KCJ Astrology
KCJ Astrology
  • 37
  • 1 221 319
මහමැතිවරණ දිනය වෙනස් වුණොත් වාසිය කාටද ? - කේ. සි. ජේ. රත්නායක
#kcj #kcjastrology #kcjratnayake #ptolemaicastrology #astrology #generalelection2024 #election2024 #srilanka
contact number - 0771620070
whatsapp - 0702620070
website - www.kcj.lk
Link to Wishwa Dinapotha
youtube.com/@Dinapotha-sv5zd?si=Ji8GTz0fCS7FdhJo
มุมมอง: 26 282

วีดีโอ

රවි මාරුව සහ චන්ද්‍රග්‍රහණය මැද ලංකාවේ ඉරණම? - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 33K28 วันที่ผ่านมา
#kcj #kcjastrology #kcjratnayake #ptolemaicastrology #astrology #lunareclipse #palapala මේෂ වෘෂභ සිංහ කන්‍යා ජය ලබයි! කටක වෘශ්චික ධනු මකර රජ ගමනේ.. මිථුන තුලා මීන පරිස්සමින් 00:00 - Opening 00:17 - රවි මාරුව 11:29 - මේෂ ලග්නය (Aries) 13:17 - වෘෂභ ලග්නය (Taurus) 14:36 - මිථුන ලග්නය (Gemini) 16:17 - කටක ලග්නය (Cancer) 17:39 - සිංහ ලග්නය (Leo) 19:43 - කන්‍යා ලග්නය (Virgo) 21:54 - තුලා ලග්නය (Libra...
අනාවැකි පුරෝකතන සහ බූරූ පැටියාගේ කතාව - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 14Kหลายเดือนก่อน
#kcj #kcjastrology #kcjratnayake #ptolemaicastrology #astrology #predictions #forecast #learnastrology contact number - 0771620070 whatsapp - 0702620070 website - www.kcj.lk Link to Wishwa Dinapotha youtube.com/@Dinapotha-sv5zd?si=Ji8GTz0fCS7FdhJo
රාහු ගෙන් වැනසෙමු ද? නෙප්චූන් ගෙන් පිබිදෙමු ද? - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 20Kหลายเดือนก่อน
#kcj #kcjastrology #kcjratnayake #ptolemaicastrology #astrology contact number - 0771620070 whatsapp - 0702620070 website - www.kcj.lk Link to Wishwa Dinapotha youtube.com/@Dinapotha-sv5zd?si=Ji8GTz0fCS7FdhJo
මේ ජනපතිවරණයෙන් වමට බර මැද මාවත ජය ගනු ඇත - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 25Kหลายเดือนก่อน
#kcj #kcjastrology #kcjratnayake #ptolemaicastrology #astrology #SJB #NPP #presidentialelection #ranil #sajith #anura #namal #forecast contact number - 0771620070 whatsapp - 0702620070 website - www.kcj.lk Link to Wishwa Dinapotha youtube.com/@Dinapotha-sv5zd?si=Ji8GTz0fCS7FdhJo
මේ ජනපතිවරණයෙන් එ.ජා.ප ය දිනයි ද? - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 25Kหลายเดือนก่อน
#kcj #kcjastrology #kcjratnayake #ptolemaicastrology #astrology #palapala contact number - 0771620070 whatsapp - 0702620070 website - www.kcj.lk Link to Wishwa Dinapotha youtube.com/@Dinapotha-sv5zd?si=Ji8GTz0fCS7FdhJo
ඉතිහාසයේ දෛවය වෙනස් කරන්න ජ.වි.පෙට පුළුවන් ද? - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 60K2 หลายเดือนก่อน
#kcj #kcjastrology #kcjratnayake #ptolemaicastrology #astrology #palapala contact number - 0771620070 whatsapp - 0702620070 website - www.kcj.lk Link to Wishwa Dinapotha youtube.com/@Dinapotha-sv5zd?si=Ji8GTz0fCS7FdhJo
ග්‍රහ ලොව මහ පෙරළිකාරයා...අර අඳින්නේ හොඳට ද නරකට ද - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 46K2 หลายเดือนก่อน
#kcj #kcjastrology #kcjratnayake #ptolemaicastrology #astrology #palapala #uranus 00:00 - Opening 00:17 - මේෂ ලග්නය (Aries) 07:03 - වෘෂභ ලග්නය (Taurus) 11:46 - මිථුන ලග්නය (Gemini) 18:25 - කටක ලග්නය (Cancer) 24:08 - සිංහ ලග්නය (Leo) 29:38 - කන්‍යා ලග්නය (Virgo) 34:25 - තුලා ලග්නය (Libra) 39:28 - වෘශ්චික ලග්නය (Scorpio) 44:24 - ධනු ලග්නය (Sagittarius) 49:31 - මකර ලග්නය (Capricorn) 56:21 - කුම්භ ...
විපක්ෂයෙන් විප්ලවයක් ? - වෘෂභයට ගිය යුරේනස් ලංකාවට කරන්න යන දේ (1) - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 36K2 หลายเดือนก่อน
#kcj #kcjastrology #kcjratnayake #ptolemaicastrology #astrology #palapala #uranus contact number - 0771620070 whatsapp - 0702620070 website - www.kcj.lk Link to Wishwa Dinapotha youtube.com/@Dinapotha-sv5zd?si=Ji8GTz0fCS7FdhJo
වෘෂභ කටක සිංහ කන්‍යා වෘශ්චික මකර රජ ගමනක - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 186K6 หลายเดือนก่อน
#kcj #kcjastrology #kcjratnayake #ptolemaicastrology #astrology #palapala contact number - 0771620070 whatsapp - 0702620070 website - www.kcj.lk 00:00 - Opening 00:18 - Intro 14:57 - මේෂ ලග්නය (Aries) 18:19 - වෘෂභ ලග්නය (Taurus) 22:30 - මිථුන ලග්නය (Gemini) 25:06 - කටක ලග්නය (Cancer) 27:40 - සිංහ ලග්නය (Leo) 31:10 - කන්‍යා ලග්නය (Virgo) 33:28 - තුලා ලග්නය (Libra) 37:14 - වෘශ්චික ලග්නය (Scorpio)...
2024 ට රහස් යතුරු හතරක් - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 9K6 หลายเดือนก่อน
