You are one of the best among the very few true SL astrologers. I'm happy that I have been a client of you since 5 years. Truly fact based analytics. Be glory with you.
Only way I know to predict a situation is with very good quality data and by simulating a system with that data only. I am not saying you do not do that but most people who come and predict pweoples futures sometimes have no base. It is sad stll people waste so much money running after this kind of help.
Ara weslesaka kiyana kolla oba tumata anamanm kiyala tibba mama mokuth liwwe na aka jvp akath akka puduma tarahakin kata karana akek uta pissu kiyala mata hituna akai oba tuma kiwwa dewal atta❤
වීශිශ්ට විග්‍රහයක් සර්..ඔබ වගේ විද්වතෙක් හමුවිමට තරම් අපි වසනවන්ත වුනෙමු.
බොහොම ස්තූතියි ❤
මෙතැනටත් හේතුඵල දහම අදාල කරගත්තා නම් හරි. හැම දෙයක්ම සිද්ධ වෙන්නේ සිද්ධ වෙන්න තියෙන විදියට. ඒ වගේම මම හිතන විදිහට නම් රටක හොඳ නායකයෙක් බිහිවෙන්නත් රටේ ජනතාවට පින තියෙන්න ඕන. ඔබතුමා බොහොම ප්‍රිය කරන චරිතයක්. ශ්‍රී ලංකාවේ මිනිසුන්ට බුද්ධිමත්ව තම චන්දය පාවිච්චි කිරීමට හේතු වාසනා උදාවේවා 🙏🏾🇱🇰
ඔව් ඔබ හරි බොහොම ස්තූතියි ❤
සියලු ශ්‍රී ලාංකිය බූරු පැටවුන්ට ප්‍රඥාව පහළ වේවා....
❤😮
ඔබතුමාගේ විශය දැනුම හා හැකියාව ගැන සතුටුයි .බොහෝ දෙනෙක් මුදලට විකිණෙන කාලයක් වුනත් එදා ඉදන් තියෙන වටිනා විශයක් අනාගත පරම්පරාවන්ගේ යහපත වෙනුවෙන් දායාද කිරීම ලොකු පිනක්.
බොහොම ස්තූතියි
ඔබේ වටිනා අදහස් පාඩමක් ඉගෙනගත්තාවගේ අහගෙන හිටියා. ඔබේ මේ වටිනා දැනුම් සම්භාරයෛතාගෞරවයෙන් අගය කරනවා. මේ ද්ෂ්නුම දුන්න,ඔබට ස්තුතියි!
ඉතාමත් වටිනා කාලෝචිත කතිකාවක් .❤
ස්තූතියි ❤
👍👍👍..ස්තුතිය ඔබට
ඔබට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
Budda power is more powerful than the modern technology.
Buddha found everything with adhigya.
Theruwansaranai ♥️ ♥️ ♥️
විග්‍රහය දිගයි.ඒත් අර්ථවත්. ඔබතුමාගෙ වැඩ සටහන් කොහොමත් උනන්දුවෙන් බලනවනෙ මං.ස්තුතියි ඔබතුමාට
ඔව් ඇත්ත මේක දිග වැඩිවුණා.ඊළඟ වතාවේ අනිවාර්ය ලෙස ම කෙටි කරන්න ඕනේ ඔබට බොහොම ස්තූතියි ❤
You are one of the best among the very few true SL astrologers. I'm happy that I have been a client of you since 5 years. Truly fact based analytics. Be glory with you.
@@MT-yo5uz Many thanks
පොඩ්ඩක් වත් බෝරිං නැති ,මාත් එකග නිව්නු සිතකින් ,ප්‍රචණ්ඩ නොවන,හැසිරීමෙන් rataදියුනු කල හැකියි
බොහොම ස්තූතියි ❤
සම්පුර්ණයෙන්ම ඇත්තයි ඔබතුමාගෙ කතාව
ස්තූතියි
Excellent! Mr. Rathnayake. Good explanation. Massage is very clear. This is also another hope like in the past.
