මගෙ පලවෙනි Youtube අදායමේන් ආත්ම ගානක් පිං ලැබේන දෙයක් කලා මචං 🙏 | Veddaa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2024

ความคิดเห็น • 817

  • @Japan_Vibesz
    @Japan_Vibesz 18 ชั่วโมงที่ผ่านมา +70

    ගොඩක් පිං මචං.මේ පින කරන්න ජීවිත දන් දීපූ හාවෝ,මොණරු,වටු කුරුල්ලෝ,මාළු,වටු කුරුලු බිත්තර වලටත් මීලග ආත්මය හොද ආත්ම භවයක උපදින්න ලැබේවා..🙏

    • @PASANS_TV
      @PASANS_TV 15 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂

    • @Sanjeewadxb
      @Sanjeewadxb 14 ชั่วโมงที่ผ่านมา +1

      Aniwarayenma me Satunta.anumodan.wewa

    • @travelinglk7256
      @travelinglk7256 14 ชั่วโมงที่ผ่านมา +1

      Santha😂

    • @4utube665
      @4utube665 13 ชั่วโมงที่ผ่านมา +1

      adoooo

    • @5ofamazing186
      @5ofamazing186 12 ชั่วโมงที่ผ่านมา

      @@Japan_Vibesz බෞද්ධ වැද්දෙක් මූ. ඔයිට වඩා හොදයි ගූ කෑවනම්

  • @gstechno1705
    @gstechno1705 21 ชั่วโมงที่ผ่านมา +61

    අඩේ අයියෙ උබ තනිකරම වෙනස්ම කොල්ලෙක් නෙ බන්
    තව තවත් හරියන්න ඕන ❤❤❤

  • @චූටික්කි
    @චූටික්කි วันที่ผ่านมา +63

    වැද්දා අයියට තව තවත් දියුනු වෙන්න ඔනී කියන අයකෝ❤️😍

    • @NuwanChamara-h5x
      @NuwanChamara-h5x 23 ชั่วโมงที่ผ่านมา +1

    • @roshanfernando5225
      @roshanfernando5225 23 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤❤

    • @mptechshow01
      @mptechshow01 15 ชั่วโมงที่ผ่านมา

      😪whatsapp number දානෝකො

    • @mithualuthge657
      @mithualuthge657 14 ชั่วโมงที่ผ่านมา

    • @mptechshow01
      @mptechshow01 13 ชั่วโมงที่ผ่านมา

      @@චූටික්කි 😪whatsapp number එක දෙනෝකො😪♥

  • @MrSigma8879
    @MrSigma8879 22 ชั่วโมงที่ผ่านมา +56

    උබට ගොඩක් පිං මචන්.වැඩි වැඩියෙන් උබට හරියන්න ඕනේ.❤️🙏

  • @GAMINGTEDIYA-y3v
    @GAMINGTEDIYA-y3v 15 ชั่วโมงที่ผ่านมา +15

    මචන් උබ අනිත් උන් දාන කෙමෙන්ට් ගනන් ගන්න එපා උබ උබගෙ පාඩුවේ වැඩේ කරගෙන පලයන් 😊😊 good luk❤️❤️❤️

  • @sachithamadhumal8641
    @sachithamadhumal8641 วันที่ผ่านมา +544

    හාමුදුරුවන්ට නම් කියන්න එපා චැනල් එක බලන්න කියල😂

    • @Slallroundershare
      @Slallroundershare 23 ชั่วโมงที่ผ่านมา +34

      සිරාවටම yakoooo 😂😂😂😂😂

    • @SanjeewaSanjeewa-e7c
      @SanjeewaSanjeewa-e7c 23 ชั่วโมงที่ผ่านมา +7

      😂😂

    • @D_JAY-n5l
      @D_JAY-n5l 23 ชั่วโมงที่ผ่านมา +7

      😂😂😂

    • @BimalMaduwantha-r5n
      @BimalMaduwantha-r5n 22 ชั่วโมงที่ผ่านมา +22

      එකත් හරි දඩයං කරනො දැක්කහම කොහොමද ආතල් එක නෙ

    • @nishantha1422
      @nishantha1422 22 ชั่วโมงที่ผ่านมา +9

      අනිවාර්යයෙන්ම

  • @charithmaduranga4688
    @charithmaduranga4688 23 ชั่วโมงที่ผ่านมา +93

    මචන් අපිත් දායක උනා...ඔයාගෙ වීඩියෝ බලල

    • @chana2619
      @chana2619 22 ชั่วโมงที่ผ่านมา +1

      E kiynne API muge saththumarana veadio baluwama ewatath dayaka wenwd.....mn muwa unsubscribe knnw ehmnm😢

    • @KingFrag.official
      @KingFrag.official 18 ชั่วโมงที่ผ่านมา

      ​@@chana2619😮😢

    • @5ofamazing186
      @5ofamazing186 12 ชั่วโมงที่ผ่านมา

      @@charithmaduranga4688 තොපි දායක උනේ මූව අපායට යවන්න 😂😂😂🖐🏻

    • @5ofamazing186
      @5ofamazing186 12 ชั่วโมงที่ผ่านมา

      @@charithmaduranga4688 තොපි දායක උනේ මූව අපායට යවන්න 😂😂😂🖐🏻

    • @5ofamazing186
      @5ofamazing186 12 ชั่วโมงที่ผ่านมา

      @@charithmaduranga4688 තොපි දායක උනේ මූව අපායට යවන්න 😂😂😂🖐🏻

  • @niroshaDamayanthi-j7g
    @niroshaDamayanthi-j7g 23 ชั่วโมงที่ผ่านมา +61

    ආදරෙයි කොල්ල ..පවු නොකර විඩියො කරන්න බලන්න ..ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වෙවා!!!!! විශ්වමාතාවගෙ ආශිර්වාදය නිරතුරුවම ලැබෙවා!!!!

    • @ude3333
      @ude3333 11 ชั่วโมงที่ผ่านมา

      ඔය කියන "පව්" කරපු හින්දා තමයි මිනිස්සු මේ වීඩියෝ බැලුවේ. ඒ හින්දා තමයි මෙයාට සල්ලි ලැබෙන්නේ.

