Sir ge anith video eka Bala ada karakeuwa dakunata mahaththayage ada batahirata oluwa dana vidiyata haduwa.duwage poth mese me lagadi batahirata muna dala haduwe. Eth Dan oba tuma kiyana paridi isaneta hadanna kalpana kala. Duwa ge mese uturata tibune. OL A8 saha B1 gath daruwa AL para jaya una😢. Dan tun wani paratath padam karanawa. 🙏❤️
You are very correct Mr, same thing I have heard , but I have a question we are living in Toronto , Canada. We are impossible to find a direction even and here there having different concepts of houses Mr. Is it effect same as Srilanka or not, I used to listen to your program, and when we were in srilanka you have checked my husband's horoscope too.thank you very much Mr.all the best.
ඉක්මනට ව්ශ්ව දිනපොත ගෙන්න සර් අපි ගොඩක් දෙනෙක් බලනවා ටොලමියානු ජොතිෂ්‍ය පිළිබඳව හා තරකා විද්‍යාව ඇත්තටම අපිට අලුත් දෙයක් සර්ගේ වැඩසටහන් අපි බලනවා❤❤❤❤❤👍👍👍👍👍👍
සම්මා සම්බුදු සරණයි සුබ දවසක් යහපතක්ම වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
බොහොම ස්තූතියි
විද්‍යාත්මකව ජෝතිෂ්‍ය ජනගත කිරීම පිලිබද ව ස්තූතියි...
බොහොම ස්තූතියි
බොහෝම ස්තූතියි ඔබතුමාට මේක ඉතා වැදගත් සමාජ මෙහෙවරක් යහපත් නිරෝගී සිංහල ශ්‍රී ලාංකික ජාතියක් අලුතින්ම සෑදීමට
ස්තූතියි
දැනුමින් ජෞවිතයට ආලොකය ගෙන එමින් නව කියවිමක් බිහි කිරිමට දැනුවත් කිරිම...ට ඔබතුමා ගන්නා ඍහෘද මැදිහත් විම ප්‍රශංසනියයි..
තෙරුවන් සරණයි ඔබතමාට
දැනුම බෙදාමු එය රැකීම සදහා
බොහොම ස්තූතියි ඔබතුමාට
ස්තූතියි
ගොඩක් ස්තුතියි ඔබතුමා සුපිංබර දවසක් වේවා
ස්තූතියි
බොහොම ස්තුතියි ගුරුතුමනි , තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
ඔබේ අනාවැකි ඉතා සත්‍යයි. ඔබගේ දැනුම උකහාගන්නා කෙනෙක් මම
ස්තූතියි
බොහොම ස්තූතියි ඔබ තුමාට
ස්තූතියි
බොහොම ස්තූතියි වටිනා පැහැදිලි කිරීම ක්. ආයු බොහෝ වේවා ඔබට❤
ගොඩක් ස්තුතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ස්තූතියි
මේ දැනුම ලබාදෙන ඔබතුමාට පිං ❤
ස්තූතියි
තෙරුවන් සරණයි ජයවේවා 🙏🙏🙏🙏
ස්තූතියි
ඔබතුමාට ස්තුතියි !!! බුදුසරණයි !!!🙏🙏🙏
ස්තූතියි
බොහොම ස්තුතී මහත්මයා.❤❤❤❤
ස්තූතියි
ස්තුතියි ..බලන ගමන්...
ස්තූතියි
ස්තුතියි ඔබට තෙරැවන් සරණයි ජයවේවා
ස්තූතියි
හොද පණිවිඩයක්
ස්තූතියි
බොහොම ස්තුතියි අපිට දැනුම ලබා දෙනවට
ස්තූතියි
ස්තූතියි මහත්මයා
ස්තූතියි
Bohoma sthuthie obathumata
Theruwansarani!
බොහොම ස්තූතියි
Thank you sir, your video is clear, this video is very advantage our life 🙏 💐
ස්තූතියි
🙏
ස්තුතියි.
