මට නාන්න වේලේ පොකුනක් හැදුව මචං | Veddaa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 2.2K

  • @ML_mood
    @ML_mood 2 หลายเดือนก่อน +298

    තනියම ගහන ගේම සුපිරි ❤

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +16

      ආදරෙයි මචං❤

  • @isuruyasantha1881
    @isuruyasantha1881 2 หลายเดือนก่อน +103

    වැඩේ කරන්න ලේසී නෑ කියලා දන්නවා වෙලේ කොටන්නම ඔනේ අමාරුව දැනෙන්න ..සුපිරියක් ජය මචෝ❤❤❤

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +6

      ආදරෙයි මචං❤

    • @SLRRASIYT
      @SLRRASIYT 2 หลายเดือนก่อน +2

      අපිටත්රිප්ලයි අපිත්මාතලෙ😢😊​@@Veddaa

  • @Blackboy20000
    @Blackboy20000 2 หลายเดือนก่อน +335

    වැද්ද නෙමෙ වැඩ්ඩා කියල නම දාගනින් උබ නම් වැඩ්ඩෙක් 😇

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +33

      ආදරෙයි බොක්ක ❤️❤️

    • @manelchandani5803
      @manelchandani5803 2 หลายเดือนก่อน +9

      නැතුව😊❤❤

    • @KiranaNimasha-sg7wy
      @KiranaNimasha-sg7wy 2 หลายเดือนก่อน

      Djurruhfjjfiff

    • @GAMINGRUCHI1K
      @GAMINGRUCHI1K 2 หลายเดือนก่อน +4

      අදහස් දෙකම එකයි බන් "dd"තියෙන්නෙ❤

    • @Sanjeewadxb
      @Sanjeewadxb หลายเดือนก่อน +1

      ❤l😮

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 2 หลายเดือนก่อน +34

    මේවා තමයි වයිරල්.වෙන්න ඕනී..🥰💖..වෙල් වල වැඩ කරද්දී ටිකක් පරිස්සම් වෙන්න..මී උණ තියෙනවානේ..🥰..ජයෙන් ජයම වේවා 🥰💖

  • @navo26
    @navo26 2 หลายเดือนก่อน +17

    ලොකු රැවටීමකට අහුවෙලා මාර හිතේ අවුලෙන් ඉන්න වෙලාවෙ මේක බලලා ටිකක් හරි ඒක අමතක කරා...තව videos දාන්න අයියේ.ජය.✌❤

  • @himashinimsara3739
    @himashinimsara3739 2 หลายเดือนก่อน +77

    ඇත්ත ඇති සැටියෙන් ගේන වැද්දට කට්ටිය තියන ආදරේ.කෙටි කාලෙකිම් වීඩියෝ 32යි...🙏 100k වලට පොඩ්ඩයි.❤️❤️

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +2

      ආදරෙයි බොක්ක ❤️

  • @shanakatissera4505
    @shanakatissera4505 2 หลายเดือนก่อน +5

    උණයි සෙමයි තියාගෙන වතුරෙ බැහැල වැඩකරන එකනම් හොඳ නෑ, සරල සුන්දර ජීවිතේ මේක තමයි,මේ දේවල් කරන්න මාර මහන්සියක් වෙන්නෙ,මාත් ඔය වගේම වැඩ කරන කොල්ලෙක්, වීඩියෝ බලන අපිවත් අපේ අතීතයට ගෙනයනව,කරන දෙයක් පරිස්සමෙන්, ආදරෙයි කොල්ලො පැලෙන්න💖😍

  • @dulalive3973
    @dulalive3973 2 หลายเดือนก่อน +24

    වැද්ද අයියෙ බලු කුක්කෙක් හදමුකො පොඩි කාලෙ ඉන්දලා චැනල් එකෙ දිගටම ඔයත් එක්ක වැඩ වලට එක්කන් යන්න පුලුවන් 😁

  • @Sineth.Official
    @Sineth.Official 2 หลายเดือนก่อน +22

    අයියාව මේ වීඩියෝ එකෙන් හම්බ වුනේ තනියම ගහන ගේම පට්ට උබට වරදින්නේ නෑ අයියේ
    Good luck
    Video ටික සුපිරි යක්

  • @mayaharshani3827
    @mayaharshani3827 2 หลายเดือนก่อน +2

    මගේ තාත්තා මතක් වෙනවා ලොකුවට තෙරුමක් නැහ් ඒ කාලේ තාත්තා විටක් කාලා තමා කුබුරට යන්නේ.ඔහොම මඩ වැඩ කරද්දි මම අල්ලලා තියෙනවා අතින්.කකුලෙන් පාගලා තියෙනවා කහනවා පස්සේ.උදැල්ලනෙ පොලවට කොටනවා අනෙහ් මේ අවුරුදු 17කටන්වගේ කලින් මම කියන්නේ මතක් වෙනවා ඒ කාලේ මට.තෙරුන් නැති උනාට මට මතක් වෙනවා සුබ පතනවා තව දාන්න විඩියෝ ❤

