ඉතිහාසයේ දෛවය වෙනස් කරන්න ජ.වි.පෙට පුළුවන් ද? - කේ. සි. ජේ. රත්නායක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 655

  • @Win36317
    @Win36317 4 หลายเดือนก่อน +51

    ඔබතුමන් පුන පුනා කියු පරිනත වචනය සැමදෙනාටම වැටහේවා. අනිත් අයට ගරුකරමින්, විශේෂයෙන්ම පුද්ගලික ජීවිත ඉලක්ක නොකරගනිමින් වැඩාහිටියන් ලෙස ආදර්ශමත් දේශපාලන නායකයින් රටට බිහිවේ‍වා..!!!
    ඔබතුමාට ස්තූතියි.

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน +1

      @@Win36317 ඔව් ! බොහොම ස්තූතියි

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 4 หลายเดือนก่อน +19

    මේ වගේ අංග සම්පූර්ණ ,පර්යේෂණශීලී පැහැදිලි කිරීමක් දැක්කමයි ඉතාමත් වටිනවා ස්තුතියි බෙහෙවින් ම........ ඔබේ නිවැරැදි මතයට එකඟවෙමි.සියලු දෙනාගේ ආදරය ගෞරවය නිරතුරු ඔබතුමා වෙත ලැබේවා !!❤❤❤❤

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      @@lankadewawanigasekara3896 බොහොම ස්තූතියි

  • @Naveazoee8000
    @Naveazoee8000 3 หลายเดือนก่อน +9

    නිදුක් නිරෝගී දීර්ඝායුශ ප්‍රාර්තනා කරමි. ඔබතුමාට.👍

    • @kcj_offical
      @kcj_offical  3 หลายเดือนก่อน

      ස්තූතියි ❤

  • @harshanaperera3627
    @harshanaperera3627 4 หลายเดือนก่อน +11

    I am a Sri Lankan staying in a foreign country.
    I have been consulting Mr Rathnayake for quite some time. His knowledge about astrology is another level. His predictions are very accurate.
    It's very rare to find people like him who are perfectionist in this science in the present day.
    Keep continuing your good work sir.🎉

    • @kcj3269
      @kcj3269 4 หลายเดือนก่อน

      Thank You!

    • @gunathillakedharshani1035
      @gunathillakedharshani1035 4 หลายเดือนก่อน

      It's absolutely true. I, too, contacted him once, and his reading was amazing🙏🏻🙏🏻

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 4 หลายเดือนก่อน +11

    බොහොම ස්තූතියි ඔබ හරිම දක්ෂ කෙනෙක් බව අපි මුල ඉඳලම දන්නවා මම ඔබගේ වීඩියෝ බලනවාඔබතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා🙏❤️

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤

  • @sammuchandrika1821
    @sammuchandrika1821 4 หลายเดือนก่อน +25

    තෙරැවන්සරණයි මගබලා සිටියා ඔබ මෙවැනිම වැඩසටහනක් ගේනතෙක්

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      @@sammuchandrika1821 ස්තූතියි

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 4 หลายเดือนก่อน +12

    අපූරු විග්‍රහයක්.. බොහොම ස්තූතියි ඔබ තුමාට

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      ස්තූතියි

  • @jagathwaidyathilaka7369
    @jagathwaidyathilaka7369 4 หลายเดือนก่อน +8

    ඔබතුමා ගේ ප්‍රකාශනය අති විශිෂ්ටයි.. බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ආයු බොහෝ වේවා

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      ස්තූතියි

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 4 หลายเดือนก่อน +7

    හරිම සතුටුයි ඔබතුමා මේ ආකාරයට ජෝතිෂ්‍ය කාරණා සවිස්තරාත්මකව කරුණු විශ්ලේෂණය කර අපට විශ්වාස කල හැකි ආකාරයට වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන.👍🙏

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤

  • @Kwt6776
    @Kwt6776 4 หลายเดือนก่อน +8

    ස්තුති ඔබ තුමාට අදහස් දැක්වීම සහ දැනුවත් කිරීම පිළිබඳව

  • @roshanaravinda9903
    @roshanaravinda9903 4 หลายเดือนก่อน +13

    ඒක මාර කියවීමක්. ඔබතුමාගේ විස්තර කිරීම ඉතාම අනර්ඝයි. ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน +1

      ස්තූතියි

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 4 หลายเดือนก่อน +7

    It's an excellent explanation Thank you.

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      You are welcome!