    • @Sathpiyum_Official
      @Sathpiyum_Official 9 ชั่วโมงที่ผ่านมา

      Paw kiyanne , wada newei sithiwli

  • @kdHart456
    @kdHart456 18 ชั่วโมงที่ผ่านมา +14

    කියන්න ඕන දේවල් ඔක්කොම අපේ සහෝදර සහෝදරියන් කියල තියෙන්නෙ...බුදුසරණයි ❤❤

  • @shegiofficial7939
    @shegiofficial7939 12 ชั่วโมงที่ผ่านมา +6

    වැද්දගෙ වීඩියෝ එකක් හරි බලපු මම ඇතුලු කාටත් මේ කරපු පින අනුමෝදන් වෙන්න ඕන
    අයියටත් මේ වගේ වැඩ තව තව කරන්න ලැබෙන්න ඕන ❤️❤️

    • @techedue6151
      @techedue6151 6 ชั่วโมงที่ผ่านมา

      පින් අනුමෝදන් වුනාට කමක් නැ පව් tikath account එකට බැර වුනොත් තමා ප්‍රශ්නේ තියෙන්න ඕයි 😂❤

  • @chamaliyanage3802
    @chamaliyanage3802 18 ชั่วโมงที่ผ่านมา +49

    කරපු වැඩෙි හොඳයි.එ්ත් පවි වැඩ නොකර පිං කරගත්තනමි තවත් හොඳයි...

    • @Mr.Sachiya-dq7yq
      @Mr.Sachiya-dq7yq 9 ชั่วโมงที่ผ่านมา +1

      Chiken kallak kanawad😂

    • @megabooster1620
      @megabooster1620 7 ชั่วโมงที่ผ่านมา

      ​@@Mr.Sachiya-dq7yq Gon katha Nokia edapan. Uoo veddata th help ekak vidiyata comment kare. Math kanawa ona masak , maluwak.

    • @BlkingBlking
      @BlkingBlking 5 ชั่วโมงที่ผ่านมา

      ​ehenm balala playn moda wutta😂

  • @RAVANAONE
    @RAVANAONE 16 ชั่วโมงที่ผ่านมา +16

    Fixed deposits , වගේද මේ ඩිපොසිට් , උපදින උපදින හැම ආත්මයකම ප්‍රතිපල ලැබෙන හරිම වටින පිංකම් . 🙏 ✨️ 💫 🎊

  • @alokadhara
    @alokadhara 14 ชั่วโมงที่ผ่านมา +3

    බොහොම වටිනාකමක් තියෙන්නේ පින් ගොඩක් ..අපෙ ආගම වෙනුවෙන් රට වෙනුවෙන් ..තෙරුවන් සරනයි

  • @DasunMaduranga-v1p
    @DasunMaduranga-v1p 8 ชั่วโมงที่ผ่านมา +3

    සුපිරි අයියෙ කවදාවත් වරදින්නැ ඔයාට බුදු සරනයි

  • @sheharachamod3295
    @sheharachamod3295 21 นาทีที่ผ่านมา +1

    මචං අපි හෙනක් කරමු, වගාවක් කරමු, TH-cam එකටත් වීඩියෝ කරලා දාන්න පුලුවන්නේ , වගාවෙන් ආදායමක් ගමු සුපිරි. නිකමට කිව්වේ, හිතලා බලනෝ,දැන් ඇති සත්තු ....
    , ❤

  • @gamingsadu3622
    @gamingsadu3622 16 ชั่วโมงที่ผ่านมา +48

    මන් මේ මනුස්සයට මාර කැමතී ❤🙂..oyata ජය වෙන්න ඔනා මචන් ❤.. ඉස්සරහත් ඔහොම්මම කරන් යමු ❤

    • @OKIYA2009
      @OKIYA2009 15 ชั่วโมงที่ผ่านมา +1

      pl lolla

    • @gamingmaliya1624
      @gamingmaliya1624 15 ชั่วโมงที่ผ่านมา

      Sadu aiye

    • @rasikamihirani9747
      @rasikamihirani9747 14 ชั่วโมงที่ผ่านมา +1

      Sadu ayya❤❤ adrei hide

    • @5ofamazing186
      @5ofamazing186 12 ชั่วโมงที่ผ่านมา

      @@gamingsadu3622 පල පින්නයා යන්න 😂😂😂😂💩💩💩 ගූ කාපන් ගිහින්

    • @5ofamazing186
      @5ofamazing186 12 ชั่วโมงที่ผ่านมา

      @@gamingsadu3622 පල පින්නයා යන්න 😂😂😂😂💩💩💩 ගූ කාපන් ගිහින්

  • @madhudodamkubura4465
    @madhudodamkubura4465 19 ชั่วโมงที่ผ่านมา +4

    මොකා මොනවා කිවත් උබ උබේ ගමන ඒ විදියටම පලයන් අයියෙ...ජය වේවා...බුදු සරනයි..🙏🙏

  • @senarathwijepala8700
    @senarathwijepala8700 19 ชั่วโมงที่ผ่านมา +6

    වෙන chanalකාරයෝ වගේ නෙවේබන් උම්බ හරි වෙනස් බුදු සරනයි

  • @SusanthaAthukorala-qy6mi
    @SusanthaAthukorala-qy6mi 19 ชั่วโมงที่ผ่านมา +7

    උතුම් පිංකමක්.මහ විපාක ගෙන දෙනවා .කල්ප ගනන්
    ඔබ පසු පස මේ පින් කමේ
    විපාකය ආලෝකයක් සේ පවතී ..

    • @5ofamazing186
      @5ofamazing186 12 ชั่วโมงที่ผ่านมา

      @@SusanthaAthukorala-qy6mi අනේ යකෝ 365 දවසෙම සත්තු මරන් කාලා ඒ සල්ලි වලින් එක දවසක් පින් කරාට වැඩක් ද 😂😂😂😂💩💩💩💩💩💩 මොන් පින්න් වැඩ්ක්ද ඒ 😂😂

    • @5ofamazing186
      @5ofamazing186 12 ชั่วโมงที่ผ่านมา

      @@SusanthaAthukorala-qy6mi අනේ යකෝ 365 දවසෙම සත්තු මරන් කාලා ඒ සල්ලි වලින් එක දවසක් පින් කරාට වැඩක් ද 😂😂😂😂💩💩💩💩💩💩 මොන් පින්න් වැඩ්ක්ද ඒ 😂😂

    • @5ofamazing186
      @5ofamazing186 12 ชั่วโมงที่ผ่านมา

      @@SusanthaAthukorala-qy6mi අනේ යකෝ 365 දවසෙම සත්තු මරන් කාලා ඒ සල්ලි වලින් එක දවසක් පින් කරාට වැඩක් ද 😂😂😂😂💩💩💩💩💩💩 මොන් පින්න් වැඩ්ක්ද ඒ 😂😂