  • @priyamahagalawattha1763
    @priyamahagalawattha1763 2 หลายเดือนก่อน +79

    මෙකයි මී උනෙන් පරිස්සමෙන් බං 😢 මල් පිපුනම පෙන්නහං ජයවෙිවා මරු වැඩෙ ඉතිං වෙනද වගෙ .ගල්සියඹලා එකට පස්සෙ කමෙන්ට් එකක් දාන්නම් බලලා තියෙන්නෙ 🙂

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +6

      ආදරෙයි නන්ගි . අනිවාර්යයෙන් ඔයි මම පරිස්සමෙන් වැඩ කරන්නෙ වචනෙත් ඇති අි. ❤️❤️

  • @Nimeshadadallage
    @Nimeshadadallage 2 หลายเดือนก่อน +23

    වීඩියෝ කොච්චර natural ද කිව්වොත් මොකද කරන්නෙ හොදින් ඉන්නොද අවුලක් නෑනෙ වගේ ඒවා අහනකොට හිතෙන්නෙ වැද්දා වීඩියෝ කෝල් එකක් අරං වගේ...😂😂😂 අහන ඒවට උත්තර දෙන්න හිතෙනවා...😂😂😂

    • @Lolme6hh
      @Lolme6hh 2 หลายเดือนก่อน +1

      Oww sirwtm❤

  • @MR_VIDU.
    @MR_VIDU. 2 หลายเดือนก่อน +54

    Supirii ❤️💯

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +8

      ආදරෙයි විදුව ❤️

    • @kidstiktokclub.8013
      @kidstiktokclub.8013 หลายเดือนก่อน +3

      Hellow vidu❤❤

  • @vishmakafernando2775
    @vishmakafernando2775 2 หลายเดือนก่อน +3

    ඕයි ලූලා ලිදේ , ආසම වීඩියෝ එකේ අන්තිමට බලු ⁣චුට්ටෝ ටිකට , බලු අම්මා එහෙම ලේසියෙන් ලගට එන්න දෙන් නෑ කාටවත් උබට තීන ලෙන්ගතුකම ඒකෙන්ම තේරේනවා

  • @Ashen7481-d8y
    @Ashen7481-d8y 2 หลายเดือนก่อน +23

    වැද්දොත් දැක්කා මෙහෙම වැද්දෙක් නොදැක්කා❤❤❤❤

    • @Oeyg87k
      @Oeyg87k 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂❤

  • @heshithamanisha1680
    @heshithamanisha1680 2 หลายเดือนก่อน +411

    වීඩියෝ එකක් දානකම් බලන් ඉදිය සෙට් එක කෝ ❤

  • @AmilaAmila-oc7hi
    @AmilaAmila-oc7hi 2 หลายเดือนก่อน +37

    බලු පැටව් තුන් දෙනානම් ශෝයි අනේ හරි හුරතල් ❤❤

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +1

      ඔව් එයා ල මරැ

    • @Thinalw
      @Thinalw 2 หลายเดือนก่อน

      Urathal😂❤

    • @SandeepaLakdinu
      @SandeepaLakdinu 2 หลายเดือนก่อน

      Eyl oy ekk ari urthl 😂

    • @Aravindhra_Dhilshan
      @Aravindhra_Dhilshan 2 หลายเดือนก่อน

      අපි මුස්ලිම්නෙ 😂

  • @kasunnishan2627
    @kasunnishan2627 2 หลายเดือนก่อน +3

    ලංකාවට අවශ්‍යය සුපිරි ජීවියෙක්. ආදරෙයි මචෝ❤❤

  • @User34p8td
    @User34p8td 2 หลายเดือนก่อน +12

    වැඩ නිසා දාපු ගමන්ම බලන්න වෙන් නෑ සුද්දා ඒ උනාට අනිවා හැම එකක්ම බලනවා පුලුවන් උන ගමන් මචන් ❤️❤️❤️🔥