#kcj #kcjastrology #kcjratnayake #ptolemaicastrology #astrology #palapala contact number - 0771620070 whatsapp - 0702620070 website - www.kcj.lk Link to Wishwa Dinapotha youtube.com/@Dinapotha-sv5zd?si=Ji8GTz0fCS7FdhJo
පෙරළිකාර 2024 අලුත් අවුරුද්දේ අභියෝග දිනන ලග්න පලාඵල - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 49K6 หลายเดือนก่อน
#kcj #kcjastrology #kcjratnayake #ptolemaicastrology #astrology #palapala contact number - 0771620070 whatsapp - 0702620070 website - www.kcj.lk 00:00 - Opening 00:17 - Intro 01:22 - මේෂ ලග්නය (Aries) 06:28 - වෘෂභ ලග්නය (Taurus) 11:37 - මිථුන ලග්නය (Gemini) 17:59 - කටක ලග්නය (Cancer) 23:41 - සිංහ ලග්නය (Leo) 30:25 - කන්‍යා ලග්නය (Virgo) 37:41 - තුලා ලග්නය (Libra) 42:48 - වෘශ්චික ලග්නය (Scorpio)...
ගෙයක් අපායක් හෝ දිව්‍ය ලෝකයක් කරන මුළුතැන්ගේ රහස් - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 42K7 หลายเดือนก่อน
#kcj #kcjastrology #kcjratnayake #ptolemaicastrology #astrology #palapala contact number - 0771620070 whatsapp - 0702620070 website - www.kcj.lk Link to Wishwa Dinapotha youtube.com/@Dinapotha-sv5zd?si=Ji8GTz0fCS7FdhJo
වැනසෙන්නේ නැතිව සැනසිල්ලේ ඉන්න - හොඳ ගෙයක් හදන ක්‍රමය මෙන්න - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 3.8K7 หลายเดือนก่อน
වැනසෙන්නේ නැතිව සැනසිල්ලේ ඉන්න - හොඳ ගෙයක් හදන ක්‍රමය මෙන්න - කේ. සි. ජේ. රත්නායක
බිස්නස් හදන බිස්නස් නසන වාස්තු රහස් - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 3.8K7 หลายเดือนก่อน
බිස්නස් හදන බිස්නස් නසන වාස්තු රහස් - කේ. සි. ජේ. රත්නායක
ඔබේ නාන කාමරය මර උගුලක් ද? - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 7K8 หลายเดือนก่อน
ඔබේ නාන කාමරය මර උගුලක් ද? - කේ. සි. ජේ. රත්නායක
හරියට නිදා ගත්තොත් රජෙක්! වැරදියට නිදා ගත්තොත් ලෙඩෙක්! - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 69K8 หลายเดือนก่อน
හරියට නිදා ගත්තොත් රජෙක්! වැරදියට නිදා ගත්තොත් ලෙඩෙක්! - කේ. සි. ජේ. රත්නායක
ඊශාන දිසාවේ බලය අත්හදා බලමු.ප්‍රතිඵලය අති විශිෂ්ට යි.! - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 20K8 หลายเดือนก่อน
ඊශාන දිසාවේ බලය අත්හදා බලමු.ප්‍රතිඵලය අති විශිෂ්ට යි.! - කේ. සි. ජේ. රත්නායක
මිල කළ නොහැකි සතුරු මිතුරු සූත්‍රය - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 14K8 หลายเดือนก่อน
මිල කළ නොහැකි සතුරු මිතුරු සූත්‍රය - කේ. සි. ජේ. රත්නායක
මීන ලග්නයෙන් උපන් ඔබට වැඩියෙන් ම ආදරේ කවුද? - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 45K8 หลายเดือนก่อน
මීන ලග්නයෙන් උපන් ඔබට වැඩියෙන් ම ආදරේ කවුද? - කේ. සි. ජේ. රත්නායක
කුම්භ ලග්නයෙන් උපන් ඔබට වැඩියෙන් ම ආදරේ කවුද? - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 44K8 หลายเดือนก่อน
කුම්භ ලග්නයෙන් උපන් ඔබට වැඩියෙන් ම ආදරේ කවුද? - කේ. සි. ජේ. රත්නායක
මකර ලග්නයෙන් උපන් ඔබට වැඩියෙන් ම ආදරේ කවුද? - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 28K8 หลายเดือนก่อน
මකර ලග්නයෙන් උපන් ඔබට වැඩියෙන් ම ආදරේ කවුද? - කේ. සි. ජේ. රත්නායක
ධනු ලග්නයෙන් උපන් ඔබට වැඩියෙන් ම ආදරේ කවුද? - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 21K8 หลายเดือนก่อน
ධනු ලග්නයෙන් උපන් ඔබට වැඩියෙන් ම ආදරේ කවුද? - කේ. සි. ජේ. රත්නායක
වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට වැඩියෙන් ම ආදරේ කවුද? - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 26K8 หลายเดือนก่อน
වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට වැඩියෙන් ම ආදරේ කවුද? - කේ. සි. ජේ. රත්නායක
තුලා ලග්නයෙන් උපන් ඔබට වැඩියෙන් ම ආදරේ කවුද? - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 44K8 หลายเดือนก่อน
තුලා ලග්නයෙන් උපන් ඔබට වැඩියෙන් ම ආදරේ කවුද? - කේ. සි. ජේ. රත්නායක
කන්‍යා ලග්නයෙන් උපන් ඔබට වැඩියෙන් ම ආදරේ කවුද? - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 23K8 หลายเดือนก่อน
කන්‍යා ලග්නයෙන් උපන් ඔබට වැඩියෙන් ම ආදරේ කවුද? - කේ. සි. ජේ. රත්නායක
සිංහ ලග්නයෙන් උපන් ඔබට වැඩියෙන් ම ආදරේ කවුද? - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 13K8 หลายเดือนก่อน
සිංහ ලග්නයෙන් උපන් ඔබට වැඩියෙන් ම ආදරේ කවුද? - කේ. සි. ජේ. රත්නායක
කටක ලග්නයෙන් උපන් ඔබට වැඩියෙන් ම ආදරේ කවුද? - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 24K8 หลายเดือนก่อน
කටක ලග්නයෙන් උපන් ඔබට වැඩියෙන් ම ආදරේ කවුද? - කේ. සි. ජේ. රත්නායක
මිථුන ලග්නයෙන් උපන් ඔබට වැඩියෙන් ම ආදරේ කවුද? - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 54K8 หลายเดือนก่อน
මිථුන ලග්නයෙන් උපන් ඔබට වැඩියෙන් ම ආදරේ කවුද? - කේ. සි. ජේ. රත්නායක
වෘෂභ ලග්නයෙන් උපන් ඔබට වැඩියෙන් ම ආදරේ කවුද? - කේ. සි. ජේ. රත්නායක
มุมมอง 20K8 หลายเดือนก่อน
වෘෂභ ලග්නයෙන් උපන් ඔබට වැඩියෙන් ම ආදරේ කවුද? - කේ. සි. ජේ. රත්නායක