  • @islandfishing
    @islandfishing 5 ชั่วโมงที่ผ่านมา +1

    ආදරෙයි ❤ වැද්දා මල්ලි ..නියමයි

  • @PathumSadruwa.
    @PathumSadruwa. 19 ชั่วโมงที่ผ่านมา +3

    අයියෙ පින තමා ගොඩක් වට්න්නෙ ඉතින් ඔය දෙ ඔයට තියනවා අනිවාර්ය න් බුදුසරණ යි අයියා❤

  • @UdaraSasanjana
    @UdaraSasanjana 21 ชั่วโมงที่ผ่านมา +23

    යකෝ සබ්ක්‍රයිප් 95.7 ඉන්නවා 😮 100 K ගහන්නනං ගේමක් නෑ බක් එලම ❤❤❤

  • @SLfoodsacademy
    @SLfoodsacademy 23 ชั่วโมงที่ผ่านมา +11

    සුපිරි වැඩක් මචන් එකෙන්ම අනික් යූටියුබ් කොල්ලන්ටත් ආදර්ශයක් ❤

  • @gstechno1705
    @gstechno1705 21 ชั่วโมงที่ผ่านมา +14

    දවසක් දානෙ දෙන්න විදිහක් නැතුව මාලු අල්ලන කෙනෙක් ,හාමුදුරුවන් ට මාලු පුජා කරලා දිව්‍ය ලොකෙත් ගිහිල්ලා තියෙනවා , ❤❤❤❤❤❤

    • @5ofamazing186
      @5ofamazing186 19 ชั่วโมงที่ผ่านมา

      ඕවා තොපි අන්දන්න කියපු කතා😂 සත්තු මරන උන් යන්නේ අපායට 😂😂😂😂😂😂 කන්න නැතුව සත්තු මරන් කන හිගන බෞද් ධයෝ

    • @hasankapanditha6641
      @hasankapanditha6641 19 ชั่วโมงที่ผ่านมา

      උයලනේ?

    • @nishanthaedirisinghe6519
      @nishanthaedirisinghe6519 13 ชั่วโมงที่ผ่านมา

      බුරූවෝ ඒ දෙන්න වෙන දෙයක් නැතුව.මූට කන්න වෙන දෙයක් නැතුවද මරන්නෙ සත්තු.මූ සත්තු මරන්නේ වීව්ස් ගන්න.😂

    • @danushkawanninayaka
      @danushkawanninayaka 11 ชั่วโมงที่ผ่านมา

      කර්මය කියන්නෙ ක්‍රියාවට අදාල දේ අනිවාර්යයෙන් ලැබෙනව.හොද ,නරක ඕනම දේකට ඒ ඒවාට අදාල විපාකයන් ලැබෙනව

  • @sudheerakasun5809
    @sudheerakasun5809 17 ชั่วโมงที่ผ่านมา +4

    මේක මම දකින විදිහ. පංසල් වල කෝටි ගනන් වියදන් කරල ඔහොම චයිත්‍ය හදන එක බොරු වැඩක් තියෙන ශාලා ටික බුදුගේ ලස්සනට තීන්ත ටිකක් ගාල මිදුල ලස්සන්ට හදාගෙන පිරිවෙන,දහම්පාසල අඩුවක් පාඩුවක් නැතිව කරානම් ඇති..

    • @ArtistLanka-fh1gi
      @ArtistLanka-fh1gi 17 ชั่วโมงที่ผ่านมา

      කලා පින් කරනවලු අනේ පල බන් යන්න උබ. පවු 1000 කරලා 1 පිනක් කරලා වැඩක්නෑ
      මූ වගේ නූගත් මෝඩයෙක්ගෙන් මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා 😂

  • @dilshan-qj9lp
    @dilshan-qj9lp วันที่ผ่านมา +84

    මැනික ආදරේ නිසා දෙයක් කියන්නද. අපි උබට ආදරෙයිනෙ මචං සත්තුන්ට කරදර නොකර වෙන විදිහකට මැච් එක ගහමුද බං. මැරුන සතෙක්නම් උයාගෙන කන්න ඒක අවුලක් නෑ ඒත් අපේ සතුට වෙනුවෙන් උබ සත්තු මරන්න එපා බං. උබටත් පවු සිද්ද වෙනවනෙ මචං උබ එල කොල්ලෙක් නිහතමානී අවන්කයෙන්ම සුපිරි පොරක් සිරාවටම අවුලක් හිතන්න එපා ආදරේ නිසාමයි කියන්නෙ.. ❤ ( reply කරන සමහරක් දැන් මට කියයි වැල් බයිලා ඒත් සිරාවටම උබට ආදරේ නිසාමයි කීවේ සත්තු මරලා ඒක අපිට පෙන්නලා උබ ජනප්‍රිය වෙලා කොච්චර සල්ලි හොයලා ඒවගෙන් පන්සල් දහස් ගානක් හැදුවත් වැඩක් නෑ සුද්දා සත්තු මරලනෙ බං උබ. ඒ පව පවම තමා මැනික. හිතහන් චුට්ටක් තරහකට නෙවෙයි කීවේ අවන්කවම ආදරේ නිසයි කීවේ

    • @pasindupathirana9905
      @pasindupathirana9905 วันที่ผ่านมา +9

      වැද්දා කියල නමක් දාලා තියෙන්නේ ඒවට හරියන්න නේ බන් . අනික බන් මරල කෑවත් මරපු සතෙක් කෑවත් එකයි බන් ❤️

    • @sheshanmiranga
      @sheshanmiranga วันที่ผ่านมา +8

      මං නම් කියන්නෙ ඔය සත්තු මරන් නැතුව වෙනවිදියකට කරානම් ❤❤

    • @shavishadow
      @shavishadow วันที่ผ่านมา

      ​@@pasindupathirana9905nope ඒ දෙක දෙකක්

    • @Top10-241
      @Top10-241 23 ชั่วโมงที่ผ่านมา +5

      අනේ පල ඔය යන විදිහ හොදයි.ඇයි උබලා මස් මාලු කන්නැද්ද 😂😂😂

    • @dhulanjalinethmini7768
      @dhulanjalinethmini7768 23 ชั่วโมงที่ผ่านมา +1

      Ekagai♥️

  • @DineshSr-o7i
    @DineshSr-o7i 14 ชั่วโมงที่ผ่านมา

    මම දැකපු සුපිරිම පින්වන්ත හොදම ..විඩියෝ එක තමයි මේක...නිවන් දක්නා ජාතී දක්වාම..මෙර් පින හේතු වාසනාම වේවා ...සහෝදරයා 🙏❤️❤️