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් බොක්ක ඉස්තුති

    • @johnwick3112
      @johnwick3112 2 หลายเดือนก่อน

      සුද්දා නෙමෙයි හුත්තෝ , මූ #වැද්දා 😅🔫

  • @Diluz482
    @Diluz482 2 หลายเดือนก่อน +8

    උඹනම් වෙනම ලෙවල් එකක් බං වැද්ද බලපංකෝ උඹ දවසක ඉන්න තැන ජය වේවා ❤

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน

      ආදරෙයි මචං❤

  • @nilaniroyal6567
    @nilaniroyal6567 2 หลายเดือนก่อน +12

    හැමදාම බලනවෝ.ඉතාලියෙ සිට😊❤️🌷

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +3

      ආදරෙයි නන්ගි . ඉස්තුති ❤️

    • @paraheraashika6219
      @paraheraashika6219 หลายเดือนก่อน

      Ane mata kynn puluwan d oya italy apu wdy loku help ekk my dream country ❤

  • @Lakshithapradeep1
    @Lakshithapradeep1 2 หลายเดือนก่อน +12

    කුඹුරු වැඩ කරද්දි මී උනට බෙහෙත් බීලා බැහැපන්.. කුඹුරුවල මීයො පිරිලා😢❤

  • @DanmSuii
    @DanmSuii 2 หลายเดือนก่อน +150

    නිහතමානී කොල්ලගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙල ඉන්නේ adarei muchn ❤🥹👍

    • @AshanDiluk
      @AshanDiluk 2 หลายเดือนก่อน +2

      අත්ත

    • @DanmSuii
      @DanmSuii 2 หลายเดือนก่อน +1

      @@AshanDiluk ❤✌

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +3

      ආදරෙයි බොක්ක ❤️❤️

    • @buddikadanushka128
      @buddikadanushka128 2 หลายเดือนก่อน +1

      නියමයි වැද්දා මල්ලි අදරේයි පරිසමින් කොල්ලො❤❤❤❤❤

  • @RockRaja-ok4bm
    @RockRaja-ok4bm 2 หลายเดือนก่อน +1

    වතුර පිරිලා තියෙන ඔය ඉඩම ඔයාගෙ නම් මම අලුත් අදහසක් දෙන්නද? ⁣ඉඩම සුද්ද කරලා හොද කොහිල කොටුවක් දාගන්න .කාලයක් හොද ආදායමක් ගන්න පුලුවන් .

  • @dilanlakshan5931
    @dilanlakshan5931 5 วันที่ผ่านมา

    වන් මැන් ශෝ එක පට්ට අහම්බෙන් දැකලා ඉවර වෙනකන් බැලුවා ස්කිප් නොකර.. ඔයා වැඩ්ඩෙක් අයියා.. 💪 එලකිරී .. පරිස්සමෙන් ඉන්න 😘 ආදරේයී ❤

  • @NiroshaPriyadarshini-o4y
    @NiroshaPriyadarshini-o4y 2 หลายเดือนก่อน +8

    පුලුවන්නමි 🐕🐕පැටවි ටිකට ගෙවල් හොයලා දෙන්න ඔයාට ලොකු පිනක්🙏

  • @Shalithamamda
    @Shalithamamda 2 หลายเดือนก่อน +4

    තනියම ගහන ගේම මරු අයියෙ ❤❤ ඔයා මාර චරිතයක්. Respect අයියෙ 🥰🙏🙏

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน

      ආදරෙයි මලය ❤️❤️

  • @IshariGamage-dy7bd
    @IshariGamage-dy7bd 2 หลายเดือนก่อน +3

    පරිස්සමෙන් කොල්ලෝ ඔය වගේ වැඩ කරද්දි.... මී උන හැම තැනම ඕයි... බුදුසරණයි ......❤❤❤❤

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +2

      ආදරෙයි ඔයි බුදුසරනයි ❤️

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 2 หลายเดือนก่อน +1

    නුවර ට වැස්ස අප්පා you tube පැත්තේ ආවේ කම්මැලි කමට...යකඩෝ වැද්දා චැනල් එකක් චුට්ටක් බලන් යද්දි මාරම ලස්සනයි අප්පා ...මේකනම් වෙනම සුපිරිම චැනල් එකක් ❤❤ තනියෙන් ම කරන ලස්සනම වැඩක් ජයවේවා ❤🙏

  • @OshanManujitha
    @OshanManujitha 2 วันที่ผ่านมา

    Mn අද thamay aiye oyge video ekk baluwe.... Attama supiri ❤❤❤❤

  • @maxcharu3635
    @maxcharu3635 2 หลายเดือนก่อน +8

    පට්ට ආසයි ඔයි ඔයාගේ විඩියෝ බලන්න❤ විඩියෝ එකක් දානකන් පට්ට ආසාවෙන් බලන් ඉන්නේ. අදත් සුපිරියක් තමයි🤟❤