ස්තූතියි
Harima satutui nitara wadasatahan. Dakinna. Labima
Teruwan saranai
ස්තූතියි
ස්තුති ඔබතුමාට
ස්තූතියි
ස්තූතියි
මෙවැනි වැඩසටහන් කිරීම ගොඩාක් හොදයි .ඔබතුමාට දීර්ඝායුෂ .තෙරුවන් සරණයි
ස්තූතියි
Sir ge anith video eka Bala ada karakeuwa dakunata mahaththayage ada batahirata oluwa dana vidiyata haduwa.duwage poth mese me lagadi batahirata muna dala haduwe. Eth Dan oba tuma kiyana paridi isaneta hadanna kalpana kala. Duwa ge mese uturata tibune. OL A8 saha B1 gath daruwa AL para jaya una😢. Dan tun wani paratath padam karanawa. 🙏❤️
හොඳයි සුබ පතමි
ස්තුතියි මහත්තයා
ස්තූතියි
ස්තුති සර්
ස්තූතියි
අපි බුදුන් වදින්නේ ඉසාන දිසාවට උනාට අපි නිදන කාමරය ඉසාන දිසාවේ .. හස්බන් accident වෙලා වසර 3 සුවවුනේම නැ... මේ කාමරේ නිදියන්න එපා කියලා අපිට කිපදෙනෙක්ම කිව්වා... 🙏🙏🙏🙏
වෙනසක් කෙරුවොත් හොඳයි නේ
@@kcj_offical බොහොම ස්තුතියි ඔබතුමාට...🙏🙏🙏
බොහොම ස්තූතියි
ස්තූතියි
Teruwansaranayi obatumata
Thank you 🖤🔥
Thank u mr Rathnayake 🙏
බොහොම ස්තූතියි
Another awesome video ! ❤
ස්තූතියි
Thank you 🙏
Welcome!
Bohoma sthuthii.
ස්තූතියි
සති 2 කල් දදා හිටපු report එක මේක බලලා මේසේ ඊශාන දිසාවත දාලා වැඩේ පටන්ගත්තා.
දවස් දෙකෙන් ලියලා ඉවර කලා.
හොදට focus තියෙනවා.
බොහොම ස්තූතියි ඔබ නොමිලේ ලබාදෙන දැණුමට
බොහොම ස්තූතියි සුබ පතමි
Bohooma sthuuthi oba thumata hamuwela keendaraya balanna puluwanda
🙏thank you sir
ස්තූතියි
obate bohma tuhi
ස්තූතියි
නිවසකට අලුතින් කොටසක් එකතු කිරීමේදී සැලකිලිමත් වියයුතු කරුනු පිලිබදව වැඩසටහනක් කලහැකිද සර්... ? ස්තුතියි ඔබේ මේ දැනුවත් කිරීමට .
හොඳයි
🙏... 🙏... 🙏... 🙏
ස්තූතියි
Thanks
ස්තූතියි
Bohoma pin
ස්තූතියි
🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි
අපේ ගෙදර ඊසාන දිසාවේ ටොයිලට් බාත් රූම් ටොයිලට් වල මාස්ටර් බෙට් රූම් ඒක තියෙන්නේ ප්‍රදාන පාර දකුණටත් නිරිත බස්නාහිර මුණලා තියෙන්නේ කුස්සියත් ඊසානට 🥹🥹🥹
ඔහ්........😮
මහත්මයා නනි,එපාට්මන්ට් එකක දෙවන මහලේ,ටොයිලට් එක සහ කිචන් එක තියෙන්නේ.කුලියට ඉන්නනිසා කුමක් කලයුතුද?පාසෑල අසලනිසා,දරුවන්ගේ පහසුව නිසත්, මේස්තානයේ ගෙයක් ලබාගැනීමත් ලේසිනෑ.මේදෝශවල ප්‍රතිපල මොනවාද..කලයුත්තේ කුමක්ද?තිරිවානාගල් දෙකක් සහ කොහොබ පැලයක් ඒ දිසාවෙන් තැබීමෙන් යම්කිසි සහනයක් වේද?
@@dayanimalsiri726 කෝ දිසාවන් ?
🙏🙏🙏
ස්තූතියි
Sthuthiyi obathumata watina Denuwath kirimak
ස්තූතියි
Sir ape niwasa ediriyen alak yanawa.aken siduwana dosa magaharawa ganne keseda.pahada denna.
ප්‍රධාන දොර තියෙන්නේ ඇල ට මුහුණ දාල ද
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ස්තූතියි
බොහොම ස්තූතියි සර්. ඔබතුමාගේ WhatsApp එක වැඩ නැහැ. පුතාගෙ හදහන බලාගැනීමට අවශ්‍ය යි. අපි ඔබතුමාගෙන් හදහන් බලවගෙන තියෙනව. ස්තූතියි!!