  • @SithuminiDinesha
    @SithuminiDinesha 19 ชั่วโมงที่ผ่านมา +6

    හැමදාම ඔය වගේ හොද වැඩ කරන්න අයියෙ

  • @ghostsfire99
    @ghostsfire99 21 ชั่วโมงที่ผ่านมา +15

    0:20 මචෝ පලතුරු,මල්,බෙහෙත් ගස් වර්ග පුළුවන් නම් හිටවන්න. එතකොට සත්තු රොන් එකතු කරගන්නවා පලතුරු කනවා මිනිස්සු ලෙඩ වලට බෙහෙත් ගස් පාවිච්චි කරනවා FD එකක් දැම්මා වගේ තමා කාලයක් පවතින ගස් හිටවන්න.එතකොට Passive පින් රැස් වෙනවා.අපි අක්කරයක විතර ඔසු උයනක් හදනවා මේ දවස්වල ❤👍👌🙏

    • @5ofamazing186
      @5ofamazing186 20 ชั่วโมงที่ผ่านมา

      සත්තු මරන විදිහට ඔය ටික කරාම ඇත්ද ගොන් බෞද්ධයෝ😂 ඒක මාර ගොන් දහමක්නේ😂 සත්තු මරලා පව කැපෙන්න ගස් වවන්න කියන ගොන් ආගමක්😂😂😂

    • @5ofamazing186
      @5ofamazing186 19 ชั่วโมงที่ผ่านมา

      තොපේ ආග ම තමා ආගම😂😂 365 දවසෙම සත්තු මරලා ඒක කැපෙන්න මල් වවන්න කියන සුරංගනා කතා කියන ආග මක් 😂😂😂😂😂😂😂😂

    • @5ofamazing186
      @5ofamazing186 19 ชั่วโมงที่ผ่านมา

      @@ghostsfire99 365 දවසෙම සත්තු මරලා ඒ පව් කැපෙන්න මල් හිටවන්න කියලද තොපේ ඔය ආගමේ තියෙන්නේ 😂😂😂😂 ඉදකින් යකෝ

    • @5ofamazing186
      @5ofamazing186 19 ชั่วโมงที่ผ่านมา

      @@ghostsfire99 365 දවසෙම සත්තු මරලා ඒ පව් කැපෙන්න මල් හිටවන්න කියලද තොපේ ඔය ආගමේ තියෙන්නේ 😂😂😂😂 ඉදකින් යකෝ

    • @5ofamazing186
      @5ofamazing186 19 ชั่วโมงที่ผ่านมา

      @@ghostsfire99 365 දවසෙම සත්තු මරලා ඒ පව් කැපෙන්න මල් හිටවන්න කියලද තොපේ ඔය ආගමේ තියෙන්නේ 😂😂😂😂 ඉදකින් යකෝ

  • @hemsampathi671
    @hemsampathi671 5 ชั่วโมงที่ผ่านมา

    ලක්ෂෙට ලඟයි,ඔහොම යමු.

  • @deepalgamage5310
    @deepalgamage5310 6 ชั่วโมงที่ผ่านมา

    වැලලෙන්න හදන එවුන්ට කියන්නේ දේවානම්පියතිස්ස රජ්ජුරුවෝත් දඩයමේ ගියා...පවු පවු ගගා වැලලෙන්න හදන්න එපා එක උගේ කන්ටෙන්ට් එක මිනිස්සු අතරට අලුත් දෙයක් අරගෙන එනඑක..හැමොම කරන දේ කෙරුවාට එක මිනිස්සුන්ට බැලෙන්නේ නැ එකයී අලුත් විදියට හිතලා මිනිසුන්ගේ ඔලුවට දෙයක් දෙන්නේ කොල්ලා..උට උදවු කරපියවු..හොද කොල්ලෙක්..@ vedda..උබට ජය..❤️❤️ අදරෙයී ගෙමක් ගාහපන් මගේ එකා..💪💪

  • @AdeeshHasaral
    @AdeeshHasaral วันที่ผ่านมา +6

    ඔයාට වැඩි වැඩි යෙන් ලැබේවා

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk 10 ชั่วโมงที่ผ่านมา

    බුදු සරණයි දෙවි පිහිටයි කරපු පව් ඔක්කොම මැකේවා ඔය කරන පිනෙන් දීර්ඝායුෂ ලැබේවා තව තව දියුණුවෙන්න තව තව මිතුරු මිතුරියෝ වැඩි කරගන්න ලැබේවා දියුණුවෙන් දියුණුවටම පත්වේවා බුදු සරණයි

  • @dushankavishka831
    @dushankavishka831 18 ชั่วโมงที่ผ่านมา +3

    බුදු සරණයි

  • @Tharushi.H.Artigala
    @Tharushi.H.Artigala 7 ชั่วโมงที่ผ่านมา

    අපි මොන දේ කලත් කරන්නේ එකෙන් ප්‍රතිලාබයක් ලබාගෙන.මිනිස්සූ ඕනි තරම් පංසල් වකට යනවා වදිනවා.කරනවා ඒත් ගොඩක් මිනිසුන් ඉල්ලන්නේ දෙවියන්ගේන් වේවා බුදුන්ගෙන් වේවා මට සැනසීම දෙන්න අරක ලබ දෙන්න මේක ලබා දෙන්න පින ලබදෙන්න කියලයි ඉන්නේ.වේලාවකට හිතෙනවා අපි කොච්චර මල් පූජා කරනවද ඒත් පංසල් වල ගොඩක් අපි ඉන්න තැනම ඇවිත් ඒ මල් අරන් කුනු කුඩේට දානවා.අපි ඒකට වියදම් කරනවා ඒත් පංසල ලගම ඉන්න අතපය නැති හිගන මිනිහාට අපි රු 5..10 ක් දීලා එනවා. මල පූජා කරලා එකෙ අනිත්‍ය දකින්නයි ඔනි ඒත් අපෙ මිනිස්සු කරන්නේ පෙනුමට මල් අරන් පොටො එකක් ගහලා එනවා .ඔක්කොම නෙවෙයි බහුතරයක් ඉතින්.