  • @upulkalawitagoda8470
    @upulkalawitagoda8470 4 หลายเดือนก่อน +15

    ඔබතුමාට ස්තුතියි ! තෙරුවන් සරණයි !🙏

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      @@upulkalawitagoda8470 ස්තූතියි

  • @harshiw4252
    @harshiw4252 4 หลายเดือนก่อน +8

    Thank you Mr. Ratnayake. You are the only person who gives a true and objective analysis . As much as every citizen has a right to choose which politician or political party to support but it is sad to see how some people just are on one track and trying to manipulate the society's mindset by portraying as a particular party is the winner and they will change the system . Everything will happen according to Sri Lanka's destiny .

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      Thank you

  • @ruwanabeygunawardana4499
    @ruwanabeygunawardana4499 4 หลายเดือนก่อน +10

    සැමවිටම ඔබේ පුරෝකතනයක් එනතුරු බලා සිටිනව මෙයත් අනගි විශ්ලේෂණයක්. ඔබ ජෝතිශ ලෝකයට මිණිපහනක් 🙏

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 4 หลายเดือนก่อน +7

    බොහෝම ස්තූති ඔබ තුමාට
    නිදුක් නීරෝගි භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරණයි ඔබට ❤💕😘 💐💫

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      @@lakmalilakmali1146 බොහොම ස්තූතියි

  • @1983ara
    @1983ara 4 หลายเดือนก่อน +68

    KCJ කියන්නේ වැඩ්ඩෙක්.... ❤

  • @ruwanj774
    @ruwanj774 4 หลายเดือนก่อน +12

    Great analysis. I hope people will give them a chance.

  • @janakasirisena5212
    @janakasirisena5212 4 หลายเดือนก่อน +30

    දැක්ක ගමන් බැලුව..

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      @@janakasirisena5212 ස්තූතියි

  • @sampathgunaratne
    @sampathgunaratne 4 หลายเดือนก่อน +11

    බොහෝමත්ම ස්තූතියි ! සාමය සතුට ඡය අපේ මව්බිමට !

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      @@sampathgunaratne ස්තූතියි

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 4 หลายเดือนก่อน +3

    Excellent explanation I have never heard.I respect you and your words.Thank you very much.

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      Many thanks

  • @roycearthur8060
    @roycearthur8060 4 หลายเดือนก่อน +4

    Great Explanation Respect you Sir!. Jayawewa 🎉💝💯🌟

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน +1

      Appreciated

  • @nilanganikumari9981
    @nilanganikumari9981 4 หลายเดือนก่อน +9

    ස්තුතියි ඔබ තුමාට

  • @VagiranganiAmarasinghe
    @VagiranganiAmarasinghe 4 หลายเดือนก่อน +6

    ස්තුතියි වැඩ සටහනක් දානකමි ඛලන් හිටියා

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      ස්තූතියි

  • @asinthaprabhashwara7352
    @asinthaprabhashwara7352 4 หลายเดือนก่อน +3

    Methuma supiri Dhakshayek. Kawadawath awata giyata Palapala kiyanne ne 🙏🙏🙏🙏🙏

  • @chamildiss
    @chamildiss 4 หลายเดือนก่อน +17

    ඔබ තුමා නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 4 หลายเดือนก่อน +5

    පැහැදිලියි.ස්තූති ඔබතුමාට ❤️

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      ස්තූතියි

  • @ramanidevika7624
    @ramanidevika7624 4 หลายเดือนก่อน +9

    Isthuthi ඔබ තුමාට dirgau ❤❤wawa

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 4 หลายเดือนก่อน +3

    හොදින් තේරුම් ගත්තා බොහෝම ස්තුතියි .

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      ස්තූතියි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 4 หลายเดือนก่อน +12

    ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!සොබාදහමවිසින්පාලකයන්නොමැතිපාලනයක්වෙනුවෙන්අවධිවෙමින්පවතිනවා නිර්මාන්ස-කෙනෙක් වෙමු.