Thank you
Exactly true. Excellent. You are very impartial. Budusaranai!
Thank you kindly.තෙරුවන් සරණයි
මඩ තිය අය ගහන්නෙ මඩ වලින් මහත්තයෝ . ඔබතුමා ට දිඝාසිරි වේවා .තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
ඇත්තටම අනාවැකියක් නං කියන්න පුළුවන්.ඒක ජ්‍යෝතිෂයෙන් කියන්නත් පුළුවන්.එහෙම නැත්නම් වෙන වෙලා වෙන ශක්තීන් මගෙන් කියන්නත් පුළුවන්.කෙසේ උනත් මට නං හිතෙන්නේ මේ හැමදෙයක්ම තීරණය වෙලා තියෙන දේවල්.ඒ නිසා යම් යම් විදිහට ඒවා දැනගන්න ක්‍රම තියෙනවා කියලයි
Yes❤
ඔව් විවිධ ක්‍රම තියෙනව ඔබ හරි.❤
මමත් එකඟයි ඔබේ අදහසට ❤
ඔව්
බොහොම ස්තූතියි සර් මේ පැහැදිලි කිරීම් වලට...🙏
බොහොම ස්තූතියි නදීකා❤
සර් ගේ පුංචි කතන්දරය නම් මරු
බොහොම ස්තූතියි
හරිම වැදගත් අදහස් ස්තුතියි ඔබ තුමාට.
ස්තූතියි ❤
All the credits to you, thanks !
Thank you ❤
ආගම සහ දේශපාලනය ගැනලංකාවෙ භාවිතාව ගැන ඔබ කියපු දේ හරියටම හරි
බොහොම ස්තූතියි ❤
ඔබතුමා කොහොමත් පුද්ගල චරිත ගැන විස්වාස කරන්නේ නැහැ කාලෙන් කාලෙට එකම පුද්ගලයා අපේ කරැමෙට වැරදි දේවල් කරන්නවා එම පුද්ගලයා පස්සේ කාලෙක විශිෂ්ඨ දෙවල් කරනවා ස්තුතිය
බොහොම ස්තූතියි ❤
ස්තුතියි ,දැනුම බෙදනවාට.
ස්තූතියි ❤
Very nice explain …. I specially thank you, dear sir
You are most welcome
වටිනා අදහස් දැක්වීමක් බොහොම ස්තූතියි 🙏
බොහොම ස්තූතියි ❤
ඔබ ගෙ පැහැදිලි කිරිම ඉතා විශිෂ්ටයි ! තෙරුවන් සරණයි ! 🙏
බොහොම ස්තූතියි ❤
ස්තූතියි sir ta
බොහොම ස්තූතියි සර්
බොහොම ස්තූතියි ❤
ඔබගේ කාලගුණ අනාවැකි නම්
හරියටම හරි ...
හැම මාසෙකම දාන්න ...
හොඳයි බොහොම ස්තූතියි
ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් වැදගත්.
ස්තූතියි ❤
ඔබ තුමා කියන දේ හරි පැන්ශන් එහෙම කපන කොට චන්දෙ දුන්නු අයට අබ සරනයි රටටත් නැවත ගෝටා ආවට වඩා නරක කාලයක් උදාවෙනව
npp tamai gota vinasa kare dusta balawega dinana kalaya udawela😂
Nice explanation.. well said sir…🥰
Thank you
Thank you. 🙏🏼
Thank you ❤
Thank you so much. Very good message.