ความคิดเห็น

  • @MarleneEnnis-x5t
    @MarleneEnnis-x5t 4 ชั่วโมงที่ผ่านมา

    Hilda Cove

  • @malithidewmini
    @malithidewmini 15 ชั่วโมงที่ผ่านมา

    සර්, මේ අලුතින් පත් උන ජනාධිපති ගැන හා ඉදිරිය වසර පහ ශ්‍රීලංකාන්කාවේ සමාජ, ආර්ථික, දේශපාලන වටපිටාව ගැන පැහැදිලි කිරීමක්‌ අවශ්‍යයි

  • @mdas8153
    @mdas8153 15 ชั่วโมงที่ผ่านมา

    මහත්මයා වර්තමානය ජනාධිපති හා රජයෙහි අනාගත පැවැත්ම කොහොමද රටේ අනාගතය කොහොමද කියලා විස්තරයක් කරන්න කෝ සමාජ, ආර්ථික, දේශපාලන වශයෙන්

  • @180-cy5zf
    @180-cy5zf 16 ชั่วโมงที่ผ่านมา

    බොහොම හොදයි . ඔබ හරි දැනුම ඇති වචනයට අනුව උගත් මහත්මයෙක්. නොයෙකුත් බොරු දේවල් දාන කාලෙක මෙවැනි හරි දේ කියා දීම මේ රටට ආඩම්බරයක් . පුළුවන් නම් ඔය දැනුම නිසි ආකාරයට කියා දී ඉදිරි පරම්පරාවක් නිර්මාණය කරන්න. එය මේ සමාජයට කරන උතුම් කටයුත්තක් . බොහොම පිං.