+94702620070
070 262 00 70
Thank you Sir 🙏
❤
🙏🌎🙏
Sar ape gedara isana disawe open warandawak thiyenne.Aka narakada.ge pitipasse warandawak vidiyatai thiyenne
ඒක හොඳයි
ස්තුතියි සර් ඊසාන දිශාව සාලයට සූභද
ඔව්
Ape gedara wasikiliwala thiyenneth idame isana disawe.narakaida
ඔව් හොඳ නෑ
පුතා ඉන්නේ ඊසාන කාමරයේ අවිවාහක යි ,කමක් නැද්ද ,දුව නැගෙනහිර කාමරේ
ඊශාන කාමරය එතරම් සුදුසු නෑ නේ.....
You are very correct Mr, same thing I have heard , but I have a question we are living in Toronto , Canada. We are impossible to find a direction even and here there having different concepts of houses Mr. Is it effect same as Srilanka or not, I used to listen to your program, and when we were in srilanka you have checked my husband's horoscope too.thank you very much Mr.all the best.
ඔව් ලෝකයේ කොතැනක සිටියත් චුම්බක උතුර අනුව දිසාව සොයා ගන්න.ඒ සදහා කොම්පාසුවක් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ.බොහොම ස්තූතියි
අපෙ නිවසේ කුසිය ඊසාන් තියෙනව වැසිකිළි වලක් තියෙනව මොනාද කරන්න පුලුවන් වෙනස් කල උතුද
ඔව්
බුදු පිළිමය ඊසාන දිශාවට ගෙන ගිය විට අප එය තැබිය යුත්තේ අප වදින විට ඊශාන දිශාවට යොමුවන ලෙසද?බුදු පිළිමය ඊශාන දිශාවට යොමුවන ලෙසද? කරුණාකර පහදාදෙන්න.ස්තූතියි ඔබතුමාට.
පළමු ප්‍රකාශය හරි.
@@kcj_offical ස්තූතියි.දීර්ඝායුෂ ලැබේවා ඔබතුමා ට.
නිවසේ ඊසාන දිශාවේ කාමරයේ බුදු පිළිමය ඒ කාමරේ තුළ මොන දිශාවටද මහත්මයා සුදුසු? බුදු පිළිමය කුමන දිශාවට මුහුණලාද මහත්මයා සුදුසු?
ඔබ වන්දනාමාන කළ යුත්තේ ඊශාන දිසාව බලා ගෙන
මගේ නිවසේ පධාන දොර තියෙන්නේ ඊසාන දෙසටයි මේක සුභ ද
Kandu muduna ma thoranne nagenahirayi
Gedaraka esana hoya ganne kohomada?
මාලිමාවක් ගන්න උතුර සහ නැගෙනහිර අතර ඊශාන දිසාව වේ.
නිවසක ඊසාන දිශාවෙ පැරණි එළිමහන් වැසිකිළියක් තියෙනව නම් ඒ නිවසට වාස්තු දෝෂ බලපවත්වන්නෙ කොහොමද?
එය වාස්තු දෝෂයක්...