  • @v.kaveesha
    @v.kaveesha 2 หลายเดือนก่อน +21

    Video එකත් මරු . අන්තිමට පෙන්නපු බබාලා ටිකත් ශෝක් 😘😊🐶🐕💓

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤️❤️

  • @ude3333
    @ude3333 2 หลายเดือนก่อน +8

    28:30 අඩෝ මල්ලිත් ඇවිත් වතුරෙන් එලියට

    • @powerbutton6305
      @powerbutton6305 2 หลายเดือนก่อน +3

      දෙන්න තියෙන්නේ පොල් කට්ටකින්

    • @ude3333
      @ude3333 2 หลายเดือนก่อน +1

      @@powerbutton6305 ඒක නෙලුම් පොහොට්ටුවක්ලු

    • @malindunimsara6502
      @malindunimsara6502 หลายเดือนก่อน +2

      😂

  • @HansimaFernando
    @HansimaFernando 2 หลายเดือนก่อน

    වීර පුතෙක්, රටට වටින කොල්ලෙක්. රජකමට Super, oi kiyanne ai apita, habai eke amuthu lassanak thinawa oi. 😃😃😃 niyamai oyage wada, oyage gedara visthara pennannako

  • @MalinduNimesh-wd9hx
    @MalinduNimesh-wd9hx 26 วันที่ผ่านมา +2

    ඕක කැරිම අමාරු වැඩක් ගේ වටේ උදුලු ගැවත් අපිට කොච්චර අමාරුද එහෙම එකෙ ඔය ගාන පොකුනක් හදනව කියන්නෙ පුදුම ඉවසීමේ ශක්තියක් තියෙන්න ඔනි ❤

  • @rameshelpitiya2292
    @rameshelpitiya2292 2 หลายเดือนก่อน +5

    අයියගේ ගම කොහෙද
    Patta ලස්සනයි

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +1

      මාතලේ මචං❤

  • @SanojLiyanaarachchi
    @SanojLiyanaarachchi 2 หลายเดือนก่อน +6

    තනියෙන් ගහන ගේම සුපිරියක් මචං 😍♥️🤘

  • @wasantakumara5770
    @wasantakumara5770 2 หลายเดือนก่อน +7

    නාන්නමද ඔයි ඔය හදන්නේ මචං නියමයි අපිට විඩියො පේන්නන්න ඔයා කනකටිටක් ඔයි සුපිරි මචං ❤

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +1

      මාළුත් දාන්න කියල මචං❤

  • @GAMINGRUCHI1K
    @GAMINGRUCHI1K 2 หลายเดือนก่อน +1

    අය් යගෙ විට මල්ල මරු.අනිත් අය වහෙ නෙවෙඉ.බෙහෙත් ජාති

  • @surangamadusanka8854
    @surangamadusanka8854 12 วันที่ผ่านมา

    Aiye ada නිවාඩු bn dawasama ube video බැලුවා hithata denuna සුපිරි

  • @ps-cr7pc
    @ps-cr7pc 2 หลายเดือนก่อน +193

    කෝ යකෝ ලිද 😒 අදත් සුපිරියක් වැද්දා 💗💯

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +13

      ආදරෙයි බොක්ක ❤️❤️

    • @nimalbandara7197
      @nimalbandara7197 2 หลายเดือนก่อน +2

      ​@@Veddaa❤

  • @Shaz_zy
    @Shaz_zy 2 หลายเดือนก่อน +10

    Thumbnail එකේ ඉදන්ම පට්ට සරල චරිතයක් ❤ ආදරෙයි ( ඕයි ) ජයවේවා !!

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +1

      ආදරෙයි බොක්ක ❤️

  • @nilumnimaja
    @nilumnimaja 2 หลายเดือนก่อน +7

    තමන්ගේ පාඩුවේ ආතල් එකක් අරන් ඉන්න සුපිරි කොල්ලෙක් ❤

  • @Sachini-w7f
    @Sachini-w7f 2 หลายเดือนก่อน +2

    ඔයාගේ ගම කොහෙද.. හරිම ලස්සනයි ❤️

  • @sulaVidu-yj4rs
    @sulaVidu-yj4rs 2 หลายเดือนก่อน

    අයියගේ කෝං අච්චාරුව video එකෙන් තමයි අහම්බෙන් channel එක දැක්කේ.. ඒ බලපු පලවෙනි video එකෙන්ම හිත ගියා අනේ 🤗 ඒ place එක, කතා කරන විදිය ආයේ ඉතින් සුපර් 👌 මන් නන් හිතුවේ අනේ අවුරුද්දක විතර ඉදන් videos දානවා කියල subscribers ලව දැක්කම. මුල්ම video එක බලන්න යනකොටනේ අනේ දැක්කේ මාස 6 ක් විතර කියල. ඒක නන් මරු අයියේ මේ ටික කාලෙට 50k කියන්නේ ආයේ තව ටික කාලෙන් youtube රජෙක් වෙනව බව නොඅනුමානයි..🤗. සතුටුයි අයියේ... 😊❤ පොලොවේ පය ගහල ඉන්න, ජීවිතේ දියුණු වෙන්න වෙර දරන ඔයාට කරන හැම දෙයකින්ම සාර්ථක වෙන්න ඕන කියල ප්‍රාර්ථනා කරනවා 🥰