  • @KumaraMadurusinghe-tg7tp
    @KumaraMadurusinghe-tg7tp วันที่ผ่านมา

    Vipaksayath duruvala anduvath durvalai lu mala vikara kiyavanava anduva durvalanam vipaksaya durvala venne kohomada

  • @chrissyjoseph3299
    @chrissyjoseph3299 วันที่ผ่านมา

    අනුර ජනාධිපතිට බලපෑම් කරන්න කරණු පැහැදිලි කරලා දෙන්න මැතිවරණය 16න් පස්සෙ තියන්න කියලා

  • @chrissyjoseph3299
    @chrissyjoseph3299 วันที่ผ่านมา

    A/L කවදාද?

  • @roosranjani2154
    @roosranjani2154 วันที่ผ่านมา

    මමත් තුලා ගෙදර ජිවිතය නමි කතා කරන්න අවශ්‍ය නැ මටනමි හොද වැඩි නිසාම ඇනුම් බැනුමි ඔබතුමා හරි වියාපාර කිරිමට👍❤

  • @MadharaMallika
    @MadharaMallika วันที่ผ่านมา

    ඔබ කියන එක හරියටම..හරි..16...හුගක්.හොදයි....2027.මැද සිට.ඊලග ට කාලය ඉතාම නරකයි..අනුර..ගේ.උපන් අන්ක අනුව..ටිකක් හෝ..මෙය මග හැරීමට නම්...ඉන්න නිවස මාරු කල යුතුයි..නැතිනම් .රටෙන් පිටවිය යුතුයි ..ඉලක්කම් අනුව රනිල් ..තමා ලොකුම හතුරා..ඔහුත්...අනුරගෙම අන්ක වලින් ඉන්නේ..

  • @sunandiliyanage8973
    @sunandiliyanage8973 2 วันที่ผ่านมา

    මෙසේ සිදුවනවානම් ඒ සොභාදහමෙන් ලැබෙන විපාකයකුත් වෙනවා .. ඊට හේතුව ඔවුන් බලය ලබාගැනීම උදෙසා විශාල වශයෙන් අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් ජනතාව නොමග යැවීම.. අනිත් කරුණ නම් තම ප්‍රතිවාදියා පරාජය කිරීමට ඔහුට කල බරපතල නින්දා අපහාස.. එය පෙරලා විපාක ලැබීමටත් හේතුවක් වීම

  • @ChammikaNiroshimali
    @ChammikaNiroshimali 2 วันที่ผ่านมา

    ඇත්ත..මම තුලා මගේ හස්බන් මීන...මං මානසිකව ලොකු පීඩනයක් වින්ද...

  • @DonnaRobinson-q6p
    @DonnaRobinson-q6p 3 วันที่ผ่านมา

    Rodriguez Susan Martin Thomas Anderson Eric

  • @wishwa1234
    @wishwa1234 3 วันที่ผ่านมา

    පාස්කු පහරෙ නඩුව 16 හින්දද 😊

  • @wishwa1234
    @wishwa1234 3 วันที่ผ่านมา

    පාස්කු පහරෙ නඩුව 16 හින්දද 😊

  • @nishardanuruddha4187
    @nishardanuruddha4187 3 วันที่ผ่านมา

    මගේ අදහස නම් හොඳම කෙනා සජිත්..

    • @wishwa1234
      @wishwa1234 3 วันที่ผ่านมา

      ඔලෙවෙල් ෆේල් ඒකාද බන් 🤣🤣😭😭😭 අපේ රට අනුතුරේ දාන්න එපා pdh එකක් තියෙන කාන්තාවක් ඉද්දි උබල මේ රට කන්න හදන්න එපා

    • @sadeep2107
      @sadeep2107 วันที่ผ่านมา

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 วันที่ผ่านมา

      🤭🤣🤣🤣🤣🤬🤬🤬🤬

    • @chitepa1275
      @chitepa1275 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @subashiniperera2881
      @subashiniperera2881 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

  • @pradeepanandani8809
    @pradeepanandani8809 3 วันที่ผ่านมา

    වෙන්න ඔීන එයය බොරැව තාවකාලිකයි සත්‍ය සදා කාලිකයි මේ රට බුදුන්ගේ දේසකයකි ඔබ තුමාට බුදුසරනයි

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 3 วันที่ผ่านมา

    කලත්‍රයා ඉක්මවන අය තාම හොද අය හොයනවා. ඉන්න කෙනාගෙ අඩුපාඩුමයි එයාලට පේන්නේ. සැක නැතිව මාලිමාවෙන් එවන්න. අපි විස්වාස කල අය නොකල දේ ඔවුන් කරාවි.❤🙏