  • @dulachsenura6080
    @dulachsenura6080 20 ชั่วโมงที่ผ่านมา +1

    උබනම් මාර එකෙක් ඔයි.තේරුම් ගන්න අමාරු චරිතයක් හැබැයි මරු.ගම්මට 100k ඉක්මනට ගහමු .ආදරෙයි බ්‍රෝ

  • @saliyahettiarachchi7266
    @saliyahettiarachchi7266 วันที่ผ่านมา +5

    ඒක හොඳ වැඩක් මචං. ..බුදුසරණයි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🧡❤️

  • @GAMING_THIWA_YT
    @GAMING_THIWA_YT 10 ชั่วโมงที่ผ่านมา +1

    අත්ම ගානකට පින් කෝහෝම උනත් අත්ම ගනකට පවු නමි එකතු වෙිනවා

  • @Chamalsandeepa-tg1vb
    @Chamalsandeepa-tg1vb 20 ชั่วโมงที่ผ่านมา +7

    වැද්දට ලොකු පිනක් අත් වෙනවා ඔය කරපු වැඩෙන් දිගටම ඔය වගෙ වැඩ කරගෙන යන්න ශක්තිය ලැබෙවා ❤

    • @5ofamazing186
      @5ofamazing186 19 ชั่วโมงที่ผ่านมา

      @@Chamalsandeepa-tg1vb සත්තු හම්බෙන සල්ලි වලින් පින් කරපන් මා පුතේ කියලා කිව්වේ බුද්දා ද ඔයි 😂😂😂💩 තොපේ ආගම සාපයක් 😂😂😂😂🤢🤢🤢💩🤢💩💩🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢

    • @5ofamazing186
      @5ofamazing186 19 ชั่วโมงที่ผ่านมา

      @@Chamalsandeepa-tg1vb සත්තු හම්බෙන සල්ලි වලින් පින් කරපන් මා පුතේ කියලා කිව්වේ බුද්දා ද ඔයි 😂😂😂💩 තොපේ ආගම සාපයක් 😂😂😂😂🤢🤢🤢💩🤢💩💩🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢

    • @5ofamazing186
      @5ofamazing186 19 ชั่วโมงที่ผ่านมา

      @@Chamalsandeepa-tg1vb සත්තු හම්බෙන සල්ලි වලින් පින් කරපන් මා පුතේ කියලා කිව්වේ බුද්දා ද ඔයි 😂😂😂💩 තොපේ ආගම සාපයක් 😂😂😂😂🤢🤢🤢💩🤢💩💩🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢

    • @5ofamazing186
      @5ofamazing186 12 ชั่วโมงที่ผ่านมา

      @@Chamalsandeepa-tg1vb මුට කොහෝද බූරුවෝ පින් වෙන්නේ 😂😂😂 365 දවසෙම සත්තු මරලා එක දවසක් සුදු ඇදගෙන වැඩ කරාට පිනක් වෙන් නෑ ගොන් බෞද්ධයෝ 😂😂😂😂😂💩💩💩💩🖐🏻

    • @5ofamazing186
      @5ofamazing186 12 ชั่วโมงที่ผ่านมา

      @@Chamalsandeepa-tg1vb මුට කොහෝද බූරුවෝ පින් වෙන්නේ 😂😂😂 365 දවසෙම සත්තු මරලා එක දවසක් සුදු ඇදගෙන වැඩ කරාට පිනක් වෙන් නෑ ගොන් බෞද්ධයෝ 😂😂😂😂😂💩💩💩💩🖐🏻

  • @Anatoly__816
    @Anatoly__816 วันที่ผ่านมา +16

    ඔයා හරි ❤❤ ඒත් මන් එහෙමනම් ඔය කෝටියෙන්ම පිලිකාවලින් හරි මොකෙක් හරි දුන් විදින අහින්සක ජීවීත ළස්සන කරනව

    • @5ofamazing186
      @5ofamazing186 12 ชั่วโมงที่ผ่านมา

      @@Anatoly__816 😂😂😂 සත්තු මරලා ජීවිත ලස්ස්න කරන්නේ කොහොමද ඕයි

    • @5ofamazing186
      @5ofamazing186 12 ชั่วโมงที่ผ่านมา

      @@Anatoly__816 සත්තු මරලා ජීවිත ලස්ස්න කරනවා. පක තමයි 😂😂😂😂😂💩💩💩 ගූ කාපන් ඔයිට හොදයි

    • @5ofamazing186
      @5ofamazing186 12 ชั่วโมงที่ผ่านมา

      @@Anatoly__816 ගූ කාපන් ඔයිට හොදයි

    • @5ofamazing186
      @5ofamazing186 12 ชั่วโมงที่ผ่านมา

      @@Anatoly__816 ගූ කාපන් ඔයිට හොදයි

    • @Anatoly__816
      @Anatoly__816 8 ชั่วโมงที่ผ่านมา

      @@5ofamazing186 උබට ඒ පකෙන් වැඩක් නෑනෙ බලන්න කැරිය අයෙ හාල් මැස්සෙක්වත් කාපිය කෑවොත් උබ පොන්නයෙක් කියල හිතාගනිම්/ ස්බාව දර්මය හැදිල තියෙන්නෙ හැටි මේක අපි උපතින්ම යැපෙන්නන් උබට මේව බලන්න බැයිනම් නොබල ඉදපන් /

  • @SenalDinara-ce6pf
    @SenalDinara-ce6pf วันที่ผ่านมา +7

    අයියේ ඔයාලා වගේ කොල්ලො හැමතැනම නැ.ලොකු ආදර්ශයක් හැමෝටම. ඔයාලා වගේ අයට වරදින්නෙ නෑ අයියේ😊 වැඩ ටික පරිසමින් කරන් යන්න අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා...
    වෙන වෙන දේවල් වලට නාස්ති කරන් නැතිව මෙ කරපු දේ ගොඩක් වටින්වා දවසක ඔයට හරියනවාමයි😊 keep it up😍🤘

    • @5ofamazing186
      @5ofamazing186 19 ชั่วโมงที่ผ่านมา

      ඔකා කරන පව් වල හැටියට දවසින් දවස වරදිනවා😂😂 නැත්තන් තොපේ ආගමත් බොරු😂😂😂😂😂😂😂

  • @දඟරයා
    @දඟරයා วันที่ผ่านมา +8

    වැද්දාපුතා ❤❤

  • @hannan1460
    @hannan1460 16 ชั่วโมงที่ผ่านมา +2

    හෙලෝ මල්ලි ආදරෙන් කියන්නේ youtube channel එකක් කරනකොට උඹ මචං කුණුහරුප ඕවා කියන්න එපා. සාමාන්‍යයෙන් ඔයාලා ලස්සන ව්‍යූ එකක් අපිට පෙන්නනකොට අපිත් මාතලේ දැකලා වත් නෑ අපි ලස්සනයි ඇත්තටම ලස්සනයි ඕවා පෙන්නන්නේ පෙන්නන්නේ පෙන්නන්නේ. ඒ වුනාට කුණුහරප කියන්න එපා. ඒක හොඳ නෑ. අපි බලනකොට බලන්නෙ පොඩි ළමයි එක්කනේ. එහෙම කරන්න කියන්න එපා.

