ඔබේ නාන කාමරය මර උගුලක් ද? - කේ. සි. ජේ. රත්නායක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 99

  • @NihalPriyantha-wf5ho
    @NihalPriyantha-wf5ho 11 หลายเดือนก่อน +21

    මෙතුමා වෙත ගැටලුවක් යොමු කලවිට මෙතුමා ගෙ වටිනා කාලය කැපකර ගැටලුව සමිපුරනයෙන්ම විසදා ගැනිමට දැක්වු දායකත්වයට මම හිස නමා ස්තුති කරමි

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +1

      ස්තූතියි

  • @raveeshaema
    @raveeshaema 11 หลายเดือนก่อน +7

    ඔබතුමා වාස්තු නිවැරදිව කියා දීමෙන් ලැබෙන පින මෙතෙකැයි කියන්න බැහැ. මේ වාස්තු නිසා මිනිස්සු අතරමං වෙලා අධික ලෙස මේ වෙනුවෙන් මුදල් වැ‍යකරමින් ගෙවල් හදන්න තියෙන මුදල් නැති නාස්ති කරගන්නවා. නිවැරදිව සරලව වාස්තු විද්‍යාව පිලිබදව හදුන්වා දීම වෙනුවෙන් කෘතවේදි වන අතර මිනිස්සුන්ට නොමිලේ ලබා දෙන මේ සේවයට හා දැනුමට ගොඩාක් ස්තූතියි. දිගටම මේ වැඩසටහන පවත්වාගෙන යාමට ඔබට ශක්තිය ලැබේවා.
    ඒ වගේම නිරිත බටහිර දකුණ පැත්තට හිස දමන විට ජනෙල්, නාන කාමර තිබුනට කමක් නැද්ද?
    දොරවල් ගැන, ජනෙල් ගැන , ප්‍රධාන දොර හා ගෘහ භාණ්ඩ තැන්පත් කිරිම ගැන පියවරින් පියවරට දැනුවත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
    ඔබතුමා මේ කරන සේවයට ගොඩාක් ස්තූතියි.

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +1

      100% ම වාස්තු දෝෂ රහිත නිවෙසක් හදන්න හරිම අමාරුයි ඒත් මූලික වාස්තු නීති උල්ලංඝනය නොකිරීම අනිවාර්ය වේ.එවැනි නිවෙසක් පහසුවෙන් හදන්න පුළුවන් වාස්තු විද්‍යාවේ නාමයෙන් නොයෙක් දුර්මත සහ ජාවාරම් තිබෙන බව ඇත්ත.ඒවා නුවණින් අවබෝධ කර ගැනීම මැනවි.හොඳයි අපි පියවරෙන් පියවරට යමු.හිස පිහිටන්නේ නාන කාමරය සහ නිදන කාමරය වෙන් කෙරෙන බිත්තිය ආසන්නයේ ම නම් එය වෙනස් කර ගැනීම සුදුසු වේ නොහැකි ම නම් නාන කාමරයේ බිත්තියෙන් අඩි 4 ක් වත් ඈතින් ඇද තබා ගන්න.ජනේල ආසන්නයේ හිස පිහිටීමත් එසේම වේ.

    • @raveeshaema
      @raveeshaema 11 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබ තුමාට@@kcj_offical

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 11 หลายเดือนก่อน +9

    කුහකකමින් තොරව ඔබතුමා සිදු කරන මේ සමාජ මෙහෙවර අගයමින් තුති පුදමි.ඔබ තුමාට ඉක්මනින්ම මගඵල අවබෝධය ලැබේවා !!ඒ මගේ උසස්ම පැතුමයි.

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +3

      බොහොම ස්තූතියි

  • @raveeshaema
    @raveeshaema 11 หลายเดือนก่อน +3

    ඔබතුමා දෙන මේ දැනුමට බෙහෙවින්ම පින්. ඒ වගේම ස්තූතියි. විවාහ ගැලපීමෙදි අනුගමනය කල යුතු ඉතිරි පියවර 6 ත් විටින් විට ඉදිරිපත් කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.ඔබතුමාට තෙරුවන් සරණයි.