  • @yasathilakbandara7388
    @yasathilakbandara7388 4 หลายเดือนก่อน +4

    Thanks lot for your service

  • @neroshan7291
    @neroshan7291 3 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඔබට

    • @kcj_offical
      @kcj_offical  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤

  • @PodiManike-b1n
    @PodiManike-b1n 4 หลายเดือนก่อน +3

    නියම පැහැදිලි කිකිරීමක් ❤❤

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤

  • @mudithajayasinghe7444
    @mudithajayasinghe7444 4 หลายเดือนก่อน +3

    Well said, Mr.Ratnayaka 😊

  • @AnushaFernando-z7i
    @AnushaFernando-z7i 4 หลายเดือนก่อน +4

    වටිනා පහදා දීමක් ස්තූතියි ඔබ තුමන්ට 🙏💐🙏💐🙏

  • @hwjagathkumara3240
    @hwjagathkumara3240 3 หลายเดือนก่อน +4

    ඔබතුමා අනිත් පක්ශ ගැනත් මේ වගේම වීඩියෝ එකක් කරන්න

  • @SunilGunasingha-gd8bj
    @SunilGunasingha-gd8bj 4 หลายเดือนก่อน +3

    Excellant. 👍👍👍

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      Many thanks

  • @shandrikasriyani101
    @shandrikasriyani101 4 หลายเดือนก่อน +38

    විශ්වයේ ආශිර්වාදය ලැඛි සිවිහෙළය ආලෝකමත් වේවා මාලිමාවට ජනතාවට ජයවේවා🇧🇭

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි.ඔබ තුමාට 🙏🏻🙏🏻🙏🏻

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      ස්තූතියි

  • @asankasrimalrathnayaka6493
    @asankasrimalrathnayaka6493 4 หลายเดือนก่อน +3

    Verg good explaination with facts

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      Thank you

  • @wasanthaedirisingha7402
    @wasanthaedirisingha7402 4 หลายเดือนก่อน +3

    ඔබ තුමාට තෙරැවන් සරණයි

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 หลายเดือนก่อน +2

    Mr Anura Jayawewa Budusarani 🙏🏽🙏🏽🙏🏽

  • @thushanthikoralage489
    @thushanthikoralage489 4 หลายเดือนก่อน +68

    කොයිතරම් පැහැදිලිව ගෙනහැර දක්වනවාද...ඉතා සවිස්තරාත්මකව ක්‍රමානුකූලව ඔබ තුමා ටොලමියානු ජෝතිශ්‍ය ඇසුරින් කල මේ පැහැදිලි කිරීම ගැන ස්තුතියි K.C. J මහතානනි .ඔබ වැඩසටහන පෙරාතුව පවසන පූර්විකාවත් බොහොම අනගියි.ස්තුතියි සර්.

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි

    • @chandanidissanayaka3382
      @chandanidissanayaka3382 4 หลายเดือนก่อน +2

      ස්තුතියි

    • @asinthaprabhashwara7352
      @asinthaprabhashwara7352 4 หลายเดือนก่อน +3

      මහත්මයා ඒ කියන්නේ මාලිමාව දින්නත් ආයේ අවරුදු 2,3 එතුලත නැවත ඝෝඨාභය මහත්තයට උනා වගේ වැඩක් වෙයිද? අනේ මගේ රට ලෝකයේ කොන් වෙලා බංකොලොත් රටක් වෙනවා අයෙනම් දකින්න වෙන්න එපා. තෙරුවන් සරණයි 🙏🙏

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน +3

      ​@@asinthaprabhashwara7352ඔවුන් දිනුවොත් ඒ අභියෝගය ජය ගැනීමට සිදුවෙයි.

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน +2

      @@asinthaprabhashwara7352 නෑ අභියෝග පෙන්නුම් කළා පමණි ඔය වීඩීයෝ එක හොඳට බලන්න

  • @kasundamintha7949
    @kasundamintha7949 4 หลายเดือนก่อน +3

    thank you very much. grate explanation and advice. good Luck and all the best!!!

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      Glad it was helpful!

  • @priyanthirenuka410
    @priyanthirenuka410 4 หลายเดือนก่อน +4

    ඔබතුමාට තෙරුවන් සරණයි .😇💐

    • @kcj_offical
      @kcj_offical  3 หลายเดือนก่อน

      ස්තූතියි

  • @nalaniadihetti5550
    @nalaniadihetti5550 4 หลายเดือนก่อน +5

    වැඩ සටහනක් එනතුරු බලා සිටියා.විග්‍රහය අනර්ඝයි.