  • @VidushaDineth-qp8jz
    @VidushaDineth-qp8jz 2 หลายเดือนก่อน +7

    ඔයා තනියම ගහාන ගෙම මරු අයියේ ජය වෙන්න ඔනි❤️

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน

      ආදරෙයි මචං❤

  • @tharindu8996
    @tharindu8996 2 หลายเดือนก่อน +8

    සුපිරියක් මචං❤ මහන්සි වෙලා අපිට ආසාවෙන් බලන්න පුළුවන් විදිහට වැඩේ කරනවා❤ ආදරෙයි බොක්ක❤ 2:32 මන් හිතන්නෙ ඉඟුරු පියලි

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน

      ආදරෙයි බොක්ක ❤️

  • @Leowikz
    @Leowikz 2 หลายเดือนก่อน +8

    වීඩියෝ එක සුපිරී අයියා....පුලුවන්නම් යූටියුබ් එකෙන් දීලා තියෙන බැක්ග්‍රවුන්ඩ් මියුසික් වීඩියෝ එකට ඇඩ් කරන්න....එතකොට තවත් කොලිටී වීඩියෝ එක❤️❤️

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +2

      සිරාවටම ඔයි අපි කරමු ඉස්සරහාට

  • @DineshKumara-bg7hw
    @DineshKumara-bg7hw 2 หลายเดือนก่อน +2

    උබ මොනවා දැම්මත් අපි බලනවා මල්ලී ඔච්චර මහන්සි වෙන එකේ පොඩියට වගාවක් කරනවිදිහත් දාමුනේ ඒක ඔයාටත් වටින වැඩක් වෙයි ජයවේවා

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් අයිය මම ඉස්සරහාට ගෙන්නම් අනිවාර්යයෙන් ❤️❤️

  • @RockRaja-ok4bm
    @RockRaja-ok4bm 2 หลายเดือนก่อน +2

    ආතල් ගන්න කලාට අපරාදෙ මහන්සිය .වැස්සක් ආවම ඔක්කොම කඩාගෙන යයි` .

  • @nishanthaedirisinghe6519
    @nishanthaedirisinghe6519 2 หลายเดือนก่อน +32

    මෙන්න බඩු යූ ටියුබ් එකෙන් සල්ලි හෙව්වත් නිකන් හොයන් නෑ.පට්ටම.මහන්සි වෙලා කන්ටෙන්ට් දීලා තමයි වීව්ස් ගන්නේ.මං හිතන්නේ කන්ටෙන්ට් එකකට වැඩියෙන්ම මහන්සි වෙන එකම පොර තමා මේ..❤

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +5

      ආදරෙයි බොක්ක ❤️❤️❤️

    • @prasaukumara1349
      @prasaukumara1349 2 หลายเดือนก่อน +4

      Mge bbath harima asai oyge videos blnn eyt tma aurudu 4e

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +5

      ​@@prasaukumara1349ගොඩක් ඉස්තුති . වැද්ද මාම එයාව මතක් කලා කියනනන ❤❤

    • @DanmSuii
      @DanmSuii 2 หลายเดือนก่อน

      @@nishanthaedirisinghe6519 ekagai kollo ✌🔥❤

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 2 หลายเดือนก่อน +12

    රංජගෙ පොට්ටනිය Vs වැද්දගෙ පොට්ටනිය!!!

  • @dahamacedeme8696
    @dahamacedeme8696 2 หลายเดือนก่อน +7

    පට්ට අද බලන්න ගත්තෙ විඩියො මරු ❤

  • @ndmusiccreations8162
    @ndmusiccreations8162 หลายเดือนก่อน

    සිරාවටම මචං චැනල් වල බලපු විඩීයෝ වලින් තප්පරයක්වත් ස්කිප් නොකර බලපු එකම විඩීයෝ එක ගැම්මක් ජයවේවා වැඩ්ඩා❤

  • @malemale2274
    @malemale2274 2 หลายเดือนก่อน

    ලොකු වෑයමක්...අහින්සක.සතුටක්...කඩන් වැටෙනවට ලී කොටන් හිර කරන්න..කාලයක්..නාන්න පුලුවන්..ලස්සන වැඩක්...🩷🩷🩷☝️☝️☝️☝️☝️☝️👩‍🦳👩‍🦳👩‍🦳👩‍🦳

