv
    @IsuruDarshana-on4pv 4 หลายเดือนก่อน

    සිරාවටම පට්ට ඕයි.සිරාවටම ඔයා ගමක සැහැල්ලු ජීවීතයක් ගත කරන්නේ අපි නගරෙක ජීවත් වෙන්නේ අපිට ඔහොම සැහැල්ලුවක් නෑ.ඔය ගම මොකක්ද .සිරා කතාවක් ඔයා අන්තිමේට කිව්වේ 🌹

  • @pankajaPankaja-w5v
    @pankajaPankaja-w5v 6 วันที่ผ่านมา

    වැද්දා මචන් කවුරුත් කැමති දේ කරන්න එපා.තමන්ට හරි කියලා හිතෙන දේ කරපන්❤ මේ ලොකේ වෙනස් කරේ වෙනස් විදියට වැඩ කරපු උන්.සමාජෙට ගැලපෙන් විදියට නැතුව තමන්ට ගැලපෙන් සමාජයක් හදපන් .උබ මොනව දැම්මත් මම බලනව❤❤❤

  • @Solozer
    @Solozer 8 หลายเดือนก่อน +5

    Adath gammak ❤ isarahatath supir videos oneee vedda🎉

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් බොක්ක වෙනසක් කකරමු ❤️❤️

  • @AnuradhaAnuradha-oo8qz
    @AnuradhaAnuradha-oo8qz 8 หลายเดือนก่อน +12

    Machn man ubawa dan na. uba mawa dannet na. e unat uba video eke antimatam karapu de mage hitat waduna machn. uba ube hitata awankawa jiwat wena ekek bn .❤

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน +2

      thank bokka. ලොකු තෙරැමක් දෙන්න හඅදුවේ එ අන්තිම ටිකෙන් ගොඩක් ආයට එක තෙරෙනනැ මචං 💔

    • @AnuradhaAnuradha-oo8qz
      @AnuradhaAnuradha-oo8qz 8 หลายเดือนก่อน

      @@Veddaa respect bro🫡

    • @A.MLYRICS693
      @A.MLYRICS693 5 หลายเดือนก่อน

      Mata hithuna demada oyatath hithune
      Math me comment ekamai danna hithune

  • @Slshorttv9944
    @Slshorttv9944 8 หลายเดือนก่อน +8

    සුපිරි ඇ උබෙ විඩියො නම්❤

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน

      Thank bokka. ❤️දිගටම ඉන්න චැනල් එකත් එක්ක.❤️❤️

  • @MaxMax-cc4yr
    @MaxMax-cc4yr 7 หลายเดือนก่อน +1

    දිගටම කරන් යනවා හොද තැනකට ආවහැකි හිතට දැනෙන්න වචන කියනවා මරැ ඕයි 👌 👌👌💗

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      thank mage bokka ආදරෙයි ❤️❤️

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv 9 วันที่ผ่านมา +1

    මොණර දඩයම් කරන්න කෝ .... අයියේ ... 😂🥰🔥🍖🍗🥩

  • @ThisaraPrabash-b7t
    @ThisaraPrabash-b7t 8 หลายเดือนก่อน +6

    මරු බන් සරල ජීවීතේ ❤ගේමක් ගහමු🎉

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මචං ගෙමක් ගහගමු ❤️

  • @sigmensri
    @sigmensri 8 หลายเดือนก่อน +13

    25:51 අවසාන කොටස 😢ගන්න දෙයක් තිබුන
    මට පේන්නෙ වෙනස් වැඩක් ඊලග විඩියෝ එකෙන් ඉදං පටන් ගනී වගෙ අපෙ vedda වැඩ්ඩා❤

    • @FamilyChef-ws3gv
      @FamilyChef-ws3gv 8 หลายเดือนก่อน

      හ්ම්ම්.. ඒකනම් ඇත්ත

    • @ShashaQueenRose
      @ShashaQueenRose 8 หลายเดือนก่อน +1

      😂😂

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน +2

      එහෙම උනොත් හොදයිද.? මචං මෙහෙමම යන්නද.?

    • @FamilyChef-ws3gv
      @FamilyChef-ws3gv 8 หลายเดือนก่อน

      උබ ආපු විදිය හොඳයි බන්. ඒ විදියට යන්. ලංකාවෙ කොල්ලෙක් ඔය කන්සෙප්ට් එකට ගේමක් ගහනව කියන්නෙ උබට ලොකූ ගමනක් යන්න පූලුවන්. ❤️❤️❤️👊

    • @NoTiya-x2u
      @NoTiya-x2u 8 หลายเดือนก่อน

      ​@@Veddaaකාගෙවත් විදියට එපා අය්‍යා උබට හිතෙන දෙ කරපන් උබෙ සිතුවිලි පට්ට බන් උබෙ හැමදේම පට්ට උබට හිතෙන දෙ දිගටම කරපන් අය්‍යා❤