  • @WalterKIESEL
    @WalterKIESEL 4 หลายเดือนก่อน +3

    Obatumage hema Video wakma godak niweradi wune ewa 🎉🎉🎉🎉

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน +1

      ස්තූතියි

  • @Pathirana23456
    @Pathirana23456 4 หลายเดือนก่อน +4

    ඔයාගෙ vedio ekak එනකම් හිටියේ ❤

  • @MaliniAbey-dd5zb
    @MaliniAbey-dd5zb 4 หลายเดือนก่อน +4

    Thanks a lot Budusaranai

  • @Tonysilva-p2t
    @Tonysilva-p2t 4 หลายเดือนก่อน +4

    ඔබතුමාගේ අනාවැකි සියයට සියයක්ම විශ්වාස කරන කෙනෙක් මම මේ අනාවැකියත් සාර්ථක වෙයි

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @madhusamindi3750
    @madhusamindi3750 4 หลายเดือนก่อน +6

    ස්තුතියි ..

  • @Seeker279
    @Seeker279 4 หลายเดือนก่อน +36

    ඔබ ගේ අවංක භාවය ඉතා ගරු කරන අතර... අපිට ජීවත් වීමට වඩා හොඳ රටක් සදෙනවා නම් එයමයි ඔබේ මෙන්ම අපගේ පැතුම

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      @@Seeker279 ස්තූතියි

  • @lahirudilanka7639
    @lahirudilanka7639 4 หลายเดือนก่อน +3

    very well analyzed.

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      Thank you

  • @kasunbuddika5894
    @kasunbuddika5894 4 หลายเดือนก่อน +5

    👍👍ජය වෙිවා සර්

  • @wpkchandrapalpita5018
    @wpkchandrapalpita5018 4 หลายเดือนก่อน +9

    ඔබතුමා කරන විග්‍රහය සාධරණ හා ආකර්ශනීයයි.ඒත් සමහර ජෝතිෂ මහත්වරුන් අන්තගාමී විධියට චන්දෙ ගැන කියලා මිනිසුන් මුලා කරනවා.ඔබතුමාට බෙහෙවින් ස්තුතියි.

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @D.KusumDeSilva
    @D.KusumDeSilva 4 หลายเดือนก่อน +2

    අපක්ෂපාතී පැහැදිලි කිරීමක් ඔබට බෙහෙවින්ම ස්තූතියි

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර

    Theruwan sarana i mr ❤.......

  • @sunethraaponsu4672
    @sunethraaponsu4672 4 หลายเดือนก่อน +2

    Great explanation!!

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      Glad you think so!

  • @Tonysilva-p2t
    @Tonysilva-p2t 4 หลายเดือนก่อน +12

    විශ්වමාතාවගේ ශක්තියේ බලයෙන් ලන්කාමාතාවටජයෙන් ජයම වේවා !!!
    විශ්ව මාතාවගේ ශක්තියේ බලයෙන් ලන්කාතලයට වින කරන පුද්ගලයන්ට හා බලවතුන් බන්ගවී කුඩුපට්ටම් වී යත්වා !!!

  • @NRJayantha
    @NRJayantha 4 หลายเดือนก่อน +32

    # මාලිමාවටකෝටියක් #අපිනෙඡන්දෙදෙන්නෙ
    Jaya Weva JVP NPP

  • @dileepaashan7066
    @dileepaashan7066 4 หลายเดือนก่อน +4

    Godak sthuthi💐🌼💐

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 4 หลายเดือนก่อน +4

    අනුර කුමාර දිසානායක මැතිතුමා ට ජෙසුස් පිහිටයි

  • @nivandamasamitha1391
    @nivandamasamitha1391 4 หลายเดือนก่อน +17

    අපූරු විග්‍රහයක්. ජවිපෙ අනාගතය සැලසුම් කිරීමට මේ විග්‍රහය හේතුවේවා!

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි

  • @Jenu-i1y
    @Jenu-i1y 4 หลายเดือนก่อน +4

    අපක්ෂපාතීව ඔබගේ දැනුම නිර්ලෝභී ව සමාජය ට ලබාදීමට ඔබ තුමාට ඉදිරියට ත් ශක්තිය ලැබේවා .
    ඔබ තුමාට ජය.

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      ස්තූතියි

  • @EkanayakeE.j.m.-mb4kg
    @EkanayakeE.j.m.-mb4kg 4 หลายเดือนก่อน +4

    ඔයා සුපිරි weddek හොදද ❤️♥️♥️♥️♥️♥️♥️♥️

  • @Jeewanthikaludewa
    @Jeewanthikaludewa 4 หลายเดือนก่อน +2

    දීර්ඝායු වේවා ඔබතුමාට

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤

  • @pulasthirasanga181
    @pulasthirasanga181 3 หลายเดือนก่อน +2

    It's became true today...