  • @SurangiRasangika-fn5hu
    @SurangiRasangika-fn5hu 3 วันที่ผ่านมา

    Mithunai meshai galapenne nedda

  • @Manuri2854
    @Manuri2854 4 วันที่ผ่านมา

    නීරෝගීමත් දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට..💐🙏

    • @kcj_offical
      @kcj_offical 4 วันที่ผ่านมา

      ස්තූතියි 😊

  • @anushabooks
    @anushabooks 4 วันที่ผ่านมา

    mahathmaya , 2025 June ammala balanna lankawata enna inne, me kiyana dewal anuwa baya hitenawa e ganna beri weyida kiyala, ewage loku prashnayak weida mahathmaya? samaharu Asiawe loka yudda wenawa kiyanawa

    • @kcj_offical
      @kcj_offical 4 วันที่ผ่านมา

      පදනම් විරහිත කතා පිළිගන්න එපා😊

    • @anushabooks
      @anushabooks 4 วันที่ผ่านมา

      @@kcj_offical Thank you mahathmaya

  • @KumuduniBandara-l9x
    @KumuduniBandara-l9x 4 วันที่ผ่านมา

    Mata mama vitarai adare

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 4 วันที่ผ่านมา

    Anura. Kumara. Owa. Piligan. Na. Ne.

  • @donadolage5267
    @donadolage5267 4 วันที่ผ่านมา

    Do you have any predictions about usa election? Kamala or Trump?

    • @kcj_offical
      @kcj_offical 4 วันที่ผ่านมา

      No idea😊

  • @chathurangasrimal5683
    @chathurangasrimal5683 4 วันที่ผ่านมา

    1994 සමග 2024 සංසන්දනය කිරීම අනුව මේ ආන්ඩුවට 2/3 ක් වගේ බලයක් ලැබෙන්නෙ නෑ.. එහෙත් 2000 චන්දෙ සමග 2024 සැසදීම නොගැලපෙනවා කියන එක මට හිතෙන්නෙ.. මොකද 1994 සහ 2024 ශනි බලවත් වක්‍ර වීම් වෙනස පමණයි තියෙන්නෙ.. එහෙත් 2000දි ශනි බලවත් නෑ.. ඒ නිසා වෙන්න ඇති ජනතාව දුන්න බලය බලවත් නොවී ආන්ඩුව පෙරලුනේ... හැබැයි ඕකත් එක්ක ගැටෙන තැනක් එනවා 2010 දි.. 2000 සෑහෙන දුරට සමාන ග්‍රහ පිහිටීක් තියෙන්නෙ ඒ අවස්තා 2 දි.. මේකටම තව දෙයක් එකතු කරන්න පුලුවන් 1960 තිබ්බ මැතිවරන දෙකේ ප්‍රතිපල.. 1960 මාර්තු චන්දෙ වෙලාවද එවකට විපක්ශය(unp) ජයග්‍රහනය කරනවා ගුරු බලවත්ව යුරේනස් වක්‍රව ශනි සාමන්‍ය තත්වෙ ඉද්දි.. ගුරු බලයෙන් හිටියත් යුරේනස් වක්‍ර නිසා වෙන්න ඇති බහුතර බලයක් නොමැති වෙච්ච නිසා ආන්ඩුව පෙරලෙනවා.. 1960 ජූලි චන්දෙදි විපක්ශය(slfp) බහුතර බලය ගන්නවා ගුරු වක්‍රව යුරේනස් නිවෘතව සහ ශනි වක්‍රව ඉද්දි.. ඒ නිසා යුරේනස්ගෙ බලපෑම විපක්ශයට වැඩිදෝ කියලා හිතෙනවා..

    • @kcj_offical
      @kcj_offical 4 วันที่ผ่านมา

      ස්තූතියි බලමු

  • @sisirachandrasena963
    @sisirachandrasena963 4 วันที่ผ่านมา

    හොඳ අර්ථකථනයක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

  • @kusumwijerathna2657
    @kusumwijerathna2657 5 วันที่ผ่านมา

    බොහෝම ස්තූතියි ඔබතුමාට .තෙරුවන්සරනයි .

  • @sandrineperthuy5389
    @sandrineperthuy5389 5 วันที่ผ่านมา

    Its true thank you 🙏🙏

  • @senarathbandara6105
    @senarathbandara6105 5 วันที่ผ่านมา

    Javpeta hithana tharam balayak enne ne

  • @anushkaasanka6866
    @anushkaasanka6866 5 วันที่ผ่านมา

    සර් තව විශ්ව දිනපොත වැඩසටහනක් එනකන් මගබලන් ඉදිනවා. තෙරුවන් සරණය.