  • @dinuwaofficial9503
    @dinuwaofficial9503 8 หลายเดือนก่อน +4

    ලංකාවේ දවසක උඩම ඉන්න ඕනි චරිතයක් ❤

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน

      Thank bokka උබ ඔහොම කියද්දිත් මාරම සතුටුයි ඔයි ❤️❤️

  • @shalinaSayum
    @shalinaSayum 3 หลายเดือนก่อน

    සුපිරි ලහිරු උබේ විඩ්යෝ මන් ඔක්කොම බලනවා.ජයෙන් ජයම පතනවා ආදරෙයි ඕයි එකෙන්ම.බුදුන්ටත් ගල් පෙරලපු එකේ කියන වචන මොනාද බන්.ඊර්ෂ්‍යාව තියෙන උන් එහෙම කියනවා.පවු කිය.උන් තමයි අර මස් කන්නේ නෑ මස් හොදි විතරක් කන උපාසක බලල්ලු❤❤❤❤🎉

  • @rashmikagamerx2005
    @rashmikagamerx2005 5 หลายเดือนก่อน

    ඔයානම් සුපිරි චරිතෙයක් අයියෙ..
    මමත් හිතන්නෙ ඔයා හිතන විදිහටම තමයි..
    මැරුනට පස්සෙ වෙන දේවල් අදාලම නෑ..
    ඉන්න ටිකේ ආතල් එකේ ඉන්න ඕනෙ..😉🤗💓

  • @RavithaBanuka
    @RavithaBanuka 8 หลายเดือนก่อน +4

    Ado mchn mn ලංකාවේ newei inne.ube video balanw mn සුපිරි a❤.Lanakat apuwn mn enw ubw අනිවාර්යයෙන් balann.Dp ekat oyge poto ekk damu එතකොට සුපිරි

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් බොක්ක ආපුවම සෙට් වේමු.දිගටම ඉන්නව චැනල් එකත් එක්ක.❤️❤️

  • @KolithaRajapaksha
    @KolithaRajapaksha 8 หลายเดือนก่อน +8

    නියමයි මගෙ එකා❤ වෙන උන්ගෙ අදහස් මොකටද? උන් කන්න බොන්න දෙනවැ 😑

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน

      Thank bokka.❤️ apita wadk na bn ewa api ape gamana ymu ❤️❤️❤️

  • @dulakshachamikara438
    @dulakshachamikara438 6 หลายเดือนก่อน +4

    ගිය තප්පරෙවත් එන තප්පරෙවත් නෙවෙ අපි ඉන්න තප්පරෙ ගැන හිතලා සතුටින් ඉන්න ඔනි මොකද මෙ හැමදෙම තප්පරෙන් වෙනස් වෙනවා God job machan ❤

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน +1

      හැමොටම එක තෙරන්නැ බොක්ක ආදරෙයි ❤️

  • @kosaladilhara2074
    @kosaladilhara2074 5 หลายเดือนก่อน +1

    Video supiri sudda❤ digatama karamu okkoma video balana gaman me ❤❤🎉🎉

    • @Veddaa
      @Veddaa  5 หลายเดือนก่อน

      ආදරෙයි මචං❤ වෙනසක් කරමු

  • @Travelpahana
    @Travelpahana 4 หลายเดือนก่อน

    ඇත්ත කතාව අපි අද මැරෙයිද හෙට මැරෙයිද කියන්න දන්නෙ නෑ ඒත් ගෙවන ජීවිතේ ඒ තප්පරේ හරි සතුටින් ඉන්න එක තමා වැදගත්.❤️✋

  • @lakinduudayanga3697
    @lakinduudayanga3697 8 หลายเดือนก่อน +17

    ජීවිතෙ යථාර්ථය තේරුම් ගත්ත කොල්ලෙක් ❤️

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน +3

      ඔව් මචං මෙකෙ ඇති දෙයක් නැ මීනිස්සු නිකන් රැවටිලා 💔💔

    • @LkVizoo
      @LkVizoo 8 หลายเดือนก่อน

      Sitawata oii thamuse ooka digata karan yanna please API me wage dewal walata thana asa bn 🎉🎉🎉❤❤

  • @DamsaraVinvath
    @DamsaraVinvath 6 หลายเดือนก่อน +3

    අඩේ පට්ට අයියෙ ඈ 😍😍❤️

    • @Veddaa
      @Veddaa  6 หลายเดือนก่อน

      ආදරෙයි මචං❤

  • @dilshn
    @dilshn 8 หลายเดือนก่อน +4

    ගැමක් තමයි තව වීඩියෝ ඕනි බොක්ක 👍👍👍👍👍👍👍👍👍

    • @Veddaa
      @Veddaa  8 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් බොක්ක ❤️

  • @Dahami-s
    @Dahami-s หลายเดือนก่อน +1

    Vaddat adare aya kooo❤😊
    That's ma boy 👦