    • @kcj_offical
      @kcj_offical  3 หลายเดือนก่อน

      Yes ❤thank you

  • @muthukirula
    @muthukirula 2 หลายเดือนก่อน

    අපූරුයි

  • @lasithagunasekara8088
    @lasithagunasekara8088 4 หลายเดือนก่อน +3

    Athi wishishta pahadili kirimak. Lankawe anagathaya ganath me widihata video ekak ona. Obathumata theruwan saranai.

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน +1

      ස්තූතියි.ඔව් ඒකත් ඉක්මනින් බලන්න පුළුවන් වෙයි.

  • @hirunikuruppuarachchi5110
    @hirunikuruppuarachchi5110 4 หลายเดือนก่อน +25

    මම නක්ෂත්‍රය හදාරපු කෙනෙක් නෙමෙයි. වෙනත් විෂයක් ඉගෙන ගත්ත කෙනෙක්. නමුත් පහුගිය අවුරුදු දහය සහ පහළව තුළ ලංකා දේශපාලනය තුළ වුණ සිදුවීම් අධ්‍යයන කරන කොට මට හිතෙන්නෙ මේ දැන් ගතවෙන්නේ ලංකාවේ දේශපාලනය reset වෙමින් යන කාලයක් කියලා. ප්‍රධාන දේශපාලන "මතවාද" අහෝසි වෙමින් යන කාලයක්. 2024 ජනාධිපතීවරණයෙන් කවුරු ජයග්‍රහණය කළත් ඒ පක්ෂයේ දේශපාලන මතවාදය අහෝසි වීමට නියමිතයි කීයන එකයි මට දැනෙන්නේ.
    ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරා තුනක් තියෙනවා. අනගාරික ධර්මපාලතුමා ඇති කරපු සිංහල බෞද්ධ ජාතිකවාදය එකක්. ඒ ධාරාවෙන් මෑත කාලයේ දේශපාලනය කළේ රාජපක්ෂවරු. ඔනුන් ඒ මතවාදය සමාප්ත කළා. තව අවුරුදු ගාණක් යනකල් සිංහල හෝ බෞද්ධකම විකුණා කිසිවෙකුටත් බලයට එන්න බැහැ. සුදු ජාතිකයන්ගෙන් ලැබුණු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ මෑත කාලීන ලාංකේය සලකුණ උනේ රනිල් වික්‍රමසිංහ. ඔහු මීට වසර ගාණකට කලින් ඒ මතවාදය සමාප්ත කළා. දැන් ඒ මතවාදය ලෝක මට්ටමින් පවා අභියෝගයට ලක් වෙමින් යන්නෙ. ඒ දෙවනි ධාරාව. තුන් වැනි ධාරාව වෙන්නේ වමේ දේශපාලන ධාරාව. 2024 ජනාධිපතිවරණයෙන් මාලිමාව ජයග්‍රහණය කළොත් ඒ දේශපාලන ධාරාවත් සමාප්ත වෙන්න නියමිතයි. 2027 කාලය වන විට කොතරම් ඡන්ද ලබා ගෙන පාර්ලිමේන්තු ආවත්, ජනාධිපතී උනත් මාලිමාව ගැන දැන් තියෙන විශ්වාසය ක්‍රමයෙන් හීන වෙන්න පුලුවන්. මොකද බලයට එන කන් කවුරුත් වීරයෝ. ගෝඨාභය බලයට එනකන් ලංකාවේ ලී ක්වාන් යූ වගේ මිනිස්සු දැක්කේ. නමුත් බලයට ඇවිත් අවුරුද්ක් දෙකක් යන කොට තමයි මිනිස්සු ඔහුගේ සැබෑම හැකියාව දැක්කේ. ඒ නිසා මිනිස්සුන්ට මේ ප්‍රධාන දේශපාලන ධාරාවන් තුනම එපා වෙනවා 2027 වගේ වෙන කොට. වෙනත් විකල්ප ධාරාවක් අවශ්‍ය වෙනවා. අන්න ඒ මොහොත ලාංකේය දේශපාලනයේ වැදගත් මොහොතක් විදිහටයි මම දකින්නේ. කෙසේ නමුත් මෙතෙක් තිබ්බ ප්‍රධාන දේශපාලන ධාරාවන් තුනම අහෝසි වී යාම මේ රටේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය බව මගේ පෞද්ගලික හැඟීම.
    මේක මට දැනෙන විදිහ. මේක ශාස්ත්‍රීය අධ්‍යයනයක් නෙමෙයි. රට මෙතෙක් ආ ගමන් මග දෙස බලන විට මට හැගෙන විදිහ සටහන් කළා පමණයි.