  • @Trackoutcricket
    @Trackoutcricket 21 ชั่วโมงที่ผ่านมา +4

    උතුරින් හරි යනවා බං උඹට ❤❤❤.
    හිත හොඳ නිහතමානී චරිතයක් සුද්දෝ ❤❤
    උබ සුපිරි කොල්ලෙක් ❤❤
    ආදරෙයි ❤

    • @5ofamazing186
      @5ofamazing186 20 ชั่วโมงที่ผ่านมา

      මුට වරදිනවා😂 නැත්තන් තොපේ ආගමත් බොරු😂😂😂

    • @5ofamazing186
      @5ofamazing186 20 ชั่วโมงที่ผ่านมา

      ඕකට දවසින් දවස වරදින්වා😂😂😂😂😂😂😂😂😂😂😂

    • @sanyytedd5601
      @sanyytedd5601 19 ชั่วโมงที่ผ่านมา

      ​@@5ofamazing186kakka barai nm toilet yanna methana anunge Sini kiyannathuwa ewww pagay

  • @vidboyvibes1234
    @vidboyvibes1234 11 ชั่วโมงที่ผ่านมา +1

    මේ වීඩියෝ එකෙන් 100k ගහල help එකක් දෙමු අය්යට❤️

  • @ineshmadushanka
    @ineshmadushanka 21 ชั่วโมงที่ผ่านมา +3

    හාමුදුරුවන්ට පොලව පලන් යන්න හිතෙන්නෙ උබේ චැනල් එක බලපු දාට තමා.

  • @slcrickvillage9292
    @slcrickvillage9292 7 ชั่วโมงที่ผ่านมา

    මෙච්චර කල් ගියාද අයියෙ පලවෙනි අදායම එන්න. කොහොම උන්ත් වැඩේ හොදයි ❤

  • @wasantakumara5770
    @wasantakumara5770 8 ชั่วโมงที่ผ่านมา

    අයෙ පිං ඔනැහැ මචං ඔක අැති සුපිරි වැඩක් කරලා තියන්නෙ ඔයා මචං🙏🙏🙏🙏🙏

  • @supun2B
    @supun2B 16 ชั่วโมงที่ผ่านมา +4

    තව පොඩ්ඩයි 100k වලට ❤😊

  • @Eranga_Kumara_gajanayaka
    @Eranga_Kumara_gajanayaka 23 ชั่วโมงที่ผ่านมา +1

    හැමොම ඔහොම නෑනේ පලවෙනි යූටියුබ් income එකෙන් පට්ට වැඩේ❤

  • @tharushikadidulangi2088
    @tharushikadidulangi2088 15 ชั่วโมงที่ผ่านมา

    අයියේ ඔයාට තව තව ඔහොම පින් වැඩ කරන්න ලැබේවා... 🥰🥰 ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඒ විදියටම ඉෂ්ට වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා... ❤️❤️

  • @rmwmrathnayaka3596
    @rmwmrathnayaka3596 6 ชั่วโมงที่ผ่านมา

    Machan uba pin athewedak karanawa dekkamai aththatama hari sathutoi jayawewa

  • @shashisweerathunga364
    @shashisweerathunga364 6 ชั่วโมงที่ผ่านมา

    හැමදාම සතුටින් නීරෝගී ව ඉන්න ඕන ❤❤

  • @savindudeshitha393
    @savindudeshitha393 19 ชั่วโมงที่ผ่านมา +1

    අයියෙ අපි ඔයා ඉන්න ගම් පලාතෙ එහෙම ඇවිදින්න ආවොත් ඔයාට කතා කරලා යන්න පුළුවන් ද 🥺 මාර ආසයි ඔයා හම්බෙන්න..හැමදාම ඔයාගෙ video බලනවා

  • @lakshithabandara-mb2yt
    @lakshithabandara-mb2yt 21 ชั่วโมงที่ผ่านมา +2

    Niyamai supiri mona unath ubage hitha hodai.pawen galawewa adarei kollo❤❤❤❤❤❤

  • @Hasarindasulakshana
    @Hasarindasulakshana 16 ชั่วโมงที่ผ่านมา +2

    ජය අයියා❤️ තව තවත් හරියන්න ඕන❤️😎

  • @WISH_LOTUS
    @WISH_LOTUS 6 ชั่วโมงที่ผ่านมา

    Vadda මචන් දැන් අපේ comment වලට like,reply නෑ නේද? මොනවා උනත් පට්ට පිනක් bro.respect ❤❤❤

  • @nilumnimaja
    @nilumnimaja 7 ชั่วโมงที่ผ่านมา

    සුපිරියක් ජය වේවා ලොකු පිනක් ❤

  • @user-Malindu_Pasan
    @user-Malindu_Pasan 14 ชั่วโมงที่ผ่านมา +1

    ලස්සන වැඩක් පිං මචං ඔය වගෙ වැඩ තව ඉස්සරහට කරමු ජය වේවා ❤

    • @ireshaherath5635
      @ireshaherath5635 13 ชั่วโมงที่ผ่านมา

      එකඟයි💐

  • @chathuraruvantha
    @chathuraruvantha 13 ชั่วโมงที่ผ่านมา +1

    great Job, mcn , Respect.
    🙂❤❤

  • @nethmiayodya132
    @nethmiayodya132 20 ชั่วโมงที่ผ่านมา +2

    සුපිරි අයියෙ ඔයාට කවදාවත් වරදින්නැ ❤😊❤❤❤ 🥰🥰🥰කවුරු මොනවා කිව්වත් ඔයා ඔයාගෙ ගමන යන එක නවත්තන්න එපා සුපිරි ❤😊❤👍❤️🥰

  • @ShehanDissanayaka-y8v
    @ShehanDissanayaka-y8v 10 ชั่วโมงที่ผ่านมา +1

    Hoda wadak bn.

  • @wishwasooriya9592
    @wishwasooriya9592 23 ชั่วโมงที่ผ่านมา +4

    නියමයි කොල්ලො ❤❤❤ මේව තමා කරන්න ඕනි හැමෝටම ආදර්ශයක්. සමහරුන්ගෙ නම් හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්

    • @TharushaWassana
      @TharushaWassana 22 ชั่วโมงที่ผ่านมา

      Hariyatama kiwwa

    • @5ofamazing186
      @5ofamazing186 20 ชั่วโมงที่ผ่านมา

      කොහොමත හක්කේ තමා බුදුරැස් තියෙන්නේ ඕනි😂😂😂😂 ගොන් ආගමක්

    • @5ofamazing186
      @5ofamazing186 19 ชั่วโมงที่ผ่านมา

      හක්කේ තමා බුදුරැස් තියන්න ඕනි හරිම තැන . කාලකන්නි

  • @ChamindaAnuradaSomarthna
    @ChamindaAnuradaSomarthna 11 ชั่วโมงที่ผ่านมา

    සුපිරි හොදෙ.ඇත්තටම පින් අතෙවැඩ කරන්න ඔනෙ බන්.වෙන එකෙන්නන් ඔහොම කරයිද බන් උබනන් සුපිරි හොදෙ.