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +1

      හොඳයි ස්තූතියි

  • @sasarakaimaniwanainiwanata4577
    @sasarakaimaniwanainiwanata4577 11 หลายเดือนก่อน +4

    Hodata igena gena paschath upadiya gaththath ekata panthiye idala katti penna gola wede karala mesan basui,wadubasui unu aya wedata aran jiwithema anagaththa jathiyak api...aye niweradi karaganna puluwan wakawanuwaka neme api kauruth inne..nodena podi labekata anagaththa jiwitha den dena denama anegena thawa thawath anathwela merila yanawa hera wena kalayuthu wikalpayak penamaneka ne...aurudu,20,30inna daruwanta mewa hoda upadi....

    • @katlanka
      @katlanka 11 หลายเดือนก่อน

      😮😮😮

  • @anomaanoma3460
    @anomaanoma3460 11 หลายเดือนก่อน +8

    ආසාවෙන් උනන්දුවෙන් බලන video eka...

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 11 หลายเดือนก่อน +5

    ඔබතුමා සඳහන් කර ඇති ආකාරයටම පිහිටා ඇති අප නිවසේ නාන කාමරයේ අඩුපාඩුව කරාම වලින් ජලයවෑස්සීමයි. ඔබතුමාට අනේක වාරයක් වාරයක් ස්තුතිය පුද කරමි. තෙරුවන් සරණයි! 🙏

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +2

      ස්තූතියි

  • @neethapriyani4240
    @neethapriyani4240 11 หลายเดือนก่อน +2

    රත්නායක මහතා ඉඩමක නිවසක් තැනීමට ආරම්භ කල යුතු පිලිවෙල පැහැදිලි කර දෙන්න කරුණාකර . මුලින්ම බහිරව පූජා කල යුතු ද ? එය කෙසේ විය යුතු ද . ප්ලෑන් එක ඇදීමට ප්‍රථම බැලිය යුත්තේ මොනවා ද . හැදින්වීමක් කරන්න . දීර්ඝ ආයු ලැබේවා

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +1

      බොහොම හොඳයි මේ ගැන වෙනම වැඩසටහනක් කරන්න ඕනේ ස්තූතියි

  • @kolithasenarathna6486
    @kolithasenarathna6486 11 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබතුමා මේ කරන්න සේවය ඉතා අනර්ඝයි. 🎉
    අප ජිවත් වන ලොකයේ නිවසක් හෝ කර්‍යල කබරයක් හෝ වෙළඳ කුටියක් සකස් කරන විට එහි පාලනය කරන මුලිකයාට යහපත් ප්‍රතිඵල ලබා දේන සම්මත මැනුම් ක්‍රමයක් තිබේනවාද (දිග×පළල ) එය සොයා ගන්න අකාරය පැහැදිලි කර ගැනිමට අවශ්‍යයි. තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +1

      දළ වශයෙන් ගතහොත් පරිමාව - දිග අඩි 10 ක් නම් පළල අඩි 5 අඟල් 5 යනාදි ලෙස ගන්න පුළුවන් ...භූමිය සහ අදාළ උපයෝගීතාව අනුව ඒවා වෙනස් කර ගන්න පුළුවන්

  • @diliniseneviratne1205
    @diliniseneviratne1205 11 หลายเดือนก่อน +5

    බොහෝම ස්තුතියි , හරවත් වැදගත් දේ කියා දෙන ඔබතුමාට තෙරුවන් සරණයි.!!!