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි

    • @sisirakumara4184
      @sisirakumara4184 4 หลายเดือนก่อน +5

      ඇත්තටම මේක තමයි වෙන්නෙ,
      ඔබ තුමා හරි .

    • @mariabonik
      @mariabonik 4 หลายเดือนก่อน +2

      Well said. You r absolutely rgt.

    • @malkanthiudayani660
      @malkanthiudayani660 3 หลายเดือนก่อน

      Oba kiyana kathawa hari mamath pili gannawa,2030 ape jana sammath nayakaya path wenawa,

    • @ramaketawala8465
      @ramaketawala8465 3 หลายเดือนก่อน

      Sampurna attha

  • @dhanukamj
    @dhanukamj 4 หลายเดือนก่อน +3

    මෙතුමා වැඩ්ඩෙක් ❤

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 4 หลายเดือนก่อน +2

    ස්තූතියි

  • @chitrawijwardana2406
    @chitrawijwardana2406 4 หลายเดือนก่อน +2

    💐💐 thank you 💐

    • @kcj_offical
      @kcj_offical  3 หลายเดือนก่อน

      Welcome 😊

  • @Shiromi1082-su7md
    @Shiromi1082-su7md 4 หลายเดือนก่อน +2

    Thank you sir 🙏🙏🙏

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      ස්තූතියි

  • @සුදුනෝනා-ප4ය
    @සුදුනෝනා-ප4ය 3 หลายเดือนก่อน +2

    ආපහු ඉක්මනට වැඩසටහනක් ඕන 🙏

    • @kcj_offical
      @kcj_offical  3 หลายเดือนก่อน +1

      හොඳයි

  • @niwanthatc
    @niwanthatc 4 หลายเดือนก่อน +18

    අනිවා අනුර ජනපති

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 4 หลายเดือนก่อน +25

    ඔබ කියන දෙය පැහැදිලියි. ජ.වි.පෙ ට වුනත් ණුවන මෙහෙයවා මෝඩ අරගල කරා ජනතාව යොමු නොකර, ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කලොත් ඔවුන්ට වැඩි ජයග්‍රහණ කරා යාමට හැකියි.

    • @K-0211
      @K-0211 4 หลายเดือนก่อน

      GONEK...MODA GONEK

    • @vitharana3784
      @vitharana3784 4 หลายเดือนก่อน

      මහත්තයා, ඔබතුමා දන්නවද 1983 මිනීමරු අළුගෝසු JR.ජවිපෙ තහනම් කළේ අතිශයින්ම ප්‍රජාතන්ත්‍රිකව කටයුතු කරද්දී තමා.

  • @menikegm6525
    @menikegm6525 4 หลายเดือนก่อน +6

    ස්තුතියි KCJ මහත්මයා ට . ජ්‍යොතිෂමය විග්‍රහයක් වටින්නෙ විය හැකි අවදානම් අවම හෝ නැති කරගෙන ඉදිරිය නිවැරදි කරගැනීමට නේද? ඒ අවබෝධයෙන් මේ වීඩියෝව බැලුව නම් හොඳයි කියලයි මගෙ අදහස.

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      හරියට හරි බොහොම ස්තූතියි ❤

  • @180-cy5zf
    @180-cy5zf 2 หลายเดือนก่อน

    බොහොම හොදයි . ඔබ හරි දැනුම ඇති වචනයට අනුව උගත් මහත්මයෙක්. නොයෙකුත් බොරු දේවල් දාන කාලෙක මෙවැනි හරි දේ කියා දීම මේ රටට ආඩම්බරයක් . පුළුවන් නම් ඔය දැනුම නිසි ආකාරයට කියා දී ඉදිරි පරම්පරාවක් නිර්මාණය කරන්න. එය මේ සමාජයට කරන උතුම් කටයුත්තක් . බොහොම පිං.

  • @npweduwana1781
    @npweduwana1781 4 หลายเดือนก่อน +18

    100% correct, 2027 වනවිට රට අරාඡික වන අතර, නැවුම් සැබෑ හෙළ යූගයක ආරම්භය උදා වනු ඇත.