  • @nps1328
    @nps1328 21 ชั่วโมงที่ผ่านมา +2

    අනේ කොච්චර පිං අතේ වැඩක්ද.අපිවත් මතක් කරන්න හැබැයි ඔන්න .බුදු සරනයි .🙏🙏🙏🙏🙏

  • @Gnanavimala
    @Gnanavimala 18 ชั่วโมงที่ผ่านมา +1

    සිල්වත් වුනා ම පිංකම් ලස්සනයි ..

  • @mithualuthge657
    @mithualuthge657 13 ชั่วโมงที่ผ่านมา +3

    Upasaka comment dana un thama karanna puluwan jara wada tika okkoma karala anthimata upasakayo wage hasirenne😂ubata uthuranna hariyanna kiyala man parthana karano jaya wewa machn❤

  • @NishadiHasanthika
    @NishadiHasanthika 13 ชั่วโมงที่ผ่านมา

    මන් ගොඩ දවසකින් ආවෙ ඔයාගෙ වීඩියො එකක බලන්න.4න් එක කඩිල හිටියෙ අනේ.දැන් මිස් වෙච්ච ඔක්කොම බලන්නන් ❤❤

  • @බෙල්ලන්විල_පන්සලේ_ඇතා
    @බෙල්ලන්විල_පන්සලේ_ඇතා 10 ชั่วโมงที่ผ่านมา

    හාමුදුරුවෝ චැනල් එක බලව්වොත්නම් ඉවරයි ඔඋතේ 😔❤❤❤❤ ආදරෙයි වැද්දෝ ❤

  • @LakshanUdawaththa-u5j
    @LakshanUdawaththa-u5j 9 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණයි 🙏🙏🙏

  • @මිහිතලයසුරකිමු
    @මිහිතලයසුරකිමු 21 ชั่วโมงที่ผ่านมา +4

    වැද්දා මල්ලි ඔයාගෙ account number එකක් දැම්මා නම් පුලුවන් ගානක් දාල හැමෝම ලක්ෂයක් එකතුකරලා පන්සලට අවශ්‍යම ගොඩනැගිලි ද්‍රව්‍යය යක් අරන් දෙමු. සල්ලි එකතු උනාම ගන්න හදල පෙන්වන්න. ලැබුණ අයගේ විස්තර එක්ක එකතු කරලා . එතකොට sure නේ අපි දුන්න සල්ලි පන්සලට දුන්න කියලා. සල්ලි තියන අය වැඩී පුර දායක වෙයි.

  • @hewage2023
    @hewage2023 21 ชั่วโมงที่ผ่านมา +34

    සත්තු නොමරා ගේමක් ගහමු කොලුවෝ.. අපි ඉන්නව ඔයත් එක්ක.. 🐾️🍀

    • @slcrickck762
      @slcrickck762 21 ชั่วโมงที่ผ่านมา +1

      යකෝ උගේ විදියට ඌට කරන් යන්න දීපන් ගොන් comment දන්නේ නැතුව ලංකාවේ උබලවගේ ගොන් බහුතරය ඕනේ නැ... මුගේ videos වලට කැමති පිටරට උනුත් මෙහෙ ඉන්න මොලේ තියෙන සුලුතරයි ඇති... 🙂

    • @Anushambi
      @Anushambi 20 ชั่วโมงที่ผ่านมา +1

      Ane bn me sattu marana ekama miniha muda.. Uba mas malu kanne ndda euwath paw

    • @5ofamazing186
      @5ofamazing186 20 ชั่วโมงที่ผ่านมา +1

      තුහ් නොදකොන් හිගන බෞද්ධයා😂😂😂

    • @yourFball77K
      @yourFball77K 20 ชั่วโมงที่ผ่านมา +1

      😂😂

    • @ranilam8778
      @ranilam8778 20 ชั่วโมงที่ผ่านมา +1

      එතකොට උබ පන පිට්න්ද සත්තු කන්නේ අපතයෝ😂😂😂

  • @nilangafernando8161
    @nilangafernando8161 6 ชั่วโมงที่ผ่านมา

    තව තව වටු කුරුල්ලෝ කක්කුට්ටෝ තෙප්පලී වැඩි වැඩියෙන් අහුවේවා🙏

  • @amilaudayanga8442
    @amilaudayanga8442 22 ชั่วโมงที่ผ่านมา +6

    මචං සත්තු මරන එක නවත්තමු බං කැලේ ගිහින් උයන ඒව⁣ා කරමු

    • @yourFball77K
      @yourFball77K 20 ชั่วโมงที่ผ่านมา

      😂

  • @ajanthamalkanthibandaragod5309
    @ajanthamalkanthibandaragod5309 10 ชั่วโมงที่ผ่านมา

    Budusaranai.devipihitai hodai godak.!!!!❤❤❤❤❤😊😊😊😊

  • @hasinduherath542
    @hasinduherath542 21 ชั่วโมงที่ผ่านมา +9

    තව sub 4200ක් වගේ..ගැම්මට ආ..කැප කැප♥

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 6 ชั่วโมงที่ผ่านมา

    මුලින් මුලින් හරි ආසාවෙන් උබේ වීඩියෝ බැලුවන බන්.ඒත් සත්තු මරන්න ගත්තට පස්සෙ ඒක පොඩ්ඩක් එපා උනා ඒයි..😢.anyway good job.❤

  • @renukakumari5890
    @renukakumari5890 13 ชั่วโมงที่ผ่านมา

    අනේ ඉතින් අපේ මල්ලි බබා ලොකු..පිනක් කරගෙන අද මොකද කෙරැවෙම පවු වැඩනෙ😆❤

  • @Shaz_zy
    @Shaz_zy 12 ชั่วโมงที่ผ่านมา

    මේ ලගකදි ගලේවෙල town එක පැත්තෙ වැද්දෙක් යනවා දැක්කා...පොරව අල්ලගන්න බැරි වුනා පොඩි සයිඩ් බෑග් එක්කුත් දාගෙන සෑහෙන speed එකකින් ගියෙ 😅❤