  • @HashanJeewantha-zt8yc
    @HashanJeewantha-zt8yc 2 หลายเดือนก่อน +6

    අදත් සුපිරි මචෝ.ජය වේවා.❤️❤️❤️❤️‍🔥❤️‍🔥

  • @TharushiNemesha
    @TharushiNemesha 2 หลายเดือนก่อน +34

    වුබෙ විඩියො එනකන් බලන් ඉන්න අය තව සිටිද

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน

      ආදරෙයි මචං❤

    • @zerostar1651
      @zerostar1651 2 หลายเดือนก่อน +1

      Video ekada natnam vaddage malliyada,ekata wenama Kanna denawalu dakka ne bande 🤣😂

  • @CRAZZYYBOY298
    @CRAZZYYBOY298 2 หลายเดือนก่อน +36

    ලිදෙ ඉතුරු ටික කො බන්😢 සුපිරි වැඩ්ඩො❤

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +5

      එක මග නතර වෙලා මචං❤ අර්තිකය ටිකක් අමාරැයි

    • @CRAZZYYBOY298
      @CRAZZYYBOY298 2 หลายเดือนก่อน +3

      @@Veddaa එමයි කියලා සැලෙනවාද මචං 😑

  • @gamingthanuwa1
    @gamingthanuwa1 2 หลายเดือนก่อน +2

    අයියෙ ගෙවල් කොහෙද

  • @KaviduDilshan-qx9em
    @KaviduDilshan-qx9em 2 หลายเดือนก่อน +2

    අයියෙ ඇත්තම කිව්වොත් ඔයා පට්ට චරිතයක් ඔයාව මාර විදිහට හිතට දැනුනා ඔයාගෙ හිතේ එකයි කටෙ එකයි නැ කියල අපිට දැනෙනව ඒවගෙ අයට පට්ට ආදරෙයි ...... හිතට ආපු සේරම ටයිප් කරා 🤭🤭😚😚😚❤️❤️❤️

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน

      ආදරෙයි මලය එ වචන සිරාවටම ආදරෙයි ❤️

  • @DarazMyone
    @DarazMyone 2 หลายเดือนก่อน +11

    උබේ හිතේ හයිය මාරයි බන් අපි හිතන්නෙවත් නැති වීඩියෝ උබ දාන්නේ 😂❤️‍🩹🔥 . අර copy කරන වැද්දා left 😏

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +3

      ආදරෙයි බොක්ක ❤️❤️❤️

  • @pasindusampath8217
    @pasindusampath8217 2 หลายเดือนก่อน +41

    වැද්දා නෙවේ උබ වැඩ්ඩා පුතේ 😏❤️

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +3

      ආදරෙයි බොක්ක ❤️❤️❤️

  • @randunumarsinghe5882
    @randunumarsinghe5882 2 หลายเดือนก่อน +5

    3:57 වැද්දෝ .❤උබට හැමදාම ලෙඩනෙ .වැද්දෙක් උනාම සෞඛ්‍ය සම්පන්නව ඉන්න එපැයි😂😁🤭

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +3

      ලේඩ තියෙනව එත් සැලෙන්නැ මචො😁

  • @DanushkaSiriwardana-x7u
    @DanushkaSiriwardana-x7u หลายเดือนก่อน

    සුපිරි අයියා...ඔයාගේ ගමත් ලස්සනයි....කොහෙද අයියේ ගම

  • @AmithRKChathuranga-h8u
    @AmithRKChathuranga-h8u 14 วันที่ผ่านมา

    උබ පිස්සෙක් වැද්දා ❤🤘
    ආදරේයි බන් උබ තාම යුටිබ් එක ඇතුලේ දැක්ක රියල්ම චාරිතේ ❤🙏
    අනිවාරේන්ම වැද්ද වන් මිලියන් ගස්සවමු ගැම්මට
    පරිසමේන් මැණික ❤❤