  • @kanthimenike2683
    @kanthimenike2683 4 หลายเดือนก่อน +2

    Good luck

  • @miththapathirage1554
    @miththapathirage1554 4 หลายเดือนก่อน +3

    👍 yes.

  • @Ndcosta
    @Ndcosta 4 หลายเดือนก่อน +2

    Garu vipaksha nayaka Anura Disanayake ❤

  • @deshanbandara5005
    @deshanbandara5005 3 หลายเดือนก่อน +3

    Jvp❤

  • @PraneethWikrama
    @PraneethWikrama 4 หลายเดือนก่อน +2

    Methumage pothwalin godakdewal igenagena thiyenawa❤

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 4 หลายเดือนก่อน +17

    ස්තූතියි ... මාලිමාව දිනනවා වගේම පසුව එන අභියෝගවලට සාර්ථකව මුහුණ දෙනවා සත්තයි! ස්ථිරවම

    • @nilminihewa1106
      @nilminihewa1106 4 หลายเดือนก่อน +4

      😂😂
      කවදාවත් මගේ ජීවිත කාලේ තුල නම් දිනන්නේ නැහැ .
      ඒක තමයි මම නම් දන්නේ . අපි බලාන ඉමු. අනුර ට දිනන්න තිබුනා එක එක පක්ශ වලට මුක්කු නොගහා එක ප්‍රතිපත්තියක් ඇතිව ඉවසීමෙන් ඉදන් මේවගේ රටේ මිනිස්සුන්ට තියෙන පක්ශ එපා උනු මොහොතේ ඒ හිඩැස පුරවන්න ආවා නම්. ඒ මෝඩකමම තමයි සරත් ෆොන්සේකා කලෙත් .
      දැන් ඔය උවිදු විජේවීර ලස්සනට ගේම් එක සෙල්ලම් කරන්නේ කාටවත් මුක්කු නොගහා එයාට අවශ්තාව එනකම් භුමිය සකස් කරමින්

    • @manoriliyanawaduge1664
      @manoriliyanawaduge1664 4 หลายเดือนก่อน +1

      @@nilminihewa1106
      මාලිමාව කියන්නෙ අනුර විතරක් නෙමෙයි . It's a team work. ඔයාට ඒ ගැන වැරදි වැටහීමක් ඇති. නමුත් එක පාරක් එයාලටත් දීලා බලමු. උවිඳු වුනත් දැන් කියන්නෙ එකම විකල්පය දැනට තියෙන මාලිමාව විතරයි කියලා

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 4 หลายเดือนก่อน +1

      @@nilminihewa1106 ඇත්ත ජ.වි.පෙ ට් අභියෝග වලට මුහුණ දෙන්න බැරුව ආපහු ත්‍රස්තවාදී වැඩ පටන් ගන්නව.

    • @user-hf9lx2ii8i
      @user-hf9lx2ii8i 3 หลายเดือนก่อน +1

      Pla huthi jvp miniss marapu ballo

    • @BlueSapphire-cw5jy
      @BlueSapphire-cw5jy 3 หลายเดือนก่อน

      Thoge jangiyai than patiyai aran waren urala hukala yawanna

  • @realorganicsrilankancuisin6506
    @realorganicsrilankancuisin6506 4 หลายเดือนก่อน +2