@@kcj_offical ඒ සඳහා කුමක් ද කල යුතු දේ ? ඔබතුමාගෙ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. ඇත්තටම පරණ නිවස කඩලා නව නිවසක් හැදුවත් එලිමහනේ වැසිකිළිය කඩන්න බැරි වුණා එය පාවිච්චි කරන්න පුළුවන් නිසා.අලුත් ගෙදර හැදුවෙත් පරණ නිවස තිබුන ස්ථානයෙ. අවු 15 වැඩි හදල. මේ නිවස හදපු දවසෙ සිට නිවැසියන්ට වගතුවක් නෑ. බොහෝ වැඩ කටයුතු සඳහා බාධක ඇවිත් තියෙනව. නිවසත් අඳුරු ස්වභාවයක් ගන්නව. නිවසෙ මැද කාමරයක ජනෙල් රාමු 4 ක් තියෙනව. අනුන්ට වාස්තු උපදෙස් දෙන ජෝතිෂ්‍යය දන්නා පියාගෙන් අහද්දි කිව්වෙ වාස්තු දෝෂ මගහරින්න නිවසෙ මැද කාමරයක ජනෙල් රාමු තියන්න සිදු වුනාලු. මේ නිවසෙ ප්‍රභල වාස්තු දෝෂ ඇති බව මට තේරෙනව. ඔබතුමා වාස්තු පරික්ෂා කරනවද, නැත්නම් සුදුසු කෙනෙක් ගැන දැනුවත් කරන්න පුළුවන් ද
Theruvan saraai obathuma athulu samata
ස්තූතියි
ජොතිෂ්‍ය මුලසිට ඉගන ගන්න අයකුට ඉට අදාල පොත් පමනක් කියවිමෙන් ගුරුවරයකු නොමැතිව මෙ විෂය ඉගනගත හැකිද
ඔව් පුළුවන් මූලික දැනුම ගන්න පුළුවන් ...ඒත් ගුරුවරයකු වුවමනා වෙනව ඔබ තේරුම් ගත් දේ නිවරදි ද යන බව තහවුරු කිරීමට ...එසේ නැත්නම් ඔබේ ගුරුවරයා ඔබ ම බවට පත් වෙන්න පුළුවන් එනම් ඉගෙන ගත් දේ ප්‍රැක්ටිස් කරමින් යළි යළි තහවුරු කිරීමට වඩාත් උත්සුක වන්න.
Land phone එක ඊසාන දිසාවේ තැබීම නුසුදුසුද?
නොතිබේ නම් වඩා හොඳයි ඒත් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි
විශ්ව දින පොත කියලා එකක් තියෙනවා ද?
එහෙම එකක් මට හම්බ උනේ නැහැ නේ😢
ලින්ක් එක උඩ තිබේ
youtube.com/@Dinapotha-sv5zd?si=Ji8GTz0fCS7FdhJo
අපේ ගෙදර kema කාමරයක් තියෙන්නේ ඊසා නේ
Hmmmm
සර්,අපේගෙදර ඊශානදිශාවෙ ව්ශාල එලකලුවර ගසක් තියෙන වා ඒගස හරිලස්සනයි කපා ඉවත්කරන්නද, ඔබතුමා ගෙ න්පිලිතුරක් බලාපොරොත්තු වෙමි,දැනටමගේමහත්තයාගොඩාක් අසනීපයි කරුනාකර පිලිතුරක් ලබාදීමට කාරුනික වන්නේ නම් මැනව් 🙏
අපොයි ගස් කපන්න එපා ඒ ප්‍රදේශය වඩා පිරිසිදු ලෙස පවත්වා ගන්න
Budu pahana ho jesuta pahana thiyenwane.esana dishwater neda pahan kuduwa hadane
ඔව්
රත්නායක මහත්තයා ඔබතුමා ඊසාන ගැන විස්තර දැන ගන්න ලැබුනා ඇත්ත වසයෙන් ම මම ඉන්න ගෙදර පදාන දොර තියෙන්නේ ඊසාන දෙසටයි මේක සුභ ද ඔබතුමා බුදු සරණයි
ඊසාන පැත්තෙ සාලය නැගෙනහිර ත් සමඟ .
මේසය උතුරු දිශාවට තබා ඊසාන දිශාව බලාගෙන වැඩකටයුතු කිරීම හොඳයිද මහත්මයා?
ඔව්
බොහොම ස්තූතියි මහත්මයා@@kcj_offical
ඊසානට ගරාජය සුදුසුද
නෑ
ඊසාන දිශාවට පොත් මේසය තැබීම ප්‍රායෝගිකව අපහසුයි මහත්මයා. උතුරු දිශාවට ගැටලුවක් නැතිද....
ඔව් පුළුවන්
@@kcj_offical ස්තුතියි ඔබට 🙏
දැන් හැමෝටම හැමදේටම නිවැරදි දිශානතිය පෙන්වීමට මාලිමාවේ පිහිට සොයා යෑමට කාලය උදාවී ඇත බවත් මෙහිලා අවධාරනය කල යුතුය!
දැන් දැන් හැමෝම වගේ වැඩි වැඩියෙන්
🧭 👉🏻 🧭 යොදා ගන්නා ආකාරයක් පෙන්වයි.
Ayi වයඹ දිසාව හොඳට nida යනවා
ඔව් ඒ දිසාව නරක නෑ
ස්තුතියි .
ස්තූතියි
Thank you sir ❤
Most welcome
Thank you sir
Welcome
Thank you
You're welcome
❤
❤