    • @kcj_offical
      @kcj_offical 5 วันที่ผ่านมา

      හොඳයි ❤ඉක්මනින් කරන්න ඕනේ

    • @anushkaasanka6866
      @anushkaasanka6866 5 วันที่ผ่านมา

      ❤️ බොහොම ස්තුතියි සර් .

  • @TeslaScience-i5m
    @TeslaScience-i5m 5 วันที่ผ่านมา

    😂😂😂😂😂

    • @TeslaScience-i5m
      @TeslaScience-i5m 5 วันที่ผ่านมา

      Mithya matha

    • @katlanka
      @katlanka 5 วันที่ผ่านมา

      ​@@TeslaScience-i5mඅලො....උඹ ටෙස්ලා සයන්ස් නේ...පිංතූරය දාපංකෝ ගංකබරයා උඹේ ...පල පල ගෝතයා ...ක නොදී...ලාමක ගොං වස්සා😂😂😂

  • @indaraniopatha9810
    @indaraniopatha9810 5 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ රත්නායක මහත්මයාට

    • @kcj_offical
      @kcj_offical 5 วันที่ผ่านมา

      ස්තූතියි ❤

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 5 วันที่ผ่านมา

    ඔබතුමාට බොහොමත් ස්තුතියි අප වෙනුවෙන් කරන මෙහෙවරට ...බුදුසරණයි !!!🙏🙏🙏

    • @kcj_offical
      @kcj_offical 5 วันที่ผ่านมา

      ස්තූතියි

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 5 วันที่ผ่านมา

    ගුරා වක්‍ර වුනාට අපේ නායකයා අනුරගෙ හිත වක්‍ර නෑ...අනුර කියන්නේ කියන දේ කරන කරන දේ කියන මහා පවුරශයක් හිමි කෙනෙක් ...රටේම ආශ්‍රිර්වාදය ලැබිය් යුතුයි ...

  • @rathnawaleehettiarachchi2052
    @rathnawaleehettiarachchi2052 5 วันที่ผ่านมา

    ඉතින් මේ ගැන තවත් කීපදෙනෙක් කිව්වා.. ජනාදිපති තුමාට කියලා වෙනස් කරන්න ලකෝ. පෝය පහුවදා. ඒකත්. ප්‍රශ්නයක්

  • @namalbandara8082
    @namalbandara8082 5 วันที่ผ่านมา

    හරි පුදුම කාරනාව අපි රවුමෙන් පිට පනින්න ගියාට ඉන්නේ බැදපු ගොනා වගේ එකම රවුමක දුවන්න වෙලා තියෙන්නේ...ඉතිහාසයමයි ආපහු අලුත් වෙන්නේ...රූප විතරයි වෙනස්.

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 5 วันที่ผ่านมา

    නොවැම්බර් 15 න් පසු අව පක්ෂයේනෙ. එතකොට ආණ්ඩුවට හොඳද?

    • @kcj_offical
      @kcj_offical 5 วันที่ผ่านมา

      පුර අව නම් ප්‍රශ්නයක් නෙවෙයි 😊

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 5 วันที่ผ่านมา

      @@kcj_offical ස්තුතියි !

  • @nirmajayawickrema2468
    @nirmajayawickrema2468 5 วันที่ผ่านมา

    කරුණාකර පාඩම් මාලාවක් ලෙස ඔබතුමාට ටොලමියානු ජ්‍යෝතිෂය පිළිබඳ video series එකක් ගෙන එන්න පුළුවන්ද?

    • @kcj_offical
      @kcj_offical 5 วันที่ผ่านมา

      ටොලමියානු ජ්‍යොතිෂය මූලිකාංග අංක 1ඇතුළු පොත් ඔබට www.kcj.lk වෙබ් අඩවියෙන් ගන්න පුළුවන්

  • @geethanijayakody591
    @geethanijayakody591 5 วันที่ผ่านมา

    Mama meena mahattaya sinha .Obathuma hariyata hari

  • @mdas8153
    @mdas8153 5 วันที่ผ่านมา

    ඔබතුමා කියන විදියට අලුතින් පත්වන ආණ්ඩුත් දීර්ඝ කාලීන පැවැත්මක් නැති ආණ්ඩුව ක්‌ ද ඒ කිව්වේ එයාලගේ පාලන කාලය සම්පුර්ණ කරන්න බැරි වෙනවද ඒ වගේම 2027 වගේ වෙනකොට නැවතත් පොලීම් යුගයක් එනවද? මේ රටට ලගකදී ගොඩ ඒමක් නැද්ද 😥. දැන් පත් වෙලා ඉන්න ජනපති සහ ආණ්ඩුව 2027දි අවසන් වෙනවා කියලා සමහර ජෝතිර්වේදියෝ කියනව එහෙම වෙන්න පුළුවන් ද??මේ පිලිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍යයි 🙏🏻

    • @kcj_offical
      @kcj_offical 5 วันที่ผ่านมา

      2027:ඔහොම දේවල් වෙනව කියන අයගෙන් අහන්න එහෙම කියන්නේ කුමන ක්‍රමවේදයක් හෝ කුමන සිද්ධාන්ත අනුව ද කියලා...😊