  • @dulminanethsara6768
    @dulminanethsara6768 2 หลายเดือนก่อน +12

    වැද්දා = වැඩ්ඩා🌝❤

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน

      මචං❤

  • @RaviduSahan-j1r
    @RaviduSahan-j1r 2 หลายเดือนก่อน +3

    Mallyta wenama kanna denawada hena potteniya ne bn

  • @psycho33333
    @psycho33333 2 หลายเดือนก่อน +5

    Real වැද්දා ( වැඩ්ඩා ) ❤✨️

  • @dahamacedeme8696
    @dahamacedeme8696 2 หลายเดือนก่อน +4

    අඩො උබනම් පට්ට පොරක් බන් මොන කරත් පරිස්සමින් මඩෙ වතුර බොද්දි මි උන එහෙම තිනවා ❤

  • @Thiwankanethsara-rc5hs
    @Thiwankanethsara-rc5hs 2 หลายเดือนก่อน +4

    කොල්ලෙක් කියන්නෙ මේ වගේ එකෙක්ට ජය වේවා ! ❤️‍🩹

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +2

      මචං❤

    • @Thiwankanethsara-rc5hs
      @Thiwankanethsara-rc5hs 2 หลายเดือนก่อน +1

      @@Veddaa උබ නම් යෝදයෙක් බන් ❤️‍🩹

  • @RajithVipularathna
    @RajithVipularathna 2 หลายเดือนก่อน +5

    තනියම ගහන ගෙම මරු❤

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน

      ආදරෙයි බොක්ක ❤️

  • @M.H.M.H.M432
    @M.H.M.H.M432 2 หลายเดือนก่อน +8

    අයියගෙ wife එක්කත් video එකක් ඕන ☺️😁

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +2

      තාම හිතලවත් නැ අනෙ 😂❤️

    • @M.H.M.H.M432
      @M.H.M.H.M432 2 หลายเดือนก่อน +1

      @@Veddaa 😂😂😂

  • @ayodyakarunarathna5514
    @ayodyakarunarathna5514 7 วันที่ผ่านมา

    උනවල් ලෙඩවල් අස්සේ ඔවයේ නටන්න එපා කොල්ලෝ... පරිස්සමෙන් ❤❤❤

  • @GihanRusiru-xe4ny
    @GihanRusiru-xe4ny หลายเดือนก่อน

    Oyage gane කොහෙද

  • @DarazMyone
    @DarazMyone 2 หลายเดือนก่อน +43

    100 k පැනපුවාම ඉක්මනට chanal eka viral wei එතකොට අපේ කොල්ලා ගොඩ ❤️‍🩹🔥

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +2

      ආදරෙයි බොක්ක ❤️❤️❤️❤️❤️

    • @DarazMyone
      @DarazMyone 2 หลายเดือนก่อน

      @@Veddaa ❤️‍🩹🔥

    • @sepalasinhapataugunasekara3654
      @sepalasinhapataugunasekara3654 หลายเดือนก่อน +1

      😊

  • @udithsrilal6096
    @udithsrilal6096 2 หลายเดือนก่อน +8

    මහපොළවට බරක් නැති ජීවිතයක් ❤❤❤

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน

      මචං❤

  • @VIKRANGER
    @VIKRANGER 2 หลายเดือนก่อน +10

    අදත් සුපිරියක් උබ පට්ට නිහතමානියි බන් ❤

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน

      ආදරෙයි මචං❤

  • @premasirikwa
    @premasirikwa 2 หลายเดือนก่อน

    වීඩියෝව ලස්සනයි .බොහෝම ඉස්තුතියි ඔබට ..බුදුසරණයි පුතේ ඔයාට

  • @BhanukaSajith
    @BhanukaSajith 5 วันที่ผ่านมา

    සුපිරියක් ඕයි❤

  • @dhinathuthila8920
    @dhinathuthila8920 2 หลายเดือนก่อน +3

    Yako උබෙ එක හෙන ලොකුඉ නෙ කොමඩ කියපන්කො ලොකි කරගට්ටෙ❤❤😂😂😂😂

  • @dinidukavinda
    @dinidukavinda 2 หลายเดือนก่อน +6

    මරු ඕයී පට්ට ආසයි ඕයී තමුසෙගෙ වීඩියෝ බලන්ඩ

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน

      ආදරෙයි මචං❤

  • @AnU_Malli
    @AnU_Malli 2 หลายเดือนก่อน +31

    අයියෙ ඔයා දවසක් ඇර දවසක් වත් වීඩියෝස් දානවනම් ඔයිට වගේ සුපිරි ගේමක් ගහන්න තිබ්බා...
    හැමදාම වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ
    ආදරෙයි හැමදාමත්...❤❤❤

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +3

      ඇත්තටම රහෙම අමාරැයි ටිකක් ගොඩක් ඉස්තුති ❤️

  • @darkknight-w6q
    @darkknight-w6q 2 หลายเดือนก่อน +1

    24:50 wakugadu left

  • @TharangaNiroshani-g2l
    @TharangaNiroshani-g2l 2 หลายเดือนก่อน +1

    හරිම සරලයි.. ඒ සරල කමට හරි ආසයි ..