You are so welcome
Theruwan saranai obathumata
තෙරුවන් සරණයි
සබුද්ධික විග්‍රහයක් ඔබ තුමාට ජය
බොහොම ස්තූතියි
Kindly do a video about the future of the western hegemony
Yes Sure😊
Thank you sir, budusaranai ❤❤❤❤❤
බොහොම ස්තූතියි ❤
Godak sthuthi💐🌼💐
ස්තූතියි
well said and meaningful
Thank you ❤
Hamadamat ahanna kamathi visvasa karana purokathana obathumata bohoma sthuthi
බොහොම ස්තූතියි
Bohoma sththuthi oba thumata.mahathanani.🎉🎉🎉🎉🎉❤
ස්තූතියි ❤
Thanks
Welcome
අනාවැකි සක්විත්තා කියලා තමන් විසින්ම තමන්ව හදුනාගෙන අමු ටොම් පච කියන කෙනෙක් යූටියුබ් එකේ ඉන්නවා 😂 කියපු සේරම බොරු වැරදුනාම වීඩීයෝව අයින් කර ගන්නවා, ඔබතුමා කරන පැහැදිලි කිරීම විශිෂ්ටයි ❤
😮 ස්තූතියි
ඔව් අර මියුරු සම්පත් කියන මනුස්සය ..
Thank you sir,
Nice explanation ❤
Most welcome
@@kcj_offical ♥️
අපේ සර්❤❤❤❤❤
ස්තූතියි
Only way I know to predict a situation is with very good quality data and by simulating a system with that data only. I am not saying you do not do that but most people who come and predict pweoples futures sometimes have no base. It is sad stll people waste so much money running after this kind of help.
අපේ සර් කවදාවත් අව්‍යාජ බොරැ අනාවැකි පුරෝ කථන කරල නැහැ. අර බූරු පැටියාගෙ කථාවනම් හරිම ලස්සන එකක් සර්🙈😂😂 කව්රු තේරුම් ගනීද දන්නෙ නැහැ එ කථාවෙ තේරැම🙈(හයියෝ)
හැමදාමත් ආසාවෙන් ආදරෙන් බලන් ඉන්නවා අලුත් වීඩියෝවක්. සර්ට බුදුසරණයි🙏🏼 ❤
බොහොම ස්තූතියි
🙏🙏🙏
ස්තූතියි
❤ ❤❤❤
❤😊
සර් සරලව මුල ඉදන් උගන්න පාඩම් මාලවක් කරන්නකො. එක්කො මුදල් අය කරල හරි
ඒක හොඳ යෝජනාවක්
ටිකක් ඉවසලා ඉන්න අර විශ්ව දිනපොත නාළිකාවේ ඉතිරි කොටස් ටිකත් කරනව.මේ දවස්වල මගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් හොඳ නෑ 😊ඒක සම්පූර්ණ ලෙස ම නොමිලේ ම ලැබෙයි
Apee.ratee.pattapal.buruhathikaree..hadanne.baa.ugath.nugath.okkoma.ekii.un
❤
Api Sir video ekak dala pahadili karanakan hitiye,nugath tharuna kkolu gatayek umba kiyanawa,eya hithanawa eya thamai lankawe siyalla dath kiyala,ugath minusun thamange mathe kiyanwa,anunta dos kiyanne naha.
💐
Hadahana balagann puluvanda..price kohomada..whatsapp valin vage puluvanda
Please visit www.kcj.lk
❤❤❤❤❤❤❤❤
දැනට ඉල්ලන අයගෙන් හොඳම කෙනාට ජන්දෙ දෙනව. වෙන මොනව කරන්නද?
මමත් හොඳ වැඩපිළිවෙළක් තියෙන කෙනාට දෙනාව. ඒ කෙනා දින්නත් නැතත් වැඩපිළිවෙළයි දිනන්න ඕන. වැඩපිළිවෙළට අවධානය ලැබෙන්න ඕන.
Methek kalayak lankawe pathwech ha nayakayo diha baluwama pena deyak thamai swabawadarmaya ho wena yam neethiyakin owun thoragena thiyenne awasthanukulawa ema kalayata yugayata galapena widihata misak rallatama ne me kiyana eka. Me awaathaweth oya kochchara dagaluwath wenne ekama thamai.
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
❤
👍❤🙏
ස්තූතියි
😌😊👌🙏
Mama.hemadamath.me.wedasatahan.balanawa.abufabiye.edan
ස්තූතියි ❤
පාර්ලිමේන්තු මැතිවරණය ගැන මොකුත් කියන්නේ නැද්ද ඔබතුමා
Chanda nisa minissu pissu watila. Mama nam hithanne oya rasweem serama nawathwala media walin witharak buddhimathwa katha kala nam athi.