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @kasunbuddika5894
    @kasunbuddika5894 11 หลายเดือนก่อน +4

    සර් නිවසක දිශාව කොටස් කිරිමෙිදි එම නිවසේ මධ්‍ය ලක්ෂ ගන්නේ කෙසෙද එම පිළිබඳව විස්තර සහිත වැවසටහනක් ගෙන්න❤❤❤❤❤❤❤❤

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +1

      හොඳයි

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 11 หลายเดือนก่อน +5

    ගොඩක්ම ස්තුතියි ඔබතුමාට මමත් ඔය ප්‍රශ්නයට පිළිතුරු හොයමින් හිටියෙ එකට උත්තරයක් ලැබුනා දිර්ඝායුෂ ලැබෙවා ඔබතූමාට ගොඩාක් වැදගත් මෙ සියළුම කරුණු ❤❤❤❤❤❤

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +2

      ස්තූතියි

  • @gayanimadu3686
    @gayanimadu3686 11 หลายเดือนก่อน +3

    ඇත්තටම රත්නායක මහත්තයා මම කරන හැම වැඩක්ම ඒ විදියටම තමයි කරන්නෙ. ගොඩක් වෙලාවට fan light දාන්නේ නෑ මම, open කරන්න පුලුවන් කොටසක් එක්ක . Louvers කොටසක් තියන ටිකක් ලොකු window එකක් තමයි දාන්නේ. හොදට ventilation වෙන්න ඕන නිසා ත්, ආලෝකය ලැබෙන්න ඕන නිසයි. බොහොම ස්තූතියි 🙏🏼.

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +1

      බොහොම හොඳ ක්‍රමයක්

  • @NadeeNawarathne
    @NadeeNawarathne 11 หลายเดือนก่อน +3

    🙏 බොහොම ස්තුතියි සර්. ඔබතුමා හැම දේම හරි හොදට පැහැදිලි කරනවා🙏. සර් ව්‍යාපාරික ස්ථානයක නිරිත දිශාවෙන් විදුලි මීටර සවි කිරීම නුසුදුසු ද, යන්න පැහැදිලි කර දෙන්න පුලුවන් ද, දීර්ඝායුෂ වේවා 🙏🙏

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      නෑ එහි දෝෂයක් නෑ

    • @NadeeNawarathne
      @NadeeNawarathne 11 หลายเดือนก่อน +1

      මට ලොකු මානසික වදයක් උන ගැටලුවකට පිළිතුරු ලැබුණේ. ඔබතුමාට බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීම්වලට 🙏🙏

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 11 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි ඔබ තුමාට

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +1

      ස්තූතියි

  • @shanthiewathsala9114
    @shanthiewathsala9114 11 หลายเดือนก่อน +3

    ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +1

      ස්තූතියි

  • @pathiranachaturanga4489
    @pathiranachaturanga4489 11 หลายเดือนก่อน +2

    Oba tuman ge denuma mese beda dimata hadawatin ma agaya karanawa.. bohomath ma sthuti obage me denwat kirim siyallatama.. 🙏 🙏 🙏

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @indi15
    @indi15 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි යහපත ක් වේවා

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @shyamalidilrukshi6796
    @shyamalidilrukshi6796 11 หลายเดือนก่อน +3

    දකුණු දිශාවේ අපවිත්‍ර ජලය බැහැර කිරීමට වළක් තිබීමෙන් ස්ත්‍රී පක්ෂයට ලෙඩදුක් හැදෙනවද ?

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +1

      එහෙම දෙයක් මා ඉගෙන ගෙන නෑ 😮

    • @shyamalidilrukshi6796
      @shyamalidilrukshi6796 11 หลายเดือนก่อน +1

      @@kcj_offical ස්තූතියි 🌹🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 11 หลายเดือนก่อน +3

    🙏💛Good dood අපිට tiben සියලු දුකින් මිදීමට inn ලැබෙන wanm satutak

    • @katlanka
      @katlanka 11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 11 หลายเดือนก่อน +3

    Thank you.