  • @CookwithSanjeewa
    @CookwithSanjeewa 23 ชั่วโมงที่ผ่านมา +9

    මම දන්නවා වැද්දා උබ සත්තු මරනවා පෙන්නුවාට එහෙම කර්න්නේ නැ කියලා ❤

    • @Devinda9
      @Devinda9 21 ชั่วโมงที่ผ่านมา

      කරන් නැති වෙන්නෙ කොහොමද කරලනේ පෙන්නන්නේ බිජ්ජො

    • @chamudithaherath4756
      @chamudithaherath4756 20 ชั่วโมงที่ผ่านมา

      @@Devinda9eka thama bn lankawe minissu andanna hari lesi kiynne 😂

    • @AshenDilneth
      @AshenDilneth 19 ชั่วโมงที่ผ่านมา

      ​@@Devinda9මූ ඇස් වහගන්නව ඇති මරන ටිකේ😂😂

  • @chula8410
    @chula8410 13 ชั่วโมงที่ผ่านมา +1

    පින් බලාගෙන හොඳ වැඩ කරද්දි පවු පස්සෙනුත් කරුම එනවද කියලා හාමුදුරුවන්ගේ අහලා බලපන් කොල්ලො 🤣🤣🤣

  • @ArtistLanka-fh1gi
    @ArtistLanka-fh1gi 17 ชั่วโมงที่ผ่านมา

    උපදෙස් දෙන්නෙ මරු ගිනෙක්

  • @sinhalatechshow3805
    @sinhalatechshow3805 9 ชั่วโมงที่ผ่านมา

    එල උබට සුපිරි ගේමක් ගහන්න පුලුවන් එලම ❤❤❤

  • @ude3333
    @ude3333 11 ชั่วโมงที่ผ่านมา

    එල කොල්ලෙක්. සාදු සාදු සාදු! 🙏

  • @ලසාඇන්ඩ්ශකි
    @ලසාඇන්ඩ්ශකි 12 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරනයි මචන් වැඩේ සුපිරී💓🙂

  • @RandilNimsara
    @RandilNimsara 13 ชั่วโมงที่ผ่านมา

    සුපිරි අයියෙ ඔයාට තව හරියන්න ඔනි..ආදරෙයි ඈ❤️❤️❤️🙏

  • @Prasa-t1o
    @Prasa-t1o 19 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරි වැඩක් බන් දිගටම කරමු❤

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma 18 ชั่วโมงที่ผ่านมา

    බුදු සරණයි ඔයාට 🙏🙏

  • @PathumSadruwa.
    @PathumSadruwa. 19 ชั่วโมงที่ผ่านมา

    අයියෙ මත් මතලෙ ඉන්නෙ මන් ඔයගෙ ව්ඩ් යො බලනවා පටන්ගත්ත දවස් වල ඉදන් ඇත්තටම මරම අසයි අයියෙ මත් පොඩ් කලෙ ඉදන් යුටුබ් කරන්න එත් පර්ෂන නිසා කවදවත් එ හිනෙට යන්න බැරි උනා අයියෙ එත් තම ගෙමක් ගහන්න හිතෙ තියනවා අයියගෙ ව්ඩ් යො බලලා තව අසව අවා ඔයා වගෙ ගෙමක් ගහන්න ඔනි කියලා මට මර අසයි අයියා ඔයා එක්ක එකතුවෙලා ව්ඩ් යො එකක් කරන්න 😢❤

  • @sirimathff8573
    @sirimathff8573 17 ชั่วโมงที่ผ่านมา

    පින කියන්නේ ඕකට නෙමේ කාටවත් හානියක් නොකර තමන්ගේ පාඩුවේ ඉන්න එක අයියා කොහොමත් පින් කරත් කරපු පවු ගෙවන්නම ඔනි ..මේ වැඩෙත් හොදයි

  • @Buddhamyhappiness-eu5du
    @Buddhamyhappiness-eu5du 8 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu digatama pin karanna puthe theruwan saranai✨🙏

  • @niwankadilhare9971
    @niwankadilhare9971 8 ชั่วโมงที่ผ่านมา

    මට දැන් ජොබ් එක නැති උනා ආපහු ජොබ් එකකට යද්දී අනිවාරෙන් මමත් ගඩොල් 1000 පූජා කරනවා 😢❤

  • @shamaleedilhani9487
    @shamaleedilhani9487 20 ชั่วโมงที่ผ่านมา +1

    ඒක නම් මාර පිනක් මල්ලී...🙏🌼

    • @5ofamazing186
      @5ofamazing186 20 ชั่วโมงที่ผ่านมา

      ඕකා මිනි මරන විදිහට කොහොමද පිනක් වෙන්නේ

  • @ccsl6890
    @ccsl6890 17 ชั่วโมงที่ผ่านมา

    Weddage okkoma👍👍👍👍 Namuth Akak weradi. Akath hadaganna.
    Ts.

  • @Eraofkula
    @Eraofkula 20 ชั่วโมงที่ผ่านมา +1

    ජය වේවා අයියා !! ගමන සුභයි ජය නියතයි ❤❤

  • @KirishanthiKumari
    @KirishanthiKumari 16 ชั่วโมงที่ผ่านมา +2

    Hoda wedak karala sathtu maranne nethuwa inna

  • @KumaraLakshitha-x4v
    @KumaraLakshitha-x4v 20 ชั่วโมงที่ผ่านมา +6

    සත්තු නොමර පින් වැඩක් කරමු බන් . නැත්තම් ඔවා කරන එකෙනුත් වැඩක් නෑ😢

    • @sanyytedd5601
      @sanyytedd5601 19 ชั่วโมงที่ผ่านมา

      Ehemath na bn ithin mu saththu Marianne athal ekata newei ne bn ithin u eka ganneahara pinisa budu hamuduwo kiyla thiyenwa mas warga 10 kanna epa kiyla e tika kawe nattan prashnayak na

    • @mithilachandinu3665
      @mithilachandinu3665 18 ชั่วโมงที่ผ่านมา

      ​@@sanyytedd5601😂💔 ublt kiyala vadak nh 😅💔

  • @lazylizard6682
    @lazylizard6682 7 ชั่วโมงที่ผ่านมา

    අර මාලිමාවේ හේයි කුණුහරුප රාජාංගනේ සාදු නිසා අපිටනම් බුද්ධාගමත් එපා වෙලා තියෙන්නේ..සොරි බ්‍රෝ..

  • @tutugaming4882
    @tutugaming4882 20 ชั่วโมงที่ผ่านมา +1

    හන්තානේ හාමුදුරුවෝ දැක්කනම් හරි බුදු සරණයි

  • @GBmeme
    @GBmeme 13 ชั่วโมงที่ผ่านมา

    පින්වැඩක් කරල🤍
    සුපිරි කොම්ලෝ❤️‍🔥🎉🥳