    • @mdas8153
      @mdas8153 5 วันที่ผ่านมา

      @@kcj_offical නැහැ මහත්මයා. ඔබතුමා කියල තියනව නෙ jvp ඒකෙ අනාගත තත්වය ගැන 2027 වර්ෂයේදී දැනට එයලා නෙ ආණ්ඩු බලයේ ඉන්නේ එතකොට එම තත්වය රටේ අනාගතයට සහ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයට බලපානවද? එහෙම ඒ පක්ෂයෙ යම් අස්ථාවර තත්වයක් ඇති උනොත් ආර්ථිකය ට එහෙම ත් බලපානවද

    • @kcj_offical
      @kcj_offical 5 วันที่ผ่านมา

      ​@@mdas8153ලොකු අභියෝගයක් නමුත් ජයගන්න පුළුවන්

  • @speedBlade67
    @speedBlade67 5 วันที่ผ่านมา

    එදින රවි නීචයි,කුජ නීචයි

  • @indraamarani3518
    @indraamarani3518 5 วันที่ผ่านมา

    ❤️

  • @damayanthidias5518
    @damayanthidias5518 5 วันที่ผ่านมา

    මොන ආන්ඩුවකටත් උපරිම බලය හොන්දනැ නෙද.කවෘත් පෘතක්ජන මිනිසුන් නිසා බලයෙන් උපරිමට යාම හොදක් නෙමෙ

  • @ruwansayura-2921
    @ruwansayura-2921 6 วันที่ผ่านมา

    අනුර දේශපාලිනකව හෝ ඝාතනය කර හරිනි ජනාධිපති පුටුවට යනවා, ඒක නියතයක්

  • @thereality5645
    @thereality5645 6 วันที่ผ่านมา

    ඇත්තම කීවොත් රටට වෙන දේ කලින් කියන්න බෑ. ජෝතිෂ්‍යට වඩා ඉහල බලපෑමක් විශ්වයෙන් සිදු වෙනවා. උදාහරණයක් විදියට අනුර 50% ව්ඩා නොගැනීම. අනුර 50 % ව්ඩා ගත්ත නම් එදාම දිවුරැම් දෙන්න සියලු දේවල් සූදානම් කරලා තිබුනෙ. දත්ත වලට අනුව ඔහුට ඒ ගාන ගන්න හැකියාව තිබුනා නමුත් වැලකුනා. මනාප ගනන් කරන්න උනා නිසා දිවුරැම් දීම පහුවදාට කල් ගියා. අනුර ජනාධිපති උනේ ලංකා ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයෙක්ට නොලැබුන ප්‍රබල නැකතකින්. ඔහුව ඒතනට ගේන්න තමයි මනාප ප්‍රශ්නෙ ඇවිත් වැඩේ කල් ගියෙ. ජොතිෂය මොනා කීවත් රටේ වැඩ යන්නෙ අපට පාලනය කරන්න බැරි ඉහල ආධ්‍යාත්මික බලපෑමකින්. අනුරව උපතේ සිටම මෙතනට ගේන්න හදපු කෙනෙක්. ඔහුගෙ ජිවිත කතාව දිහා බැලුවම ඒක තේරැම් යනවා. දැන ජනතාව වශයෙන් අපට කරන්න පුලුවන් එකම දේ රට යහපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක තමයි. අපි හැම අතින්ම ජනාධිපතිතුමා ඇතුලු පිරිසට යහපතම ප්‍රාර්ථනා කල යුතුයි. විශ්වය අපිට අවස්ථාවක් දීලා තියෙනවා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නවද නැද්ද කියන දේ අපට බාරයි. මොකද අනුර ඇතුලු රටට ආදරේ මිනිස්සු බිහිවෙලා එක පොදියට එකතු වෙන්න කාලාන්තරයක් ගත වෙනවා. තීරණය ඔබ සතුයි.

    • @kcj_offical
      @kcj_offical 5 วันที่ผ่านมา

      මොකක්ද ඔය කියන මහා විශ්ව බලය ? සර්ව බලධාරී දෙවියන් වහන්සේ වගේ බලයක් ද ?

    • @SAMPATHCHANDRASINGHE
      @SAMPATHCHANDRASINGHE 4 วันที่ผ่านมา

      😂😂😂

  • @SAMPATHCHANDRASINGHE
    @SAMPATHCHANDRASINGHE 6 วันที่ผ่านมา

    2027 නාමල් ජනාධිපති වෙනබව කියන අය ඉන්නවා . ඔබතුමගේ අදහස් දක්වන පුළුවන් ද ?

    • @ajiths5841
      @ajiths5841 6 วันที่ผ่านมา

      No 😅 , no more Rajapaksa

    • @kcj_offical
      @kcj_offical 5 วันที่ผ่านมา

      2027 ට කලින් මේ 2024/2025/2026 අභියෝග ජය ගන්න හැටි බලන්න වෙනව.