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @upulkalawitagoda8470
    @upulkalawitagoda8470 11 หลายเดือนก่อน +3

    ඔබතුමාට ස්තුතියි ! තෙරුවන් සරණයි !🙏

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @ans1830
    @ans1830 11 หลายเดือนก่อน +3

    Informative. Thanks

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @kapilalakmal5260
    @kapilalakmal5260 11 หลายเดือนก่อน +3

    ස්තුති සර් ජය වේවා.❤

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @sirimalikarunagoda4013
    @sirimalikarunagoda4013 11 หลายเดือนก่อน +2

    ස්තුතියි සර්

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @nirmaleehettiarachchi8706
    @nirmaleehettiarachchi8706 11 หลายเดือนก่อน +3

    අප නිවෙස නාන කාමරය නිරිත දිශාවේ ඇත එය නිවෙසෙ කෙරවල නම් ඊට යාකර අලුතින් කාමරයක් තැනීමෙන් ඔබ සදහන් කල දෝෂ ඉවත් කල හැකිද

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      වැසිකිළි වළ පිහිටා තිබෙන්නේ කුමන දිසාවේ ද ?

    • @nirmaleehettiarachchi8706
      @nirmaleehettiarachchi8706 11 หลายเดือนก่อน +1

      නිරිත දිශාවේ එයත් ඉවත් කල යුතු ද

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +1

      @@nirmaleehettiarachchi8706 කලබල නැතිව වැසිකිළි වල වෙනත් දිසාවකට ගන්න බලන්න.එසේ නැතිව අලුත් කොටස් එකතු කිරීම තව ප්‍රශ්න නිර්මාණය කිරීමක් වෙන්න පුළුවන්

    • @nirmaleehettiarachchi8706
      @nirmaleehettiarachchi8706 11 หลายเดือนก่อน +1

      ස්තූතියි ඔබට

  • @anupamahasini4037
    @anupamahasini4037 11 หลายเดือนก่อน +3

    මහත්මයා ,මගේ නිවසේ නාන කාමරයේ දොර,ජනේලය සහ dinning area එකේ door window එකක් එක පෙලට පිහිටා තියෙනවා.එය අසුභද? (නාන කාමරය බටහිරට හා dinning area නගෙනහිර දිශාවට පිහිටා තිබේ)ඒවා එකිනෙකට නොපෙනෙන ලෙස dinning area එක බිත්තියකින් වෙන් කිරීම සුදුසු ද?

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +2

      නෑ ඔය කියන විදිහට නම් අවශ්‍ය වන්නේ නෑ

  • @ranjanik9774
    @ranjanik9774 11 หลายเดือนก่อน +3

    Bohoma stuti 💐💜

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @kushanirathnayaka9170
    @kushanirathnayaka9170 11 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි 🙏

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +1

      ස්තූතියි

  • @kusumwijerathna2657
    @kusumwijerathna2657 11 หลายเดือนก่อน +6

    ඔබතුමා කී ආකාරයට අපේ නානකාමරයේ අසුබතා බොහෝමයි.බොහෝම ස්තූතියි විස්තර කිරීමට .

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 11 หลายเดือนก่อน +3

    Nodanna de Kiya Dena oba thumanta samma sambudu saranai🙏🙏🙏

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +1

      ස්තූතියි

  • @nishanthirankoth9105
    @nishanthirankoth9105 8 หลายเดือนก่อน

    Sthuti sir oye kiyana dewal okkomathiyanawaa binduwatama ade apiwa wetilaa

  • @malajtilake6217
    @malajtilake6217 11 หลายเดือนก่อน +1

    ❤🙏

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 10 หลายเดือนก่อน

    Thank you

  • @namalbandara8082
    @namalbandara8082 11 หลายเดือนก่อน +3

    නාන කාමරය ඊශාන දිශාවේ තිබ්බොත් ඒ දෝශය මගහරවා ගන්න විදියක් ඇත්තෙම නැද්ද

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ඒක මූලික දෝෂයක් නේ....