🙏🏼🌷🌷🙏🏼👍👍💖💯💯
ස්තූතියි
Jvp .npp එකටත් මේ රට ගොඩදාන්න බැයිනං කොහොමහරි මේ රටින් යමු❤
npp tamai vinasaya
එක වීඩීයෝ එහෙක ඔබ කියලා තිබුනා 1994 න් පස්සේ ජන්දේ දුන්නෙ නෑ කියලා මේ වතාවෙත් එහෙම ද පුරෝකතන විතරක් කෙරුවම ඇතිද ජන්දය දෙන්නේ නැද්ද 😂
😮
@@kcj_officalතාම අදහසක් නෑ වගෙ තමා පේන්නේ 😂සද්ද නෑ
Ayyooo please obathuma ge katahada vitharak ehunama hodatama ethi...pasubim sangeethaya epa daanna...
හොඳයි එහෙම වෙයි ස්තූතියි ❤
මන් දැකපු බුද්ධිමත් පුරොකතන කරන මහත්මයෙක් කේන්ඩර බලන්න ගියත් කිසිම දවසක මානසිකව වට්ටන්නෙ නැ. Side buisness නැ කේනදර බලන මාර්ගයෙන් හරිම හොදයි 😊
බොහොම ස්තූතියි 😊
සර් ඔයිට කලින් මේ පිලිබද කියලා දිලා විඩියෝ එකක් දාලා තිබ්බා නේද?? පොරෝකතන පිලිබදව
ඔව්..නැවත සිහිපත් කිරීමක්❤
සර්ගේ පාඩම් ට්ක ඉවරද
නෑ නෑ විශ්ව දිනපොත නාළිකාවෙන් කරන්න ඕනේ මේ දවස් මං අසනීපයෙන්..ඉක්මනින් හමුවෙමු ❤
Ara weslesaka kiyana kolla oba tumata anamanm kiyala tibba mama mokuth liwwe na aka jvp akath akka puduma tarahakin kata karana akek uta pissu kiyala mata hituna akai oba tuma kiwwa dewal atta❤
Thank you ❤
මට මතක විදිහට 2019 දි ගොටාභය මහතා දිනනවා කියල කෙලින්ම කිව්වා.මෙවර එහෙම කියන්නෙ නැත්තෙ ඇයි?
එදා එහෙම කිව්වා.ඒ කිව්වෙත් ඒක නොකර සිටීමට නොහැකි තරම් අප්‍රසන්න විකෘති කිරීම් මේ විෂය භාවිතා කරමින් ඇතැමුන් කළ ප්‍රකාශ නක්ෂත්‍රවිද්‍යාවට හානිකර වු නිසා ඒක මං ඒ වීඩීයෝවේ ම කිව්ව.නමුත් මෙවර මං පුරෝකතන ක්‍රමවේදය පෙන්නුම් කළා.කිසිසේත් පුද්ගල නම් නොකියමි.දැනට නං ඒක නීතියෙන් පවා අවසරයක් නැති දෙයක්.ඒ නිසා දිනන්නේ හෝ පරදින්නේ කවුද කියා මා කියා නැත.ස්තූතියි ❤
මෙයා ජේවීපී ප්‍රොමෝට් කරන එක කරන්නෙ
දායක සභාව ගැන ප්‍රථමයෙන්ම කිව්වෙ භාරත තෙන්නකෝන් මහතා ,වැරිදීමක් උනොත් සමාවෙන්න
නියම වචනයක් ❤එතුමා නම් ඒ යෙදුම හදුන්වා දුන්නේ එතුමාටත් ස්තූතියි
වෙන්ඩ පුලුවන් එයත් හොඳ කෙලින් මිනිහෙක්
තෙරැවන් සරණයි
තෙරුවන් සරණයි
💐💐💐
ස්තූතියි
🙏❤️🙏
ස්තූතියි ❤
❤
❤
❤️