    • @ariyarathnast4395
      @ariyarathnast4395 2 วันที่ผ่านมา

      Rajapakshala wana rataka hitiyanam gal gahala marala.

  • @SAMPATHCHANDRASINGHE
    @SAMPATHCHANDRASINGHE 6 วันที่ผ่านมา

    2/3 වැනි අධික බලයක් ලැබීම රටට අහිතකර වෙන්න පුළුවන් . ව්‍යවස්ථාව වෙනස් කරලා බුද්ධාගම ට තියෙන තැන නැති කරලා නිරාගම්ක රටක් කරන්න පුළුවන් . රටේ පලාත් සභාබලය ගැට හැහිලා තියෙන බෙදුම් වාදියට මරැ පහරක් වෙන ව්ධායක ජනාධිපති ධූරය නැති කරන්න පුළුවන් .

  • @prakashwelhena5363
    @prakashwelhena5363 6 วันที่ผ่านมา

    රත්නායක මහත්මයා සෙනසුරු වක්‍රයේ අවසාන දින දෙක නියා වක්‍රවීමේ දුර්වල ප්‍රතිඵල අඩු වෙන්ඩ බැරිද? ඒ නිසා 16න් පස්සෙ ඡන්දෙ තිබ්බනං එන ආසන ගානට ආසන්න ප්‍රමාණයක් රජයට නොලැබේවිද?

    • @kcj_offical
      @kcj_offical 6 วันที่ผ่านมา

      අවාසියක් තිබෙනව නේ ....මේක කෙටි කාලීනව අවුරුද්දක් විතර ගිහාම තමා දැනෙන්න ගන්නේ

  • @786kankungotukola
    @786kankungotukola 6 วันที่ผ่านมา

    NPP එකට ලැබෙන්නේ 90 විතරයි. ඉස්සරහට එන්නේ ප්‍රශ්න පිට ප්‍රශ්න එන කාලයක්. අප්‍රියෙල් වල අවුරුදු කන්න ලැබෙන්නේ නෑ. ජූනි වෙනකොට තව නායකයෙක් යටතට ලංකාව පත්වෙනවා. හොද කාලයක් එන්නේ 2035 පස්සේ තමයි

    • @nirmajayawickrema2468
      @nirmajayawickrema2468 5 วันที่ผ่านมา

      ජුනි වල එන නායකයා අලුත්ම කෙනෙක්ද?

    • @chitepa1275
      @chitepa1275 วันที่ผ่านมา

      😂😂😂😂

    • @786kankungotukola
      @786kankungotukola วันที่ผ่านมา

      @@nirmajayawickrema2468 පරන එක්කෙනාම තමයි, චන්දයක් නැතුව එනවා

  • @GurugaSujeewa
    @GurugaSujeewa 6 วันที่ผ่านมา

    ඒක ලොකු දෙයක් මාලිමාවට කෙලවෙලාම පලයන්

    • @chamindaakuressa4708
      @chamindaakuressa4708 5 วันที่ผ่านมา

      උබ කොහේද ඉන්නෙ ලංකාවෙ ද නැතිව වෙන රටකද ආ උබජාතක වෙලා තියෙන්නෙ කලවම් වෙච්ච කලලවලින් ඒකයි ඔහොම හිතන්නෙ නැතිනම් තමනින්න පොලොවට ශාපයක් වෙන කතා කියන්නෙ නෑ දැන් ඒ අය බලයට ඇවිත් ඉවරයි දැන් තියෙන්නෙ මේ රට හොද තැනකට ගෙනියන්නයි ඕනෙ ඒකට උබගෙ පක්ශෙම එන්න ඕනෙද තොපි වගේ එවුන් තමා රටේ ශාපෙ යකෝ රටට කඩේ පලයන් කාලකනින්ට නොගිහින් බෙදිලා රට හදන්න බෑ එතුවෙලා හැර උබට මුන් රට කාපුවා දැන ගන්න ඕනෙ නම් කියන්නම්

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 5 วันที่ผ่านมา

      ඒ කිව්වෙ ජනතාවට කෙළවියන් කියලනෙ.

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 5 วันที่ผ่านมา

      කෙල වුනොත්. උඹට තමා ඉස්සෙල්ලම කෙලවෙන්නේ

    • @ariyarathnast4395
      @ariyarathnast4395 2 วันที่ผ่านมา

      Horakamata kamati dawadatayak.ratata mahama wala tiyana ubala waga kalakaniyo hinda

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma 6 วันที่ผ่านมา

    අනුර ජනාධිපති ළග මේ අදහස් කිසි දෙයක් නෑ කියලයි මගේ හිතේ සෙනසුරත් යාලුයි දැන් මගේ හිතේ 😊❤💪 ජයම වේවා ජාතික ජනබල වේගයට