  • @WonderfulGlaciers-fn5cf
    @WonderfulGlaciers-fn5cf 10 หลายเดือนก่อน

    Ape nanakamaraye doreth kannadiyak තියෙනවා .e ඉස්සරහට ma sink eketh kannadiyak thiyenawa.eka asubaida.ඔබතුමා ta පැහැදිලි karana පුළුවන් da?බොහොම pin

  • @AyeshaDeSoysa-o5p
    @AyeshaDeSoysa-o5p 11 หลายเดือนก่อน +1

    Obathuma diunuvata, arakshavta, asvaha katava dosha valta yanthara danvada.

  • @bubudunichampika2043
    @bubudunichampika2043 11 หลายเดือนก่อน +2

    ❤🙏

  • @dileepaashan7066
    @dileepaashan7066 11 หลายเดือนก่อน +2

    💐💐💐💐💐💐

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @Sathvirubinathtech
    @Sathvirubinathtech 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +1

      ස්තූතියි

  • @amilagunathilaka4937
    @amilagunathilaka4937 หลายเดือนก่อน

    මහත්තයා අපේ ගෙදර නාන කාමරය තියෙන්නෙ ඊසාන දීසාවේ වෙන ගන්න දිසාවක් නැත .ඉඩම ප්‍රමාණය පර්චස් 8.5 ,වැසිකිළි වල තියෙන්නෙ නැගෙනහිර දිසාවේ .කොමඩ් එක තියෙන්නෙ නැගෙනහිර නාන කාමරයේ නැගෙනහිර දිසාවට කිට්ටුව .නමුත් නාන කාමරය තියෙන්නෙ ඊසාන දීසාවේ .මෙම දොසය සඳහා කල හැකි පිලියම් තිබේ ද?නාන කාමරය කාඩා බිද දමන්නේ නැතිව?

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏❤️🌷

  • @smax1840
    @smax1840 11 หลายเดือนก่อน +2

    🖤🔥

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala5339 11 หลายเดือนก่อน +3

    Mahaththaya kichaneka uthurata thiyana eka sudusu nathida

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +1

      හොඳයි වරදක් නෑ

  • @KushaniMadhuwanthi
    @KushaniMadhuwanthi 10 หลายเดือนก่อน

    Aprail නැකැත් වලට සමගාමීව ලග්න 12ට වීඩියෝ එකක් කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලනවා

  • @chandrarupasingha4991
    @chandrarupasingha4991 11 หลายเดือนก่อน +2

    ගෙදරක මිදුලෙ උදුපියළිය වවල තීයෙන එක හොඳ නැද්ද මෙහේ මිනිස්සු කියනව ගෙවල් පාළු වෙනවා

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +1

      එහි කිසි වරදක් නෑ

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 11 หลายเดือนก่อน

      Udeta winadi 20kwath udupiyaliya uda aewidinna thiyenam.ita wada nirogikamak ne...anunge geta walata ahuwenna epa..pirisidu udupiyaliya thambala bonna ganna puduma suwadak..niyama the ekak...aneka thama sambolath hadanawa.

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 10 หลายเดือนก่อน

    Atththata piriminta lajja nadda ganu nanawa balanna

  • @katlanka
    @katlanka 11 หลายเดือนก่อน +2

  • @RenukaPriyadarshani-mz9of
    @RenukaPriyadarshani-mz9of 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @PriyangaRanathunge
    @PriyangaRanathunge 11 หลายเดือนก่อน +3

  • @indraamarani3518
    @indraamarani3518 11 หลายเดือนก่อน +2

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @athulakulathunga3315
    @athulakulathunga3315 11 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @sriyanimallika3254
    @sriyanimallika3254 11 หลายเดือนก่อน +3

    ❤❤

  • @05088
    @05088 11 หลายเดือนก่อน +2