  • @Sithum_Mihiranga
    @Sithum_Mihiranga 2 หลายเดือนก่อน +8

    අදත් මරු ලහිරු අයියේ😌❤️😊

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +1

      ආදරෙයි මලය ❤️❤️

  • @swanalihansika2048
    @swanalihansika2048 2 หลายเดือนก่อน +92

    මී උනට බොන සති පෙති බොන්න අමතක කරන්න එපා වැද්දෝ ❤️🤭

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +9

      අනිවාර්යයෙන් මචො ❤️

  • @chameerawijayaveera2466
    @chameerawijayaveera2466 2 หลายเดือนก่อน +5

    මී උනට බෙහෙත් අරන් නෙද ඉන්නේ කොල්ලෝ . නැත්තම් අපිට video බලන්න වේන එකක් නැ පරිස්සමෙන් හරිද .🙏🙏🙏

  • @gamingab5946
    @gamingab5946 หลายเดือนก่อน +1

    මචං මරු❤️ මේ ගංජා නැද්ද

  • @chandradk8578
    @chandradk8578 2 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි ඔබගෙ සියලූ බලාපොරොත්තු ඉටු වේවා ජය වේවා මල්ලී

  • @hezzi99
    @hezzi99 2 หลายเดือนก่อน +5

    කවද හරි උඩටම එන්න ඕන චරිතයක් 😾❤️

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน

      ආදරෙයි බොක්ක ❤️

  • @LAZY_BOY1996
    @LAZY_BOY1996 2 หลายเดือนก่อน +5

    අනේ අයියෙ මේකට උත්තරයක් දෙන්නකො ඔයා කැමරාව ඔලුවෙ ගහගෙන වීඩියෝ කරන්නෙ කොහොමද පෝන් එක එහෙම තියාගන්න පුළුවන් විදියක් කියන්නකො❤🎉

    • @The_Silent_soul
      @The_Silent_soul 2 หลายเดือนก่อน +1

      phone aken newee muu vedio karanne

    • @LAZY_BOY1996
      @LAZY_BOY1996 2 หลายเดือนก่อน

      එක දන්නවා හැබැයි ඔයා දන්නෙ නැද්ද පොන් එක කොහොමද එහෙම තියාගන්නෙ කියලා

    • @Anushkasilva1991
      @Anushkasilva1991 2 หลายเดือนก่อน +1

      @@LAZY_BOY1996 Head mounted, chest mounted straps thiyenawa Ali express wage platform wala

    • @SenaraRinushi
      @SenaraRinushi 2 หลายเดือนก่อน

      😂

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน

      Gopro මචං කැප් වලට හෙල්ම්ට් වලට දාගන්න පුළුවන් කැලි තියෙනව daraz eka එහෙම ගෙන්න ගන්නව

  • @ROCKY_GAMING-YT-k9k
    @ROCKY_GAMING-YT-k9k 2 หลายเดือนก่อน +7

    මගෙන් 130 වෙනි 👍එක වැද්දෝ ආදරෙයි

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +1

      මචං❤

  • @Janith125
    @Janith125 2 หลายเดือนก่อน

    ලහිරු අයියේ බිලී කටු කොයි වගේ තැන් වල ද ගන්න තියෙන්නේ

  • @BhanukaSajith
    @BhanukaSajith 2 วันที่ผ่านมา

    සුපිරි වැඩක් ඕයී❤

  • @Ur_Pepper
    @Ur_Pepper 2 หลายเดือนก่อน +4

    14:29 athal oi e tika😹❤

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +1

      මචං❤

  • @driftinghomies
    @driftinghomies 2 หลายเดือนก่อน +20

    තනියම වල හාරලා එකේ වතුර පිරුනම නාද්දි දැනෙන feeling එක ඒක මටත් දැනුනා සහෝදරයා ❤

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +1

      මාරයි එක මචං❤

    • @driftinghomies
      @driftinghomies 2 หลายเดือนก่อน

      @@Veddaaහොද වැඩ ටිකක් දාමු..✨

  • @SDHub571
    @SDHub571 2 หลายเดือนก่อน +8

    Notify ආව ගමන් ආවේ ඔයි 🥰🥰

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +1

      ආදරෙයි මචං❤

  • @garayaka7873
    @garayaka7873 หลายเดือนก่อน

    ඔයාගේ ගම කොහෙද

  • @OsandaBuddhika-qw5ec
    @OsandaBuddhika-qw5ec 2 หลายเดือนก่อน +1

    අයියා නියම වැඩක් ..අයියා ගේ වීඩීයෝ බලන්නේ අපි ක්ලාස් එකේ....😊 ඒ පරිසරය වටපිටාව ලස්සනයි ❤ බුදු සරණයි අයියා පරෙස්සමින් ඉන්න ..❤

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน

      ආදරෙයි මලය. බුදුසරනයි ❤️

  • @tharindunana202
    @tharindunana202 2 หลายเดือนก่อน +22

    අපි වෙනුවෙන් නේ උබ මඩ නාන්නේ ආදරෙයි 🥲🥲❤️

    • @Veddaa
      @Veddaa  2 หลายเดือนก่อน +2

      ආදරෙයි මචං❤