    Malimawata jayawewa ❤❤❤

  • @chandanacgt
    @chandanacgt 4 หลายเดือนก่อน +3

    KCj ඔවා නං .. 👌

  • @gaminiwijenayaka6947
    @gaminiwijenayaka6947 4 หลายเดือนก่อน +3

    1965.05.14.Tamai,,artika arbudayak dakwa rata genawa kiya kiwwr

  • @chandanidissanayaka3382
    @chandanidissanayaka3382 4 หลายเดือนก่อน +1

    ස්තුතියි

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      ස්තූතියි

  • @nimalchandrasiri4665
    @nimalchandrasiri4665 4 หลายเดือนก่อน +6

    කවරෙකු හෝ වෙනස් කල යුතුමයි.දැන් සිවුවන්නේ එයයි.එය අනිවාර්‍ය්යි

  • @ilk-dv5sz
    @ilk-dv5sz 4 หลายเดือนก่อน +4

    එතකොට 2026 දෙසැම්බර් නරකයිනෙ, දැන් මොකද කරන්නෙ

  • @NihalAnanda-r5t
    @NihalAnanda-r5t 4 หลายเดือนก่อน +3

    පුලුවන්

  • @nelkaperera4045
    @nelkaperera4045 4 หลายเดือนก่อน +23

    එකම ගහ රටාව ආවත් මිනිස්සු අත්දැකීම් වලින් ඉගෙන ගන්නවා පරිණත වෙනවා.ජවිපෙ ඉගෙන ගත යුතු එක දෙයක් තියෙනවා.එනම් මිනිස්සු වයසට යනකොට පරිණත වෙනවා අත්දැකීම් වල ඉගෙන ගන්නවා.නමුත් ජවිපෙ කියන්නේ එහෙම එකක් නෙවෙයි නෙවෙයි. තරුණයෝ තරුණයෝ.තරුණය ඉගෙන ගන්නේ මෝඩ වැඩ කළාට පස්සේ.මේක මම දකිනවා ලොකු දුර්වලතාවයක්.අනිත් එක තමයි උද්දච්ච.අන් මත නොඉවසීම.උන් කොච්චර හිතාගෙන හිටියත් මේක ඔවුන්ගේ ඡන්ද විශාල විදිහට කඩන බාධකයක්

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      වෙන්න පුළුවන්

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 หลายเดือนก่อน +2

      Sampuurna aAththa.

    • @neththikumaragechandralath3052
      @neththikumaragechandralath3052 4 หลายเดือนก่อน +4

      හිතාන ඉන්නෙ අපි දිනනවමයි...කියල ඒ අය..වචන වලවත් කිසිම බැහැපත් කමක් නැහැ.පැරදුනා ම දරන්න බැරිව කොහොම හැසිරෙයිද...

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 หลายเดือนก่อน +4

      @@neththikumaragechandralath3052 බන්ගලියො වගෙ තමයි.ප්ලෑන් එකත් ඒකම තමයි.ඉදිරියෙ තියෙන්නෙ ලොකු විපතක්.ආගම දහම පින පව දෙවියන් බුදුන් ගැනවත් කිසිම තැකීමක් නැති එවුන්නෙ

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 4 หลายเดือนก่อน

      ​@@upulmanavadu5057ලබ්බ තමා

  • @sandunhettiarachchi9851
    @sandunhettiarachchi9851 3 หลายเดือนก่อน +2

    හොද විග්‍රහය ක්,,ලොක යුද්ධ දෙකකින් බැට කැව ලෝකයා තුන්වන ලොක යුද්ධය කට යන්නේ නෑ වගේ දෙයක් ඒක,,

    • @kcj_offical
      @kcj_offical  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @kumariwathupola6951
    @kumariwathupola6951 4 หลายเดือนก่อน +4

    Deergau lebewa obathuma ta.❤❤❤❤❤

  • @sanathekanayake296
    @sanathekanayake296 4 หลายเดือนก่อน +3

    nakshastra sambandhayen ithama apakshapathi widihata katayuthu karanne methuna witharai.

    • @katlanka
      @katlanka 4 หลายเดือนก่อน +1

      You are correct

  • @mudiyanselagechandasekara3955
    @mudiyanselagechandasekara3955 4 หลายเดือนก่อน +2

    සොබාදහමේ අපේක්ෂාව ,සමාජ පරිනාමයේ,නැග්ම,මෙවර බලාපොරොත්තු විය හැකියි.❤❤

  • @LovemeAquarius
    @LovemeAquarius 4 หลายเดือนก่อน +11

    ජ.වි.පෙ. කවදාවත් පැරදුනේ නෑ ...
    පරාජය උනේ ජනතාව ...
    ජනතාව ජ.වි.පෙ.ට බැන බැන තක්කඩි නිල් කොල හොරුන්ට චන්දෙ දීලා දැන් අපා දුක් විදිනවා.

    • @-._.-What-Is-Up-._.-
      @-._.-What-Is-Up-._.- 3 หลายเดือนก่อน +1

      Fr 😂

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 2 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත ජේවීපී නමට දාලා රජයේ උණ තමා මිනිස්සු මැරුවේ බට ලඳලා එහෙම

  • @Dammi-e4q
    @Dammi-e4q 4 หลายเดือนก่อน +8

    ඒකාලෙදි ඔවුන් බුද්දිමත්ව සිටියානම් වඩාතා හොදයි.මාලීමාව ජය අත්පත්කර ගන්නවා.

    • @kcj_offical
      @kcj_offical  4 หลายเดือนก่อน

      අතීතය කෙසේ වෙතත් අනාගතය බලමු නේ